GROCERY SHOPPING බලමුද / සුදු වෙන cream ඕනේ කාටද| piumi Srinayaka

  Рет қаралды 65,729

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 363
@janitha365
@janitha365 2 ай бұрын
කොත්තමල්ලි ඇට පැල කරගන්න. නිකන්ම පස් වලට දැම්මට පැල වෙන්නෙ නෑ. කොත්තමල්ලි ටිකක් අරගෙන බෑග් එකක දාල rolling pin එකකින් හෝ, කොහොම හරි වැඩිය තද කරන්නැතුව, ටිකක් පියලි වෙන්න අත තද කරන්නේ නැතුව අඹරන්න. ඉන්පස්සේ වතුර දාලා දවස් පහක් විතර පෙනෙන්න තියන්න. දවස් දෙකකට විතර සැරයක් වතුර මාරු කරන්න. ඉන් පස්සේ, වැලි ගතිය සහිත මතුපිට පස් අරගෙන පෝච්චිය ක පැල කරන්න.. වැහි වතුර වැටෙන තැනක තියන්න පුළුවන් නම් හොඳයි.වැස්ස නැත්නම් උදේ වතුර දාන්න. සති දෙකක් විතර යනකොට පැලවෙනවා.
@Anuththara745
@Anuththara745 2 ай бұрын
මුල් වලින් බැරිද?
@Chathu662
@Chathu662 2 ай бұрын
ඔය හරිම සරල නිහතමානී කෙනෙක් අක්කි ආදරෙයි ❤❤❤😊
@saduuuuuuu102
@saduuuuuuu102 2 ай бұрын
මන් නම් කෝමත් ආසයි grocery or others ඔනීම shopping vlogs බලන්න 🥲 මොනා නැතත් ඇත්තම පෙන්නුවා ආදරෙයි ශ්‍රී 🤪 ක්‍රීම් ගැනත් වීඩියෝ එකක් ඔනී වෙනම ingredients , reasults, benifits ඔක්කොම එක්ක🤗
@hiruniprabhashini9623
@hiruniprabhashini9623 19 күн бұрын
මෙයා විකුනන්නෙ බ්ලීචිං 🙄
@Yaseera26
@Yaseera26 2 ай бұрын
කලු සල්ලි සුදු කරන whitening cream Trending in Sri Lanka now
@shivangishanel4273
@shivangishanel4273 2 ай бұрын
සාධාරණ මුදලකට ක්‍රීම් දෙන්න අක්කි බොඩි ලෝශන් එහෙමත්
@hiruniprabhashini9623
@hiruniprabhashini9623 19 күн бұрын
බ්ලීචිං 🙄
@queensanku5615
@queensanku5615 Ай бұрын
ක්‍රීම් එක අනේ අඩු කරල දෙන්න.2000ට 1500ට වගේ.
@viraginikawshalya8282
@viraginikawshalya8282 2 ай бұрын
ඇත්තටම ඔයත් ගමක ඉපදුන කෙනෙක් හින්දා ඔයාත් දන්නවනේ ගමේ කෙල්ලොන්ට ගන්න ඕන ඒත් ගණන්.ඒක හින්දා සාමාන්‍යය ගාණකට දෙන්න.පිං සිද්ද වෙයි
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Nkn dunnath gnn epa dr. Kisisma wagakeemk na mehema gedara kalawam kara kra hadana kreem wala. Meyala mona dananda mewa karnne. Ekatama meya sudusukm penn epai sale karnn klin😂
@samanthabbandara
@samanthabbandara 2 ай бұрын
Hi Piyumi , thanks for sharing everything you do with ur fans. Im in uk, love watching ur videos. U r genuine . I hope to visit SL and want to get some àesthetic treatments done. I need some advice from you please.
@sdamalibopage6000
@sdamalibopage6000 2 күн бұрын
Akke man godak kalu kenek man cream ganna bayai mokada gala nawaththapuwama thawath kalu wenawa kiyana hinda man asai sudu wenna mata udau karannako
@ruwanichampica7887
@ruwanichampica7887 2 ай бұрын
මිමිමි ලස්සන වෙලා තවත්.බු.ස..පරිස්සමෙන් ඉන්න
@DogLove459
@DogLove459 2 ай бұрын
මුලින් කිව්වෙ එයාම හදනවා කියලා පස්සෙ කියනවා ඉන්දියාවේන් ගෙනවා කියලා
@MadushankaMadushanka-e3e
@MadushankaMadushanka-e3e 18 күн бұрын
Oya harima awankawa katha karanawa man asai akka katha karanawa balanna aththa akka kiuwa neda katath aran balanawa kiyala athtma ow ❤❤😊😊😊
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Mulinma oyata chemistry danuma , me gana karapu hadareem pennapn bn. Ubata hena ghnwa uba asarana kello rawattanwanm. Pau moda kamata hri ubawa wishwasa karala gnn lamai. 😊
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 ай бұрын
ඔයා පූසට කෑ ගහපු විදිහ..ලස්සනයි හලෝ...😂❤😘😍 3.33 😂❤
@ශශිනි
@ශශිනි 2 ай бұрын
ඔයා සුදු යි ආයේ කොහොමද සුදු වෙනවද කියල අපිට පේන්නේ අර උයන්න එන කලු අක්කාට දීලා බලන්න එයා සුදු උනොත් ගන්න අයට ගන්න පුළුවන්
@KumariIndrani-p7m
@KumariIndrani-p7m 2 ай бұрын
එක නම් ඇත්ත මොන මගුල් විකුනනවාද දන්නෙ නැහැ මිනිස්සුන්ව මුලා කරනවා මිනිස්සුන් හොදට එවා ඇදග්න්නවා ලංකාව මෙහෙම තියෙන එක ලොකු දෙයක්
@danielnuwan8089
@danielnuwan8089 2 ай бұрын
😂😂😂😂
@Githmesadhapiume
@Githmesadhapiume 2 ай бұрын
😂😂😂😂😂
@dilinijayamaha6646
@dilinijayamaha6646 2 ай бұрын
😂😂😂
@jayawardanabuddhika3841
@jayawardanabuddhika3841 2 ай бұрын
Aka nam aththaa
@tharushiamanda3699
@tharushiamanda3699 2 ай бұрын
අක්කි මම මේක කියන්නම ඕන දෙයක් ඔයා වෙන නිලියන් වගේ නෙමේ.ඔයා හරිම බොරු ආඩම්බර කම් පොශ් ගති ඒ කිසිම දෙයක් නෑ ඒ වගේම හරිම විවුර්තයි.බොරු ආටෝප නැති පොලොවෙ පය ගහල ඉන්න සාමන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා මන් ඒකර හරිම කැමති ❤❤❤❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 20 күн бұрын
පියූ අක්කි ඔයත් පියුමි හංසමාලි අක්කි වගේම ලස්සනයි ආදරෙයි අක්කියො ඔයා හරි හොදයි නිහතමානී ආදරනීය කෙනෙක්
@dananjisulochana6777
@dananjisulochana6777 2 ай бұрын
අනෙ ඔව් අක්කි.. ක්‍රිම් එක අඩු ගානකට දෙන්න බලන්න. මොකද ගන්න උවමනා උනත් ගනන් වැඩි නිසා ගන්න බැහැ..😢 අපිත් අසායි skin එක colour up කරගන්න. එත් ඉතින් ආර්ථික අපහසුතා නිසා සමහර දෙවල් අපිට අකමැත්තෙන් උනත් කැපකරන්න වෙනවා. අක්කිට පුලුවන් සාදාරණ ගානකට දෙන්න බලන්න..❤❤
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Meeta wada godak salli yay me jarawa gala munata wena ewata beth kranna. Muilinma meya mewa hadanna thiyena sudusukama, danuma danagena passe hithnn gana gana❤
@SampathKumara-ex3sv
@SampathKumara-ex3sv 2 ай бұрын
Akke cream eke gram gana adu karala 1000 1500 ehema maket karanna me dawaswala mudal prasna nisa e ganan walata kattiya iterm hoyanwa
@RashmiKawshalya-cu2xz
@RashmiKawshalya-cu2xz 2 ай бұрын
Ow neda
@aroshadithyan8573
@aroshadithyan8573 2 ай бұрын
Godak hodai. Kohomada cream eka. Mila kiyada. E gana wistharayak karanna. Api gannam
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
දරා ගන්න පුලුවන් මිලකට දෙනවනම් ක්‍රීම් එක ගන්න පුලුවන් දෝණි..ඔයා වගේ නිරහංකාර දරුවෙක් හොඳ results තියෙන දෙයක් දෙයි කියල හිතනවා..ඔයාගෙ හැම video එකක්ම මං බලනවා..
@pnayanikaushalya9379
@pnayanikaushalya9379 Ай бұрын
Oya pau nisai kiyanne, nirahankarai kiyala meya me sambndawa ugath kenek nemene. Nkn kos ekak kranna athi. Kisima sahathikayak nathuwa ohe gnn epa. Muma ikmnin aul wenwa. 😊
@lakminimadushani7187
@lakminimadushani7187 2 ай бұрын
අනේ පූසෙක් ඉන්නකොට නිතරම ඔහොම කෑගහන්න වෙනව නේද අත්දැකීමෙන් මමත් දන්නව.වෙලාවකට කෑගහලා කටත් රිදෙනව.නංගි සුප්කැට කෑම වලට දාන්න එපා.සුදුලූනු ටිකක් වැඩිපුර තලලා තෙලට දාන්න.ඒකෙන් සුප්කැට වගේම රහක් එනව කෑම වලට.කොත්තු මී සොසේජස් නිතර කන්න එපා...ඔයා ලස්සනට ඉන්න ට්‍රීට්මන්ට් වලට වියදම් කරනව දකිනව.ඒ කිසි දේකින් වැඩක් නෑ ලෙඩෙක් උනොත්.අපි ඔයාට ගොඩක් ආදරෙයි ඒකයි කියන්නේ.අනේ කන්න එපා ඔය ජරාව.
@buddhiharshi2088
@buddhiharshi2088 2 ай бұрын
Mage yaluwek nathiuna kottu me kala
@NadeeshaChathumini
@NadeeshaChathumini 2 ай бұрын
අනේ අක්කි පොඩි එවා 1500 ඉදලවත් සේල් කරන්නකෝ පිලීස්❤️
@shehaniconstant9579
@shehaniconstant9579 2 ай бұрын
Thanks for the shareing your day today life❤❤❤
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u 2 ай бұрын
ඇත්තද. පියුමිලාගේ cream නේද😂😂😂😂 ඒකට මොනවාද දමන ingredients.
@nilminiperera1120
@nilminiperera1120 Ай бұрын
Budusaranai.. sathutin inna 🎉🎉🎉🎉
@KanchanaAbeykoon-uz3dm
@KanchanaAbeykoon-uz3dm 2 ай бұрын
Aba ata wagema koththamalli ata pala wenna danna.ethakota kola kada ganna puluwan manike.... ❤
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 2 ай бұрын
Cream hadanna puluwnda ohoma ?? Certification ekak nathuwa! Oya oka vikunna kalin certificate ekak ganna..nattan lankawe ganu lamai paw!
@iranganimanike5265
@iranganimanike5265 2 ай бұрын
Fece ekatath use kalada,,milath kiyanna ,,api gananm,,,sell karanaa help karanaam,,habayi sudu manikooo පරිස්සමෙන් ,,cream බිස්නස් godak ,,prashna enawa,,penawani hode,
@RenukaPeiris-z8v
@RenukaPeiris-z8v 8 күн бұрын
ඔව්...ඔව්.... ඇත්තටම ඔයා ගෙ video කට ඇරගෙන අපි ආසාවෙන් බලං ඉන්නව.....❤
@Nilakshi-n1k
@Nilakshi-n1k 7 күн бұрын
Details please cream eka
@Imalkapriyadarshani98
@Imalkapriyadarshani98 2 ай бұрын
ආදරෙයි අක්කි.අනිවාර්යයෙන් ව්ලොග් දාපු ගමන් බලනවා❤
@DamithaDilki
@DamithaDilki 2 ай бұрын
ක්‍රීම් එකේ විස්තර දාන්නකෝ❤️
@Lahirunimesh-c8i
@Lahirunimesh-c8i 2 ай бұрын
ක්‍රීම් එක හොඳයි ඔයා විකුණන එක අපිටත් දීගෙන යන්න❤❤❤❤
@Dnadee
@Dnadee 2 ай бұрын
ඔයාට ක්‍රිම් හදන්න නොලෙජ් එක කොහෙන්ද.ඒ ගෙන study කොහෙද කලේ. ඔයා ලියාපදිංචි කරලද තියෙන්නේ. දැන් හැම තැනම ක්‍රිම් විකුණන මිනිස්සු හරියට බස් හෝල්ටුයි ගු බේටියි වගෙ. තරහාකට කියනවා නෙමෙයි මිනිස්සුන්ගේ මුණවල් අවුල් කරන වැඩ කරන්න එපා. හොද බ්‍රරන්ඩ් එකක් යුස් කරන්න මුණට දෙයක් උනොත් ඔය කවුරැත් නෑ.
@User.69247
@User.69247 2 ай бұрын
True
@thilankanakarathna3580
@thilankanakarathna3580 Ай бұрын
injection gahala. Bleeching විකුණනවා ​@@User.69247
@nadeefernando7092
@nadeefernando7092 Ай бұрын
@@Dnadee මේ වගේ ක්‍රීම් හදන උන්ව පොලීසියට අල්ලලා දෙන්න ඕනේ, අහිංසක කෙල්ලෝ වෙනුවෙන්, සීනී තාත්තලාගේ සල්ලී සූදු කරන්න මේ වගේ වැඩ කරන්නේ මෙයාල
@AnushaPrasadani-bh2ze
@AnushaPrasadani-bh2ze Ай бұрын
ඒක ඇත්ත
@udaradilshanwmd
@udaradilshanwmd Ай бұрын
ඔයා ඕවා අපිට පෙන්නන්නේ cream එක ගැන කියන්න ඕනි නිසා.markings cost එකක් නෑනේ.ඒකයි...😂😂😂😂😂
@nadeeshajayaweera3407
@nadeeshajayaweera3407 20 күн бұрын
Matath oni sudu manika creamekak Budusaranai doni oyata😘❤
@shenusandeepani9527
@shenusandeepani9527 Ай бұрын
අක්කෙ ආය බිරියානි products ගද්දි Mam's kitchen කියන brand එකෙන් ගන්න. ඒක super 💕
@ikshuriinduka809
@ikshuriinduka809 2 ай бұрын
කිටීට කෑගහනවිදිහ😅❤
@rukshanisanjana3746
@rukshanisanjana3746 Ай бұрын
ඉන්ජක්සන් ගහලා cream වලින් සුදූ උනා ලූ 😂😂😂 කට ඇරියොත් බොරු වම තමා 😂
@IsharaPathirage
@IsharaPathirage 2 ай бұрын
Cream eke details dennako akki.. oyage hair ekath godak lassanai. Hair extensions dalada akkiyoo?
@GaminiKariyawasam-or6pe
@GaminiKariyawasam-or6pe 2 ай бұрын
Glow gee hodaida
@InoIno-g1u
@InoIno-g1u 2 ай бұрын
කෑ ගහන්න එපා යකූ 😂😂😂😂එකපාරම ගෙදර උන් බය වෙනවා 😂
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 ай бұрын
පූසා මරු අක්කී 😂❤😍
@AshakumariDgankumari
@AshakumariDgankumari 3 күн бұрын
Mokada cryme eka nagi❤
@radhikadias5128
@radhikadias5128 19 күн бұрын
Pissu natham hondai, why should we want to know what you got from grocery...
@darshikaabagahakubura7303
@darshikaabagahakubura7303 4 күн бұрын
Matath tikak sudu wanna oni
@dimashatharindi6263
@dimashatharindi6263 2 ай бұрын
අනේ ඔයාගේ විඩියෝ බලන්න ආසයි ගොඩාක් තව ඔය වගේ විඩියෝ ගෙන්න ක්‍රීම් එකේ විස්තරත් ඔනි ඉක්මනටම
@lochishana9641
@lochishana9641 2 ай бұрын
අනේ අක්කේ පාවිච්චි කරන්න හොඳ bleaching එකක් කියන්නකෝ😊
@SachiniAvishka-h2s
@SachiniAvishka-h2s Ай бұрын
ඔයා හරී ශොයී අක්කී ආදරෙයි ❤
@HansimaFernando
@HansimaFernando 2 ай бұрын
Ane oyage hamaekama pennannako mao oyata vashivela adarei ❤❤❤
@SusariJayarathna
@SusariJayarathna 2 ай бұрын
ඔයා හරි සෝක් අක්කියෝ.ක්‍රීම් එක ගැන විස්තර දාන්න.
@fazleenaabbas464
@fazleenaabbas464 2 ай бұрын
Oya oya cream gewath neththath godak lassana pata thiyena lamamek
@rathnayakerathnayake2637
@rathnayakerathnayake2637 2 ай бұрын
කැමති .gana පොඩ්ඩක් adu karala විකුණන්න.ath deka kakul.dekatath hariyannath ekka cream ekak ona.b.s oyata
@upulkumara3376
@upulkumara3376 2 ай бұрын
Apith gannawa aduwta wagem .hoda pradat akak nam ❤oyat adarei akkiyo ❤
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 2 ай бұрын
Vegetable fridge akata danna kalen sodala packet karanna
@madushirathnayaka9439
@madushirathnayaka9439 2 ай бұрын
අපි බොන්නේ සූර්ය කිරි ඒකත් මාර රසයි
@aroshadithyan8573
@aroshadithyan8573 2 ай бұрын
Dear godak oyage video balanawa. Godak hoda dewal thama danne. Kisima deyak hanganne nathiwa kiyanawa pennanawa. Anith niliyo wage newei harima nirahankarai. Cream eka nam ganna one. Kihomada eka. Mila kohomada. E gana video ekak karannako. Plz. Man deepika
@nishanthan-xc5py
@nishanthan-xc5py 2 ай бұрын
Mama kala tiyana aba dalu sambola ewa harim rasai mamat hasalaka
@DulanjalaPriyadarshani
@DulanjalaPriyadarshani 2 ай бұрын
මන් ගොඩාක් ආසම රන්ගන ශිල්පිනිය බොරු සෝබන නැති නිලියක්❤
@dilukshijayamali2167
@dilukshijayamali2167 2 ай бұрын
Ane akke cream eka sll karanna oyg wage lassana skin ekk ganna api asai♥️♥️
@iroshindika8200
@iroshindika8200 2 ай бұрын
Nangita cream eka gaala results apitath penwannako..balanna
@niroshapriyadarshani8514
@niroshapriyadarshani8514 2 ай бұрын
Oyage crm eka kohomada ganm .genna ganne kohomada
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
ක්‍රීම් එකේ විස්තර දැන ගන්න කොහොමද අක්කෙ
@champikasadun8785
@champikasadun8785 2 ай бұрын
අනේ grosry shopin vidio walata asaiiii ..❤❤
@ISHUOFFICEALE
@ISHUOFFICEALE 2 ай бұрын
Cream eka sell karanna akki.eth adu ganakata denna hamotama ganna puluwan wenna❤
@DithmiChandima
@DithmiChandima Ай бұрын
Cream ake details danna akki..sadarana price ekakata denna akki❤❤❤
@SepalikaMunasinhe
@SepalikaMunasinhe 2 ай бұрын
Cream eka hodaii.apita ganna barida.matath onii sudu akkii
@nishanisenarathna1230
@nishanisenarathna1230 2 ай бұрын
අබ කොල සම්බෝලේ හදන විදිය කියල දෙන්න හොදේ....❤
@rainbowkidsnaranwala2660
@rainbowkidsnaranwala2660 2 ай бұрын
ඇයි අනේ මේවා මං ඕගොල්ලන්ට පෙන්නන්නෙ...ඕගොල්ලො ඉතිං කට ඇරන් බලන් ඉන්නවනෙ..ඒකයි..😂😂😂...ඔව් අනේ කට ඇරන් බලන් ඉන්නව තමා..හරිම ආසයි මේ වගේ ඒවත් බලන්න ❤❤
@NadeeshaniShamen
@NadeeshaniShamen 2 ай бұрын
Oya kohomath suduine akki. Api kohomada oyagen venasak dakinne. Anika godak issara inject ekak ganath kuva vage mathakai
@hashinibopearachchi1122
@hashinibopearachchi1122 2 ай бұрын
කෑම උයන වීඩියෝ ගොඩාක් ඕනේ අක්කි ❤❤❤❤❤❤
@fairy4203
@fairy4203 Ай бұрын
Hari saralai akki oya. Cream eka gana kiyanna
@nethu126
@nethu126 2 ай бұрын
ෆස්ට් කමෙන්ට් එක මගෙන්...❤️❤️
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 ай бұрын
Ane..oya..goooooooodak lassanai manika ❤❤❤❤..adaeri manika ❤❤❤
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 2 ай бұрын
ඔයා කොහොමත් ලස්සනයි ❤❤❤
@nayominadeeshani3345
@nayominadeeshani3345 2 ай бұрын
Adumilakta denawanm hodainm Sudu wanawanm ganm
@shanonvas3875
@shanonvas3875 2 ай бұрын
Ammo whitening and bleeching nm apa😊
@HansimaFernando
@HansimaFernando 2 ай бұрын
Mao oyata marama asai, oya lassanai, katahadath lassanai, habai oya sudu une oya cream galanewene akki.
@shivangishanel4273
@shivangishanel4273 2 ай бұрын
ඉන්දියාවේන් ගෙනවාද ඔයාම හදනවද අනේ අක්කේ ඇත්ත කියන්නකො
@Universe-z3y
@Universe-z3y 2 ай бұрын
ක්‍රීම් එක අඩු ගානකට දෙන්න අක්කි ඔයාට customers ලා ඕන තරම් ඉදී එතකොට
@IsuruBuddika-h7c
@IsuruBuddika-h7c 2 ай бұрын
Akki cream eka ganne kohomda ...reply plz...
@dlinidilini3963
@dlinidilini3963 Ай бұрын
මමත් ඔය වගේමයි අපේ ගෙදර පුසාට කෑ ගහන්නේ එක දන්නේ ඉතිං පුසෝ ඉන්න අය විතරමයි😂😂
@Ailurophile-e7r
@Ailurophile-e7r 2 ай бұрын
Lucky kiti එයාට හොද අම්මා කෙනෙක් හම්බවෙලා ඉන්නේ..😻 රස කැම ගෙනත් දෙන.. ❤🤎🖤ශොක් අනේ එයා 😽
@madu4000
@madu4000 2 ай бұрын
ක්‍ර්‍රිම් එක මොකක්ද කොහොමද ගනන්
@sandunidarshani267
@sandunidarshani267 2 ай бұрын
Cream eka gena full video ekk genna ...
@kumududanu8143
@kumududanu8143 15 күн бұрын
Crem eka price කොහොමද කොහොමද ganne
@NadiskaLakshitha
@NadiskaLakshitha 13 күн бұрын
Apitath denna krim ekak. Adu karala oni akkiyo
@DmndDasanayaka
@DmndDasanayaka 2 ай бұрын
Oya maru akkiyo ❤ ආදරෙයි
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 25 күн бұрын
Vidio wala danna wena dewal nadda?
@vishminavodi8541
@vishminavodi8541 2 ай бұрын
කොත්තමල්ලි ඇට දාලා පැලකරන්න ඓතකොට කොත්තමල්ලි කොල ගතහැකි
@achinisamarasinha3621
@achinisamarasinha3621 2 ай бұрын
Oya harima open කෙනෙක් .maru oya ❤
@VarangaFernando
@VarangaFernando 2 ай бұрын
Cream eka one akke
@Hansanianuththara-b6r
@Hansanianuththara-b6r 2 ай бұрын
සුදු වෙනවා කියලා බොරුවට ක්‍රිම් විකුනන ගොඩක් අය ඉන්නවා එවුවගෙන් ඇත්තටම රිසල්ට් නැ ස්කින් එක ඩැමෙජ් වෙනවා.. ඒත් අක්කි ලස්සන වෙන හැමදෙයක්ම කිසිම හිතේ කහටක් නැතිව අපි එක්ක ශෙයා කරගන්නවා.. එ නිසාම මටත් හිතෙනවා අක්කිගේ ක්‍රිම් වල රිසල්ට් අනිවාර්යයෙන් තියෙයි කියලා ❤️❤️🌸
@thilankanakarathna3580
@thilankanakarathna3580 Ай бұрын
injection ගහල එයා සුදු වෙලා තියෙන්නෙ . ඔච්චර ගොන් ද ඔයාල . සමට අහිතකර දේවල් එයාල විකුනන්නෙ සල්ලි හම්බකරන්න.
@dinalinanayakkara764
@dinalinanayakkara764 Ай бұрын
😂😂 මොලේ දෙන්න බෑ කියන්නෙ බොරුද ඉතින්
@nishadijaye7225
@nishadijaye7225 2 ай бұрын
cream eka gana wenama aran enna
@G-q8i
@G-q8i 2 ай бұрын
කියද ක්‍රිම් එක
@surenjayawardene7009
@surenjayawardene7009 2 ай бұрын
ingredients monada?
@AchiniTaniya-nb6qr
@AchiniTaniya-nb6qr 2 ай бұрын
❤❤❤ cream eka gana video ekak oneaaa
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 ай бұрын
Thunapaha gaddi විජය products ගන්න
@SriyaniRanaweera
@SriyaniRanaweera 2 ай бұрын
ක්‍රීම් එක ගැන විස්තර දෙන්න මටත් ඕනේ
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 23 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
My Room Tour with Piumi Srinayaka
10:50
Hello Ladies Sri Lanka
Рет қаралды 511 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 23 МЛН