ච්න්තන ධර්මදාසගේ ආදරයේ භාෂාව | GURA ගුරා

  Рет қаралды 11,298

GURA  ගුරා

GURA ගුරා

Күн бұрын

Пікірлер: 55
@dinithitharanga6418
@dinithitharanga6418 3 жыл бұрын
මේ වගේ සිතුවිලි සහිත මිනිස්සු තව තවත් උපදිවා
@ranilperera4897
@ranilperera4897 3 жыл бұрын
මචන් මේක ලස්සන වැඩසටහනක්.....❤️❤️
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 3 жыл бұрын
සුන්දර මිතුරු දෙදෙනකුගේ ආදර්ණිය සජ්ජායනාව 🖤🖤🖤🖤🖤
@hasindusanduranga699
@hasindusanduranga699 3 жыл бұрын
පරිනත ප්‍රේමවන්තයා.. 🖤
@ravinduwanninayaka7238
@ravinduwanninayaka7238 3 жыл бұрын
😁😀බලන්න ආව
@charithmudalige8856
@charithmudalige8856 3 жыл бұрын
චින්තාගේ චින්තනය ❤️
@janithchamalke258
@janithchamalke258 2 жыл бұрын
#කැමතියි #සරලයි, 👍
@prasannabalasooriya91
@prasannabalasooriya91 3 жыл бұрын
chintawa aye genwanna interview ekkata.supiri ideas tiyenne.❤️
@neilsansh2630
@neilsansh2630 3 жыл бұрын
චින්තට ආසාවක් ඇති වෙනවා 🙂❤️
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
චින්තා වහල් බවෙන් මිදුන නියම පුරවැසියෙක් වගේම පුස්තකාලයක් ....
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
වහල් බාවයෙන් මිදුණු මිනිස්සු නෑ අඩුම තරමේ ආශාවලට හරි වහල් වෙනවා ඉන්පසු ආශාවල් ඉෂ්ට නොවන තැන තමන්ටම fantacy යක් හදාගෙන ජීවත්වෙනවා.
@theopportunityspeaker
@theopportunityspeaker 3 жыл бұрын
@@muhammadmafaz8530 මමත් ඒ අදහසට එකඟයි.. ආදරය ලැබුනොත් love ෆැන්ටසියේ ඉන්නවා.. නොලැබුණොත් single ෆැන්ටසියේ ඉන්නවා..
@muhammadmafaz8530
@muhammadmafaz8530 3 жыл бұрын
@@theopportunityspeaker ඔව් chintha අනිත් අයට උපදෙස් දීල ඌත් ඉන්නේ fantacy වල 😊.
@isururambandarage1421
@isururambandarage1421 3 жыл бұрын
පිරෙව්වා ❤️💛💚
@dimitrikaru
@dimitrikaru 3 жыл бұрын
ආදරය කියන එක ලේසියෙන් බලන්න පුලුවන් තැන් දෙකයි තියෙන්නේ... එකක් තමයි දෙමාපියන් තම දරුවන්ට තිබෙන ආදරය.. එයත් නූතන සමාජයේ නැති තැන් ගොඩක් තියනවා.. දෙවන එක තමයි බල්ලෙක් තමාගේ අයිතිකරුට තිබෙන ආදරය... ඔය දෙත තමයි unconditional love වලට තියන උදාහරන... අනිත් සියල්ලම වාගේ conditional love, එහෙමත්.නෙමෙයි නම් රාගය එහෙමත් නැත්තම් අර loneliness නැති කරගැනීමට කරන settlement එකක්, එහෙමත් නැත්තම් insecurities නැති කරගැනීමට කරන settlement එකක්...
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
ඔබට මතක නැති වුන තවත් එක් unconditional love ප්‍රභේදයක් තියෙනව. ඒ තමයි අවුරුදු පහ හය විතර වෙන තුරු දරුවන් සිය දෙමාපියන් ට විශේෂයෙන් මවට දක්වන ආදරය. යම් විදිහකින් මේ ළමුන් ව රැකබලා ගන්නෙ මව් පියන් නොව වෙන කවුරු හරි නම්, ඒ අයට වුනත් මේ වයසට වෙන තුරු කුඩා දරුවො ආදරෙයි. අම්මෙක් තරහ ගිහින් බැන්නත් ගැහැව්වත් මේ වයස් වල ළමයෙක් ආපහු ඒ අම්මා ලඟට එනව. ඉන් ඉදිරියටත් මව් පියන් දරුවන්ට හරි ආදරයක් නොදුන්නොත් තමයි දරුවො ක්‍රම ක්‍රමයෙන් දෙමාපියන් ( හෝ ඔවුන්ව රැකබලා ගන්න අයගෙන් ) ඈත් වෙන්න පටන් ගන්නෙ.
@poem3661
@poem3661 3 жыл бұрын
පිස්සුවක්, මේව තමයි සංවාද❤️❤️❤️
@AlokaDharmasiri
@AlokaDharmasiri 2 жыл бұрын
Thank you!
@nipunsathsara9153
@nipunsathsara9153 2 жыл бұрын
ආදරේ ආයෙත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන්න ඔන.ඉස්සරම කාලේ මිනිස්සුන්ගේ හිත්වල තිබ්බ අහිංසක තරැ කැට වගේ දිලිහුන ආදරේ!
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
Machan meke title eka wenas karanna.. meka search karata ahu wenne na. meka minissu balannama oona video ekak
@Xham08
@Xham08 3 жыл бұрын
Chintha ❤️❤️
@rangasenarathna6999
@rangasenarathna6999 3 жыл бұрын
වැඩේ maru gura ❤
@chameeragamage7744
@chameeragamage7744 3 жыл бұрын
මේක මරු
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
ඉස්සර අහපු කියමනක්. If you really love someone set them free. If they come back to you, then they really belong to you (love you). If they don't then they never were.
@kavindusenevirathne
@kavindusenevirathne 7 ай бұрын
This's amazing❤
@RavipriyaBandara
@RavipriyaBandara 3 жыл бұрын
ඒක පට්ට
@hasichabeatz
@hasichabeatz 2 жыл бұрын
Peace & Love !
@rohithjsilva
@rohithjsilva 3 жыл бұрын
සහතික ඇත්ත.
@silani1231
@silani1231 3 жыл бұрын
A good and different kind of discussion. . 😍👌🖤
@eranda4725
@eranda4725 Жыл бұрын
චින්තගේ කතාව මතක් වුණා කොළඹ කැම්පස් එකේ උනු සිද්ධිය එක්ක...
@nimeshachamindi5343
@nimeshachamindi5343 2 жыл бұрын
❤️❤️💞
@Ichamindu
@Ichamindu 3 жыл бұрын
දැනෙන කතා බහක්
@ayeshmadhusanka3871
@ayeshmadhusanka3871 3 жыл бұрын
💛💛
@pabasaramarasinghe3394
@pabasaramarasinghe3394 3 жыл бұрын
Can I have some information to contact Mr. Chinthana Darmadasa?
@lalithridayarathne8076
@lalithridayarathne8076 3 жыл бұрын
👌👌👌❣️
@bhathiyadissanayaka7813
@bhathiyadissanayaka7813 3 жыл бұрын
Digata karamu gura aiye meka wadak
@ranilperera4897
@ranilperera4897 3 жыл бұрын
එහෙම බලුවොත් බන් අපි මලගෙදරක ගිහින් කරන්නෙත් ආදරේනෙ.....
@kalish2565
@kalish2565 2 жыл бұрын
🖤
@AMokoOithinMokada
@AMokoOithinMokada 3 жыл бұрын
මං ආදරෙයි $1million වලට
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
ආදරේ කියන එක විස්තර කරන එක නිශ්ඵල දෙයක්.කොහොම ඇති වෙනවා ද කියලා තේරුම් ගන්න අමාරුයි.ඒකෙන් පුදුම වින්දනයක් ලැබෙනවා.මම ආදරේ කරපු කිසි කෙනෙක් මගේ හිතින් වෙන් වෙලා නෑ.ජීවිතය පිරිලා ඉතිරිලා තියෙන්නෙ එක එක විදිහේ ආදර වලින් .කොහෙත්ම නැති වෙන්නෙ නෑ.ඒක හරිම පුදුමාකාරයි .sex නැතත් අවුලක් නෑ.ආදරේ කරන අය සතුටින් ඉන්නවා දැකලා පුදුම සතුටක් දැනෙනවා.ඔයාල මොනවා කියනවාද කියලා තේරෙන්නේ නෑ.
@DammikaW48474
@DammikaW48474 3 жыл бұрын
"සත්‍යා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑ නළුවා 19: 20 විතර හරියෙ දුන් අර්ථ කථනය ට සෑහෙන්න එකඟ වෙන්න පුළුවන්.
@chamikasandun5977
@chamikasandun5977 3 жыл бұрын
♥️♥️🤘
@nuwankusum9698
@nuwankusum9698 3 жыл бұрын
රහයි..
@sirorthadox3521
@sirorthadox3521 3 жыл бұрын
තනිකමට බය
@jacqualinehettiarachchi3281
@jacqualinehettiarachchi3281 3 жыл бұрын
Mang me wadeta asai ❤️
@padminigamageabhirangadram760
@padminigamageabhirangadram760 3 жыл бұрын
🙂❤️🙂❤️
@AmandaUdaniRodrigo
@AmandaUdaniRodrigo 3 жыл бұрын
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
Aadryath market karnne eket naraka ma na...
@malindachamikara
@malindachamikara 3 жыл бұрын
චින්තන අයියා කොතනද අපි එතන
@kapugamageeganagetharindur5652
@kapugamageeganagetharindur5652 4 ай бұрын
චින්තන කියන්නෙ අපි හිතනවට වඩා අවබෝධය පැත්තෙන් ඉහල තලයක ඉන්න මිනිහෙක්. ඒකයි අමුවෙන්ම යතාර්ථය කතා කරන්නෙ.
@nalinbnet1904
@nalinbnet1904 Жыл бұрын
“Love is a form of prejudice. You love what you need, you love what makes you feel good, you love what is convenient. How can you say you love one person when there are ten thousand people in the world that you would love more if you ever met them? But you'll never meet them. All right, so we do the best we can. Granted. But we must still realize that love is just the result of a chance encounter. Most people make too much of it. On these grounds a good fuck is not to be entirely scorned. But that's the result of a chance meeting too. You're damned right. Drink up. We'll have another.” Charles Bukowski
@yasithperera5954
@yasithperera5954 3 жыл бұрын
Please follow Osho about love
@evienleema101
@evienleema101 Жыл бұрын
අනිත් කතා වලට එකග උනාට ස්ත්‍රීස් දූශන කතාව නම් හෙන ගොන් කතාවක්
@89kjdaniel
@89kjdaniel 3 жыл бұрын
❤️
සයිකල් ආතල්
12:19
FreedomTV Sri Lanka
Рет қаралды 2,8 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 25 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Chinthana Dharmadasa | Full Program
1:10:01
The Third Derana Film Awards - 13th September 2015
1:13:23
TV Derana
Рет қаралды 93 М.
Pini Viyana | with Chinthana Dharmadasa (2022-12-22) | ITN
20:26
ITN Lifestyle
Рет қаралды 2,3 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 25 МЛН