Kehelpathdoruwa|කෙහෙල්පත්දෝරුව|Eastern Knuckles Camping |Sri Lanka| Hiker 360

  Рет қаралды 6,744

Hiker 360

Hiker 360

Жыл бұрын

කෙහෙල්පත්දෝරුව කියන්නෙ නකල්ස් කදු පංතියෙ නැගෙනහිර අන්තය කිවුවොත් නිවැරදි. ඒ වගේම මේ පරිසර පද්ධතිය කදුකර වියළි කලාපයට අයිති වෙනවා.උඩුදුම්බර ,කලුගල ගම්මානය මැද්දෙන් දිවෙන කටුක මාවත 15km පමණ දුරක් ගන්නවා.
කටුක කියන්න හේතුව ඇත්තට ගිහිල්ලම ගන්න ඕන අත්දැකීමක්. ඉස්සෙල්ලම්ම හමුවන යහන්ගල දර්ශනයත් එතන ඉදල ඉරුනු කෙහෙල්පතක හැඩය ගන්න කෙහෙල්පත්දෝරු කදු වැටියෙ දර්ශනයත් අතරමග හමුවන කණවිද්දාගලත්⛰ ගමනේ තෙහෙට්ටුව නිවනවා.
ගමන අසීරු🥵 නසාවෙන්ම යහන්ගලට බොහෝ දේශීය සංචාරකයො ගියත් කෙහෙල්පත්දෝරුව මුදුනට යන්නෙ ඊට වඩා අඩු ප්‍රමාණයක්.
කෙහෙල්පත්දෝරුව මුදුනට ගියාම වටේටම පෙනෙන ඉමක් කොනක් නැති දර්ශනය🏞 ගමනේ සියලු විඩාවන් ක්ෂනයකින් නිවන්න සමත් වෙනවා. ගල් තුනෙන් පටන් ගත්තම මීමුරේ, සුදුගල, රිවස්ටර්න්, නකල්ස්වල ම ගොම්බානිය, තුන්තිස්ගල, යකුන්ගෙහෙල වගේම තවත් බොහෝමයක් කදු පහසුවෙන්ම බලා ගන්න පුලුවන්; ඒ වගේම මහියන්ංගනය පැත්තට වෙන්න තියන වැව් දාමයත්.
මේ කටුක නමුත් සුන්දර සම්පූර්ණ ගමනත්🗺 එක්කම කෙහෙලෙ උඩ ගත කරපු ඒ රාත්‍රියත්🏕, උඩට පෙනෙන සියලු දේත් අරගෙන එන මේ වීඩියෝ එක, hiker 360 ප්‍රේක්ශක ඔයාට ආදරයෙන් 💚.
ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා📝.
මේ වගේම තවත් සුන්දර, ත්‍රාසජනක ගමනාන්ත කිහිපයක රූප රාමු..
ග්‍රේට් වෙස්ටන්- • Great Western|ග්‍රෙට් ...
ඉදල්ගස්හින්න- • Idalgashinna|ඉදල්ගස්හි...
දියලුම ඇල්ල- • Upper Diyaluma|උඩ දියල...
------------------------------------------------------------------------------------------------
Iphone 12/Xs
Mavic mini
Insta 360 One x2
Adobe premier Pro
#knuckles #kehelpathdoruwa 🌿#little #everest #yahangala #bedrock #kanawiddagala #visitsrilanka

Пікірлер: 83
@hiker3602
@hiker3602 16 күн бұрын
බලන්න, මේ සොබාදහම මොන තරම් චමත්කාරජනක ද සුන්දරද, ඒ සුන්දරත්වය විඳින්න යන ඔයාත් ඒ වගේම සොඳුරු කෙනෙක් වෙන්න. ඔයාගෙ අතින් මේ පරිසර පද්ධතියකට නොදැනුවත්ව වත් වරැද්දක් නොවෙන්න වග බලා ගන්න. කුණු බිඳක් නොහෙලන, ගහ කොළ නොසිඳන පරාථකාමී පුරවැසියෙක් වෙන්න. එදාට ඔයත් සොඳුරු සංචාරකයෙක් වෙයි. ❤🙏
@dasunkaldera782
@dasunkaldera782 8 ай бұрын
ට්‍රිප් පිස්සොන්ගෙන් තමයි මුලින්ම කනවිද්දාගල වීඩියෝ එක බැලුවේ..ඒත් උඹලගේ වීඩියෝ එක බලද්දී උබලා බහිනකම් ඇගේ ලේ වතුර වෙලා හිටියේ..කියන්න වචන නෑ..මරු කටකට ගිහින් ආවා වගේ තමයි..යක්කු ටිකක් උබලනම්❤
@hiker3602
@hiker3602 8 ай бұрын
Thanks bro 😍🤜🤛
@buddhikajayawardana
@buddhikajayawardana Жыл бұрын
සුපිරියක් මම උබයි නලින්දයයි තව pubg ගහල set උන කොල්ලො දෙන්නෙකුයි එක්ක පළවෙනි camping එක ගියෙ නාරංගල... දිගටම කරගෙන පලයල්ලා❤❤❤ ආයෙ සෙට් වෙමු දවසක සුපිරි කන්දක් නගින්න🔥🔥🔥 මේ life එක තමයි පට්ටම ආතල්. එකග එවුන් මේකට කොටාගෙන පලයල්ලා😎
@hiker3602
@hiker3602 Жыл бұрын
අඩෝ අඩෝ ඔව් නේද 💚🙌 ඒ පලවෙනි එක තමයි 💚
@sampathwickramasinghe551
@sampathwickramasinghe551 9 ай бұрын
Grate Job, Welldone....
@hiker3602
@hiker3602 8 ай бұрын
Thank you 😍
@sanjayalakmal4439
@sanjayalakmal4439 Жыл бұрын
Ala bro ada tamai 1st video aka බැලුවේ
@hiker3602
@hiker3602 Жыл бұрын
Thank you brother🧡
@wanigapurajayarathna233
@wanigapurajayarathna233 4 ай бұрын
❤ හරිම අවදානම් නෙ.
@hiker3602
@hiker3602 4 ай бұрын
Ow . Lanu nathiwa awadanam wadi
@Subo65
@Subo65 10 ай бұрын
ත්‍රාසජනකයි සුපිරිම ගමනක්. සුබ පැතුම් 🎉
@hiker3602
@hiker3602 10 ай бұрын
Thank you ❤️
@yakdessalk
@yakdessalk Жыл бұрын
great explain ! best one 💚
@hiker3602
@hiker3602 Жыл бұрын
thank you 💚
@dilandevinda
@dilandevinda Жыл бұрын
Travel karddi hemoma wage Google offline map ekak use kranwNe gamana pahasuwen ynna. Itn hemotama prayojanwat wenna gps coordinates waypoints description ekata athuLth kranna. ilaga content eke idalawath eka pahasuwak weii travel karna ayta map eka use kaddi. Good luck
@hiker3602
@hiker3602 Жыл бұрын
Good idea. Thank you
@thanujajayawardena2378
@thanujajayawardena2378 6 ай бұрын
💪💪
@hiker3602
@hiker3602 6 ай бұрын
💚💚
@sajinidimalka5831
@sajinidimalka5831 Жыл бұрын
Wow 😲
@ranjithwickramasingha1883
@ranjithwickramasingha1883 9 ай бұрын
Kolo oyla hood
@hiker3602
@hiker3602 8 ай бұрын
Beruna yantham 😀
@hasithimalka3965
@hasithimalka3965 9 ай бұрын
😍❤
@hiker3602
@hiker3602 9 ай бұрын
💚
@dasunkaldera782
@dasunkaldera782 8 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක්❤❤❤
@hiker3602
@hiker3602 8 ай бұрын
Thank you ❤️
@izzagraphics
@izzagraphics Жыл бұрын
සුපිරියක්🌼
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@anilkumara6525
@anilkumara6525 Жыл бұрын
මරු මචං ❤ සුපිරි
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@pasinduosadha310
@pasinduosadha310 Жыл бұрын
Keep it up 💪
@hiker3602
@hiker3602 Жыл бұрын
🙌
@asanthadhananjaya4239
@asanthadhananjaya4239 Жыл бұрын
Hiker❤️😎 Super
@hiker3602
@hiker3602 Жыл бұрын
💚💚
@MadMap-SL
@MadMap-SL Жыл бұрын
wow😍
@hiker3602
@hiker3602 Жыл бұрын
🙌
@madharanethmini430
@madharanethmini430 Жыл бұрын
Hiker 360 ♥️♥️♥️
@hiker3602
@hiker3602 Жыл бұрын
🙌🙌
@traveltrinco
@traveltrinco Жыл бұрын
Supiriyak
@hiker3602
@hiker3602 Жыл бұрын
❤️
@SupremoSL
@SupremoSL Жыл бұрын
Supiri😍😍
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@hasthikaellepola9232
@hasthikaellepola9232 Жыл бұрын
❤️👍🏻👍🏻👍🏻💪👏
@Babyboo848
@Babyboo848 Жыл бұрын
Woow🤩
@hiker3602
@hiker3602 Жыл бұрын
🥰🥰
@ruwanranaweera6310
@ruwanranaweera6310 Жыл бұрын
supiri ✌✌✌✌
@hiker3602
@hiker3602 Жыл бұрын
💚🙌
@yasarakodithuwakku3335
@yasarakodithuwakku3335 Жыл бұрын
👌
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@thathsaranishenali3448
@thathsaranishenali3448 Жыл бұрын
🤩😍
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@thiliniabesekara2907
@thiliniabesekara2907 Жыл бұрын
❤🔥
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@nethmirathnayake1251
@nethmirathnayake1251 Жыл бұрын
😍🔥
@hiker3602
@hiker3602 Жыл бұрын
🙌
@tharinduviraj4994
@tharinduviraj4994 Жыл бұрын
😍😍
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@kelumedirisinghe1735
@kelumedirisinghe1735 Жыл бұрын
🤘💪
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@tastefood8033
@tastefood8033 Жыл бұрын
🔥❤️
@hiker3602
@hiker3602 Жыл бұрын
💚
@husnimujeeb6612
@husnimujeeb6612 7 ай бұрын
Bro plis "kabaragala" hiking tri
@hiker3602
@hiker3602 7 ай бұрын
Will try 💚
@dinithasakun9492
@dinithasakun9492 Жыл бұрын
💚 🇱🇰
@hiker3602
@hiker3602 Жыл бұрын
❤️
@isharasandanuwan8074
@isharasandanuwan8074 Жыл бұрын
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@hiker3602
@hiker3602 Жыл бұрын
🙌💚
@user-do8lm2sv3b
@user-do8lm2sv3b 3 ай бұрын
Guide kenek onida bn ynna
@lasathrandika96
@lasathrandika96 Жыл бұрын
කනවිද්දාගල නගින එක බලද්දි ඔලුව කැක්කුම හැදුනා යකො😂❤
@hiker3602
@hiker3602 Жыл бұрын
🤭
@tharinduswijeshinge5600
@tharinduswijeshinge5600 10 ай бұрын
aiye videyo karnne gopro stik ehekinda
@hiker3602
@hiker3602 10 ай бұрын
Ne bro. Yunteng stick eka. Insta 360 cam ekata nm use krne ekata ena stick ekak
@user-do8lm2sv3b
@user-do8lm2sv3b 3 ай бұрын
Yanna awasaraganna onida,
@hiker3602
@hiker3602 3 ай бұрын
api yaddi nam awasara gatte nehe. passe giya set ekak forest eken allan gihin tibuna. awasara aran yana eka thamai hondama.
@chethanagodavita9408
@chethanagodavita9408 Жыл бұрын
අය්යෙ උඩුදුම්බර ඉදල බස් එකේ යන විදිය පොඩ්ඩක් කියන්ඩකො
@hiker3602
@hiker3602 Жыл бұрын
Ududumbarin town ekema bahinna oni. Bahina thanama wage කලුගල bus eka ghnwa. Kalugala bus eka gamata gihin anthimata nawaththana thana bahinna. Bus eken ahuwath kiyanawa. Kalugala bus eka udema tibune 7.45 ta wage
@chethanagodavita9408
@chethanagodavita9408 Жыл бұрын
@@hiker3602 thank you ayye
@azeezsama9099
@azeezsama9099 Жыл бұрын
යන්න ඉන්නේ, හැබැයි tent ගහන්න ඉඩ නැති සීන් එකක් තියනවා නේද
@hiker3602
@hiker3602 Жыл бұрын
kehelpathdoruwe uda tent ekai gahanna plwn. amaruwen 4 person tent ekakui 2 person tent ekakui gaha ganna plwn. api gahuweth ekak
@kaliduhasaranga242
@kaliduhasaranga242 Жыл бұрын
මාව එක්කන් යනෝ 😡😡
@hiker3602
@hiker3602 Жыл бұрын
යං යං නාඩ හිටිං
@sandaruwanranawaka1976
@sandaruwanranawaka1976 Жыл бұрын
❤❤❤
@hiker3602
@hiker3602 Жыл бұрын
💚🙌
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 25 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,9 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН