Malta | මෝල්ටා සංචාරයේ ආරම්භය මෙසේ වූ වගයි

  Рет қаралды 78,006

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

2 жыл бұрын

මෝල්ටාවට රැකියා සඳහා ලංකාවෙන් එන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා මෝල්ටාවට ගියෙමු. මේ එම ගමනේ අපේ අත්දැකීම් මාලාවේ පළමු වැන්නයි.
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 482
@tharangapushpadewa6735
@tharangapushpadewa6735 Жыл бұрын
මම මුලින්ම රට එන්න තීරණය කළ වෙලාවෙ ඒ ඒජන්සි එකෙන් කිව්වා මෝල්ටා වේකන්සි තියෙනවා කියල.එතකොට මේ රටවල් කිසිම ප්‍රසිද්ධියක් නෑ.මං බෑ කියල මැදපෙරදිග ආවා.අද ඒ ගැන ගොඩක් දුක් වෙනව.සුළු මුදලක් ඉල්ලුවෙ... බොහොම ස්තුතියි අයියා...ඔබ මේ විශාල මුදලක් වියදම් කරල කරන කැපකිරීමට...
@hidayamohamed3929
@hidayamohamed3929 2 жыл бұрын
ඔබ හරිම වාසනාවන්නයෙක් . මමත් කාළයක් මෙහෙම ගියා ඒක , 2015 නැවතුනා . රටින් රටට ඇවිදිනවා කියන්නේ පුදුම තරම් සුන්දරයි .
@chandirajapaksha3933
@chandirajapaksha3933 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයාලට ගොඩක් පින් අපිට මෙහෙම ලෝකයේ ලස්සන පෙන්නනවාට....💗💗💗❣️
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
අවුරුදු 5 කට කලින් මොල්ටා ගිය හැටි මතක් උනා. සෑහෙන්ඩ විසාල පල්ලි තියෙනවා .පැය දෙකක් ඇතුලත මුලු දිවයිනේ යන්ඩ පුලුවන්.
@anurawijewickrama5062
@anurawijewickrama5062 2 жыл бұрын
කොහෙද තියෙන්නේ මේ රට ඉතාලි කිට්ටුවද
@sltonytube689
@sltonytube689 2 жыл бұрын
ලෝකේ වටේ අසිරිය අපිට පෙන්නන සුදන්තක මාමාට දීර්ඝායුෂ ❤️❤️❤️❤️
@janithnethma5907
@janithnethma5907 2 жыл бұрын
මෝල්ටාවේ ප්‍රධාන භාශාව maltese, මේ භාශාවේ විශේෂත්වය තමයි,යුරෝපයේ භාවිතා වන එකම සෙමිටික් භාශාව මෝල්ටීස් භාශාව වීමයි. (සෙමිටික් යනු ඇරමයික්,හීබෲ,අරාබි යන අප්‍රිකා-ආසියානු භාශා පවුලේ ප්‍රධාන භාශා කාණ්ඩයකි.)
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
සයිප්‍රස් වලත් එහෙම නේද
@janithnethma5907
@janithnethma5907 2 жыл бұрын
@@user-ry8sf4em9t නෑ සයිප්‍රස් වල ග්‍ර්‍රීක් භාශාව කතාකරන්නේ ඊට අමතරව තුර්කි සහ ඉංග්‍රීසිත් භාවිත කරනවා
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
@@janithnethma5907 ඔව් නේ
@sameeramadhu3527
@sameeramadhu3527 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් බන්ල් හිටපු Video එකක් බොහොම ස්තුති 😍❤😍❤
@jaliyamahaulpatha7297
@jaliyamahaulpatha7297 2 жыл бұрын
සුදන්තක මාමාගේ විඩියෝ වලින් ලෝකය ගැන ගොඩක් දේවල් දැන ගන්නවා..
@chamudhitha_konara1860
@chamudhitha_konara1860 2 жыл бұрын
වෙලාවට වැඩ කරන මනුස්සයෙක්..❤💯
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
ගොඩක් අසාවෙන් හිටියෙ මෝල්ටා සංචාරයේ වීඩියෝ එක එනකන්..😍😍 මන් හිතන්නෙ සර්ගෙ චැනල් එකේ පෙන්නන පලවෙනි ගුවන් ගමන.මාරම ලස්සන අද්දැකීමක්.😍😍 අනිත් වීඩියෝ ටිකත් ඉක්මනින් ඕනි.❤️❤️❤️ ස්තුතියි ගොඩාක්.❤️❤️❤️
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ඇත්තටම මෝල්ටාව කියන රට මුලින්ම දැක්කෙ අද.... ගොඩක් ලස්සන රටක් වෙන්න ඇති... අපි දැකලා.නැහැනෙ.. ඉතින් අපි මග බලන් ඉන්නවා ඒ ලස්සන දකින්න... ගොඩක් ස්තූතියි....
@stafanudiya
@stafanudiya 2 жыл бұрын
අපි බලන් හිටියා vedio එකක් දානකන්. අදත් හරිම ලස්සනයි මාමෙ. මාමා කරන්නේ හරිම වැදගත් ඒවා. ආස හිතෙනවා බලන් ඉන්න ❤️❤️. තව අලුත් vedio එකක් ඕනි.
@surangaprabath5652
@surangaprabath5652 2 жыл бұрын
sudanthaka අයියේ ගොඩක් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ .ලංකාවෙ ඉන්න මට මට හීනෙකින්වත් යන්න බැරි තැන් ඔයා හරි ලස්සන පෙන්නනවා. ඉතින් ඔයාලට ජයෙන් ජයම වේවා .ඇත්තටම ගොඩක් ලස්සනයි මෙහෙම හරි අපි ඔයාලා නිසා ලෝකය බලනවා ඔයාලට ගොඩක් පින් බුදු සරණයි .👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@SK-dv5ts
@SK-dv5ts 2 жыл бұрын
Russia වල Travel Video එකක් ඕනෙ මේ අවුරුද්දෙ🥺
@clipclub7062
@clipclub7062 2 жыл бұрын
ඔව් සුදන්තක මහත්මයා Russia වල Travel Video එකක් ඕන
@SK-dv5ts
@SK-dv5ts 2 жыл бұрын
@kayn fazon Moscow, St.Petersburg වගේ නගර තමා බලන්නම ඕනෙ.World War 2 එක ගැන නොදන්න දේවල් ගොඩක් දැනගන්නත් පුලුවන් වෙයි කියලා හිතෙනවා😳
@SK-dv5ts
@SK-dv5ts 2 жыл бұрын
@kayn fazon ඒක ඇත්ත.Europe රටවල් ටික පෙන්නගෙන යනවනෙ චැනල් එක පටන්ගත්ත දවසෙ ඉඳන්.ඒ ටික කරගෙන අතර පුලුවන් දවසක ඉල්ලුවෙ.හදිස්සියක් නෑ දෙන දවසක දෙයිනෙ😁.
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
Ane machan me mamtya vedikawanna narhuwa idapan
@lwpathi4296
@lwpathi4296 Жыл бұрын
@@r.gvikeshdewmina4260 මේ හුකඳට සින්හලත් බෑ...තෝ චන්දයක් දාන්නවත් ඉස්කෝලෙකට ගියේ නැද්ද...😾😾😾
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 11 ай бұрын
අපේම ඡන්දෙන් රජ වෙච්ච එවුන්වත් අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කරල නෑ. Thank you very much for your dedication.! 😊❤
@kwkasun1882
@kwkasun1882 2 жыл бұрын
බොහෝම ස්තුතියි අපිට මේවා පෙන්වන එකට
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
සතුටුයි sudanthaka මහත්තයා අදත් අපිව තවත් රටකට එක්කං යන්න පටන් ගත්ත එක ගැන . ඉතුරු වීඩියෝව බලාපොරොත්තු සිටිනවා .ඔබලාට ආරක්ෂ සහ ජය පතනවා👍💕💕💕
@nimendrachanuka3785
@nimendrachanuka3785 2 жыл бұрын
ලන්කි අක්කත් trip යන්නම කියාපු කෙනා ලස්සනයි හැමදාම වගේ
@sisikimsouthkorea148
@sisikimsouthkorea148 2 жыл бұрын
අදත් හරිම සුන්දර අත්දැකීමක්.ලස්සනයි අයියේ ගොඩාක් ස්තුතියි.බුදුසරනයි
@wijemannapriyadewa393
@wijemannapriyadewa393 2 жыл бұрын
Thank you so much for making us feel that we have come a long way with you. May you have all the protection in every time in everywhere.
@haydeemamauag4461
@haydeemamauag4461 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාල දෙදෙනාටම අපට මේ වගේ දේවල් පෙන්නනවාට....
@ravi.........6301
@ravi.........6301 2 жыл бұрын
සුපිරි සුදන්තක මාමෙ ❤️💚💙💛
@pkbkumara8824
@pkbkumara8824 2 жыл бұрын
ස්තුතියි ඔබ දෙපලටම අදහසට,ඉදිරිපත් කිරීමට. ඒත් ඊලඟ මොහොත ඉදිරිපත් වන තුරු අපි බඩගින්නේ.......
@vinujakasmira4855
@vinujakasmira4855 2 жыл бұрын
Thank you sudanthaka mame🌹.oya adayapanayata loku udauvak.oyage video vala igena ganna godak deval thiyenava🙂
@dextersl8189
@dextersl8189 2 жыл бұрын
ආසාවෙන් බැලුවෙ මමත් ඔයාලත් එක්ක ඒ ප්ලයිට් එකේගියා වගේ හැගීමක් දැනුනෙ.ස්තූතියි ඔබ දෙපලටම.
@user-yu3wf7tn7i
@user-yu3wf7tn7i 2 жыл бұрын
ස්තුතියි අයියේ . අදයි මම ඔයාල එක එකතු උනේ. ගොඩක් වටින වැඩසටහන් ටිකක් ඔයා ගේන්නෙ. අපි වගේ අයට හරිම වටිනවා.ස්තුතියි ඔයාට .
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
ඔන්න.. 😄 මමත් මේ දැන් සුදන්ත, ලංකි එක්ක මෝල්ටාවේ පැය භාගයක් විතර ඉඳලා ආවේ. 😄😄 good video 😍Thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!🙏👍
@dasunj7619
@dasunj7619 2 жыл бұрын
Oya ruwin pamuditha yakdehiarachchi dha?
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 2 жыл бұрын
@@dasunj7619 නෑ, රවින්ද්‍ර 👍
@dasunj7619
@dasunj7619 2 жыл бұрын
👍
@marcusnanayakkara7898
@marcusnanayakkara7898 2 жыл бұрын
Amoung the people most are catholics.From Malta Dominican holy sisters arived in Sri Lanka 1958 to serve Sri Lankan catholics,based in Thibirigasyaya and Mawatagama, present in Melsiripura also.They do somany services for spacialy children like pre_schools.Thanks for showing Malta.May God bless you all !.
@madhawarajapaksha7655
@madhawarajapaksha7655 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව ලස්සනට හැමදේම කියලා දෙන ආසාවෙන් බලන්න පුලුවන් video දාන ලස්සනම channel 1k.... පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම අය්යේ ❤
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
සුපිරි ...එහෙනම් දෙවන කොටසින් හමුවෙමු ...පරිස්සමින් ඉන්න
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
ඇත්තෙන්ම හරීම ලස්සණයි වීඩියෝ එක.. ඒ වගේම මෙහෙම මේ රටවල් මෙහෙම පෙන්නුවේ නැත්නම් මේ අහුමුළු .. ලස්සණ තැන් අපි කොහොම බලන්නද.. ස්තූතියි ඔබ දෙපලට.. ඉක්මනින් ඊලග වීඩියෝ එක ඕනි 🙏❤️😊👍
@user-zv2zt1ox1q
@user-zv2zt1ox1q 2 жыл бұрын
ගොඩක් දේවල් දැනගත්තා,පැහැදිලි කිරීම විශිෂ්ටයි👌
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR 2 жыл бұрын
හැමදාම වගෙ සුදන්තක uncle දාන එවා බලන අය like එකක් දාන්න♥️✔🌠
@balasubramaniambalachandra9352
@balasubramaniambalachandra9352 2 жыл бұрын
Thank you very much for your valuable video Mr.sudantha !🙏🇱🇰
@maheshgunewaradana333
@maheshgunewaradana333 Жыл бұрын
aeeya udema oyage video eakka balla thami api weda patan ganna,marama gemmak tiyenawa etakota,thanks
@eksathkumarasinghe263
@eksathkumarasinghe263 2 жыл бұрын
Nice journey from a plane to Malta. New experience.Thank you very much for these videos which we never be able to visit these countries. YOU ARE GREAT MAN !
@madumajula804
@madumajula804 Жыл бұрын
හරිම ලස්සනයි ඵ් වගේම හරි වැදගත් දේවල් ඔයා පෙන්නනවා අපිත් ඔයාලත් ඵක්ක ගමන් යනවා හරි ශෝක් ඔයාලා දෙන්නත් නියමයි
@tharushijayamanna9773
@tharushijayamanna9773 2 жыл бұрын
Exam එකට පාඩම් කරන ගමන් බැලුවෙ ....වෙනදා වගෙම සුපිරි 😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අම්මෝ විභාගෙ ෆේල් උනොත් මමයි වැරදි කාරය වෙන්නෙ 😀😀
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 2 жыл бұрын
excellent..... ගොඩක් පින් අපිට මෙහෙම ලෝකයේ ලස්සන පෙන්නනවාට
@sacheerakularathna7504
@sacheerakularathna7504 2 жыл бұрын
Very nice video. Happy journey ❤️. Thank you 💕.
@tharindupathirana4169
@tharindupathirana4169 2 жыл бұрын
First, I used to watch all alone, then my wife joined, & then my mom joined too.. Awesome vlogging, Keep it up! ♥️
@thilinamadushan7815
@thilinamadushan7815 2 жыл бұрын
ඊලග වීඩියෝ එකත් ඉක්මනට ඕන මාමේ ❤️❤️
@dainaff3748
@dainaff3748 2 жыл бұрын
ජය වේවා
@Rekagamaulanka
@Rekagamaulanka 2 жыл бұрын
👍👍👍 ඉතාමත් ලස්සන වීඩියෝවක්... ඔබ දෙපළට යහපතක්ම වේවා !
@nisansalagayani1460
@nisansalagayani1460 2 жыл бұрын
ලන්කි නැන්දා ඇවිදිනවා නෙමේ දුවනවා.....හරි ෂෝක් ...ලස්සනයි වීඩීයෝ එක
@suriyaganthy7659
@suriyaganthy7659 2 жыл бұрын
Sir i really enjoyed this video i expect more videos like that thank you very very much sir.....👍🙏
@lalithprasanna1107
@lalithprasanna1107 2 жыл бұрын
හරිම ලස්සනයි අයියෙ ඔයාලට ගොඩක් පින් ...
@dhanushkarathnaweera5446
@dhanushkarathnaweera5446 2 жыл бұрын
හායි සුදන්තක අයියේ ලස්සනයි ලස්සනයි airport එකේ ඉදලම ඔයා පෙන්නුවනේ අන්න ඒක නියමයි .එතකොට video සර්වසම්පූර්නයි නේද.හැබැයි මේක නම් ලස්සනයි වගේ ආ.. ඉස්සරහට .බලමු බලමු අනෙක් ටිකක් ඉක්මනටම .බුදු සරනයි ඔයාලට .
@somagovinnage5549
@somagovinnage5549 2 жыл бұрын
හරිම ලස්සනයි. ස්තුතියි. පරිස්සමින්.
@AllinOne-js8zj
@AllinOne-js8zj 2 жыл бұрын
රුමේනියා වල විඩියෝ එකක් ඕනේ මේ අවුරුද්දේ ❤️❤️❤️
@Anurasg
@Anurasg 2 жыл бұрын
Sundara athdakeemak. Thank you Sudanthaka. Jayawewa .
@ashokasamarasinghe3748
@ashokasamarasinghe3748 Жыл бұрын
Great All Best For U Both Wonderful Vedio👍👍👍
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ වලින් අපි ලෝකේ රටවල් ගැන ගොඩාක් දේ ඉගෙනගත්තා ...ස්තුතියි ...
@shironiwijekoon1108
@shironiwijekoon1108 Жыл бұрын
Italy wala idan kochchara durada
@jayatunganamalkarunarathne3847
@jayatunganamalkarunarathne3847 2 жыл бұрын
Thank you very much ,great work
@kegallesirirathana9344
@kegallesirirathana9344 2 жыл бұрын
Gamana hondai. Enjoyable. Have a safe journey!
@kumariherath1726
@kumariherath1726 2 жыл бұрын
මේ වැඩ සටහන බලන්නෙ හරිම සතුටින් ..ස්තුතියි ..දෙන්නටම ..❤️
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
Niyamai kiyala thama ithin kiyanna wenne sudanthaka mama 🙏👌
@sunila8600
@sunila8600 2 жыл бұрын
ලස්සනයි ර නියමෙට ව්ඩ්යෝ කරලා ප්ලයිට් එකේ ඉදලා බුදු සරණයි ♥️♥️♥️
@viranthawijayananda2250
@viranthawijayananda2250 2 жыл бұрын
Lassana vidio එකක්. ඉක්මනට අනිත් කොටසත් දාන්න. අපිට මේවා බලන්න සලස්වනවට ඔබ දෙපලට ගොඩක් පිං
@dhanushkamadhushan8354
@dhanushkamadhushan8354 2 жыл бұрын
Thank you... අපිවත් එක්කරගෙන ගියාට.. ජයවේවා..❤
@senarathbandara4430
@senarathbandara4430 2 жыл бұрын
Very good !thanks .
@kkkkaarrm5883
@kkkkaarrm5883 2 жыл бұрын
බුදු සරණයි ඔබට මල්ලී හොද දෙවල් පෙන්වනවා මමනමි ගොඩක් ආසාවෙන් බලනවා
@renukaranmuthu5535
@renukaranmuthu5535 2 жыл бұрын
Thank you very much
@shyzukimusic
@shyzukimusic 2 жыл бұрын
9:53 ඒක දැනගත්තෙ අද ❤ නියමයි සුදන්තක මාමේ & නැන්දේ😍
@mohamedrazick7893
@mohamedrazick7893 2 жыл бұрын
අගය කරමී...වාසනාවන්ත ම පුද්ගලයා ඔබය් සහෝ...ඡය වේවා
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Katharwama passe balanawa,me wada tika iwara karala,oya denna yana lassana dakkama nokiya inna ba,lassanai kiyala, oya ardareta ardare hithuna.lassanai.
@Nimesh6705
@Nimesh6705 2 жыл бұрын
niyamai niyamai
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Oyala denna karana deyata godak thanks...nodanna dewal godak api dana gannawa...thanks..
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
ඒ අත්දැකීම නම් සුපිරි ❤❤❤😍
@dhanushkaudara405
@dhanushkaudara405 2 жыл бұрын
අදත් හරිම ආසාවෙන් බැලුවා.. මමත් 2019 බටම් ගිහින් ඔය වගේම කෑම ගන්න තැනක් හොය හොය ගියා.ඒ අත්දැකීමත් මතක් කර කර මේක බලනකොට අමුතුම හැගීමක් එන්නෙ 😍
@Chaminda_Nirosh
@Chaminda_Nirosh 2 жыл бұрын
Love this beauty 😍❤... Greetings..
@sandunfernando2048
@sandunfernando2048 2 жыл бұрын
Thank you for this video ❤️❤️❤️
@hsenevi
@hsenevi 2 жыл бұрын
thx for your video Sudanthaka....
@rohithanandasena2218
@rohithanandasena2218 Жыл бұрын
Thanks
@isurukumara2258
@isurukumara2258 2 жыл бұрын
Great job we are proud of you 💞
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Thanks 😊 🙏
@izone1688
@izone1688 2 жыл бұрын
Wooow thnks sudanthaka aiya job ekknm blaporotthuwen inne ❤❤❤❤❤❤🇱🇰🇱🇰❤❤❤❤
@ayeshamelvo6831
@ayeshamelvo6831 2 жыл бұрын
Good one sudanthaka aiya take care👍
@rohiniwije5315
@rohiniwije5315 Жыл бұрын
හරිම ලස්සනයි සහෝදරයා .......... බුදු සරනයි ........
@WA-vc5mg
@WA-vc5mg 2 жыл бұрын
ස්තුතියි 🙏❤❤🙏
@rohanattanayaka1145
@rohanattanayaka1145 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි නියමයි ජයවෙවා
@niroshangunathilake2879
@niroshangunathilake2879 2 жыл бұрын
වෙන කාටවත් බැරි විදිහට අපිත් live tour එක එක්ක යනවා..ඒකයි වටින්නෙ...රටේ විස්තර තව කියන්න පුලුවන්නම් හොඳයි..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍
@siranthapradeep4512
@siranthapradeep4512 2 жыл бұрын
niyami damma gaman baluwa
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 жыл бұрын
සර් බලාගෙන හිටියා විඩියෝ එකක්.බලලම කමේන්ට් කරන්නම්...❤️❤️👍👍👍👍👍👍👍💯💯
@thelife8836
@thelife8836 2 жыл бұрын
අද වීඩියෝ එකෙන්නම් විස්තර ගොඩක් ඉගනගත්ත.😍😍❤👍
@wimalarajapaksha5203
@wimalarajapaksha5203 2 жыл бұрын
නොදුටු ලොකය පෙන්වන ඔබ දෙපලට බොහෝ ම ස්තූතියි
@ravigamage7578
@ravigamage7578 2 жыл бұрын
Godak balaporottuwen hitapu video ekak thanks 👌
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
පරිස්සමෙන් යන්න අයියා අක්කා දුව teruwan sarana ලැබේවා bs
@jessicacabraal176
@jessicacabraal176 2 жыл бұрын
Lovely about Malta!
@jayanidu7753
@jayanidu7753 2 жыл бұрын
සුපිරි..
@margayawelfare2680
@margayawelfare2680 2 жыл бұрын
Thank you Very much brother
@hhasannirmak9156
@hhasannirmak9156 2 жыл бұрын
Best ..... good luck ..
@senarathbandara4430
@senarathbandara4430 2 жыл бұрын
අදහස් නිහතමානීව ඉදිරිපත් කරයි
@sjwanniarachchi169
@sjwanniarachchi169 2 жыл бұрын
Thanks a million ❤️❤️❤️
@srkapukotuwa6225
@srkapukotuwa6225 2 жыл бұрын
නියමයි. ස්තුතියි.
@somakommala6229
@somakommala6229 2 жыл бұрын
Jayama wewa hamadamath Oyalata
@subashinieranga545
@subashinieranga545 2 жыл бұрын
Mama Geography teacher kenek.mata godaaak watinawa me videoes...thank u sooo much
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
සතුටුයි සුභාෂිණි , දරුවන්ට කරුණාවෙන් ආදරෙන් උගන්වන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
@virajmadushanka2695
@virajmadushanka2695 2 жыл бұрын
Dan thama wada iwara.. niyamai niyamai balalama coment ekak dannam
@time-to-travel0504
@time-to-travel0504 2 жыл бұрын
වෙනදා වගේම ඔන්න අදත් බලන්න ආවා ❤❤❤
@irannavlogs8218
@irannavlogs8218 2 жыл бұрын
Harima lassanai aiya godak sathutin beluwa pattama sarala nihathamani charithayak aiya akki wena ayanam ammo patta sobana daala ragala vedios karanne oyala dennma harima Nihathamani Budusaranai aiye oyalata
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 73 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Aluth Parlimenthuwa | 10th June 2020
1:59:59
TV Derana
Рет қаралды 224 М.
හිම නිවාඩුවේ බඩගිනි ජරමරේ
34:59
Lokewate Sudanthaka
Рет қаралды 50 М.