KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුළු ඇගම එකම විදිහට සුදු වෙන්න යන්නේ රුපියල් 150යි | මම හැදුවේ | DIY Scrub | Instant Glowing Scrub
10:02
අද ලාම්ප්රයිස් 🥰 මම ආසම කෑම එක ගෙදර හැදුවා 🤭 Lump Rice | Lamprais Recipe Bandifull | Cooking Vlog
26:53
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
“Don’t stop the chances.”
00:44
IL'HAN - Qalqam | Official Music Video
03:17
අද නාද්දී මේක ගාන්න අමතක කරන්න එපා | සුදු වෙන්න ක්‍රීම් ඕනේ නෑ Skin Whitening with Coffee Pack
Рет қаралды 39,315
Facebook
Twitter
Жүктеу
1
Жазылу 900 М.
Slviki Media
Күн бұрын
Пікірлер: 223
@akila5422
Ай бұрын
අක්කි ඔයා ටික කාලෙකට කලින් body polishing video එකක් දාලා තිබ්බ.. මේක තියන ingredients එක්ක ටිකක් වෙනස්.. ඒකත් coffee එකක් ම තමා එක නම් super අක්කේ මන් අදත් use කලා. අද ඉවර උනා ඒක. මන් එකට මාර ආසයි. මං මේ ingredients දාලා ආයේ හදන්නම්කො. Thank you akke.. ඔයාගෙ gdk video මං follow කරනවා. Oya nisai man lassana wela inne. Lv u akke ❤😊
@slvikimedia
Ай бұрын
Adarei ❤️
@nuwanibuddhika4316
Ай бұрын
මේක ඇත්තටම ඇත්තක්..මන් මේක ගොඩක් වෙලාවට නාද්දි කරනවා ඇත්තටම සම හරිම පැහැපත් වෙලා ලස්සන ග්ලෝ එකක් එනවා මේකට..මේකෙන් ස්ක්‍රබ් කරලා ඉවර වෙලා ඒක වොශ් කරලා හොදට බොඩිලෝශන් ගාපුහාම රිසාල්ට් එක බඩල් කරලා ගන්න පුලුවන්❤❤❤ මේක මන් අනිවාර්යයෙන්ම කරලා මට ප්‍රතිඵල ආපු දෙයක්❤
@vindi00
Ай бұрын
Kochchara kal giyada oyata results enna meke 🌚 2 weeks da
@ChanthaniPathmalatha
Ай бұрын
ඔයාගේ voice එක හරිම ලස්සනයි. කතා කරන කොට හරිම ආදරේ හිතෙනවා
@nilavlogs8768
Ай бұрын
ඇත්තටම අක්කි බබෝ ඔයා නිසා තමා මම ලස්සන වුනේ ඔයාට අනේක වාරයක් ස්තූතියි පිස්සු කෙල්ලේ ......😘❤️
@NiroshaNirosha-gl5le
29 күн бұрын
❤
@CharuniDilhara
Ай бұрын
අක්කිගෙ ගොඩක් ඒවා මම ට්‍රයි කරලා තියෙනවා ගොඩක් හොද රිසල්ට් තියෙනවා.. මේකත් හදලා බලනවා. ❤️❤️
@slvikimedia
Ай бұрын
Adarei ❤️🌹
@madurangidesilva9079
Ай бұрын
මමත් මේක නම් අනිවාර්යයෙන්ම කාලයක් ඉදන් කරන එකක් මම නම් කස්තුරි කහත් එකතු කරනවා ගොඩක් හොද රිසාට් තියනවා
@janajana7879
Ай бұрын
ඇත්ත මාත් ගානවා කෝපි ඔලිව් තෙල් දාලා හම එලිය වැටෙනවා බුදුසරණයි ඔයාට
@beautifulsrilankals3078
Ай бұрын
ඔයා හොඳයි ඔයා හරි ලස්සනයි ඔයාගේ වීඩියෝ මං බලනවා ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා ❤️❤️❤️❤️
@jeonpinki5795
Ай бұрын
කතා කරන විදිහ ශෝයි අනේ 😂❤
@IsuruIsuru-q4w
Ай бұрын
නංගි ඇහි බැම අඩු අයට ගන කරගන්න ස්වාභාවික ක්‍රමයක් කියන්නකෝ.ප්ලීස්.I like your. Videos💞💞💞
@sududhoni8763
Ай бұрын
වැස්ලින් ගාන්න උදේ හවස
@nandanijayawickrama6196
Ай бұрын
ඔයා හරිම සුන්දර කෙනෙක්.❤❤❤❤❤ ගොඩාක් කල් ඉදලා බලනවා.❤❤❤❤❤
@dilrukshiranasinghe1023
Ай бұрын
💜️🌼 ගොඩක් ස්තුතියි අක්කෝ..ඔයා ඇතුලු මේක බලන අනික් හැමෝමත් ලස්සන වෙන්න ඕනි 💜️🌼
@chandaniwijenayake4640
Ай бұрын
පිග්මන්ටේෂන්වලට හොඳ ප්‍රතිකාරයක් කියන්න දුව
@slanything3879
Ай бұрын
Congratulations Yuhi on reaching 888K subscribers🎉🎉🎉. 12k more
@slvikimedia
Ай бұрын
thank you 😘😍
@dilinikaushalya5074
Ай бұрын
මාත් try කරලා බලන්නම් dr❤ගොඩක් වටිනවා ඔයාගෙ videos😍Thankyou so much🌸
@chandrakantiatapatthu975
Ай бұрын
Akke oya marama lassanaiiii...oyage day routine akath kiya dennako
@slvikimedia
Ай бұрын
❤️🌹🙈
@lakshikaperera9996
Ай бұрын
Great explanation...lovely...niceee❤
@MohomadOnal
29 күн бұрын
ඇත්තට ම මේක ඇත්ත ම ඇත්තක් ! අදහා ගන්න බෑ ! පුදුමයි ! ❤ ආදරෙයි Slviki Media ...
@deepiachandanihewahakuruge4339
27 күн бұрын
මේකට දාන්නේ ඉන්ස්ටන් කොෆී ද?නැත්නම් නිකම් කෝපි කුඩුද?🙏
@Nima9977
Ай бұрын
Thank you so much Angel ❤️😇
@SenuAluthgedara-mr5uh
Ай бұрын
Oyage video issara idan balapu kenek widiyta oyage lokuuuu wenasak danenawa. ❤
@chathurikasandamali9687
Ай бұрын
Sweet your voice & way you speak✨️☘️🌼🌱🌸✨️
@nilminiperera1120
Ай бұрын
Oya kiyana ewa math karanawa godak hodai ...thankyou ...budusaranai ..🎉🎉🎉🎉❤❤❤❤😍😍😍😍😍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏
@slvikimedia
Ай бұрын
❤️🌹
@Wasanthisamaranayake
Ай бұрын
ස්තුතියි ..බුදු සරණයි ..
@FunnyAirplaneWindow-lp7xn
Ай бұрын
oya godak lassnai akiiyoooo.thank you so much 🥰❤❤
@B.WSomawathi
27 күн бұрын
මුහුනටත්.හොදයිද ....කියන්න...🎉❤🎉❤
@IndiraHetti
Ай бұрын
ඔයා තවත් ලස්සන වෙලා .නංගී ..❤❤❤❤❤
@HimansiNawarathna
Ай бұрын
Akki oya use karapu body wosh eka mokkd.ane godk thanks sudu akki oyge video ek super❤❤❤
@ChinthaniWanniarachi
Ай бұрын
nagi man oyage vidiyo balanawa mage muna bilchin kirim ekak gala hodatama kalu wela thena thena lapa mata hoda kirim ekak kiyannako nagi
@thakshilachathurani8591
Ай бұрын
Oya hari shok ane, aththamai. 😘 Me widiha thama hodaaa....👍
@asangiwathsala2314
Ай бұрын
Akki hoda body wosh ekak kiyannako plzz
@TashaniMadhubhashini-v3k
Ай бұрын
අක්කි ඔයා මේවට අමතරව dr.rashel product ද පාවිච්චි කරන්නෙ
@deepikand5722
Ай бұрын
බොහොම ස්තුතියි හරිම වටිනවා මොකද හරිම ලෙහෙසි ගෙදරදිම කරගන්න පුළුවන් ඒ වගේම හොඳ ප්‍රතිඵල ලැබෙන ස්ක්‍රබ් එකක් ගැන කියල දුන්නට ඔයාට තව දෙයක් පුළුවන් නම් නියපොතු වලටත් ඔය වගේම ගෙදරදි ලස්සනට නියපොතු ටික හදල තියාගන්න අපි වැඩ කරන නිසා මොකද රටවල ගෙවල්වල අපි වැඩ කරන නිසා හරියටම නියපොතු ඒවා ගැන සත්කාර කරගන්න වෙලාවනෙ ඉතින් නියපොතු කැඩෙනව බොර පාට වෙලා රළු වෙලා අත්වල කකුල් වල දෙකේම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්ඩ ඒ වගේම ඒසා ඒවට බොන්න මොනාහරි ටැබ්ලට් තියනවනම් ඒ වෙනුවෙන් තියෙන දෙයක් හරියට කියලා දෙන්න මේ රටවලින් අපිට ගන්න පුළුවන් දෙයක් බොහොම ස්තූතියි
@ShemeeraKavindi
Ай бұрын
අක්කියෝ ඔන්න මාත් දැන් මේක බල බලා ඉන්නේ
@slvikimedia
Ай бұрын
🌹🙈
@dilshankavinda5271
Ай бұрын
It’s coffee scrub really work to our skin and it’s giving immediate results I love it ❤❤
@rochelleShilanka
Ай бұрын
Dear venivalgeta kuduth dammada kamak nadda
@IsuriKaushalya-b3z
Ай бұрын
Akki mt body wash godak wadi una meka hadaddi prashnayak nadda .. Ane kiyannako mn gatte velvet body wash eka sara wadi weida hamata
@shashidesilva5856
Ай бұрын
Thank you goda dawasakin dekika ❤
@harshanifernando2804
Ай бұрын
Okata himalayan pink salt add karanna puluwanda
@RoshaniRoshani-m6b
25 күн бұрын
❤❤❤❤ lassanaiii oya sudu nangiyoooo
@gamagewathsala1855
Ай бұрын
Oya gatha body wash eka mokada kiyala kiyanna puluwan da dr
@nilwalasandares1344
Ай бұрын
කොයි තරම් වෙලාවක් scrub කරන්න ඕන ද නංගා ❤
@ShmaliSha-sz7bd
Ай бұрын
ස්තුතියි නංහියා.
@vishmipiumika1232
Ай бұрын
Man ne dan balala haduwa mage skin eka glowup una aththatama thank you smooth skin ekak awa ❤❤
@slvikimedia
Ай бұрын
Wow 🌹🙈 thanks results kiwwata 🌹
@sithrujayasekara4035
Ай бұрын
Akki oil noda alovera danna puluwanda akki mage skin aka oily akai...❤❤❤❤
@oshi3306
Ай бұрын
අක්කෙ තොල්වල හයිපර්පිග්මන්ටේෂන් අයින් කරගන්න ක්‍රමයක් කියන්නකෝ
@IshaniSandakelum
Ай бұрын
Scru cream එක පාවිච්චි කරන්න. මට හොද රිසාල්ට් තියෙනවා ❤
@oshi3306
Ай бұрын
@IshaniSandakelum තෑන්ක්ස් මං ගාලා බලන්නම්. ...ප්‍රතිපල ගන්න සාමාන්‍යෙන් කොච්චර කල් ගාන්න ඕනෙද
@nethminisurenika3633
Ай бұрын
අක්කා තවත් ලස්සන වෙලා ❤
@slvikimedia
Ай бұрын
🙈🌹
@gbsguruge8302
Ай бұрын
❤❤❤ thankyou so much❤️ darling ❤️❤️
@MadhushaJayanath
Ай бұрын
අක්කි බොඩි වොශ් දාන්නම ඕනෙද.බොඩි වොශ් නොදා හදන්න බැරිද.
@shaliniaparnika1895
Ай бұрын
මේකට alo jel දාන්න පුලුවන්ද ?
@ABSABS-xo1uf
Ай бұрын
Nangi face ekata me scrub eka pavichchi karanna puluwanda
@ramanihiru7628
Ай бұрын
Woooow mat oyage awa karanawa kiyala wedak ne best❤nangi
@chamodimadubashini1181
Ай бұрын
Akke dry skin ekata karanna dewal kiyala dennako
@AjithKumara-h6c
Ай бұрын
Excellent thanks
@DilhaniHarshani-s4b
Ай бұрын
මත් හරි ආදරේ යි ඔයාට😊😊😊😊❤
@SriyaniEdirippuli-ck4et
Ай бұрын
👍🏿 නියමයි ආදරෙයි ❤❤❤❤❤❤
@TharushiNavodya-k3g
Ай бұрын
Akkige konde godk edila nd dn❤❤❤
@Gayanigaya-m3i
Ай бұрын
Hoda sun cream kiyannako
@PasinduThiloka
Ай бұрын
Aneeeeee akkeee thank youu mee hamadeetama❤
@girlylk2397
Ай бұрын
Mona kopi ekada use kranna one?
@DarkFalcon-nz7ss
Ай бұрын
Body wash වෙනුවට face wash kamak නැද්ද දැම්මාට
@nadeejayasinghe6865
Ай бұрын
Body wosh monada ගන්න ඕනේ
@ajithajith8666
Ай бұрын
අක්කී ශෝයී අනේ 🥰❤
@ShalikaMadhuwanthi-r8i
22 күн бұрын
මාත් හැදුවා තැන්කිව් නංගී ❤
@UdheshikaM
Ай бұрын
Akki mage konde godak yanawa.hoda shampoo ekak kiyannako.
@Sandasi3344
Ай бұрын
මං ඕක තමයි පාවිච්චි කරන්නේ ඇත්තටම ගොඩක් හොදයි මං සතියට දෙපාරක් පාවිච්චි කරනවා ඇත්තටම කියනවා නම් ස්වභාවික දේවල් කරලම මගේ මූණට වඩා body skin එක පැහැපත් වෙලා වගේම හරිම පැහැදිලි යී ගොඩක් දේවල් අක්කා කියපු දේවල් වලින් තමයි Thank you අක්කා 💐🫶
@amithasurangani9265
Ай бұрын
Ane akki hoda face wash ekak kiyannako
@RanjaniWijesinhge
Ай бұрын
ඔයාට මන් හරි kemati akkiyoooo oyage hema ekakma mn balanawa niwaduwak lebuna gamanma e wagema puluwan hema dema trai karanawa
@ChehaniLankeshwara
Ай бұрын
Ane thankyou akkiiiii ❤❤❤❤❤
@onmywayprincess
Ай бұрын
akke oya wenas wela lassana wela😇🥰🥰🥰🥰
@alokadeniyawatha6136
Ай бұрын
Oyge background eka cahnje krna nangi oyge skin colour eka hodtma peney
@shiranikalum3906
Ай бұрын
Thank you Akke ☺️💗🌟
@dilanibandara-sz3oz
Ай бұрын
Thanks dear ❤❤
@hashaniimasha
Ай бұрын
ගාලා කොච්චර වෙලා ඉන්න ඕනිද අක්කී..
@DammidammiDammidammigamage
Ай бұрын
Oyaa dhAkkama ඉබේම සුදු වෙනවා
@WasanaKumari-f1w
Ай бұрын
මේක ඇත්තටම හොඳයි මාත් යූස් කරා😊❤ මේ විදියටම බොඩි වොශ් වෙනුවට ෆේස් ෆොශ් දාලා මූනට හදාගන්න බෑද අක්කේ 🤔
@DivyaUdakara
Ай бұрын
Coffee scrub එක මම use කරන්නෙ ඔයාගෙ ඒ ගැන කරපු first video එකේ ඉදන් අනේ.ඒක නම් නියමයි❤
@samanthachulangani9439
Ай бұрын
Thank you kiyala dunnata adai mama baluwe oyage wada satahana
@Nipunijayasinghe
Ай бұрын
Hi.. I tried this today. it was grate 😻
@ChandrikaSenanayake-c4r
28 күн бұрын
God bless oyata
@kumarividanagamage7883
Ай бұрын
Grazie mille ❤
@ChalaniNisansala-i9q
Ай бұрын
Anehh shooiii oya akki ❤❤
@IruniSalgado
Ай бұрын
Good results ❤ skin 1 soft venava godak
@ImeshTharanga-j8p
Ай бұрын
Mata mahath wenna baheth ekak kiyannako farmaciyen ganna wage
@nethmisansala5790
Ай бұрын
Lassanayi oya ❤️❤️
@SMLIKE
Ай бұрын
Ane akki man dan tikak paata watila innawa eth mune roma wavila godak penawa ewa galawaddi wadi wenawa thawa epa wenawa dan nam
@milankasusanjeewanee937
Ай бұрын
Body wash wenuwt gnn puluwn mond
@slvikimedia
Ай бұрын
Nathnam kamak ma anith ewa walin hadagana 🌹
@fathmaKuwait
Ай бұрын
Sithuthi sithuthi sithuthi
@Thara889
Ай бұрын
Voice eka lassni doubin krnwada ? 😩
@Sepalika-z5v
Ай бұрын
Thank you akki ❤😊
@tharindulakmal4267
Ай бұрын
Body wosh nethuw wen monada dann puluwan
@pgayanika
Ай бұрын
Akki teeth sudu venna mond Karanna ona 😢💔
@thusharimrr6492
29 күн бұрын
Akke body wash ekk onima da
@KavinduLakshitha-rv1td
Ай бұрын
Oya use k product mnwda
@sanduninuwanthika6677
Ай бұрын
අක්කි ඔයාගේ පැක් ඔක්කොම හොදයි..Coffee pack එකයි..Golden pack එක මම කරනවා Body Scrub එකත් කරනවා Thanks akki ❤❤❤❤❤❤❤❤❤ එ ඔක්කොම හොදයි
@KavindiGayathma-yv2cw
Ай бұрын
akka nisa thama mage mune pimple godk thiba mune kurudui mipani pack ek dws 2i gwe adu una godk pin akkta .aniwren meka next year try krnnwa
@slvikimedia
Ай бұрын
Adarei 🌹❤️
@HashaniNethmini-rw9xr
27 күн бұрын
@@slvikimediaAne akke acne valat vedio ekk gennkoo 🥺🥺
@desikadissanayake2710
Ай бұрын
Lamayo issella bada sudda Karan . Hodata kola, palathuru. Wathura gannakota pirisidu lassanak enawa. Oya ganan dewal Dan kochchara me lamayo kiwada. Temparaly ohe chuttak pata wela Aya nathi wenawa. Believe me wathura bonna godak .bada masekata sarayak vireka Karan . Dehu chuttak dale udeta wathura bonna . Hoda lassanak enawa guarantee
@kavee9915
Ай бұрын
❤❤❤❤❤ ආදරේ යී අක්කේ .
@Shashyy07
Ай бұрын
Bodywash nthuw hdgnn brid akke meka
@RanziYasasvi
Ай бұрын
I wanna try this one ❤
10:02
මුළු ඇගම එකම විදිහට සුදු වෙන්න යන්නේ රුපියල් 150යි | මම හැදුවේ | DIY Scrub | Instant Glowing Scrub
Slviki Media
Рет қаралды 311 М.
26:53
අද ලාම්ප්රයිස් 🥰 මම ආසම කෑම එක ගෙදර හැදුවා 🤭 Lump Rice | Lamprais Recipe Bandifull | Cooking Vlog
Bandi Full
Рет қаралды 4,3 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
17:15
මේ ක්‍රීම් එකෙන් පැහැපත් උනේ නැත්නම් මම ආයේ වීඩියෝ කරන් නෑ | Homemade Fairness Cream DIY
Slviki Media
Рет қаралды 152 М.
11:55
ප්‍රතිඵල හොදම එකම පැක් එක මේක | Slviki media kadalapiti pack
Slviki Media
Рет қаралды 66 М.
13:02
දවස් 3න් ප්‍රතිපල ලැබෙන ක්‍රීම් එක | Rice Cream For Face | Skin Whitening & Anti Aging Rice Cream
Slviki Media
Рет қаралды 174 М.
10:54
ප්‍රතිඵල ලැබෙන්න කෝමාරිකා ගාන හරිම ක්රමය | Applying Aloe Vera gel on Face at Night
Slviki Media
Рет қаралды 280 М.
12:00
දවස් 3න් ඇස් යට කළුවීම් ඉවත් කරන මැජික් එක Under Eye Mask to Clear Dark Circles Puffiness & Wrinkles
Slviki Media
Рет қаралды 69 М.
13:26
පාටි එකකට යන්න කලින් ඉක්මනින්ම සුදු වෙන්න පැක් එකක් | Skin Whitening With Coffee Pack
Slviki Media
Рет қаралды 197 М.
10:43
කෝමාරිකා වලින් සුදු වෙන ක්රමය | How to Use Aloe Vera For Skin Whitening | SLviki Media
Slviki Media
Рет қаралды 289 М.
11:09
කළු ලප,තුවාල කැලැල් නැති කරන මැජික් තෙල් එක | සමේ රත්තරන් ගෑවා වගේ Golden Body Oil for Skin Glowing
Slviki Media
Рет қаралды 169 М.
9:47
බ්ලීචින් නැති කැරට් සබන් එක | මුළු ඇගම එකම පාටක් Skin Glowing Carrot Soap Tan Removal Homemade Soap
Slviki Media
Рет қаралды 24 М.
10:54
ඇස් යට කළු වෙලා ද? DIY Cucumber Under Eye Mask for Brightening Dark Circles & Reducing Fine Lines
Slviki Media
Рет қаралды 12 М.
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН