Nissan Patrol Ute Build | GUTDGRIP | TD42 | Tourer

  Рет қаралды 62,975

GUTD Grip

GUTD Grip

Күн бұрын

#patrol #td42 #gutdgrip
Here is our latest build... it’s a 2006 Nissan GU Patrol Coil Cab with a 4.2 Intercooled Turbo Diesel Engine in it.
We’ve done a ground up build on it and done heaps of modifications along the way. It’s still not completed but had to stop it where it is now due to running out of time before the current trip. Will keep you guys updated with the future mods. I’ll list some modifications done in it here later on.
Hope you will enjoy.

Пікірлер: 508
@pixelgeneration1
@pixelgeneration1 2 жыл бұрын
වාහනේ ගැන නම් කියන්න වචන නෑ.. නියමෙටම වැඩේ කරලා තියෙනවා.. ලස්සනයි පිලිවෙලයි දෙකම තියාගෙන වැඩක් කරනවා නම් ඉතින් ඔයාලා තමා... අඩු වයසකින් ජීවිතේ විඳින ගමන් අපිටත් ඒ දේවල් විඳින්න දකින්න සල්ස්වන එකට ගොඩාක් පින් අයියලා දෙන්නා ඇතුළු කණ්ඩායමටම.. ❤️❤️ ඔයාලා යන ට්‍රිප් අපිත් ගිහින් ඉන්නවා වගේ වීඩියෝස් හදලා දානවට ගොඩාක් ස්තූතියි.. හැමදේම සාර්ථකව කර ගන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. පරිස්සමින් සතුටින් ඉන්න.. බුදුසරණයි ඔයාලට.. ❤️❤️
@MapPinTravel
@MapPinTravel 2 жыл бұрын
absolutely awesome guys. feeling so proud of you as a Srilankan. again Simply awesome👌👌👌
@janithrasanga964
@janithrasanga964 2 жыл бұрын
Hi map pin akka and aiyaa
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 2 жыл бұрын
hi map pin.. sansidu.. and kannaie yanneeeee.....
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
Thanks guys...❤️🙏
@roadridesl9615
@roadridesl9615 2 жыл бұрын
දෙගොල්ලොම එකතු වෙලා Off roading Trip එකක් ගියොත් මොකද 🖤
@buwanekatotagodawatte4262
@buwanekatotagodawatte4262 2 жыл бұрын
Gutd Grip + map pin trip ekak...mmmm.....🤩
@pasiya9878
@pasiya9878 2 жыл бұрын
කාලෙකට පස්සෙ video එකක් දැම්මට ගොඩක් thank you🔥❤.ඒ වගේම ඔයාලගෙම brand name එකක් එක්ක bull bar and tent එකක් දැකින්න හම්බවුනා,ඒ ගැන නම් පට්ටම පට්ට happy🇱🇰🔥.ඉස්සරහට තව තවත් ඒ වගේ වැඩ ගොඩක් කරන්න ලැබේවා කියලා wish karanawa❤🔥.ඔයාලට ජයම වේවා🔥!!!
@chamuditharajapaksha7912
@chamuditharajapaksha7912 2 жыл бұрын
එහෙම live දෙන්න පුලුවන්නම් දෙන්න අයියෙ..... ❤️❤️❤️👊👊👍👍
@JoeHart6
@JoeHart6 2 жыл бұрын
By far cleanest and most thought out gu build I've seen to date, things a piece of art 😆👌
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
Thanks my brother....
@uvinjithmal9048
@uvinjithmal9048 2 жыл бұрын
මන් හිතන්නෙ නෑ අයියල වගෙ වඩ්ඩො ටිකක් ලංකාවේ ඇති කියල. පවුලම වැඩ නේ. ගැම්මක් තමයි අය්යෙ. Good luck. වැඩ 1 video 2 😎❤️❤️❤️❤️
@nileshransika2820
@nileshransika2820 2 жыл бұрын
awulak na videos tika himita damu ....jayawewa..
@gayanthilina1600
@gayanthilina1600 2 жыл бұрын
කාලෙකට පස්සේ දැම්මට අවුලක් නෑ ඔයාලගේ වැඩත් එක්ක මෙහෙමහරි දාන එක වටිනවා 👍🇱🇰
@oshadhasharodhya3536
@oshadhasharodhya3536 2 жыл бұрын
කාලෙකින්..❤අලුත් එකක් එනකම් බලාගෙන හිටියෙ.අලුත් යූට් එක පට්ට..😍👌🔥සුපිරියක් තමයි ඉතින්..❤👍
@theautohub7886
@theautohub7886 2 жыл бұрын
Exam තිබ්බ නිසා අද තමයි බලන්න හම්බුනේ අයියෙ වීඩියෝ එක ... බලල ඉවර වෙද්දි සිහිය නෑ ..... අම්මෝ... ආදරෙයි ඔයාලට ... මේකනම් පිස්සුවක් තමා... good luck අයියෙ ඔයාලට......❤️❤️❤️🧡💜️💙💛
@lahiruaravinda4050
@lahiruaravinda4050 2 жыл бұрын
එක නම් පට්ටම වාහනේ. නියමයි මදුරංග. ජය වේවා
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@jaanakasamarakone7902
@jaanakasamarakone7902 2 жыл бұрын
Just got to know abt ur channel. U guys r amazing and make 🇱🇰 proud. I follow numerous 🇳🇿 KZbin channels from Ronny Dhal to Andrew White. And then you guys are there!!! Good as they come. Keep the goos work going!! 🇳🇿🇱🇰🇳🇿🇱🇰
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
Thank you 🙏
@sailwithsailor8415
@sailwithsailor8415 2 жыл бұрын
අමෝ අමෝ... මෙන්න ඇවිල්ලා. සෑහෙන්ඩ අව්ලෙන් හිටියෙ වීඩියෝ එකක් නැතුව.🥵💙
@sj197919
@sj197919 2 жыл бұрын
There are no words to explain the feelings you get, when watching this video. As a Sri Lankan I am so proud of you guys for showcasing the professionalism and the knowledge with the public. I love the fact that you have your own brand now. Great work guys.
@janithrasanga964
@janithrasanga964 2 жыл бұрын
දෙයියො දැක්ක වගේ!!! වාහනේ සුපිරි ඔයා තමයි හොඳටම කරල තියෙන්නෙ. ඔයාලගෙ brand එකට සුභ පතනව ARB වගේ world famous brand එකක් වේවා!!
@Mithilamapa
@Mithilamapa 2 жыл бұрын
Thanks for coming back, don't forget your viewers please...
@chanukaranaba
@chanukaranaba 2 жыл бұрын
GUTD Grip බ්‍රෑන්ඩ් එකක්. සුභ පැතුම් සහෝදරයා. 🔥 ජය වේවා ❤️❤️ ❤️❤️
@dyno3314
@dyno3314 2 жыл бұрын
අඩේ සෑහෙන කාලෙකින්🤩😍. දැන් වැඩක වෙලාවක් ආපු ගමන් vdo එක බලනවා🤩🤩🔥😍
@gayanchathuranga7164
@gayanchathuranga7164 2 жыл бұрын
ලංකාවෙන් බිහිවූ සුපිරි මොලයක් සහ සුපිරි වැඩිඩෝ සෙටි එකක්... ආඩම්බරයි හදවතින්ම ... ජයවෙවා ...🇱🇰❤️✌️
@nimeshcosta9219
@nimeshcosta9219 2 жыл бұрын
අම්මෝහ් පිස්සු හැදුනා ඒකට 😍🔥🔥🔥🔥
@shehancrash7847
@shehancrash7847 2 жыл бұрын
බලන් ඉඳල ඉඳල එක පාරටම සුපිරිම එකක් දැම්මම පිස්සු හැදෙනව අයියලා.. මට දැනුන විදියට නම් තාම ඉවර නැති උනාට ඔයාල අතින් build up උන හොඳම ute එක මම දැකල තියෙන.. ඒක මාරයි❤️✌️.. පරිස්සමෙන් ගිහිල්ල එන්න.
@pathumakalanka866
@pathumakalanka866 2 жыл бұрын
කාලෙකට පස්සෙ අයියලා 😍😍🔥 අලුත් වාහනේනම් සුපිරි 👍👍❤️
@achinthanawa5329
@achinthanawa5329 2 жыл бұрын
Appachchi thanks කරපු එක නමි බොක්කටම වැදුනා 👍🏼👍🏼👍🏼♥️♥️
@dilansb8827
@dilansb8827 2 жыл бұрын
ඇත්තටම වීඩියෝ එකක් එනකං මම බලාගෙන හිටියේ ඔයාලාගේ වීඩියෝ බලන්න උනන්දුවෙන් cape town වීඩියෝ පුලුවන්නම් දාන්න ආසාවෙන් බලන් ඉන්නවා ට්‍රිප් එකේ වීඩියෝ එනකන් පරිස්සමින් ඉන්න ජය වේවා😍🖤🖤❤️
@achinthabasnayake3409
@achinthabasnayake3409 2 жыл бұрын
හම්මේ... වාහනේ සුපිරි . මේකට ගහන්ඩ නං වාහනයක් නෑ අයිය වෙන චැනල් වල වත්... ❤️🔥🔥 යන ගමනක් පරෙස්සමින් ගිහින් එන්ඩ.. ❤️❤️
@dulkithbatagoda14
@dulkithbatagoda14 Жыл бұрын
Trips වලට ගැලපෙන විදිහට නියමෙට වාහනේ Design කරල තියනව. පට්ට වැඩ්ඩෙක් තමා ඉතින්.
@himeshakavinda6847
@himeshakavinda6847 2 жыл бұрын
එකෙන්ම වැඩ කාරයො තමා.. good luck
@marinemindsl
@marinemindsl 2 жыл бұрын
අංක එකේ වැඩකරුවෙක්.. ❤️😇 ජය වේවා.. ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා.. ❤️❤️❤️💪💪
@buytech4786
@buytech4786 2 жыл бұрын
Mirrors 2 නම් මරු.. wagon එකටත් ඒ ජාතියේ 2ක් දැම්මනම් මරු.. ඊළග video set එකත් ඉක්මනට දෙන්න.. 😍🔥👌❤️
@prasannakurukuladithya7630
@prasannakurukuladithya7630 2 жыл бұрын
These are Clearview brand side mirrors I presume.
@premasirihewage5687
@premasirihewage5687 Жыл бұрын
Excellent, thanks all of you
@thusithmadhushanka3033
@thusithmadhushanka3033 2 жыл бұрын
වැඩේ සුපිරි. හැබැයි මං ආස මධුරංග අයියගෙ කලින් වාහනේට 🥺😍
@dilhanchamith8482
@dilhanchamith8482 2 жыл бұрын
අබ්බේ........ වැලිකතරට දිය පොදක් ඉස්සා වගේ ...... ❤❤❤
@dark2004.
@dark2004. 2 жыл бұрын
Jaya wewa aiye,lagadi set une balanna,eth patta supari pari ithiri 😍❤
@pasinduravisara6959
@pasinduravisara6959 2 жыл бұрын
සුපිරි කියන්නෙ පට්ට වාහනේ 🌚❤️❤️❤️😘😍 සුපිරි ම වැඩක් 😌
@sudarmamuhandiram7099
@sudarmamuhandiram7099 2 жыл бұрын
💪👍☝අයියේ උබ කාපු කට්ට , දැන් ඉන්න තැන පට්ට. ❤️👍💪☝
@arachchigemadawa1139
@arachchigemadawa1139 2 жыл бұрын
කාලෙකට පස්සේ දකින්න ලැබිම සතුටක්.ජිවිතය ටිදින් ,ජයෙන් ජයම වේවා.
@sithumjayashan2560
@sithumjayashan2560 2 жыл бұрын
Aiye oylanm supiri wadakaryo set ekk ,great...👌👌
@uditharangana195
@uditharangana195 2 жыл бұрын
Oyala ape lankavata loku adambarayak aiye.oyalage hamadeyakma sarthaka venna kiyala bokkenma kiyanava. Budu saranai aiye.
@hasithadevinda
@hasithadevinda 2 жыл бұрын
That feeling when the first start... Awesome bros, hard work has well paid off. Keep it up!
@kalharagayan2
@kalharagayan2 2 жыл бұрын
අයියෙ ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙන්වා. පොඩ්ඩ පොඩ්ඩ හරි කියලා දෙන්න අපිටත්...❤️🤘😘
@PraveenThilakerathne
@PraveenThilakerathne 2 жыл бұрын
brand name එකක් එක්ක bull bar and tent 😍 Keep shining bois❤
@dm_svlog
@dm_svlog 2 жыл бұрын
Aththatama kiyanna wachana na maduranga ayye.. e taram supiri ❤️❤️ Wahane full video ekak passe oni, Balan innawa ilaga video tikath enakan…
@Anurasg
@Anurasg 2 жыл бұрын
Awesome work. Proud of you all. Thank you. Jayawewa.
@Jayawardana521
@Jayawardana521 2 жыл бұрын
ඔයාලගෙම ස්පෙයාස් ඇක්සසරීස් හදන්න පටන් ගත්ත එක නම් මරු සහෝ...ලංකාවටත් එවමු.
@tharakabanneheka4208
@tharakabanneheka4208 2 жыл бұрын
කාලෙකට පස්සේ ..... වාහනේ මරු.. ජය වේවා ....🎉️👌👏🙏🎈❤️
@Ma_nu_wa
@Ma_nu_wa 2 жыл бұрын
චාන්ස් එකක් ආවොත් අපිව අමතක කරන්නේ නෑ නේ අද උදෙත් ලයිව් එකක් ඇවිත් තිබුණා❤💯 Gutdgrip over to be a brand❤ Congratulations Maduranga Don Ur's new Devil❤😍 Stay safe & Safe Travel❤
@sanjayawickramasinghe3375
@sanjayawickramasinghe3375 2 жыл бұрын
GUTD GRIP ❤️ 🇱🇰😍😍😍😍goodluck aiya❤️
@pubudusanchuka7666
@pubudusanchuka7666 2 жыл бұрын
Modification nam modification aiye pissuwak thamai good luck aiye❤🔥
@nimalirathnayaka6597
@nimalirathnayaka6597 2 жыл бұрын
Great job. Soooo proud of you guys…👏👏👏👏👏👏👌👌👌👌👌
@danushkamadushan312
@danushkamadushan312 2 жыл бұрын
Ambooo.... Goda kalekata passe...❤️❤️❤️ Notification eka dekkamath patta happy...😍😍😍
@savindubandarigoda
@savindubandarigoda 2 жыл бұрын
කියන්න වචන නෑ ඕයි🔥 ලංකාවෙ කොල්ලන්ට මේම හරි මේ අත්දැකීම දෙන එකට පිං❤️ මාරම සතුටුයි මචං , දවස ගානෙ උඹලට හරියන්න ඕන❤️😘
@idusarasudeepa2201
@idusarasudeepa2201 2 жыл бұрын
ගොඩක් කාලෙකින්. අලුත් වන්ඩිය සුපිරී♥️💣😍
@crazydrocky2666
@crazydrocky2666 2 жыл бұрын
Nissan ekath kora waddo tikata. Congrats for ur new bullbar brand gutd grip. Cleanest build i have ever scene. One day ill come to Austrailia and ill build a vehicle from ur garage.🇱🇰🇱🇰really proid of u gys. Those u are pro at automobile and auto electronic field. Most attractive part of that electronic system dude. Really great work. Keep it uo
@uthpalamadhushan9695
@uthpalamadhushan9695 2 жыл бұрын
Eka am pissuwak.. 😍 Patta modifications tika, yakek wage Yano athi Dan track wala.. 🔥❤️
@damithhasantha5470
@damithhasantha5470 2 жыл бұрын
Ammmooo ekaa🥰🥰 safe journey guy... Live ekak enakan balan innawa brooo🙂🥰
@dinadpathirana393
@dinadpathirana393 2 жыл бұрын
Goda kalekin video 1k dankn balan hitiye.,🙌🏻👌🏻👍🏻
@hasthikaellepola9232
@hasthikaellepola9232 2 жыл бұрын
Proud of u guys maxa 🔥🔥🔥🔥🔥🔥👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️
@bimbiwickz
@bimbiwickz 2 жыл бұрын
මරු කතරට දිය පොදක් 😌❤️
@isurunawodya4310
@isurunawodya4310 Жыл бұрын
Soo proud of you ayyaa🥰🥰🥰
@innovators
@innovators 2 жыл бұрын
pissu hadenewa supireeeeee 😍😍😍😍😍😍😍 බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 2 жыл бұрын
Best ever4ever ayya marama asai kiyanna wachana na.hadawathinma sathutui ayyala oyala gahana gemata.
@kirigeeganagesaliyasanjeew5010
@kirigeeganagesaliyasanjeew5010 2 жыл бұрын
Beautiful program!!! Family eke siyaludenama asawen baluwa
@pawanthajayarathna3925
@pawanthajayarathna3925 2 жыл бұрын
කාලෙකින්,,exam iwr wela aawa gmn dekke. Cool ☝ ,,vehicle ekath maru
@doublezero1138
@doublezero1138 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🍾🍾🍾🍾 මහන්සියේ ප්‍රතිපල 👍👍 Keep it bro
@DTModzOFC
@DTModzOFC 2 жыл бұрын
නියමයි අයියේ කියාගන්න බැරි තරම් ලස්සනයි වාහනේ 😘😘😘😘
@lahirubasnayaka8171
@lahirubasnayaka8171 2 жыл бұрын
කේප් යෝක් ඔක්කොම ඕන....ඒක 👌
@jatilapremekumara440
@jatilapremekumara440 2 жыл бұрын
Ayye patta supiri ayya niyametha wahanne hamma demma hadala thibeenawa ayyalage aye video ekeke enakanag bala bala sithinawa ayye ❤️👍🙂
@rasithe
@rasithe 2 жыл бұрын
Rebuilding nam Gutd Drip thama, Maduranga ayyage hinawa first start ake 👌 Menaka ayya wage Friend kenek thama onama kollekta inna one..🔥🔥🔥🔥
@sachithanuranga9513
@sachithanuranga9513 2 жыл бұрын
Best ever build so far♥️💪 You guys are amazing 😍🤟
@Shashiiboi
@Shashiiboi 2 жыл бұрын
අලුත් Petrol එකත් මරු නෙහ් 😁✌️
@praveentharusha2554
@praveentharusha2554 2 жыл бұрын
unbelievable maduranga aiya පට්ට වැඩක්❤️‍🔥💪🏼
@bhanukajayasundara2042
@bhanukajayasundara2042 2 жыл бұрын
supirima wadak aiya 💪🔥 kalekin dakke partama happy ❤❤ good luck aiya 💪 🔥❤
@premathileke
@premathileke 2 жыл бұрын
So proud of both of you!...yes we waited ...yet glad to know you guys are safe & blessed with the work load...very humbly explained (as always) it's a Beautiful UTE. appreciate every single detail watched almost every video & liked all videos i even guessed few options you both might have on this one..judging by the history..ha ha ha..keep up the great work...all the best..jayawewa!!!
@vihangashehan6616
@vihangashehan6616 2 жыл бұрын
හම්මෝ කාලෙකින් 😍❤️ යම්තන් ඇති මෙහෙම එකක්වත් දැම්ම 😁❤️
@ceylonwildmiracles5748
@ceylonwildmiracles5748 2 жыл бұрын
you guys have build a monster
@abirahas3732
@abirahas3732 2 жыл бұрын
ඔබගේ හැකියාව අගය කරනවා තරුනයා. ඔබට ජය සුබ පතනවා තරුනයා 👍😉
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Supiri wadak ayye , ayye independent suspension thiyena vaahanyak lift krana widiha kiyla dennako api monada ethakota karanna one kiyla apita gedarama karaganna puluwanda lankaawe thanakata waahane danna bayai
@nimsaradinal1691
@nimsaradinal1691 2 жыл бұрын
දැක්ක ගමං කලන්තෙට වගේ ආව ❤
@janithchandima5169
@janithchandima5169 2 жыл бұрын
Ammoooooo ethi yantham. Dekkath ethi 😍😍😍😍
@sumuditha6602
@sumuditha6602 2 жыл бұрын
ගෙදර ඇවිත් මාසයක්වත් නිවාඩුවක් ගන්න ☺❤️❤️
@ggsmkularathna
@ggsmkularathna 2 жыл бұрын
This is too much ❤️❤️❤️, waiting for new epi
@VIMU66
@VIMU66 2 жыл бұрын
Superb brother’s keep it up….love you all ❤️
@shenudantha5630
@shenudantha5630 2 жыл бұрын
Happy to see with ur own branding😍❤️Great build👍wish u all the very best
@Shashiiboi
@Shashiiboi 2 жыл бұрын
Petrol නම් මදුරංග අයිය තමයි ඉතිම් ❤️💪😎 😌
@KevinSanuge
@KevinSanuge 2 жыл бұрын
😍 After a long time. Hope you guys are safe.
@ravindusachintha7630
@ravindusachintha7630 2 жыл бұрын
අඩේ මරු අයියෙ වාහනේ...😍❤️‍🔥
@dwgarment8652
@dwgarment8652 2 жыл бұрын
අනේ අය්යේ ඒක දැක්කම තියෙන සතුට කියාගන්න බැ,Cape York video ekakuth oniiii🥰🥰🥰😍😍🚙🚙🚙
@kithmaltharinda3235
@kithmaltharinda3235 2 жыл бұрын
අලුත් වාහනේනන් සුපිරියක්...❤️‍🔥👌
@lakshithamalshan5524
@lakshithamalshan5524 2 жыл бұрын
අදද මහත්තයෝ you tube චැනල් එකක් තියනවා කියලා මතක් වුනේ🤣🤣💔💔❤️.ආදරෙයි හොදේ😅
@sanjulaj6119
@sanjulaj6119 2 жыл бұрын
Happy to see that your own brand #GUTDgrip 🔥 sometimes back While watching patriot campers aus I was thought of having your own brand products like this
@HMPolishing9928
@HMPolishing9928 2 жыл бұрын
Mechara dwas parana videos bla bla idiye aluth ekk enkm.aluth eka mru 😍
@nipunajithlakshan4336
@nipunajithlakshan4336 2 жыл бұрын
අම්මො සුපිරියක්🥺 කොච්චර දවස් බලන් ඉදියද දෙයියනේ🥺
@happydays1470
@happydays1470 Жыл бұрын
I’m a Greek migrant and the first thing I wanted to do was be an Aussie and speak English. Be nice to know what your saying. Nice car. Cheers
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
sorry mate, I didn’t have enough time to add subtitles coz of my long working hours. Thanks for reaching out by the way.
@dilinasandisa2847
@dilinasandisa2847 2 жыл бұрын
Ufter long time bruh real experience with you
@anupahelaruwan
@anupahelaruwan 2 жыл бұрын
එකනම් හොදටම කරලා තියනවා😍😍
@wheeler981
@wheeler981 2 жыл бұрын
එහෙනම් දැන් brand එකක්.. 😍🔥💪
@sunethnawarathna4438
@sunethnawarathna4438 2 жыл бұрын
Wow Gutd grip bull bar😍❤️
@sasankamalshan3637
@sasankamalshan3637 2 жыл бұрын
අපිට ඒ බයිල වැඩක් නෑ... වීඩියො තමා ඕනා... be safe, always we waching you...
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 2 жыл бұрын
Ammo aiye kalekata passe 😍😍 Oyla denmm pissuwak company ekaka karana wada tika thamiyama karala 🤭❤️
@ThusithaSilvaMaxtone
@ThusithaSilvaMaxtone 2 жыл бұрын
Nicely done.. Great
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 4,2 МЛН
WHAT HAPPENED TO OUR PATROL UTE BUILD? PERFORMANCE OVERHAUL!
16:30
The Explore Life
Рет қаралды 89 М.
Engine Decarbonisation - "Don't waste your money" 🙏🏽
17:55
The Driver Seat Guy
Рет қаралды 38 М.
CHOPPING my GQ PATROL in 15 MINUTES!!
14:17
timmyhasheart
Рет қаралды 38 М.
BUILDING My Dream Rig in 10 Minutes!!
13:15
Built Not Bought
Рет қаралды 612 М.
Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42
26:39
Building an ENTIRE 4WD Tray FROM SCRATCH!
35:13
Aussie Arvos
Рет қаралды 597 М.
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4 МЛН