අනුරාධපුරේ ගතකල ලස්සන දවස් 4 ක් | Four days in our life | Giorno 23 | සිංහල Vlog

  Рет қаралды 108,375

Giorno 23

Giorno 23

Күн бұрын

අනුරාධපුරේ ගතකල ලස්සන දවස් 4 ක් | Four days in our life | Giorno 23 | සිංහල Vlog
#anuradhapura #ruwanwelimahaseya #familyvlog #family #lifestyle #familytime #sinhala #srilanka #travel #travelvlog #travelling #4days #happiness #familylove #temple #srilankatemple #sinhalavlog #srimahabodhiya

Пікірлер: 680
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
චූටි මැණික ගේ හිනාව සිරියාවයි ..ආශිර්වාද ය වේවා තෙරුවන් වහන්සේ ගේ මැණික ..ආදරෙයි ගොඩක් ම.. නංගි ලස්සනයි වීඩියෝ එක සොදුරු පින්වත් බිමක අසිරිය විද උතුම් ආශිර්වාද ලබා සැනසීම වූ වාසනාවන්ත බව තුටු වේවා හදවත් ..අම්මා ,අප්පච්චී ,නංගි ,චූටි මැණික ,මල්ලි හිටියේ නැති උනත් එයාටත් තෙරුවන් ආශිර්වාද වේවා ! උතුම් ශ්‍රි මහා බෝ සමිඳු පිහිටයි .උතුම් ස්වර්ණමාලි සෑ රදුන් ගේ ආශිර්වාද වේවා !!හොඳ ම වෙලාව වන්දනා කරන්න ඒ පින් බිම හවස් කාලයයි... උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!❤️🌷
@Giorno23
@Giorno23 Жыл бұрын
Dalada samidu pihitai akka 🙏🏻🙏🏻❤️❤️ Godaak pin 🙏🏻🙏🏻 parissamin inna 😊 adarei
@sameeratd792
@sameeratd792 Жыл бұрын
චූටි මැනික මල්ලී වගේ හිනා වෙනකොට හරි ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි මල්ලි මතක් කලා කියන්න
@Giorno23
@Giorno23 Жыл бұрын
Ane ow chuty Manika tatti wage ❤❤ Budusaranai 😊
@nimeshisilva6775
@nimeshisilva6775 Жыл бұрын
චූටි මැනිකගේ හිනාව දැක්කාම හිත නිවිලා යනවා අක්කී..... අයියා නැතුවනම් වීඩියෝ එක පාළුයි..... අක්කිගේ අම්මයි තාත්තයි චූටි මැනිකට ගොඩාක් ආදරෙයි නේද..... ඔයලා ආයේ රට ගියම අක්කිගේ අම්මිට ගොඩාක් පාළු හිතෙයි...... හරිම ලස්සනයි හරිම ආදරනීයයි..... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කී, අයියා , චූටි මැනික..... ජේසු පිහිටයි ඔයාලා හැමෝටම ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga Godaak adarei 😊🥹🥹 parissamin inna Jesu pihitai 😊🙏🏻 adarei ❤
@cliyonaone9054
@cliyonaone9054 Жыл бұрын
දුව මම බලනවා video ඔයා ගේ තමා අම්මා කොච්චර ආදරෙයි ද දරුපැටියා ඒක අතක තියා ගෙන දරු පැටිය තියා ඔයාගේ මහත්තයගේ දුක නැති කරආදරේ ඒක තමයි අම්මා 💪💞😢අසාවෙන් බලනවා 💞💞💞💞💞💞🇭🇲
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii aunty ❤❤❤ adarei 😊🥹
@u_hewage
@u_hewage Жыл бұрын
අද video එක හරිම ලස්සනයි, video එකේ අයියා නැතුව පාළුයි video එක බලද්දී අයියා මතක් වෙනවා , swara බබාගේ හුරතලේ, ලස්සන හිනාවයි ආදරේ හිතෙනවා🥰❤️ හැමදාමත් වගේ අක්කිගෙයි, බබාගේ, ගෙදර හැමෝගෙම ලස්සන හිනාව, ආදරේ හැමදාටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ආදරෙයි😍❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Nanga ❤❤❤ ow aiya natuwa godak palui ❤❤
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
අනේ මල්ලි මතක් වෙනවා ගොඩක් ❤❤❤❤❤.ආදරනිය පවුලක් ❤❤❤ආදරෙයි හැමදාම .ඔයාගේ අමිමා තාත්තා දැන් ඔයා ටත් වැඩිය චුටි මැනිකට ආදරෙයි නේද .එහෙම තමයි අනේ අමිමලා තාත්තලාගේ හැටි .දැන් එයාලගේ මුලු ලෝකය ම මුනුබුරු මිනිබිිරියන් තමයි ❤❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow godak mtk wenawa ❤❤❤ ow eeknm attha chuty Manika tamai dan eyalage loke 😊❤❤🥹
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
මල්ලී නැති අඩුව මේ වීඩියෝ එක පුරාම තිබුණා .අනේ චූටි මැණිකට ආදරෙයී ගොඩාක් .මම ගොඩාක් ආසාවෙන් බැලුවේ එයාගේ සුන්දර සිනාව.හරිම ආදරනීයයී ඒ සිනාව❤❤.අම්මා තාත්තා,ලග ඉන්නකොට,මොනතරම් සැනසීමක්ද ❤❤,ඒ ගැන කියන්න වචන නෑ .ඔයා හරිම වාසනාවන්තයී නංගා.❤❤.ගොඩාක් ලස්සනයි අද වීඩියෝ එකත් .අම්මාට තාත්තාට මල්ලීට චූටි මැණික් කැටේට ඔබට,සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයී පිහිටයී ආරක්ෂාවයී .(අපි රුවන් වැලි සෑය,සෝමාවතීය වදින්න යන්නේ හවසට නංගී.නිදහසේ වැද පුදා ගන්න පුලුවෙනී🙏🙏🙏)
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow akka eka atta 🥹❤️❤️ Adarei 😊❤ parissamin inna 😊
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 Жыл бұрын
වීඩියෝ එකේ අයියා නැති අඩුවනම් හොදටම දැනෙනවා අක්කේ.... අනේ ඒ හිස්තැන ඉක්මනටම නැතිවෙල ඔයාලා හැමෝම එකට ඉන්නවා ඉක්මනටම දකින්න ලැබෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරනවා..🧚🦋.. අක්කා අයියා නැතුව උනත් වීඩියෝ එක නම් ලස්සනට කරලා තියෙනවා.... 😍 අනේ අපේ චූටි මැණික නම් හිනා සාගරක්... ඇස්වහක් කටවහක් නම් වදින්න එපා මැණික් කැටේට කොච්චරවත් හිනා වෙවීම ඉන්නවා... ආදරේ හිතෙනවා අනේ අක්කි😍 .... හරි එහෙනම් හැමදාමත් වගේ සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න අක්කි හැමෝමත් එක්ක... බුදුසරණයි ඔයාලා හැමෝටම... ආදරෙයි ගොඩක් 🌻❤️🦋........
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤ ow ikmninma aiyt ekka videos gennmko ❤😊 adarei ❤❤ Budusaranai 🙏🏻
@lisalafaber5039
@lisalafaber5039 Жыл бұрын
Many blessings 👨‍👩‍👦to both of you and family, your family, Husband family too.
@Giorno23
@Giorno23 Жыл бұрын
God bless you too 🙏🏻🙏🏻
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි චූටි මැණිකගෙ හිනාව ❤❤❤❤ තියන හැම ප්‍ර්‍රර්ස්නයක්ම අමතක වෙනව ඒ හිනාවට ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️👍👍👍😍😍 බුදුසරණයි
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei ❤❤❤ Budusaranai 🙏🏻
@wishmisandeepa4375
@wishmisandeepa4375 Жыл бұрын
හැමදාම වගේ අදත් වීඩියෝ එක ලස්සනයි අක්කි .. අයියත් හිටියා නම් ... අයියට පාළු ඇති නේද අක්කියි චූටි මැණිකයි නැතුව .. පරිස්සමෙන් ඉන්න හැමෝම .. ආදරෙයි 💛🌻
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga Godaak palui❤😊 adarei❤parissamin inna 😊
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එකත්..අයියත් ගොඩක් දුකින් ඇති චූටි මැනිකයි අක්කියි නැතිව.ඉක්මනින්ම ආයෙත් තුන්දෙනාම මුනගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..චූටි මැනික හරිම හුරතල් ..මේ ඉන්නවා වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා අක්කි ..තෙරුවන් සරනයි ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤ ow Godaak apitath palui 🥹 adarei Nanga ❤ Teruwan Saranai
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
මෙි තරම් පින්වන්ත තැනක් තව කොහෙද තියෙන්නේ .අපි අනුරාධපුරයේ .ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙිවා චුටි මැනික ආදරෙයි හැමදාම .
@Giorno23
@Giorno23 Жыл бұрын
Parissamin inna ❤❤ adarei 😊
@dilinitharaka6106
@dilinitharaka6106 Жыл бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න. හැමෝටම බුදුසරණයි. ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏❤❤
@chathuranirathnaweera5072
@chathuranirathnaweera5072 Жыл бұрын
I saw your channel incidently. Now I have addicted this. If I couldn't write a comment l searched and watched your video one by one. However your cute baby looks like her father. We love you and your loving family ❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much ❤❤ We are very happy that you have joined our family… much lv n god bless ❤❤😊
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
සම්පුර්ණ වීඩියෝ එක බැලුව හරිම සුන්දරයි. බුදුසරණයි පරිස්සමින් ♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤❤
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u Жыл бұрын
වුටී පැටියා මල්ලී වගෙ❤❤❤ බුදු සරණයි සීයලු දෙනාට ම
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@saliyamali1099
@saliyamali1099 Жыл бұрын
ජෑම් හරිම ආසයි මමත්.අපේ ගේ ඉස්සරහම ගහක් තියෙනවා.අනේ මැනික❤️ආදරෙයි.හැබැයි පාලු ඇති මැනිකටත් ඔයාට වගෙම..පරිස්සමින් ඉන්න...
@user-kp6mq1ms1y
@user-kp6mq1ms1y Жыл бұрын
kochchara lassana chanel hambunath adaraya sathuta aththatama labunu chanal ekak thamayi giorno 23 kiyanne enisayi oya thundenatama hamadhama adarye🥰🥰😍🤩
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthii ❤❤ e adareta 🥹🥹…. Adarei apith 😊❤❤
@shaninilu7513
@shaninilu7513 Жыл бұрын
අනේ අයියාත් හිටියා නම් ලස්සනයි ..අයියා දැන් ඉතාලි වල ඉදන් වීඩියෝ එක බලනවා ඇති..කමක් නෑ අයියා ආවාම ආයේ එන්න අනුරාධපුරයේ නංගී ..පරිස්සමින් සතුටින් ඉන්න චුට් මැණිකත් එක්ක..බුදුසරණයි 😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Aiya awama ai ennm❤❤ Budusaranai akka 🙏🏻🙏🏻
@senuvoleena8466
@senuvoleena8466 Жыл бұрын
චුටි මැණිකේ දැන් චූටි මැණිකගෙ තාත්ති වගෙමයි.. කටියටම බුදු සරනයි ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai 🙏🏻🙏🏻❤️❤️
@ireshamendis987
@ireshamendis987 Жыл бұрын
අනේ නංගි අපේ ගෙවල් ලගින් ගිහින් තියෙන්නේ කතා කරන්න ආසයි. ඔයාලා යන්න කලින් දවසක් ඇවිත් යන්න. God bless you.
@Giorno23
@Giorno23 Жыл бұрын
Aniwaryenma akka 😊😊 god bless you too ❤
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 Жыл бұрын
අම්මයි තාත්ති එක්ක ඉන්නකොට දැනෙන සැහැල්ලුව ඔයාගෙ මූනෙන්ම පේනවා💜️ අයියත් හිටියනම් ශෝක් නෙද්.බුදු සරනයි චූටි මැනික
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Aiyat htynm tawat lssni❤❤🥹 Budusaranai 🙏🏻
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
අනේ චූටි ස්වාරාගෙ ලස්සන.අයියත් හිටියනම් තවත් ලස්සනයි..😘❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@thakshiladilhani6705
@thakshiladilhani6705 Жыл бұрын
Anee akkiyooo ape chuti mnikhnm surangawiyk wgemaiiii ❤ hmtisema hina welamaii inneee anee miliknn hithenw mt aththatama ❤ achchi seeyai chuti mnikh ekka dn gdkk ekthuii ned akki ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ow Nanga ❤❤❤❤❤ adarei 😊
@madu7264
@madu7264 Жыл бұрын
අනේ අද ගොඩාක් ගොඩාක් ලස්සනයි අනේ❤❤ අයියත් හිටියනම් තමා ගොඩාක් ලස්සන ❤❤ ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අපෙ මැනිකගෙ හිනාව අයියාගෙ වගේම තමයි 😊❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow aiyat htyanam godak lsni❤❤ adarei 😊😊
@madu7264
@madu7264 Жыл бұрын
@@Giorno23 ❤❤🤭😁
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Duwa oya onama andumakata lassanai oya only child wenna athi so are so lucky to have such nice parents God bless all your family 🙏🙏🙏❤❤❤
@nadeekafernando6096
@nadeekafernando6096 Жыл бұрын
ඇත්තමයි එයා ඕනම ඇදුමකට මාරම ලස්සනයි 😊😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Thank you so much aunty ❤❤ ow mn witarai mage family eke 😊😊 god bless you too 🙏🏻🙏🏻
@Giorno23
@Giorno23 Жыл бұрын
@@nadeekafernando6096❤❤❤
@madhuathauda
@madhuathauda Жыл бұрын
Hello Swara!!! 🤗💖 A Beautiful Vlog As Always! 🥰♥️ Stay Happy Forever! 💫💛
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤❤😊😊
@nipunikaumadee3044
@nipunikaumadee3044 Жыл бұрын
අපිත් ආස රෑට පන්සල් යන්න තමයි අක්කෙ. මොකද රෑට පන්සල ගොඩක් ලස්සනයි වගේම හරිම නිදහස් 🤍
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@champaperera8964
@champaperera8964 Жыл бұрын
අම්මා ත් ගොඩාක් ලස්සන යි.දෙන්න ම තාමත් තරුණ හින්දා හරි ශෝක්ක් නේද ..එහෙම තමා හොඳ
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤❤ ow akka eka attha 🙈❤️❤️🥰😘
@yohanireshma9579
@yohanireshma9579 Жыл бұрын
අදත් විඩියෝ එක ලස්සනයි ගොඩක් ආස හිතෙනවා බලන් ඉන්න අක්කි බුදුසරණයි ඔයලට 😍😍❤️❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga 🙏🏻❤️❤️
@lahirusampath222
@lahirusampath222 Жыл бұрын
Adath video eka harima lassanai akki eth aiya nathuwa hari palui, rosa malage lassana , aswahak nam wadinna epa, akki oyage pawle oya vitharai da inne oyta sahodarayo i wda
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤ ow aiya natuwa Godak palui🙈 mn witharai inne😊❤
@renuka243
@renuka243 Жыл бұрын
ලස්සනයි චුටි දෝනි තෙරුවන් සරණියි ආදරෙයි හැමදාම සතුටින් ඉන්න 🌸🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei ❤❤
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
Godak lassanai nangiyo video eka Malliya nethuwa podi aduwak thiyanwa eth chuti menika malli wage nisa e aduwa nethi una wage ammi appachi dennamath godak hodai adarei hemotama nangiyo theruwan saranai hemotama parissamin inna ❤❤❤❤❤ 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai akka ❤❤ 😊😊
@ManelPathirana344
@ManelPathirana344 Жыл бұрын
@@Giorno23 💖💖💖
@poornimakaushalya2914
@poornimakaushalya2914 Жыл бұрын
Akki harima adarei hamada sathutin inna aiyat hitiyanam thamai lassana thawat hamadema chuti manikat ekka sathutin inna akki
@sumudusandaruwan-cn6wu
@sumudusandaruwan-cn6wu Жыл бұрын
Adarai gooooodak harina hodai oyala dakka nati unata godak hodai hama dama satutin inna budusaranai manika
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤❤
@piuminisansala8699
@piuminisansala8699 Жыл бұрын
Ane nanga dan video eka beluwe.godaaak lassanai thawath lassanai aiyath hitiyanam.chuti menika lassanai.adarei hemadamath.budu saranai hemotama nanga ❤❤❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Adarei Akka ❤❤❤ Budusaranai 🙏🏻😘
@shashininuwanthika-7081
@shashininuwanthika-7081 Жыл бұрын
Hari lassanae akke.aiyath hetheyanam tawath lassanae sathutin inna
@user-rt1fb8me8j
@user-rt1fb8me8j Жыл бұрын
Hamadama wage adath video eka lassanai aiyath hitiyanam thawath hodai oyala hamotama budu saranai akkiyo hamotama adarei chuti manika
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak adarei Nanga ❤❤❤ Budusaranai 🙏🏻🙏🏻
@nisharashalindi-fw3yj
@nisharashalindi-fw3yj Жыл бұрын
Lassanai akki vedio1..sathutin parissamata inna...budu saranai okkolamatama
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤
@jananiwijekoo
@jananiwijekoo Жыл бұрын
Wenada wagema adata video eka harima lassanai nangi.harima adaraneeya family ekak.ayya natiwa palu ati neda.satutin inna hamadamath.parissamin.b.s oyalata
@jananiwijekoo
@jananiwijekoo Жыл бұрын
Aneee thama rply naneeee.😔😔😔
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
අනේ චූටී මැනිකගේ හිනාව ❤❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
අනෙ චුටි පැටියා පවු අනේ...හිනාවෙනවා..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ..බුදු සරනයි මැනික
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤🙏🏻🙏🏻
@rash_perera30
@rash_perera30 Жыл бұрын
අයියා නැතුව video එකටත් පාලුයි ☹️ අයියගෙයි අක්කගෙයි හිනාවම චූටි මැණිකටත් තියනවා..😍 cute ❤️ Tea Villa එකේ ටී බිව්වේ නැත්නම් වැඩක් නෑ..🙊🤪 සතුටින් පරිස්සමින් ඉන්න අක්කා ඔයාලා හැමෝම..🤗 ආදරෙයි ❤️❤️ බුදු සරණයි 🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤ Budusaranai 🙏🏻🙏🏻
@PunsaraIshini
@PunsaraIshini Ай бұрын
හවස පන්සල් යන්න ගොඩක් ආසයි අක්කි හවසට මාර නිදහස්💝
@Rasika2345
@Rasika2345 Жыл бұрын
Akki, chuti manikai harima lassanai .Budusaranayi oyala hamotama .goda goda godaaaaaak adarei ❤️❤️.
@Giorno23
@Giorno23 Жыл бұрын
Apith Adarei 😊❤❤❤
@nadeeshnethuka2256
@nadeeshnethuka2256 Жыл бұрын
Hari nangi ilanga paara aniwaaryen hambawemu ehenam. Me akka balan innawa oyala enakal. Bs❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ❤❤ Aniwaryenma 😊😊 Budusaranai akka🙏🏻
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
අම්මා තත්තා එක්කත් ලන්කාවෙ අවාම මෙවැනි වෙනම ට්‍ර්ප් යාමත් 👍👌 Husband නැතිව පොඩ් වෙනසක් 👌එකත්හොඳය . ටික දිනක්.😍
@vision2096
@vision2096 Жыл бұрын
❤ Beautiful content. Our chutimanike is getting so much love and attention from aachchi and seeya 😊 Miss chutimanikes thaththi in this video though. But I am glad that you stayed behind. As a new mother you need that extra help and attention from your mother. And also it's good for chutimanike to have that bond with her grandparents. September will come soon, as days are going to fly by. And then it will be time for you andchutimanike to fly back to Italy. Until then enjoy your time and extra pampering from your parents. Chutimanikes thaththi can concentrate on work during the summer knowing and happy that you are not alone at home. 😊❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much ❤❤❤😊😊 Much love and god bless you❤🙏🏻🙏🏻
@vision2096
@vision2096 Жыл бұрын
@@Giorno23 🤗🙏
@harshiifernando7652
@harshiifernando7652 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ විඩියෝ එක..ආසාවෙන් බැලුවා ❤ අක්කාත් ගොඩාක් ලස්සනයි ❤ තෙරුවන් සරණයි!
@thashmivinodra694
@thashmivinodra694 Жыл бұрын
Anee chuty Manikge Hinawa ❤ Ayya nthuwanm Palui thma Akkiyoo. Ayya ikmantm ewine ammal inna hinda akkita thnaiyk nhne. Parismt inna akiiyo budusaranay ❤🙏
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga aiya ikmninma enawa ❤❤ Budusaranai 🙏🏻🙏🏻
@nasikanayomi7036
@nasikanayomi7036 Жыл бұрын
Ane shock suddi lassana video ekak ❤❤❤💗💖 udetabhiadai anurada pure vadinna💗💗🥀😊
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii ❤❤❤😊
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
ලස්සනයි vedeo එක අදත්..නංගිගෙ අමිමයි තාත්තයි දෙන්නත් හරිම ෂෝක්..ඉතින් චූටිමනික හරිම ෂෝයි මල්ලිවත් මතක්කලා කියන්න..අාදරෙයි හැමෝටම..much love gorno family .
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
කෝ නංගිගෙ ලස්සන reply එකක්..😢😢😢
@Giorno23
@Giorno23 Жыл бұрын
Hi akka ❤❤❤❤ aneee Godaak stuthiii 🙏🏻🙏🏻😊 kiynnm Aniwaryenma 🥰😊 adarei apith….
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
@@Giorno23 anee මම හැමදාම නංගිගෙ Adaraneeya reply එකක් එනකන් බලාගෙන ඉන්නෙ..Thank you මෙි Adareta..😘😘😘😘
@Giorno23
@Giorno23 Жыл бұрын
@@cookingsecretsl2054anee dan issarata wada rply karanna tikk late wenawa akkiyo ❤😊😊
@cookingsecretsl2054
@cookingsecretsl2054 Жыл бұрын
@@Giorno23 අනේ මට තේරෙනවා නංගා..චූටි මැනිකත් එක්ක ඔයාට අමාරැයි කියල..පුලුවන් වෙලාවට reply කරන්නකෝ..පරිස්සමින් ඉන්න හැමෝම..😘😘
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
Mn balagena hitiye video ekak danakal goooodaaaaak adareii akki 😘🥰😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
😘🥰
@Chanu543
@Chanu543 Жыл бұрын
Mona unath oyage amma harima adaraniya kenek daruwata e achchi puduma adarei
@dilmikawshalya8603
@dilmikawshalya8603 Жыл бұрын
Ane shok akke hamadam sathutin inn aiyawth mathk wenw godk , hamom ekk sathutin parissmin inn akki❤😘
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Anee adath video eka hrima lassanai ..aiya nathiwanm palui akki..adarei chooty menika ❤️❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak stuthiii Nanga ❤❤❤ adarei ❤😊😊
@shashinthawidurangi291
@shashinthawidurangi291 Жыл бұрын
Ayya nathuwa ada nam video eka godak palui akka oyai chuti manikai gdr hamomai parissamen inna bs
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤😊😊
@DulaniShymila-hv1lt
@DulaniShymila-hv1lt Жыл бұрын
Harima lassanai beluwath sathutui .. chuuty menika soo sweet ❤❤ Paressmin inna oyala😘hema vedio ekak ma balanawa❤️🇦🇪
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii ❤❤❤ adarei 😊 parissamin inna 😊
@Fernando-nu5rn
@Fernando-nu5rn Жыл бұрын
Amma අක්කි වගේමයි.....😍❤️ අයියා නැතුව පාලුයි video එකට.....🥺
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Adraneeya pawulak theruwan saranai
@Giorno23
@Giorno23 Жыл бұрын
Teruwan Saranai ❤❤😊😊
@hiruninimsara2357
@hiruninimsara2357 Жыл бұрын
Sudu manikage hinwa ane eya hrima shoii 🤗🤗 aiyath hitiya nam thwath lassanii akki oyala hemotama gdk adreii budu sarani parissamen inna akkiyoo ❤️💓
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei 😊😊❤❤❤❤
@thanujadananjaya5423
@thanujadananjaya5423 Жыл бұрын
Vidio eka lassanai akke wenada wage.aiya nathuwa palui neda .budu saranai ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga aiya natuwa palui ❤❤❤ Budusaranai 🙏🏻❤️
@navindikaushalya969
@navindikaushalya969 Жыл бұрын
දුවෙකුට කොහෙ ගියත් අම්මයි තාත්තයි ලග දැනෙන සෙනෙහස කොහෙන්වත් ගන්න බෑ ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@disnasiriwardhana8160
@disnasiriwardhana8160 Жыл бұрын
හොඳ මහත්තයා ඉන්නවා නම් එ සෙනෙහස එයාගෙන් lebenwa
@shanungayantha9250
@shanungayantha9250 Жыл бұрын
Aththatama ow ❤
@ruwandimakumari3973
@ruwandimakumari3973 Жыл бұрын
Akki mage ammath anuradhapure.dahaiyagama handiye gewal thiyenne..hodai patiyath ekka anuradhapure wadinna giya eka..aiyawath mathak una..budu saranai oyalata
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤❤😊
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
Godakkkkkkkkkkkk lasaniii akka ♥💥💥 චුට් මැණිකේ ගොඩක් ආදරෙයි vedeo එකත් godakkkkkkkkkkkk ලස්සනයි 💥❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee Godaak stuthiii Nanga ❤❤❤ adarei 😊😊❤❤
@KavindiShashikala-ek1yw
@KavindiShashikala-ek1yw Жыл бұрын
තව ගෝඩක් ටැන් තියනවා අනුරාධපුරයේ අක්කෙ.විඩියෝ එක ලස්සනයි අක්කෙ ඒත් අයියා නැතුව ගෝඩක් පාලුයි ..සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ow Nanga ❤❤ nxt time aiya awama yno 😊😊
@KavindiShashikala-ek1yw
@KavindiShashikala-ek1yw Жыл бұрын
@@Giorno23 hm ennako ennako math අනුරාධපුර thama
@anushakumari7424
@anushakumari7424 Жыл бұрын
Ane akki epi inne lagatama avithne ..budusaranai parissamen
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤😊
@dilrukshithalagahagedara5542
@dilrukshithalagahagedara5542 Жыл бұрын
Chuti manika hina wenawa shok anee❤hamadamath sathutin parissamen inna.adareeei oyalata❤❤
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
රුවන්වැලි සෑය හරිම ලස්සනයි රාත්‍රි කාලයට.⁣chooty මැණිකේ ආදරෙයි ❤
@brunellanicolesi9369
@brunellanicolesi9369 Жыл бұрын
Bellissimo video. Swara meravigliosa!
@Giorno23
@Giorno23 Жыл бұрын
Grazie ❤❤❤
@lalithaswarnaseeli6164
@lalithaswarnaseeli6164 Жыл бұрын
අනේ ශෝයි😍..තාත්තා ගොඩක් funny කෙනෙක් නේද..අම්මි නම් ඉස්සර ලැජ්ජවෙන් මුලදි vedios වලට ඉදියට දැන් නම් ලස්සනට face කරනවා 😘😘.හරි ආසාවෙන් අපෙ චුට්ටන් මැනික ගෙ හුරතලයි ලොකු මැනික ගෙ හුරතලයයි බැලුවා 😍😁..අයියවත් අපිට මතක් වෙනවා එයත් ඉදිය නම් ශෝයි තමා 🖤❤..චුට්ටන් මැණික නම් අයියා වගේමයි නේද අක්කා 😍😁..සතුටුයි අපිට vedios අරන් ආවට බයෙ ඉදියෙ අයියා එනකම් vedios ගෙන්නෙ නැති වෙයිදෝ කියලා 😁😁😁...බුදු සරණයි❤️❤️❤️ පරිස්සමින් ඉන්න ආදරෙයි ❤.අයියවත් මතක් කරන්න 💫❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Hehee Ow Godaak 😊❤❤😅 Budusaranai ❤😊😊 Adarei ❤
@nadeekafernando6096
@nadeekafernando6096 Жыл бұрын
මටත් ඕකම හිතුනා,අම්මා දැන් කලින්ට වඩා ලස්සනට වීඩියෝස් වලට face කරනවා😊
@sandalidileka-uq3wi
@sandalidileka-uq3wi Жыл бұрын
Adarei akki oylta godaaaaaaaaaaaak ❤️❤️❤️ Budusaranaiii
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤ Budusaranai 🙏🏻
@aroshahatharasinghe7686
@aroshahatharasinghe7686 Жыл бұрын
Man hari asawen balanawa.akkage videos.matath innawa chooty puthek .chooty manikage wayase
@nadeeshnethuka2256
@nadeeshnethuka2256 Жыл бұрын
ගොඩක් ලස්සනයි. බුදුසරණයි හැමෝටම ❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai ❤❤❤
@PramodaSewwandi-h8u
@PramodaSewwandi-h8u Жыл бұрын
Oyala vidio akak danakan balan hitiye oyalage vidio okkoma man balanawa oyala lassanata vidios karanawa akkiyoo chuti manikath harima lassanai oyath lassanai akkiyoo
@smak500
@smak500 Жыл бұрын
Ada video ekth hrima lassni akki..ayyath hitiynm thawath lassnai..mmth pansal ynna asa rata..choti manika hrima cute❤
@samsonsamson4518
@samsonsamson4518 Жыл бұрын
😍lassanai akkiyo hemadama oya wage lassanata inna bs🌹
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai Nanga ❤❤
@samsonsamson4518
@samsonsamson4518 Жыл бұрын
@@Giorno23 😍🥰
@marylucyparameswaran6506
@marylucyparameswaran6506 2 ай бұрын
Beautiful couple with a sweet angel❤❤
@roshika7155
@roshika7155 Жыл бұрын
Beautiful video nanga budusarenai chuti menika nanga and malli❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤
@nuwaniwasundara9678
@nuwaniwasundara9678 Жыл бұрын
අනේ අපේ පැත්තෙ ඇවිල්ලා . මං ඔයාලගෙ වීඩියෝස් හැම එකම බලනවා අක්කෙ . ඔය කූබිච්චන්කුලම පාක් එක . කලින් දන්නවනම් එන්න තිබ්බා ඔයාලව බලන්න ආසාවෙන් ඉන්නෙ .😢❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee ilagapara awama enna apiwa balanna ❤❤ adarei Nanga 😊
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
Nuwani wasundara oya koheda, api pubudupura
@anjiramanayaka3325
@anjiramanayaka3325 Жыл бұрын
රෑට රුවන්වැලිමහා සෑය වදිනකොට ලස්සනයි, බුදුසරණයි දෙවිපිහිටයි හැමෝටම♥️නංගිට චූටි මැණික එක්ක ඉක්මනට මහත්තයා ළඟට යන්න පුළුවන් වෙන්න🥰♥️♥️
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka❤❤ adarei 😊
@pradeepdarshana6699
@pradeepdarshana6699 Жыл бұрын
Bs nangiyoo.. parissamin okkomala...
@Giorno23
@Giorno23 Жыл бұрын
Budusaranai akka ❤❤
@pradeepdarshana6699
@pradeepdarshana6699 Жыл бұрын
Nangii akkek newei mn...😂😂
@ashaniliyanage5854
@ashaniliyanage5854 Жыл бұрын
Oya nisa mamath mahaaseeya wanadana kala. Srimaha bodhin wagansee wanadana kala. Mamath mage manika ape lanagata enakal balagena innee. Eya awa gaman apith yanawa wanadana karanna. Api dan inne France. Ape chuti manika th ape lanaga awahama apith yanawa. Oyata godak pin mamath wanadana kala oya nisa…
@Giorno23
@Giorno23 Жыл бұрын
Aneee congratulations 😊😊 chuty patya awama lankawat ikmninma ynna ❤❤❤ Budusaranai 😊
@sitharathathsarani4499
@sitharathathsarani4499 Жыл бұрын
Video එක ගොඩක් ලස්සනයි අක්කියෝ ❤❤ අයියා නැතුව video එක පාළුයි වගේ.හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ගොඩක් ❤❤ චුට් මැනික ඉක්මනින්ම ලොකු වෙනවා 😍
@Giorno23
@Giorno23 Жыл бұрын
Adarei Nanga ❤❤❤
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
චූටි මැණික දකින හැම වෙලේම අයියා මතක් වෙනෝ🥺❤️
@Giorno23
@Giorno23 Жыл бұрын
🥹🥹❤️❤️❤️
@attanayakaomasha2105
@attanayakaomasha2105 Жыл бұрын
Chuti manika Ane patiyo oyage hinawa . Akki Adarei oyage family ekata .shoii Aneee ❤️ love you chungi patiyoo
@Giorno23
@Giorno23 Жыл бұрын
Love youuu Nanga 😊❤❤❤
@kaushalyaadithya
@kaushalyaadithya Жыл бұрын
අනේහ්හ්හ් අයියත් හිටියනන් නේද අක්කෙ 🥺 එයා නැතුව හරි පාලුයි...කමන් නෑ කොහොම හරි ඉතින් අදත් ලස්සනයි වීඩියෝ එක අක්කෙ...❤😊 අපේ සුරන්ගනාවි හරිම ලස්සනයි දැන්💖🥰😍🧚 ඉතින් බුදුසරණයි අක්කෙ ඔයාලා හැමෝටම 😊💖🌸
@Giorno23
@Giorno23 Жыл бұрын
Godaak Stuthiii Nanga ❤❤ Budusaranai 🙏🏻🙏🏻
@whitegossip8691
@whitegossip8691 Жыл бұрын
❤රුවන්වැලිසෑය ගාව 🌳 ඡය ශ්‍රී මහා බෝධිය ලග හවසට 🌷 ඇත්තටම උදේට වඩා නිස්කලන්කයි. ලස්සනයි හවසට..😊
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 Жыл бұрын
Oyalata theruwansaranai.
@chamodisandeepani3286
@chamodisandeepani3286 Жыл бұрын
Hrima lassani akki. Siya nethuwa vedio ek palui
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤
@AnulaWathi-cq8te
@AnulaWathi-cq8te Жыл бұрын
හරිම ලස්සනයි සතුටින් ඉන්න
@pradeepasanju-fl2op
@pradeepasanju-fl2op Жыл бұрын
Adath video aka lassani akki ❤ammith akki wage harima lassani ❤aiya natuwanm aplui wage ne akka 🥺 parissamin inna cuty manika godak adarei puthe ❤ budu sarani
@Giorno23
@Giorno23 Жыл бұрын
Thank you so much Nanga ❤❤ ow aiya natuwanam godak palui 🥹 adreii ❤❤
@tirunichathurangi696
@tirunichathurangi696 Жыл бұрын
Akke oyalage gewal koheda.. chooty manika hina wea diwa eliyata danakota harima lassanai anee....🤗🤗🤗🤗
@Giorno23
@Giorno23 Жыл бұрын
Api Meegoda Nanga ❤❤😊😊
@nadeerathnayaka112
@nadeerathnayaka112 Жыл бұрын
චූටි මැනිකනම් අයියා වගේමයි අක්කී
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤
@harshaniniripamala4458
@harshaniniripamala4458 Жыл бұрын
Chuti manikata budusaranai❤❤❤❤
@dulanitharaka7440
@dulanitharaka7440 Жыл бұрын
Aiya nathuwa palui neda chuti manikata godak adarei parissemen inna parissemen avidinna akki
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤
@heshanivishwani5163
@heshanivishwani5163 Жыл бұрын
Ane aiya nethuwa palui wage video eka.ikmntma aiyatath aayema ekt inna lebewa.lassanai akki.budusaranai .❤❤
@Giorno23
@Giorno23 Жыл бұрын
Ikmninma aiyat ekka videos gennm ❤❤❤ Budusaranai 🙏🏻
@sanjeewanisulochana6441
@sanjeewanisulochana6441 Жыл бұрын
පාක් එක කූබිච්චන්කුලම ,ඔයාලා නැවතිලා හිටපු තැනට ඉස්සරහ පාරේ තමයි අපේ ගෙදර තියෙන්නේ .දන්නවනම් බබි බලන්න එනවා❤
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤❤❤❤
@ireshalakmali7273
@ireshalakmali7273 Жыл бұрын
Oya sathutin inna nangi
@Giorno23
@Giorno23 Жыл бұрын
❤❤❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,2 МЛН
Paradeese | Episode 38 - (2024-09-19) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 5 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 46 МЛН