ගොවි කරණ අල්ලලා ඔබේ කාබණික ගොවිතැන කරන්න. Govi Karana

  Рет қаралды 22,522

Desheeya TV - දේශීය දේ උගනිමු

Desheeya TV - දේශීය දේ උගනිමු

Күн бұрын

Пікірлер: 38
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
ගොඩක් වටිනවා බොහෝම ස්තුති 🙏🙏🙏
@thusharapradeep477
@thusharapradeep477 8 ай бұрын
ස්තූතියි
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
කරන මූලික සත්ව වර්ග කීපයකින් නම් උනාට ඒ කරනය තුල වගා කලාට සමහර සතුන් වගාවට හානි කිරීම් කරන්න පුලුවන් මොකද එක් එකර්නයක් තුල තවත් සතුන් වර්ග කිහිපයක් නියෝජනයක් වෙනව.. ♥️🙏🏻
@raviseye
@raviseye 3 жыл бұрын
සුපිරි😍💪👍 මේවගේ තව වීඩියෝ ඔනේ
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Thank you very much saho
@ilmisiharaabeyrathne7634
@ilmisiharaabeyrathne7634 2 жыл бұрын
Super 👍
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Thank you very much❤️
@rukmansiriwardana2273
@rukmansiriwardana2273 2 жыл бұрын
Lokka, hari lasssanai. Ohoma yamu
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Kawda me Rukmal kiyanne. Mawa dannawada
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Thanks saho
@VipulaJayalath-n9h
@VipulaJayalath-n9h 2 ай бұрын
ඔබේ පැහැදිලි කිරිම ගැන සතුටු වෙන්න බැහැ
@sakunikodithuwakku4944
@sakunikodithuwakku4944 2 жыл бұрын
ඔයාට තැන්කියු ❤️
@Dayasiri-o7m
@Dayasiri-o7m 2 ай бұрын
Thamun karana gena danna wediya okada
@sunilshantha3610
@sunilshantha3610 2 жыл бұрын
කරන්න ඉදිරිපත් කිරීම වැරදියි නැවත නිවැරදි කර ඉදිරිපත් කරන්න
@amarakumari3812
@amarakumari3812 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Thank you very much sister
@jkgunathilaka8817
@jkgunathilaka8817 2 жыл бұрын
ඔබේ පැහැදිලි කිරීම අනුව 1.කරණ නම් කරන්නේ තිථියන් අනුවයි 2.තිථියන් නම් කරන්නේ හඳේ ඇතිවන වක ගනන අනුවයි . 3.ඒ අනුව අමාවකින් පසු දිනය (හඳේ එක වකක් ඇති )පුර පෑලවිය ලෙසින් හඳුන්වයි . එහෙත් , *පසලොස්වක දිනට පසු දින හඳේ වක 14 ක් ඇතත් එයද ඔබ හඳුන්වන්නේ පෑලවිය (අව පෑලවිය )ලෙසයි .තිථියන් නම් කරන්නේ හඳේ වක ගනන අනුවනම් එදින පෑලවිය ලෙස හඳුන්වන්නේ කෙසේද ?පැහැදිලි කරන්න .
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
ඔබේ නැරඹීමේ රුචිය මම අගය කරමි. කෙටියෙන් පැහැදිලි කරන්නේනම් අව පක්ෂයේ දිනයන් ගණනය කරන්නේ එක් වකක් අඩු වූ දිනය අව පෑලවිය. වක දෙකක් අඩු වූ දිනය අව දියවක යනාදී වශයෙනි. වැඩි දුර විස්තර පහතින් බලන්න. පුර පක්ෂය පුර පෑළවිය - 1 දිනය -(පෝය පුරන දිනය) පුර දියවක - 2 දිනය පුර තියවක - 3 දිනය පුර ජලවක - 4 දිනය පුර විසේනිය - 5 දිනය පුර සැටවක - 6 දිනය පුර සතවක - 7 දිනය පුර අටවක - 8 දිනය - මෙය පොහොය දිනයකි පුර නවවක - 9 දිනය පුර දසවක - 10 දිනය පුර එකොළොස්වක - 11 දිනය පුර දොළොස්වක - 12 දිනය පුර තෙළෙස්වක - 13 දිනය පුර තුදුස්වක - 14 දිනය පුර පසළොස්වක - 15නි දිනය - මෙයද පොහොය දිනයකි (පසොලොස්වක පෝය දිනය) අව පක්ෂය පුර පක්ෂයට පසුව එළඹෙන්නේ අව පක්ෂයයි. එයද පිළිවෙලින් පෑළවිය, දියවක ආදීලෙස ගැනේ. මෙහි ඇති විශේෂත්වය නම් සඳ පිරීමේ හෝ පිරිහීමේ තිථියන් අනුව පුර සහ අව යනුවෙන් පක්ෂ දෙකක් සලකා තිබීමයි. අව පෑළවිය - 16 දිනය -(පෝය පුරන දිනය) අව දියවක - 17 දිනය අව තියවක - 18 දිනය අව ජලවක - 19 දිනය අව විසේනිය - 20 දිනය අව සැටවක - 21 දිනය අව සතවක - 22 දිනය අව අටවක - 23 දිනය - මෙය පොහොය දිනයකි අව නවවක - 24 දිනය අව දසවක - 25 දිනය අව එකොළොස්වක - 26 දිනය අව දොළොස්වක - 27 දිනය අව තෙළෙස්වක - 28 දිනය අව තුදුස්වක - 29 දිනය අවඅමාවක - 30 වන දිනය - මෙයද පොහොය දිනයකි
@kuleshuchiha143
@kuleshuchiha143 3 жыл бұрын
nice job!!! hodai video eka :)
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Elama saho
@deepikasandamali4621
@deepikasandamali4621 2 жыл бұрын
කරණ වලට පැල සිටවන සුබ නැකත් කතියෙනවද🙏
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
සීහලේ ගොවි ලිත ගෙන්නගන්න. කරණ දවස අල්ලලා පැල සිටවන්න එක හොදයි.
@shanthabasnayaka4532
@shanthabasnayaka4532 2 жыл бұрын
@@desheeyatv-6579 කොහොමද ගෙන්න ගන්නෙ
@jkgunathilaka8817
@jkgunathilaka8817 2 жыл бұрын
කන්දේගම මහතාගේ ගොවිලිතේ සඳහන් ආකාරයට "පුර දොලොස්වක"දිනය(තිථිය) දිවි කරණයයි.ඔබ එදින එළු කරණ ලෙස පෙන්වයි.මින් නිවැරදි කුමක්ද ?
@milindaudayakumara9821
@milindaudayakumara9821 2 жыл бұрын
@@jkgunathilaka8817 oya laga kandegama mahattyage govi litha tiyanwada
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
@@jkgunathilaka8817 ඔයා ලඟ ලිත තියෙනවද?
@chandanakapurubandara4444
@chandanakapurubandara4444 2 жыл бұрын
කරණ විග්‍රහය වැරදියි .අමාවකින් පසු 4 වන දවස විසේනිය නොවේ.හරියට කියලා දෙන්න බැරිනම් .නොදන්න වැඩ කරන්න එපා .මිනිස්සු අමාරුවේ දාන්න .මේවා හින්දා මිනිස්සු අපේ කමටත් ගරහයි.
@arunakumara2786
@arunakumara2786 Жыл бұрын
තනිකර කරණ කිවුව වැරදියි.ඔබ හරි
@Induwa-z3j
@Induwa-z3j Жыл бұрын
මාත් මේ පිළිබඳ නොදන්නවා වුනාට තිලක් කන්දේගම මහතාගේ සීහෙළේ ගොවි ලිතේ හා මහාචාර්ය සමන් වීරක්කොඩි මහතාගේ කර්ණ ගැලපුමට අනුව මෙය වෙනස්... පුර පක්ෂයේ වගාවට ශුභ කර්ණ ඇත්තේ 3යි. එනම් 1 සිංහ, 5 දිවි හා 12 දිවි ලෙසයි.. 8 සිංහ හා 15 සිංහ මෙහිදී පොහොය දිනයන් බැවින් ඉතා යෝග්‍ය නොවන බවද සඳහන්.. අව පක්ෂයේ තිථියන් වගාවට ඉතා යෝග්‍ය නොවන බවද සඳහන්....සත්‍ය කොතනද ?
@amalsuranga3808
@amalsuranga3808 Жыл бұрын
@@Induwa-z3j අනිවාර්යයෙන්
@AjithKaruna-k4b
@AjithKaruna-k4b 7 ай бұрын
ammapa muge kathaawata mata naginawa😂😂
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
Othna 10 ත් ගජ 13 ත් ගජ දාලා තියෙන්නේ 13 න දිවි කරණ නෙමෙයිද පැහැදිලි කර්න්නකෝ ඒක
@KanchanaKumudini
@KanchanaKumudini 25 күн бұрын
12 neda diwi karana
@charithasampath8558
@charithasampath8558 2 жыл бұрын
මෙලෝ රහක් නෙ
@desheeyatv
@desheeyatv 3 жыл бұрын
සුපිරි මල්ලි හොද වැඩක්
@desheeyatv-6579
@desheeyatv-6579 2 жыл бұрын
Thank you very much saho
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
@@desheeyatv-6579 wade hodai. Tawa tikak sound wadi karannat ona. Mokada wena wadak karana gaman tamai mekath baluwe
පංචාංගය 3 - කරණය
11:05
ALOKAYA - ආලෝකය
Рет қаралды 1,8 М.
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 6 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН
Sri Lanka Traditional Farming Method - GOVI KARANA
19:57
KELANIagri
Рет қаралды 4 М.
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 93 М.
කර්න බලමු. Karana  balamu
9:20
පාරම්පරික පාසල - Traditional school
Рет қаралды 3,8 М.