Timing තියලා තනියම නැගපු යහන්ගල ගමන 🙏 | බෲනෝ සොයා ගියපු ගමන | Yahangala Solo Hike | Solo Hiker |

  Рет қаралды 127,640

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වසර ගනනකට පෙරාතුව මා විසින් සිව්පා සතෙකුට දුන් පොරොන්දුවක් ඉටුකරනු වස් යොදාගත් මෙම ගමන මීට ටික කලකය ඉහතදී සම්පූර්ණ කල ගමනකි කාර්‍යබහුලත්වය හේතුවෙන් ගමනාන්න්ත වල වතගොත ඔබ වෙත ගෙන ඒමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් මුලින්ම සමාව අයැද සිටින අතර ඔබ සියළු දෙනා මග බලා සිටි මෙම රූපරාමුව අද දිගහැරීමට හැකි වීම සම්බන්ධ සන්තෝෂ වෙමි. උදුදුම්බර කළුගල ගම්මානයේ Knuckles වනාන්තරයේ එක්තරා සීමාවක පිහිටි මනරම් මන්ස්කාන්ත දර්ශණයන් මවන්නා වූ ඉතිහාස කතා වලට පණ පොවන්නා වූ තේජවන්ත යහන්ගල රාජයා Knuckles කඳුවැටියේ එක්තරා සුවිශේෂීම කඳු මුදුනකි, කන්දක් උඩ කන්දක් ලෙස පිහිටා ඇති මෙහි පිහිටීම Knuckles හි අන් කවර තැන් වලටත් වඩා වෙනස්වීමම එම විශේෂත්වයට තවත් හේතුවක් ය, මීට වසර තුනකට පමණ පෙරාතුව තනිවම යගන්ගල සොයා ගිය ගමනේ මා හට මග පෙන්වූ තනි රැකූ බෲනෝ කොලුවා බැලීම මෙම ගමනේ ප්‍ර්ධානම අරමුණක් වූ අතර ඔබ හට පැවසීමට යමක්ද ඇත, මෙවර ගමන ආරම්භයේ මදක් දුර ගෙවා යන විටම පෙර දිනයේ කඳු මුදුනට බෲනෝ කොළුවා ගිය බවට ඔහුගේ අයිතිකාර මාමා පැවසූ අතර අතර මග ඔහු හමුවීමත් සමඟ මාගේ සතුට ඉහවහා ගියේය, එහෙත් මා සිතා සිටියේ ඔහු පිරිමි සතෙකු සිතාය නමුත් බෲනෝ යනු ගැහැණු සතෙක් බව මෙවර මා හට පසක් වූවත් එය හිතට තරමක් සැකසහිත කාරණාවක් විය, වසර ගණනාවක් ගතවූ බැවින් ඔහුගේ සමේ පාට මා හට නිච්චියටම මතක නැත එහෙත් අර මාමා පැවසූ ආකාරයට යන්ගල යන බව්වා මොහුම විය, ගමන අහවර කර නිවෙස කරා මා ආ පසු මා පරණ රූපරාමු අවුස්සා සොයා බැලුවෙ බෲනෝ යනු කෙල්ලෙක්ද කොල්ලෙක්ද යන වගය, එහෙත් පරණ රූපරාමු වල සිටියෙ පිරිමි සතෙකුය, එවිට ඔහු දැන් කෝ ??? 🥺😲 මා හට තවමත් ඇත්තේ පුදුමයක් ය , නිවසේ මාමා පැවසූ ආකාරයට මේ එම බව්වා විය නමුත් ඔහු ගැහැණු සතෙකි,වසර තුනකට පෙරාතුව මා සමඟ ගියේ මෙම නිවසේම බව්වාමය ඔහු පිරිමි සතෙකි , 🥺🥺 එය විමසීමට හැකි අයෙක් නැවත මා එන විට නිවසේ නොසිටි බැවින් තවත් කුතුහලයක් රඳවාගෙන මා ගමන අවසන් කළ අතර තවත් දිනෙක එහි යාමට මා අදිටන් කල ගතෙමි. ගමනේ තවත් විශේෂයක් ලෙස කලකට පෙර මා සිත පහළ වූ හිතුවක්කාර දොළදුකක් සංසිදුවා ගැනීමට හැකි වීමත් තවත් ජයග්‍රහණය කි,එහෙත් එය ඔබගේ විවේචනයට ලක් වන බවද මා දනිමි 🙏. කෙසේ වූවත් අසීරු යහන්ගල තරණය කිරීමට විනාඩි 9ක් වැනි කාලයක් තුල සිදුකිරීම තුල මාගේ දොළදුක සංසිඳුනි 😌 ගමනේ සුන්දරත්වට ත්‍රාසය ඔබට විඳීමට ඉඩ හැර මම නවතින්නම් දෙවැනි කොටසින් හමුවනකන් ඔබ සියළු දෙනාටම ජය 🙏❤💙🍃 ලොකු කාලයක් Channel එකේ Video නොදැම්ම නිසා පොඩ්ඩක් Channel එක Down වෙලා හැමෝම Comment එකක් දාගෙන Link එක Whatsap Share කරගෙන යමුද 😊❤💙🍃
@KalugeShani1992
@KalugeShani1992 Жыл бұрын
ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා....❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@KalugeShani1992 💙❤🍃🥺
@dilinikanishadini4451
@dilinikanishadini4451 Жыл бұрын
Athi yantham vedio ekak demma....oyage vedio balann purudu kare mage akki kenk...eya videshiya rataka jewath wenne....thaniyama me wage place ekakta yanwa kiyanne lesi naha.....supiri character ekak solo hiker......solo hiker ta me sadha udaw karanna u siyaluma balwega walata man pin denwa..lesi nah me wage palce ekakta thaniyama yanwa kiynne......ma wishwasa karanna u siyalau ma balawega wala asirwadya lebenna oni oyata.....oyage idiri gamanata.....uthum sri dalada wahansege pihitai,,,gambara apchchita barai....
@yasasmanualaamarasingha4897
@yasasmanualaamarasingha4897 Жыл бұрын
Ayye ae Bruno nemei aiiye ...eya nemei mata hithana vidihata
@OddesseyOnline
@OddesseyOnline Жыл бұрын
බෲනෝගෙ කතාවටනම් හිරිවැටුණා😬 🥺❤️
@anuradhadahanayake7264
@anuradhadahanayake7264 Жыл бұрын
සෝලෝ අයියගෙන් ඉගන ගන්න ගොඩක් දේ තියේ.සොබාදහමට ආදරේ කරන විදිය,මිනිස්සුන්ට කතා කරන ආදරණීය බව,සරලකම,සත්තුට දක්වන ආදරේ මේ ඔක්කොම🥺 සුන්දර මනුස්සයෙක් ඔයා💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺❤💙🍃
@sathnidudamsiha5570
@sathnidudamsiha5570 29 күн бұрын
ඇයි combined maths ❤️
@Dinusha85
@Dinusha85 Жыл бұрын
උබ නියම කොල්ලෙක් මල්ලි, කරන දෙයක් පරිස්සමෙන් කරපන්..ලංකාවේ සොලෝ කදු නැගිල්ල කලාවක් නම් එකේ පිකාසෝ උබ මල්ලි!! ජය වේවා!!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම අයියා 💙🍃❤
@Saumya_Mudalige
@Saumya_Mudalige Жыл бұрын
ඇස් වලට කඳුලු ආවා බෲනො දැකලා 🥺 සතා සිව්පාවට , ස්වභාදහමට ආදරේ මිනිස්සුන්ට කවදාවත් කිසිම කරදරයක් වෙන්නෙ නෑ 😌❤
@sadalisadali553
@sadalisadali553 Жыл бұрын
බෲනෝ කියන්නේ සොබාදහම ඔයාට දීපු තෑග්ගක් වෙන්න පුලුවන්. සොබාදහම කියන්නෙම මායාවක් ..... ඉතින් බෲනෝත් එහෙම මයාවක් වෙන්න පුලුවන්..... හැමදාම හිතේ රැදුන ආදරණීය මායාවක්❤️🌻🌿🌈
@dinindutharana4027
@dinindutharana4027 Жыл бұрын
‘අපට හවුවෙන සමහරක් චරිත (සතෙකු හෝ මිනිසෙකු ) හමුවෙන්නෙ එක් වරයි නමුත් ඔවුන්ගේ මතකය කිසිදා අමතක නොවෙන්න තරම් හිතේ කිදාබහිනවා.’ මා සිතනවා අයියාට බෲනෝ එහෙම චරිතයක් කියල. අයියව මට හමුවුන video එක බෲනෝ එක්ක යහන්ගල hike එක මටත් අමතක නොවෙන චරිතයක් බෲනෝ ඉන්න තැනක හොදින් ඉන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා….! 🥺🍃💗
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි 🥺💙🍃❤
@sameerachinthaka6802
@sameerachinthaka6802 Жыл бұрын
ඒ අහිංසක සත්වයා සමග මෙවැනි දුෂ්කර ගමනක් ගොස් පරිස්සමෙන් ආපසු රැගෙන ඒම අතිශයින්ම විශ්මිතයි..ඒවගේම ඔහු කෙරෙහි දැක්වූ ඔබගේ සත්ව කරැණාව පිළිබඳව මහත් සේ සතුටු වෙමි..කෙසේ හෝ හැකි ඉක්මනින් ඒ සත්වයා නැවත දකින්නට ලැබේවා...ඔහු ඇතුළු සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සියලු කරදරවලින් ආරක්ෂා වෙත්වා ... මෙවැනි අතිදුෂ්කර සංචාරවලදී ඔබගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වන්න.හැකිනම් තවත් එක් අයෙකු ගමනට සම්බන්ධ කරගන්න.. තෙරුවන් සරණයි.!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි බොහෝමත්ම ස්තූතියි 💙❤🍃
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 Жыл бұрын
පොරොන්දුවක් ඉශ්ට කරන්න වෙච්ච කැපවීම ගොඩක් වටිනවා වගේම ඒ මනුස්සකට හදවතින්ම ගරු කරනවා ❤ ඔබට බුදුසරණයි සහොදරයා 🙏
@charithaanjali2007
@charithaanjali2007 Жыл бұрын
අපේ කොල්ලො කෙල්ලොන්ට ලොකු ආදර්ශයක් ❤ ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි.❤ හොදම උදාහරණය solo hiker ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙😊
@thejanipoornika539
@thejanipoornika539 10 ай бұрын
නූතනයේ දසමහා යෝධයෙක්, ශක්තිවන්තයෙක්, පින්වන්තෙක්! නිරතුරු ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා solo hiker! Triple-gem bless you! 💚🍃🌻
@senishanawarathna3485
@senishanawarathna3485 Жыл бұрын
දීපු පොරොන්දුවක් හදවතින්ම ඉටු කරපු කෙනෙක් මගේ ජීවිතේ දකින්න තරම් මම පින් කරල සහෝදරයා. ඔබේ උතුම් මනුශ්ය ගුනාංග තව තවත් වැඩි වේවා සහෝදරයා. මනසින් වැටුනු වෙලාවට ඔබේ විඩියෝ බලල ආපහු නැගිටින්න පන්නරේ ගන්නව මම.යහන්ගල නැගීම බෝහෝ අමාරු කාර්යයක් නමුත් ඔබ අප වෙනුවෙන් කල ඒ ගමනට හදවතින්ම ස්තුති කරනව.ඔබ කොතන ගියත් ඔබට ඉදිරියටම යෑමට මහා ශක්තියක් ලැබේවා.සියලු දෙවිවරු ඔබව රකිත්වා.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
බෲනෝ කොල්ල්ටයි අලුතෙන් හම්බුන කොල්ලටයි දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@HC_Raptor01
@HC_Raptor01 Жыл бұрын
මමත් ගියපු බය හිතුනම hike එක යහන්ගල , ඒවගේම ගිහින් තියන තැන් වලින් හිතට තදින්ම දැනුන තැනක්. මොන trip එකක් ගියත් මාත් එක්ක ගියපු අනිත් යාලුවො ටිකටත් මතක් වෙන්නෙ යහන්ගල ඒ වගේද කියල. යහන්ගල ගියපු ගමන අමතක වෙන්නෙ නැති සුන්දර අත්දැකීම් ලැබුන ගමනක්.🍃❤️⛰️ බුදු සරණයි ! අයියා ඔයාටත් පරිස්සමෙන් ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මල්ලි
@vimukthidilshan5794
@vimukthidilshan5794 Жыл бұрын
සතා සිව්පාවට සහ පරිසරයට ආදරෙ කරන අයියට respect 😇❤️
@asadilshan
@asadilshan Жыл бұрын
බල්ලව දකිද්දි නම් මටත් හරි සතුටු හිතුන ඒත් මටත් ඒ සැකේම ආවා අයියෙ ඒ බෲනොමද කියලා ඒ..මොනවා උනත් අපිට දකින්න නොලැබෙන ලස්සන අපිට පෙන්නන බොරු සෝබන නැතුව ඇත්තටම පරිසරය විදින ඔයාට ගොඩක් ස්තූතු..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
මොකද කින්නෙ අයියේ travel පිස්සෝ පිස්සියෝ ටිකක් එක්කන් යමුද දවසක hike එකක්😁 කෝ කැමති අය එන්න බලන්න මේ පැත්තට🙌😁 Solo අයියා එක දවසකට group වෙමු😁
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
යමු යමු 🍃💙❤
@dahamdamsara6674
@dahamdamsara6674 Жыл бұрын
ථ අඩස්සියකට ද
@morienrathnasuriya9897
@morienrathnasuriya9897 6 ай бұрын
Math ekka yanne pl
@NishaPerera-hy6yn
@NishaPerera-hy6yn 4 ай бұрын
Group nam on ne thaniyama yanna oyage gamana❤
@nethuv4951
@nethuv4951 Жыл бұрын
අපේ අම්මත් එක්ක මේ වීඩියෝ බලනව. එයා හරිම ආසයි . ගොඩක් පින් solo මේ වීඩියෝ දානවට.❤
@TheForeverTraveller
@TheForeverTraveller Жыл бұрын
මිනිස්සු ට වඩා සත්තු න්ට මනුස්සකම තියෙනවා මේ video එකෙන් එක හොදටම ඔප්පු වුනා 💗 පරිස්සමෙන් අයියෙ බුදුසරණයි 😊
@kethakigangadari8527
@kethakigangadari8527 Жыл бұрын
වචන අහිමිව ගොස්... හුස්ම නොවැටෙන තරම්... වෙහෙසයි මටත්.. නුඹ එක්ක නැඟ යහන්ගල... කියනතුරු බලා හිටියා ඇතැයි කියා... සත්තයි බලං උන්නා නුඹෙ හුස්ම දිහා... මේ ලෝකෙ ලස්සනම තැන ලංකාව.. ඒ ලස්සන ඇස්වල.තවරන නුඹට පිං.. Weldone bro🤘🤘🤘🤘🌳🌴🌲🌹❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺🍃💙❤වචන
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
කාලයක් බලාගන හිටියා මේ ගමන බලන්න. ගොඩක් ආසාවෙන් බැලුවා. 💚 ජීවිතයට එන ඕනෑම අභියෝගයක් ජය ගන්න හැකියාව ඔයා තුල තියෙනවා මල්ලී. ඔයාගෙ කරුණාවන්ත කම, නිහතමානී කම ජීවිතේ හැමදාම තියාගන්න. ඒවා ඔයාව ඉදිරියටම අරගෙන යයි. සුභ පතනවා ඔයාට. දෙවි පිහිටයි ! වෙනදා වගේම අදත් බොහොම ස්තුතියී Solo Hiker ❤💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤🍃💙
@sandunimadhushani9427
@sandunimadhushani9427 Жыл бұрын
ඒ මනුස්සකමට රෙස්පෙක්ට් අයියේ🥰❤️ අද කාලේ මිනිස්සු මිනිස්සුන්ට දෙන පොරොන්දුවත් ඉටු කරන්නැති කාලෙක තනි වචනෙන් කිව්වොත් අයියා පට්ට පොරක් ආඩම්බරයි අපිටත් අපේ එකෙකි මේ මිනිසා🌼🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි නංගි 💙🍃❤
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
32:14 උස තැනකට අමාරුවෙන් ගොඩඋනාම දැනෙන සතුට..අයේ ඉතින් ගලක් හරි කන්දක් උඩට හරි නැගලම බලන්ඩ ඕනි ...සතුටට ඈතට ඇහෙන්න කෑගහලා හූකියන්ඩ හිතෙනවා..ඒ සතුට කියලා නිම කරන්ඩ බෑ..ජයවේවා පරිස්සසමින්...වැඩ කටයුතු කරන්ඩ අයියා..නියම වීඩියෝ එකක්..අපෙ ගෙදර ඔක්කම කට්ටිය ආසාවෙන් බැලුවා..❤️💪🌏👣💚🚶
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃😊
@sapthasandunikapathiraja
@sapthasandunikapathiraja Жыл бұрын
Vedio එකක් විතරක් නෙමෙයි.....ඒක හිත නිවන භාවනාවක්...💚 විදවන ජීවිත අතර ජීවිතේ විදින්න කියාදෙන හරි ලස්සන පාඩමක්....🌿🌺 බොහොම ස්තූතියි අයියා...🙏🧡
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊💙❤🍃
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
පෙරුම් පිරුවත් දකින්නට නොහැකි මේ තැන්🥺 දකින්නට පිං කරලා ඇති ඔය ඇස්😍 කෙරුවට අපේ නෙතුත් පිංවත්🥺 නුඹව රකිනා දෙවිටත් ලැබේවා මේ පිං🙏🏻 🙏🏻🌎🤍🍃 -කවී🌻-
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🥺❤💙🍃
@nethmahimaranga5175
@nethmahimaranga5175 Жыл бұрын
නියමයි අයියේ රට ගැන දැනෙන ආදරය කියලා නිම කරන්න බෑ. ඒ ලස්සනට ඇගේ හිරිගඩු පිපුනා. මාත් කවදා හරි යහන්ගල තරණය කරනවා අනිවාර්යයෙන්ම. අයියට ජයෙන් ජය.❤🥺💪🇱🇰🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම මලයා ❤🍃💙
@ravindusenadeera4621
@ravindusenadeera4621 Жыл бұрын
මනුස්සයෙක්ට සතෙක් එක්ක තියන බැදීම හරි පුදුමාකරයි.. ඒ ලෙංගතුකම ආදරනිය බව තවත් මනුස්සයෙක්ගෙන් බලපොරොත්තු වෙන්න බැරි තරම්..
@shanikaliyanage3008
@shanikaliyanage3008 Жыл бұрын
Thank u... Video ekata e unata awadanam wada karanne parissamin .... Tharuna lamai
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤🍃😊
@yohanhansana8707
@yohanhansana8707 3 ай бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් ලස්සන හදවතක් තියනවා සොබහදහමට ආදරේ කරන ලස්සන මනුස්සයෙක් ඔයාට ගොඩාක් ස්තූතියි සහ පිං මොකද ඇස් දෙකට බලන්න නොලැබෙන බොහෝ ස්තාන මෙහෙම හරි පෙන්නනවට . ඔයාට තවත් මේවගේවැඩසටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා අයියේ තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Man asama oyage videos balanna ...sthuthi godaak.....theruwan saranai.
@MadushikaShyamali
@MadushikaShyamali Жыл бұрын
Ammo...ekanam maru...❤️❤️ lagadi channel eka hamba une...video okkoma balanawa..👍👍
@abskeshanimahanama
@abskeshanimahanama Жыл бұрын
ගෙදර හිටපු අපිත් යහංගලට ගියාවගේ feel උනා.. 🍃 ඒ තරම් ලස්සනයි.. හැබැයි පරිස්සමින් මොනා කලත්.. සමහර තැන්වලදි බලන් ඉන්න අපෙත් කකුල් වෙව්ලනව.. මාර ලස්සනට ඒ පරිසරයෙ ලස්සන අපිට විදින්න පුළුවන් උනා.❤️🌷🌷 කවදාකවත් උත්සාහය අත්නොහරින සහ කරන්න බෑ කියල යමක් නෑ කියලත් සෝලෝගෙ මම ඉගෙනගත්ත.. ඉතින් ගොඩක් ලස්සනයි..🤍🤍 ඔයාට බුදුසරණයි අයියෙ..❤️🌷🤍🌸 ඒ වගේම බෲනෝටත්..❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 🍃💙❤
@thimukawitharana
@thimukawitharana Жыл бұрын
අපිට ලංකාවෙ සුන්දරත්වය පෙන්නන්න දරන මහන්සියට ගොඩාක් පිං 🥺. පරිස්සමින් අයියේ❤. බුදු සරණයි❤️😚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මල්ලි ❤🍃💙
@wimala6937
@wimala6937 Жыл бұрын
Theruwan saranayi..malliyaa...oyaata Nidiuk ,Niroogi Sampath labeewaa...Jayama wewaa..!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤🙏
@chathurinisansala4364
@chathurinisansala4364 Жыл бұрын
විදින්න ආසම විදිය මීදුම අස්සෙ කන්දක් මුදුනක තනියම ඉන්න එක..අයිය ඒක ගොඩක් තැන්වලදි අඩුවක් නැතුව විදිනවා..ඇත්තමයි හරි ආසයි එහෙම දකිද්දි හැබැහින් අයියා විදිනව වගේ විදින්න බැරි උනත් හැම වීඩියෝ එකකින්ම ඒ හැගීම දැනෙනවා..හැමදාම වගේ පිං දෙන්න ඕනේ අයියට...ඇග හිරිවැටුනා හැබැයි උඩට නගිද්දිනම්..සොබාදහමට මෙච්චර ආදරේ කරන අයියට කරදරයක් වෙන්නෙ නෑ..එ උනාට පරිස්සමින් අයියේ.බුදුසරණයි අයියට🙏💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 🍃💙❤
@panchamikalhari48
@panchamikalhari48 4 ай бұрын
හරිම ලස්සනයි සුන්දරයි ඇත්තටම ඒවගේම අවදානමකුත් තිනවා පරිස්සමින් මල්ලි ඔයාට බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
@kkjewwani3498
@kkjewwani3498 Жыл бұрын
ඹබ වැනි පුතුන් බිහි කළ දෙමව්පියන්ට බොහෝ මත් පිං බුදු සරණයි දෙවි පිහිටයි ජයවේවා මම 🇸🇦 සිට 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤💙🍃🙏
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
පරක්කු වෙලා හරි සුපර් වීඩියෝ එකක් අයියා ❤ traval කරන්න කොච්චර ආස වුනත් තාම ගිහින් නෑ ගෙදරින් තනියම යවන්න නෑ 😢 vedio වලින් තමයි ඒ feeling එක ගන්න 😊❤ බුදු සරනයි අයියා 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 💙🍃❤
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මේ මගේ රට නේද කියල මතක් වෙද්දි දැනෙන හැගීම.මේ වීඩියෝ එක අනිත් ඒවට වඩා සුවශේශී...මාර සුන්දරත්වයක් තීන හිත නිවෙන හැගීමක් දැනෙනව. .ජයවේවා සහෝදරයා. ..❤️🍃🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ජයම සහෝදරයා 🖤🍃❤️
@harshanimuthumali2438
@harshanimuthumali2438 Жыл бұрын
බොහොම ස්තූතියි... එනකල් බලන් ඉදපු වීඩියෝ එකක්.❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@piyamansalakunu7641
@piyamansalakunu7641 Жыл бұрын
මල්ලිව අපිත් මුලින්ම දැක්කෙ යහන්ගල වීඩියෝවෙන්..එදා මෙදා තුර ඔයා ආව ගමන දිහා අපි බලාගෙන හිටියා..ගොඩක්ම ආසාවෙන් මේ වීඩියෝවත් බැලුවා.."ට්‍රැවල් ජීවිතේ" අපට හම්බවුන හොඳම නිහතමානි යාලුවෙක් ඔයා.. ඔයාගේ ගමන තව තවත් සාර්ථකව යන්න සුභ පැතුම් ඔයාට....💚💚💚💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි අක්කා අයියා 🍃💚♥️
@duli4914
@duli4914 Жыл бұрын
අපේ ලංකාවෙ තියන අපි නොදැකපු ලස්සන හැමදාම අපිට පෙන්නනවට අයියට පින්....බුදුසරණයි අයියේ ❤🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මලය ❤🍃💙
@prasangasandaruwan2596
@prasangasandaruwan2596 Жыл бұрын
යහන් ගල තියෙන්නේ අපේ ගමේ චූටි ආඩම්බරයක් දැනෙනවා..❤️සුබ පැතුම් අයියේ
@රස්තියාදුව-ල7ශ
@රස්තියාදුව-ල7ශ Жыл бұрын
nmb ekk dnno
@deshaangamlath8278
@deshaangamlath8278 Жыл бұрын
Kohed gama
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
ඔබ ගැන .pudumai ath aththai ඔබට jayen ජයම වේවා
@isurukapuliyadda
@isurukapuliyadda Жыл бұрын
ඒ ලස්සන..🥺💚 vlogs එකෙන් දකින මටත් ඇගේ හිරි ගඩු පිපෙනව ..ඇත්තටම ගියොත් කොහොමට තියෙයිද 🌥🌿 මාරම feeling එකක් . මිදුම යන ටිකත් එක්ක යහන්ගල පේන විදිය 😲😳 carm music එකත් එක්ක දැනෙන හැගීම කියන්න තේරෙන්නෙ නෑ .. මරු අයියෙ .. God bless you 🌹💖
@techgeekacademy3906
@techgeekacademy3906 Жыл бұрын
අන්තිම ටිකේ කරපු වැඩේ නම් ආය කරන්න එපා ලේත් උණු වෙලා තිබුනේ ⁣ආය මේ වගේ අවදානම් වැඩ නම් කරන්න එපා අයියට බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මල්ලි
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Жыл бұрын
Ow putha ape rata gena thiyena admbaraya sobadarmayagena kiyala wedak neha pin mewa pennawata. Parissamen puthe budusaranin oabge prarthananituqwwa
@thilininimathsala7692
@thilininimathsala7692 Жыл бұрын
බෲනෝ ගේ vedio එකෙන් තමා අයියා ගේ vedio බලන්න පටන් ගත්තේ,එයාව දකිනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ,හරිම ලස්සනයි vedio එක.බුදුසරණයි 🙏💐
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි 💙🍃❤
@deenalochani6715
@deenalochani6715 Жыл бұрын
අද නියමයි අයියේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා.. ඔයා නියමයි අයියේ ❤❤❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊❤💙🍃
@anupamaindeewari7066
@anupamaindeewari7066 Жыл бұрын
International level video ekak. Mewa thamai lankawen international yanna ona ape kollonge talents achievements. Great achievement and great video Solo Hiker.... Wel done... Superb video as always. Keep it up... You are simply great...
@janujanu4974
@janujanu4974 Жыл бұрын
Super aiye wenada wagema adath niyamai apita yanna beri then walata oya apiwa ekkan yanawa budusaranai parissamin 🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@piumikeshika6820
@piumikeshika6820 Жыл бұрын
ඔක්කොම හොදයි. hike එක කරද්දි ඔයා නිකන් දැන් hike කරනව වගේ අපෙ අම්මා දෙයියන්ට කිය කිය ඔයාට බැන්නෙ.😁😂❤️ අයියට හුඟක් පින් අපිට මේ ලස්සන පෙන්නනවට ❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අම්මව ආදරෙන් මතක් කරා කියන්න
@ranjaniw5100
@ranjaniw5100 Жыл бұрын
ස්වභාවධර්මයට ආදරේ කරන ආදර්ශමත් තරුණයෙක් 😊 ගොඩාක් ස්තූතියි අපිටත් ඒ අත්දැකීම ලබාදුන්නාට 😍 බෲනෝ ගැන නම් දුකයි 😢 එයාගෙ කතාව කුතුහලයක් වෙලාම තියෙයි හැමදාටම 😢 පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරණයි 🙏❤️🍃
@EAGLEBOY191
@EAGLEBOY191 Жыл бұрын
Video eka baladdi ane maat naggane kiyala matak weddi adambarai.mawa oya gamanata ekka giya Sujan ayya,,Geeth ayya atulu team ekata godak pin 🙏👍🤛
@charanashettiarachchi7691
@charanashettiarachchi7691 Жыл бұрын
Great content! Happy to see you are fulfilling your promises! Keep it up!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙❤
@sandeshrashmitha2444
@sandeshrashmitha2444 Жыл бұрын
gammak kollo parissamin yan thanak budu sarani bokka
@dewdunineruda5245
@dewdunineruda5245 Жыл бұрын
සුපිරි අයියා...👌සොබාදහම විදින්න,ආදරය කරන්න ,සතෙකුට උනත් කරුණාවන්ත වෙන්න විතරක් නෙමේ පුලුවම් විදියට මේ ස්භාවධර්මය ආරක්ෂා කරන්නත් අයියගෙ වීඩියෝස්වලිම් ගොඩක් මට දැනුනා..🍃ගොඩාක් ස්තූති අයියා මේ වගෙ නිදහස් හැගීම් ජීවිතේට ඇති කරනවට....💖Handsome කොල්ලයි සුන්දර පරිසරයයි පට්ටපට්ට👌😍 පරිස්සමට මීටත් වඩා හොදට වැඩේ ඉස්සරහට කරගෙන යන්න ..බුදුසරනයි 💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි නංගි ❤🍃💙
@pahanpinsara6712
@pahanpinsara6712 Жыл бұрын
Sathwa karunawa thiyenna supiri kollek
@Madusankamax-r4m
@Madusankamax-r4m 10 ай бұрын
Oya diha balan inna hama mohothakama mata mage widawa maga arenawa. Mama me sundarathwaya as deken balanna ona unath mage jewithaya dan badim walin prila. Yuthukam wagakim walin hamadetama dan mata haras wela. Mama video bala sathutuwenawa. Aththatama oyata pin... පරිස්සමෙන් හිනාවෙලා සතුටින් හැමදාමත් ඉන්න ❤️❤️❤️
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
අම්බේන් දැක්ක 👀විඩ්යෝ එක බලන්න ඔනේ කියලා ඉතුන බැලුවා මරාම ලස්සනයි සුන්දර🌹👌පරිසරයක🍁 සුපිරි විඩ්යෝ එකක් නියමයි.❤😊🙉👍
@kaleelurrahman2045
@kaleelurrahman2045 Жыл бұрын
Oya yana vidhiya dhakinnna kota oluva ridhanava ban. Niyamai bro
@viki513
@viki513 Жыл бұрын
අම්මෝ 🙏...ඒක දැකල අපිටත් හුස්ම හිර උනා අයියෙ....🎉🥳... බුදු සරණයි සියලු දෙවි පිහිටයි 🤗❤️🔥
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 🍃❤💙
@FairyWorld
@FairyWorld Жыл бұрын
Niyamai❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@yjsudda1767
@yjsudda1767 Жыл бұрын
Kohe giyath kamak na yaluwa parissamen gihila enna obata budu saranai jesu pihitai yaluwa 👍👍🙏🙏🙏🍁🍁🍁❤️
@HC_Raptor01
@HC_Raptor01 Жыл бұрын
යහන්ගල ගිහින් ගෙදර ඇවිත් නිදා ගත්තට පස්සෙත් දැනුන යහන්ගල ඉන්නව වගේ 🙂📝
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃🤗
@sahansadun570
@sahansadun570 Жыл бұрын
මටත් බෲනොගේ ප්‍රශ්නේ ආවා. මන් හිතුවේ අවුරුදු 3ක් ගිය නිසා වෙනස් වෙලා ඇති කියලා හැඩරුව. පස්සේ තමා ඔයාගේ කමෙන්ට් එක දැක්කේ අයියේ. 🤗 හිතුවක්කාර තීරණ ගත්තට කමක් නෑ. පරිස්සමින් කරන දෙයක් ❤️🤗 බුදුසරණයි ජයවේවා අයියේ ❤️💪
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි ඒ එයා නෙමෙයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@basuranawajeewana9338
@basuranawajeewana9338 Жыл бұрын
@@Ceylonsolohiker malli broonota mokada wela thiyenne. eya nadda dan😪😪
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@basuranawajeewana9338 නෑනෙ අයියා දැනගන්න විදියක් තිබුනෙ නෑ 😥😥
@Nirmala_online
@Nirmala_online Жыл бұрын
බෲනෝ ❤ හරිම ලස්සනයි .ඒ වගේම යහන්ගල උඩට මාත් ගියා වගේ මටත් මාර මහන්සියක් දැනුනේ.සමහර තැන් වලදි බයත් හිතුනා.පරිස්සමෙන් බුදු සරණයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊🍃💙❤
@manojbandara6970
@manojbandara6970 Жыл бұрын
Athtama kalin hitapu balla newei neda meya
@Tashithy
@Tashithy Жыл бұрын
​@@manojbandara6970ඔව් බම් මටත් ඒක කලින් නොටිස් උනා සමහර විට දාපු effect එකක් නිසා බල්ලගෙ colours එහෙ මෙහෙ උනාද දන්නෑ ,ඒත් මේ බල්ල ටිකක් වෙනස් 🥲
@thusharanilmini463
@thusharanilmini463 Жыл бұрын
ස්වභාධර්මය නිර්මාණය කරපු හරි සුන්දර මනුස්සයෙක් මල්ලි.ඒ සතුට අපිටත් විදින්න දෙනවට ගොඩක් ස්තූති 💚🍃👌🐕💚 පරිස්සමෙන්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🖤😀❤😊
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
වීඩියෝ එකක් බලා පොරොත්තුව හිටපු මම කොච්චර වැඩ තිබූ ත් ගෙදර ආවෙ දැන් මේ ක බලන්නට මඕන ඉතින් බදු සරණයි! ජයවේවා! සුභ අනාගතයක් වෙව!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💙❤🍃
@DilumThenuka
@DilumThenuka Жыл бұрын
Mee wena ekkenek ayye bruuno nemei E wunata ayya eyawa hoyanna gaththu mahansiya nam aththatama watinawa
@kdgimhank
@kdgimhank Жыл бұрын
8:19 අනේ එයා වෙනස් වෙලා ගොඩක් කෙට්ටුත් වෙලා.😢❤
@ashan9999
@ashan9999 Жыл бұрын
සුපිරියක්. බෲනා නම් කෙට්ටුයි ටිකක්. ඒ දවස්වල අර බල්ලා වඩාගෙන ගිය ක්ලිප් එක මතක් වුණා. පරිස්සමෙන් . ගොඩක් ස්තූති අපිට මේ දෙන එක්ස්පීරියන්ස් එකට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙🤗
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Mn solo hiker kiyna super character Eka adura gtte Bruno nisa thama.. ❤ Hebei ithin ayya kiyna widihta eya me newei kiyala terunama attma 😢 hithuna.. Monwa unath adath ayyage vlog Eka Maru..🤟😎👌💚💚💚💚❤️💯🌿.. Yna thenaka monwa unath parissamen ghin enna..Gedara aya oya enakan bln innwa kiyana Eka mtaka tiya gnna.. So be safe.. Risk ekak Arn Eka win krma attma mara gemak enwa thama.. Supiri hiker.. Keep it up.. Good luck for u'r life journey..🤗😉❤️❤️🌿💚
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u so much 💙❤🍃
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
​@@Ceylonsolohiker u're welcome ayye..😉🤗💚💚🌿❤️❤️❤️💙💙
@Udara1998
@Udara1998 Жыл бұрын
අනේ මචන් කියන්න වචන නෑ බන් . වීඩියෝ එක අන්තිමේදි ඇහැට කදුලක් ආවා 🇱🇰 🔥 . උබට ගොඩක් පින් මචන් ගොඩක් පින් මේ ආශ්වාදය දුන්නට 🙏 . . පරිස්සමින් ට්‍රැවල් කරපන් . උබට බුදුසරණයි ❤
@WANDERLUSTDIARIES-yw1xh
@WANDERLUSTDIARIES-yw1xh Жыл бұрын
Harima lassanai. Thank you me dewal apata Aran enawata
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
Adarei malli oya me ratata adare karana kenek mehem hamjvimath mata adambarayak adarei. Hemadama
@shamasandamali8651
@shamasandamali8651 Жыл бұрын
ඇත්තමයි අයියේ ඇගේ හිරිකඩු පිපුනා මේක බලද්දි. මාරම ලස්සනයි ❤ බුදුසරණයි අයියා
@ruwansirigurugesawanaelect3426
@ruwansirigurugesawanaelect3426 Жыл бұрын
Bro...man obe lipiya kiya wu wa.matath hari prehelikawak..balla..belliyek une kohomada saha paata" hedaya wenas une kohomada kiyala..hoyala balamu..aniwa keti video ekak hari e gena danna.ara oya katha karapu mama nam podi awulak tiyana kenek bawa kathawen terun giya mata..e gena wena kenekgen hoya balanna.sthuti
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් බලන්න ඕන
@Mad_Artist143
@Mad_Artist143 27 күн бұрын
Me videos baladhdhi harima lassna hageemak enawa sir.. ❤
@tharushabanneheka1042
@tharushabanneheka1042 Жыл бұрын
අපේ බෲනෝ කලෙකින් 🥺❤ අන්තිම ටිකට ඇගත් හිරිවැටුනා sir දැකපු සුපිරිම hike එකක් 🔥❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි තරුෂ 🍃💙❤
@Gossipagent
@Gossipagent Жыл бұрын
E ayyge acc number eka ewnko
@mycf6
@mycf6 8 ай бұрын
Sir, Mn mee gaman purawatama baluwe yahangala gamanedi Balannko E Pashana (gall) pihitala thiyena vidiya, Harima amuthui
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Malli Mewa Harima Lassanai. 🌹💐🌷
@sameeerakarunarathna
@sameeerakarunarathna Жыл бұрын
ජයවේවා කොල්ලෝ. කරන දෙයක් පරිස්සමෙන්. 🧡💛💚💙💜🤎🖤🤍❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@MSYMallawarachchi
@MSYMallawarachchi Жыл бұрын
ඒක හුස්ම ගන්නත් අමතක උනාවගේ 😍❤️🌿🌿සුපිරි අයියේ. ඔයා සොබා දහමට ආදරේ කරන තරමටම ඔයාව සොබා දහම රකී අයියේ❤ජය 👍❤️🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි මලයා ජය 💙❤🍃
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤💙💚 තවත් මෙවැනි සුන්දර videos අප වෙත ගෙන ඒමට හැකිවේවා.. පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි
@productions2102
@productions2102 Жыл бұрын
වීඩියෝ එකනම් ඇත්තටම ලස්සනයි සහෝදරයා. පරිස්සමින් හැමදේම බුදුසරණයි! දෙවිපිහිටයි! සුභ අනාගතයක් ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි ❤🍃💙
@lucky.516
@lucky.516 Жыл бұрын
Video එක upload කරපු ගමන්ම බැලුවට comment එකක් දාන්න බැරි වුණා හරිම ලස්සනයි අයියේ..අයියගේ වැඩ කටයුතු තවත් සාර්ථක වෙන්න ඕනි..My fav♥️✨️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@sadeeshamethushi7521
@sadeeshamethushi7521 Жыл бұрын
Comment akak noda ennama bari una ayye . No Words patta🥺❤
@umashamalshini8640
@umashamalshini8640 Жыл бұрын
සොබාදහම තරම් සුන්දරම දෙයක් මේ ලෝකෙ තවත් නැත.❤ 🌺🍀 ඒදේ හරි ලස්සනට පෙන්නලා දෙන අයියට ගොඩක් ස්තූතියි ගොඩක් පිං ❤ පරිස්සමින්..
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි 💙❤🍃
@dillshanadithya6855
@dillshanadithya6855 Жыл бұрын
Bruuno thamayi solohiker ge turning point eka ❤️😬
@chandanajayasinghe423
@chandanajayasinghe423 Жыл бұрын
මගේ ටහන්ගල දැක ගැනීමේ සිහිනය සැබෑ කල ඔබට මහා රාවණා ආශිර්වාදය ම ලැබේව්!!!!මා මෑතක දී ආබාධිත වූ වයස55ක පුද්ගලයෙක් මි. තෙරෘවන් සරණයි තරුණයා ඔබට
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
තෙරුවන් සරණයි 🍃❤💙🙏
@dhanukadinusha99
@dhanukadinusha99 Жыл бұрын
සුපිරි අයියා ❤ ගියපු කෙනෙක් වෙන්නම ඕන ඔය හයික් එක විනාඩි 9ට නැන්ගා කියලා හිතනකොට මාරයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
😊🍃💙❤
@Rohan_sanjeewa
@Rohan_sanjeewa Жыл бұрын
අයියේ video එකනම් මාරම ලස්සනයි.කියන්න වචන නෑ. පට්ටම ❤ ❤ බුදුසරණයි🙏🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි මලයා 💙❤🍃
@deepthiabesingheabesinghe4564
@deepthiabesingheabesinghe4564 Жыл бұрын
අම්මෝ එක නම් පිස්සුවක් අයියේ..ඔයාටගොඩක් පින් අපිට මේ ලස්සන තැන් පෙන්වනවට..මාත් ආසයි ඔයා වගේ ඇවිදින්න..ඒත් කොහෙද ඉතින් ගෙදරින් තහනම්නේ.. කෙල්ලෝනේ..කොහේ ගියත් පරිස්සමින් අයියේ.. බුදුසරණ යි!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බුදුසරණයි 💙❤🍃
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 Жыл бұрын
ගොඩක් පිං අයියා ඔයාට මේ ස්වභාව සෞන්දර්ය හැමෝටම විදින්න දෙනවාට. 💚🙏💚🏞️⛰️💙
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃❤💙
@IsuruManiksinghe
@IsuruManiksinghe Жыл бұрын
Marama lassani malli.Good luck malli
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Thank u ayya
@sumedaprasanna2070
@sumedaprasanna2070 Жыл бұрын
Horu nethi nam ape rata cocchara sundarada❤❤❤ godak ping apita me sundara dewal vidinna dunnata❤❤🙏🇱🇰🇦🇪
@juwaninishadini9957
@juwaninishadini9957 8 ай бұрын
Oya සොබාදහමත් ekka oyawa hoyana gamanata magen suba pathum
@jayaniisurika97
@jayaniisurika97 Жыл бұрын
බෲනෝගේ කතාවට නම් දුකයි 😓...මේ vedio එක බලලා ආයෙම අයියගෙ කලින් යහන්ගල ගියපු vedio එකත් ආයෙම බැලුවා..ඒ බෲනෝ නෙමි තමා නේද අයියේ....අයියා ආයේ එද්දි හරි ගෙදර කවුරු හරි හිටිය නම් කිය්ලා හිතුනා.....😢 "දැන් ඇති මාව බලන් හිටියා....වටපිට බලන්න..." 😁 💚🍃🖤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි ❤🍃💙
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
වෙනස්ම රහක් තියෙන චැනල් එකක්.. ♥️ ජය වේවා මල්ලී.
@pramudiliyanage4854
@pramudiliyanage4854 Жыл бұрын
අයියගේ video නම් පිස්සුවක් අයියේ❤️❤️,මට අයියාගේ video බැලුවාම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා.තනියෙන් යන ගමන පරිස්සමෙන් යන්න අයියා ❤❤❤🍃🌾🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
නංගි ❤🍃💙
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Great western Camping ft. @Ceylonsolohiker  , cooking , Roasting Chicken | Srilanka 🇱🇰
38:21
Man Saranna මං සරන්නා
Рет қаралды 339 М.