යමුද අපිත් එක්ක ගෙදරට බඩූගන්න​|Grocery shopping 🛍 duabi# / SINHALA |hiru and sandu 2022#

  Рет қаралды 118,876

Hiru and Sandu Vlogs

Hiru and Sandu Vlogs

Күн бұрын

Пікірлер: 781
@dulanjalikaushalya4
@dulanjalikaushalya4 2 жыл бұрын
හිරුයි සඳුයි එකම අහසේ දිලෙන කොට අගෙයි................. දෙන්නා එක්ක එකතු වෙලා අද නම් හරි හැඩයි.................... ඔබත් එක්ක හිනා වෙන්න අපි හරි ආසයි.............. ආයේ එන්න ඉක්මනට ඔබ දකින්න අපි හරි ආසයි ............💗💙
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේයි හැමදාමත් ඔයාලගේ මේ ආදරයට හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න බුදුසරණයි❤❤❤❤
@shiyakanthishiyakanthi7255
@shiyakanthishiyakanthi7255 2 жыл бұрын
Dubai wla bdu labada
@OmanOman-ry6kn
@OmanOman-ry6kn 2 жыл бұрын
Hai ❤ ❤
@chathurijayakody4093
@chathurijayakody4093 2 жыл бұрын
මේ බඩු මිල , මේ තියන බඩු දකිද්දී මං ඇතුලුව අපේ ලංකාවේ මිනිස්සු ගැන මාරම දුකක් දැනෙන්නේ. විඩියෝ එක ලස්සනයි🥰
@ඉන්දුS
@ඉන්දුS 2 жыл бұрын
බොරු පොශ් නැති පොලවෙ පයගහල ඉන්න සුපිරිම හබී සහ වයිෆී දෙන්නෙක් මන් දැකපු...නියමයි.හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න.🥰🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් පරිස්සමින් ඉන්න බුදුසරණයි😘😘😘😘
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබලා දෙදෙනගේ සතුට මේ විදිහටම හැමදාම රැදේවා කියලා පාර්ථනා කරනවා සහෝදරයා සහෝදරි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@chaminidilhara1907
@chaminidilhara1907 2 жыл бұрын
අද තමයි අක්කේ අයියේ ඔයාලා දෙන්නගේ chanal එක හම්බ උනේ... Vidios ටික බලාගෙන යන ගමන්... නියමයි අනේ... ♥️♥️සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි...... ♥️♥️🥰🥰🥰🥰🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන videos ඇරගෙන ඉන්නම් ආදරෙයි ගොඩාක්❤❤❤❤❤
@Pathum.drums886
@Pathum.drums886 2 жыл бұрын
කොල්ලො ඉතින් බැදපු ගෑනිට පස්සෙ ආස චොකලට්වලට තමා ☺️☺️☺️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනිවාර්යෙන් අනිවාර්යෙන්😁😁
@samudralakmali8265
@samudralakmali8265 2 жыл бұрын
Sadu oya ගොඩාක් hodai. හිරු කැමැති dawal තමයි ගන්නේ . හරිම ආදරෙයි oya දෙන්නට .
@slcreativemedia1979
@slcreativemedia1979 2 жыл бұрын
විනාඩි 39.47 ම බැලුවා පොඩ්ඩක් වත් skip නොකර බොරු posh නෑ ඇත්තටම අපි උනත් අතේ තියෙන විදිහට හැමෝම ගන්නේ ඒ අතින් ඔයාල real විදිහට ජිවත් වෙනවා.😍 අපිත් ඔයාලත් එක්ක ආව වගේ 😘 diram ගණන් කියද්දී මන් calcute කරලත් බැලුවා ගණන් 🤭🤭 ගොඩක්‌ අඩුයි සමහර ඒවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න 😘😘ආදරෙයි ♥️♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ ආදරෙයි අයියයි මමයි දෙන්නම ඔයාලා හැමෝටම ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන ඉක්මනටම එන්නම් පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤❤❤
@shanuvihanga7236
@shanuvihanga7236 2 жыл бұрын
අක්කෙ තරහා නැතුව කියන්නකෝ ඔයාගෙ බියුටි සීක්‍රට්ස් ටික 🥺 ඇත්තටම හරිම ලස්සනයි අනේ 🥺❤️ අනේ බෑ නොකියා කියන්නකෝ අක්කේ ඔය පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් ටික 🥰😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
එහෙම විශේෂයක් නම් නෑ පැටියො කමක් නෑ මම ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්😘
@hansikasaduni369
@hansikasaduni369 2 жыл бұрын
අද වීඩියෝ එක ගොඩක් වටිනවා.. අක්කී අයියයි දෙන්නම මරු.. සතුටින් ඉන්න හැමදාම ❤️😘
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියෝ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@maneeshadesilva234
@maneeshadesilva234 2 жыл бұрын
අනේ අපේ හිරැ සදු..අම්මෝ කලුවරේ ඉදන් ඔයාලව බලන්නේ ඉතින්..ශොක්.....ආදරේයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
පැටියෝ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@isharasewwandi439
@isharasewwandi439 2 жыл бұрын
ආදරෙයි අයියෙ අක්කෙ❤️❤️හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම😊
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරේ පැටියෝ හැමදාමත්❤❤
@sasikalajayarathna7949
@sasikalajayarathna7949 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාම අක්කේ ,අයියේ ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@venuka9878
@venuka9878 2 жыл бұрын
Japan වල ඉන්න කට්ටියම අයියගෙයි අක්කිගෙයි video හිනා වෙවි බලනවා ❤️❤️❤️❤️ 🇯🇵👍👍🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
හැමදාමත් හිනා වෙලා සතුටින් ආදරෙයි ගොඩාක්🥰🥰🥰
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
වට්ටක්කා 500g ලංකාවේ 180.ගොඩාක් ලාබයි ඩුබායිවල👍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනේ ඒකනේ ඉතිං බලන්නකො නේද😘😘😘
@nilushikalakshani5235
@nilushikalakshani5235 2 жыл бұрын
අක්කි නම් අද ගොඩක් ලස්සනයි.වෙනද වගේම අද වීඩියෝ එකත් මරු.ඔය දෙන්න හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න.ඔය දෙන්නට හැමදාමත් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි කියල ප්‍රාර්ථනා කරනව.බුදුසරණයි.❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි😘😘😘
@nadeecolobage302
@nadeecolobage302 2 жыл бұрын
කොහොමද අනේ ඔයාලට. ගොඩක් ආදරේ. පරිස්සමින් ඉන්න.. බුදුසරණයි... ♥️♥️♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි හොඳින් ඉන්නවා ආදරෙයි ගොඩාක්❤❤❤
@anjananimnavi363
@anjananimnavi363 2 жыл бұрын
ඔයාල දෙන්නා හරිම ශෝක් අක්කි අයියා ආදරෙයි ❤️❤️දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@chamithdulajaya4886
@chamithdulajaya4886 6 ай бұрын
ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️හැමදාම,,, පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්න ම ආදරෙයි දෙන්න ටම අක්කෙ අයියෙ 😍❤️
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
දෙන්නාටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි❤❤❤
@anandijayathilaka858
@anandijayathilaka858 2 жыл бұрын
හරිම ලස්සනයි. මාත් ඩුබායි හිටිය කෙනෙක් නිසා මේ වීඩියෝ එක බලල ගොඩක් ආස හිතුන. ආයෙත් බඩු ගන්න ගියාම වීඩියෝ එකක් කරල දාන්න. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤
@ravindulakshan1113
@ravindulakshan1113 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම..😍😊❤️..... මාර happy ඔය දෙන්නව දකිද්දි... හිරු අයියා වගේ නට්ස් වලට මාත් ගොඩාක් ආසයි.... මේ වගේ වීඩියෝ තව ඕනෙ.....😍❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@heshanianjalika4594
@heshanianjalika4594 2 жыл бұрын
Hi akka , ayya ...kalekin oyala awe...❤️❤️❤️ lassanai denma..budu saranai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ ❤❤❤
@kushanpahasara1621
@kushanpahasara1621 2 жыл бұрын
Nice vlog ...! 👍👍 aththatma enna hithena ratak aiya
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@kavindupiumira
@kavindupiumira 2 жыл бұрын
ada thama video eka balanna puluwan une . wada wadi me dawaswala. adarei akka aiiya
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි❤❤❤
@erandikarajapaksha9995
@erandikarajapaksha9995 2 жыл бұрын
Oyala dennage video okkoma wage baluwa.sathutin inna dennama hemadama.adarei dennatama godak aiya and akki.❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩාක් බුදු සරණයි🥰🥰🥰
@sithumsampath6873
@sithumsampath6873 Ай бұрын
අනේ අක්කෙ අයියේ කෝ ඔයාලා අනේ විඩියෝ එකක් ගේන්නකො ඉක්මනිම් ප්ල්ස් 🥺 ඔයාලා පරිස්සමෙන් ඉන්නවා නේද❤️
@sewwandiranasinghage24
@sewwandiranasinghage24 2 жыл бұрын
Akka❤️❤️ aiya❤️❤️ adareiii
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ ❤❤❤
@malithi103
@malithi103 Жыл бұрын
Nido යි ඇන්කර්, viva මරු එව්වා තමයි අපිත් ගන්නේ ලංකවේ
@dananjalinadishani1084
@dananjalinadishani1084 2 жыл бұрын
අනේ මාත් ආසම බිස්කට් එක ස්ට්‍රොබරි එකයි චොකොලට් ටිකයි පිස්සු හැදෙනවා අක්කියෝ ❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@renukadissanayake931
@renukadissanayake931 2 жыл бұрын
Wooooow oyalage vidio lassanai,,,man Dan dawasdrkak vithara baluwa oyala dala thiyena videos...harima lassanai,, parissamin Inna dennama...BS..❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි අපි දෙන්නත් ඔයාලට ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් 😘😘😘
@minudamuthumala9275
@minudamuthumala9275 2 жыл бұрын
සතුටින් ඉන්න දෙන්නම හැමදාම ❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤❤
@tharuanuththara6793
@tharuanuththara6793 2 жыл бұрын
Man dakapu piliwalata karana video chanal eka. Super.. Niyama. Akkata aiyatai Dennatama budusarani ❤️❤️😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩක් බුදු සරණයි❤❤❤
@shewonsashen8119
@shewonsashen8119 2 жыл бұрын
මෙහෙ දාලා ඩුබායි එන්න හිතෙනවා බඩු වල මිල දැක්කම. මෙහෙ අපිට රුපියල් විසිදාහක් අරන් ගියත් බඩු පහක් හයක් තමයි ගේන්න වෙන්නෙ කිරිපිටි බොන එක හීනයක් දැන්.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඒකනම් ඇත්ත තමයි ලංකාව නම් දැන් ගන්න දෙයක් නෑ මොනා කරන්නද ඉතින්❤❤❤
@ShamilaFernando-lb1zr
@ShamilaFernando-lb1zr 3 ай бұрын
අනේ නංගි සල්ලි දැම්මොත් බඩු එවන්න බැරිද
@vimu839
@vimu839 2 жыл бұрын
පුලුවන් නම් අයියා තනියම ගිහිං ටෙක් ගැජට් තියන මොල් එකක වීඩියෝ එකක් jbl dslr camera. Nike Shoes අන්න ඒ වගේ වීඩියෝ එකක්.😊❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
හරි පැටියො ඉස්සරහට අරගෙන එන්නම්❤
@shanthapriya4780
@shanthapriya4780 4 ай бұрын
කටාර්වලත් ඔය ගානම තමයි යන්නෙ බඩුමිල,අපි 2008 එනකොට බාස්මතී කිලෝ එක රියාල් 3 යි 2024 කිලෝ එක රියාල් 6 ක් වෙලා❤❤❤❤❤❤❤❤
@hirunilakshika4565
@hirunilakshika4565 2 жыл бұрын
අද විඩියෝ එකත් ලස්සනයි දෙන්නම පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි 🥰🥰🥰 බුදු සරනයි🙏🙏🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤❤
@kumuduasha6973
@kumuduasha6973 2 жыл бұрын
හැමදාම වගේම අද video එකක් ගොඩක් ආශාවෙන් බැලුවා, අක්කාගෙයි, අයියාගෙයි video එකක් දානකන් ගොඩක් ආශාවෙන් බලන් ඉන්නවා, 😍😍😍😍 අක්කාටයි අයියාටයි ඔයාලා දෙන්නට හැමදාමත් වගේම ගොඩාරියක් ආදරේයි 💖💖💖💖 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නටම බුදු සරණයි 💗💗💗💗💗💕💕💕💕💕💕💖💖💖💖💖💖💛💛💛💛💛
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි පැටියෝ හැමදාමත් ඉස්සරහටත් ලස්සන vidios අරගෙන ඉන්න පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤❤
@jayasirikumarathunga6933
@jayasirikumarathunga6933 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍
@Sanusanu04
@Sanusanu04 2 жыл бұрын
hamadama sathutin inna oyala dennma 🐰👀
@jayanidulanjali5812
@jayanidulanjali5812 2 жыл бұрын
Niyamai vedio eka 👍🤩
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ගොඩක් ආදරෙයි🥰🥰🥰
@subodhithadissanayake4829
@subodhithadissanayake4829 2 жыл бұрын
දැන් මාසෙකට කලින් වගේ ඔයාලගේ channel එක සෙට් උනේ, සේරම video බැලුවා. අනේ හැමදාම comment කරන්න බැරි වෙයි. ඒත් video බලනවා. ඔබ දෙදෙනාට ජය...❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@h.kaushi8975
@h.kaushi8975 2 жыл бұрын
අච්චාරු මාත් මාරම ආසයි ❤️😋 විඩියෝ එක මරු .කපල් එක ආදරෙයි ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
මගෙත් ආසම කෑමක් තමයි පැටියෝ😁🤭
@oshankavishka8714
@oshankavishka8714 2 жыл бұрын
Maru maru ❤️🤘දෙන්නම ලස්සනයි❤️😊🤘akki ee adhumata oyaa lassani 😆aiyath lassani haridha🌹❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියෝ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@rashutv2374
@rashutv2374 2 жыл бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කා & අයියා 🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු පැටියෝ ආදරෙයි❤❤
@sachinifernando3568
@sachinifernando3568 2 жыл бұрын
කොච්චර පිස්සු නැටුවත් පරිස්සමෙන් ඉන්න දෙන්නම.....🙂♥️🙂♥️🙂♥️🙂♥️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි❤❤❤
@dilikshikachathurani5745
@dilikshikachathurani5745 2 жыл бұрын
Oyalage video godak lassani ❤️ hama damat sathutin inna godak videos danna 😉☺️☺️☺️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරේ බුදු සරණයි❤❤
@asangidilrukshi9286
@asangidilrukshi9286 Жыл бұрын
අක්කියෝ අස හිතෙනවා අනෙ ලස්සනයි ගොඩාක් ආදරෙයි දෙන්නටම
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
ජිවිතයට අාදර්ශමත් කෆල් එකක් ❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ගොඩක් ආදරෙයි🥰🥰🥰
@hareshharesh1164
@hareshharesh1164 2 жыл бұрын
උබ එදා ඔය අයියට බැන්නෙ පොන්නයා පොන්නයා හිල ගු ගද පොන්නයා 😡
@gayanichamindi7517
@gayanichamindi7517 2 жыл бұрын
නියමයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි❤❤❤
@nadee1868
@nadee1868 2 жыл бұрын
ඔය දෙන්නාගෙ විඩියො හරිම ලස්සනයි ඔය දෙන්නටම ආදරෙයි
@kavindyaliyanage5647
@kavindyaliyanage5647 2 жыл бұрын
prank vedio nathuwa oya widihe lassna vedio krnn♥️💕
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි❤❤❤
@nilminiashoka8608
@nilminiashoka8608 2 жыл бұрын
Godak thanks .godak dewal labai apita awadiya.issara ape biscuit rada unata dan nam kisima rasak na.takkali 250 gannat mehe 125wenawa.ඇපල් gediyak 300
@ශෙහානි-ම3ත
@ශෙහානි-ම3ත 2 жыл бұрын
ශෝයි අනේ ඔයාල දෙන්න 🥰
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@probodamadumal5419
@probodamadumal5419 Жыл бұрын
Dannama ලස්සනයි budu saranai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
හදවතින්ම ගොඩක් ආදරෙයි. තෑන්කියු❤❤❤❤❤💗💗💗🙏
@hirushipunchihewa7864
@hirushipunchihewa7864 2 жыл бұрын
ආදරෙයි 🥰 සතුටින් ඉන්න 😘❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි💕💕💕
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
අක්කෙ අයියෙ,ඔයාලගෙ චැනල් එක හම්බුනේ ලගදි..ඔය දෙන්නා හරිම නිහතමානී..හරිම ආදරනීයයි..සුභ පතනවා ඔය දෙන්නට❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@Cocooooooogirl
@Cocooooooogirl Жыл бұрын
Akke maseta kema viyadamata diram kiyak yanwada uyaganna vitarak ?
@nadiahsamadi6659
@nadiahsamadi6659 Жыл бұрын
oyalaga vidiyo harima lassanai mama hamadama dalamawa sathutin enna😍
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@dedunusulochana4367
@dedunusulochana4367 2 жыл бұрын
oyala denna adaren iddi shok.. randu weddith ekata dewani naa.. hamadama sathutin adaren inna.. 😍😅😆
@madharamadumali3239
@madharamadumali3239 2 жыл бұрын
Oya danna maru aneee adarai akki aiya hamadamath oyawagema adaren sathutin inna ...
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කිවු පැටියෝ ආදරෙයි හැමදාමත්❤❤❤
@sansala6503
@sansala6503 2 жыл бұрын
ඊයේ ඔයාලගේ විඩියො එකක් හම්බවෙලා බැලුවා .හරිම ලස්සනයි .අද ඔක්කම වගේ ව්ඩියෝ ටික බැලුවා .හරිම ලස්සනයි අක්කියෝ ඔයා.බුදු සරණයි 🙏🙏 ඔයාලා දෙන්නටම..එක දවසට ඔයාලට ඇබ්බැහි වෙලා වගේ film එකක් වගේ සේරම videos බැලුවා .🌹🌹❤️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන videos අරගෙන එන්නම් ගොඩාක් බුදු සරණයි❤❤❤
@papersforolschoolarship1600
@papersforolschoolarship1600 2 жыл бұрын
Calculator එකත් ළඟින් තියන් බැලුව සුපිරියි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අයියෝ අයියෝ ඒක😀😀
@danushikasewwandi4339
@danushikasewwandi4339 2 жыл бұрын
Ape mn thamai chocolate kanne perathama.video eka maru.good luck!bs parissamin inne adarei dennetama❤❤💙💙💚💚💜💜🙏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤❤
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 2 жыл бұрын
Aluthen ek une oyalta. Prank videos okkom bala asa hituna oyal ekk issrht inn 😁 Adrei hiru & sandu ❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි හැමදාමත්😘😘😘
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
Good video...specialty is you guys are telling the prices..හරි නියමයි..එකක් ලංකාවෙ ඉඳලා අලුතෙන් එන කෙනෙක්ට උනත් මේ vlog එක වටිනව.ඔයාලා හොඳින් පැහැදිලි කරලා කියනව.
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන ලස්සන videos අරගෙන එන්නම් ආදරෙයි ගොඩාක්😘😘😘
@Ushankbudd
@Ushankbudd 2 жыл бұрын
@@hiruandsanduvlogs23 ඔයාලා දෙන්නව කොපි කිරීමක් දැක්කා අමු අමුවෙම...ඒවා නම්.මහම කැත වැඩ..🥸🤔I dont know why people cant do their own thing without copping others
@supunlakmal3958
@supunlakmal3958 2 жыл бұрын
Akke aiye harima lassanai video eka hariyatama video eka dala ada 💝 adarei dennatama budu saranai hamadama sathtuin parissamin inna 💝🤗
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියෝ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@maheshudaya8291
@maheshudaya8291 2 жыл бұрын
Oyala dennage weda karana dewal man hodata sehelluven beluva, Moda minissunta me oyala deñna karana dewal Moda pissu weda unata . Shopping karana Kota thamanta onima karana dewal witharak wagema labama dewal ganna aka loba Kama unata, molayak thiyana egana gaththa kenekta therenawa aka arapirimeama kiyala .. mokada pita ratakata awilla duk mahansi wela hamba karanne mulu padiyama wiyadam karala peretha kamata kana aka nemei, hari lassanata anagathe wenuven ethuru karala lassanata Amma kenek thaththa kenek wela lassanata jiwath wennai ....Maru akke aiye ohoma thamai wiyadam karala jiwath wenna oni ..boru pada soooo nethiva duk mahansi wela hamba karana aka ethuru karagena awilla ape lassana lankawata lassanata jiwath wenna...gd luck oyalata, jeesu pihitai...oyalata adare karana Nangi kenek man
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
පැටියෝ මොකද අපි මෙහේ ඇවිල්ල ගොඩක් මහන්සි එනවා ඒ අපි අනාගතය වෙනුවෙන් ලෝබකමක් නෙමෙයි ඒත් සල්ලි පාවිච්චි කරද්දි දෙපාරක් හිතන්න ඕනේ මොකද සල්ලි වියදම් කරන්න ලේසිය හම්බකරන්න අමාරුයි පැටියෝ❤❤
@sithmisandhya58
@sithmisandhya58 2 жыл бұрын
Akkee oyala denna hari shoi ane..sathutin inna hemadama
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@kaniya149
@kaniya149 29 күн бұрын
Good luck nangi
@veralevel9589
@veralevel9589 2 жыл бұрын
Anchor 2.25kg srilanka price 6200
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අනේ අම්මෝ ගණන් වැඩියි නේද❤❤
@harshanasadaruwan1700
@harshanasadaruwan1700 2 жыл бұрын
Wow akkiya ,aiya maru 😻😻😻😍😍😍😍😍😍✌️❤️❤️❤️❤️ ආදරේයි දෙන්නටම 😘😍😍😍❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි පැටියෝ❤❤
@jayasirikumarathunga6933
@jayasirikumarathunga6933 2 жыл бұрын
😍😍😍😍
@jayasirikumarathunga6933
@jayasirikumarathunga6933 2 жыл бұрын
ආදරෙයිපැටියො💞💞💞💞💞💞💞
@jayasirikumarathunga6933
@jayasirikumarathunga6933 2 жыл бұрын
ආදරෙයි දෙන්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@cu4752
@cu4752 2 жыл бұрын
අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න ඕනෙ.. නියමයි ඔයාලා.. බුදුසරණයි දෙන්නට ම ❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤😘❤
@kavisehansa3437
@kavisehansa3437 2 жыл бұрын
Adarei dennatama...lassanai dennama...hamadama video genna apita...budusaranai akki aiyaa❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරෙයි❤❤❤
@erandikasamanthi3185
@erandikasamanthi3185 2 жыл бұрын
Akki math thawa 2 week walin wage bubai walata enwa. Oylwa meet wenna berida kiynnko
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපේ ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දාන්න පැටියෝ🥰🥰
@binara5812
@binara5812 2 жыл бұрын
Budusarani .දුව හැමදාමත් puttat .හැමදාමත් adaree satutniinnna .
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්😘😘😘
@imaya6911
@imaya6911 2 жыл бұрын
Adarei sudu akki sudu aiye.oya dennage balapu videos mn ayeth balabawa.e tharam adarei dennatama.umma.bs
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉස්සරහටත් ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් පැටියෝ පරිස්සමින් ඉන්න ආදරේ ගොඩක්❤❤❤
@niroshisulani9894
@niroshisulani9894 2 жыл бұрын
Harima adrei nangi malli oyalata.mat enna asawen innawa.
@officialtharushinisansala4353
@officialtharushinisansala4353 2 жыл бұрын
Ane akki oyla hrima nihathamani...hrima lssani ane akki dubai Enna cuple pluwn widiha details tikk kiynnko.privet hri kamk na kiynna pluwn nm loku help ekal
@HansiKavi-ig9pb
@HansiKavi-ig9pb 2 жыл бұрын
බලලා ඉවර වෙන්නත් කලින්තමා හැමදම කමෙන්ට් එක දාන්නේ ...ආදරෙයි ....පරිස්සමින් ඉන්න....බුදුසරණයි ❤❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දන්නවා ඔයාලා අපි දෙන්නට ගොඩාක් ආදරෙයි කියලා එයා ආදරේට අපි දෙන්න ගොඩක් ආදරෙයි❤❤❤
@jayamininavoda2220
@jayamininavoda2220 2 жыл бұрын
Oyala vidio akak danakalmai balan inne. Lassanai dennama.balannmko aiye akke. Satutin inna bs
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ ❤❤❤
@sanjayafernando3943
@sanjayafernando3943 2 жыл бұрын
thank you very much. I enjoy this video. good luck .
@sosabole.kirshani.628
@sosabole.kirshani.628 2 жыл бұрын
Dennata ආදරෙයි mokada oyala dennage තියෙන නිහතමානීකම නිසා හැමදාමත් සතුටින් පරිස්සමෙන් inna budusaranai dennatama
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
අපි දෙන්නත් ඔයාලා හැමෝටම ආදරෙයි හැමදාම❤❤❤
@dilmikadilrukshi8305
@dilmikadilrukshi8305 2 жыл бұрын
Man awaa.math lagdima ohe enwa
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි පැටියෝ ❤❤❤
@amandaumayangani6625
@amandaumayangani6625 Жыл бұрын
Mage husbanut me weddi inne malasiya...driven job ekk krnne...eyath shopping giyama mata mehema kiyla denwa...arapirimasma,danuma godak labuna mat me vedio eken..malesiyawala rigin walin...Dubai Wala Diran walin...bashawe wenaskam.....thank you soon much ❤❤❤
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
ආදරෙයි ❤💖🌹බුදු සරනයි.🙏🙏🙏🙏🙏
@thanushadilhani2420
@thanushadilhani2420 2 жыл бұрын
ගොඩක් හොද විඩියෝ එකක් අපිටත් අසයි අක්කි එන්න හිතෙනවා
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තෑන්ක්යූ පැටියෝ ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤❤
@shehandilhara2088
@shehandilhara2088 2 жыл бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරේට දෙන්නටම ආදරෙයි. බුදු සරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
thank you පැටීයෝහ් ගොඩක් ආදරෙයි බුදු සරනයි🙏❤💛🧡
@inokaniroshani6138
@inokaniroshani6138 2 жыл бұрын
ආදරෙයි මැණික ගොඩක් ලස්සනයි දෙන්න ම.. හැමදාම ඔහොම සතුටින් ඉන්න අනේ ගොඩක් ආසයි ඔයාලා දෙන්න මෙහෙම දකිනකොට. බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤🌹🌹🌹👌👌👌👌👌
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලගේ ඔයා ආදරේ නිසා අපි දෙන්නා තවත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් 😘😘😘😘
@hansithakshila2110
@hansithakshila2110 2 жыл бұрын
Shookk ane oya denna den davas 4,5 venava blanna aran ahamben dekke maru cuple ekk anee❤️🥰🥰
@lasinduhirushan5329
@lasinduhirushan5329 2 жыл бұрын
Lassanai aiye.niyamata karanwa
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@ireshaawanthi8216
@ireshaawanthi8216 2 жыл бұрын
Oyala denna godak parissan inn Akke oyala dennat godak adarei 😘🥰 Jesu pihitai 🙏💖💖💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
පැටියෝ ගොඩාක් ආදරෙයි🥰🥰🥰
@arunashanthi5450
@arunashanthi5450 2 жыл бұрын
ගොඩක් සතුටුයි මේ සුපර් මාකර්ට් එක ඩුබායි වල කොහෙද තියෙන්නේ නංගී . බුදු සරනයි ඔයාල දෙන්නට
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
Deira thiyenne
@nilankadeepthiekanayaka9694
@nilankadeepthiekanayaka9694 2 жыл бұрын
Good morning. Appo godak davas giyooo.ayi ave naththe.suba davasak.budu saranai
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඉක්මනටම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්❤❤❤
@piumisandalekha8227
@piumisandalekha8227 2 жыл бұрын
Aneee armnd ehem tynwa neda. Mn kochr hewwad mehe akkiyo babata. Den mehe kisim dyk nee. Vedio ek hrim lassani. Oy denn hemdam oy wdhtm sthutin inn onee hrda. Bs. Tc 💖
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් බුදු සරණයි❤❤
@knowledgehunters1652
@knowledgehunters1652 2 жыл бұрын
Asai ane dekkahama.harima Shok .nice vedio
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
තැන්කියු ආදරෙයි ගොඩක්❤❤
@GIRLGAMER-v2e
@GIRLGAMER-v2e 2 жыл бұрын
Ammo blagen idiye.shook ane oyalge videos.budu saranai fennatm.adreiii💓😍😍🍃
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩක් ආදරේ බුදු සරණයි❤❤❤
@sachiniumesha9095
@sachiniumesha9095 2 жыл бұрын
me vedio ektada akkatai aiyatai perethai kiwe kttiya.ane paw.ehema kiyapu ayata knnawath neme lewa knnawath thiyeda dan ne.sathiyata genapu badi onewatath wedi.dubai innawa kiyala loketa pen nasthi krn oneda?ehenm rata yan one neni.oyala sathutin innawane .oyala kema hadala apita uyana heti .kema hadana heti genna...loku kmk nethi ekta nam godak garu kranawa adarei ❤️❤️❤️❤️❤️
@chutitharuva2533
@chutitharuva2533 2 жыл бұрын
ලස්සනයි දෙන්නම.☺️☺️❤️❤️❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ආදරෙයි ගොඩාක් 😘😘😘😘
@hackinghub8531
@hackinghub8531 Жыл бұрын
විඩීයෝ එක හරි ම ලස්සනයි ❤❤❤❤🎉
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
🙏🙏🙏🧡
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
අද තමයි ඔයාලගෙ chanal එක හම්බ උනේ සුබ පැතුම් දෙන්නටම බුදු සරණයි
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි බුදු සරණයි🥰🥰🥰
@dunus2005
@dunus2005 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ videos ඔක්කොම වගේ බැලුවා... ඒත් අද තමයි 1st time ඔයාල දෙන්නගේ video එකකට comment එකක් දැම්මේ 🙈 ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 😘❤️
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
ඔයාලා හැමෝටම අපි දෙන්නම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදුසරණයි❤❤❤
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН