shark hunting episode 2

  Рет қаралды 164,100

Golden Fishermen SL

Golden Fishermen SL

2 жыл бұрын

Sharks are a group of elasmobranch fish characterized by a cartilaginous skeleton, five to seven gill slits on the sides of the head, and pectoral fins that are not fused to the head. Modern sharks are classified within the clade Selachimorpha and are the sister group to the rays. #sharkhunting#sharkhuntingepisode2 #මෝරදඩයම#GoldenFishermenSL #goldenfishermensl මෝරුන් යනු කාටිලේජිනස් ඇටසැකිල්ලකින්, හිස දෙපස ජිල් ස්ලිට් පහේ සිට හත දක්වා සහ හිසට නොගැලපෙන පෙක්ටෝරල් වරල් මගින් සංලක්ෂිත elasmobranch මසුන් සමූහයකි.
නවීන මෝරුන් ක්ලේඩ් තුළ වර්ගීකරණය කර ඇත
Selachimorpha සහ කිරණ සඳහා සහෝදර කණ්ඩායම වේ.🙏 Golden Flshermen SL 🙏

Пікірлер: 579
@gawaya123hjn
@gawaya123hjn 2 жыл бұрын
ඔයාලා හිතනවනම් ඕක හෙන ලොකු වැඩක් කියලා ඔයාල ගහපු ඒ පොලු පරවල් අයේ ඔයාලටම ගහගෙන බලන්න ඒක කොච්චර වේදනවාවක්ද කියල
@jukiproductions5737
@jukiproductions5737 2 жыл бұрын
මුන් වගේ කාලකන්නියෝ තමයි බන් කෑලි කැඩිලා මැරිලා යන්නෙ නොදකින්
@travelwithtony8967
@travelwithtony8967 2 жыл бұрын
ආසාවෙන් බලනව. ඒත් මාළු අල්ලන හැටි පෙන්නුවත් පොලුවලින් ගහල මරණහැටි පෙන්නන්ඩ එපා Please.
@thefinder912
@thefinder912 2 жыл бұрын
කිරි මෝරු මාලු කෑල්ලක් ගිනියන්නෙ අළුත උපන් දරුවෙකුට කිරි දෙන්න ඒ අම්මට කිරි එරෙන්න....ඒත් මෙහෙම දුක් විදින මාළුවෙකුගෙ මස් කෑවට එය සිදුවේවිද.......අනේ මන්දා .... ආගම වැරදිද ..විද්‍යාව වැරදිද....මා දෙගඩියානෙන්.....
@AmilaMaduranga-cy2ue
@AmilaMaduranga-cy2ue 6 ай бұрын
කිරි එරෙයි
@tsampath815
@tsampath815 6 ай бұрын
ඔබ කඩෙන් මිලදි ගෙන කෑවට එහි පවක් නොවන බව අවබෝධ කරගන්න ඔබ එය පවක් බව අවබෝධයෙන් කනවනම් එ පවට ඔබත් හවුල් කරුවෙක් වෙනවා මෙය මොවුන්ගේ රැකියාව උනාට අකුසලය ලැබෙනවා එක නියතයි දිනක අවබෝධයෙන් අවබෝධ කරගෙන උතුම් දර්මය සරණ ගියොත් එහි විපාකද හීණ කරන්න පවා හැකියාවක් තීනවා මතක තියාගන්න අංගිලිමාල රහත් උනා එ නිසා කරපු කිසිවක් ගැන පසු තැවිලි නොවි මේ මොහොතේ පටන් උතුම් දර්මය අවබෝධයෙන් අවබෝධ කරගෙන සසර කෙටි කරගන්න 🙏
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
මුන්ට මැරෙන්න වෙන්නෙ මෙහෙම ගුටිකාල තමයි කවදාහරි
@janithperera9717
@janithperera9717 Жыл бұрын
ඒක ඇත්ත
@lakro1234
@lakro1234 2 жыл бұрын
කොයි ලොව යන්නෙ මරණින් පස්සේ පිං පව් එනවා අපි පසුපස්සේ
@lakindumadusanka9595
@lakindumadusanka9595 2 жыл бұрын
ඇස් දෙකෙන් කඳුලු පැන්නා 😭😭
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
තවෙකෙක් පාපය ගෙවා අවසන් කරද්දි තවෙකෙක් පාපය රැස් කරයි. ලෝ දහම මෙයයි !
@malithvihanga7918
@malithvihanga7918 2 жыл бұрын
Oke papaya gewala iwara karanne oya marana malu api kawama wenna athi ne😅
@danidusenith5803
@danidusenith5803 2 жыл бұрын
Paw saththu
@amayasadamali2635
@amayasadamali2635 2 жыл бұрын
@@malithvihanga7918 මම නිර්මාංශික නිසා එයට දායක නොවෙමි !
@kkvchj
@kkvchj 2 жыл бұрын
@@malithvihanga7918 moru kanna pissuda
@malithvihanga7918
@malithvihanga7918 2 жыл бұрын
@@kkvchj 😅 pissu ne
@dimuthudananjaya6142
@dimuthudananjaya6142 2 жыл бұрын
මාලුව උඩට ගන්නකොට පව්කාරය ලෑස්ති වෙනව
@roshanravinda2363
@roshanravinda2363 Жыл бұрын
Kage lamayekda mu
@shirangarukshan3886
@shirangarukshan3886 2 жыл бұрын
කර්මයට අනුවමයි කර්ම පලය ලැබෙන්නේ ඒ සතාට දැනෙන වේදනාව කොච්චරද සංසාර ගමනෙදි ඔයාලටත් මේවගෙ ප්‍රෙති විපාක ලැබෙයි අකුසලයෙන් වැලකෙන්න
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v 2 жыл бұрын
ai එයාලට විතරක්. තොපි කන හින්දනේ උන් මරන්නේ. ඕවා කන උනුත් එක්කම තමා හැදිගෑවිලා යන්න. මෙයාලා විතරක් නෙවේ එහෙනම්
@kaveeshaupamali4263
@kaveeshaupamali4263 2 жыл бұрын
Ehema pawak wenne na . Mokada api newei ne Maranne. E minissu ne maranne. Api ithin e minissu marapu malakunak ne kanne . Eka pawak wenne kohomada
@kaveeshaupamali4263
@kaveeshaupamali4263 2 жыл бұрын
Kasun rathnayake☝️☝️☝️☝️
@gamingexpa652
@gamingexpa652 2 жыл бұрын
ඇයි ඉතින් කන්නෙ කන එක නවත්තපන්කො shiranga rukshan
@jukiproductions5737
@jukiproductions5737 2 жыл бұрын
@@gamingexpa652 උන් මරන හින්දනේ හුත්තෝ මාලු කියන දේ කන්න තියෙන්නෙ මාලු නොමර ඉදහන්කෝ එතකොටා මිනිස්සුන්ට මාලු කන්න වෙන්නෙ නැ 🖕🤣🤣
@hasinthalakshan8106
@hasinthalakshan8106 2 жыл бұрын
කොයි ලෝකෙ යන්නද බන් උබලා 🙂🥺 දසවද දෙන්නැතුව මරනවනං එකපාර මරපන්කො ඒ සතාව උනත් 🥹💔
@ADD.HIMASHA
@ADD.HIMASHA Жыл бұрын
Sirawat
@dinukchathumal1486
@dinukchathumal1486 2 жыл бұрын
කොයි තරම් වේදනාවක් ද
@samiththaraka5189
@samiththaraka5189 2 жыл бұрын
උබලගේ එකෙක්ටත් ඔහොමම පොල්ලකින් ගහන හැටි පෙන්න්පංකො අපිට බලන්න
@janithperera9717
@janithperera9717 Жыл бұрын
👍😬
@allfacreation849
@allfacreation849 2 жыл бұрын
තිරිසන්නු ටිකක්
@senarathbandarasb
@senarathbandarasb 2 жыл бұрын
No command පවු වැඩ.වෙන මොකක් හාරි deyak dala pennanda
@mihirangaudayasri8868
@mihirangaudayasri8868 2 жыл бұрын
තිරිසන්නු වගෙ අර සතට ගහන්නෙ
@skyeandstar521
@skyeandstar521 2 жыл бұрын
මෙලවදීම විපාක දෙන කර්ම ඉක්මනින් ධර්මය අවබෝධ වේවා! හොදින් ඉන්න ලැබේවා! තෙරුවන් සරණයි සත්‍ය අවබෝධ වේවා
@pasidupiyumalpiyumal5210
@pasidupiyumalpiyumal5210 2 жыл бұрын
ඒ සතා කොච්චර වේදනාවන් විදිනව ඇද්ද පොලුවලින් ගහනකොට ආය පොලිවලිම් ගහන ඒවා දාන්න එපා
@proxime-maxer7733
@proxime-maxer7733 2 жыл бұрын
😂
@rohankumara24
@rohankumara24 Жыл бұрын
Anika bn ai me chanel walin wava video karanne. Wadagath deyak gana penmahaoko
@gayashanprabashwara7815
@gayashanprabashwara7815 2 жыл бұрын
පිස්සුද මනුස්සයෝ 😖. එත් උබ වගේ පණ තියෙන,සතෙල් යකෝ. හිතක් පපුවක් නැද්ද. බුදුහාමුරුවන්ටත් මේම මාලුවෙක් දගනවලා දැකලා එක බවේක හිනා ගිහිල්ලා අන්තිමට පිරිනිවන් පාද්දි හිසේ කැක්කුමක් ආවාලු. එතකොට බුසුසාදුට එවනම් උබලට කෝම පල දෙයිද. හමබ කරන් කන්න ඔවාම කරන්න ඔනද
@d.sejan.7963
@d.sejan.7963 2 жыл бұрын
මොනපවු කාර වැවද මේ ඒ සතාව කොක්කෙන් එල්ලලා ඔලුවට පොල්ලෙන් ගහන්න තරම්
@rohanindika1637
@rohanindika1637 2 жыл бұрын
මට ඔබලට වරදක් කියන්න බෑ මොකද අපි කන නිසා තමයි මෙහෙම මාළු මරන්නෙ, ඒත් මේ‍වා වීඩියෝ කරලා ඔබලා පෙන්නද්දි ලෝකයාටම ඔබලා තිරිසන්නු වගේ පේන එකේ වරදක් නෑ. ලෝකයාට පෙන්නන්න ඔනා වගේම එපා දේවලුත් තියනවා
@bhagyahansani9072
@bhagyahansani9072 2 жыл бұрын
අහිංසක සත්තුන්ට මෙහෙම කරන එක සුපිරි වැඩක් නෙවෙයි.එ් සතාට කොච්චර වේදනාවක් අැති වෙන්න අැතිද😔
@ashenisuranga2915
@ashenisuranga2915 2 жыл бұрын
ඇත්තමයි ඔව් මෙහෙම පහර දෙන ඒව දාන්න එපා. ඔයාලට සුලු දෙයක් උනාට බලන මිනිස්සුන්ට එහෙම නෑ 🥺
@darshanaperera7368
@darshanaperera7368 2 жыл бұрын
ඒක ඇත්ත...පව්...
@janathsandamal1895
@janathsandamal1895 2 жыл бұрын
ඇත්ත.මෙිවගේ ඒවා බලන්න බෑ
@priyanthaamarasinghe9987
@priyanthaamarasinghe9987 2 жыл бұрын
Ou oya hari
@proxime-maxer7733
@proxime-maxer7733 2 жыл бұрын
බලන්න බැරිනම් නොබලා ඉන්න 😂
@dushanhaveesha2773
@dushanhaveesha2773 2 жыл бұрын
බොලාට මාලු කන්න ඇහැකි බලන්න තමයි බැරි බැරිනම් නොබල ඉදපන්
@Maxboy98091
@Maxboy98091 2 жыл бұрын
මෙච්චර වද දීලා මේ සත්තු මරන්න්න් එපා බන් මේක උබලගෙ ලමයි පවුල් වල උන් බලා ගන්න කරන රස්සවා වෙන්න පුළුවන් අපි මාලු කන හින්දානෙ මරන්නෙ වෙන්නත් පුළුවන් එත් මේක පිලිගන්න පුළුවන් දෙයක් නෙමෙ එක්කො උබලා ඔවා නොදා ඉදහන් ඒ සත්තුන්ව වද දීලා මරල ඒවා සමාජෙටත් පේන්න දානව ...ලොකෙ ස්වබාවේ මේක වෙන්න පුළුවන් habai පිලිගනින් දවසක මේවා උබලට පඩිසන් දෙනව සහදරයිනේ ...උබලා පරිස්සමෙන් බුදු සරණයී ....ජේසු පිහිටයි ...
@deshapriyacodm8419
@deshapriyacodm8419 2 жыл бұрын
අඩෝ පොල්ලෙන් ගහලා මරන ඒවා දාන්න එපා බන්💔
@maheshchathuranga1048
@maheshchathuranga1048 2 жыл бұрын
Sapa wenawa oya අපරාධකරුවන්ta
@kalindudewapriya2282
@kalindudewapriya2282 2 жыл бұрын
දුකයි බන් මාලුවාට වැඩිය උබල ගැන ඌ උගෙ කර්මය ගෙවා ගත්තා. ඒත් උබල 🥺 ආගම් ජාති ඇතෑරලා සිහියෙන් බලපල්ලා එතකොට තේරෙයි බුදු සසුනක වටිනාකම 🌎 පරක්කු නෑ තාමත් 🖤
@gamingwithriko2276
@gamingwithriko2276 2 жыл бұрын
පව් කාර හැත්ත..😒💔 උබලටත් ඕකම වෙයි..😒🖐️ දැන් එයි ඒකයි මේකයි කියන්හ්..😹💔 උන් කරන්නෙ උන්ගෙ රස්සාව කියන්...මෙ රස්සාව විතරද තිය්න්නෙහ්..😒🖐️
@gamingwithriko2276
@gamingwithriko2276 2 жыл бұрын
උබලට ඕක උනොත් තමන්වම ආදර්ශෙට ගනිම් මෝඩ හැට්ත..😒🖐️ ආගමක් නෑ මුන්ට...🥲🙌
@user-qj7bk4gt8i
@user-qj7bk4gt8i 2 жыл бұрын
Yako owata ubalata wipaka enawa pitipassen. Kiyak hari hoyagena wena rassawak karapalla. Ubala gana aththatama dukai.
@tharushiwijesinghe2167
@tharushiwijesinghe2167 2 жыл бұрын
owww
@mrnk4847
@mrnk4847 2 жыл бұрын
උබ මාලු කන්නෙ නැද්ද බන්🤔
@mrnk4847
@mrnk4847 2 жыл бұрын
@@user-qj7bk4gt8i උබ කන්නෙත් නැද්ද මාලු🤔
@erandapushpakumara6245
@erandapushpakumara6245 2 жыл бұрын
මාළු කෑම එපා වුනා
@flokigaming2469
@flokigaming2469 2 жыл бұрын
මාළු කන්නෙ na ban ada idan. Eka sareta මැරෙන්න gahapan yaluwa. සතෙකුට වුනත් mehema wada දෙන්න epa.🙏🙏🙏
@limeshakalhara1496
@limeshakalhara1496 2 жыл бұрын
අම්මෝ ඒයි එහෙම පව් කාරයෝ
@spcreation5296
@spcreation5296 2 жыл бұрын
මෙව පෙන්නුවාට ගහල මරන ඒව දාන එක දැක්කම හිතට අව්ල් ඈ
@goodlife76
@goodlife76 2 жыл бұрын
කවුරුත් මාලු කන්නැද ඒකියන්නේ 😑... රස කර කර මික්ස් රයිස් ඒම කනකොට ඕව මතක් වෙන්නැද්ද 😫. ඩෙවල් දාල බයිට් එකට , බැදල සාලයො.. ඒම ගන්නකොට ඔව මතක් වෙන්නැද්ද 🐦
@yasithajayathissa9713
@yasithajayathissa9713 2 жыл бұрын
මාලු අල්ලනව දැකල තියෙනව,ඒක සාමාන්‍යයි.ඒත් ඇයි මෙහෙම වදයක් දීල මරන්නෙ.
@goodlife76
@goodlife76 2 жыл бұрын
@@yasithajayathissa9713 ඒනම් නොබලා ඉන්න. එක්කෝ නොකා ඉන්න සරලයි පහසුයි.
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
@@goodlife76 හාල් ගන්න වී වගාකරනකොට එහෙනම් කොච්චර මැරෙනවද පොඩි පොඩි සත්තු නොදැනුවත්ව....ගොන් තර්ක ගේන්න එපා...
@janithperera9717
@janithperera9717 Жыл бұрын
@@dilshanramanayaka6760 ඒක හරි
@Go-fo5wt
@Go-fo5wt 2 жыл бұрын
ලබන ආත්මයක මේ වැඩේ කරපු අයටත් මේ අත්මෙම ඕවට රිටන් එක හම්බෙයි Ballo😢
@janithperera9717
@janithperera9717 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@puspakumarapuspakumara3890
@puspakumarapuspakumara3890 2 жыл бұрын
oyalage rashsawa tamai.a unata eth karanne pawa
@fasly6091
@fasly6091 2 жыл бұрын
Ubalath dawasaka merenne oluwata polu paarawal kaala thamai kaalakanni hethta boattuwath ekkama gilila winasha wela yanna ona ubala
@dimuthudananjaya6142
@dimuthudananjaya6142 2 жыл бұрын
මාලු කන එක වෙනයි ඔයාලගෙ රස්සාව මේක වෙනයි.මේ තිරිසන් විදිහට ගහන එක වෙනයි..තරහ ගන්න එපා විදවන්න වෙනවමයි...ඔය වගේ රස්සාවක් කරන්නෙත් පෙර පව් ඒව අඩු කරගන්නව මිසක් වැඩි කරගන්න එපා
@janithperera9717
@janithperera9717 Жыл бұрын
ඒක හරි
@vcharuka1481
@vcharuka1481 2 жыл бұрын
😖 මිනිස්සුන්ගෙ ආකල්ප කවදා වෙනස්වෙයිද මංදා පවු අහින්සක සත්තු 😖
@SF-nf7vf
@SF-nf7vf 2 жыл бұрын
පොලුවලින් ගහලා මරන්න එපා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sampathsenarathna8044
@sampathsenarathna8044 2 жыл бұрын
පවු කාරකම
@konararashmika9155
@konararashmika9155 2 жыл бұрын
Iඉදකින් තිරිසන්නූ
@lasithmalshan3499
@lasithmalshan3499 2 жыл бұрын
බලන් නම් ඉන්න බෑ ගහනකොට මොනා කරන්නද ඉතින් ලෝක සමතුලිතතාව 🥺🙏
@fahadfahoodi3712
@fahadfahoodi3712 2 жыл бұрын
Yes brother do not hit ......
@mohomawsook5865
@mohomawsook5865 Жыл бұрын
සමහරු කියනවා මාලුවට ගහන එක දාන්න එපාලු දුකයිලු මාලු කනකොට දුක නැහෙයි ලු 😂
@asith4801
@asith4801 2 жыл бұрын
Ai mewage watina saththu maranne pawu mehema karala monawada lebenne
@kavishdissanayaka8860
@kavishdissanayaka8860 2 жыл бұрын
අර වේසීගේ පුතා මොන හිතකින්ද අර සතාට ගැහුවේ.....මේ අපරාධ කාටවත් පේන්නේ නැද්ද අහිංසක සත්තූ
@gaminggamunu9996
@gaminggamunu9996 2 жыл бұрын
පව් යකෝ මේ සත්තු 🥺
@nisaladhithya697
@nisaladhithya697 2 жыл бұрын
පව් යකො
@nalakaanerathna5047
@nalakaanerathna5047 2 жыл бұрын
මෙ ආත්මෙි විතරයි උබලටත්
@akilapathiraja6275
@akilapathiraja6275 2 жыл бұрын
අඩා පාව් ඔයි ඔවා දාන්න එපා ගහන එවා
@rumeshranill7720
@rumeshranill7720 2 жыл бұрын
තුක් නොදකින්.තව සුනාමියක් ඇවිත් මුන්ව මොරුන්ටම බිලිවේවා...!
@mrnk4847
@mrnk4847 2 жыл бұрын
උබ මාලු කන්නෙ නැද්ද🤔
@user-le4zf4kc3u
@user-le4zf4kc3u 2 жыл бұрын
@@mrnk4847 මෙන්න අමන හුත්තෙක් පකෝ මේ පක්කු මාලු ඇල්ලුවේ නැත්තන් අපි මාලු කන්නේ නෑ නේද සමහර ගොබ්බයෝ කියනවා මිනිස්සු කන හින්දා අල්ලනවා කියලා ඒත් මොකක්ද මුලින්ම කරන්නේ මාලු අල්ලන එක එහෙම ඇල්ලුවේ නැත්තන් කව්රුත් මාලු කන්නේ නෑ ඒ හින්දා මේකේ පව යන්නේ ඔය මාලු අල්ලන එවුන්ට තමා
@jukiproductions5737
@jukiproductions5737 2 жыл бұрын
@@mrnk4847 කැරි පොන්නයා 🖕🤗🤣🤣
@jukiproductions5737
@jukiproductions5737 2 жыл бұрын
@@user-le4zf4kc3u මෙන්න ඇත්ත කතාව ..❤️
@zxrelations6292
@zxrelations6292 2 жыл бұрын
😚 man mas malu kanne na. 😊❤ e gana sathutui. කන උඹලා ඔක්කොම මේ පාපයට හව්ල් 😁✌️
@tharindulakmal1111
@tharindulakmal1111 2 жыл бұрын
Mokadda huththo oya supiri job ekadda
@dusinduchathum4834
@dusinduchathum4834 2 жыл бұрын
තිරිසන්නු🥺❤️
@danidusenith5803
@danidusenith5803 2 жыл бұрын
Ow bn paw
@dusinduchathum4834
@dusinduchathum4834 2 жыл бұрын
😑🖐️
@amilaherath615
@amilaherath615 2 жыл бұрын
Malu kana eka nawathnn mokadda loku malu gana witharak duka hithunam athine
@thamiffyt3546
@thamiffyt3546 2 жыл бұрын
Ow paw appa
@gaminggamunu9996
@gaminggamunu9996 2 жыл бұрын
🥺
@isharamadushani6896
@isharamadushani6896 2 жыл бұрын
E maluvata gahapu vidihata utath gehuvama therei pau easarana jivitha
@samindajayathilaka4331
@samindajayathilaka4331 2 жыл бұрын
මෙහෙම අහිංසක සතෙකුට දුකක්දීලා මරලා කාලා.. අවුරුදු 100 ජීවත් උනත් මොකටද....😥😥😥 ජීවිතේම එපා උනා මේක දැකලා.. 😢😢😢
@Diuranga
@Diuranga 7 ай бұрын
මස් මාළු කාලම නැද්ද ජීවිතෙටම එහෙමනම් මේහෙම කිවුවට අවුලක් නෑ😊
@nkcl1934
@nkcl1934 2 жыл бұрын
කාලකණ්නි
@lashikashehan3334
@lashikashehan3334 2 жыл бұрын
Kawda hari ubalath me wage maluwek wela ubalath okama sidda wewi
@tharindukawshan4188
@tharindukawshan4188 2 жыл бұрын
Pawu wada owa. 🥺❤️
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 2 жыл бұрын
මේ වීඩියෝ එක වටිනවා...ගහපු මැන්ට මොනා හරි උන දාට මේක බලල හිතා ගන්න මොකක්ද මන් කලේ කියල
@janithperera9717
@janithperera9717 Жыл бұрын
ඒක නම් සහතික ඇත්ත
@-provider6787
@-provider6787 2 жыл бұрын
අනේ ඔවු බලද්දි අපට ඒක ගැන කල කිරෙනවා
@classicband1
@classicband1 2 жыл бұрын
අපි දන්නව මරන්නැතුව මාලු එන්නෙ නෑ ගෙදර හැලියට, කොහොම මැරුවත් පව්, අපි කන නිසා තමා මරන්නෙත්, ....ඒත් අඩුම ගානෙ එකපාර ඉවරයක් කරනවනම් ඒ සතාට අඩුම වේදනාවකින් මැරෙන්නවත්....මේව බලලා කන්න එපා වෙන එකත් වෙනවා ඉතිං ...
@isharawijekoon2793
@isharawijekoon2793 2 жыл бұрын
😓
@samudrarangala8885
@samudrarangala8885 2 жыл бұрын
Ubelage thaththalata redi thibila nadda pihadaganna? Saththu marannath widiyak thiyanawa. Ponnayo wenna epa. Me channel eka kerana ekatath ekka kiyanne. Ube gedara ekekta mehema unoth hodaida?
@ravinnawodya
@ravinnawodya 8 ай бұрын
Meka nm sahenn aul bn. Puluwan nm eka prin iwar krla dnn mkk hari weapon ekk use krhan kochchara ghnwd ara sathge oluwat 😓
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 2 жыл бұрын
Pennuwe nathnam dakinne kohomada
@HiroshimaLive7007
@HiroshimaLive7007 2 жыл бұрын
මේම ගියොත් මෝරු වදවෙලා යනවා .ලොවෙත් මෝරු මරන එක තහනම් කරන්න ඕනේ
@nuwannamal9914
@nuwannamal9914 2 жыл бұрын
මෝරු මරන එක තහනම්
@sahan913
@sahan913 2 жыл бұрын
ලොකු ගනන් දීලා කන්න පුලුවන්😀 අල්ලන විදිට අවුල් කියලා කෑගහනවා😀 අනේ මෙහෙම මිනිස්සු මාලු කනවනම් මෙයාලට විතරක් නෙවෙයි😀 ඒ පව අපිටත් අදාලයි අපිට කන්න තමා මාලු අල්ලන්නෙ අපි කන නිස තාම එයාල ර්ස්සාවේ යන්නෙ අපිට මෙයාලට බනින්න බැ❤️ නිර්මාංශ අය ටිපර් වෙන්න එපා😀
@amilaherath615
@amilaherath615 2 жыл бұрын
Aththa bn
@danujarashmina8983
@danujarashmina8983 Жыл бұрын
Mun hithanne na meken jiwitha kiyak rakenawada kiyala. Boru posh seen eka danna epa bn loketa penna😡
@samanthaanura7184
@samanthaanura7184 2 жыл бұрын
ඔයාලගේ ඔය රේඩාර් වැඩ කරන විදිහට ටිකක් කියල දෙන්ඩකෝ...
@dilankalakshan413
@dilankalakshan413 2 жыл бұрын
Thopita gihin aye enna labena eka loku deyak.para haththa
@isharapramuditha9848
@isharapramuditha9848 2 жыл бұрын
සුපිරි පව්කාර රස්සාව
@livedubaicricket2057
@livedubaicricket2057 2 жыл бұрын
Report gahapan me wage kalakanni channel walata
@gemingvithkenzo2238
@gemingvithkenzo2238 2 жыл бұрын
Adooo okath jiwithayak bn maranawanam eka para marapan ohoma wadadenne nathuwa 😭😭 ubalata oka sulu deyak unata balana apita sulu deyak neweyi
@janithlakshan4526
@janithlakshan4526 2 жыл бұрын
Meka eyalage job eka ekata varadak kiyanna ba raha kara kara kana ayama thamai baninne me kollo vidina duka danne un vitharai 💖
@pasidujaysanka5013
@pasidujaysanka5013 2 жыл бұрын
මුන්ටන්ම් අයෙ ආත්මයක් නෑ
@achira5039
@achira5039 Жыл бұрын
Manussyektath a widiytama gahanna deparak hithana akak na
@randymax9089
@randymax9089 2 жыл бұрын
Ita passe mun okkoma paw sama karaganna cristhian wenawa 😂
@its_Dineth
@its_Dineth 2 жыл бұрын
මේක කොහොමද යකෝ සුපිරි වෙන්නෙ 🤬 උබලට කිසි ගානක් නැති උනාට ඒ සතාට ඒක කොච්චර දැනෙනවා ඇද්ද 😖 තිරිසන්නු 🤬🤬😡😠
@upulsamarasinghe6474
@upulsamarasinghe6474 2 жыл бұрын
Mewa...maha...paapakarma....awankawa...hithala...blnna...apita....mehema una nm..
@tharindudushan2008
@tharindudushan2008 2 жыл бұрын
Ammawa wikunm kapn oitwada hodai...
@aaelasadu2755
@aaelasadu2755 2 жыл бұрын
Patta 💖💖💖
@hashanroshitha1571
@hashanroshitha1571 Жыл бұрын
Pu yakoooo
@kaviduwa8971
@kaviduwa8971 2 жыл бұрын
මාලු අල්ලන විදිය ඕන විදිහකට දාපන් පොලු වලින් ගගහා මරන ඒවා දාන්නේ නැතුව
@randikawerasingha5435
@randikawerasingha5435 2 жыл бұрын
Henagahapiya pakayalata
@maheshlakshanchutimahi.6061
@maheshlakshanchutimahi.6061 2 жыл бұрын
Me athme gena witrak hithana un.....tkak.
@priyantharathnayaka6377
@priyantharathnayaka6377 2 жыл бұрын
Topitat mehema gahanne one pau kare hetta sik topit mehema merenne one ...
@ceylontrick9087
@ceylontrick9087 2 жыл бұрын
me wage dewal krnnepa... ubltat mekamai wenne😭😭🥺
@wasanthawo6246
@wasanthawo6246 Жыл бұрын
Malu kannath epa wenawaaa
@sennalsavinduaberathna1974
@sennalsavinduaberathna1974 2 жыл бұрын
මොන වගේ ලෝකයක්ද මේක..
@notinima8160
@notinima8160 2 жыл бұрын
නිතියේන් අවුලක් නැද්ද
@user-iq6vq9np9p
@user-iq6vq9np9p 5 ай бұрын
Ayya wada nadda kollakta
@venomff1790
@venomff1790 2 жыл бұрын
hena gahana aparada owa
@harshanawa5988
@harshanawa5988 2 жыл бұрын
Melawadima palisan denna oni okunta
@kumarawijekoon8908
@kumarawijekoon8908 Жыл бұрын
Mally oyalage vidiyoeka hodai oya vidiyo karana ekak padaee wadineda dp
@rkthariyayt9743
@rkthariyayt9743 2 жыл бұрын
මහන වෙන්න ඕන සෙට් එකක් මේ වීඩියෝ බලන කොට ඕම වෙනව😂 මුන්ට බැදල දුන්නොත් නිකන් ඉදී
@achintha3229
@achintha3229 2 жыл бұрын
අනිවා බං 😂මුන් මෙ උන් ඔය මිනිස්සුන්ට කන්න දෙනව වගේනෙ එපා කියන්නෙ
@kavineth5530
@kavineth5530 2 жыл бұрын
Tirisan hethha
@max-ob4ns
@max-ob4ns 2 жыл бұрын
Ahu una aka kohamath mRenavane oya nuka kadagena Yana akek ama Hira vela kocchara dukak vidala marenava adda
@mspk8380
@mspk8380 2 жыл бұрын
සුපිරි සුද්දා
@gamingmiyuru2463
@gamingmiyuru2463 2 жыл бұрын
ammage redda
@pawanathuraliya...647
@pawanathuraliya...647 2 жыл бұрын
යකෝ ඕව උඹලට පහසු දේවල් උනාට....මරන විදිහ දාන්න එප....ඒක අපිට බලන් ඉන්න බෑ.....🤬
@hasithalakshan2372
@hasithalakshan2372 2 жыл бұрын
නොබලා ඉදපන්කො එහෙනම්
@jukiproductions5737
@jukiproductions5737 2 жыл бұрын
@@hasithalakshan2372 අම්මට මාලු කාරයෙක්ද දුන්නෙ? 🤣🤣🖕
@indikapiyantha5238
@indikapiyantha5238 2 жыл бұрын
පොලුපාරවල් තරම.අඩේ ඕකෙන් එකක් කාලා බලපන්කො උබල එකෙක්😒.ඒ පොල්ලෙ සයිස් එක 😥😥 ඉබලට සාප කරලා පව් කරගන්න මන් කැමති නෑ ඔව්වා ගෙවන්න ගියාම දැනේවි😥😥
@kaweeshasandumini2331
@kaweeshasandumini2331 2 жыл бұрын
Oyalage job aka thamai meka...jiwath wennath job akak karanna oni thamai.ath ohoma dewal karala video karala sathutak labanna tharam ane mnda a madiwata minissunata pennath dala ...ilaga athme oya dema wenna puluwan neda thamange jiwithetath..... pawkara weda...
@gamingsanu3023
@gamingsanu3023 2 жыл бұрын
මාලු කනවා තමා . ඒත් ඔහොම
@tharushiwijesinghe2167
@tharushiwijesinghe2167 2 жыл бұрын
paww karayoooooo...........owa gewa ganna bariii karuma
Shark hanting episode 1
23:28
Golden Fishermen SL
Рет қаралды 365 М.
TUNA FISH UNLOADING FROM BOAT TO EXPORT COMPANIES
13:39
SL Fisherman
Рет қаралды 292 М.
How I prepare to meet the brothers Mbappé.. 🙈 @KylianMbappe
00:17
Celine Dept
Рет қаралды 26 МЛН
ISSEI funny story😂😂😂Strange World | Magic Lips💋
00:36
ISSEI / いっせい
Рет қаралды 168 МЛН
OMG 😨 Era o tênis dela 🤬
00:19
Polar em português
Рет қаралды 6 МЛН
Why? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 38 МЛН
අම්බලන්ගොඩ සුපිරිම පරව් කන ස්පොට් එක 😮👣🇱🇰
19:24
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 182 М.
shark hunting episode 3
9:57
Golden Fishermen SL
Рет қаралды 643 М.
Hunting a giant tiger shark I SLICE
10:15
SLICE
Рет қаралды 12 МЛН
tuna fishing line part 1
23:20
Golden Fishermen SL
Рет қаралды 945 М.
Sword fish episode 1
22:33
Golden Fishermen SL
Рет қаралды 181 М.
Sri Lankan fishermen Rohana
23:35
Golden Fishermen SL
Рет қаралды 210 М.
How I prepare to meet the brothers Mbappé.. 🙈 @KylianMbappe
00:17
Celine Dept
Рет қаралды 26 МЛН