ගමරාලගේ ගොවිතැන EP - 03 (කලාවට ගොවිතැන ) | Fundamentals of Gamarala's Cultivation

  Рет қаралды 42,800

DG FILMS

DG FILMS

Күн бұрын

Пікірлер: 70
@----Dasun---
@----Dasun--- 25 күн бұрын
ඉර දෙවියන්ගේ නෑයෝ හඳ දෙවියන්ගේ නෑයෝ ආදි අපේ මුතුමිත්තෝ ඉරෙන්,හඳෙන් වැඩ ගත්තෝ❤ 🙏🙏🙏🙏 ස්තූතියි ඔබතුමාට,ජයවේවා ❤ 🙏💐
@SamanthiWanninayake
@SamanthiWanninayake Жыл бұрын
ඔබතුමා මිහිපිට දෙවියෙකි..
@badrakumari118
@badrakumari118 2 жыл бұрын
අනේ. ඔබතුමාට ගොඩක් පින් සර්. මේ විදිහට අපිව දැනුවත් කරනවට......
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
@positivemind-gj8lt
@positivemind-gj8lt 2 жыл бұрын
දීර්ගායූ වේවා ඔබ තුමන්ට
@ThilakarathnaYB
@ThilakarathnaYB 2 ай бұрын
ශක්තිය ඇති ඔබතුමා ගො
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
ඔබතුමාට.. නිදුක් නිරෝගි දීර්ඝායු..!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🧡🧡🧡
@jayanthipeiris5147
@jayanthipeiris5147 2 жыл бұрын
බොහොම ස්තුතිය සර් ...ලිත ගන්ගේ කොහෙන්ද....මම ගෙවතු වගා කරන කොනක් සර් දිර්ඝායු වේවා නමොබුද්ධාය
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 5 ай бұрын
ලිත් පොත් සාප්පු වල! පංචාංග ලිත, ඇප පංචාංග ලිත,....
@රණසිංහදිසානායක-න4ඡ
@රණසිංහදිසානායක-න4ඡ 2 жыл бұрын
ඇත්තටම සර් නොදන්න බොහෝදේ දැනගත්තා බොහොම ස්තුතියි. මේ දේවල් රටට දැනුවත් කිරීම ධන්‍ය්‍යාගාරයක් වෙනවා නොඅනුමානයි.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏
@jagathkumara7721
@jagathkumara7721 2 жыл бұрын
කියා නිමකල නොහැක මෙතුමගෙ මේකියාදීමෙ අගය දීර්ඝායුවේවා.තවතව. මේවට අනුව කරානං රටට මේහෙම විනාසයක් වෙන්නෙ නෑ ජඩසුද්දො වනසල අපේඋරුමෙ.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
සුද්දා සමග ඒ කාලේ හිටපු කලු සුද්දෝ
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
පුලුවන්නම් මේ දේවල් දවස් දෙක තුනක් හරි දාල මුල ඉදලම හරියටම මේවගේම ඉගෙන ගන්න අපි කැමතියි. කරනවනම්. නැත්නම් vidio මාලාවක පිළිවෙළට දානවනම් මේක හරි වටිනවා. මේ දැනුම හරිම ප්‍රයෝජනවත් අපි හැමෝටම. මේ රට ගොඩනගන්න මේ පිලිබදව අපි හැමෝම දැනුවත් වෙන්න ඕනි.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
මේ ක්‍රමය තමයි ගෝටාභය රාජපක්ශ නැවත ගේන්න උත්සාහ කරේ. මේකත් එතුමන්ගේ දැයට හිතැත්ති ගොවිතන සංකල්පයට අනුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර තුමියගේ මැදිහත් වීමෙන් කරපු වැඩමුලුවක වීඩියෝ එකක්. මේ ක්‍රමය අපට අහිමිවෙනවා කියන්නේ ඒක අපේ රටේ අනාගත පරම්පරාවට ලොකු අවාසනාවක්.
@kaindika8141
@kaindika8141 Жыл бұрын
​@DGFILMSV
@VihagaSathsara-nb8ni
@VihagaSathsara-nb8ni 3 ай бұрын
අනිවාරෙන්ම
@mesaidqatar1789
@mesaidqatar1789 2 жыл бұрын
Obathumage hoda wedak.mata poth tika ganna widihak ewanna.
@shinestar1589
@shinestar1589 Жыл бұрын
හරිම පැහැදිලි pin🙏🏿🙏🏿🙏🏿
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
🙏🙏🙏
@hirushakaveen8166
@hirushakaveen8166 2 жыл бұрын
Obathumage video 3ma mn beluwa matath ema lithak saha watina kiyana thorathuru liyapu pothak genna ganna one ane mahath maanani puluwannam maahata thepelen ewanna obata theruwan saranai
@jinendramadhushan6348
@jinendramadhushan6348 2 жыл бұрын
ane plez me sirge thawa video damanna apita balala denuwath wela deshiya ve wawanna godak pin
@anuranishanthanishantha851
@anuranishanthanishantha851 2 жыл бұрын
Godak pin. budu saranai
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
🙏🙏🙏
@harshanipriyadarshani6318
@harshanipriyadarshani6318 2 жыл бұрын
සත්‍ය කතාවක්
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Kiyanna baritharan hoda iganwimak theruwan saranay sr
@apelakbima4755
@apelakbima4755 2 жыл бұрын
Good video fans 👍
@suniljayasinghe2353
@suniljayasinghe2353 2 жыл бұрын
මේ පුර පක්ෂයට ඒ විදිහටම අව පක්ෂය ටත් තියෙනවද එහෙම නැතිනම් එය වෙනස් වෙනවද පැහැදිලි කර දෙන්නේ නම් තවත් වටිනව
@athulasamapriya7601
@athulasamapriya7601 2 жыл бұрын
Methumagen me science egenaganna kramayak thiyenawada Ethumata deergausha Thank you
@piumikajayasinghe1686
@piumikajayasinghe1686 Жыл бұрын
@nadeeshanimalinadeeshanima3071
@nadeeshanimalinadeeshanima3071 2 жыл бұрын
Ane sir mama miris wagawak patan ganna yanne. Mata visthara tikak saha nakath tikak hadala denna puluwanda sir. Me wadasatahanen loku danumak laba gattha. Oba thumata bohoma sthuthi.
@thushandayananda779
@thushandayananda779 Жыл бұрын
Litha ganne kohomada sir
@MrSanjaya1984
@MrSanjaya1984 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර්. තව බොහෝ කාලයක් නිදුක් නීරෝගීව මේ සේවය ඉටු කිරීමට ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.... 2023 වර්ෂය සඳහා ගොවි ලිත ගන්න විදියක් කියන්න
@TKSunil-wu8mn
@TKSunil-wu8mn Жыл бұрын
ගොන්බූරුවන්ගේ අමූලික බොරු,
@saumyathushani4413
@saumyathushani4413 2 жыл бұрын
Ape sar meka lankawatama kiyanna.litha ganna widiya kiyanna
@VihagaSathsara-nb8ni
@VihagaSathsara-nb8ni 3 ай бұрын
කොහොමද මෙ උපාදිය කරන්නෙ මොනවද ඔන සුදුසුකම් මට දන්න කෙනෙක් කියන්න
@chathuranga9127
@chathuranga9127 2 жыл бұрын
ඊලග කොටසත් ලබාදෙන්න ස්තුති !!
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
sampurna deshanayama labadenna uthsaha karannam.
@isurusampath8157
@isurusampath8157 2 жыл бұрын
තවත් කොටස් තිබේනම් ලබා දෙන්න ස්තූතියි
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
සම්පූර්ණ වැඩමුලුවම ලබා දෙන්න උත්සාහ කරන්නම්.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
සමන් වීරක්කොඩි සර් ගේ "ඉර දෙවියන්ගේ නෑයෝ " පොත අරන් කියවන්න.ගොඩක් දැනුම ලබාගන්න පුළුවන්.
@gaminipathirana2647
@gaminipathirana2647 2 жыл бұрын
@@DGFILMSVIDEO පොත ලබාගන්නේ කොහාමද
@bkgashalinda3469
@bkgashalinda3469 2 жыл бұрын
වගාවන් සදහා සතියේ දින කෙනාගෙන් කෙනාට ටිකක් වෙනස් නේද. කන්දෙගම මහතාගේ මීට වෙනස්. මෙතුමාගේ වැඩසටහන ඉතා පැහැදිලියි
@wasanthakappagoda6586
@wasanthakappagoda6586 2 жыл бұрын
potha ganna koheda tiyenne (publisher kauda)
@krishlanigirandeniya1215
@krishlanigirandeniya1215 Жыл бұрын
අව පක්ෂයට මෙි කුමය කොහොමද , ඒකත් ඉක්මනින් පැහැදිලි කර දෙන්න
@nimmisakunthala1569
@nimmisakunthala1569 2 жыл бұрын
Sar litha ganna vqiyak kiyannko
@mathsformaths
@mathsformaths 2 жыл бұрын
ලිත ලඛාගන්නෙ කොහොමද.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
video 3ma narabanna. ewita obatama puluwan gowithan sadaha sudusu krama godak danaganna.
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
මේකෙ ඊලග කොටස හොයා ගන්න බැහැ. ලින්ක් එක දාන්න පුලුවන්ද.
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
kzbin.info/www/bejne/aYa6qq2CgNKXhJo
@DGFILMSVIDEO
@DGFILMSVIDEO 2 жыл бұрын
kzbin.info/www/bejne/apq6aZKZndSdY9U
@dineshprasanga5550
@dineshprasanga5550 2 жыл бұрын
මාසෙ පෝය දවසෙද නැත්නම් පෝය ඉවර උනාමද දිවි කරණ බලා ගන්නෙ, පෝය ගෙවුනමද නැත්නම් පෝයට පසු වෙනිදද
@sanduntharaka285
@sanduntharaka285 2 жыл бұрын
@Dinesha Prasanga පෝයට පස්සෙ දවස. පෝය 11නන්, 12 දිවි කරණය.
@pandukarubesinghe2106
@pandukarubesinghe2106 3 ай бұрын
ඔබගේ මේ පොත මිලදීගත හැකිද ? විස්තර දන්වන්න
@kdamilaamila3784
@kdamilaamila3784 2 ай бұрын
ලිත ගන්නේ කොහොමද මහත්මයාණෙනි
@nilanthabalasooriya4028
@nilanthabalasooriya4028 2 жыл бұрын
සර්, ඉදිරි මහ කන්නය වී වගාව සදහා මහනුවරට ගැලපෙන නැකත් දෙන්න පුළුවන්ද . ගොඩාක් පිං. මේ සැරේ යල් කන්නය අක්කර එකකින් අපිට තිබුණේ බුසල් 15 / 20 අතර වගේ . ඒ නිසා මෙවර මහ කන්නවත් සාර්තක කරගන්න අපිට උදව් කරන්න තෙරුවන් සරණයි
@ruchigmr2480
@ruchigmr2480 2 жыл бұрын
සර්ගේ ඉර දෙයන්ගේ නෑයෝ පොත කොහෙන්ද ගන්නේ
@anushkabandara6748
@anushkabandara6748 Жыл бұрын
මේ දැනුම නොවේද පෙල පොතට යා යුතු..
@DGFILMSVIDEO
@DGFILMSVIDEO Жыл бұрын
පෙල පොත්වලින් ඉවත්කරලා තියෙන්නෙ.
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 5 ай бұрын
මෙම දැනුමට කලු සුද්දන් මිතයාවක් කියා ,රාජ්‍ය අනුගුහය නොදිම.......යටපත් වෙිලා තියෙනවා.
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
ඇසට කදුලු එනවා අපි රැවටුනා
@buddhikawithanage909
@buddhikawithanage909 Жыл бұрын
Jeppo oyagollan wa rewatuwa paw gota
@palithamenikdiwela9491
@palithamenikdiwela9491 Жыл бұрын
2023 ගොවී litha ලබාදීමට පුළුවන් ද
@nandasiribandara5035
@nandasiribandara5035 2 жыл бұрын
අවටත් කරණ ඒ ආකාරයට නේද.
@හර්ෂදීපාල්රාජපක්ෂ
@හර්ෂදීපාල්රාජපක්ෂ 2 жыл бұрын
මෙතුමාගෙන් ලිත ගන්ඩ බැරි වෙයිද
@VihagaSathsara-nb8ni
@VihagaSathsara-nb8ni 3 ай бұрын
මෙ ලිත ගත්ත කෙනෙක් මට කියන්න
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН