@@RoshanKumara-x4d Malta කියන්නෙ අනිත් Europe countries වල වගේ mother language එක බලන රටක් නෙවෙයි. මෙහේ හැමදේම වගේ English වලින් තමයි වෙන්නෙ. Interview එක ඔයාට ශේප් එකේ ගොඩ දාගන්න පුලුවන් නං අවුලක් නෑ.. English ඉතිං perfect ම ඕනෙ කියල නෑ. මොනදේටත් depends ඔයාගෙ company එක. එයාලගෙ expectations අනුව තමයි හැමදේම. Good luck.
@shaanvidanage5706Ай бұрын
Akke malta ave ajency ekakinda monavada hoda ajency lankave thiyena
@MyspaceinEuropeАй бұрын
@@shaanvidanage5706 not recommending any agency malli. Work permit awe api taniyenma apply karala awe. Puluwan nan ehema enna. Agency walata salli wiyadan karana eka aparade.