කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing

  Рет қаралды 172,825

Slviki Media

Slviki Media

Күн бұрын

Пікірлер: 286
@shellybsooriya
@shellybsooriya 4 ай бұрын
ඔයා කව්ද කියන්නම් දන්නේ නෑ හැබැයි වොයිස් එකනම් සුපිරි FM චැනල් එකකට නම් නියෙමෙට ගැලපෙනවා❤
@slvikimedia
@slvikimedia 4 ай бұрын
🌹❤️🙈
@dilipahettige51
@dilipahettige51 4 ай бұрын
Yes definitely
@ChamindaBandara-k7f
@ChamindaBandara-k7f 3 ай бұрын
Aniwarenma
@nizhdonline
@nizhdonline 3 ай бұрын
ටික්ටොක් එකේ තියනවා 🥰
@NimeshMadushan-qu9up
@NimeshMadushan-qu9up 2 ай бұрын
😘☺️☺️☺️😘😘😘😘☺️☺️
@suwarnakumari4194
@suwarnakumari4194 2 ай бұрын
මේ සියලු බඩු දාලා තෙල් එක හදලා හොඳ මැටි මුට්ටියක දාලා හොඳින් කඩවැස්ම බැඳලා තවත් පොලිතින් බෑග් එක දාලා වතුරට අසූවෙන්නේ නැති තැනක පොළොව යට වලක් හාරලා මාසයක් විතර තියන්න එය හොඳින් කැකෑරුණට පසු හොඳට රෙදි කැබැල්ලකින් පෙරා හොඳ වීදුරු බෝතලකදා තමාට පුළුවන් දවසට එක් සැරයක් මෙය ඇඟ පොතේ ගා පැයකට පසු සෝදාහරින්න ඒ වාගේම පානයක් මේ සමග තියෙනවා එයට එක් කර ගන්න අවශ්‍යයි කුරුදු පොතු ඉඟුරු කැබැල්ලක් අමු කහ කැබැල්ලක් සාධික්ක වසා වාසි කරාබ් නැති පහක් අමු කහ තේ හැඳි බාගයක් මේ සියල්ල එකට වතුර අඩුකෝප්ප දෙකක්ද එක අඩු කෝප් එකට සිඳවන්න අඩු ගින්දරේ පසුව එයට එළිකරි කෝප්ප දෙකක් දා මිශ්‍ර කර උදේ හවස පානය කරන්න හොඳින් නිවුනට පසු හොඳ මී පැණි තේ හැඳි තුනක් මෙයට එක් කර ගන්න සතියට දින තුනක් නොකඩවා මාසයක් ගන්න ඇඟ ලස්සනවී සම තරුණ වී නිරෝගිභාය වැඩිවී අනවශ්‍ය තෙල් තුරන් වී හරිම සැහැල්ලු සැනසීම් ශරීර මනසක් ඔබට ලබා ගත හැක
@yashodhathennakoon5339
@yashodhathennakoon5339 Ай бұрын
තල තෙල් එහෙම දාලාද වලේ දාන්නේ
@chandanichandani9354
@chandanichandani9354 23 күн бұрын
❤❤❤❤
@ShamilkaNishadhi
@ShamilkaNishadhi 2 ай бұрын
රෑට ගලා උදේට වොශ් කරාට කමක් නැද්ද අක්කේ කමෙන්ට් එකක් ඔනී😚
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf 2 ай бұрын
අක්කේ reply කරන්න please ❤❤❤❤ මේක රෑට ගෑවට කමක් නැද්ද
@Dil-SV4
@Dil-SV4 4 ай бұрын
වීඩියෝ එක වටිනවා.thank you.❤️ මේ voice එකනම් මාරම ලස්සනයි🥰🥰🥰
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 4 ай бұрын
මම මේක හැදුවා..ගාපූ පලවෙනි පාරම වෙනසක් තියෙනවා..මමනම් මූනෙත් ගානවා..❤
@PS-fn1bc
@PS-fn1bc 4 ай бұрын
Gala awwe yanna ba neda dear
@Himaru-t3y
@Himaru-t3y 4 ай бұрын
Koi weleda gewe..gaala කොච්චර wela ඉඳලා wash karanawada
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 3 ай бұрын
@@Himaru-t3yPayak wage inne.eeta amatharawa mama mage body lotion ekata dala ganawa
@dilinijayasinghe3090
@dilinijayasinghe3090 3 ай бұрын
@@PS-fn1bcow awwe ynna epa
@madurangimadurangi8152
@madurangimadurangi8152 3 ай бұрын
Mmath meka haduwa….aththtama result ekak thiyenawa❤
@Amzta1234
@Amzta1234 4 ай бұрын
කහ වලට සුදු වෙනවා. ඒත් පාවිච්චි කරන්න ගියාම හරිම කරදරයි. ඇඳුම් වල ගෑවෙනවා. 😢
@kavishkajayasekara375
@kavishkajayasekara375 25 күн бұрын
Kasthuri kaha use krhm ehema wenne ne dear
@Amzta1234
@Amzta1234 25 күн бұрын
@kavishkajayasekara375 එහෙමද? ස්තූතියි. ඒක try කරලා බලන්නම් මම
@kavishkajayasekara375
@kavishkajayasekara375 25 күн бұрын
@@Amzta1234 godak gaanna epa eka dewilla enw. Nikanma watura ekka mix krl gaannath epa. Honey hari kadala piti hari ekka kalawam krl gaanna
@Amzta1234
@Amzta1234 24 күн бұрын
@@kavishkajayasekara375 ස්තූතියි ඔබට. මම කඩල පිටි එක උත්සහ කරලා බලන්නම්. ගොඩක් ස්තූතියි ඒ දැනුවත් කිරීමට
@gayanthidarshika620
@gayanthidarshika620 3 күн бұрын
Meke coconut oil wenuwta sesame oil ma dala rath karanna puluwanda
@Thishaa
@Thishaa 26 күн бұрын
❤❤❤❤❤Thank you akke.. mn අනිවාර්යයෙන්ම hdnwa oyg voice ek lassnyyy
@AchiKavshalya
@AchiKavshalya 2 ай бұрын
අක්කේ body එක color up කරගන්න body oil වලට අමතරව අපිට මොනවද කරන්න පුළුවන් ඔයාගේ body color එක ගොඩක් ලස්සනයි 🖤✨ tnk u
@BadraMangalika-j6s
@BadraMangalika-j6s 3 ай бұрын
Ithamath watina body oil 1k Hadala gaannama ooni Thank you so much ❤❤
@thamalinadeera4067
@thamalinadeera4067 3 ай бұрын
Mm meh oil eka haduwa dn sathiyakata wadi apply krnna aragena hoda results thyenwa mage tibunata wada colour up wela Thank you so much slviki media apita hamadama hodama de kiyala denawata ❤❤
@indikachathumali1598
@indikachathumali1598 Ай бұрын
mage eka poddak kara una ane.results en ndda ehema unama
@smallbusinessqueeen
@smallbusinessqueeen 4 ай бұрын
බොහොම පින් නංගි! පුලුවන් නම් අත්ලෙ සහ යටි පතුලෙ ගොරෝසු බව නැති කරගන්න/ අඩු කරගන්න ප්‍රතිකාරයක් කියන්න්න්කෝ... අපහසුයි ඒ තත්වය එදිනෙදා ජිවීතයට
@chamodimadubashini1181
@chamodimadubashini1181 3 ай бұрын
Ane ow
@harsh3623
@harsh3623 3 ай бұрын
Ou mageth
@feliciasulakshi
@feliciasulakshi 2 ай бұрын
Vaseline petroleum gel 😊
@chaturimaheshika8568
@chaturimaheshika8568 2 ай бұрын
පොල්තේල් වෙනුවට ආමන් ඔයිල් එකතු කරන්න පුලුවන්ද
@isuli79
@isuli79 4 ай бұрын
carrot soap eka superb akke result supri ❤🌻 thank u 😘🤗
@shehanitharushika7213
@shehanitharushika7213 Ай бұрын
Aththama thiyenwd mona wagee color ekkd awe
@PHMnisansaladasanayaka
@PHMnisansaladasanayaka 4 ай бұрын
මාත් ට්‍රයි කරලා බලනවාමයි අක්කි ❤🥺😘
@SiraniMarasinha
@SiraniMarasinha 3 ай бұрын
මගේ අතරැලි වැටලා එකට මෙක හෙදද දුවෙ
@piyumisadara4755
@piyumisadara4755 6 күн бұрын
Olive oil දාන නිසා ගාන්න හොද උදේ කාලයේ ද හවස් කාලයේ ද
@MenushaSandamali
@MenushaSandamali 10 күн бұрын
Math haduwa.result kiyannam akki ❤
@shiranifrances915
@shiranifrances915 2 ай бұрын
Your hands are v nice u are a jenuvin person thank u for sharing.also nice voice.❤
@thamarawerake
@thamarawerake 2 ай бұрын
MY GREATFUL THANKS. I NEED TO LISTEN TOMORROW ALSO PLEASE.
@ParDeepthi
@ParDeepthi 2 ай бұрын
ඔයාගෙ hamanam හරිම ලස්සනයි ඕව ගන්න oneth na 😊😊😊😊
@nilminiperera1120
@nilminiperera1120 4 ай бұрын
Budusaranai ...thankyou ....🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏
@slvikimedia
@slvikimedia 4 ай бұрын
🌹❤️❤️
@GHt-v9y
@GHt-v9y 4 күн бұрын
මේක මුනට හොද නැද්ද කියන්නකෝ
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 2 ай бұрын
Thx sweet voice
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 4 ай бұрын
Hoda video ekak.lassana wena thawa dewal kiyala denna.adareyi❤.wish your all the best
@Sanduni-py5pm
@Sanduni-py5pm Ай бұрын
ග්ලිසරින් දැම්මට කමක් නැද්ද❤
@KalaniSadamali-jl1dc
@KalaniSadamali-jl1dc 3 ай бұрын
Mekata rathhadum kudu denmoth hoda nedda🤔
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 4 ай бұрын
Thank you dear friend ❤❤
@SaduniLakmali-o8d
@SaduniLakmali-o8d 3 ай бұрын
Katahadanam marama ලස්සනයි .oyath lassana athi.karala balala kiyannam
@NishaniGeethika-n9z
@NishaniGeethika-n9z 2 ай бұрын
Dakama kanna hithanawa😊hari lassanai hadala balanna ona❤❤❤❤
@yoshithawasanthika8513
@yoshithawasanthika8513 Ай бұрын
Wow the voice ❤
@chamaramadusanka681
@chamaramadusanka681 2 ай бұрын
Agata bonna gdk deval tiyanvane Eva hodaida
@RanBba
@RanBba 3 ай бұрын
Akka apit mee dewal kiyala denwt godak thankyou❤
@panawalagesampath4352
@panawalagesampath4352 2 ай бұрын
Olive oil danna puluvan da ? Please reply karanna .. thank you
@nimalikawikkramanayake1239
@nimalikawikkramanayake1239 4 ай бұрын
Thnx aneee❤❤❤ mek face ekata use krnn puluwandaaaa.
@chandaniperera5734
@chandaniperera5734 Ай бұрын
හරිම ලස්සනයි ස්තුතියි ආදරෙයි නංගියා
@s-h-a-n-u
@s-h-a-n-u 3 ай бұрын
Use karanna time ekak thiyanawd kiyannako akki.
@kasunchanaka-sg5ol
@kasunchanaka-sg5ol Ай бұрын
Onema body akakata mach wenawada😊
@SubaArangalla
@SubaArangalla 2 ай бұрын
අද තමයි මේක හැදුවෙ ❤ thank you ❤ results comment එකක් දාන්නම් 😍
@kishariimeshani651
@kishariimeshani651 2 ай бұрын
Result khmd nanga
@SubaArangalla
@SubaArangalla 2 ай бұрын
@ superb ❤️❤️❤️
@kishariimeshani651
@kishariimeshani651 Ай бұрын
@@SubaArangalla ❤😍
@Mashi37
@Mashi37 Ай бұрын
Khmd dr results skin ek glow unad
@chandanikumari9604
@chandanikumari9604 3 ай бұрын
Math hadal balanawa thank you ❤
@Vishu-998
@Vishu-998 4 ай бұрын
Thank you very much akke..meka nm aniw try krnwa ❤
@hiruniweerakoon1408
@hiruniweerakoon1408 4 ай бұрын
අක්කි ගොඩාක් වැඩ කරලා රලු වෙලා පිරිමි අතක් වගේ අත් වලට විසදුමක් දෙන්න අක්කි
@kavishkajayasekara375
@kavishkajayasekara375 4 ай бұрын
Scrub krnna. Pack ekak use krnn. Cream ekak gaanna nitharama. Me channel eke manicure video ekak thibba eka try krl blnn
@deepikamalkanthi1655
@deepikamalkanthi1655 4 ай бұрын
@@kavishkajayasekara375
@hansi96
@hansi96 4 ай бұрын
වෙස්ලින් පෙට්‍රෝලියම් ජෙලි ගාන්න 💝
@RanadayaDelabandara
@RanadayaDelabandara Ай бұрын
Meka chooty babalata hodaida?
@hansanikawshalyahansanikaw5134
@hansanikawshalyahansanikaw5134 3 ай бұрын
Thank you...❤️
@Shelinda100
@Shelinda100 2 ай бұрын
Kaha powder yellow powder nathuwa oil eka hadanna puluwanda ? Meka ganna ona night da? Night gala tiyagena morning wash karanna puluwanda?
@h.mpriyantha5936
@h.mpriyantha5936 4 ай бұрын
Hoya hoya hitapu video ekk ❤
@slvikimedia
@slvikimedia 4 ай бұрын
🌹❤️
@kavigamage5764
@kavigamage5764 4 ай бұрын
ඕකට කැරට් කොහොඹ කෝමාරිකා වගේ දේවල් දාන්නත් පුලුවන්ද අක්කා
@srimathiliyanage8721
@srimathiliyanage8721 26 күн бұрын
You have a sweet voice.😊 Hope you will get a call from a FM radio😊
@SashikaGayani
@SashikaGayani 16 күн бұрын
Mama haduwa....❤
@ChathurikaDasanayaka-lg9rc
@ChathurikaDasanayaka-lg9rc 4 ай бұрын
Resalt thiyena hoda night cream ekak kiyanawada
@s-h-a-n-u
@s-h-a-n-u 3 ай бұрын
ඔලිෆෙයා 😊
@nimalimaheshika4999
@nimalimaheshika4999 4 ай бұрын
akke me oil eka ganier bodyloation ekt tikk dla use krnn berida
@vindyasewwandi4730
@vindyasewwandi4730 3 ай бұрын
Akke sudu polthel gaththata kamak na neda
@Wish761
@Wish761 4 ай бұрын
Me u tube chanel ek attm superb , bcz me akka kyl gdk dewl results tynw . Natural treatments krn eken attmy skin ek light venw . Eken white clr ekk enw kynw nm eka boru . Mokd mm grade 9idl mew krnw . Mm sudu knk neme . Eth mm tnikara kaha babek vge . Mw dkin hmom ahnw kaha galad kyl .mge face wkt vada hands , legs clr up vel . Itin oylt use krnna . 😊🧡..
@PathminiRanasinghe
@PathminiRanasinghe Күн бұрын
😊😊
@KumariKumari-d7v8d
@KumariKumari-d7v8d 21 күн бұрын
Ana lassana patak tanks oyata maka kieyala dunnata
@hashimusic3790
@hashimusic3790 4 ай бұрын
🥰🥰 thanks sis 💝
@DamayanthiBalasooriya-kd4on
@DamayanthiBalasooriya-kd4on 4 ай бұрын
This is so good treatment for body
@DiliniSubhashini-z4s
@DiliniSubhashini-z4s 3 ай бұрын
Me gaththu hemadeyakma nam daannako
@Dinithi-x9w
@Dinithi-x9w 3 ай бұрын
Akke Tikak thalu ayata gawat kamak naddq
@ushaniperera5733
@ushaniperera5733 3 ай бұрын
Akki meka mune ganna puluwanda plz 🥺❤️
@gayanibandara9700
@gayanibandara9700 2 ай бұрын
Auwe giyama meka gala kaluwenawda? Try karapu kenek kiyannako
@JananiDahanayaka
@JananiDahanayaka 3 ай бұрын
Voice eka lassanai..❤
@ThathsaraniChamo
@ThathsaraniChamo 4 ай бұрын
Thuwala marks ehemth ain weid akka ekt treatment ekk kiynnko plz❤
@kasunchanaka-sg5ol
@kasunchanaka-sg5ol Ай бұрын
Ane puluwannam discription box ake oya kudu warga tika dannako😂😂🎉❤
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
මිස් ඕක ගාල පැයක් විතර ඉඳලා ඕනෑවට කමක් නැද්ද? නැත්තම් ඕවා ඕනෑවට පස්සෙ ගාන්නෙ?
@uTharudil
@uTharudil 3 ай бұрын
Akke oya oya colur ek gtte swabawika sathkra karalmad ane kiynnko akki🥺
@princeperera7942
@princeperera7942 3 ай бұрын
ගොඩක් ඉස්තූතියි 🙏❤🙏❤
@champikamalalgoda7445
@champikamalalgoda7445 4 ай бұрын
Thanks
@KumudumadushikaJayathissa
@KumudumadushikaJayathissa 3 ай бұрын
E voice eka ❤
@SlMobile-m3u
@SlMobile-m3u 4 ай бұрын
Tanks❤❤❤❤
@Vinuri.2006
@Vinuri.2006 4 ай бұрын
ස්තුතියි 🙏🏻❤️
@nihalgunawardena5472
@nihalgunawardena5472 4 ай бұрын
I am someone living in overseas. Can I please know the English names of these ingredients, so that I can fine them in Indian shops. Thank you.
@piumimadushika8387
@piumimadushika8387 4 ай бұрын
Akke sathiyata dawas kiyak wage meka us karanna oneda neththam dawasa ganema ganna oneda 😊
@VinoliHarshika
@VinoliHarshika 4 ай бұрын
අනේ අක්කෙ කකුල් වල කලු පැල්ලම් නැති කරන්න ට්‍රීට්මන්ට් එකක් කියන්නකො❤
@harsh3623
@harsh3623 3 ай бұрын
සතියට දෙපාරක් ගානවනම් හොදයි.වෙලාව තියේ නම් හැමදම ගාලා පැයක් ඉදල ඇග සෝදන්න.ප්‍රතිඵල ඉක්මන්.
@SwarnaGamagee
@SwarnaGamagee 3 ай бұрын
Mama me misranaya dala saban hadanna oana hodai wage
@sweety123-p6h
@sweety123-p6h 4 ай бұрын
Akkige gama koheda ❤❤
@kristarajapaksha4522
@kristarajapaksha4522 2 ай бұрын
Marai ane❤❤❤❤
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 4 ай бұрын
Akke kumarika shampo walat hoda condishanar eksk kiynnk
@tharushinethmini2102
@tharushinethmini2102 3 ай бұрын
Kumarika conditioner
@SashikaRangani
@SashikaRangani 3 ай бұрын
Thank patiyo
@piyumidilhara2673
@piyumidilhara2673 4 ай бұрын
Thank you akki❤
@LishniWickramasinghe-y6f
@LishniWickramasinghe-y6f 3 ай бұрын
Baby oil use krt kmk nedda
@jayanichandima2690
@jayanichandima2690 4 ай бұрын
මගේ දුවගේ ඇගේ කසලා කුඩා බිබිලි ඇවිත් තුවාල වෙලා හොද වුණා එත් එයාගේ ඇගේ හරියට පැපොල ලප වගේ තියෙනවා.. ඒවට හොදයිද
@Dinu....198
@Dinu....198 3 ай бұрын
Mgeth ehemai😢
@StrengthMiracles
@StrengthMiracles 4 ай бұрын
Please find a better solution for dry eyes, under eye area it becomes so dry and wrinkly, so if can do a video for that too ❤
@jayo1128
@jayo1128 Ай бұрын
kokum pothu hoyagnn nane ewa onimada mrk hdnna
@NethmiHansika-q6c
@NethmiHansika-q6c Ай бұрын
අනේ කාගේ hari ගෙදරක කෝමාරිකා තියෙනවද තියෙනවනම් මට කියන්නකෝ ප්ලීස් 🥺
@SrimaliAbegunawardana-q3d
@SrimaliAbegunawardana-q3d 25 күн бұрын
Thiyenawa
@sewwandielpitiyage1296
@sewwandielpitiyage1296 4 ай бұрын
Olive oil walata body hair growing ikman wenawa neda
@dhanushkabandara9428
@dhanushkabandara9428 4 ай бұрын
අක්කි අක්කි කියා දුන්න කහවලින් හදන ඔයිල් එක මම හදලා පාවිච්චි කරා හොද රිසිල්ට් එකක් තියෙනවා.. Thank you sudu akkiyo..❤😊
@Chutimetti
@Chutimetti 3 ай бұрын
Munata ganna berida😢
@dhanushkabandara9428
@dhanushkabandara9428 3 ай бұрын
@Chutimetti කුරුලෑ දානවා තෙල් නිසා අවුලක් නැතිව ඇති නේද
@sanidisithhara7748
@sanidisithhara7748 4 ай бұрын
Thank you ❤ අක්කේ ඔයාට බැරිද මේ වගේ body oil එකක් එහෙම හදලා අපිට sell කරන්න . මොකද සමහර අමුද්‍රව්‍ය හොයාහන්න නෑ හැම පැතිවලම.🥹 ඔයාට බැරි ද හදලා සාදාරණ ගානකට දෙන්න ? පොඩි යෝජනවාක් ❤
@jssathsarani11
@jssathsarani11 4 ай бұрын
Akke strech marks vltth hodaida?
@sandasadali9214
@sandasadali9214 3 ай бұрын
Oil skin ekakata gewoth thawath oily weine
@NethmiNethmiimalsha
@NethmiNethmiimalsha 3 ай бұрын
Oil skin aulak nedd
@plantoaesthetica
@plantoaesthetica 4 ай бұрын
Godak vatina video ekak☺️❤... Apith akkita godak aadarei.. Thank you so much akki ☺️❤️... Devi pihitaii akkiita☺️❤️...
@kavishkajayasekara375
@kavishkajayasekara375 4 ай бұрын
Akke meka use krddi skin eka sudu wenwd naththam golden color ekak skin ekt enwd
@DinuriSenara-fh4hl
@DinuriSenara-fh4hl 2 ай бұрын
me deval okkoma oneda akke
@nishadikaushalya6237
@nishadikaushalya6237 3 ай бұрын
Mn me olil eka use karanawa dn sathi 2 k vithara wenawa Aththatama godak hodai
@Shehan-j1p
@Shehan-j1p 3 ай бұрын
කොහෙමද ඔයා මෙක පාවිච්චි කලේ
@nishadikaushalya6237
@nishadikaushalya6237 3 ай бұрын
@ udeta gala peyak dekak idala wash karanawa
@shalinirameesha3725
@shalinirameesha3725 4 ай бұрын
Meka superb 🌝❤️
@thushaninadeesha809
@thushaninadeesha809 4 ай бұрын
Akke ane plz reply karanna mekata sudu wenawada awwata kalu wela tiyenne
@dilininadisha1877
@dilininadisha1877 3 ай бұрын
Mgeth
@GeethiJayathilaka
@GeethiJayathilaka 4 ай бұрын
Akke ara warga 6 ganna.kochchr withra wiyadamak yaida
@Dnadee
@Dnadee 4 ай бұрын
ඕනම ප්‍රශ්නේට උත්තර නෑ 😂😂😂
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 4 ай бұрын
රුපියල් 500 ක් වගේ යයි.පොල් තෙල් වලට නැතුව
@candy599min
@candy599min 3 ай бұрын
Kudu warga tikt mtnm 300/= giye
@චතූපතිරණ
@චතූපතිරණ 4 ай бұрын
මේකට වේලපු ඔරේන්ජ් පොතු ටිකක් එකතු කරගන්න
@ruwani5961
@ruwani5961 4 ай бұрын
Ane verging oil hodaida akke hairoil ekk hdnna sudu pol thel walata wada
@Anju-c5q
@Anju-c5q 4 ай бұрын
Fce ekatath ekak dnnko😊
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 24 М.
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 404 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН