Lake Cumberland Track | EP 2 | වාහන ඩැමේජ් වැඩිම ට්‍රැක් එකද? | Tasmania | GUTDGRIP

  Рет қаралды 59,419

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 242
@kavindukunchana9840
@kavindukunchana9840 Жыл бұрын
දවසක ඔස්ට්‍රේලියා ඇවිත් ඔයාලා එක්ක මෙහෙම ඇවිදින්න ආසාවක් තියෙනවා.. දවසක පුලුවන් වේවි මටත්..😍❤️ තෑන්ක්ස් අයියේ ඔයාලට අපි එක්ක මේවා ෂෙයා කරගන්නවට❤️
@gayanathmadushan8490
@gayanathmadushan8490 Жыл бұрын
පිස්සුව හොදටම හැදිල හිටියෙ මේ වීඩියෝ එක එනකල්.. ආදරෙයි අපි වෙනුවෙන් මහන්සි වෙලා වීඩියෝ ටික දානවට..❤️❤️❤️
@sunimalsamarakon9711
@sunimalsamarakon9711 Жыл бұрын
අලුතින් ආයි විඩියො දාන්න ❤️❤️❤️
@dumindakumara6911
@dumindakumara6911 Жыл бұрын
පැයක් ගියා දැනුනෙවත් නෑ ඒ තරම් සුපිරි මෙව්වනේ 4WD කියන්නේ මරු පට්ට මදුරංග අයියා💪💪💪💪👊👊👊👊❤️
@hashanmalith5782
@hashanmalith5782 Жыл бұрын
නියම වැඩක් අයියා නිහතමානී ශී ලංකීකයෝ...ආදරෙයි...ඔයාලගේ hobby එක නියමයි අපේ පාලකයෝ රට කෑවේ නැත්තන් අපේ රටේ කරන්න තිබ්බා.ඔයාලා අපිට කරන්න බැරි දේක අත්දැකීම් අපට බලන්න හරි සලස්සවන එක ගැන අගය කරනවා.🤩🤘❤️
@summa1823
@summa1823 Жыл бұрын
wasthi එකේ අනුශ්කයි දුලාජුයි වගේ මදුරංග අයියයි මේනක අයියයි❤️
@traveler9352
@traveler9352 Жыл бұрын
Elama tama aiye. maduranga aiye ikmanata anith video tikath danna .parissamen inna ela kollo set eka 💐💐💐💐😍😍😍
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
සුපිරි සුපිරි videos eka🤩🤩😍❤️🇱🇰🇱🇰
@oshadhakulathunga4886
@oshadhakulathunga4886 Жыл бұрын
Lost my breath the moment I saw the position of Menaka’s vehicle. Nicely tackled boys❤
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
වැඩ අස්සෙ කොහොමහරි වීඩියෝ එක බැලුව .මාර ආසාවෙන් උන්නෙ කන්ද උඩ තියන වැව බලාගන්න .ඒ මීදුම එක්ක මාරම ලුක් එකක් තියෙන්නේ ඒ පරිසරය එක්කම .දැන් අයියගෙ යූට් එකත් හදල නිසා වාහනෙ වැඩි ඩැමේජ් නැති ට්‍රිප් එකක් සෙට් වෙයි කියල හිතනව.ජය වේවා පරිස්සමෙන් ඉන්න අයියෙ .වීඩියෝ වලට ගොඩක් ස්තූතියි වගේම වීඩියෝ කරල සහය දුන්න හැමෝටමත්.ෆිල්ම් වල වගේ වීඩියෝ එකක් අපිට බලාගන්න පුළුවන් උනා .වීඩියෝ හොඳටම තිබ්බ වැඩි කැපිලි කෙටිලි නැතිව .❤🤗🔥👊🙏
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Aiyee ekmata videos oneeee asamaa dethamaiiii🤩😍😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙂👍
@travelarsl
@travelarsl Жыл бұрын
ඒකනම් පිස්සුවක් බන් අයියේ! පුල පුලා බලා සිටි වීඩීයෝ එකක්. Intro එක ඊටත් වඩා සුපිරියක්. තවත් ට්‍රැක් එකකින් හම්බවෙමු.
@maheshdidulantha6873
@maheshdidulantha6873 Жыл бұрын
එනකන් බලන් හිටිය වීඩියෝ එකක්.. එක මරුවටම තිබ්බා.. 🥰😍❤ balan innath asai💪
@sashithdilshan9711
@sashithdilshan9711 Жыл бұрын
එනකන් බලන් හිටියේ . සුපිරිම ට්‍රැක් එකක් . සෙට් එකම සුපිරි . ඊලග එකත් ඉක්මන්ටම ඕනේ
@gihan_thusintha6309
@gihan_thusintha6309 Жыл бұрын
වීඩියෝ එක එනකම් බලන් හිටියෙ 😍 සුපිරියක් තමස් 🔥🔥
@damithsandaruwan5095
@damithsandaruwan5095 Жыл бұрын
Super experience ❤❤❤❤ ාපහු track එකේ අපු ටික පෙන්නපු එක හොදයි. Camping experience එක පෙන්නපු එකනම් සුපිරි❤❤❤❤ මහන්සියට respect සෙට් එකටම
@hasithasenevirathne4917
@hasithasenevirathne4917 Жыл бұрын
Supiri aiyala tika and akkala lassanata track eka kara mn godak asama channel ekak offroad walin ❤❤❤, Anuradha aiyage mudflap kaduna ekata dukai😆❤
@thamiduumesh8534
@thamiduumesh8534 Жыл бұрын
gutd grip kiyanne thanikarama pissuwak❤️🥰😍
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
Film කරන්නෙ අක්කියෙක් කියලා note වෙද්දි..මාරයි💕💙🤝🤠
@Isurupriyankaraip
@Isurupriyankaraip Жыл бұрын
ලංකාවෙ පිස්සො වෙනුවෙන් තැන්ක්ස් 😍😍😍😍❤️❤️❤️ අපිත් ආසයි be safe..
@thepixelmasterpro
@thepixelmasterpro Жыл бұрын
කෑම ටික නම් පට්ට... amazing experience guys. Thank you so much
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට video ekak!🇨🇦🇱🇰💯😍🥰👌😊👍👌👍🙏
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh Жыл бұрын
අදනම් පැයක් දීලා සුපිරි 🤩👍
@warunahansaka1630
@warunahansaka1630 Жыл бұрын
Adareiii brother ♥️apiwa pissu wattanawata 🥰
@surangaweerasinghe9004
@surangaweerasinghe9004 Жыл бұрын
Me sere vdo eka honda ganan bro patta ayeth mona hari ekak danna 💯👏👍🙏
@wasularandima1161
@wasularandima1161 Жыл бұрын
මෙ වගෙ තැන් වල යන video නම් තව පැය ගානක් උනත් අව්ලක් නැ අප්පා ❤️❤️❤️
@thushann
@thushann Жыл бұрын
පිස්සු හැදෙනව ♥️ දවසම බැලුවත් එපාවෙන්නෑ
@chanakamadhushan8322
@chanakamadhushan8322 Жыл бұрын
සුපිරි විඩියෝ එක මදුරංග අයියා 😍💜️
@dulara_j
@dulara_j Жыл бұрын
Superb video ❤‍🔥 Thanks for sharing with us 🥰🥰
@ishanayantha7925
@ishanayantha7925 Жыл бұрын
එනකල් බලාන හිටිය එපිසෝඩ් එකක් Thanks aiya 🧡🧡
@vishulab5533
@vishulab5533 Жыл бұрын
මාරම පිස්සුවකින් වුන්නේ තැන්ක් යූ අපිට බලලා හරි මේ experience එක ගන්න දෙනවාට ❤️❤️
@chamoddiyagahage
@chamoddiyagahage Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි ayye ❤️❤️❤️🥰🔥💪
@dkdanushka8378
@dkdanushka8378 Жыл бұрын
හැමදාම වාගේ සුපිරියක් තමා ජය වේවා ❤💪
@AsithChamidu
@AsithChamidu Жыл бұрын
videography, drone shots, mixing over the roof oi. ❤ maru aa
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
❤️🙏
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 Жыл бұрын
Wow What a challenging track, it is awesome to watch and great series of videos. Supiri patta
@freedomtraveler4246
@freedomtraveler4246 Жыл бұрын
superb video guys ❤️‍🔥
@mr.alphaSL
@mr.alphaSL Жыл бұрын
පිස්සුවක්...👌🤟 සුපිරි
@nimeshlakruwan3740
@nimeshlakruwan3740 Жыл бұрын
video එක එනකන් බලන් හිටියේ😍😍😍😍
@thiVAagaming9344
@thiVAagaming9344 Жыл бұрын
Video eka enakan balano hitiye ❤️❤️ Adhareyi ❤️❤️❤️❤️
@harshanapv
@harshanapv Жыл бұрын
Superb brooo... Waiting for your next video... ❤❤❤
@travelart6868
@travelart6868 Жыл бұрын
Video එක එනකම් බලන් හිටියෙ.. 😊 අර හිච්චි වාහන ටික නම් ගේමක් නැතුව ගියා නේ. 😀😀
@travelwithdima
@travelwithdima Жыл бұрын
ඒකනම් පිස්සුවක්, මරු පට්ට ❤❤
@hirushamalshan7212
@hirushamalshan7212 Жыл бұрын
අම්බො සුපිරියක් අයියා❤
@4xTouring
@4xTouring Жыл бұрын
Ela!! Loved the video. Keep them coming!!
@ytpodda3420
@ytpodda3420 Жыл бұрын
Music ekk fttt aaa video ekk Maru❤❤❤
@gamingdarsha2
@gamingdarsha2 Жыл бұрын
14:34 මාර වැඩ්ඩෙක් 😅
@denuwankalhara7691
@denuwankalhara7691 Жыл бұрын
Cumberland track ekke magakin harwan giyapu video ek balapu dawase idan balanna asawen hitapu video ek. 🔥❤
@hashendananjaya7069
@hashendananjaya7069 Жыл бұрын
එනකන් බලන් හිටියේ අයියේ ❤
@Nasaraniya131
@Nasaraniya131 Жыл бұрын
ආසාවෙන් හිටියේ බ්‍රෝ ❤❤❤❤❤🤩
@tharindup
@tharindup Жыл бұрын
WOW bro..!!patta experience eka..
@SimpleTronics
@SimpleTronics Жыл бұрын
Supiri Thank you for sharing brothers..
@isurusamarakoon6635
@isurusamarakoon6635 Жыл бұрын
Patrol පිස්සුව හැමදාම වැඩි කරනව❤️
@kalanarashmika279
@kalanarashmika279 Жыл бұрын
Excellent work 💯🔥 GUTD GRIP ❤😍
@hansanadinuwara6916
@hansanadinuwara6916 Жыл бұрын
අම්මො එනකන් බලන් හිටියෙ ඉවසිල්ලක් නැතිව😁
@shyzukimusic
@shyzukimusic Жыл бұрын
අලුත් වීඩියෝ එකක් දැක්කම ආද්‍යාත්මික සුවය 😍😍😘😘
@shanilkamenushan7506
@shanilkamenushan7506 Жыл бұрын
සුපිරි අයියේ
@Piumal_Suchithra
@Piumal_Suchithra Жыл бұрын
මෙකනම් පිස්සුවක් බන් 🥰🥰🥰🥰🥰😍
@damithkarunasena6536
@damithkarunasena6536 Жыл бұрын
යාලුවා අපි ගියා වගේ තමයි ආය කියන්න වචනයක්වත් නෑ, ලයික් කරන්න ශෙයාර් කරන්න😀😀😀😀
@Vindulaperera
@Vindulaperera Жыл бұрын
Excellent transitions in drone footage with the music
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
මේ පාරේ කලින් සැරේකත් මගට ගිහින් ආවා වගේ මට මතකයි
@aviya_5550
@aviya_5550 Жыл бұрын
පට්ටම ට්‍රැවල් එකක් 😚❤️
@ravindusachintha7630
@ravindusachintha7630 Жыл бұрын
අම්මෝ පිස්සුවක් 😍❤️❤️
@DailyDoseUS
@DailyDoseUS Жыл бұрын
සුපිරි bro.. 🎉
@kalpaheshan2407
@kalpaheshan2407 Жыл бұрын
👌සුපිරි
@-eyathekkaman195
@-eyathekkaman195 Жыл бұрын
බලාගෙන හිටිය තරමක් ❤
@ashithadilshan8725
@ashithadilshan8725 Жыл бұрын
නිවාඩුවට ගිහින් ලග ලග විඩියො දානවනෙ 😍😍😍
@damithhasantha5470
@damithhasantha5470 Жыл бұрын
Eka maruu..thank you guys ❤❤❤
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 Жыл бұрын
🚙 4WD Super ඈ 👌
@gamingdarsha2
@gamingdarsha2 Жыл бұрын
වාහන ටිකනම් පිස්සුවක්ව 😍😍😍
@SlNightFury422
@SlNightFury422 Жыл бұрын
අයියේ ඔයාලගේ drone ගැන පොඩි deatils ටිකක් කියන්නකෝ. මං drone පිස්සෙක්. හැබැයි මං ගාව drone එකක් නම් නෑ. ආසයි දැනගන්න
@gayamaduwantha1980
@gayamaduwantha1980 Жыл бұрын
Ambooo video eka danakan balan hitiye patrol una bo karee oyaa aiyyeee pissu wetila inne dn
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 Жыл бұрын
I have my finals next week bt im watching this without skipping a second 🫶🏻❤️. Maduranga ayya need more 🌝
@pathumpriyankara3360
@pathumpriyankara3360 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ❤️
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 Жыл бұрын
හොඳයි
@apecharika
@apecharika 4 ай бұрын
මධුරංග ලංකාවට එවෙන්නේ නැහැද ලගදී?
@PraveenThilakerathne
@PraveenThilakerathne Жыл бұрын
නියමයි ❤️🎉️
@thetraveller4231
@thetraveller4231 Жыл бұрын
patta ආදරෙයි ❤❤
@speedtouch12124
@speedtouch12124 Жыл бұрын
100K valata ikmaninma yamu maduranga aiya❤️🔥😍
@prasannalakmal8053
@prasannalakmal8053 Жыл бұрын
මගේත් ආසා ම වහනයක් තමා ..
@ireshalakshan9996
@ireshalakshan9996 Жыл бұрын
දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤
@dumidupramith3881
@dumidupramith3881 Жыл бұрын
supiri. gammac thama
@navogaming6140
@navogaming6140 Жыл бұрын
ආයි ඉතිං පිස්සුවක් තමයි 🥵🥺
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 Жыл бұрын
Offroad වලට වාහන පාවිච්චි එකම හොදම set එකද කොහෙද....වෙන අය ඉතින් වතුරක වත් ආසාවට දාන්නෙ නැ නෙ..
@PararaParara-zo3sg
@PararaParara-zo3sg 9 ай бұрын
මම අසම මදුරංග අයියාගෙ වහනෙට
@kavindashehanfernando6311
@kavindashehanfernando6311 Жыл бұрын
Thank you so much guys❤️❤️
@gihannavajna4829
@gihannavajna4829 Жыл бұрын
Australia super video akak❤
@Basuru...
@Basuru... Жыл бұрын
දානකන් බලන් හිටියෙ😚🔥
@sumuditha6602
@sumuditha6602 Жыл бұрын
Buggy එකේ ගියේ මේනක ultra pro max කෙනෙක් 😅
@damonsalvatore6725
@damonsalvatore6725 Жыл бұрын
Pissu wattanawane ithim apiwa ❤️❤️😍😍😍😍😍
@kawshithahemal8178
@kawshithahemal8178 Жыл бұрын
අම්බෝ ඒක පිස්සු හැදෙනෝ
@anuudaya
@anuudaya Жыл бұрын
No words guys superb ❤️💪
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 Жыл бұрын
Mekanm pissuvk bn 🥰😹
@chathurangaprabath641
@chathurangaprabath641 Жыл бұрын
Supirii aiye ❤️❤️❤️
@lifewithbanga.6657
@lifewithbanga.6657 Жыл бұрын
Thank you for this amazing experience ❤️
@buddhikakithsiri2025
@buddhikakithsiri2025 Жыл бұрын
ජය...
@sameeramaharambe8065
@sameeramaharambe8065 Жыл бұрын
Supiri ❤ 🔥🔥🔥🔥🔥🔥👍
@pcguid3006
@pcguid3006 Жыл бұрын
ඔය වාහනෙද හොද land crusser එකද
@mammapapaseyo8262
@mammapapaseyo8262 Жыл бұрын
Likes කරන්න coments කරන්න 💃💃💃ඔහමනන් බෑ❤️❤️❤️
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Yaluwa ekaparata balanna welawa thikak madi tika tika balanawa jayawewa theruwansaranai
@artthusiyathusindu7528
@artthusiyathusindu7528 Жыл бұрын
3.49 වාහනේ යටට යනකොට පරිස්සමෙන්, බ්‍රේක් එක ඇතෑරුනොත් left ම තමා
@avishkakavinda9050
@avishkakavinda9050 Жыл бұрын
oya dapu nathi thawa episode thiyenawa kalin giyapu ewaith.ewa danne neddooooo
The BEST NISSAN GTR Godzilla Engine SOUNDS Ever!!
15:30
cvdzijden - Supercar Videos
Рет қаралды 7 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 51 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 39 МЛН
Nuwaragala Camping | part 1 | අලිත් එක්ක නුවරගල රැයක් 🐘🇱🇰
41:13
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,9 МЛН