Airport Guide for the First Time Traveler in Flight | Colombo to Anywhere Sinhala Vlog

  Рет қаралды 34,328

BACKYARD HIKERS

BACKYARD HIKERS

Күн бұрын

Пікірлер: 140
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
මේ වීඩියෝවට අදාළ ඊලඟ වීඩියෝව 2024 මාර්තු 22 (සිකුරාදා) හවස 5 ට එනවා. ගුවන් ගමනකට යද්දී ගුවන් තොටුපලේ දී සහ ඊට කලිනුත් (ටිකට් ගනිද්දී එහෙම) එන්න පුලුවන් ප්‍රශ්න සහ කරදර සමහරක් මඟහරවා ගන්න ඒ අලුත් වීඩියෝව උදව්වක් වෙයි.
@nimalkuruppu1972
@nimalkuruppu1972 8 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@rushenikadushmanthi3184
@rushenikadushmanthi3184 8 ай бұрын
යන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් thank s.......❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
බොහොම ස්තුතියි අගය කිරීමට ❤️👍
@PathmalathaKumarasingha
@PathmalathaKumarasingha Ай бұрын
හොඳට කියල දුන්නට ස්තූතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
බොහොම ස්තුතියි 👍❤️
@Ruwannnnn
@Ruwannnnn 8 ай бұрын
යන්න හිතන් ඉන්න අපිට ගොඩක් වටින විඩ්යෝවක් 😊😊😊😊 thanks for your guide 🤗🤗🤗🤗
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Thank you so much ❤️ for appreciation. ජයවේවා!👍
@sasankadilhara137
@sasankadilhara137 Жыл бұрын
Superd..තේරෙන්න හොදට කියලා දෙනවා💪❤️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
සතුටුයි. බොහොම ස්තුතියි 🧡👍
@sriyaniileperuma7945
@sriyaniileperuma7945 8 ай бұрын
Well done. Explanation has been done very clearly and explicitly. Great service to especially for first timers. 👍👏
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Thank you very much for this appreciation. It means a lot. We appreciate it so much ❤️👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
3:49 කියවෙන පළවෙනි ස්කෑන් කිරීම ඉවත් කළා කියලා ඊයෙ (අගෝස්තු 14) නිව්ස් එකක් තිබුණා. The FIRST SCAN mentioned at 3:49 has been removed, according to news on 14th August 2023. So, you can go up to the Departure Lobby without any security check now.
@GaminiPriyantha-c9q
@GaminiPriyantha-c9q 2 ай бұрын
Good good
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 2 ай бұрын
Thank you so much 👍❤
@subaimaorchids8727
@subaimaorchids8727 3 ай бұрын
ගොඩක් ස්තුතියි ! වැදගත් තොරතුරු රැසක් ලැබුණා ❤️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤️👍
@larakamel2570
@larakamel2570 10 ай бұрын
හරිම වටිනවා...බොහොම ස්තුතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
ගොඩක් ස්තුතියි අදහසට. ❤️👍 එයාර්පෝට් වලදී, ටිකට් ගනිද්දී ඇතිවෙන සමහර ප්‍රශ්න මඟහරවා ගන්න උපදෙස් සහිත ඊළඟ වීඩියෝව සිකුරාදා, ලංකාවේ වෙලාවෙන් හවස 5 ට එනවා.
@dammikadecosta7059
@dammikadecosta7059 4 ай бұрын
හොද දැනුවත් කිරීමක්... Thenks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@indranipathiranage2253
@indranipathiranage2253 8 ай бұрын
Best explain.Thank you so much for sharing.❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
You are so welcome! Thank you for appreciating ❤️👍
@dishannio2983
@dishannio2983 6 ай бұрын
ඇත්තටම හුගක් වටින වැඩක්... Background Music එක අනිත් පාර මීට වඩා අඩු උනානම් හුගක් වටිනවා..
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️ ඔව්, ඔයාලගේ පෙන්වා දීම් අනුව, පසු කාලයේදී කරපු වීඩියෝවලදී අපි background music ගැටළුව මඟහරවා ගත්තා 👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
ENGLISH SUBTITLES are available now.
@eprohoda
@eprohoda Жыл бұрын
excellent view!laater. Backyard. 🤚
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you very much 🤩👍
@NilesRohan
@NilesRohan 8 ай бұрын
Nicely explained step by step, compared with the others.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Thank you very much for this appreciation ❤️👍
@GcPage
@GcPage Жыл бұрын
Thank you for your guide ❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
You are welcome 🧡👍
@mavitigodapriyani4355
@mavitigodapriyani4355 17 күн бұрын
Harima watinawa
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 17 күн бұрын
බොහොම ස්තුතියි ❤️👍
@jayanthagamage-x7u
@jayanthagamage-x7u 9 ай бұрын
Very important advices for all travellers.Thanks.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
Thank you for the appreciation 👍❤️
@RathnaPradeepa
@RathnaPradeepa 11 ай бұрын
හොදට කියල දෙනව මිස්.ස්තූතියි.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 ай бұрын
බොහොම ස්තුතියි අගය කිරීම ගැන 😍👍
@m.a.yamuna5607
@m.a.yamuna5607 8 ай бұрын
Thanks for the informative video 🎉❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Glad it was helpful. Thank you ❤️👍
@nirashaperera7763
@nirashaperera7763 6 ай бұрын
Useful video 😊 Thank you much ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 ай бұрын
Thank you for the appreciation ❤️👍
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 8 ай бұрын
ගොඩක්.වටිනා.විඩිටයාඑකක්.බොහො.ස්තුතියි
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@SunilCaldera-fk7fq
@SunilCaldera-fk7fq 3 ай бұрын
Weri. Good
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 ай бұрын
Thank you 👍❤️
@vimukthisandaruwan-v3n
@vimukthisandaruwan-v3n Жыл бұрын
Super vlog.thank you very much. 👉💗👈
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you very much for your appreciation 😍👍
@aroshsuresh1977
@aroshsuresh1977 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් තැන්කියු.✈ එකේදි english බසින් කතා කරන විට භාෂාව නොතේරෙන අයට යම් කිසි අපහසුතාවක් දැනෙනවා. එවිට යම් සහයෝගයක් ලැබෙනවාද.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
වැදගත් ප්‍රශ්නයක්. 👏👏👏 නොතේරුණු දෙයක් ගැන (භාෂාව නොතේරුණු බව ලියූ කොලයක් පෙන්නලා වුණත්) ගුවන් සේවකයින්ගෙන් අහන්න පුලුවන්. ගමනාන්තය අනුවත්, තෝරාගන්නා ගුවන් සේවය අනුවත්, තමන්ගේ භාෂාවෙන් තොරතුරු ලැබෙන්න පුලුවන්. උදාහරණයකට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලංකාවේ භාෂාවලින් කතා කරනවා; වෙනත් ගුවන් සේවාවක වුණත්, ලංකාව වෙත එන යානයක ලංකාවේ භාෂාවලින් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්. නමුත්, ඉංග්‍රීසි තමයි ලොව පුරා ගුවන් සේවා වල සම්මත භාෂාව. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. 👍
@jinawandyagamage1392
@jinawandyagamage1392 8 ай бұрын
Hand baggage එකට දිග පළල සිමා මායිම් thiyenawada
@darshiranasinghe4771
@darshiranasinghe4771 8 ай бұрын
Thanks for your presentation
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
My pleasure ❤️👍
@umeshdilshan3762
@umeshdilshan3762 4 ай бұрын
Great thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
Thank you 👍❤️
@nayaniamendra7826
@nayaniamendra7826 6 ай бұрын
Good vedio
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 ай бұрын
Thank you for your appreciation❤️👍
@ruvinisiriwardana2733
@ruvinisiriwardana2733 Жыл бұрын
සුපර් තැන්කියු❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
බොහොම ස්තූතියි 👍❤️
@swarnakirinde7894
@swarnakirinde7894 3 ай бұрын
Thank you very much
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 3 ай бұрын
Thank you too ❤️
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 9 ай бұрын
I want to know about transist. Pls do a vedio
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
Will do. Thank you ❤️👍
@yasanthichandani8482
@yasanthichandani8482 8 ай бұрын
Thank You !😊❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
You are so welcome ❤️👍
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 10 ай бұрын
අය්යො.background sound නම් හරිම වදයක්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
සමාවෙන්න! ඔයා headphones / earphones පාවිච්චි කළා නම්, ඒවා නැතිව අහලා බලන්න. බොහොම ස්තූතියි ❤👍
@tharinduwimalaweera3604
@tharinduwimalaweera3604 10 ай бұрын
@@BACKYARDHIKERS ඔව් මම හෙට ෆෝන් දාගෙන ඇහුවේ. හරි ඒවා නැතුව අහලා බලන්නම්
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
@@tharinduwimalaweera3604 බොහොම ස්තූතියි ❤👍
@Sevenmusiclk
@Sevenmusiclk 8 ай бұрын
Checked bag ගන්න ඕනෙ ගමනාන්තයෙන් නෙවෙයි.arrivel stamp එක ගහන airport එකෙන්.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. Arrival stamp එක ගහන airport එකෙන් checked bags ගන්නෙ නැති අවස්ථා තිබෙනවා නේද (ගමනාන්තය නොවන තැනකදී එළියට ගොස් එන්නට යන විට වගේ). ❤️👍
@chamingikadharmawardhana5704
@chamingikadharmawardhana5704 Жыл бұрын
Danne nati godak ewa dagaththa..☺️☺️
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Bohoma sthuthiyi agaya kireema gana 👍
@janakijagoda7935
@janakijagoda7935 Жыл бұрын
Subashini,🎉🎉
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Thank you very much 🤩👋👍
@nihalterence
@nihalterence 4 ай бұрын
❤ thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
Thank you too ❤️👍
@ArundikaMadushani
@ArundikaMadushani 10 ай бұрын
Thanku so much ❤😊👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
You are very welcome 😍👍
@VishakhaEkanayaka
@VishakhaEkanayaka 5 ай бұрын
Thanks ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 5 ай бұрын
Thank you too ❤️
@Chamindusandesh7
@Chamindusandesh7 Ай бұрын
Online checking unm boarding pass ek mail ekk widiyt enwd nttm ek pennuwt psse airport eken physical pass ekk denwd
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Ай бұрын
Boarding pass එක ඊ මේල්වලින් එනවා. Phone එකෙන් හෝ print කරගෙන යන්නත් පුළුවන්. සමහර airport වල තත්වය විශ්වාස නැති නිසා, print copy එකකුත් ගෙනියන එක කෝකටත් හොඳයි. බොහොම ස්තුතියි ❤️👍
@chulachandani9163
@chulachandani9163 6 ай бұрын
කවුරුත් කියන්න නැති විස්තර 😊
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 ай бұрын
බොහොම ස්තුතියි ❤️👍
@champikajayawardhana3660
@champikajayawardhana3660 10 ай бұрын
Thank you transist ekedi karana tikath kiyala denna mokada samahara air port godak wishali gate eka hoya ganna amari anika gets open wenne 1h neda flight eken bahala transist eka gana .mula idala kiwwoth hodai 😊
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
Thank you 'unanduwa gana. Idiriyedi e gana video ekak dannam' 🧡👍
@HerathBanda-bf1xm
@HerathBanda-bf1xm 7 ай бұрын
හරි වැදඟත්‍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 7 ай бұрын
බොහොම ස්තුතියි ❤️ මේ අදහස් දැක්වීම ගැන 👍
@Nethu712
@Nethu712 9 ай бұрын
Miss mata dana ganna puluwanda flight eka udata yaddi husma ganime apahasutha enawada kiyala hathiya husma ganime apahasutha thiyana ayata prashnayak wenawada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
Wadagath prashnayak. Bohoma sthuthiyi egana ahuwata. Mama Sinhalenma liyannam; oyage phone eke kiyawanna puluwan athi kiyala hithanawa. 1. මම හිතන්නේ ඒ අසනීප තත්වය කොයි තරම් තදබලව තියනවාද කියන එක අනුව යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් කියලා. 2. ආසාත්මිකතා/ඇදුම වගේ තත්වයන් ඇතිවිය හැකි අයට ඊට සූදානමින් යන විදිහට අවවාද කෙරෙනවා. 3. ගුවන් ගමනට මාසයකටවත් කලින් මීට අදාළ හොඳ වෛද්‍ය උපදෙස් ලබාගන්න. 4. මෙවැනි තත්වයක් ගැන දුන් වෛද්‍ය උපදෙස් ගැන කෙටි ලිපියක් ඉක්මනින්ම අපේ Facebook පිටුවේ පළකරන්නම්. බොහොම ස්තුතියි ❤️👍
@Nethu712
@Nethu712 9 ай бұрын
@@BACKYARDHIKERS ane godak pin mis oyata. Ikmaninma e ganath danuwath karanna. Man thawa maasekin rata yanna inne.
@Nethu712
@Nethu712 9 ай бұрын
​@@BACKYARDHIKERS mis mata fb name eka dana ganna puluwanda
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
@@Nethu712 Facebook පිටුවේ නමත් Backyard Hikers ම තමයි.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
@@Nethu712 ඔන්න අර කියූ ලිපිය අපේ ෆේස්බුක් පිටුවේ පළ කළා: 'ගුවන් ගමනට හතිය ප්‍රශ්නයක්ද?' කියන මාතෘකාව යටතේ. කියවලා බලන්න. සුබ ගමන්!🙏👍💪
@piyalgalagedara8131
@piyalgalagedara8131 7 ай бұрын
Ape ewn Hora passport walinne yanne.Visath horen. Kohe yannada
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 7 ай бұрын
Bohoma sthuthiyi ❤️👍
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 9 ай бұрын
Music thama karadare.Hariyata disturb wenawa
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
Samawenna. Bohoma sthuthiyi adahas kiwwata. Headphones nathiwa ahala balanna 👍
@NiroshaPerera-d2d
@NiroshaPerera-d2d 11 ай бұрын
Thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 ай бұрын
You are welcome 😍👍
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
pl mata reply karanna.colombo to dullas yana gamanakadi transit 3 k hamba wenawa.mama thaniyama yana nisa mata weel chair dammoth hama transit ekakadema e pahasukama labenawada.mata karadarayak nathiwa yanna suport karayida.mata lokuwata english th amarui
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
Ow, samanyayen ehema hamba wenawa. Namuth welasanin AIRLINE eken chek karala balanna egollo e pahasukama hama transit eka sandahama lesthi kalada kiyala. Suba gamanak wewa! 🙏👍
@shiranigunarathna3712
@shiranigunarathna3712 Жыл бұрын
@@BACKYARDHIKERS Thank you reply kalata.🙏
@BACKYARDHIKERS
@BACKYARDHIKERS Жыл бұрын
@@shiranigunarathna3712 jaya wewa!✌🙏
@ihk_ima
@ihk_ima 9 ай бұрын
Passport eka hadala gdk kal unama ape penuma wenas wenna puluwanne.. photo eke penumai dn thiyn penumai wenas unama e wge welawata airport ekedi mkdd wenne dengnn puluwnd? Thank u.
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
තිබෙන photo එකෙන් ඒ ඔබ බව හඳුනාගන්න බැරි නම්, ඔබට ඒ passport එකෙන් ගමන යන්නට බැරි වෙන්න පුළුවන්. ඊට වඩා නරක දේ වෙන්න පුළුවන්ද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත්, අළුත් passport එකක් සඳහා කාලය ඇවිල්ලා නැත්නම්, තිබෙන එකට සංශෝධන ඇතුළත් කරන්න පුළුවන්. මේ ගැන passport office එකකින් විමසා බැලීම වැදගත්. බොහොම ස්තුතියි ❤️👍
@ihk_ima
@ihk_ima 9 ай бұрын
@@BACKYARDHIKERS Thank u❤️
@MehfuzaAsgerally
@MehfuzaAsgerally 10 ай бұрын
Flyong hours to colombo to egypt
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
Are you asking a question? If so, it's about 10 hrs to Cairo, Egypt. Can be a little longer depending on the exact flight you select. Hope this helps. Thank you 💛👍
@NandanaPushpakumara-tz8gp
@NandanaPushpakumara-tz8gp 10 ай бұрын
Thank u
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
You are welcome 🧡 👍
@yasorajapaksha542
@yasorajapaksha542 11 ай бұрын
❤❤👍👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 ай бұрын
Thank you 👍❤️😍
@jayampathiranaweera5856
@jayampathiranaweera5856 8 ай бұрын
❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
Thank you ❤️👍
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg 5 ай бұрын
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 5 ай бұрын
Thank you 👍❤️
@shanezetec8738
@shanezetec8738 8 ай бұрын
Sri-Lankan airport three is no lobby for visitors, good luck visitors lata Next one srilankn airport bus service one of the most worst in the world, I'm in Melbourne
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
I guess you mean one for those who come for observation (like school children etc.). It used to have a good one before terrorism gripped the country. Anyway, there's one even now, which is not up to the mark for an international airport! Thank you for the comments ❤️👍
@angelifernando9279
@angelifernando9279 9 ай бұрын
🙏👍
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 9 ай бұрын
Thank you ❤️👍
@shenikanethali90
@shenikanethali90 7 ай бұрын
ගොල්ඩ් ජුවලරි දාගෙන යන්න පුළුවන්ද ( මාල,බේස්ලට්, මුදු ).
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 7 ай бұрын
සාමාන්‍ය මුද්දක් නම් ගැටළුවක් වෙන්න විදිහක් නෑ. ඒත්, මාල, bracelet වගේ ඒවා නිසා alarm එක නාද වෙනවා. බොහොම ස්තුතියි ❤️👍
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 8 ай бұрын
අපිවගෙ.වයසකඅයට.තමයිපුශ්නය..ඉංගිුසි.බැරිකමනිසා
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
මම හොඳින්ම දන්නා එහෙම අය විවිධ රටවලට ගොස් ඇවිත් තිබෙනවා. යම් අපහසුතා තිබුණත්, ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ 👍 ජයවේවා ❤️ බොහොම ස්තූතියි අදහස් දැක්වීම ගැන ❤️❤️👍
@chrisantharajana4579
@chrisantharajana4579 8 ай бұрын
Thank you so much ❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 8 ай бұрын
You're welcome 😊❤️👍
@NiroshaPerera-d2d
@NiroshaPerera-d2d 11 ай бұрын
Thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 11 ай бұрын
You are welcome !
@keshikapanchani00
@keshikapanchani00 4 ай бұрын
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 4 ай бұрын
Thank you 😍
@maneeshawijesinghe8285
@maneeshawijesinghe8285 6 ай бұрын
❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 6 ай бұрын
Thank you ❤️
@dayaniewijethunge5307
@dayaniewijethunge5307 10 ай бұрын
Thanks
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 10 ай бұрын
You are welcome 😍👍
@uthpalamanel8117
@uthpalamanel8117 29 күн бұрын
❤❤❤
@BACKYARDHIKERS
@BACKYARDHIKERS 28 күн бұрын
Thank you 👍❤️❤️
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 226 М.
Qatar ගුවන් තොටුපළ බලන්න යමු @knowledgesharing8747
7:31
Boarding Pass කියන්නේ මොකක්ද ?
7:15
Fly with Me
Рет қаралды 50 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.