කුවේණිය විසූ "කපුඅටුවා" ගල් ලෙන සොයා තනියම | Kapuatuwa Cave Sri Lanka | Solo Hiker | S2 Episode 06 |

  Рет қаралды 51,556

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер: 500
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මට හිතුනෙම මේ මග ගල් පර්වතය මැද්දේ කොහොමද මේ වගේ ගුහාවක් හැදුනේ කියන එක, හරියට හාරලා වගේ, ගල පාමුලට ලෙනක් තියෙන වගක්වත් හොයාගන්න බෑ පඳුරු වලින් ලෙන වැහිලා තියෙන්නේ, එතනින් එහාට ඒ වගේම තවත් ලෙනක් තිබුණා, මේ වගේ තව තැන් ගොඩක් මේ කඳුකරයේ සැඟවිලා තියෙනවා, ගිය සතියේ විජේවීර මාමාගේ වගාබිමෙන් දීපු එළවළු ටිකෙන් කෑම හදාගෙන රෑ තනියම මේ මහා ලෙනේ ගතකරපු video එක ලබන සතියේ දෙන්නම් ( Solo Camping in a Cave |කපුඅටුවා ලෙන | ) එහෙනම් ලබන සතියෙ හම්බෙනකන් හැමෝටම ජය 🙏❤🖤🍃
@Bestbeats109
@Bestbeats109 2 жыл бұрын
👍💪🏻❤️
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Math hithanne Oka hadapu ekak e kale Satan walata ema Oka mara wedhagath wenn ethi,poddk hithanna Oka swabawika NM komda Pas oya assatama thiyenne Anika gas godak 😲arakshawata hdapu ekk Mai ,sathektawath lesiyen enn be ,sathurek enwa dekkath uda idalama shot ek dunneheki dunnakin Hari,😜gal peralannath puluwan ei ar wije kuweni film eketh thibbe😁Oya wge nidahas thenaka bawana krann ptt asai ,oyath krla blannko eka nm maara feeling ekk Wei❤️
@awidayanna6893
@awidayanna6893 2 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඕන 😍🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@rkkavinda7617 අනිවාර්යයෙන්ම එකඟයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@awidayanna6893 දෙන්නම්
@laksithalaksitha5503
@laksithalaksitha5503 2 жыл бұрын
අයියේ එපා වෙන් නැද්ද.කැමරව තියනවා.ටික දුරක් යනවා.අයේ ගෙන්න එනවා.කන්ද උඩ ගිහිම් කැමරාව තියලා එනවා.අයේ බහිනවා.අයේ නගිනවා.ඔයා මාරයි.අපිට එච්චර විඩියෝ රසවත් කරලා දෙන්න ඔයා මහන්සි වෙන තරම්.ගැම්මක් අයියේ❤️ආදරෙයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඒක manage කරගන්නවා මල්ලී මුලින් Bags අරන් ගියේ නෑ උඩ තත්වේ බලන්න නිකන් නැග්ගා , අයෙ වතුර ගේන්න උයාගන්න වැඩ ටිකට , bags Tent ගන්න දෙපාරක් විතර නැග්ගා බැස්සා එතකොට තමා video ගන්නේ
@DamithAnanda
@DamithAnanda 3 ай бұрын
​@Ceylonsolohiker godak sthuthi ayye oyata,api nodakapu lassana dewal pennanawata,oya nm dan brand ekak,oyata parisaraye sundara bawa kiyanna wachana nh kiyala kiyanwane,e wagema mata oya kawd mona wage kenek d kiyanna wachana nh,ketiyen kiwwoth oya nm patta❤❤❤adarei godak,parissmen ayye good luck ❤❤❤
@revdhammalankarathero3752
@revdhammalankarathero3752 2 жыл бұрын
බොහෝ වටින ක්‍රියාදාමයක් .යන එන ගමන බිමනෙදී සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! තෙරුවන් සරණයි ! දළදා සමිදු පිහිටයි !
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි සාදු 🙏❤❤🍃
@umeshnawagamuwa98rio3
@umeshnawagamuwa98rio3 2 жыл бұрын
උබට පිං මචන් ජිවිතේ කවමදාකවත් මේ දේවල් අපිට දකින්න ලැබෙන එකක් නෑ. ඒත් උබේ කැමරාකාචය හරහා අපි මේ දේවල් දකිනව. ඒක පිනක් මචන්. පරිස්සමෙන් ඉදපන්❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🥺❤🍃🙏
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
A kaale hitiya wiruwek merila newatha ipadila
@HasithaCJ
@HasithaCJ 2 жыл бұрын
මචං නිතරම background music දාන්න එපා. තැන තැන දාපන්. natural sound එක තිබුනම මරු. ඕන නම් අතින් කුරුල්ල‍‍ො කෑගහන natural sound දාපන්. සුපිරි video එක. ජය වේවා.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
කට්ටියගේ අදහස් නිසාමයි Add කරෙත් තව balance කරන්නම් මචන් ස්තූතියි 🖤❤
@JAY-yb3gl
@JAY-yb3gl 2 жыл бұрын
Thank you and respect අපි වෙනුවෙන් ගත්තු අවදානමට සහ වෙච්ච මහන්සියට,ලෝකෙ හොදම ආගම මොකක්ද ඇහුවොත් මම කියන්නෙ සොබාදහම කියලා.මේ වගේ වීඩියෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මලයා 🍃❤🖤
@vinukadesilva204
@vinukadesilva204 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන් තැනක් ,හරි විදියට සංරක්ෂණ වියයුතු තැනක් .බොහොම ස්තුතිය තමන්ගේ ආරක්ෂාව ගැනත් නොහිතා මෙ වගෙ ස්වභාව ධර්මයෙ අපුර්වත්වය පෙන්වනවට ❤💙🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් මේවා සංරක්ෂණය වෙන්නම ඕන 🖤❤🍃
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
යකෙක් මල්ලියා ජය වෙවා තනියම කැලයක් මැද්දෙ ❤️ මම අසම ඔයා උයන එවා බලන්න දවසක් අර වඩිය ලගම වතුර පිරුනු තටාකය ගාව පරිප්පු හොද්දයි සොයා මිට් එකයි හදලා කැවේ පට්ටම සතුටුයි පරිස්සමට
@mask726
@mask726 2 жыл бұрын
බලාගෙන යද්දී අපි ලංකාවේ දකින්න ඕනි දේවල් දැකලා නෑ ඒවා හැංගිලා වීඩියෝ එක ගොඩක් හොදයි ❤😊
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, හැමදාමත් වගේ අපේ හෙළ ඉතිහාසය ගැන, සුන්දර, දැකුම්කළු, වටිනා, දැනුම, විනෝදය, සතුට පිරුණු සුපිරි video රැගෙන එන පුතේ ඔබට 33 න් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට, සරණ, රැකවරණය, සහ ආරක්ෂාව නිරතුරුවම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා පුතේ ඔබට. රාවනා සක්විති රජතුමාගේ පිහිටයි. ආශිර්වාද වේවා.....!!!!!!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි නැන්දා ❤🖤🍃
@TravelingLocations
@TravelingLocations 2 жыл бұрын
සුපිරිමයි❤️ යන තැනක පරිස්සමින්... තනියම නිසා රිස්ක් එක වැඩිනේ... පරිස්සමින් යන්න අයියා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා 🍃❤🖤
@dinushadinu7582
@dinushadinu7582 2 жыл бұрын
අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවද .අපිට යන්න බැරි උනත් ඒ තැන් මේ විදිහට දකින්න ලොකු වෙහෙසක් දරන අයියාගේ මහන්සියත් අගය කරන්න ඔනේ.පරිස්සමෙන් බුදු සරනයි අයියා 🌳🌴🌲🎬👣
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි නංගි ❤🖤🍃
@memory_maker_
@memory_maker_ 2 жыл бұрын
යන්න බැරි ඇයි ලන්කාවෙනම් ඉන්නෙ ඕන කෙනෙක්ට යන්න පුලුවන් හැබැයි ඒක රකින්න. solo hiker අයියට ස්තුති මේවගෙ තැන් පෙන්නනවට ❤
@rashinidasanayaka7249
@rashinidasanayaka7249 2 жыл бұрын
අපේ රට මාර සුන්දරයි ♥️ ...travelling කියන්නෙ හැදුනොත් හොද කරන්න බැරි පිස්සුවක්...අයියගෙ vedio හැම එකක්ම skip නොකර මම බලනවා.. අයියෙ රඹුක්කනට කිට්ටුව තියෙනව තැනක් ...ඉහල කෝට්ටේ " මීයන් ඇල්ල " ♥️😍 එතන මාර ලස්සනයි...ඇවිත් බලන්න... All the best solo hicker ♥️♥️
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සුපිරි සහෝදරයා යන තැනක පරිස්සමින් යන්න ජය වේවා ඔබට
@funnykp4283
@funnykp4283 2 жыл бұрын
ඔයවගේ තැන්වලට යද්දි තනියම යන්න එපා මල්ලි.ඒකනම් ලොකු අවදානමක්.කෙනෙකුට අසනීපයක් කරදරයක් වෙන්නෙ කලින් කියලා නෙමෙයිනෙ.අපි මේ වීඩියෝ ආසාවෙන් බැලුවට වීඩියෝ එක ඉවරවෙනකල් ඉන්නෙ පපුව ගැහි ගැහී...ආරක්ශාව ගැනනම් ගොඩක්ම හිතන්න මල්ලී.තව එක්කෙනෙක් වත් මේවගේ ගමන් වලට එක්කන් යන්න...බුදුසරණයි..සියළු දෙවියන්ගේ පිහිට ආරක්ශාවයි...🙏🙏🙏
@KumariKumari-ex7np
@KumariKumari-ex7np Жыл бұрын
මටත් නම්.ඕක හිතුන.තනියම ගිහිල්ල වැටුන.කාට කියන්නද.අඩුම උදව්වක්වත් ඉල්ලගන්න කෙනෙක් එක්ක යන්න ඕන.හරිම අවදානම් වැඩක්
@pinky5958
@pinky5958 2 жыл бұрын
මේ ⁣සුන්දර සොබාදහම, මගේ රටට වාසනාවන් 🙏💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
❤🖤🍃🙏
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
හුස්ම අල්ලගෙන් බැලුවේ ඒ කඳු නැගීම....ඉතිහාසයේ බොහෝ දේවල් ඒ පරිසරයේ රැව් පිළිරැව් දෙනවා නොඅනුමානයි....අපිට මේ මනරම් දසුන්දසුන් බොහොමත්ම වෙහෙසක් දරා ගෙනෙන පුත් රුවනට බොහොම පින්....!! පරිස්සමෙන් ....තෙරුවන් සරණයි ...🙏❤️🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි නැන්දා 🙏❤🍃🖤
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
To be continued..🥺 යාන්තම් සති ගානක් බලන් ඉදලා කපු අටුවා ලෙනට ගියා..☺️ ඒ පිහිටීම නම් හරිම පුදුමයි..view එකත් ලස්සනයි..❤️😍 වටපිටාවෙ ලස්සන පෙන්නන මහන්සි වෙනවා වගේම ගමනෙදි තමන්ගෙ පරිස්සම ගැනත් හිතන්න යාලූ..😇 අමාරුවෙන් ගල නගින ගමන් මග නැවතිලා ලකේගල සිරි නරඹනවා..😄😄
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි යාලුවා 🖤🍃❤
@cilyrd5770
@cilyrd5770 Жыл бұрын
ඉපරිස්සමින් යන්න හරිම වටිනා විඩි ෙයා් ෙතරුවන් සරණයි ඔබතුමාට ෙබා් ෙහා්ම ස්තුතියි
@lankeshwickramarathne
@lankeshwickramarathne 2 жыл бұрын
Marama lassni sahooo ilaga video ekath mawaga lassnatama gamuuuu... adarei parissamata budusarani sahodaraya ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ආදරෙයි බුදුසරණයි 🍃❤🖤
@shamikalakshan9171
@shamikalakshan9171 2 жыл бұрын
සොබාදහම ඒක හරි පුදුමාකාරයි.වෙලාවකට අත්භූතයි.ගොඩක් දේවල් හංගගෙන ඉන්න පුළුවන් සොබාදහමට.සිරාවටම අයියේ අයියට හැමදාම රැකවරණය තියෙනව සොබාදහමින්ම.මොකද සොබාදහම රකින මනුස්සය සොබාදහමින් අනිවාර්යයෙන්ම රැක ගන්නව.මොකද අපිත් ඒ සොබාදහමේ එක කොට්ඨාසයක් විතරයි නිසා.ජය අයියේ.ලස්සන දේවල් රූපමය විදියට අපේ ඉස්සරහට අරගෙන එනවට 🍃❤️😍🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි මලයා ජය 🖤🍃❤
@lakshithamadhuranga7530
@lakshithamadhuranga7530 2 жыл бұрын
Lasssni . Thawa kauru hari ekkagen ynna aiye. Thaniyama nogihin. බුදුසරණයි 🙏🙏🙏🙏🙏 ..
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤🖤🍃
@asinthapiyumal8544
@asinthapiyumal8544 2 жыл бұрын
Video eka dankam balan hitiye .👍❤️ Gammk brother 🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි brother ❤🖤🍃
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
ඇත්තටම හිතාගන්න බෑ සොබාදහමේ මැවීම් ගැන හරි පුදුමයි..ලෙන හැංගිලා තියන විදිය හරියට වෙනම ලෝකයක් වගේ එතන.ගොඩක් අය නොයන තැන් හොයාගෙන යන එකයි solo hikerගෙ වෙනස ඒකයි අපිත් මෙච්චර කැමති..අපිටත් ඒ අත්දැකීම විදගන්න වෙන මහන්සියට ගොඩක් පිං අයියේ..ඒ වගේම ගොඩක් පරිස්සමින් බුදුසරණයි🙏💚🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🖤🍃❤
@worldentertainment983
@worldentertainment983 2 жыл бұрын
මම 6.30ට හරියටම ආව.මේක බලන්න.thanks.මේ වගේ වීඩියෝ පෙන්නනවට.පරිස්සමින් යන්න.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔන්න වෙලාවට දුන්නා 🍃❤🖤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Bohoma pin puthe oyata lankawe lassana man kawadawath dakala na punchi kale madaoeradiga duk vidinawa theruwan saranai parissamata gaman yanna
@rasikaneranjen4101
@rasikaneranjen4101 2 жыл бұрын
මං පේරාදෙණියේ.කැම්පස් එක ලගම තමයි . ඔයාගේ වැඩේට හරියන තව කන්දක් තියෙනවා අපෙ පැත්තේ..ගොඩක් ලස්සනයි . ශ්‍රී පාදය ඒ අවට කදු ගොඩක් හොදට පේන්න තියෙනවා
@madusanimadu5942
@madusanimadu5942 Жыл бұрын
siylu dewiynge arkshva labenna one.budusarani. hmdema karagnna shakthiy labenna one
@dhammikasudath3138
@dhammikasudath3138 Жыл бұрын
කොහේ ගියත් මගේ පුතේ.. ඔයාව සියලු දෙවියෝ රකීවා ... බුදුසරණයි...
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
ඔබට ස්තුති මෙවන් ස්තාන පෙන්වනවාට ඔබේ මහන්සි යට ගොඩක් ගරැ කරනවා හරිම ලස්සන නොඉඳුල් තැනක් පරිස්සමට 🌷🌹🌷🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි 💚❤🍃
@c.kpathirana4174
@c.kpathirana4174 2 жыл бұрын
ඇත්තටම ඔයත් මාර දේවල් හොයාගන්න හරිම සතුටුයි අපිට යන්න බැරි ගොඩක් තැන් ඔය විදිහට ඔයා ගිහිල්ලා පෙන්නලා ඒවායේ විස්තර කරනකොට පොදු ආසාවක් ඇතිවෙන්නෙ මේ ලංකාවේ තියෙන මේ සුන්දර පරිසරය ගැන ආඩම්බරයි මට ඔයා ගැන ඔයා යන හැම තැනකම බුදුන්ගේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා කරන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤🖤🍃
@Dr.TsheringVlogsSince2020
@Dr.TsheringVlogsSince2020 2 жыл бұрын
I can sense how a solo traveler would face difficulty in making this video. To have one clip, you must have climbed several times!!!❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you for this understanding ❤🍃🖤
@hasharamadushika8969
@hasharamadushika8969 2 жыл бұрын
අපූරැයි තෙරැවන් සරණයි ඔබට ජය 💚💚💚💚💚💚🙏🙏
@sulochanamadu798
@sulochanamadu798 Жыл бұрын
තනිවම යනගමනට සමන් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤️
@asankaupul1541
@asankaupul1541 2 жыл бұрын
Supiri malliyo yana ena gaman budu radunge trivida rathnaye pihitath siyaluma deviyange pihita arakshawath leba denna kiyala prarthana karanawa
@ruchiranamalee5018
@ruchiranamalee5018 2 жыл бұрын
හරිම ලස්සන තවත් ගමනක්.පරිස්සමෙන් මල්ලි .තෙරැවන් සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තේරුවන් සරණයි අයියෙ 🍃❤🖤
@weheragalagamaVimalajothihimi
@weheragalagamaVimalajothihimi 2 жыл бұрын
සුපිරි වැඩක් අයියා කරන දෙයක් පරිස්සමෙන් බුදු සරනයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බුදුසරණයි මලයා ❤🖤🍃
@awidayanna6893
@awidayanna6893 2 жыл бұрын
සුපිරි අයියේ😊😊මාරම ලස්සනයි😍💚ඒ සුන්දරත්වය නම් මාරයි😍💚ජය වේවා...
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා ජයම 🍃🖤❤
@lasanthikaka9509
@lasanthikaka9509 2 жыл бұрын
Pudum lassnk ,hithagnn ba ethn ehm thnk thiyei kyl ,ewge thn penna ak gn sathutui , parissmt digtm krgen ynn theruwan saranai
@wijekoonbandara6475
@wijekoonbandara6475 2 жыл бұрын
Supiri ..tisarana saranai malli
@nethmichathurya8820
@nethmichathurya8820 Жыл бұрын
අලුතින් ඔයාව හම්බ උනෙ පරිස්සමින් අයියෙ නියමයි කෙල්ලෙක් උනත් මටත් ලොකු ආසාවක් තියනව මේ වගෙ තනියෙන් traval කරන්න ඔයා නම් මාරම මනුස්සයෙක් ❤️ බුදුසරණයි
@manjulanirosh8148
@manjulanirosh8148 2 жыл бұрын
අද බලන්න පටන් ගත්තේ නියමයි මල්ලී..
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Amazing Sri Lanka natural beauty! Thank you for sharing with us. Keep it up!
@himanshasandeepa5374
@himanshasandeepa5374 2 жыл бұрын
පට්ට බ්‍රෝ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි bro 🖤❤🍃
@tektok6630
@tektok6630 2 жыл бұрын
යුද්දෙ කාලෙකට වටින ලෙනක් නෙ පිටට පෙන් නැහැ නෙ 😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🍃🖤❤
@krishanmadumadana5220
@krishanmadumadana5220 2 жыл бұрын
Danakam balabala hitiye ❤️👍💪💪💪
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🖤🍃❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
මේ අපේ රටේ සැගවුනු සුන්දරම ස්ථාන...රැකගමු අය්යා.. ♥️🌿🙏🇱🇰
@travelwithlifepartner
@travelwithlifepartner 2 жыл бұрын
ඒ සුන්දරත්වය හිතාගන්නවත් බැ. පරිස්සමෙන් ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤🖤
@nilanthajayalath2286
@nilanthajayalath2286 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති මෙ වගෙ දෙයක් බලන්න දුන්නට.ඔයා පුලුවන්නම් මෙහෙත් හොයල බලන්න kumbanachchi මන් හිතන්නෙ ලන්කවෙ මිනිස්සු 100ක් වත් ඒතනට ගිහින් නති ස්තනයක්. ස්ගවුන පුරාවිද්‍යාත්මක නගරක්
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
කොහෙද තියෙන්නේ විස්තර කියන්න
@mkdulanji7719
@mkdulanji7719 2 жыл бұрын
Excellent 👌
@sahanadhikari7070
@sahanadhikari7070 2 жыл бұрын
Solo hiker ❤️ the best traveling youtube channel in sri lanka ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thank you 🖤🍃❤
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
super super super 👊👊👊👊👊👊👊
@shashikachanaka1222
@shashikachanaka1222 2 жыл бұрын
මේ තමයි අපේ රට 😍 පරිස්සමින් අයියේ මේ වගේ විඩියො දන්න තව තවත් ශක්තිය ලැබේන්න ඔනා😍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි මලයා ❤🖤🍃
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
අම්මෝ ලණුවක් වත් නැතුව ගලේ නගිද්දි ඇගත් එක්ක සීතල වුණා මාරම අත්දැකීමක් ඒක ..ඇත්තටම ඔයාව සොබාදහම ආරක්ෂා කරනවා .. ඒ ලෙනේ පිහිටීම හිතා ගන්න බෑ .. මාරම ලස්සනයි ලකේ ගලත් එක්ක වටපිටාව 😍 ස්තූතීයි අපිටත් පෙන්නුවා ට බලගෙනම හිටියේ ..🍃❤️ බුදුසරණයි සහෝ 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🍃💚❤🙏
@damayanthidias5518
@damayanthidias5518 2 жыл бұрын
ලකෙ ගල ,මිමුරේ.,යක්ක මිමුත්තන්ගෙ ජනාවාස පිහිටි ප්‍රදේශනෙද. ඔවුන් බොහො කපු වගාව කලබව ,උතුරුමැද පලාතෙ ඔවුන්ගෙන් පැවත එන්නන්ගෙන් අසා ඇත්තෙමි.ඉතින් අටුව යනු යම් බොගයක් අරක්ශාවට තම්පත් කල තැන නෙද.කපු අස්වන්න තැන්පත් කල ගුහවක් වෙන්න බැරිද.පසුව වි තන්පත් කලා වෙන්න බැරිද.
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
@@damayanthidias5518 වෙන්න පුළුවන් ❤💙🍃
@aliyusoof2534
@aliyusoof2534 Жыл бұрын
Great effort and a very determined person. Good luck for you. As others have said pls be careful when going solo. Get some assistance Ali
@kavinduheshan5662
@kavinduheshan5662 2 жыл бұрын
මේ විඩීයො එකනම් සුපිරි♥️ ඒ පිහිටීප වගේම අනිත් දේවලුත් ජය♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි 🍃❤🖤
@chandanapatherage8865
@chandanapatherage8865 2 жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක. අපිට මේවා පෙන්නනව වගේම ඔයත් පරිස්සමින්.☝️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
💚🍃❤
@tharinduniranjan2734
@tharinduniranjan2734 2 жыл бұрын
Niyamai Jaya wewa. Ape ithihasaya dakinakota sathutui Jaya.
@-Travelvlogs-
@-Travelvlogs- 2 жыл бұрын
බුදු සරණයි පරිස්සමෙන් කොල්ලෝ 😍✌️
@Rathnakumari-p2w
@Rathnakumari-p2w Жыл бұрын
කුමාරි ඕමාන් අනේ පුතේ පරෙස්සමින් .සියළු දෙවියන්ගේ පිහිටයි .තෙරුවන් සරණයි .
@SepaliShiroma
@SepaliShiroma Жыл бұрын
මෙි වාගේ දෙවල් තවත් පෙන්වන් ශක්තිය ධෛර්යය ලැබෙිබා 🙏🙏🙏🙏❤️❤️❤️
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
පිහිටීම අරුමපුදුමයි 😯❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🖤🍃❤
@Lovelychingu.
@Lovelychingu. 2 жыл бұрын
Onna math balanoooo.... harima lassani. Oyage videos harima asawen balanne.👍🌱❤️.... me sobadahamata adren badila...
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මේ වගේ ස්ථාන පෙන්නුවාට . ඒත් , තනියම යන්නේ පරිස්සමෙන් . ආයේ යනකොට තනියට යාළුවෙක්වත් එක්ක යන්න
@asela3827
@asela3827 2 жыл бұрын
පෙර සන්සාරෙ ගියපු තැන්ද දන්නැ අයියෙ උබ නැත්නන් ඔහොම මොරාල් එකක් ❤️💪🏽🍃🍂🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
මලයා 🖤❤
@asela3827
@asela3827 2 жыл бұрын
@@Ceylonsolohiker ❤️
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
මහා ඝන බිහිසුණු වනාන්තර ගල්ලෙන් ගල් ගූහා අතරින් හූදෙකලාව එඩිතරව විමසා බලමින් වෙහෙස මහන්සිය නොබලා කැපවීම සහ ශ්‍රී ලංකාවේ මනරම් ස්වභාවික සෞන්දර්යය ලෝකයට පිලිබිඹු කරන ඔබට සියළු.දෙවියන්ගෙම දේව පිහිට දේවාශිර්වාද දේව ආරක්ෂාවම ලැබේවා. 🇱🇰👍👌💪💪 ජයවේවා.
@disnaranjani3644
@disnaranjani3644 Жыл бұрын
අහම්බෙන් dakka ara mama kenakui nandaku akka lassana wal යායක palaka bath kala wela kotala dana vedio akan patan gattha බලන්න Time me rate mama hitanne 8:30 Withra athi dan time me rate 3:30 Pahuwela, tawa බලනවා pissuwen wege Aka nam kiyanna be danana dawal Wisthra keranna be A thrm සුන්දරයි mage rata Ane oyata සියලුම dawi රැකවරණය ලැබේවා "!
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Woow, no words to describe, nature 🍀👍
@kifranando8458
@kifranando8458 Жыл бұрын
බුදු සරණායි පරිස්සමෙන් ...
@darshanaphotography4062
@darshanaphotography4062 Жыл бұрын
මේ පුංචි රටේ අපිට යන්න බැරි තැන් ඔයා ගිහින් මාර ලස්සන විදිහට පෙන්නනව පරිස්සමින් අයියෙ බුදු සරණයි ආදරෙයි♥
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
ස්තුතියි ඔබට අපිට යන්න බැරිතැන් මෙහෙම හරි බලන්න ලබා දුන්නට තෙරුවන් සරණයි🤔🙏❤🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
තෙරුවන් සරණයි 🍃❤🖤
@priyanthajayasinghe777
@priyanthajayasinghe777 2 жыл бұрын
Man hitanne sir hari nihata mani manussayek. Oyata jaya.
@isururathnathunga7725
@isururathnathunga7725 2 жыл бұрын
නියමයි සහොදර යා .පරිස්සමෙන් බුදු සරණයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා බුදුසරණයි 🖤❤🍃
@yamanwithmachan
@yamanwithmachan 2 жыл бұрын
අයියා ගොඩක් පිං කරලා තියෙනවා ඒ වගේම අපිට මෙහෙම වීඩියෝ එක්කින් හරි මේවා පෙන්නලා තවත් පිං රැස් කරනවා ❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
🖤🍃❤🙏
@deepthisewwandi2086
@deepthisewwandi2086 2 жыл бұрын
Amoo eka supiri. ❤️💚 parissamata nera aiya .budusaranai ❤️
@CROOZ-w1c
@CROOZ-w1c 2 жыл бұрын
Good job brother ❤️
@amilakumarasingha7076
@amilakumarasingha7076 2 жыл бұрын
Vidiyo එකනම් සුපිරි harima ආසාවෙන් බැලුවා obata bhooma pin නමුත් මේවගේ duskara ගමනක් යනවිට taniyama යන්න epa පරෙස්සමට bhooma istuuti budusaranai jesu phitai israel wala sita ❤❤🌹🌹🌷🌷🌷❤❤
@nadeeshakavishan729
@nadeeshakavishan729 Жыл бұрын
Intro ek cupiriyk ♥️✨
@manojsamarasinghe6927
@manojsamarasinghe6927 2 жыл бұрын
hemoma board allagena udgoshana karaddi balanna thiyena ekama channel eka oba thumage thamai,,,theruwan saranai,,,
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
මගේ දේශය ආදරෙයි මව්නී . ඔබට ජය යාමට නොහැකි දිශාවක් කරා දෑස් පින් කරා මේවා බලන්නත් 🇱🇰 ❤️ ජය ඔබට
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ජයම ❤🖤🍃🙏
@dhayasomakumarihami3453
@dhayasomakumarihami3453 Жыл бұрын
Len wala rodu asse sarpayo inna puluwan puthe. Sema deviyo Solo puthu araksha karathwa🤗
@-gupthagaweshaka445
@-gupthagaweshaka445 2 жыл бұрын
Eka maru ayye සැගවුනු තැන් සේරම හොයාගමු
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
යමු 🖤🍃❤
@pravindarathnayake1100
@pravindarathnayake1100 2 жыл бұрын
Superb Aiya ❤️🔥
@siromapriyadarshani8536
@siromapriyadarshani8536 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි පරිස්සමින් බුදුසරණයි
@nipunavlogs4398
@nipunavlogs4398 2 жыл бұрын
සුපිරි 😘💗👍
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි ❤🍃🖤
@nipunavlogs4398
@nipunavlogs4398 2 жыл бұрын
Good luck
@amith098
@amith098 2 жыл бұрын
පට්ට ,කූඩැල්ලන් ඉන්නවද brother
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
නෑ මේ කාලෙට අඩුයි
@sandesh_saranga
@sandesh_saranga 2 жыл бұрын
එකනම් පට්ට ❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ස්තූතියි 🍃❤🖤
@thilinimadushani1276
@thilinimadushani1276 7 ай бұрын
Parissamin malliyooo.budusarani oyata
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 2 жыл бұрын
Mekath eka pissuwak thamai. Gedara aya kochchara bayenda aththe. Api kamaththen baluwata.
@chamodperera6895
@chamodperera6895 2 жыл бұрын
අයියෙ මම o/l ඉවර වෙනකන් ඇගිලි ගැන ගැන හිටියෙ අයියගෙ video ටික බලන්න.කියන්න වචන නෑ අය්යෙ.මේවා දකිද්දි ඇත්තටම මට ඇඩෙනව.god bless ayye.🤝
@methulisworld
@methulisworld 2 жыл бұрын
Video eka pudumakara lassanai
@dinumedagedara2478
@dinumedagedara2478 2 жыл бұрын
The video I saw for the first time today .I thought I would say a word .We have a beautiful country. Its nature is a marvel of creation. Thank you so much for bringing that beauty. Carefully bring more videos like this ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
Thanks for sharing your idea ❤💙🍃
@ShivamShivam-vh1km
@ShivamShivam-vh1km Жыл бұрын
ගමන තනියන් ජයවේවා👍👍👍
@dumindumudalige4397
@dumindumudalige4397 2 жыл бұрын
Superb video and love it. Take care of you while hiking.
@nethsaradilshan9760
@nethsaradilshan9760 2 жыл бұрын
Ube videos patta aiya😍
@dilinidilini2112
@dilinidilini2112 Жыл бұрын
You are a loveliest character 💐
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
මේකනම් පිස්සුවක් අයියේ මෙචිචර ලස්සන රටක් තමා අපේ ලංකාවේ බයියෝ කන්නේ ඒකයි දුක 🥺සොබාදහම මවපු ඒ ර⁣ටා සුන්දර ලකේගල නම් මට නම් පිස්සුවක් 🙂🥰💘
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ඔව් මල්ලී අගයක් නැති මිනිස්සු
@sanjuboy2083
@sanjuboy2083 2 жыл бұрын
@@Ceylonsolohiker Budusrnai Ayye💕
@nimaligeethika6114
@nimaligeethika6114 2 жыл бұрын
Me කොටසේ ඉතුරු ටිකක් dannako .budusaranai.malli
@namalpushpawarna3686
@namalpushpawarna3686 2 жыл бұрын
ඉලග එක එනකල් බලන් ඉන්නෙ සහො . අනිවාර්යයෙන් කියන්න ඔනි මාරම දේයක් හිතට දනෙන්නෙ .පුදුම ලස්සනයි කියන්න වචන නා ඒ තරම් ලස්සනයි . තෙරුවන් සරනයි පරිස්සමෙන් . ඉලග එකත් ඉක්මනටම ඔනි.. 👍❤️💖❤️‍🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🍃❤🖤
@hasiyavlogs
@hasiyavlogs 2 жыл бұрын
ඇත්තටම අපේ රට කොච්චර ලස්සනයද හිතා ගන්නවත් බෑ තව කොච්චර හැංගිච්ච තැන් ඇතිද අම්මො😮❤ ලස්සනයි සගෝ උබ නම් පට්ට වාසනාවන්තයි ආදරෙයි ❤ ජය වේවා
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
බලන්න තියෙන දේවල් දැක්කම මාත් තවම කොහෙවත් ගිහින් නෑ වගේ
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 115 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,1 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 115 МЛН