TUNA FISH UNLOADING FROM BOAT TO EXPORT COMPANIES

  Рет қаралды 291,902

SL Fisherman

SL Fisherman

2 жыл бұрын

This video is about tuna fish unloading from boat to export companies.
My Other Videos
GIANT YELLOWFIN TUNA CUTTING SHOW
• GIANT YELLOWFIN TUNA C...
Ice Loading Process To Fishing Boat
• Ice Loading Process To...
#Fishunloading
#Tunafish
#Tuna

Пікірлер: 124
@shashinthachathuranga9579
@shashinthachathuranga9579 2 жыл бұрын
සුපරි අයියා අපි නොදැකපු ධීවරයන්ගේ ජීවිතේ අපට ලස්සනට පෙන්නලා දෙනවා ඔයා...❤️ ගොඩක් ආසාවෙන් දාන වීඩිඕ බලන්නේ නොදන්න මේකෙන් බලලා දැනගන්න පුළුවන් ❤️😘😘
@kaveeshamihiranga162
@kaveeshamihiranga162 2 жыл бұрын
ප්‍රසන්ට් කරන විදිය පට්ට මචං
@vasanthakumara1974
@vasanthakumara1974 2 жыл бұрын
සහෝ.... කෙලවල්ලොන්ගෙ බොකු බඩවැල් අයින් කරලද තියෙන්නේ බෝට්ටුවේදි.... නැත්තම් ඒ මොකුත් අයින් නොකරම බෝට්ටුවේදිම අයිස් ගහනවද? Export එකට company යවපුවහම reject වෙන මාලුන්ට මොකද කරන්නේ.... සුපිරි හොදේ.... VK left broo... ආයෙ ලංකාවේ නෑ.... ජයවේවා සහෝදරයා... අයියවත් මතක්කරන්න... ❤️❤️❤️💪✌️✊
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@slfisherman No problem buddy…. Always love you 😍 💪💪💪✌️
@Ami_S96
@Ami_S96 2 жыл бұрын
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ..❤
@chamindurangana196
@chamindurangana196 Жыл бұрын
ක්‍රිකට්නම් ක්‍රිකට්, මාළුනම් මාළු, බෝට්ටුනම් බෝට්ටු, ඔයානම් යකෙක් තිසර පෙරේරා අයියේ 😘😘😘
@slfisherman
@slfisherman Жыл бұрын
මල්ලි කවුද බන් මේ ,අදුරගන්න බැහැනේ මට....🤔
@chamindurangana196
@chamindurangana196 Жыл бұрын
@@slfisherman මන් ඔයාගේ හොඳ ප්‍රෙක්ෂයෙක්. මේ චැනල් එකට සබ් 10000 වෙන්නත් කලින් ඉඳන් මන් අයියේ වීඩියෝ බලනවා. දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර හම්බ උනා. ඔයාගේ communication skills පට්ට. Voice එකත් පට්ට. දිගටම කරගෙන යන්න. ඔයාගේ look එක තිසර පෙරේරාගෙ වගේ. ඒකයි ඔයානම් යාකෙක් තිසර පෙරේරා අයියේ කියල කිව්වෙ 😁
@slfisherman
@slfisherman Жыл бұрын
අනේ බොහෝම ස්තුතියී මල්ලී ඒ ආදරේට...💜️🙂
@KaltrexDrNo
@KaltrexDrNo 2 жыл бұрын
I am Tuna Fisherman in Boston. Nice to see fly baits. Can you show actual fishing part.
@treavostephan4204
@treavostephan4204 2 жыл бұрын
Wonderful work brother 🔥
@islandfishing
@islandfishing 2 жыл бұрын
මල්ලි ඔයා ලස්සන වෙලා නේ 😊
@user-vg3gd5xs3x
@user-vg3gd5xs3x 2 жыл бұрын
හැමදාම වෙනස් වීඩියෝ එකකින් අලුත් දැනුමක් ලබා දෙනවා. ඔයත් දැන් ලස්සන වෙලා. පුලුවන්නම් කොලිටි චෙක් කරන වීඩියෝ එකකුත් අපිට දෙන්න කෝ supiri
@isurusampath5530
@isurusampath5530 2 жыл бұрын
Api kawadawath nodekapu pethi pennanawata බොහොම ස්තුති .hoda pehedili kirimak.anagathe suba wewa
@spn5579
@spn5579 2 жыл бұрын
එක පට්ට බන් අයියේ .
@dishigurl8487
@dishigurl8487 Жыл бұрын
Great job... keep it up❤️
@shashikarukshan9897
@shashikarukshan9897 2 жыл бұрын
Patta mcho👍👍👍👍
@chandanadilshan8080
@chandanadilshan8080 11 ай бұрын
දික්කොවිට හාබර් එක ආගිය හිටපු තැන ...❤️
@slfisherman
@slfisherman 11 ай бұрын
ජයවේවා..💜️🙂
@pamindunarangoda5726
@pamindunarangoda5726 2 жыл бұрын
නියමයි !!
@dushansamaranayake9192
@dushansamaranayake9192 2 жыл бұрын
Wooow Super Video Clip ...!!!!
@dilshanliyanaarachchi
@dilshanliyanaarachchi 11 ай бұрын
Kollo ela ah ubata mathaka nadda ah liya kandy wala , ela kolloo wda niymata krnwa
@slfisherman
@slfisherman 11 ай бұрын
Adeee mkda mthke nththe...sahodrya neh uba mge...😍💜️
@familyadventuresindubai7328
@familyadventuresindubai7328 Жыл бұрын
👏wow.... It's big tuna
@dilumarosh6302
@dilumarosh6302 Жыл бұрын
Good video machn 👌keep going 👊
@sudeshms
@sudeshms Жыл бұрын
Great job keep it up
@nidukprasad7540
@nidukprasad7540 Жыл бұрын
මම සෑහෙන දවසක ඉදන් මේයාගේ වීඩියෝ බලනවා .අපිට වඩ ධීවරයන්ට කරන සේවය හින්ද එයලා මෙයාට ගරු කරන්න ඕනා .ඒ මිනිස්සු කවුද කියල මෙයා තමා අපිට පෙන්නන්නේ .කොච්චර දුෂ්කර ජීවිතද ඒවා
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Eth may ahinsaka minisunta, samajaye kiyane malu karaya kiyala ne.
@akdjanakaperera8270
@akdjanakaperera8270 2 жыл бұрын
Thanks brother
@bigharshabigfan3553
@bigharshabigfan3553 2 жыл бұрын
Respect bro
@shanbro7192
@shanbro7192 2 жыл бұрын
nice job good luck 💯💯💯❤️
@slstats7948
@slstats7948 Жыл бұрын
නියමයි 💎😃
@roshantharanga8124
@roshantharanga8124 Жыл бұрын
Ela ela brother
@shana1462
@shana1462 2 жыл бұрын
Bokka video ekak Danko oke gihin Malu Alana eka balanna asai bro ..bahudina video ekak karanako 🙏🙏🙏🙏🙏
@manke7562
@manke7562 Жыл бұрын
නොදැකපු දේවල් ස්තුතියි
@sanjujusbar4497
@sanjujusbar4497 Жыл бұрын
සුපිරි සුපිරි
@seaworldz5829
@seaworldz5829 Жыл бұрын
Fishing famous one ND only tamilnadu fishermans ♥️♥️♥️♥️
@slfisherman
@slfisherman Жыл бұрын
💜️
@ranjanmahesh5579
@ranjanmahesh5579 7 ай бұрын
Super
@slfisherman
@slfisherman 7 ай бұрын
Thanks a lot...🙂❤️
@akashrashmika6808
@akashrashmika6808 Жыл бұрын
Ela bn thanks
@shafnishafni7900
@shafnishafni7900 2 жыл бұрын
Lassanai video eka Australia yanna berida 🤣🤣
@harshas1720
@harshas1720 Жыл бұрын
Supiri macho api nodakapu dewall apita pennuwata..❤️❤️👌🔥
@raththacreation
@raththacreation 2 жыл бұрын
ela saho.
@lalithwarnasooriya5397
@lalithwarnasooriya5397 2 жыл бұрын
බෝට්ටු කරවල ගැනත් video එකක් කරන්න
@thilankarunarathna358
@thilankarunarathna358 2 жыл бұрын
Ela brother ai අල්ලන මලුන්ගෙ වරල්කපන්නෙ අයි?
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
අතිවිශිෂ්ඨයි ..! තොරතුරු සැපයුවාට ස්තුතියි .!🙏🙏🙏👍🍕
@slfisherman
@slfisherman Жыл бұрын
🙂🤝💜️
@wdinethlakshitha117
@wdinethlakshitha117 2 жыл бұрын
Superb
@lasa9890
@lasa9890 2 жыл бұрын
ලංකාවෙන් මාලු අල්ලලා තත්ව පරික්ශාවකට ත් ලක් කරලා තමයි රටවල් වලට මාලු යවන්නෙ...එයාලා කන්නෙ අපෙ රටෙන් අහුවෙන හොදම මාලූ..එතකොට අපි කන මාලු? ලංකාව ගැන හෙනම දුකයි
@madusankagggg7729
@madusankagggg7729 2 жыл бұрын
hoda video ekk puluwannam sathiyakata eka video ekkwath danna bro api asawen oyage video balanne ekmanatama 50k gamu bro
@chandimaprasad
@chandimaprasad 2 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥
@shavigimhana5059
@shavigimhana5059 2 жыл бұрын
අපිටත් අවා බ්ලු පින් ටුනේක්
@sunildewa5046
@sunildewa5046 Жыл бұрын
Tnz for u.
@hewapasgodagechaminda4554
@hewapasgodagechaminda4554 2 жыл бұрын
නියමයි
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
thanksss
@tharindukumara1240
@tharindukumara1240 2 жыл бұрын
Ado milindaya ne inne ara bara liyanne...adarei bro
@nipunajayasundara2112
@nipunajayasundara2112 2 жыл бұрын
අයියේ ඔය ලොකු මාලු අල්ලන්ඩ ලෝන් දාන හැටි වීඩියො එකක් කරන්ඩකෝplz🥺🥺
@akashvihanga1852
@akashvihanga1852 Жыл бұрын
අයිස් වල කොච්චර කල් තියාගන්න පුළුවන්ද බ්‍රො
@dollars614
@dollars614 2 жыл бұрын
බෝට්ටුවෙ ගිහින් අල්ලන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ?
@Movieshortsplu
@Movieshortsplu 2 жыл бұрын
හුග දවසකින් මූන දැක්කේ@@✌✌👍👍
@judithmariun3667
@judithmariun3667 11 ай бұрын
👌 නියමයි.......
@slfisherman
@slfisherman 11 ай бұрын
බොහෝම ස්තුතියී..💜️🙂
@kavinduperera6970
@kavinduperera6970 2 жыл бұрын
Boat ekak hadana widiya,kohomada field ekata yane e wisthara dala Vedo ekak one aiye 🤘
@kavinduperera6970
@kavinduperera6970 2 жыл бұрын
Thanks aiya broo 🥰💚
@kavinduperera6970
@kavinduperera6970 2 жыл бұрын
Buisnes field ekata Yana widiayth onee🤘
@lalithwarnasooriya5397
@lalithwarnasooriya5397 2 жыл бұрын
හොදම කරවල තොග නිෂ්පාදනය කරන අයගේ contact numbers දාන්න ,විත් video
@user-on2tc5og2d
@user-on2tc5og2d 10 ай бұрын
Muhudu යනවා kiwwata api danan hitye naha විස්තර ඔයාට ගොඩක් ස්තුති
@slfisherman
@slfisherman 10 ай бұрын
🙂💜️
@nadeeshadilshan1159
@nadeeshadilshan1159 2 жыл бұрын
මේ අන්තිමට ඉන්නේ අපේ සුරංග අයියා නේද. ඉරනවිල
@lahirupradeep5815
@lahirupradeep5815 2 жыл бұрын
Me wage ekaka masayak yanda. video ekak aran emu episode widiyata
@WWASHIYA
@WWASHIYA 2 жыл бұрын
❤️❤️
@nabiajulia5678
@nabiajulia5678 2 жыл бұрын
Maruuuuiii
@R.E.X.GAMiNG
@R.E.X.GAMiNG Жыл бұрын
Malu baana vidiya ekk one
@slfisherman
@slfisherman Жыл бұрын
Me malu bana video ekk thma..hrytma kona wage ekkada ona..🙂
@vikasitharanasinghe2995
@vikasitharanasinghe2995 2 жыл бұрын
😍😍
@krishanwickramarathna2846
@krishanwickramarathna2846 2 жыл бұрын
Good
@nadeeshanrandika5362
@nadeeshanrandika5362 2 жыл бұрын
❤❤❤❤❤❤
@kmg9802
@kmg9802 Жыл бұрын
👍
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Rate Honda kama kanne Pitarata aya vithrai
@chathuranga7295
@chathuranga7295 2 жыл бұрын
First view
@wasantharatnayaka8310
@wasantharatnayaka8310 Жыл бұрын
👍👍👍👍👍👍👍
@sltiktok2433
@sltiktok2433 Жыл бұрын
Api kana katta danne api ♥️🌸 me wage ewa pennana eka hodai call ekak ganna ba signel na battey na masa ganak hariyata kamak nthuwa muhuda madde inne
@yohandulipsilva2927
@yohandulipsilva2927 2 жыл бұрын
❤️❤️🤜🤛
@nuwanpriyankara4027
@nuwanpriyankara4027 11 ай бұрын
🔥👍
@slfisherman
@slfisherman 11 ай бұрын
Thank you....😍
@anndevika1605
@anndevika1605 Жыл бұрын
May wage loku barakuth daragena masa ganan bottuwa muhude thiyan inna eka th parthiharyak
@vishvaravishan6945
@vishvaravishan6945 Жыл бұрын
Ai hama maluwage walige paththak kapala thiyenne
@rasikafernando9307
@rasikafernando9307 Жыл бұрын
Hello SL Fisherman
@vishalr4551
@vishalr4551 2 жыл бұрын
Kopporu malu gana wedi ai ??
@vishalr4551
@vishalr4551 Жыл бұрын
@@slfisherman ah hri hri .alut video ekakin hambuwemu
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 6 күн бұрын
අපි මාලු කොලිටි කරනවා. කටු අඩු මාලු රසවත් මාලු. ගොඩක්ම සුද්ද කරන්න ඕන මාලු. අනේ මාලු ඔක්කොම හොදයි උන්ට පාඩුවේ ඉන්න දීපල්ලකො කියලා තමයි මාලුවො කියන්නේ. මොකද අපි බොල්ට් කරපු වැරැදි අ පිං නොවෙයි වැරදි කරන්නෙ මිනිස්සු න්ට නොමිනිසුන්
@shehansl2602
@shehansl2602 Жыл бұрын
♥️
@judeholloway9548
@judeholloway9548 4 ай бұрын
Apitath aasai ohe jobe nedda apita
@Pawantha.
@Pawantha. 2 жыл бұрын
Aiyye bili pittak padam karanawa widiha dannako
@ruwanjayawardana8641
@ruwanjayawardana8641 7 ай бұрын
ආසයි බොට්ටුවක් පදවද්දි තවත් බොට්ටුවක් එක්ක කථාකරන විදිහ අහන්න
@slfisherman
@slfisherman 7 ай бұрын
තියනවා විඩියෝ එකක් මං ගේන්නම්කෝ ..😍
@pchelplk
@pchelplk 2 жыл бұрын
Description eke link ko bn ?
@pchelplk
@pchelplk 2 жыл бұрын
@@slfisherman it's okey machn
@user-bg9sp5ce6r
@user-bg9sp5ce6r 6 ай бұрын
Walige keellak kapala thiyenne ei
@slfisherman
@slfisherman 6 ай бұрын
Ekama peththtta ice ghnna lesi wenna
@anilpriyadarsha7641
@anilpriyadarsha7641 Жыл бұрын
අපිටත් යන්න බැරිද මලු අල්ලන්න
@prasangagamin4942
@prasangagamin4942 2 жыл бұрын
අයියේ ඉස්සෝ කූනිස්සෝ අල්ලන වීඩියෝ එකක් විජහට ගේන්නකෝ අනේ plese අයියේ
@prasangagamin4942
@prasangagamin4942 2 жыл бұрын
එතකොට මොන කාලෙද කූනිස්සෝ අහුවෙන්නෙ
@prasangagamin4942
@prasangagamin4942 2 жыл бұрын
කූනිස්සෝ වේලල විතරයි නේද කන්නෙ
@mohamedMohamed-kn8um
@mohamedMohamed-kn8um 2 жыл бұрын
Is this Yellow fin tuna fish.
@sudheerakulathunga2703
@sudheerakulathunga2703 2 жыл бұрын
ධීවරයෝ නිදාගන්ට කාමර තියෙනවද
@razeekahqa7285
@razeekahqa7285 2 жыл бұрын
OYALA NAM HODA KARAWALA GANNAWA ATI APATA T DE NAWADA😄
@RARVOLGS864
@RARVOLGS864 Жыл бұрын
මාළු දැක්ක ගමන් මාළු කූරියක් අරන් ටිකක් තෙල් දාලා ටිකක් දුමට වෑලලා ආය තෙලට උයල කන්න තිබ්බානම් ආයෙ මොනවාද 😝
@ranvirrox5847
@ranvirrox5847 Жыл бұрын
Sulochana ko 🤔
@madhurasenevirathne
@madhurasenevirathne 2 жыл бұрын
ඇයි ඒ අයියෙ ගොඩක් මාලුන්ගෙ පිටිපස්සෙ වරලෙ යට පැත්ත කපලා තියෙන්නෙ?
@madhurasenevirathne
@madhurasenevirathne 2 жыл бұрын
@@slfisherman ආහ් හරි අයියෙ
@shashin_malli
@shashin_malli Жыл бұрын
මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා අලුත් මාලු කිව්ව ඇහුනා අලුත් නම් තමයි ඒත් අලුත්ම මාලු ඕන නම් දොඩම්දූව වැලිගම මිරිස්ස වගේ තැනකින් කොස් ඔරුවකින් මාලු ගන්න අහුවෙලා පැය දෙකෙන් තුනෙන් ගොඩ ප්‍රෙශ්ම මාලු තමා
@travelwithyugantha
@travelwithyugantha Жыл бұрын
Praneeth
@shankarthala5783
@shankarthala5783 2 жыл бұрын
😍💓
@jnkchannel8384
@jnkchannel8384 2 жыл бұрын
මොකද මේ කෙලවල්ලන්ගෙ වලිගෙ එක පැත්තකින් කපල තියෙන්නෙ
@maduralakmal6593
@maduralakmal6593 Жыл бұрын
Bs
@wajiraperera9196
@wajiraperera9196 Жыл бұрын
රටේ මිනිස්සුන්ට හොද මාළු කැල්ලක් කන්න නැ. සේරම පිටරටට.. ගේන ඩොලර් දේශපාලුවෝ කනවා
@craftbornart6537
@craftbornart6537 2 жыл бұрын
කරන කළ පව් මිරිය මී සේ විදින කළට දුක් ..................................... උපදින උපදින ආත්මයක් පසා දුක් විද අකාලයේ මැරෙන්න සිදු වීම මොන තරම් අභාග්‍යයද්ද???????????
@susanthajayasinghe9124
@susanthajayasinghe9124 Жыл бұрын
පපයා
@chandrikadissanayake6582
@chandrikadissanayake6582 Жыл бұрын
Ooooppppppp⚠️️pp⚠️️ppooojuuyyw
@wasanthikumari544
@wasanthikumari544 Жыл бұрын
පාපකර්ම
@airanganijayalath1799
@airanganijayalath1799 2 жыл бұрын
Good.vidiyo.san
මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ  අත්දැකීම්
49:45
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 435 М.
Let's all try it too‼︎#magic#tenge
00:26
Nonomen ノノメン
Рет қаралды 32 МЛН
Kitten has a slime in her diaper?! 🙀 #cat #kitten #cute
00:28
Этого От Него Никто Не Ожидал 😂
00:19
Глеб Рандалайнен
Рет қаралды 10 МЛН
අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....
33:16
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 157 М.
Amazing Freshwater Fish Market In Sri Lanka 🇱🇰
28:40
SL Fisherman
Рет қаралды 253 М.
$1,000,000.00 FISH {Catch Clean Cook} GIANT BlueFin TUNA!!!
20:10
deermeatfordinner
Рет қаралды 29 МЛН
Amazing Seine Net Catch Half Ton Of Fish | Seine Net Fishing
24:02
SL Fisherman
Рет қаралды 810 М.
Let's all try it too‼︎#magic#tenge
00:26
Nonomen ノノメン
Рет қаралды 32 МЛН