මේ ක්‍රීම් එකෙන් පැහැපත් උනේ නැත්නම් මම ආයේ වීඩියෝ කරන් නෑ | Homemade Fairness Cream DIY

  Рет қаралды 156,127

Slviki Media

Slviki Media

Күн бұрын

මේ ක්‍රීම් එකෙන් පැහැපත් උනේ නැත්නම් මම ආයේ වීඩියෝ කරන් නෑ | Homemade Fairness Cream DIY
😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
Like Us - / slvikimedia1
Follow us at Instagram - / slvikimedia
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe.
Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
#slvikimedia #diycream #goldencream #homemadecream #skinwhiteningcream #slvikicream #slvikifacepack #slvikigoldencream #facecream #sinhalabeautychannels #sinhalabeautytips #sinhala #pumpkin #carrot #potato #gramflourfacepack #naturalbeautytips #diy #carrotcream

Пікірлер: 580
@IshaniSandakelum
@IshaniSandakelum 6 ай бұрын
දැන් වයස 33 ක්.. 23 ඉදන් ඔයා එක්ක ඉන්නෙ. කවදාවත් කොන්ඩෙට වත් මූණට වත් කිසිම කෙමිකල් එකක් යූස් කරලා නෑ. ඔයාව බලාගෙන එක එක ස්වභාවික දේවල් අත් හදා බලලා තියෙනවා. කවදාවත් වැරදිලා නෑ. මම මගේම දේවල් හදාගත්තා ඔයා නිසා.. thank you darling...❤ ice cube එකත් මැජික් එකක්. මම පොල් වතුර අයිස් කියුබ් යූස් කරනවා ටෝනර් වෙනුවට.. ඒකත් මරු.. ඔයාත් කරලා බලන්න❤❤❤❤
@ChandimaJayawardane
@ChandimaJayawardane 4 ай бұрын
Pigmentation walata treatment ekaki thiyenawada?
@bathiyapradeep
@bathiyapradeep Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️අපිට ගොඩක් වැදගත් වේවි ❤️
@NadeeshaMadushani-g8y
@NadeeshaMadushani-g8y Ай бұрын
Thank you
@SynergyTechnology-n2w
@SynergyTechnology-n2w 7 ай бұрын
අක්කා අපේ අම්මා ආසයි ගොඩක් ලස්සනට ඉන්න.. පුළුවන් නම් එයාලට හරියන තරුණ ලස්සනට ඉන්න පුළුවන් දෙයක් කරන්න.. ස්තුතියි අක්කා ❤️
@MalshiRumeshika-w3w
@MalshiRumeshika-w3w 7 ай бұрын
ඔව් අක්කේ මේ ගැන වීඩියෝ එකක් කරන්න ❤
@kavii115
@kavii115 7 ай бұрын
Akke man mita awrudu 3kt withara kalin idan oyage videos balanna patan gaththe. Eda idan oya kiyala dena pack warga scrub eh widihatama kra. Ewagen mata me wenakota godak hoda results hambela thiynawa. Issara mage skin eka godak dark habai me natural treatments kranna gaththata psse man tiken tika pahapath una. Dan samahara aya unath ahnwa oya dan sudu wela lassana wela monada gana cream eka kiylath eth me wenakan mn kisima cream ekak use krala na. Me widihata mn lassana une oya nisai akke..🥺Oyata godak thanks...❤️😍 love u akke...😗❤️
@SanduniSathsarani-j6j
@SanduniSathsarani-j6j 3 ай бұрын
මම හැමදාම ඔයාගේ video බලනවා ඔයා කතා කරන විදිය අහන් ඉන්න ඇත්තටම ආසයි. මම මේ ක්‍රීම් එක ඊයේ රෑ තමයි හැදුවේ .මම අද වෙනකන් ඉන්න බැරුව ඊයෙම ටිකක් ගෑවා. ඒත් විනාඩි 5ක්‌ වත් තියා ගන්න බැරි උනා. ඉක්මනටම වොෂ් කරන්න උනා.ඒක ගාගෙන ඉද්දි කට්ටිය වගයක් ආපු නිසා. ඒත් මුහුණ වොෂ් කලාම මටම පුදුමයි.😊 පලවෙනි පාරම මට තේරුණා මේ ක්‍රීම් එක නම් මාරයි කියලා. ඔයා කියපු විදියට හරියටම කලා. මං දවස් 3ක්‌ ගලා කියන්නම්කො 😊 ඉතුරු ටික👍👍
@Sandalimaneesha-u5f
@Sandalimaneesha-u5f 2 ай бұрын
Kohomada dear result?
@gayanimadhushani8271
@gayanimadhushani8271 Ай бұрын
Dn kohmda dr
@gayanimadhushani8271
@gayanimadhushani8271 Ай бұрын
Dn kohmda dr
@gayanimadhushani8271
@gayanimadhushani8271 Ай бұрын
Dn kohmda dr😊
@RashmikaWaruni
@RashmikaWaruni 7 ай бұрын
අනේ අක්කී හදන්න ආසයි එත් බෙන්ඩරේ කැඩිලා😢😢 අක්කාගේ විඩියෝ බලනවා 😊😊 එවා මට ගොඩක් උදව් වෙනවා😊😊❤️❤️❤️❤️
@Kavee-ui9hv
@Kavee-ui9hv 5 күн бұрын
එහෙනන් පෙනේරේ අරන් හොදට පෙරාගන්න .. හොදට තැම්බිලා තියන හින්දා හොදට පෙරෙනවා .. මමත් එහෙම කරේ ..
@Safna6217
@Safna6217 7 ай бұрын
Ane akki mage amma me pack eka gewwa muhunatath bellatath thamai gewwe wash karala beluwata passe harima hodha risultes akki anith then okkomathen kalu pata ❤harima hodhai akki god bless you love you ❤ akki akki ape ammage mune pigmetashan thiyanawa ekata monadha karanne akki pls kiyanna ❤
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
Dear, කොල්ලු ඇට ගොඩක් හොඳ ට කුඩු කරලා පිටි කරගෙන,,කෝමාරිකා එක්කගාන්න
@Safna6217
@Safna6217 7 ай бұрын
Thank you dear ❤
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 7 ай бұрын
අක්කා නිසා තමයි මාත් දැන් සුදු වෙලා ඉන්නේ 😊❤ ඔයානම් සුරංගනාවියක් අනිවාර්යයෙන් මේකත් පාවිච්චි කරනවාමයි ❤
@kaushiweerasingha5422
@kaushiweerasingha5422 7 ай бұрын
Oya monada sudu wenna pawichchi kare matath kiyannako.
@KaushalyaVijebahu
@KaushalyaVijebahu 6 ай бұрын
​@@kaushiweerasingha5422 කඩල පිටි සහ කෝපි සත්කාර ඒ වගේම මුලු ඇගටම කහ වලින් හදන පැක් ගෑවා
@shamiranasinghe1050
@shamiranasinghe1050 6 ай бұрын
Akkige meh remedies mn use karnwa attama mata results tinwa ❤highly recommended 😌
@g.psriyani5118
@g.psriyani5118 2 күн бұрын
අනේ ඔයගෙ වැඩ හරිම පැහැදිලි ලස්සනයි ස්තුතිය
@dineshlakmal7528
@dineshlakmal7528 25 күн бұрын
අද තමයි video එකක් දැක්කෙ ඔයාගේ...කටහඩ හරි ලස්සනයී..FM එකක කතා කරනව වගේ..
@Kavee-ui9hv
@Kavee-ui9hv 5 күн бұрын
Thank you අක්කී ...... පලවෙනි පාරෙන්ම වෙනසක් දැක්කා 😌💖
@Fathifaz321Fathifaz32
@Fathifaz321Fathifaz32 26 күн бұрын
Mata awurudu35k wenawa.Ane mage ath kakul munata wada godak dry,reli wetila..Mata hoda product ekak rekamant karannako...thawa gedari karanna puluwan dewaluth kiyanna sis.
@LAKJayantha
@LAKJayantha 26 күн бұрын
නංගීයෝ මම අද තමයි ක්‍රීම් එක හදලා යූස් කරන්න ගත්තේ,රිසාල්ස් කියන්නම් හෝදේ,මම අද තමයි ඔහේගේ විඩියෝ එක දැක්කේ මමත් හදලා ගාන්න ගත්තා,❤ආදරේයි නංගියෝ,,,❤❤❤
@padukkagechampika5378
@padukkagechampika5378 18 күн бұрын
Result thiyanawada oyata
@nilukalakshani3026
@nilukalakshani3026 7 ай бұрын
මම ඊයෙ වීඩියෝ එක දැක්කෙ.අද හදලා ගෑවා.අක්කට කියන්න අක්කේ.... පැක් එකනම් කියල වැඩක් නැහැ.සුපිරි .එක පාරින්ම මාරම රිසාල්ට් එකක් ආවා.සතියක් එක දිගට ගාලා අයෙත් රිසාල්ට් කියනම්.❤️🥰👍
@Kiyaless7800
@Kiyaless7800 7 ай бұрын
Any results??
@MaleeshaaMaleesha123
@MaleeshaaMaleesha123 7 ай бұрын
Results kohomadaa
@sachiapsara5972
@sachiapsara5972 7 ай бұрын
Dn results kohomada
@nilukalakshani3026
@nilukalakshani3026 7 ай бұрын
@@MaleeshaaMaleesha123 රිසාල්ට් තියෙනවා.අවුවට කලු උන සම නැතුව ගියා.ලස්සන කහ පාටක් හමට ආව
@PiyumiAnushika-q5b
@PiyumiAnushika-q5b 5 ай бұрын
මගේ කොරල තියෙනව nangi එතකොට අත් කකුල් තවත් වේලෙයිද​ @@nilukalakshani3026
@NiwarthanaDeSilva
@NiwarthanaDeSilva 2 ай бұрын
මේ පැක් එක මරු. Porses අයට best. ❤ Thank you girl. 🤩
@MashiAnu-c3p
@MashiAnu-c3p Ай бұрын
අනේ අක්කේ plz මේකට reply කරන්න. මං carotone ක්‍රීම් එක් ගෑවා දැන් මාස දෙකක් විතර වෙනවා මං එක දිගට ගෑවේ නෑ. දවස් දෙකෙන් දෙකට ගෑගේ මං ගොඩාක් සුදු උනේ නෑ. චුට්ටක් පැහැය අවා.. එත් දැන් මගේ නියපොතු ටිකක් රතු වෙලා.. කහට බැදිලා වගේ. අනේ අක්කේ එක ම්ම්න් ගෑවේ මං අත් නැති අදුමක් ඇන්දම මගේ අග අත් කලුයි. මං පොඩි කාලේ සුදු කෙනෙක් ඒත් school යන කොට මං කලු උනා. අනේ අක්කේ මගේ නියපොතු ටිකට දැන් මොකද කරන්නේ අනේ plz reply me 😢😢😢😢😢😢😢😢
@Motivationbythisu24
@Motivationbythisu24 5 ай бұрын
Oily and sensitive acne prone skin ekak thiyenne. Man me cream eka haduwa. කුරුඳු kallak vitharai අමතරව ekathu kare. Habai pimple godak awa palaweni parenma 😢😢
@NavodyaNethmini666
@NavodyaNethmini666 7 ай бұрын
මොකද අක්කි වීඩියෝ පරක්කු දැන් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺 අක්කිගේ treatment ගැන කතා කරලා වචන නෑ..මම මගේ මූනට කිසිම bleaching crem ekk use karala ne..මම samanyen tikk sudu knk ඒ උනාට scl yana kalee kisima crem ekk පාවිච්චි karal ne . E nisa hriyt mge age pata light wela pehepth wela thibbe ne .. අක්කිගේ treatment මම පටන්ගත්තේ මට අවුරුදු 18 19 වගේ ඉදලා චුට්ට චුට්ට ඇත්තටම මාරම හොදයි .. dn අවුරුදු 4kt lan wenn mm wedipuram krnne naturel dewl akki.තවම බයයි anam manm munt gann. Dent morning night simple routing ekk karan ynawa.. sathiykt dethun park akkige channel eke thiyen treatment monaahari aniwarenm karnawa free unaa.. Aththatm thanks akkiyoooo ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 meem videos genwt.
@Dilu-f6z
@Dilu-f6z 6 ай бұрын
Anee mata kawuruhri kyn fair and lovely cream eka hodayida kyl😢 plz...
@kavii115
@kavii115 6 ай бұрын
Hoda na
@Mns926
@Mns926 7 ай бұрын
Hi Akka🙌🏻 Oyage videos mulinma balanna gaththe COVID kaledi...gedarama ne hitye...e kale oyage Kadala Piti pack eka try karanna gaththa ..aththatama eka marama hondai...e kale nam digatama use Kara...thamath puluwan hama welawakama use karanawa...Thank you so much e wage watina videos karanawata❤
@SuseemaSevvandi
@SuseemaSevvandi 4 ай бұрын
අක්කෙ lips කලු වෙනවට video එකක් දාන්නකො
@SashiniEkanayake
@SashiniEkanayake 29 күн бұрын
Akki meka hodala ayin krddi watur withrd body wash face wash mokuth use krnn epd?
@Dilshani_4
@Dilshani_4 7 ай бұрын
Akki mage nikate tholata yatin kalu wenwa whati hed walatada kohedo ekata hoda deyak kiyanko😢😢😢😢
@bandarasenawirathna-zd3in
@bandarasenawirathna-zd3in 4 күн бұрын
Hrima pehediliwa kiya denawa oya nangiyo.pack eka us karala risalt kiyannam nangiyo.🎉🎉❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 7 ай бұрын
Maath ayurweda beauty gana experience godakma thiyana kenek ayurweda beheth walin result enne hemita wagema bad effects nathi tharam, ithn iwasimak nathi aya chemical use karala sahenna leda hadaagannawa. Akka oyaa eka athakin me pinak karaganne hoda dewal kiyala dila. Ada kaale kaama bima wagema hama deema wishai. Apita apiwama parissam karaganna harima amarui. Good luck ❤
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Adarei godak ❤️😘
@DsaWasalamudali-jb8wc
@DsaWasalamudali-jb8wc Ай бұрын
ඇස් යට අදුරු බව නැති කර ගන්න විසදුමක් දෙන්නකො 😢😢😢 pls akki 😢
@sewwandiuthpala234
@sewwandiuthpala234 7 ай бұрын
Akke mata මොකුත් face wash cream use karanna bane pimple enawa a aida අවුරුදු 10ta kalin nam bliching cream ekak gewa eka masayak gala nathara kara loku effect ekak awe ne ita passe aye gawe ne
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Meka try karanna 😘❤️
@NilukaDamayanthi-m9r
@NilukaDamayanthi-m9r Ай бұрын
ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි. 🙏
@sewminiushara-m2g
@sewminiushara-m2g 7 ай бұрын
Ane akkiyoo mekanm maraei dawas 3 pehepat wenawa akkiyoo e wagema mn akki kiyala dunna oil ekat use kara ekenut best risalt tiyenawa me wage vedeo hemadama akkita krnna lebenna oni oya tawat lassana wenna oni akkiyoo thenk you akkiyooo❤❤
@nilminiperera1120
@nilminiperera1120 7 ай бұрын
Thankyou ....budusaranai sathutin inna ...🌸🌼🌻💖👍👍👍🙏🙏🙏🙏🙏
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Budusaranai
@Ruviniapsara-n6w
@Ruviniapsara-n6w 19 күн бұрын
දන්න කෙනෙක් කියන්නකො කඩල පිටි ගෙදර හදන වනම් කඩල බදින්න ඕනිද කොටන්න කියන්නකො පීලීස්
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o 18 күн бұрын
Kadala ata rata pegenna thiyala ekath ekathu k ganna blender k di
@Nadeesha4006
@Nadeesha4006 7 ай бұрын
Dawasata kiparak da akki.hodama results gnn පුළුවන් mona වේලාවට gawothda?❤😊
@sltechangle4427
@sltechangle4427 Ай бұрын
Oya katha karanava ahan enna asai❤
@AshimaIsadini
@AshimaIsadini 6 ай бұрын
Akke mge face eke pimples thiyenawa e nisa vitamin E ekak dala gawata kamak nadda❤
@sumedhakurugamage9207
@sumedhakurugamage9207 Ай бұрын
Dn me akki cream ganna epa kiyanawa e unata dr rashel product eka gana meyama video release karanwa meyala kiyana ewaye monada aththa
@sachinthajayaweera8831
@sachinthajayaweera8831 7 ай бұрын
Mekanam magic ekak akkiyoo❤ Ada karala baluwa 🤩 Palaweni parenma best result tyenw Thank you akkiyooo❤ Oya godak lassanaiii ❤ Nature dewal kiyala dena eka watinawa ❤️❤️❤️❤️❤️
@KaviniDiwyanjalee
@KaviniDiwyanjalee 7 ай бұрын
Monada oyata thibba result dear 😊
@sachiapsara5972
@sachiapsara5972 7 ай бұрын
Results kohomd dn
@ShermilaKandawaththa-ih6kw
@ShermilaKandawaththa-ih6kw 7 ай бұрын
Akke ada mn meka karala beluwa.aththtma eka hodaii...pehepathkamak awa.oyta godak ස්තුති akke.oya thawa thawat lassana wenna oni❤
@naranudayanga3565
@naranudayanga3565 2 ай бұрын
මේ ක්‍රීම් එක ඇත්තටම හොදයි. මන් දවස් 4 යි use කලේ තව .හිතා ගන්න බැරි පැහැපත් බවක් ඇවිත් තියේ Thank you😊
@hirushisathsarani26
@hirushisathsarani26 Ай бұрын
Mona velavatada use krnne dr
@Dndiemblw
@Dndiemblw 9 күн бұрын
Dawasata ki paraka withra ganna oned 😊
@ashanikaushalya5502
@ashanikaushalya5502 7 ай бұрын
ලස්සනට presentation කරනවා ❤ video එක
@ayeshamadhavi9093
@ayeshamadhavi9093 7 ай бұрын
Ane nangi mama oyage vedio ඔක්කොම balanawa...mage skin eka oily pimple ena face ekak...mata hoda day cream ekak kiyanna.plz menika .
@KanchanaKanchana-l2c
@KanchanaKanchana-l2c 6 ай бұрын
Swabha ceylon Acne andBrightening Day cream eka ganna eka hodai,matath oya prashna thibuna ekata hari giya.
@shantisubasinha5591
@shantisubasinha5591 4 ай бұрын
Ada thamai mama meka dakke aurudu 5 kata passe mage padinchiya wenas unata passe mewa kale naha mama desaguneth ekka awapaha una mama oyage kadalapiti pak eka kale eka godak hodai mama harima duken hitiye a wela we meka dakke mama meka hetama karanawa oyage ewa witharai mama kale harima hodai ❤❤❤🎉🎉🎉
@vpkanthi6560
@vpkanthi6560 7 ай бұрын
හොද නිර්මානයක් වගේ.
@niromiakarsha7679
@niromiakarsha7679 7 ай бұрын
Akki mage muna kalin pahapathwa hodata thibba dn nikm hrima adurui harima katha wela mta hithaganna bh.mn kalin idn akkige video baluwa eth dn mn meka try krla blnna yanne .blmu results eka kohomada kiyla 😢
@Parami442
@Parami442 3 ай бұрын
Oyata results thiyenawada kiyannako please
@PUSHPARANJANI-m5u
@PUSHPARANJANI-m5u 18 күн бұрын
මේකට කැකුලු හාල් ගන්න බැරිද අක්කේ❤
@shalendrasewwandi4016
@shalendrasewwandi4016 Ай бұрын
අක්කෙ මේක කොච්චර කල් තියෙනවද...එ කියන්නෙ ආයෙ ගානකන් මේකෙන් එන හමේ සුද කොච්චර කල් තියාගන්න පුලුවන්ද
@MenushaSandamali
@MenushaSandamali 21 күн бұрын
Oya katha karanwa ahan inna asai ❤❤❤
@SmilingBeignets-zn6wx
@SmilingBeignets-zn6wx Ай бұрын
ස්තූතියි ඔයාට හදලා බලලා කියන්නම්..තෙරුවන්සරණයි දෙවි පිහිටයි
@SumithAsanka-mz1ee
@SumithAsanka-mz1ee Ай бұрын
Aurudu 5 k vage podi kenekta ganna barida
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 7 ай бұрын
අක්කෙ ඔයා නිසයි මන් ගොඩක් ලස්සන උනෙ මන් ලග තියේ පොතක්ම ඔයා කිය වුන්ම එවා ලියාගෙන අනේ.මන් සබන් ගාන්නෙම නෑ මූනේ ඔයා කියා දුන්න පවුඩර් එකක් ගාන්නෙ ගොඩක් ස්ස්තූටි අක්කෙ ❤
@thisaratharanganee3364
@thisaratharanganee3364 7 ай бұрын
Eke link ek daannko
@divyatharani
@divyatharani Ай бұрын
මොකද්ද ඒ පව්ඩර් එක
@nethunethu3503
@nethunethu3503 3 ай бұрын
Man ඉන්නේ kuwait වල nangiyo..ඔයාගෙ vedio man බලනවා ලංකාවේදී ..ඇත්තටම man මෙහෙ school yana නිසා ..awuwa වැදිලා mage කම්මුල් වල ara palasma ගතියක් ඇවිත් .මේක මට hariyai නේද adama man මේක හදනවා .ගොඩාක් ස්තුති ඔයාට ස්වභාවික දේවල් අපිට කියලා denawata බුදු සරනයි ලස්සන lamayoo 😊
@ShashikalaPrabodani-pk8db
@ShashikalaPrabodani-pk8db 3 күн бұрын
මිල්ක් වෙනුවට යොගට් දන්න පුලුවන්ද
@ashokaranjani1207
@ashokaranjani1207 7 ай бұрын
අදයි විඩියො එක දැක්කේ මම ඉන්නේ ඩුබායි වල ට්‍රයි කරලා බලන්නම් ලන්කාවෙදි නම් ඔයගේ විඩියෝ අනිවර්‍යෙන්ම බලනවා අනේ මට හොද නයිට් ක්‍රීරිම් එකක් කියනවද මගේ සම නොර්මල් සමක් ඔයාට ගොඩක් ස්තුතියි
@SanduniNethsara
@SanduniNethsara 7 ай бұрын
ඔයට ඔන්නම් හොද නයිට් ක්‍රිම් එකක් කියන්නම්😊
@sumithradevi6682
@sumithradevi6682 2 ай бұрын
ගොඩක් ස්තුතියි දුව බුදු සරණයි
@TharuDissanayaka_
@TharuDissanayaka_ 7 ай бұрын
අනේ අක්කා මන් ඇත්තටම use කරේ fresh and white ක්‍රීම් එක මට ඇත්තටම හොඳ colour එකක් ආව අක්කා. හැබැයි ටික කාලයයි ගියේ ඒක මූනට නැතුවම බැරි වෙලා ගාලා නැවැත්තුවහම මූනේ pimples ආවා මන් අක්කගෙ වීඩියෝස් අහම්බෙන් දැකලා කුරුඳු පැක් එකයි කොහොඹ ice cube එකයි use කරා දැන් නම් ගොඩක් දුරට pimples අඩුයි. ඒත් මගේ face එකේ colour එක අඩු උන නිසා මන් ඊයෙ ආයෙත් ක්‍රීම් එක ගෑවා. අනේ අක්කෙ මන් ඒක නවත්තල මේ ක්‍රීම් එක use karoth skin eka aduru wenne nathiwei neda ane aniwaren riply karanna akke.❤
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Masayak ude hawasa komarika ganna❤️ pimples tikak awith thamai adu wenne. Ara bleaching sara okoma ain wenna one nathnam mona kalath wadak na. E ekkama me cream eka use karanna iwaseemen ❤️😘 sathi dekak eka digatama
@DilshanMadushanka-c1l
@DilshanMadushanka-c1l 7 ай бұрын
😢ane oya wgemi mmath matt dn kisima krim ekk allanne ne
@TharuDissanayaka_
@TharuDissanayaka_ 7 ай бұрын
​@@slvikimedia Hari akka oya vedio ekk dala thiyenne komarika gana widiya ganath man e vedio eka balala ekath karannam akka❤️
@TharuDissanayaka_
@TharuDissanayaka_ 7 ай бұрын
​@@DilshanMadushanka-c1lMe akkage kurudu pack eka hadana vedio ekak thiyenawa eka balala e widiyata karanna ita amatharwa me akka kohoba ice cube hadana widiya kiyala denawa ekath karanna. man nam wishwasen me dewal karanawa mata dan mune prashna godak adui.
@QZARAA
@QZARAA 7 ай бұрын
මාත් මේ වගේ. Olifair cream එක දැනට aurudu 7ක් ගානවා. ඒක නවත්තලා වෙන එකක් ට්‍රයි කරත් කිසිම රිසාල්ට් එකක් නෑ ඒ ක්‍රීම් එක තමයි අල්ලන්නෙ මූනට. දැන් ඒක අතෑරගන්න බැරුව ඉන්නෙ. 😢
@mareenazulfika1771
@mareenazulfika1771 Ай бұрын
Beautiful presentation ❤❤❤
@priyngisudu9779
@priyngisudu9779 7 ай бұрын
Ane akkiyooo okh gala hodala api wenada gana creme ekh gewata kmk nedda.. Ane Riply ekak dannako ♥️😚
@ishanijayamali2525
@ishanijayamali2525 7 ай бұрын
Ingredients wala pramanayan kiyanna puluwanda?
@amayadilrukshi605
@amayadilrukshi605 Ай бұрын
Math ada heduwe akki use karala kohomada kiyada kiyannam
@Kaushi1993
@Kaushi1993 7 ай бұрын
Akki oya katha karanawa ahan inna asai.mn aniwaryen hadanawa
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Adarei 😘❤️
@Kaushi1993
@Kaushi1993 7 ай бұрын
@@slvikimedia math adarei akkita
@KonariKomari
@KonariKomari 7 ай бұрын
අනේ මැණික ඔයාගේ විඩියෝ හැම එහෙකම කඩල. පිටි දානවා අපිට නැ රට ඉන්න නිසා මම ඔයාගේ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන් බුදු සරණයි
@NaduniHansamali-pc6zp
@NaduniHansamali-pc6zp 3 ай бұрын
Akke me cream eka oil skin ekata hodaida mage mune kurula thiyenawa
@NiroJmn
@NiroJmn 6 ай бұрын
❤ oyage voice eka harima adaraneeyai sister mam avurudu gananaka idala oyage hada ahanawa
@PubuduniNiluka-do8km
@PubuduniNiluka-do8km Ай бұрын
කුරැලෑ තියනවනම් මේ පැක් එක හොදයිද
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 7 ай бұрын
Thank you so much. I will definitely try this.
@SarojaniK-ew2oj
@SarojaniK-ew2oj 6 ай бұрын
මම kala ඇත්තටම ගොඩක් හොඳයි .thanks දරුවෝ .budusaranai පරිස්සමෙන් inna හැමදාම සතුටින් inna .❤❤❤❤
@sandyakumari8683
@sandyakumari8683 7 ай бұрын
Thank you nangi💕💕💕❤️
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
අක්කී මේක ගාලා කොච්චර වෙලා වකින් ද සෝදලා දාන්නෙ???❤❤
@slvikimedia
@slvikimedia 7 ай бұрын
30min athi 😘❤️
@tharangaroshini
@tharangaroshini 7 ай бұрын
කඩෙන් ගන්න කැරට් අල මේකට ගත්තට කමක් නැද්ද 🤔 රසායනික පොහොර බෙහෙත් ගහලනේ කමක් නැද්ද ඒකට
@buddikanayomi-cl7ch
@buddikanayomi-cl7ch 3 ай бұрын
Kaden aran nemeida kanne😂
@wickramasinghemalepathiran6968
@wickramasinghemalepathiran6968 7 ай бұрын
Akki teen agerslata meka karanna puluwanda...ane akki teenagerslata karanna hoda deval tikak aran enna kiyala illanava😢❤
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Ow puluwan ❤️mama video karannam
@DeduSuhansika-yy1ee
@DeduSuhansika-yy1ee 7 ай бұрын
Akke cream ek gla face eka wash karaddi face wash monahari use krnn oni da
@MILIMDIPERERA
@MILIMDIPERERA 7 ай бұрын
පුලුවන් කියන්නකො අක්කී නියපොතු වවා ගන්න ක්‍රමයක් 😞.. ඉක්මනට කැඩෙනවා අනේ. නියපොත්.
@yasodarapriyadarshani6697
@yasodarapriyadarshani6697 7 ай бұрын
Mata poddak danna kenek kiyanawada kadala piti ekka dala pack ekak hadala reta gewama udeta awwata giyama kalu wenawada.
@tharikarathne7132
@tharikarathne7132 7 ай бұрын
Awwata ynwanm aniwaryen sunscreen ekak use karanna
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Awwata nikn yanna epaa sun protection ekak use karanna 😘
@samithsubasingha3856
@samithsubasingha3856 7 ай бұрын
​@@slvikimediaakke hoda sun cream ekak kiyannako
@MadushaniVitharana
@MadushaniVitharana 6 ай бұрын
Akki meka use karata passe face cream, body cream use karata prashnyk ndda
@G-ROSEHairCare
@G-ROSEHairCare 29 күн бұрын
Lot of thanks ❤
@shanulakshika
@shanulakshika 7 ай бұрын
මේක මන් හැදුවා.best✨️👍
@hansajikariyawasam8976
@hansajikariyawasam8976 3 ай бұрын
Oya haduwe kade tiyena kadala piti aranda
@SanjuDilhami
@SanjuDilhami 7 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@slvikimedia
@slvikimedia 7 ай бұрын
❤️😘
@isukachathumina434
@isukachathumina434 Ай бұрын
කැකුළු හාල්ම ඕනේද....නාඩු හාල් ප්‍රශ්නයක් නැද්ද
@AngiRuwanthi-zw6pu
@AngiRuwanthi-zw6pu 7 ай бұрын
Akke mage skin eka godaaaak dry korala thiyei treeatment ekak kiyannako
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Skin ekata alo gel use karanna wathura bonna hodata me cream eka body ekata ganna 😘
@thiliniishara7574
@thiliniishara7574 7 ай бұрын
Ane akki mata mune ganna hoda normal cream ekak kiynnko.wedta yaddi ganna.adai video eka dekke.ada me cream ekat hadnwa.mata dry skin tiyenne
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux Ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤
@ChamindaKahawe-so9qk
@ChamindaKahawe-so9qk Ай бұрын
මගේ මුහුණ ට මුකුත් ගන්න බෑ. Pimpal දානවා මගේ මුහුණ only skin එකක්. පොඩි Pimpal ගොඩක් දානවා හරියට raash එකක් වගේ. මට හොඳ දෙයක් කියන්න පුළුවන් ද.
@sulochanaperera7368
@sulochanaperera7368 7 ай бұрын
Dr.rashel products hoda nadda
@NelkaRoshini-g5e
@NelkaRoshini-g5e 6 ай бұрын
Thanks akke ❤️❤️❤️😘
@user-nethunehara
@user-nethunehara 7 ай бұрын
Dark spots නැති කර ගන්න විසදුමක් කියන්නකො අක්කි.😢🙏
@user-nethunehara
@user-nethunehara 7 ай бұрын
Reply plz
@slvikimedia
@slvikimedia 7 ай бұрын
Me cream eka best a wagema kadalapiti pack elath hodai ❤️❤️
@user-nethunehara
@user-nethunehara 7 ай бұрын
@@slvikimedia thnks akki 🙏❤️
@nethuKumari-w4x
@nethuKumari-w4x 2 ай бұрын
කඩල පිටි වෙනුවට දාන්න දෙයක් නැද්ද 😊
@SajiniEkanayake
@SajiniEkanayake 5 ай бұрын
Akki ane oyage hema deyakka man balanawa. Dan goda kaleka idan. Hoda night cream ekakuth kiyanna akki budu saranai adarei menika
@N.S.K.PiyumiS
@N.S.K.PiyumiS 7 ай бұрын
Ane akkiyoo oya me viduru bothal kohenda ganne kiyannakoo
@ShehanipiyumikaShehanipiyumika
@ShehanipiyumikaShehanipiyumika Ай бұрын
Kochchara pramana walinda ganna one
@madararoshini2490
@madararoshini2490 7 ай бұрын
🥺🥺ආදරෙයි අක්කීයෝ🥺❤️මම ඔයාව ගොඩක් විශ්වාස කරනව💗
@slvikimedia
@slvikimedia 7 ай бұрын
😘😘
@VihangiNawodya-c3i
@VihangiNawodya-c3i 6 ай бұрын
Oya ara kondeta gapu thel eken konde wawila kiyala penne nh ne😊
@ShanikaMadhushani-tz4mr
@ShanikaMadhushani-tz4mr 5 ай бұрын
අක්කී මේක use කරල සෝදල ⁣අපි පාවිච්චි කරන ක්‍රීම් එක පාවිච්චි කරාට කමක් නැද්ද
@Kasu..762
@Kasu..762 7 ай бұрын
Akki sanoda night cream hodaida? bleaching da eke😢
@tharushisewwandi3110
@tharushisewwandi3110 5 ай бұрын
Ane akka kadalapiti oily skin wlta honda ndda.pimples enna blnwd
@shanikakumari7897
@shanikakumari7897 7 ай бұрын
Thanks dr..❤❤
@slvikimedia
@slvikimedia 7 ай бұрын
❤️❤️❤️
@BovindisithukiYehansahirimuthu
@BovindisithukiYehansahirimuthu 6 ай бұрын
Akki අනිවාර්යයෙන් sudu venavada ඇත්තටම
@NirmalaDesilva-tg2sw
@NirmalaDesilva-tg2sw 7 ай бұрын
Thank you dear❤
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu 7 ай бұрын
Aniwaryenma mn hadanawa dear meka.math asai natural ewa ganna
@slvikimedia
@slvikimedia 7 ай бұрын
❤️😘😘
@sasinisasini4611
@sasinisasini4611 Ай бұрын
Akki weight loss journey eka gana video ekak karanna puluwan da😊
@KavindyaSuraweera
@KavindyaSuraweera 5 ай бұрын
Anee thank you akki❤️🥺
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 404 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН