God Kadawara | කලා වැවෙන් උපන් කඩවර දෙවියෝ ගැන හැමදේම | Kadawara Deviyo | dewa katha

  Рет қаралды 134,075

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 244
@සදූසදූ-ච1ඟ
@සදූසදූ-ච1ඟ 2 жыл бұрын
මේ චැනල් එක පුදුමා කාර විදියට මාහට පිහිට උනා .......නොදන්නා බොහෝ දේ ඔබ තුමා නිසා දැනගත්තා........ඔබ තුමා තව මෙවැනි දේවල් කරන්න ශක්තිය ලැබේවා දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි....!
@dilkiwasana5883
@dilkiwasana5883 8 ай бұрын
Kadawara dewa kannalauwa dannako yatin.🙏
@KaweeshaVidharshana-he3mz
@KaweeshaVidharshana-he3mz 5 ай бұрын
@nalikafernando4188
@nalikafernando4188 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
ඹබතුමාට දිර්ඝායුස ලැබේවා මෙතුවක් කල් නොදැන සිටි අපට දැනුවත් කරදුන්නාට ජයවෙිවා
@MashaTani-f7b
@MashaTani-f7b Жыл бұрын
කඩවර අප්පච්චෙගේ පිහිටි ආරක්ෂාව ලැබේවා 🙏❤️ සියලුම පාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️🙏 දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙනාට 💙❤️🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🌹🌹🌹🌹 ගොඩාක් ආදරය කරන දෙවියන් වහන්සේ නමක් මම .🔱🔱🔱🙏🙏🙏❤️🌹
@hhjj9079
@hhjj9079 3 жыл бұрын
ගොඩක් පිං අත්වෙිවා හැදු වැඩු දෙමාපියන්ටත් මෙ පිං අත්වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි
@සුසිතනවරත්න-භ8ඵ
@සුසිතනවරත්න-භ8ඵ 3 жыл бұрын
අනෙ ශොක් ගොඩාක් පිං.කඩවර අප්පචිචි සහ සොහොන් කාලි මැනියන් මට ඉන්නවා.තෙරැවන් සරණයි !!!
@chandimadilrukshi3765
@chandimadilrukshi3765 Жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් මට මේ දවසින් දවස එන කරදර නැතිකරලා දෙන්න මගේ මහත්තයාගේ මේ තියන ප්‍රශ්න නැතිකරලා දෙන්න කඩවර අප්පච්චිගෙ පිහිට ලැබේවා
@DulikaDamayanthi-yc5zt
@DulikaDamayanthi-yc5zt 11 ай бұрын
කඩවර දෙවියන්ගෙ පිහිට ලැබෙවා ලැබෙවා ලැබෙවා අප හට 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@thyaginathasha3084
@thyaginathasha3084 3 жыл бұрын
ගොඩක් පින්,,නොදන්න දේවල් ගොඩක් දැනගත්ත 🙏
@rashi9417
@rashi9417 3 жыл бұрын
කඩවර අප්පච්චිගේ පිහිටයි 💗
@nilanthikumari5060
@nilanthikumari5060 3 жыл бұрын
ඔයා හරි ලස්සනයි පෝන් නම්බර් එක්ස් මොකෙද්ද
@rosyper8003
@rosyper8003 8 ай бұрын
කඩවර අප්පචිගෙ පිහිටෙන් මාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙිව 🙏🙏🙏
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@jayakodianura4679
@jayakodianura4679 3 жыл бұрын
Godak watina video ekak. Godak pin illima ishta kalata. Puda puja video ikmaninma labadenna puluwan nam godak hondai. Siyalla sarthaka weva!!! Uthum U Senewirathna Mul kadawara Devihamuduruwange pihitai!!!
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
කඩවර අප්පච්චි ගැන නොදන්නා දේවල් කියා දුන්න ඔබතුමාට පින්.
@rangikasandamini7374
@rangikasandamini7374 6 ай бұрын
කඩවර දෙවි පිහිටෙන් මගේ සියලු පැතුම් ඉටුවෙවා🙏🙏🙏
@w.mc.n5747
@w.mc.n5747 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹 කඩවර අප්පච්චිගේ පිහිටයි 🙏
@niroshigamage814
@niroshigamage814 Жыл бұрын
සෙනෙවිරත්න මුල් කඩවර අප්පච්ච් ප්‍රධාන සියලු කඩවර උන්වහන්සේලාගෙ පිහිටෙන් මගේ කටයුතු දියුණු වේවා 🙏🏻
@janakaprasanga636
@janakaprasanga636 Жыл бұрын
මගේ දරුවා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වේවා කඩවර දෙවියන් වහන්සේගේ නාමයෙන් සාදු සාදු සාදු!!!!
@ThushRr
@ThushRr Жыл бұрын
Pissu whuttek 😂
@බට්ට-ද4ඡ
@බට්ට-ද4ඡ 3 жыл бұрын
බුදු සරනයි ඔයාට 🙏🙏🙏❤️❤️
@pushpakumara6662
@pushpakumara6662 Жыл бұрын
කඩවර දෙවි පිහිටයි මගේ සිතුම් පැතුම් ඉටුවේවා
@sadaruniroshan6505
@sadaruniroshan6505 9 ай бұрын
කඩවර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැ⁣බේවා !!!කඩවර දෙවිඳුන්ට බුදු බව ලබා ගන්නට පිං රැස් වෙත්වා 🙏🙏🙏
@iamkaviyah
@iamkaviyah 5 ай бұрын
Video එකේ කියන හැටියට පිරිත් කියපු භික්ෂූන්ගේ බෙලි කඩන් ලේ බීපු යකෙක් කොහොමද බුදු වෙන්නෙ ? බුද්ධත්වයට අපහාස කරන්න එපා ✋
@Sadu539
@Sadu539 4 ай бұрын
කඩවර අප්පචිගේ පිහිටෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ඉල්ලනවා මන් හදවතින්ම අදහනව
@samindasandakelum8474
@samindasandakelum8474 Жыл бұрын
කඩවර අප්පච්ගෙ පිහිටයි 🙏🙏
@tharuwasana2368
@tharuwasana2368 2 жыл бұрын
Lassanai kathawa nm hebei kathawa kiayddi nikan kocchiyak wage kiyanne nethiwa lassnata kiuwanm thawath mansata wadinawa.. mehema kiyama wita mathaka thiyaganna tikak amarui... ilaga para poddak kathawa kiyaddi nikan pothak balan kiyanawa wage nethiwa lassnata kiyanna.. subapathanwa❤❤❤
@ayubowanastrolanka
@ayubowanastrolanka Жыл бұрын
කඩවර දේවෝත්තමයාණන් වහන්සේට පින් අයිති වෙත්වා....
@kalianiarachchige2031
@kalianiarachchige2031 2 жыл бұрын
කඩවර දෙවියන් වහන්සේගේ පිහිටයි
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 Жыл бұрын
Good very good .
@fernandachandra1446
@fernandachandra1446 2 жыл бұрын
උතුම් .කඩවර දේව..හමුදුරැවන්ගෙ..පිහිටයි ඇත්තටම .ගොඩක්..පිහිට .තියනව..උතුම් .කඩවර හමුදුරැවන්ගෙ..මම..ගොඩක් .අදහනව..මොකද .මට ගොඩක්..පිහිට .තියනව . කඩවර අප්පච්ච්ගෙ . පිහිටේන්..මම වැඩකරන තැන හම්පුතලගෙ..ආදරය..කරැනාව..ලැබේවා..මාගේ..සියලුම. .ප්‍රර්ථනාවල්..ඉටු..වේවා සාදු...සාදු..සාදු .🙏🙏🙏🙏🌹🌹
@nadeekachandima2432
@nadeekachandima2432 3 жыл бұрын
Oba thumata godak pin apita Dan nathi dewal kiyala dunnata kadawara dewiyange phita arakshawa labewa
@henripowereng
@henripowereng Жыл бұрын
Thank you for the information. Great!
@nadijanethmalherath7918
@nadijanethmalherath7918 Жыл бұрын
Ane kadawara appachchi Mage usas pela vibage pass wenna obathumage ashirwade mata labewa! Sadu sadu !
@නදීකාලාලනී
@නදීකාලාලනී Жыл бұрын
කඩ වර අප්පච්චි ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@chaeunwoo8559
@chaeunwoo8559 10 ай бұрын
කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ❤
@jamikadsrbestona1097
@jamikadsrbestona1097 3 жыл бұрын
බුදු සරනයි🌷🌷🌷🌷
@ireshamadumali2051
@ireshamadumali2051 3 жыл бұрын
කඩවර අප්පචිගේ පිහිටයි
@NimodhaAnjana
@NimodhaAnjana 10 ай бұрын
Mama dakka nihatha manima deviya ...kadavara appachchige pihitai ...sadu sadu sadu
@chathumdias5261
@chathumdias5261 3 жыл бұрын
කාඩවර දෙවි පිහිටයි 👹️
@dilushaliyanage9980
@dilushaliyanage9980 Жыл бұрын
Godak pin oba thumata
@OshadhiSithumi-wq1bf
@OshadhiSithumi-wq1bf Жыл бұрын
Kadawara appahchige පිහිටයි
@nilanthikumari1668
@nilanthikumari1668 2 жыл бұрын
Kadawara appachchi ge pihitaiii obata manusath athma bawayak lebewa
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@shanikamadumali6144
@shanikamadumali6144 Жыл бұрын
කඩවර දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏
@JanithOshini
@JanithOshini 2 ай бұрын
Kadawara deviyange pihita labewa🙏🙏🙏🙏🙏🙏
@oshanrashmika9515
@oshanrashmika9515 2 жыл бұрын
කඩවර අප්පච්චි ගේ පිහිටයී 🙏
@priyankeliyanage1743
@priyankeliyanage1743 3 жыл бұрын
Godak වැදගත්
@VidushaniFernando
@VidushaniFernando 2 ай бұрын
කඩවර අප්පච්චිගේ පිහිටයි ..🌹🙏
@dilhanadikari6722
@dilhanadikari6722 Жыл бұрын
කඩවර දෙවියන් පිහිටයි
@charukadulhari2312
@charukadulhari2312 2 жыл бұрын
Mge kadawara appachchi oba tuna sattai kadawara apppachchige pihitai oba tuma taran Satya kenek. Nomati tran mge appachchi 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@alone_page_2
@alone_page_2 2 жыл бұрын
කඩවර දෙවියන් .කඩවර අප්පච්චි...❤️❤️
@sudathvideo2308
@sudathvideo2308 3 жыл бұрын
නියමයි නොදන්න ගොඩක් දේවල් දැනගත්තා
@DKCPradeepPerera
@DKCPradeepPerera Жыл бұрын
කඩවර අප්පච්චිගේ,බල සත්‍යයයි,
@nisanthakuma4450
@nisanthakuma4450 Жыл бұрын
කඩවර දෙවි පිහිටයි මගේ අප්පච්චි
@ganeshatharangani6215
@ganeshatharangani6215 Жыл бұрын
අප්පච්චි හාමුදුරුවන්ගේ පිහිටයි
@indranithuntha8817
@indranithuntha8817 Жыл бұрын
මාගේ නයබර සහ සියලු දුක් කරදර දුරුවේවා
@MadushankaDulanjana
@MadushankaDulanjana 3 күн бұрын
හිංකුරැටිටා❤ෙමයාගේ පුතත් කලා වැව ෙවනුවෙන් ජිවිතය පිදුවා
@dhanushanilanthi4510
@dhanushanilanthi4510 3 жыл бұрын
Kadawara appachchige pihitai..🙏🙏🙏
@sasidugiridaraarachchige-pr9gk
@sasidugiridaraarachchige-pr9gk Жыл бұрын
කඩවර අප්පච්චි සදාකල් වැජබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalasudarshani3662
@niranjalasudarshani3662 9 ай бұрын
Kadawara appachchige pihiten mage siyalu prashna duruwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yasasdeuthuru4879
@yasasdeuthuru4879 3 жыл бұрын
බුදු saranai !!!විභීෂණ deviyo ගැනත් dannako...
@dewakatha
@dewakatha 3 жыл бұрын
දාන්නම්
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
​@@dewakathaගොඩක් වට්නවා දීර්ඝ ව්ස්තරයක් ගේන්න පුලුවන් නම්..
@chefmadu98boy
@chefmadu98boy 3 ай бұрын
Me ape rate pahala u dewiyan wahanseta mage namas karaya wewaa
@rathnamaliabisheka5144
@rathnamaliabisheka5144 2 жыл бұрын
Kadawara appachi pihitai 🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@NadiraSeyan-ym2wt
@NadiraSeyan-ym2wt 9 ай бұрын
Ane athtamai math kadawara appachci ge අඩවියේ උපන්නේ .ඒත් මේ තරම් විස්තරයක් අහළ තිබුණේ නැහැ .api නොදන්නා de බොහෝ ය.itin appachci ge pihita sadama sathtai .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලු දෙනාට pihita araksawa ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .ane මටත් mage මව් බිමට එන්න ona .appachci පිහිටෙන් ඉක්මනින් යන්න ලැබේවා කියල prartana කරනවා .🙏🙏🙏 mama kalyani 🙏🌹🙏🌹🙏🌹😭😭😭😭😭
@sudeshsauru9716
@sudeshsauru9716 2 жыл бұрын
දෙයක් කිව්වෙත් කිව්වම තමයි ඒ විදිහට වෙයි 🙏
@sanjukadilshan575
@sanjukadilshan575 9 ай бұрын
මගේ කඩවර අප්පචි පින් අත් වේවා
@anjalikarajapaksha1195
@anjalikarajapaksha1195 3 жыл бұрын
🙏🙏
@r.uprasad6334
@r.uprasad6334 2 жыл бұрын
ලන්කාවෙ කිසි දෙව් කෙනෙක් පහල උනෙ නැහැ. වරමක් කිව්වට දෙව්යො මිනිස් ඇගට වඩින්නෙ නැත මියගිය ප්‍රන කරයෙක් තමයි එ එ දෙව්යන් ගෙ පිනට බලයට එන්නෙ අනෙක මිනිස් සිරුරට වරමක් අවොත් කාට උනත් කට හඩ දෙමල බසිනු යි එන්නෙ...කඩවර දෙව්යන් කියන්නෙ මහ බල ගතු දෙව් කෙනෙක්💯
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@lahirueranga4258
@lahirueranga4258 3 ай бұрын
Kadawara dewiyange pihita arakshawa lebewa
@roshiniruvishani7288
@roshiniruvishani7288 10 ай бұрын
කඩවර අප්පච්චි හරි කරුනාවන්තයි.කඩවර අප්පච්චි පිහිටයි !
@shiromavirajani6409
@shiromavirajani6409 5 ай бұрын
Mata hathurukam karana aunta daduwam denna Dewiyane 🙏🙏🙏
@pradeepduminda724
@pradeepduminda724 27 күн бұрын
Godak wadagath
@chathurangapradeep4832
@chathurangapradeep4832 2 жыл бұрын
Kadawara hath katuwen ratata araksawa lebewa 🙏🙏🙏
@maleeshadulmina7886
@maleeshadulmina7886 4 ай бұрын
කඩවර අප්පච්චිගෙ පිහිටයි 🙏
@amlkajayasingha4345
@amlkajayasingha4345 2 жыл бұрын
Kadawara deviyanta arakku tiyenawada waram gnnkota pujawal walta eka gna dana gnnai ona
@prasannakumar842
@prasannakumar842 Жыл бұрын
Sri kadawara Devi pihitai
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 2 жыл бұрын
Gambara kali kadawara dewa pihitai...
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කඩවර දෙවියන්ගේ පිහිට ලැබේවා...!
@thushansraneeth4606
@thushansraneeth4606 12 күн бұрын
Kadavara hath kattuvama inakaragana vada ganda puluvan .
@boromborom5820
@boromborom5820 8 ай бұрын
Sadu sadu
@chanuka4026
@chanuka4026 3 жыл бұрын
කඩවර දෙවියන් හරිම කරුණාවන්තයි
@dinushamadurangani9856
@dinushamadurangani9856 2 жыл бұрын
බුදු සරනයි!!!
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි...!
@binulaindew9395
@binulaindew9395 Жыл бұрын
Panam bandara deviyan kolmura danawada
@SadaSada-cv5wy
@SadaSada-cv5wy Ай бұрын
Kadavara Devi pihitai
@HettiSajaku
@HettiSajaku 7 ай бұрын
මට ආදරය කරන්නෙ මල් කඩවර අප්පච්චිය..... සාදු සාදු සාදු....!!!
@miri-v3s
@miri-v3s Жыл бұрын
කඩවර අප්පච්ච්ගෙ මුල් දෙවොල කොහෙද පිහිටා තියෙන්නෙ. මට කියන්න දන්න කෙනෙක්
@MaduWicks-ol2dc
@MaduWicks-ol2dc 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏😍😍
@nishani1982
@nishani1982 2 жыл бұрын
කලා වැවෙන් උපන් සෙනවිරත්න මුල් කඩවර දෙවි පිහිටයි මට වරම් තියෙන්නේ කතරගම දෙවියන්ගෙන් ඒත් කඩවර දෙවියන්ගෙන් මම වැඩ කරනවා
@nuwankodikarage4042
@nuwankodikarage4042 Жыл бұрын
monwada weda
@SupunWijeshinghe
@SupunWijeshinghe 9 ай бұрын
අනේ කඩවර අප්පච්චි මට‍ පිහිට වෙන්න mage මහත්තයගේ ආදරේ මට‍ හැමදාම ලබා දෙන්න මට‍ එයා ඕනේ අනේ අපි දෙන්න එකතු karanna 🙏🙏🙏🙏🥺❤️🥺
@sanduniimasha557
@sanduniimasha557 3 жыл бұрын
Godaak vatinw 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senuravishal7279
@senuravishal7279 Жыл бұрын
සාදු සාධු
@thisaramadushan4736
@thisaramadushan4736 Жыл бұрын
කඩවර දෙව් යන් ගේ පාට මොක්ක්ද
@sulochansulochan4243
@sulochansulochan4243 2 жыл бұрын
Ayou bowan guruthumani🙏🙏🙏athakota ganu ayata kadawara appachchiga waram phitanne nadda
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
කෙලවීම කොතනද 69 එතන 😀😝.......ලබා දුන් දැනුම ට ගොඩක් ස්තූතියි .....💗💪🔥
@ranoliakinza7091
@ranoliakinza7091 2 жыл бұрын
aduranawada danne nha kattiya meya tamai shagare adi pati.සෙනෙවිරත්න.kadawara. ✅👍
@maheshchathuranga.2446
@maheshchathuranga.2446 Жыл бұрын
kadawara appacchiga pihitan maga adara maga birida mn lagata genath dethwa
@udithaprasanna6059
@udithaprasanna6059 3 жыл бұрын
kadawara devi pihitai
@Saranga_silva
@Saranga_silva 10 ай бұрын
මටනම් පිහිට තියෙනවා.
@pradeepikaniranjali883
@pradeepikaniranjali883 3 жыл бұрын
මම සිහිනෙන් දුටුවා උස අඩි හයකට වඩා උස කෙටිටු ඍජු කයක් තිබෙන කොණ්ඩය කෙුු්ල් කලු ශරිර වර්ණයෙන් යුතු බොහො ආඩම්බර නපුරු පෙනුමක් ඇති තරුණ පිරිමි කෙ⁣නෙකු කැලෑවෙන් මතුවෙලා ඇවිත් ස්වාමින්වහන්සේ නමකගෙන් වැදලා අවසර අරන් නැවත එම කැලෑව තුලට ගියා.. (මෙම සිහිනය උපහාසයට ලක් නොකර තේරුම කියලා දෙන්න ⁣පිංසිද්ද වෙිවා)
@dewakatha
@dewakatha 3 жыл бұрын
ලොකු තේරුමක් තියෙන්න ඕනේ.හරියටම කියන්න නම් විදියක් නැ..ඔයා දෙවියන්ට මල් පහන් පූජා කරන කෙනෙක්ද ?
@pradeepikaniranjali883
@pradeepikaniranjali883 3 жыл бұрын
@@dewakatha අවුරුදු දෙකකට පුුථම දෙවියන්ට මල් පහන් තිබිබා ඒත් දැන් නැහැ. මට වරමක් තියෙනවා කියලා ඇදුරුතුමන්ළා කිපදෙනෙක් කියලා තියෙනවා ඒත් ඒක හරියාකාරව තාම නෑ
@sudeshsauru9716
@sudeshsauru9716 2 жыл бұрын
සූනියම් අප්පච්චිට පහන් තිබ්බද
@malakabandara6587
@malakabandara6587 Жыл бұрын
ඔය දේවල් නොහිතා නිදා ගන්ඩ...ඔච්චර බලගතු නම් අපේ රටට මෙහෙම කෙලවෙන්නෙ නෑ
@buddhikabandara2389
@buddhikabandara2389 3 жыл бұрын
Kadawara devi pihitai mageth sahaya meheth anna
@sandaruwanpathirana8237
@sandaruwanpathirana8237 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HettiSajaku
@HettiSajaku 7 ай бұрын
මගෙ රත්තරං කඩවර අප්පච්චි....!!!
@dunivlog5763
@dunivlog5763 Жыл бұрын
කඩවර අප්පාච්චි පිහිටයි
@kumariceylon9667
@kumariceylon9667 13 күн бұрын
කලාවැවේ මහාබද්ද්‍ර්කාලි මැනියන්ගේ කාලිදෙවාලයක් තියෙනවා ද ඒ
@twins9957
@twins9957 Жыл бұрын
කඩවර දෙවියන් හරිම කරුනාවන්තයී
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Kadawara god | kadawara deviyo wadina gatha | kadawara deviyan | sohon kadawara | kadawara pujawa
8:03
Dewa Shakthi - දේව ශක්ති
Рет қаралды 44 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 11 МЛН