GTA V ONLINE SINHALA GAMEPLAY || FUN GAMES WITH FRIENDS

  Рет қаралды 31,035

SLShark

SLShark

Күн бұрын

අද ගෙනාවේ GTA V ONLINE FUN GAMES..
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs...
Played on HIGH settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
16GB(8*4) GSKILL DDR 4 3600MHZ RAM
RTX 3060Ti ASUS TUF EDITION
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#gtavonline

Пікірлер: 64
@NeliyaSL
@NeliyaSL Жыл бұрын
Sazza ගෙ කට්ටිය පට්ට
@Gihan-z2q
@Gihan-z2q Жыл бұрын
Sasata අනිත් සෙට් එකට ගැහුවම දැනෙන ඒ කුරිරු සතුට 😂😂😂😂😂😂
@aroshanimsara7919
@aroshanimsara7919 Жыл бұрын
patta.thawa gameplay tikk one
@k.gvinukgeesan8817
@k.gvinukgeesan8817 Жыл бұрын
සුපිරි තව ඒවා ඕන හොදේ
@Tharuwa_M
@Tharuwa_M Жыл бұрын
සුපිරියක් ශාර්ක් අයියාහ්❤
@Kushe_N
@Kushe_N Жыл бұрын
කවද හරි මැරෙන්නේ හිනා වෙලා යකෝ 😅
@SaraBoy_
@SaraBoy_ Жыл бұрын
Me wage gameplays thawa oni😁
@sarathhikkaduwa1455
@sarathhikkaduwa1455 Жыл бұрын
මගෙන් තමයි දෙවනි like එක
@MADUWA_10M
@MADUWA_10M Жыл бұрын
සුපිරී ❤🎉
@okithadenuwan7605
@okithadenuwan7605 Жыл бұрын
ගැම්මක් ❤❤❣💓 සහෝ
@SLGAMER-
@SLGAMER- Жыл бұрын
Gaming නම් shark තමයි . හැමදාම වෙනසක් කරේ shark 🔥
@Minsara123
@Minsara123 Жыл бұрын
මොනවා නැතත් මේ වගෙ coop ආතල් නම් ඕනෙ 😂😍
@slboy-2
@slboy-2 Жыл бұрын
මේ වගේ ඒවා නම් තව ඕනෙ🤨🥺
@Artsrilanka
@Artsrilanka Жыл бұрын
i Agree
@achalasudarshani1056
@achalasudarshani1056 Жыл бұрын
බලන්න දෙයක් නැතුව හිටියේ ❤️
@CyberBEATS_SL
@CyberBEATS_SL Жыл бұрын
Class ගිහින් එද්දි සාක් විඩියො එකක් දාලා තියනවා දැක්කහම❤ අනේ පැයක් විතර ගේම්ප්ලෙ එකක් වත් ඕනෙ ආ❤❤❤
@anuhas2002
@anuhas2002 Жыл бұрын
Hoda story game ekk gamu❤️
@pavanfernando8174
@pavanfernando8174 Жыл бұрын
shark ගේ මොළේ තමයි මොළේ
@deshanbandara4143
@deshanbandara4143 Жыл бұрын
මේක හරියන් නෑ බන් එකම gameplay ටික 3පාරක් විතර බලනව නෙ බන් අපිටත් පිස්සු😢😊❤
@siyathpehezara2006
@siyathpehezara2006 Жыл бұрын
සඳුදා O/L බන්😁
@VccZemil
@VccZemil Жыл бұрын
pdam krahan oi
@slshark
@slshark Жыл бұрын
Yakko... පාඩම් karannoooo.... 😅🥲
@siyathpehezara2006
@siyathpehezara2006 Жыл бұрын
@@slshark උබේ වීඩියෝ බලනවා කියන්නෙ පාඩම් කරනවා වගේ තමා😂
@VccZemil
@VccZemil Жыл бұрын
@@siyathpehezara2006 ekenkma
@oshithagimhan
@oshithagimhan Жыл бұрын
patta bn
@Lazaa..
@Lazaa.. Жыл бұрын
19:01 Optimus Altra pro max 😂😂🥶😝
@sl_bike479
@sl_bike479 Жыл бұрын
Thawa oni mewa❤😊
@lakshansilva2026
@lakshansilva2026 Жыл бұрын
Athal thama❤❤❤😂😂😂
@PANDA_7_SL
@PANDA_7_SL Жыл бұрын
Spider man eka genne nada
@Chamathka_Nimsara
@Chamathka_Nimsara Жыл бұрын
shark ayyta adre set eka kooo 😘😘😘😘😘💖💖💖
@King26official
@King26official Жыл бұрын
💝🤟
@namindugunawardana8205
@namindugunawardana8205 Жыл бұрын
Ayye eldenring gameplay ekk one❤️‍🔥❤️‍🔥
@SSDragstar
@SSDragstar Жыл бұрын
බලන්න දෙයක් නැතුව කලින් gta v video බල බල හිටියෙ.spider man two game play එකක් ආවා ඒකත් බලන්න සුපිරියක්.මේක කලින් බැලුවා වගේ මතකයි මම හිතන්නෙ තිසුර අයියගේ එකේ ද කොහෙද.❤ shark
@sahasthejaka5763
@sahasthejaka5763 Жыл бұрын
Ubala wage unta pissu kelinna galapenama game eka 😁😂
@Yashi.Anuhas
@Yashi.Anuhas Жыл бұрын
😍
@rashmikadeshan3672
@rashmikadeshan3672 Жыл бұрын
Nise
@ramaninisansala
@ramaninisansala Жыл бұрын
❤❤❤❤❤
@nishanthaherath3336
@nishanthaherath3336 Жыл бұрын
එකම දවසේ Videos දෙකක්❤
@Buwin.
@Buwin. Жыл бұрын
Gmk😊
@SH_Journey
@SH_Journey Жыл бұрын
😂😂😂😂
@maliyamaliya5155
@maliyamaliya5155 Жыл бұрын
Foxsix 2000n pasene kunuharapa palanava
@slshark
@slshark Жыл бұрын
2005 da කොහෙද ... kunuharapa palanawa 😅
@kumaranathranasinghe3255
@kumaranathranasinghe3255 Жыл бұрын
❤❤
@ama6615
@ama6615 Жыл бұрын
Skyrim onw saho
@nilangalakmal1976
@nilangalakmal1976 Жыл бұрын
😂😂😊
@Chathurkalakshan
@Chathurkalakshan Жыл бұрын
Sea of thives one
@Chathurkalakshan
@Chathurkalakshan Жыл бұрын
Single player
@miyurulakesh4891
@miyurulakesh4891 Жыл бұрын
පොස් කිස් හොද වැඩේ තොට 😌😌😂💔
@NeliyaSL
@NeliyaSL Жыл бұрын
😂
@pramodthiekshana9176
@pramodthiekshana9176 Жыл бұрын
Hogward gennako plz❤
@Meta.Ripple
@Meta.Ripple Жыл бұрын
Last of us 2 plzzz 😊😊😊
@T_H_E__V_I_P_E_R
@T_H_E__V_I_P_E_R Жыл бұрын
Out last oni😢
@thisewgamingworld9683
@thisewgamingworld9683 Жыл бұрын
Spider man gahanne nadda
@slshark
@slshark Жыл бұрын
Gahanooo🥲
@Chathuwa1646
@Chathuwa1646 Жыл бұрын
ඒ බන් ඔය ගේම් එක ගහන්න Gtx550ti ඇතිද
@priyanthamax7826
@priyanthamax7826 Жыл бұрын
the last of us 2 ඔනෙ 🌷🌷🤠
@nipunakodikara3099
@nipunakodikara3099 Жыл бұрын
Aiye Hogwarts Legacy eke 3 part eka gennakooooooooooooooooooooo 🥲🥲
@neroshweerasinha4241
@neroshweerasinha4241 Жыл бұрын
Yepp 💖
@SenithuHansana
@SenithuHansana Жыл бұрын
Aiye oya use karana internet connection eka mokakda ❤
@tokiyogamingsl
@tokiyogamingsl Жыл бұрын
ts ip dennako oyalage
@NimsaraWijekoon-w3d
@NimsaraWijekoon-w3d 7 ай бұрын
මේක පේන්නෙ නෑනෙ හරියට
@chamara69
@chamara69 Жыл бұрын
Spider man 2 game eke trailer එක ආවා sharko ❤
@janith-hidallana7129
@janith-hidallana7129 Жыл бұрын
Aniwa oni❤
@jvdotcomwithjanulajanuli9920
@jvdotcomwithjanulajanuli9920 Жыл бұрын
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
NAJVECA AKCIJA DO SADA - Nevada RP #25
CholaPC
Рет қаралды 257
3 Hours vs. 3 Years of Blender
17:44
Isto Inc.
Рет қаралды 7 МЛН
GTA V ONLINE SINHALA MINI GAMES ATHAL || RUN OR DIE
18:50
SLShark
Рет қаралды 26 М.
GTA V ONLINE SINHALA GAMEPLAY || RACING WITH THE BOYS
25:00
GTA V ONLINE SINHALA GAMEPLAY || OH NO ICE IS BACK
32:46
SLShark
Рет қаралды 33 М.
GTA V ONLINE SINHALA || VEHICLE SHOWER
13:50
SLShark
Рет қаралды 35 М.
GTA V ONLINE SINHALA GAMEPLAY || PANDA VS PANDAS
18:27
SLShark
Рет қаралды 30 М.
GTA V ONLINE RACE SINHALA GAMEPLAY || I WON EVERYTHING
34:25
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.