බේබි සබන් හරියටම හදමු /Baby soap recipe

  Рет қаралды 66,932

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය

Жыл бұрын

ලයි ද්‍රාවණය සාදා ගැනීමට වතුර ග්‍රෑම් 148 ක් යොදා ගන්න .

Пікірлер: 140
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට හරිම පැහැදිළියි... කියලා දෙන විදිහ..❤️💐💐🙏
@trishadimadu1116
@trishadimadu1116 Жыл бұрын
ඊලග එක ආයූර්වේද ශැම්පු එකක් ඔනී මිස්..ස්තූතී මේ හැම දෙයක් වෙනුවෙන් ම❤❤❤❤
@nilakshiwitharana8569
@nilakshiwitharana8569 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස්
@slnauwa8279
@slnauwa8279 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මිය 😊👍
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt Жыл бұрын
ඔයා ලෝබ නනැතිවම හැමදේම කියල දෙනව,මගෙත් ලොකුම සිහිනයක්
@user-ue1pj3yz2n
@user-ue1pj3yz2n Жыл бұрын
Godak ආදරෙයි mis hodata kiyala denawa thank you mis
@pereraleela6890
@pereraleela6890 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මිස් මම ඔයාගේ ගොඩක් videos බැලුවා ගොඩක් උපදෙස් ගත්තා ඇයි මිස් අපි හදන සබන් වල colour වතුරට එනවා 🙏
@sumudupriyanka2802
@sumudupriyanka2802 Жыл бұрын
Apita gedaradima suwada Mal walin essential oil hada ganna berida miss
@samanthihettiarachchi4206
@samanthihettiarachchi4206 Жыл бұрын
Matath ona mis suwadA saban hadanna me awasa dewal siyallama ganna puluwan kohenda
@densilajith4027
@densilajith4027 Жыл бұрын
Mis puluwannnam vegitabal glycerin hadana hati kiyala dendako
@nirmalapamala7784
@nirmalapamala7784 7 ай бұрын
Sthuthi තෙරුවන් සරණයි
@chamindaniroshan6696
@chamindaniroshan6696 Жыл бұрын
ස්තුතියි මිස්
@tnbogahawaththa3680
@tnbogahawaththa3680 Жыл бұрын
මිස් මේ අමුද්‍රව්‍ය ගෙන්නාගන්න හොඳ තැනක් කියන්න
@HarshaniAnuradaha-oe9fn
@HarshaniAnuradaha-oe9fn 10 ай бұрын
Mis Saban ketema Hoda sain ekak Ganne kohomada Kate Udine sudupatata mid-late thiyenne ai eka nothing Kara Ganne kohomada
@user-rl8zf3jt8b
@user-rl8zf3jt8b 9 ай бұрын
ලස්සනයි මිස්
@samanthikumari2375
@samanthikumari2375 Жыл бұрын
mis..apata..berida.kade..tiyena..kohoba..saban..suwadama..ganna
@fazniha101
@fazniha101 2 ай бұрын
Sheya buttr ganna thenak kiyanakoa pls
@nayanaweerasinghe9506
@nayanaweerasinghe9506 Жыл бұрын
Soap free " Bar" akak hadana kiyala denna puluvanda?
@chandanasamarawickrama3676
@chandanasamarawickrama3676 10 ай бұрын
-දියර සබන් - ආරක්ෂිත ආකාරයටම පාවිච්චියට ගන්න හදන විදියත් දෙන්න මිස් , ස්තූතියි.
@user-dy6xk4el6l
@user-dy6xk4el6l Ай бұрын
Godaak isthuthi mis
@susilsamarawickrama2513
@susilsamarawickrama2513 Жыл бұрын
Thank you miss
@user-xk6zk4cg6c
@user-xk6zk4cg6c 11 ай бұрын
Shea butter ganne tanak kiyanne
@hansanijayaweera7686
@hansanijayaweera7686 Жыл бұрын
Butter nathuva hadana resipy ekak kiyanna mis
@samanthikumari2375
@samanthikumari2375 Жыл бұрын
ape..mis..ara..kade..suwada..saban..ganna..berida
@dimuthkumara862
@dimuthkumara862 Жыл бұрын
Thanx
@chamaraperera7382
@chamaraperera7382 Жыл бұрын
Oksaid danna oni nadda
@Sachinthana-ow2yi
@Sachinthana-ow2yi 10 ай бұрын
Wathura kochchrakatada kostik soda g kiyakda danna.pehediliawa ewa kiyannena
@gossiplanka9697
@gossiplanka9697 10 ай бұрын
Description box එකේ තියෙනවා
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
ස්තුතියි මිස් ගොඩක් වටිනවා විඩියෝ එක 🙏🙏
@dassamadu119
@dassamadu119 Жыл бұрын
Saban haduwa hodata awa thank you miss mewa kadawalata danawanam registration ekak onada
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
kzbin.info/www/bejne/qnncnKWeq6d5gMk
@dhammikawanniarachchige7307
@dhammikawanniarachchige7307 Жыл бұрын
Mis batar onimada
@dammam1255
@dammam1255 Жыл бұрын
👍
@RafeedMohamed-ly5xv
@RafeedMohamed-ly5xv 2 ай бұрын
🎉🎉🎉🎉🎉❤
@dilrukshidesilva6185
@dilrukshidesilva6185 Жыл бұрын
Clorin wathuren hadannama barida miss???
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Baha
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
ගොඩක් ස්තුතියි 👍
@hansanijayaweera7686
@hansanijayaweera7686 Жыл бұрын
Mis saban hadana sinthatikc kramaya kiyanne mokakda.avashshya deval monawadA
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
ඒකනම් කියන්න විදිහක් නෑ.හමට විෂ වෙන හින්දා.
@nazneenluthuf2133
@nazneenluthuf2133 10 ай бұрын
Jojoba oil venuvata vena mona oil pavichi karanna puluvanda
@nazneenluthuf2133
@nazneenluthuf2133 10 ай бұрын
Godak istuti
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
ගිතෙල් පාවිච්චි කරාට කමක් නැද්ද
@user-xo3bb3re6b
@user-xo3bb3re6b 6 ай бұрын
Baby soap akata water pramanaya kiyanna thankyu
@gossiplanka9697
@gossiplanka9697 5 ай бұрын
Discription box eka balanna
@richbeauty7745
@richbeauty7745 Жыл бұрын
Mis me soap eke PH eka kiyada
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
සබන් ව්‍යාපාරයකට දාන්න පුළුවන් නම් කීපයක් කියනවද මිස්
@jayanthikaththriarachchi7213
@jayanthikaththriarachchi7213 Жыл бұрын
👍🙏
@shashaana293
@shashaana293 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@radikayohansrilanka8466
@radikayohansrilanka8466 Жыл бұрын
🧡❤️❤
@dammam1255
@dammam1255 Жыл бұрын
🤠🤠
@rockstick8118
@rockstick8118 Жыл бұрын
Super great 👍👌
@sspathirana220
@sspathirana220 Жыл бұрын
Mekata api kana butter dammata kamak nadda
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
මේ රෙසිපියට බොඩි බටර් දාන්න ඕනෙ.
@user-pf6gj2up9l
@user-pf6gj2up9l 5 ай бұрын
මිස් බේබි සබන් රෙසිපියට වතුර කොපමන ප්‍ර්මාණයක්ද ගන්නෙ.කරුණකර වතුර පරිමාව දක්වන්න, ස්තුතියි.
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
Bees wexs ගන්න පුළුවන් කොහෙන්ද කියලා කියන්න මිස්
@ireshikajayawardhane
@ireshikajayawardhane Жыл бұрын
සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා
@danushkaabewikrama878
@danushkaabewikrama878 Жыл бұрын
Mis sodiyam laktes,bees wax aniwaryenma danna onida
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Ow
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i 18 күн бұрын
කොහෙන්ද මේවා ගන්නේ පුළුවන්ද කියන්න
@Kumarikumari-ch8gt
@Kumarikumari-ch8gt Жыл бұрын
ඔයා ලෝබ නනැතිවම හැමදේම කියල දෙනව
@mathsiseasy-9400
@mathsiseasy-9400 10 ай бұрын
ජොජොබා ඔයිල් දාන්නේ මොන වෙලාවේද? මේකේ කෝස්ටික් සෝඩා 65g වතුර කොච්චරකද දිය කරන්නේ. කියන විස්තර ටික පොඩ්ඩක් හරියට කියනවාද?
@gossiplanka9697
@gossiplanka9697 10 ай бұрын
Viedio eke thiyenava.discription box eke vathura pramanaya sadahan karala thiyenava
@mathsiseasy-9400
@mathsiseasy-9400 10 ай бұрын
@@gossiplanka9697 තෙල් වර්ග මිශ්‍ර කරන කොට දානව කියන්නේ ඒකත් එක්කද?
@athuaprasanna8685
@athuaprasanna8685 Жыл бұрын
වියදම වියදම දාන්නකො
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
උණුසුම් ක්‍රමයට සබන් හදන ක්‍රමය කියලා දෙන්න පුළුවන්ද මිස්
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
kzbin.info/www/bejne/qaGkd6yQgrV6m7c
@ammyammy6060
@ammyammy6060 7 ай бұрын
vathura pramanaya kochcharadha mis
@gossiplanka9697
@gossiplanka9697 7 ай бұрын
Discription box eke thiyenava
@ammyammy6060
@ammyammy6060 7 ай бұрын
@@gossiplanka9697 sthuthi
@hemajinadasa8440
@hemajinadasa8440 Жыл бұрын
❤ මෙම සබන් සදාගන්න අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබා ගත හැකි ස්ථාන කියන්න පුළුවන්ද?
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
පිටකොටුවේ බංගසාලවීදියේ කෙමිකල් කඩ වලින්
@funycat5134
@funycat5134 Жыл бұрын
mis lunu dammamath saban hai wenawa neda
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
ඔව්
@dildila7736
@dildila7736 Жыл бұрын
Babi saba.hadana uwamana.da sadahan karana
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
සබන්වල පෙන් ගන්න රටදුම්මල දාන්න පුළුවන්ද ඇග ගල්වන සබන් වර්ග වලට සුදුසුද කියන්න මිස්
@cylonewithpathumbro8648
@cylonewithpathumbro8648 Жыл бұрын
දාන ප්‍රමාණය කොහොමද අක්කෙ වතුර කීයක් දානවද සබන් වලට ගන්නෙ කෑමට ගන්න බටර්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
කෑමට ගන්න බටර් නෙමෙයි.බොඩි බටර් ගන්න
@wajiramalahemachandra2834
@wajiramalahemachandra2834 Жыл бұрын
මිස්, තෙල් රත් නොකර හදන සබන් කැටය හා රත්කර හදන සබන් වලයි වෙනස මොකක්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
ලීපේ තියලා හදන කොට ඒ උෂ්ණත්වට කෝස්ටික් ප්‍රතික්‍රියාව සිදු වෙලා අවසන් වෙනවා.ඒත් සීතල ක්‍රියා වලියෙ සබන් මාසයක් විතර යනකම් කෝස්ටික් ප්‍රතික්‍රියාව සබන් කෑල්ල තුල සිදු වෙනවා.
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
@@gossiplanka9697 💐💐💐💐💐
@chmasanka4718
@chmasanka4718 Жыл бұрын
Batter nathuwa baridha
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
බැහැ
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
කෝස්ටික් සෝඩා වෙනුවට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරනවා නම් කොපමණ ප්‍රමාණයක් දැමිය යුතු ද? ♥️♥️
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
ඒ ප්‍රමාණයම යොදා ගන්න
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
@@gossiplanka9697 ♥️♥️♥️♥️💐💐💐💐
@sithumishanaki4377
@sithumishanaki4377 Жыл бұрын
වතුර කොච්චර ගන්න ඔනිද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
වතුර ග්‍රෑම් 148
@ishara4479
@ishara4479 Жыл бұрын
Bees wax කියන්නෙ මී ඉටි වලටද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
ඔව්
@ishara4479
@ishara4479 Жыл бұрын
@@gossiplanka9697 thank youuuuu🙏
@buddikadilrukshi214
@buddikadilrukshi214 Жыл бұрын
Mis mica kiyna mokkda
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Me deval valata yoda ganna colour kudu
@buddikadilrukshi214
@buddikadilrukshi214 Жыл бұрын
@@gossiplanka9697 mis eka dapuwam colour eka anna ne na
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
වතුරෙ දිය කරලා දාන්න ඕනෙ.
@funycat5134
@funycat5134 Жыл бұрын
thanks
@bbusenarath9857
@bbusenarath9857 Жыл бұрын
PH අගය බලන්න උපකරණ කොහෙද තියෙන්නෙ මිස්
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Parmacy එකේ ph paper තියෙනවා .ph meter නම් daraz එකේ තියෙනවා .
@bbusenarath9857
@bbusenarath9857 Жыл бұрын
ස්තුතියි මිස්
@shinestar1589
@shinestar1589 Жыл бұрын
සබන් හදන්න පුහුණු කරන්නේ නැද්ද මිස්
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
kzbin.info/www/bejne/qnncnKWeq6d5gMk
@gaminirathnayake2088
@gaminirathnayake2088 6 ай бұрын
කොහොබ සබන් හදනකොට කොහොබ කොළ අබරලා වතුර ට එකතු කරාට කමක් නැතිද
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Жыл бұрын
Bees eax, sodium lactate ,salt me තුනම danna onada
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Bees wax අනිවාර්යයෙන්ම දාන්න.sodium lactete හරි salt හරි දෙකෙන් එකක් දාන්න
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Жыл бұрын
Thanks mis
@dilusachini0869
@dilusachini0869 Жыл бұрын
@@gossiplanka9697 මේවා දාන්න ඕන ප්‍රමාන කියන්නකො. Beeswax, salt
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
මිස් සොප්බෙස් ගන්න පුළුවන් කොහෙන්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
මගේ චැනල් එකේ හදා ගන්න විදිහ තියෙනවා kzbin.info/www/bejne/qaGkd6yQgrV6m7c
@gggghsjttyyy2187
@gggghsjttyyy2187 Жыл бұрын
කොස්ටික් සොඩා දාන්නේ ඇයි
@dilrukshidesilva6185
@dilrukshidesilva6185 Жыл бұрын
ලිං වතුර නැතුව ගන්න පුළුවන් වතුර මොනාද??
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
වැහි වතුර distilled water
@ishara4479
@ishara4479 Жыл бұрын
මිස් bees wax ගන්න තියෙන්නෙ මොනවගෙ කඩවලද.පිටකොටුවෙ නැතුව.
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
සිංහල බෙහෙත් බඩු කඩ වල තියෙනවා
@ishara4479
@ishara4479 Жыл бұрын
@@gossiplanka9697 godaak pin mewa kiyala denawata
@piumisanjeewani3639
@piumisanjeewani3639 Жыл бұрын
මේකට මාගරින් වර්ග ගන්න පුළුවන් ද මිස්
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Body .‍butter වර්ගයක් විතරක් යොදා ගන්න
@piumisanjeewani3639
@piumisanjeewani3639 Жыл бұрын
@@gossiplanka9697 thanks
@chatumyayahampath5764
@chatumyayahampath5764 Жыл бұрын
මිස් බටර් ගන්නේ කොහෙන්දකියන්න පුලුවන් ද,මේකට ග්‍රිසරින් දන්නබැරිද,
@lalaniwijesekara3463
@lalaniwijesekara3463 10 ай бұрын
කෝස්ටික් සෝඩා 65g දාන වතුර ප්‍රමානය සඳහන් කලේ නෑ නේද? පැහැදිලි කරන්න. ඔබ තුමියගේ දුරකතන අංකයක් දෙනවනම් වටිනවා.
@gossiplanka9697
@gossiplanka9697 10 ай бұрын
Description box එකේ තියෙනවා
@slbikelover2592
@slbikelover2592 Жыл бұрын
මෙකට ඔන බඩු කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නෙ
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
පිටකොටුවේ බංගසාලවීදියෙ කෙමිකල් කඩ වලින්
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
සබන් දවටන ගන්න පුළුවන් කොහෙන්ද කියලා කියන්න මිස්
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Press එකකට ගිහින් හදා ගන්න.
@wajiramalahemachandra2834
@wajiramalahemachandra2834 Жыл бұрын
මිස් රෙදි සොදන සබන් හයි විමට මෙවා දාන්න පුලුවන්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
පුලුවන්
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
සබන් හදන්න ගන්න බටර් ගන්නේ කොහොන්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Daraz එකෙන් ගන්න පුලුවන්,කෙමිකල් කඩවලත් තියෙනවා
@Cartoonmovie.g.173
@Cartoonmovie.g.173 Жыл бұрын
Mis වතුර pramanaya කොහොමද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
වතුර ග්‍රෑම් 148 ක් ගන්න
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
ගොඩක් පින්සිද්ද වෙනවා මිස්. සියලූ දේව් පිහිටයි
@sampathweragoda1983
@sampathweragoda1983 Жыл бұрын
Butter wenuwata ගිතෙල් ගන්න පුලුවන්ද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
Puluvan
@niroshaperera9394
@niroshaperera9394 Жыл бұрын
මිස් බීවැක්ස් දාගන්නෙ කොහොමද ඒකියන්නෙ උනුකරලද ලිපේ තියලා
@hirusandu4952
@hirusandu4952 Жыл бұрын
Aag
@yogesyoga4463
@yogesyoga4463 7 ай бұрын
Miss mama Hatton miss you phone Number kanta puluvvantha
@thilakarathnabandara7066
@thilakarathnabandara7066 Жыл бұрын
මිස් ටැල්ක් යනු මොනවාද
@gossiplanka9697
@gossiplanka9697 Жыл бұрын
අපි පාවිච්චි කරන පවුඩර් හදා ගන්න යොදන මූලික අමුද්‍රව්‍ය
@wajiramalahemachandra2834
@wajiramalahemachandra2834 Жыл бұрын
Thank you miss
@user-td6lk3ne1b
@user-td6lk3ne1b 7 ай бұрын
👍🙏
සබන් හදන කොට වැරදුනේ ඇයි?
9:05
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 25 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
සබන් කුඩු (detergent powder )අමුද්‍රව්‍ය  4 න් අඩු වියදමෙන් හදමු
8:37
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 32 М.
Homemade cucumber soap🥒 A cooling recipe
15:08
tellervo
Рет қаралды 1,2 МЛН
රෙදි හෝදන සබන්    super quality  යට හදන විදිහ.
8:30
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 62 М.
swayan rakiya/පොල්තෙල් කාලෙන් සබන් කෑලි   5 ක් හදමු
9:01
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 109 М.
කෝස්ටික් සෝඩා ග්‍රෑම් 20 ක් යොදා   හරියටම soap base හදමු.
8:25
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 47 М.
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН