ඩුබායි වලින් ගත්ත රත්තරං | සුදු වෙන්න බොන්න ගත්ත සැෆ්රොන් | gold souq dubai | Iranian saffron

  Рет қаралды 164,114

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 648
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 5 ай бұрын
අපිට ගිහිල්ලා කවදාවත්ම බලාගන්න බැරි දේවල් පෙන්නනවට ගොඩක් පින් පුතේ.හරිම ලස්සනයි වීඩියෝ එක.බුදුසරණයි ...පරිස්සමෙන් එන්න...❤❤❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍🙏
@sujipushpa7923
@sujipushpa7923 5 ай бұрын
බිරිදගෙ සතුට වෙනුවෙන් ඕනම දෙයක් අරන් දෙන්න පුලුවන් සැමියෙක්,ඕනම කැපකිරිමක් කරන සැමියෙක් ලබන්න රිද්මා අක්කා ගොඩාක් පින් කරලා,අනෙ හැමදාමත් ඔයලා සතුටිම්ම ඉන්න ඕනි 😍❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ස්තූතියි🙏❤️😍
@sujipushpa7923
@sujipushpa7923 5 ай бұрын
@@umashaanjali6634 කියල වැඩක් නැ 🥺ආස දෙයක් ඉල්ලගන්නත් 100පාරක්වත් වදින්න ඕනි 😇
@manojaperera5097
@manojaperera5097 5 ай бұрын
ඔයා වාසනාවන්තයි නංගී.ඒකට මගේ ස්වාමියා.එයා නම් ජීවිතේ ට මේ වගේ දේවල්අරන් දෙන්නෙ නෑ.
@1111Charithya
@1111Charithya 5 ай бұрын
කවදාවත් කාටවත් අපි ඊර්ෂ්‍යා කරන්න හොද නෑ . මං අක්කිගෙ videos බලලා මගේ ජීවිතේ ට එකතු කර ගන්නෙ මමත් හොදට ඉගෙන ගෙන මේ වගේ ජීවිතයක් මටත් මගේ පවුලෙ අයටත ලබා දෙනවා කියලා . 🥰❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
Good luck 😍👍
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 5 ай бұрын
Math ehemai...apita ehema salli na ne...
@panchayt8606
@panchayt8606 5 ай бұрын
ගොඩක් සතුටු ය් ඔයාගේ සිතිවිලි වලට ඔය ට පුලුවන් ❤️❤️👍
@panchayt8606
@panchayt8606 5 ай бұрын
ඔයා නම් සන්සාරෙ හරියටම දන් දීලා තියෙනවා .දුප්පත් අයට සහ සිල්වත් අයට සත්තු න්ට එහෙම ඒක ය්.ඔයාට සියලු දේවල් ලබන්නට ලස්සන රටවල් වලට යන්න පුලුවන් කම තියෙන්නේ ❤❤
@MalaniAmarathunga-nd1eb
@MalaniAmarathunga-nd1eb 5 ай бұрын
Oyage.jurny ekanam harima..watinawa doni. hemadama oyalata.sathutin Inna.wasanawa.lebewa.ousge kathawa.aththai.dan denna denna.lebenawa..enisa.oyata.hoda.husband.lebuneth.owa. dekkama Hari. asahithenawa. Kohe.giyath.oyala.sathutin. innawa.ewagema.oyage.guna.yahapath.kamath.ma.hariyata agayakaranawa.family.ekata.theruwa.saranai.hodata enjoy.karala.enakota.matath monawa.hari.gennachuti.patiyatath.budusaranai💕💕😆🛫🛬🛬
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ස්තූතියි😍🙏
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 5 ай бұрын
පරිස්සමෙන් සතුටින් ඉදලා එන්න.....❤️❤️❤️ ඔයාගෙන් ජීවිතය ට ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.... ස්තුති ..පින්... ඔයාගෙ ඔය ලස්සන පින්බර මුහුන ලැබිලා තියෙන්නෙ ඒ පින්සාර සිතිවිලි නිසාම වෙන්න ඇති....... තව තවත් වාසනාව...සතුට...නොඅඩුව ලැබේවා .......🙏 තෙරුවන් සරනයි ...🙏
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@niorshajayamanna3275
@niorshajayamanna3275 5 ай бұрын
Wow ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@user-pr4nf9cq9p
@user-pr4nf9cq9p 5 ай бұрын
Oya godak වාසනාවන්තයි akka. E wagema ගිය ආත්මයේදී godak පින් karala athi. Me ආත්මයේදී sapawath lassanna jiwithyak ගත කරන්න😍
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ස්තූතියි❤️👍😍
@Chathuvlog-bh4us
@Chathuvlog-bh4us 5 ай бұрын
බලන්න ආස හිතෙන ලස්සන වීඩියෝ එකක්.සතුටින් පරිස්සමින් ඉන්න අක්කි.බුදුසරණයි තුන්දෙනාටම❤❤🙏
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@user-yl9vp6kp5y
@user-yl9vp6kp5y 5 ай бұрын
ඔයා හරි ශෝයි අක්කි...දන්නේ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා ඔයාගෙන්..ඔයගේ තියෙන ඒ නිහතමානී කමට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@ErangaPrabash
@ErangaPrabash 5 ай бұрын
රත්තරං ගොඩක් ලස්සනයි .අපිට බලන්න පුලුවන් උනේඔයා නිසා ස්තූතිය .පරිස්සමට ලංකාවට එන්න බුදුසරණයි ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@Jeny-f7b
@Jeny-f7b 5 ай бұрын
අක්කට ඒ බාශාව හොදට හසුරවන්න පුළුවන් . හරිම ආදරනීයයි ❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@ShanikaPrabodani-i9x
@ShanikaPrabodani-i9x 5 ай бұрын
එක හින්දි බාෂාව අරාබි නෙවේ
@nimchala3611
@nimchala3611 5 ай бұрын
ලස්සනයි විඩියෝ එක අක්කී පුතා හරිම පිං පාටයි හරිම වාසනාවන්තයි. තුන් දෙනාටම තෙරුවන් සරණයි .!!..
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@cristeenherath6186
@cristeenherath6186 5 ай бұрын
හරිම ආශාවෙන් බැලුවෙ,ගොඩක් ස්තුති .මගෙ මහත්තයා ඉන්නෙ ඩුබායි වල.ඔයාලා ගිය මලබාර ගැන එයත කියනවා .
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
Eke gold hodai❤❤❤
@Imayadissanayake9947
@Imayadissanayake9947 5 ай бұрын
Hi hi මගේ අක්කී බෝලේ හරිම ලස්සනයි මගේ අක්කී ආදරය , සෙනෙහස ,සතුට කියන දේවල් වලට ඔයා හොදම උදාහරණයක් ... ඔයා ගේ සතුට අන් අයත් සමග කිසිම ලෝභ කමක් නැතිව ඔයා හරි අපුරුවට බෙදාගන්නවා... ආදරේ අක්කී මම බලන් ඉන්නේ මේ සතුටු හිතෙන vlogs එකතු වෙනකම් .... මගේ රහුල් මැණීකේ ටත් ලස්සන දේවල් අරන් දෙන්න අක්කී ආදරේ බුදුසරණයි ඔයාලාට...❤ පරෙස්සමෙන් ඉන්න 🎉
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ආදරෙයි😍❤️👍
@kumarikumari5164
@kumarikumari5164 5 ай бұрын
හරිම ලස්සනයි නිහතමානී පැම්ලි එකක් පරිස්සමෙන් ඉදලා එන්න බුදුසරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤
@kanchanak7096
@kanchanak7096 5 ай бұрын
Dubai රත්තරන් හොඳයි malbari.gold thamai.poddak gana wadi.namuth.hodama.widiyata thinawa harima ලස්සනයි man.ganne.godak malbari.gold ❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@poorni767
@poorni767 5 ай бұрын
ඇත්තටම අපිට ගිහින් බලන්න බැරි දේවල් මේ විදිහට හරි පෙන්නනවට තැන්ක්ස්..😊❤❤ මේ ව්ලොග් එක දැන් බලනකොට රාහුල් බබාගේ තාත්තා ඉන්න ටෙලිඩ්‍රාමා එකක එයා ඉන්න කැල්ලක් ගියා...😊😊 චොකලට් වලටනම් මමත් ආසයි...😊❤ අයෙත් විඩියෝ එකක් දාන්න ඉක්මනින් දාන්න ❤❤ god bless ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@kumarimunasingha6947
@kumarimunasingha6947 5 ай бұрын
පරිස්සමෙන් සතුටින් ඉදල අනේ ඉක්මනින් ම එන්න හොදද, අපිට පාලුයි වගේ, බුදුසරණයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
රත්තරං හරිම ලස්සනයි ඔයා නිසා අපි බැලුවා හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@teclawijenayake6470
@teclawijenayake6470 5 ай бұрын
අනේ අපිට යන්න වාසනාව තාම නැති වුනාට ඔයාලාහරි ගිහින් අපිට මේවා පෙන්නන එකත් ලොකු දෙයක්.ඔයාලා ගිය මේ ගමන ඉතාමත් සාර්ථකව ගත කරල එන්න ලබේවා කියල ප්‍රර්ථනා කරනව.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@deepikand5722
@deepikand5722 5 ай бұрын
ස්තූතියි oyata me dewal penwanwata dubai rathtaran istaram arabi ratwala saffron godak pavichchi karanawa itin satutin avidala winoda wela parissamin enna තෙරුවන් සරණයි 🎉🎉🎉🎉 athenma nangi dena taramata labenwa api adupaduwak natiwa ipadila koima kalayK awath api kusginne inne natuwa jervite labila tiyena ekama ati neda api laga tiyana de gana api sahhemata satutata pathwenawa nam jeevite lassanai oyage muhune tiyana e lassana sinahawa nudahas bawa sahalluwa pulun rodak wage pawela yanwa satuta itin atbta oba godak pin sansare purwata aragena avith tiyanwa e nisai munenma pirenna e de penne apita itin tawath puluwan taramin nati bari ayata udu karannanama newe watinne oba karana de e dena dein e labana kenage satutai watinne itin oyata oyage mahathtayata daruwata tawatawath adraya satuta wadi lassana jeevite dewal labewa wishwaye sbadahame ashirwadaya kohe hotiyath labenwa sbadahamata sata siupawata adre dena ayata eyala rakinawa hita pirenwa obe wachanawalin oba daruwa unath hadanne loketa penna newe saralawa hamadema hodade uganwanawa kriyawen penwanwa eka tama amma ke rk daruwekta denna ona budu saranai satutui godak math rataka gruha sewaye wadakaranne math puluwan wodiyata udu karanwa adrei gahakolata sata siupawata itin satutinma inna❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ස්තූතියි budusaranai ❤️😍🙏
@deepaninadee5689
@deepaninadee5689 5 ай бұрын
රාහුල් පුතා කතා කරනවා බලන්න ආසයි...ආදරෙයි පුතේ ..❤
@DiliniAmethige-zv8uf
@DiliniAmethige-zv8uf 5 ай бұрын
Oya godak lucky dear ❤❤ oyage hitha hoda nisa rahul puthage ahinsaka hinawa saha husband harima decent nisa oyage channel eka balana aya enna enna wadi wenawa..oyata mulu hadawathinma wish karanawa
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
Thanks 😍🙏
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 5 ай бұрын
හරිම ශෝක් ,,අපිත් එත්න වගේ ,බොහොම ඉස්තුති අපිට ඔය දේවල් පෙන්නන වට, බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️🌹
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 5 ай бұрын
Harima lassanai api dakala nathi Dewal godak dakka parissamen wada Tika Karan ennako.budusaranai oyala thun denatama.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@isharamadushani8748
@isharamadushani8748 5 ай бұрын
ඔයා හරි වාසනාවන්තයි .ගොඩක් හොද කෙනෙක්.හැමදෙම බෙදා හදා ගන්නවා.සුබ පැතුම්.❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@malanieindra123
@malanieindra123 5 ай бұрын
රහුල් පැටියා හරිම වාසනාවන්ත යි. ඔයා වගේ අම්මා තාත්තා නැන්දි කෙනෙක් ලබන්න. ❤❤❤ ආදරෙයි.තෙරුවන් සරණයි 😘
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@KanTi-m7d
@KanTi-m7d 4 ай бұрын
හිතුවට වඩා ඔයා හොද කෙනෙක් සුබ පතනවා පුංචි පවුලට ❤👍
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤
@VishArtigalage
@VishArtigalage 5 ай бұрын
මම ජීවත් වෙන්නේ ඩුබායි වල. ඔයාලා මෙහෙ ආවා කිව්වම සතුටු හිතුනා. අහම්බෙන් හරි දැක්කොත් අනිවාරෙන්ම කතා කරන්න ආසයි රිද්මා අක්කේ..
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
අනිවාර්යෙන්❤❤❤
@Madushi91
@Madushi91 5 ай бұрын
Roshan අයියට ගැලපෙනම කෙනා හමිබවෙලා god bless
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@ashokapitihuma8891
@ashokapitihuma8891 5 ай бұрын
ෂා..හරිම ෂෝක් අනේ.හරිම ලස්සනයි.ඔයා නිසා මේවා ඛැලුවා.කොයි එක ගන්නද කියලා හිතාගන්න ඛෑ නේද..බුදු සරනයි.❤❤ පරිස්සමට ගිහින් එන්න.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@sumithradevi6682
@sumithradevi6682 5 ай бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක දුව සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@dishanisavindika2286
@dishanisavindika2286 5 ай бұрын
oyge video harima lassanai akkiyooo🧸🧸
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@shanilahiru1016
@shanilahiru1016 5 ай бұрын
Apita yanna bari thanaka dawala apita balnna ida hadala dannawa akka aiya oyalata godaka පිං .budusaranai parisaminna inna ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@rasikakumari9511
@rasikakumari9511 5 ай бұрын
Merical garden ekai..global village එක බලන්න යන්න අනිවාර්යයෙන් mamath dubai global village එක laga ඉන්නේ නංගී Brujkalifa එක ewa අනිවාර්යයෙන් බලලා ලංකාවට යන්න pera..budu saranai රොෂාන් අයියා පරිස්සමෙන් thun දෙනාම...
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
අනිවාර්යෙන් thanks 😍👍
@maduralakshan1299
@maduralakshan1299 5 ай бұрын
Akke mage hitha nidahas Kara ganne oya nisa Akke oyage vidio balala.matath asai a unata apita yanna bahene.apita gatte nedda mukuth parissamata enna
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@Ish-pc9tp
@Ish-pc9tp 5 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි..❤❤❤❤❤ඔයා හරීම දක්ශයි..💐💐😍
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@achaladesilva6132
@achaladesilva6132 5 ай бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@pavithramadushani7373
@pavithramadushani7373 5 ай бұрын
Ane akki mn hari ආසාවෙන් balanne oyalage vidiyo s.hari ආදරෙයි oyalata ❤❤❤❤❤
@laylakaram5007
@laylakaram5007 5 ай бұрын
සප්රාන් තේවලට උනුවතුරට දාලා බොන්න පුලුවන් රසයි ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@shalani.....
@shalani..... 5 ай бұрын
සැෆ්‍රරන් ඌශ්නයි
@cindybuultjens2763
@cindybuultjens2763 5 ай бұрын
Lovely video thank you children for these lovely places. ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍🙏
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 ай бұрын
Dubay wala na godak bath pata karanna gannawa.arabii kanthawan pehapath eyala nonne nam ne.lankawe aya bonawa kalunisa roshan mahathmayage nonata ona ne oya kohomath lasssanaiy 🙏🙏🙏❤️❤️❤️👍🏼budu saranaiy jesu pihitaiy parissamen inna.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@punmilachathulakshi6185
@punmilachathulakshi6185 5 ай бұрын
අනේ ඔයා හින්දි ලස්සනට කතා කරනවානේ.. ❤️😍❤️😍❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@naninalika5158
@naninalika5158 5 ай бұрын
මම දැන් අබුඩාබි ඉන්නේ aurudu 6ක්‌ ඔයාලා ආවා කියලා දැන ගත්ත ම සතුටුයි
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@maduralakshan1299
@maduralakshan1299 5 ай бұрын
Akke oyanam lucky
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 5 ай бұрын
The way you explain things very helpful 🌹
@Dilru6666
@Dilru6666 5 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝ එකක් ..❤ ඩුබායි යන්න ඉන්න අයට වගේම ඩුබායි රටේ දේවල් බලන්න ආසාවෙන් ඉන්න අයටත් ගොඩාක් වටිනව .. ඒවා දකිනකොට නම් ඇත්තටම ආසයි ..ඔයාලා තුන්දෙනා වගේම අපිත් සතුටු වුනා මේ වීඩියෝ එක බලලා.. ඔයාලා තුන්දෙනාටම ගොඩාක් ස්තූතියි .. හැමදාමත් ආදරයෙන් සතුටින් සහයෝගයෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම 🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏❤️🌹🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@kumudupriyanka2700
@kumudupriyanka2700 5 ай бұрын
Very beautiful❤oyala rattharan patai.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤
@PasinduRavihara
@PasinduRavihara 5 ай бұрын
Akkata thawa sathutin inna labewa.mn asha❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤
@user-qr3hl4up7q
@user-qr3hl4up7q 5 ай бұрын
අපිට මොනවාද අරන් එන්නේ අක්කා ? රාහුල් පුතාටත් ඔයාලා දෙන්නටමත් බුදු සරනයි .
@lihiniapsara6400
@lihiniapsara6400 5 ай бұрын
රිද්මා miracle garden ගිහින් vedio එකක් දාන්නකෝ අපිට Dubai ගිය වෙලාවේ යන්න බැරි උනා😢😢
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
අරන් එන්නම්❤❤
@fazhhh7203
@fazhhh7203 5 ай бұрын
God bless you all. Saffron is best for the pregnant ladies.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@JananiNavodya
@JananiNavodya 5 ай бұрын
Thank you akka.❤ Giving this experience to us .
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 5 ай бұрын
Enjoy... all d best, take care
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@AllinONE-iy6lo
@AllinONE-iy6lo 5 ай бұрын
Apita kawadawath yannda wenne ne akkiyo,godak nodekapu dewal oya pennanawa.parissamen budu saranai...!❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@SriyaJayasinghe
@SriyaJayasinghe 5 ай бұрын
ඇත්තටම මමත් ඩුබායි ගියාම යන්න ආසම තැනක් හැබැයි දැක්කම පිස්සු හැදෙනවා පොඩි දෙයක් හරි ගන්නම හිතෙනවා ඒ රත්තරං කොහේ දාන්නද කියලා හිතාගන්නවත් බෑ happy junior පරෙස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ඒකනම් ඇත්ත දැක්කම ගන්නම හිතෙනවා😍👍
@Tharusl382
@Tharusl382 5 ай бұрын
චොක්ලට් ඕනා අක්කියෝ පරිස්සම්න් සතුටින් ඉන්න😍😍😍❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤👍
@fathimazahroon8062
@fathimazahroon8062 5 ай бұрын
Really very helpful thank you dear God bless you and your family ❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍🙏
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 5 ай бұрын
Api oyala tharam wasanawantha na...oyala godak wasanawanthai...oyalage jiwitha hari joli...e pera pin karala tiyana nisa..godak sathutui akke...sathutin innna..pin kadak nuba....
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍🙏
@user-zz3lq1vm4d
@user-zz3lq1vm4d 5 ай бұрын
අක්කි අනේ බබාල හතර දෙනා ආසයි චොකලටි වලට .මටත් අරන් එනවද ?.
@mallikaama1351
@mallikaama1351 5 ай бұрын
Harima lassanai akke . hemadamath wage lassanai ada vlog ekath❤❤❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@LalithKumara-uo3ze
@LalithKumara-uo3ze 5 ай бұрын
හරිම ලස්සන ෆැමිලි එකක්....සුබ ගමන් ❤❤❤
@chathurangaGayashanRambukkanga
@chathurangaGayashanRambukkanga 5 ай бұрын
Oyage videos mama sahena kaleka idao balanne akke. Godak adarei oyage nihathamani kamata❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@chathurangaGayashanRambukkanga
@chathurangaGayashanRambukkanga 5 ай бұрын
Mata udawwak karanna puluwanda oyata
@nilukakumariherathrhm5214
@nilukakumariherathrhm5214 5 ай бұрын
Apita kawadawath dakinna nethi dewal pennanawata oyalata thanks parissamin gihin enna❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@jayasinghedeepika8381
@jayasinghedeepika8381 5 ай бұрын
Marama lucki oyala ....hitha gnnath ba...apata kawadawath oya wage gaman ynna hithannawath ba..hithanneth na...joli ane...oyage katahada harima lassanai.....wasanawa dothin aram awapu kumarikawak oya...deuduwak....manika oya...
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@LangolinodeiBambini1
@LangolinodeiBambini1 5 ай бұрын
Oyala 3natama Mn harima asai. Kisima loku kamak nethuva hemadama pennava ❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@user-jp8ph3to6i
@user-jp8ph3to6i 5 ай бұрын
Anamatt chkalat oni
@nayanaranasinghe7051
@nayanaranasinghe7051 3 ай бұрын
ස්තුතියි.නොදැන දේවල් කියලා දෙනවාට❤
@UdeniUdawaththa
@UdeniUdawaththa 5 ай бұрын
Harima lassanai apitathe akka choko gandaaa paressamen 3 danama budu saranai ❤️❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@Travelwithgayan
@Travelwithgayan 5 ай бұрын
ලස්සනයි ඔයාලගෙ ගමන් බිමන් යනඑන තැන් හොඳට ⁣ෙපන්වනවා
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
👍❤️
@Wasanthadeshapriya-uw8hd
@Wasanthadeshapriya-uw8hd 5 ай бұрын
අක්කා සාරි ගැනත් විඩීයෝ එකක් කරන්න ❤ ඔයාගෙන් ගොඩාක් දේව්වල් ඉනග ගන්නවා මං 😍😘
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@dehemiherath2044
@dehemiherath2044 5 ай бұрын
Dubai shopping video thawa genna 🥺❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@sachiniweerasingha4821
@sachiniweerasingha4821 5 ай бұрын
Parissamin ikmani ennaaa...apitatath mona hari gennaaa😊😊😊❤
@nilmini2180
@nilmini2180 5 ай бұрын
තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤️❤️
@AshaDilrukshi-pf1sv
@AshaDilrukshi-pf1sv 5 ай бұрын
Lassanai nqngi paressamen budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@shyamakumari1058
@shyamakumari1058 5 ай бұрын
Mn godak duk una oyala rata padinchiyata giya kiyala.dan video eka balala sathutui oyala nawatha enna.oyala ape lankawata oni.oyalata api adarei.❤❤budusaranai
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
Adarei 😍👍
@hasithasanjeewani1208
@hasithasanjeewani1208 5 ай бұрын
Ane akki shopping mool ekakath vlog ekak gennako.budu saranai.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 5 ай бұрын
Sepran walata sudu wenawa kiyanne boruwak mn awrudu ganak bonawa ahema deyak penne hemadema minissunge hitha thamai bs jp oyalata Adarei ❤❤❤
@kumarikulasekara4209
@kumarikulasekara4209 5 ай бұрын
Harim asawen balnwa akkiyo.oyalata budu sarnai.godak godak adarei.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@jawswvijayanthi8908
@jawswvijayanthi8908 5 ай бұрын
Apita jiwiteta oya ratawal wata yanna labenne na oya oya dewal pennanawa eka hodai API asawen balanawa parissamin Rahul Baba parissamin balaganna oyalata bususaranai
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@rabikasanduni509
@rabikasanduni509 5 ай бұрын
හරිම ලස්සනයි නංගී
@SachiNavodaya
@SachiNavodaya 5 ай бұрын
Akke oyala thama dubai nam aththar ganna ewa godak suwandai
@iukguy1
@iukguy1 5 ай бұрын
mama nam ithin dubai inne 15 years. . mehe maru.. yanna hithenne na lankwata ayeth.. enjoy your trip.
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@Herathnirmala
@Herathnirmala 4 ай бұрын
හරිම ආදරණීය පවුලක්
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 5 ай бұрын
Thanks me wage dewal apita pennuwata..
@ridmapilapitiya
@ridmapilapitiya 4 ай бұрын
❤❤❤❤
@vihangikaveesh
@vihangikaveesh 5 ай бұрын
Oya hindi katha karanawada...oya nam harima angasampoorana kanthawak....💜️💜️💜️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
හිංදි කතා කරන්න පුළුවන්😍👍
@WowGosip
@WowGosip 5 ай бұрын
Akki videos dala kiyl dakkama enne pudum සතුටක් ane❤ ❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@Rangi948
@Rangi948 5 ай бұрын
මං හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 5 ай бұрын
රත්තරන් Family එකක් ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ආදරෙයි තුන්දෙනාටම 😍👍❤️❤️❤️❤️🙏
@Vishuamarasinghe
@Vishuamarasinghe 5 ай бұрын
Mamath dubai walin saffron gththa giyama..sathiyta depark vithra biuwma athi.saffron gdk ushanaii...wathurata dalath bonna pluwn udeta.❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤
@malmifernando5536
@malmifernando5536 5 ай бұрын
Sarai kiyanne hoda nadda bonna
@user-ut9fb1of3b
@user-ut9fb1of3b 5 ай бұрын
Akkawa ewala thiyenne diwyaloken.ehema awa aya thama akkage wage gathipawathum thiyenne.akka nawath yanneth diwyaliketama thama.❤❤❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ආදරෙයි😍❤️👍🙏
@ShiraniHiswella
@ShiraniHiswella 5 ай бұрын
Hamadama obalata sathiutin inna labewa ! Budu saranai! Safran genawoth matah denawada,
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@padmiamaratunga7416
@padmiamaratunga7416 5 ай бұрын
chocalate offers thiyanawa Lulu& carefore. Supermarkets wala. Ewaing ganna
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤👍
@lalithsandaruwan401
@lalithsandaruwan401 5 ай бұрын
Akki mata mona hari genna adareiiiiiiiii ❤❤❤godak
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@shammisumathipala3858
@shammisumathipala3858 5 ай бұрын
එතන gold jewelry නං ලෝකයක් නේද නංගි. ඒත් මං goldවලට නං ආස නෑ. Nuts and chocolates වලට නං හිත ඇදී..... ගියා😋 නංගි ඔයා ගත්ත saffron එක නං මගෙ දැනුමේ හැටියට හොද එකක් වෙන්න ඕනි👍 fresh milk වලට දාල බලන්න milk එකට saffron එකේ yellow colour එක mix වෙලා milk එක චුට්ටක් yellow වෙනවා නං original තමයි. vlog එක හරිම වැදගත් ❤️ දැනගන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ දවස් ටිකේම vlogs බලාපොරොත්තුවෙනවා හොදේ ❤️❤️ පරිස්සමින් සතුටින් travel කරන්න. 💐❤️😍😘🌹🤗
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
ස්තූතියි .😍👍 ඔව් හරිම ලස්සනයි
@dilanialuvihare7321
@dilanialuvihare7321 5 ай бұрын
Apita balaganna bari dewal oyala nisa balanna labuna .harima lassanai.❤
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
😍👍
@nayomifernando
@nayomifernando 5 ай бұрын
Harima lassanai akki ❤❤ ane matath chocolate dennakoo😢
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@imashanaduni5999
@imashanaduni5999 5 ай бұрын
Akki oyalage family ekata godak adarei❤❤❤oya ajman ennako ,ajman wala hamadema price adui❤❤❤🥰🥰🥰
@ridmapilapitiya
@ridmapilapitiya 5 ай бұрын
❤❤❤❤❤
@gayanravindra5332
@gayanravindra5332 5 ай бұрын
Ane akke apitath chocolate tikak ewanneko.parissemen gin enne bs❤
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 125 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 43 МЛН