No video

ජපන් GN125 එක අඳුනගන්නේ කොහොමද? | gn125 vs gn125H

  Рет қаралды 113,812

SL Bikers

SL Bikers

Күн бұрын

#gn125 #gn250 #slbikers
ජපානේ හදපු genuine gn125 bike එකක් හඳුනාගන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු
ඔබ කැමති Reviews සහ Bike වර්ග ගැන අලුත් වීඩියෝ එකක් request කිරීමට, අදහස් උදහස් හුවමාරු කරගැන්මට සහ මා සමග සම්බන්ධ වීමට SL Bikers Official Facebook page එක හා සම්බන්ධ වන්න
• මාත් එක්ක කෙලින් ම සම්බන්ධ වෙන්න
• instagram - slbikersofficial
slbikersofficialpage
• SL Bikers WhatsApp Group එකට හැමෝම සෙට් වෙන්න 👍
Special thanks to
• සඳුවා
• බංදුල මහතා
SL BIKERS WHATSAPP GROUP chat.whatsapp....
• TikTok - SL_BIKERS
timestamps
#Gn125suzuki
#suzukign125
Gn125 suzuki
suzuki gn125
suzuki gn 125
suzuki gn 125 review
suzuki gn 125 top speed
suzuki gn 125 1999
suzuki gn 125 nova
suzuki gn 125 cafe racer
suzuki gn 125 engine
suzuki gn125 series
suzuki gn125 2019
suzuki gn 125 acceleration
suzuki gn125 reviw
suzuki gn 125 specs
suzuki gn125h top speed
suzuki gn 125 test drive
gn 125 suzuki
suzuki 125
suzuki gn 250
suzuki gn125 historysuzuki gn 125 2022
suzuki gn 125h

Пікірлер: 263
@djdilshanentertainment3140
@djdilshanentertainment3140 Жыл бұрын
ජපන් එකෙත් models කිහිපයක් තියෙනවා ඒ එක එක මොඩ්ල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා එකින් එකට tail light, headlights size, signal lights වල වගේ තව sticker, batches වලත් පොඩි පොඩි වෙනස්කම් තියෙනව... රිවීව් එක හොදයි අයියාගේ. බලපු අය තව පොඩ්ඩක් බයික් එක ගැන හොයලා බලන්න එතකොට තව වෙනසකම් අදුරගන්න පුළුවන් හොදට 👍❤️ 🔥 welldone bro
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
මමත් කියන්න හිටියෙ
@letsgo-ut9bx
@letsgo-ut9bx Жыл бұрын
අපේ තියෙන්නෙ 125H එකක්..අවුරුදු 5ක් විතර පදිනවා..තාමනම් කිසිම අවුලක් නෑ...හරි වෙලාවට service එක කරනවා
@manukawelgama
@manukawelgama Жыл бұрын
apeth bng waradak nah supiri baande. dan eyata awrudu 14
@gayashanrasanga9239
@gayashanrasanga9239 Жыл бұрын
අපේ එක අවුරුදු 19 ජපන් එකක් 🙂❤️
@gaganaadikaram8100
@gaganaadikaram8100 Жыл бұрын
මඩ් ගාඩ් එක චයිනීස් එකේ දෙවිදිහටම එනවා ❤
@dammikakrishantha1252
@dammikakrishantha1252 Жыл бұрын
අපෙ ඵක අවුරැදු 60 ක්
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
අපේ එක අවුරුද 150 ක්
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
Millage test එකක් ඕන දෙකේම බලමු කොයිකද හොදටම fuel consumtion එක ඉස්සරහින්.ඉන්නෙ කියල engine power එක එක්ක බලනකොට මම හිතන විදිහට chiness එකේ fuel consumtion එක වැඩි 🙂
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
12.5-13bHP both r same.
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
දෙකම එකයි, මගෙ GS එකට අන්තිමට චීනoriginal කාබියුරෙටරයක් දාලා දුම් පරීක්ෂණය පාස් වුනෙ
@theekshanajayarathna7298
@theekshanajayarathna7298 Жыл бұрын
Dekama full services ekak karala aircleaner engine oil maru wela fresh pita karanna. + tyer pressure Dekama ekama paraka (road) test eka karanna bro
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
සුපිරි බයික් ජාතියක් තමයි මචන් බුදුසරනයි ජයවේවා..🙏🙏🙏👍👍👍❤️❤️❤️
@ruwank.solangaarachchi1526
@ruwank.solangaarachchi1526 Жыл бұрын
Mageth thiyenne GN-125H thama.. 2007 gatte.. thama duwanawa.. patta...
@Takashe218
@Takashe218 Жыл бұрын
CM 125 එකක review එකකුත් ඕනි අයියෙ...✌️ Video එක පට්ට...❤️
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
මම 1995 සි GS125 පැද්දෙ, ඔය කියන විදිහට ජපන් සහ චීන ඔරිජිනල් GN අතර දැනෙන වෙනසක් නැහැ දෙකම හරියට ටියුන් වෙලා නම්, ඔතන චීන GN එකේ තියෙන switch GS සහ GN ජපන් වල ආපු switch, ඒ වගේම චීන GN එකේ පසුපස ලාම්පුවත් original GN ලයිට්, ජපන් එක වෙනස්, switch පවා
@rasikaliyanage5016
@rasikaliyanage5016 3 ай бұрын
Mage thiwenwa china gs ekka.japan duwapuwa.engin no chassic no nf 41 b.engin f 406.
@prasadnagahage5467
@prasadnagahage5467 Жыл бұрын
බොහොම හොද vide එකක්. Fuel consumption එකත් ඉක්මනට බලාපොරොත්තු වෙනෝ. ජය වේවා
@classicalist1443
@classicalist1443 Жыл бұрын
උඹ තමයි කරන වැඩය හරියට කරන කෙනා බං. පුලුවන් වෙලාවක SUZUKI SX ට්‍රේල් බයික් එකක් ගැනත් වීඩියෝ එක කරපන් බං. ජය වේවා. 🤟✌️
@SLBikers
@SLBikers Жыл бұрын
Adarei
@Eazyssn
@Eazyssn Ай бұрын
හැමෝටම තේරෙන විදියට explanation එකක් දෙන්නේ මල්ලී පට්ට මචන
@jlashan6353
@jlashan6353 Жыл бұрын
අධික සැප වන්ඩි 😍 අනතුරු අඩුම වන්ඩිය 🙏🙏🙏
@maheshsvlog
@maheshsvlog Жыл бұрын
මම බැලුවේ මුල් විනාඩී කීපය විතරයි මේ video එකෙන් Japan and china බයික් වල වෙනස් කම් කියනවාට වඩා මට පේන්නේ මෙයාට ලැබුනු බයික් දෙකේ වෙනස් කම් කියන්නේ. උදාහරන ඔය ජපන් බයික් එකේ බැජ් එක පරණ එකක් ඒකයි සම්පූරණ ගෝල්ඩ් කලර් ඒ වගේ gn125h original එන්නේ glass headlight එක්ක්.
@sandeshsirimanna738
@sandeshsirimanna738 Жыл бұрын
True😂
@niqob9341
@niqob9341 Жыл бұрын
ammo 😂
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 Жыл бұрын
Very good video again. Thanks for all the details and many cheers for your commitment. As a fan, please let me add my 2 cents worth too. It is a privilege to post in this nice channel. චයිනීස් බයික්ස් විවිධ නිෂ්පාදකයින්ගෙන් ආපු නිසා ඒ බයික්ස් අතරත් වෙනස්කම් බොහොමයි. කික් එක. Mudguards, මීටර් සෙට්, හෙඩ් ලයිට්, ලගේජේ කැරියර් එක, බීට් එක සහ විශේෂයෙන්ම ස්ටිකර් සෙට් එක වෙනස් කම් දැනගන්න ඕන. පිකප් කොහොමත් වෙනස්. එත් කියන්න ඕන ජපන් GN 125 සහ හොඳ චයිනීස් GN 125H දෙකම නියමෙට ලංකාවට ඔරොත්තු දෙනවා.හොඳ බයික්ස් දෙකක්, චයිනීස්/ජැපනීස් භේදයක් නැතුව හොඳට දුවනවා. මීට අමතරව විවිධ බාල චයිනීස් GN එනවා, GN සහ වෙනත් නම් වලින්, Suzuki නැතුව. ඒ බයික්ස් වල තමයි කික් එක බලාගන්න පුළුවන්. (ජැපනීස්- කික් නැත, චයිනීස්- කික් එන්නත් පුළුවනි, නො එන්නත් පුළුවනි) ඒවගේම ඒ බයික්ස් වල කැරියර් එක වෙනස්, වැඩ වැඩියි, හදලා තියන පයිප්ප බට ලොකුයි, ඒ වගේම තව හොඳම පොයින්ට් එකක් තමයි, චයිනීස් බයික්ස් වල mudguards සුදුයකඩ වෙන්න තියන අවස්තාව වැඩියි, හැබැයි හරිම තුනී තහඩුව. තට්ටු කලාම සද්දෙන්ම කයන්න පුළුවනි. ජැපනීස් වල නිකල් ප්ලේටඩ් කොටස්, ඝනකම වැඩියි, සුදුයකඩ ඇත්තෙම නැහැ. සුදුයකඩ තියනවනම් ඉතින් චයිනීස් ම තමයි. Mudguards වලට නියපොත්තෙන් තට්ටු කලාම, බොහෝවිට, සද්දෙන්ම කියන්න පුළුවන්. මේ බයික්ස් වුනත් ඉතින් අලුතෙන් පේන්ට් කරලා, ස්ටිකර් සෙට් එක ගැහුවම අන්දලා දෙන්න පුළුවනි. හැබැයි ටැංකි සද්දේ වෙනස්. එත් කියන්න අවශ්‍යම දෙයක් තියනවා. මොන හේතුවක් නිසාද දන්නේ නැහැ, 'Country of Origin එක Japan' කියලා පොතේ තිබුන GN 125H එකක් මට දකින්න ලැබිලා තියනවා 'T 'නොම්මර. මේ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෑමයි. මේ සිද්ධිය මම දැකලා තියනවා හොන්ඩා CG 125 වල, සෙල්ෆ් ස්ටාර්ට් එන පකිස්ථාන් CG 125 බයික්ස් තියනවා, එත් පොතේ තියෙන්නේ 'Country of Origin එක Japan'. බයික් එක අතට ගත්තම තේරෙනවා පකිස්ථාන් කියලා, බලන්න දෙයක් නැහැ. කොහොමද එහෙම වෙන්නේ, දෙවියෝ දනී, මම නොදනී... ලංකාව නේ බ්‍රෝ. ජය වේවා, තවත් හොඳ-හොඳ විඩියෝස් අපිට ලැබේවා. (Yamaha RX 115- එකක් දාන්න)
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
genuine HaoJue Suzuki Gn wala kawadawath kick eka awe ne. Chinese cloned engine wala(ranomoto, Wuyang,Ceygra) kick awe ne. GN125 kick start awe, Chinese ekak nam , eke thiyenne suzuki cloned engine ekak newi, HondaCG125 cloned push rod engine ekak.(Quingoi,Loncin,Wasana, Umazaki,Daido,Asiawing etc..) Suzuki kick starter eka awe SX125 trail bike ekei Hyosung suzuki GS125 engine ekei witharai. korean engine eka tikak withara wenas.made in japan kiyala gahala ne. CDI unit ekath godak wenas genuine Nippon Denso ekatawada. Hebei mama danna taramin SX 125 engine eka GS125 bike ekata thiyanna puluwan. GN125/GS125 kiyanne supiri bike ekak, mage thaththage GS125 bike eka thama thiyanawa. mama gawa thiyanne Haojue Suzuki EN125 buke ekak.Eke vibration eka godak adui GS125 ekata wada.
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
හරි
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
Thanuja හෙට්ටිආරච්චි මයා, සමහර විට EN එක smooth අළුත් නිසාවෙන්න පුළුවන් GS එකට වඩා, මමත් GS පදිනකොට වෙනකෙනෙක් අළුතින් ගත් HJ125 පැද්දා හොඳ smooth and pickup
@dressedtokillwithnal2249
@dressedtokillwithnal2249 Жыл бұрын
ජපන් chinese,, මිනිස්සු ජපන් වලට කැමති chinese වලට කැමති නෑ,,, chinese products නරක නැත,,,,ඔවුන් බොහෝ විට වෙළඳපොල ඉල්ලුමට සරිලන සැපයුමක් කරනවා,,, මා කීප වතාවක් චීනයේ ගමන් කර ඇමහා වෙළඳ කිව්ව වුනොත් මං mobile phone සහ අනිත් අයිතමයන් විකුණන වෙළෙඳ සැලට නිකං ආසාවට කොස් බඩු වල ගනන් විමසා ඇත,,, එහිදී ඔබට එකම නිෂ්පාදනය ගුණාත්මක වර්ග තුන හතරකින් ගත හැක,,,හොඳම නිෂ්පාදනය කිසිසේත් ලාභ නැත,,, ඒවායින් පාලම එක ලංකාවට වෙළෙන්දන් විසින් රැගෙන විත් විකුණයි එවිට කොහොමත් china බාල්දු වෙනවා,, ඒ වගේම ගොඩක් යන්ත්‍රසූත්‍ර ගොඩක් වෙලාවට චීනය විසින් කොපි කිරීම කරනවා,,,මූලික මුදලින් භාගයකට පමණ අඩු මුදලකට එය ඔබට ගතහැකි,,, මෙහි ඇත්තේ නිෂ්පාදනය බාල ගමට වඩා වෙළෙන්දන් විසින් කූට උපක්‍රම වලින් ලාභ ලබා ගැනීමට ගන්නා උත්සාහය උත්සාහයන් වල ප්‍රතිඵලයි,,,
@themiyachathumina7596
@themiyachathumina7596 Жыл бұрын
වටින වීඩියෝ එකක් මටත් ලොකු ගැටලුවක් වෙලා තිබ්බෙ හැබැයි මේ වීඩියෝ එකෙන් පුලුවන් උනා
@DiscoveryEngineering34
@DiscoveryEngineering34 Жыл бұрын
මන් ලග තියෙනවා Gn ජපන් 151 නම්බර් බයික් එකක් සුපිරි තත්වේ තියෙනවා 🤘
@juanlopezcuspinera1010
@juanlopezcuspinera1010 Жыл бұрын
Yo tengo una suzuki GN125H del año 2012, ya le hice muchas modificaciones, Saludos desde México 🤟🛵🏍️🖖🇲🇽🇲🇽🇲🇽
@SLBikers
@SLBikers Жыл бұрын
Las motos Suzuki son las mejores. ¡Ambos conocemos el sabor! nos vemos de nuevo hermano
@Induru_Bandara
@Induru_Bandara Жыл бұрын
අයියා 2017/18 වගේ ගහපු chinise gn එකෙත් පිටිපස්සේ මඩ්ගාර්ඩ් එක japan විදිහමයි...අනික 2013/14 වගේ ආපු japan gn එකේ පිටිපාසේ bracke light එකයි chinise එකයි එකම වගේ...ඔයා ගාව තියෙන්නේ X කාණ්ඩයේ එකක්නේ... 😊😊😊
@SLBikers
@SLBikers Жыл бұрын
Thanks
@DilanPramith
@DilanPramith Жыл бұрын
Suzuki Company 1කේ ගහන gn 125H එකේ kik එක එන්නේ නැහැ. නමුත් ranomoto/ සිග්‍රා වාගේ ඒවයෙ kik එක එනවා. අනික ඔය දෙකේම manufacture අවුරුද්දටත් එක්ක පොඩි පොඩි වෙනස්කම් තියනවා. උදාහරණයක් ලෙස පෙට්රල් මූඩිය/ ලගේජ් එකේ ඔය වගේ දේවල් වෙනස්කම් තියනවා. පදිනකොට ජපන් එකේ බර වැඩි. Riding control 1ක ජපන් එකේ හොඳයි. අත් fual නම් gn 125H 1කේ හොඳයි. ජපන් එකේ gn 125 H එකට වඩා සාපේක්ෂව කෑලි ටිකක් හොයාගන්න අඩුයි. ( Acc Cabel) වගේ ඒව වෙනස්.
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
හොඳ විස්තරාත්මක comment එකක් 👍
@note3files799
@note3files799 Жыл бұрын
මේ japan එකට වඩා chinese එක ගොඩක් අලුත් නේද 🤔 එහෙම බලද්දි අලුත් version වලදි සෙට් වෙන වෙනස්කම් එක්ක බලද්දි chinese එකෙ හොඳ පැත්තක් ඇත්තෙම නැත්ද? Fuel consumption එකෙන් එහෙම...
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
අවුලක් නැහැ බය නැතුව ගන්න හැබැයි original චීන සුසුකි
@sahanpriyanath3517
@sahanpriyanath3517 Жыл бұрын
දෙකම එක වගේ තමා බන් වෙනසක් නෑ
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240
@k_i_n_k_ac_h_a_m_u_d_i_t_h7240 Жыл бұрын
Adath video eka supiri❤️🤟😍 Aiyata jaya❤️💪
@RAKUZA999
@RAKUZA999 Жыл бұрын
Supiri.... kawadda volty 250 revew ekak genne
@garajapaksha
@garajapaksha Жыл бұрын
මම මෙච්චර කල් හිතන් හිටියෙ 125H kiyanne japane kiyla
@lakshanlakshan3234
@lakshanlakshan3234 Жыл бұрын
Japan eka dakkama වෙනම අදුරගන්න පුලුවන්.....😍😍ape එක ජැපන් එකක්...කිසි ලෙඩක් නෑ....ඕන දුරක ගියත් කිසිම මහන්සියක් දැනෙන්නෑ..❤️පට්ටම බයික් ජාතියක්
@user-gv5ef5po3i
@user-gv5ef5po3i Жыл бұрын
මේවගෙ parts එහෙම හොයන්ඩ තියනවද?
@user-bj9xm8cg1f
@user-bj9xm8cg1f Жыл бұрын
ශීට් කුශන් එක වෙනස්. 100 km එක දිගට පදින කොට චයින බයික් එකක් නම් පස්ස හිරි වැටෙනව. නුවරඑළිය සිට තනමල් විල හරියට එනකොට වෙනස තේරෙයි .
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
ජපන් එකෙත් එහෙමයි
@user-bj9xm8cg1f
@user-bj9xm8cg1f Жыл бұрын
ජපන් කුශන් එක චයින එකට වඩා පහසුයි
@sinethumayanga2280
@sinethumayanga2280 Жыл бұрын
වැඩිය ලංකාවෙ ජනප්‍රිය නැති ( දන්නෝ දනිති) සුපිරි යක්සයෙක් ඉන්නව Honda CB250RS | Z කියල . හොද බයික් එකක් හොයල රිවීව් එකක් කරන්න. Mileage test එකක් එක්කම. S / Z මාදිලි දෙකම කවර් වෙන්න කරන්න. ලංකාවෙ කොල්ලො වැඩිය නොදන්න නමුත් හොද බඩුවක් තියෙන කෙනෙක් නොදෙන. S / Z , Zr( Gold Rim ch102) economic , beast performance
@SLBikers
@SLBikers Жыл бұрын
🙏🏻
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
80s 90s aya me bike eka dannawa. api podikale dekapu spiri bike 1k. thawa model 2k awa CB250N & CB400N kiyala. ewa ekka ekaale thibba police bike SuzukiGP250 two stroke ekata herennawath be.(Gx400, GSX400 bike awe eeta passe kalekai polisiyat). anith eka super Hawk250-!! model eka.
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 Жыл бұрын
Yes, I remember this bike. It is, sort of similar to Super Hawk but with single front disc, spoke wheels different silencers and a different engine. I have ridden this bike only once, my friend Chandana's cousin used to own a (silver colour) one.
@kosalagarusinghe2488
@kosalagarusinghe2488 Жыл бұрын
@@thanujahettiarachchi7846 Do you remember Yamaha XS 400/ 350 DOHC bike from 1982? Superb styling and superb performance, what a bike. Honda Hawk 250, Super Hawk, CB 250N, CB 400N, CB 350E and then Honda VT 250s. Those are the days of big Honda Bikes.
@dushanlahiru1824
@dushanlahiru1824 Жыл бұрын
Mage tiyenwa GN250 ekak 2012.original Japan.💪💪
@MediaM_music
@MediaM_music Жыл бұрын
Gn manufacture තමයි චයිනා , කොරියා . මේ ඔක්කොම GN තමයි කිසිම ලෙඩක් නෑ.පටලගන්න එපා china Suzuki GN කියන්නෙ. Gn එකම තමා. Manufacture කරන රට තමා වෙනස්. වැරද්ද තියෙන්නෙ Ranamoto ⁣වගේ නම් වලින් GN හැඩේ byke හදන එක ඒකයි චයිනා චයිනා කියන්නෙ. නැත්නම් Susuki නම් GN තමා ඔක්කොම.පට්ට ගහන්න පුලුවන්
@aselasadamal3873
@aselasadamal3873 Жыл бұрын
ayye oyage videos hema ekakma man balanawa.discaver 135 keyaneth supiri bik ekak eke ekak karana...
@hiruwayt5476
@hiruwayt5476 Жыл бұрын
Nb එක පරන හින්දා ඒක ජපන් කියලා guest කරපු බුද්දිමත් මම.😅👍
@SLBikers
@SLBikers Жыл бұрын
E method eka hugak welawata hariyanawa🤣
@hiruwayt5476
@hiruwayt5476 Жыл бұрын
@@SLBikers 😂
@yasiruviraj3467
@yasiruviraj3467 Жыл бұрын
Mamath ahamai hebei akuru thune e GN japanek kiyne gdk welawka.aka suiryak aluthin mehta genapu akak
@hiruwayt5476
@hiruwayt5476 Жыл бұрын
@@yasiruviraj3467 🖤✌️
@kolithaweerasooriya7668
@kolithaweerasooriya7668 Жыл бұрын
තෙල් කරන්නෙ කොහොමද??
@c.smadusanka7425
@c.smadusanka7425 Жыл бұрын
මමත් gn125 ගන්න හොයනව.චයින කියන්නෙ සියෙග්‍ර එකද?රනෝමොටෝ වල තත්වෙ කොහොමද....වීඩියෝ එකක් කරන්නකෝ
@nimesh_darshana
@nimesh_darshana Ай бұрын
Mchn gththd ekk
@maheshndesilvasilva6766
@maheshndesilvasilva6766 Жыл бұрын
ජපන් GN 125 මිල කීයක් වෙනවද
@chamoddevinda650
@chamoddevinda650 Жыл бұрын
මම Ranamoto gn එකක් පාවිච්චි කරන්නේ ❤️ කිසිම අවුලක් නෑ chinese
@sanjaya7683
@sanjaya7683 Жыл бұрын
මටත් එකක් ගන්න අදහසක් තියනවා. ඇත්තටම ranamoto hodaida?
@priyanthabandara2338
@priyanthabandara2338 Жыл бұрын
ජපන් එකේ පිකප් එක වැඩි නෑ.ජපන් එක බර වැඩී.තෙල් කරනව අඩුයි.ජපන් එකේ ඔරිජිනල් පෝක් දෙක දිගින් වැඩී.තව වෙනස්කම් තියේ.ජපන් මොඩ්ල් කීපයක් තීයේ.125h එකත් ජපන් එක වගේම පාවිච්චිට හොදයි.ජපන් එකේ CDI එක ලොකුයි.මිලෙන් වැඩී ගොඩක්.125h එක CDI එක මිලෙන් ටිකක් අඩුයි.මිලදීගන්නත් ඕනතරම් තියෙනව.
@rasikaliyanage5016
@rasikaliyanage5016 3 ай бұрын
Cdi wenas.plug venas china cr japan dr
@hptdushmantha
@hptdushmantha Жыл бұрын
ඒ උනාට සමහර gn chinese තියෙනවා ජපන් වගේම...ඩිස්ක් බ්‍රේක්,බැජ් වගේ ඒවා දෙකේම එකම වගේ එන ඒවා තියෙනවා
@rasikaliyanage5016
@rasikaliyanage5016 3 ай бұрын
ඔව් එහෙම එනවා.ඒවා china තමයි.ඒවා china වල හදලා japan වලට යවනවා.ඒවා colity එක වැඩී.මගේ gs එකක් තියෙනවා එකත් එහෙමයි.chassic no enjine no ජපන් විදියට එන්නේ.ලංකාවට එවන් chine gn වලට වඩා ඒවා colity වැඩී
@manushauthpala7843
@manushauthpala7843 Жыл бұрын
Hoda watina video ekak..thanku
@DrugExperts
@DrugExperts Жыл бұрын
Solid Effort Machan.
@ThusithaSSilva
@ThusithaSSilva Жыл бұрын
අයියන්ඩි....CG125 බයික් එකක Review එකකුත් ඕනේ....🥳🥳💕
@kanishkaprabath2487
@kanishkaprabath2487 5 ай бұрын
තියෙන්නෙ දාල
@ericjayanze8064
@ericjayanze8064 Жыл бұрын
Ayya TVs ntorq eke video ekak one
@ChiranthakaSampathJayakody
@ChiranthakaSampathJayakody Жыл бұрын
මමනම් දැකපු එක Chinese - Suzuki GN-125 එකකවත් kick එක දැකලා නෑ..
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
Oba hari. Genuine Haojue Suzuki wala Kick 1k ne
@Salith_Madurasinghe.93
@Salith_Madurasinghe.93 Жыл бұрын
Japan GN එකේ rear mudgauard plastic කෑල්ලක් එන්නෙ නෑ
@gospromode
@gospromode Жыл бұрын
oya pennana bike 2ma china hadapuwa. ekak japan local market eken genapu ekak, anika direct china walin lankawata apu H model eka. japan wala thiyana GN eka hadanneth china, samahara part japan walin gannawa. full japan hadapu adi kale parana GN eka oya 2tama wada wenas. passe kaleka japan wala GN hadana eka nawaththala china walin gennuwa. GN125H kiyanne direct china walin lankawata ena eka. eke quality poddak adui habai japan walin import kala GN125 ekath china gahanne.
@thepuldarshana9056
@thepuldarshana9056 Жыл бұрын
Bike dekama hadanne Suzuki company eken. Japan kalath chinese kalath ekama.quality ban. Japan da chinese da adala ne. Dekama hadanne suzuki la. Ekma.quality standard maintain karanawa.
@MediaM_music
@MediaM_music Жыл бұрын
මගෙ 125 H අලුතින්ම මම ගත්තෙ දැනට අවුරැදු 15 යි. ලොකුවට සාත්තුවක් නෑ.තමෙ කිසිම ලෙඩක් නෑ.බය නැතුව 125 h එක ගන්න. Brack වල stach ekanam තිබ්බෙනෑ. අනික පිටිපස්සෙ මඩ් ගාඩ් එක එන්නෙ නෑ brand new ගන්නකොට.ඉස්සරහ මඩ් ලාඩ් එක ජපන් එක වගේ.ඉදිරිපස hed light වීදුරැ.සයිලන්සර් එකේ suzuki කියල තියනව.හැඩල් එක ළඟ oil seel එක ජපන් එකේ වගේ.😉
@lahirusandaruwan2352
@lahirusandaruwan2352 Жыл бұрын
Fuel consumption kohomda?
@rajakarunarajakaruna6089
@rajakarunarajakaruna6089 Жыл бұрын
Fual kohed
@dhanushkajayakodi2918
@dhanushkajayakodi2918 5 ай бұрын
​@@lahirusandaruwan2352 40/45 wage krnwa 125H
@hirushathennakoon2005
@hirushathennakoon2005 Жыл бұрын
Jade 250cc review එකක් ඕනේ ඒක ගද්දි බලන්න ඕනෙ දේවල් ලෙඩ මොනවද කියලා
@sunilpremathilaka5924
@sunilpremathilaka5924 Жыл бұрын
Loncine,lifan,minneli wage kick ana chinese gn thiueno.ewage rotary gear system akak thiyenne.engine hemath wenas.pothe thiyenne gn kiyala newei ewage.ewage timing chan na.push rod thiyenne.
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
ඔව් CG125 එන්ජිම වගේ
@asankaprasad4703
@asankaprasad4703 Жыл бұрын
Piti passe majgard eka plastik bn...boru kiynna epa..eka bike ekata oni widiyta danna puluwan
@infoatniro9055
@infoatniro9055 7 күн бұрын
Turning radius eka ekai wutto japan chinese vensk n yko 😂
@pathumfernando2562
@pathumfernando2562 Жыл бұрын
Gs 125 එකෙත් ඕනේ 👌
@kasunakalanka
@kasunakalanka Жыл бұрын
අයියෙ susuki gsx 1400 ගෙනත් විඩියො එකක් ඔනි❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏
@malindudanushka2346
@malindudanushka2346 Жыл бұрын
නියමයි සහෝදරයා 🇱🇰❤❤
@chalarulzz8598
@chalarulzz8598 Жыл бұрын
❤supiri video ekak thama
@kalhara264
@kalhara264 Жыл бұрын
Honda la custom 250 ekta speyr part gnna thiyenne කොහෙන්ද
@ruwank.solangaarachchi1526
@ruwank.solangaarachchi1526 Жыл бұрын
Chinese ekata pitipasse mud guards eka enne naha.. api wenama aran fit karaganna one.... eka udin yatin dekenma karanna puluwan...
@senarathna8406
@senarathna8406 8 ай бұрын
Mage laga tibba.xx 6788 125Gn ekak supiri wandiya👍
@PrabodhaWaruni
@PrabodhaWaruni Жыл бұрын
බයික් එකක් ගනිද්දි බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති පොරක් පලවෙනි second hand බයික් එක ගනිද්දි බලන්න ඕන දෙවල් පැහැදිලි කරලා වීඩියෝ එකක් දාමුද මචං. අනේ ප්ලීස් මචං.🙏
@SLBikers
@SLBikers Жыл бұрын
Channel eke thiyenawa ne kollo. Baluwe nadda
@PrabodhaWaruni
@PrabodhaWaruni Жыл бұрын
@@SLBikers hari aiye mn balannam mn denui dekke
@erankalhara4432
@erankalhara4432 Жыл бұрын
GS 125 බයික් එකේ වීඩියෝ එකක් දාන්නකෝ❤️💫
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
බයික් දෙකේ profomance වල වෙනස⁣ට හේතුව carb එකේ adjustment වෙන්න පුලුවන්...Jet වල වෙනසක් ඇති.
@jndcreations9071
@jndcreations9071 Жыл бұрын
naha chinese ekata wadiya japan eka godak pickup eka carburetor eken wena deyak nemei engine perfomance ekak tyenne throttle response eka godak wadi..
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 Жыл бұрын
@@jndcreations9071 ඒක වෙන්නේ කොහොම ද?
@InnerPeaceSUM
@InnerPeaceSUM 11 ай бұрын
@@nayanasaranathilake2043 Japan eke piston eka wenas. eka TWIN DOME type piston ekaka.( 125H eke thiyenne flat top piston) eeka nisa Japan GN eke compression ratio eka GN 125 H ekata wada poddak wediyi. eki pickup performance wedi wenne.
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 11 ай бұрын
@@InnerPeaceSUM twin dome නිසා compression වැඩි වෙන්නේ නෑ නමුත් දහන කාර්යක්ෂමතාව වැඩි වෙනවා...
@boletuktukstunt7691
@boletuktukstunt7691 Жыл бұрын
සුපිරි ❤
@praveenajayathilake9871
@praveenajayathilake9871 Жыл бұрын
Aluthen gahapu japan gn aka video akak danna ,aka patta byk akak
@dineshliyanage5202
@dineshliyanage5202 Жыл бұрын
Bike eka original eddi oya plastic mudguard enne na
@dulas4614
@dulas4614 Жыл бұрын
eka supiri video 1👏👏👏
@muhammedjuwahir9554
@muhammedjuwahir9554 Жыл бұрын
Hi malli g n 250 eke original badu ganda tiyana tanak dannawa nag kiyada
@Peniaphobia.
@Peniaphobia. Ай бұрын
Volty bike eka gena review ekak one
@sahanjayawanasinghe1760
@sahanjayawanasinghe1760 10 ай бұрын
Bike deke year wenas kohomada hariyata compare karanne
@Musicsl97ak
@Musicsl97ak Жыл бұрын
Yamaha sr125 eka kath video ekk karanna aiye..
@tutuup5296
@tutuup5296 Жыл бұрын
❤💪👍 සුපිරි broo.
@ashaniduranga2034
@ashaniduranga2034 Жыл бұрын
Aiye NS 200 එකක මයිලේජ් test ekakuth oni
@weera3945
@weera3945 Жыл бұрын
Thank you bro 👍👍
@SLBikers
@SLBikers Жыл бұрын
Thank you too
@nisanthakumara5408
@nisanthakumara5408 Жыл бұрын
Ranamoto gn akakth niyanm bike aka mage gawa tibuna tt nabr aka aka man duna bike aka aulakta nawe wil aka gana niyanm bike aka
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 Жыл бұрын
Supiri experiment ekak....
@sameeraabeysekara4176
@sameeraabeysekara4176 Жыл бұрын
Valuable comparison
@dimuthusuranga2999
@dimuthusuranga2999 Жыл бұрын
Malli GN China brand new ganna teyenawada ? Koheda
@prasannajayasinghe4192
@prasannajayasinghe4192 Жыл бұрын
ඇවෙන්ජර් bike aka gena video danna awa thama watinne kauruth karala ne thama ....
@madavimadavi8100
@madavimadavi8100 11 ай бұрын
A aka thama aiya meka hodai wage nada arakata wada ok ..t you..sl baiker th akka api innawa hamadama...
@SLBikers
@SLBikers 11 ай бұрын
Adarei malliyo
@ksudaya123ksudaya8
@ksudaya123ksudaya8 Жыл бұрын
Good information.
@damithdepapriya4828
@damithdepapriya4828 Жыл бұрын
Ada video eka nm vatinwa❤
@supunmihiranga6145
@supunmihiranga6145 Жыл бұрын
ලංකාවෙ හදපු Senaro GN125 එක ගැන Review එකක් කරන්න
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@pjprematilake1
@pjprematilake1 Жыл бұрын
⁣ගියර් තියෙන්නෙ නිවුට්‍රල් සිට පහලට 12345, එන්ජිම CG125 වගේ
@mawithacreations4020
@mawithacreations4020 Жыл бұрын
Japan bike GN ekak vikunana kenek innawanam reply karanna
@ravishanharindu5933
@ravishanharindu5933 Жыл бұрын
Tzr 250 බයික් එකේ review එකක් ඕන ❤️❤️
@Ubisoftlk
@Ubisoftlk Жыл бұрын
මල්ලි SENARO gn125 බයික් එක හොඳයි ද?.අනේ කියන්න මල්ලි .
@SLBikers
@SLBikers Жыл бұрын
ඔවු හොඳ බයික් එකක් ඇත්තටම
@pathumfernando2562
@pathumfernando2562 Жыл бұрын
පට්ට 👍👍❤️
@adilit-ft-0014
@adilit-ft-0014 Жыл бұрын
GN 125H එක කොහොමද performance පාවිච්චියට අවුලක් නැද්ද
@SLBikers
@SLBikers Жыл бұрын
Perfect
@akilaeranga8034
@akilaeranga8034 Жыл бұрын
ලංකාවෙ Assemble කරන Senaro GN 125 එකත් හොඳයි නේද?
@SLBikers
@SLBikers Жыл бұрын
Ou. Eka hoda bike ekak!
@nipunkaweesha6958
@nipunkaweesha6958 Жыл бұрын
Umazaki gn 125bike eka hodaida
@shanprashanthg9091
@shanprashanthg9091 Жыл бұрын
aiya ranamoto ekei gn 125 ekei thiyena wenas mokadhdha. comfortable kohomadha dhekatama wenas dha
@SLBikers
@SLBikers Жыл бұрын
Dennam
@upulvitharana9281
@upulvitharana9281 Жыл бұрын
බයික් 2කම හදන්නේ සුසුකි සමාගමේන්ද
@PANDACRF
@PANDACRF Жыл бұрын
Ayye mage Cd 125 1 review 1 karanna enna
@kaviya5565
@kaviya5565 Жыл бұрын
Ayye honda xl250s akaka mailej test akak one
@nimhariadhikari
@nimhariadhikari Жыл бұрын
සුදු shirt පොර..පට්ට වැඩෙක්..පට්ට පට්ට 😌
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
Hadapu ratawal Al na bo use karana akage athe thama wade thiyanne
@obeykumara8626
@obeykumara8626 Жыл бұрын
කොහොමද ගනන්
@SL.Waraka
@SL.Waraka 7 ай бұрын
2001 n passe japan gn 125 bike hadala ne kiyala kiynwa
@user-sr3pk9rt5v
@user-sr3pk9rt5v Жыл бұрын
මමත් බය්ක් 10 ක් පැද්දා.එත් ZUSUKI GN තරම් එකක් වත් හරියන්නෑ මටනම්.
@dinethweerasekara7349
@dinethweerasekara7349 Жыл бұрын
Suzuki
@theekshanajayarathna7298
@theekshanajayarathna7298 Жыл бұрын
Gn125H eka japanetath ynwa kaleka idan. Japan ekata passe 1st quality gn eka - - > GN125H
@thanujahettiarachchi7846
@thanujahettiarachchi7846 Жыл бұрын
Haojue GN125H & Haojue EN1252A are far better than any Indian bike(even Indian made Honda,Yamaha & suzuki) compare their finishing with Indian made ones especially chromium plating & engine head moldings.
@neelhapuarachchi4155
@neelhapuarachchi4155 Жыл бұрын
ජපන් එකේ silancer කලු වෙන්නෙ පරන නිසා නැතිව වෙන අව්ලක් නෙවෙයි
@layankodikara582
@layankodikara582 Жыл бұрын
EFI gn ekk tiyenawa
@pasiduyoutube3861
@pasiduyoutube3861 Жыл бұрын
Mt-15 r-15 fz ktm wge indian bike genath reviwe genn.
@sl-HB_CORONA
@sl-HB_CORONA Жыл бұрын
Ne bro hama gn ekema sailansare malakada kanawa
SUZUKI GN / GS 125 Engine Rebiuld
19:40
Garage 97
Рет қаралды 20 М.
SENARO GN 125 Factory Visit
18:15
Senaro Motor Company
Рет қаралды 18 М.