හිතුවද මෙහෙම දෙයක්? 🤦‍♂️ | Magnet 4WD Track Tasmania | GUTD GRIP | Bogged

  Рет қаралды 70,157

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 332
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 2 жыл бұрын
හරිනම් sub 100k ගහලා ඉන්න ඕනි චැනල් එකක් එදා ඉදන් පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙන sub දිහා බලන් හිටියාම කියන්න පුලුවන් මේකට එකතු වෙන්නෙ සුපිරිම ෆෑන්බේස් එකක්.. නැතුව ආවට ගියාට ඉන්න සෙට් එකක් නෙමේ.. Offroad උන ඇගෙන්ම ඇවිත් හොද කර ගන්න බැරුව ඉන්න සෙට් එකක් 😂❤ පුලුවන් හැමෝම comment එකක් දාලා rech වැඩි කරලා යන් අපි වගේම වාහන පිස්සන්ට එකතු වෙන්න ඒක ලොකු දෙයක් වෙයි ❤
@kavindukunchana9840
@kavindukunchana9840 2 жыл бұрын
පැය ගානක වීඩියෝ එකක් වුනත් ආසාවෙන් බලන එකම තැන මෙතන🥺❤️ ඔයා කියපු කතාව සම්පූර්ණ ඇත්ත.. ජීවිතේ විදින්න පුලුවන් කාලේ අපි ඒක උපරිමයෙන්ම විදින්න ඕන.. අපට අන්තිමට ඉතුරු වෙන්නේ මතක ගොඩක්.. මාත් උත්සාහ කරනවා ජීවිතේ හොදටම enjoy කරන්න.. අපි ඉන්න රට මොකක්ද කියන එක අදාල නෑ ජීවිතේ විදින්න.. වැඩ කරද්දි උපරිමයෙන්ම කලානම් අපි හැමෝටම ජීවිතේ විදින්න කාලයක් හොයාගන්න බැරිකමක් නෑ.. තෑන්ක්ස් අයියේ අපට ජීවිතේ ලස්සන තැන් පෙන්නනවට..❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
❤️🙏
@lalithpathiraja7756
@lalithpathiraja7756 2 жыл бұрын
Video එක එනකන් බලාගෙන හිටියේ මදුරංග මල්ලි ..ඔයා කියපු කථාව හරියටම හරි ..තමන්ට හැකි හැම වේලාවකම travel කරන්න පුලුවන් නම් ඒක මාරම හිතට සහනයක් ..ස්තුතියි ඕගොල්ලන්ට ...ආයෙත් ඉක්මනින් අලුත් Video එකක් දාන්න ❤️👍
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
❤️🙏
@shashen_tharindu
@shashen_tharindu 2 жыл бұрын
ගිය සතියේ දැම්මේ නැති නිසා මේ සතියේ විඩියෝ එක එනකම් බලන් හිටියේ 💜️❤️
@sahan9250
@sahan9250 2 жыл бұрын
තත්පරයක් වත් ස්කිප් නොකර බලන එකම චැනල් එක.. වාහන දොස්තර ඉන්න හින්දා ඕනි ට්‍රැක් එක්කට බය නැතුව ගියහැකි. විඩියො එකනම් පට්ට♥️♥️ Keep it up bros🥰✨
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
ඒක නම් ඇත්ත මචන් skip neme rewind කර කර බලන්නේ..
@sashithdilshan9711
@sashithdilshan9711 2 жыл бұрын
අම්මෝ ඒකනම් යකාගේ ට්‍රැක් එකක් . කොහොම හරි ගේම ගොඩ දාගන්න එකනම් ඇත්තටම සතුටුයි . වාහන සීරෙනකොටනම් ඇගට කටු අනිනවා වගේ . මදුරංග අයියගේ වාහනේ ඩැමේජ් ටිකටනම් ඇත්තටම අවුල් ගියා ඉක්මන්ටම හදාගමු. පට්ට කැලේක හරි කෑලි ගලවලා ගොඩදාන එකනම් සුපිරි . වාහන දෙකම සුපිරි ඕෆ්‍ රෝඩ්නම් පැට්‍රල් Y61 ඒ පිස්සුව හැදුවේ ඔයාලා දෙන්නා . අලුත් එපියකින් හම්බෙමු
@yasasramod3033
@yasasramod3033 Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ චැනල් එක,ඒ හවස 6ට විතර, දැන් රෑ12ටත් ළඟයි තාමත් බලනවා.මේක මට තිබ්බේ නැති අමුතු ම පිස්සුවක් හැදුවා..!!😍Good job guys, Keep it up❤❤💪
@samindarukshan2617
@samindarukshan2617 2 жыл бұрын
Battery winch aka wenuwata hydraulic winch aka set karanan power lost aka adu karana puluwan.(ikmanin battery bahina nisa). Transmission aken pto akata hydraulic pump aka set karala hadanna puluwan. Nethnam drive belt walin tama drive karana wenne. අදහසක් පමණයි 👍👍
@damithsandaruwan5095
@damithsandaruwan5095 2 жыл бұрын
ජයවේවා වැඩ දන්න නිසා ගොඩ දාගන්නවා සුපිරි සුපිරි සුපිරි 3 දෙනාටම respect and thank මහන්සියට
@Janaka1977
@Janaka1977 2 жыл бұрын
මාර කට්ටක්නෙ. GOOD WORK. Keep up the Good work.
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
මාරම කට්ටක් නෙහ්... 🥺🥺 මේ මාසෙට ආපු videos tika පට්ට. 33:33 👍👍 49:27 🙁🥺 හිතට වැදුණු තැන් දෙකක්. වාහනෙත් හදාගෙන track 1th ගොඩ දාන්න ඇති කියලා සතුටු වෙලා බලන් ඉන්නේ ඊලග episode 1 එනකම්.
@kalindugimhana6597
@kalindugimhana6597 2 жыл бұрын
Supiri ..1st commnt eka magen ❤️
@hello_world172
@hello_world172 2 жыл бұрын
ලංකාවෙ ඉන්නකම් යන්න පුලුවන් හැමතැනටම ගිහින් enjoy කරනව මම 😁♥️ අනිව දවසක australia ත් එනවා 😁♥️ thanks ඔය කට්ටියට australia වේ තියෙන ලස්සන අපිට පෙන්නවට 😁♥️
@n80sr5
@n80sr5 2 жыл бұрын
19.33 onwards… Such true words Maddy! Feel like deja vu!!! We were just discussing this matter the other day at the shop! Thanks for putting this opinion out there. It’s good to hear the simple perspective of life you guys have & it’s important for people to hear this especially nowadays! Epic work guys👍💯🚙💨
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
😀 yeah true. Thank you 🙏🙏🙏
@kasundelans
@kasundelans 2 жыл бұрын
පැයක් දෙකක් උනත් ආසාවෙන් බලන චැනල් එකක්.. අත් හරින් එපා.. අමාරුයි තමා ඒත් කරන් යමු.. ❤️
@mgnayan9194
@mgnayan9194 2 жыл бұрын
අකුණුත් ගහනවා 😁😁😁ඒත් stop කරන්න හිතෙන්නෙ නෑ.. හැමදාමත් කියනවා වගෙ අධ්‍යාත්මික සුවය ❤️ අයියා කියපු ටික හදවතටම වැදුණා ආ...අපි අපෙ.කියලා ගොඩක් බදන් ඉඳලා..මතක එක්ක නෙමෙ හීන එක්කම ඔහෙ මැරිලා යන්නැතුව..පුලුවන් උණ වෙලාවක පුලුවන් විදියකට ජීවිතේ විඳින්නොන 😁😍❤️
@alaricace8118
@alaricace8118 Жыл бұрын
Ado maru bn, Damage wunath ewaith patta athal ekak thiyenne, Passe dwska kattiyta mathak kara kara hri inna puluwn, Ubala denna patta yaluwo dennek, Jaya weva mchnla!
@chandulabandara8203
@chandulabandara8203 2 жыл бұрын
මදුරංග අයියා පට්ට සිරියස් විදිහට ලයිෆ් එක ගැන කීව agreed.. GUTD is always best
@manidunipun4346
@manidunipun4346 2 жыл бұрын
වින්ච් එකේ වටිනාකම හොදටම පෙනුන serious එක😁 thanks maduranga aiya ❤️💯
@sundaytrips6333
@sundaytrips6333 2 жыл бұрын
එනකල් බලාගෙන හිටියේ අයියේ. වීඩියෝ එක පට්ට. ❤️ ප්‍රශ්න සෙට් එකක් ලැස්ති කරන් ඉන්නේ අහන්න. ඉක්මනට q&a එකක් දාමු 😁❤️
@shehan2668
@shehan2668 2 жыл бұрын
අයියේ 2021 shoot කරපු එකක් නේද ? සුපිරියමක් තමා වින්ජ් එක තනියම හදා ගත්ත එක.... පුලුවන් නම් අර අත ඇරල දාලා ගිය town එකකටත් ගිහින් පෙන්නන්නකො මොන ⁣වගේද කියල 😀😀 nice ! පිටිපස්සේ break light පහර.
@KoSaSL
@KoSaSL 2 жыл бұрын
Notification dakkama enaa sathuta salli walata ganna ba🙂❤️❤️❤️ adath supiriyk thama❤️😘✌️😋
@teampatrol61
@teampatrol61 2 жыл бұрын
මේ Trip එක 2021, අග හරියේ ගියපු ට්‍රිප් එකක් නේද?, මන් danata අයියලාගේ Video වලින් දැකපු අමාරුම track thamai මේ magnet track Ekai, $1000 Track Ekai
@creativehomes2029
@creativehomes2029 2 жыл бұрын
could you please use the external mic for your video? because we want to feel the sounds of your videos deeply and clearly. some times we can't get properly the most valuable informations of your videos because lack of sound quality.
@indikaroshansamarathunga1476
@indikaroshansamarathunga1476 2 жыл бұрын
අයියා සුපිරි වීඩියෝ එක ඔයාලගේ වීඩියෝ බලනකොට පට්ට ආසයි වැදගත්ම දේ ඔයාලගේ disiplin ඇතුව කතාබහ කරන එක අපි ඒකට පට්ට ආසයි අපි අපේ ළමයින්ට videos පෙන්නනවා වීඩියෝ බලන්න කියනවා එහෙම බලන්න කියන්නේ ඔයාලගේ කතාව ලස්සන නිසා ගොඩක් වැදගත් විදියට කතා කරනවා මම තමයි වීඩියෝස් බැලුවා ඔයාල වගේම ඔස්ට්‍රේලියාවේ track වල වාහන පදින අයගේ එයාලා අපේ ලංකාවේ අය ඒත් එයාලගෙ කතා වල කිසිම disiplin එකක් නෑ අහගෙන ඉන්න කම්මැලි සමහර වෙලාවට අහගෙන ඉන්න ලැජ්ජයි නමුත් ඔයාලගේ එහෙම නෑ ඉස්සරහටත් අපිට ඔයාගේ ලස්සන වීඩියෝ ගේන්න අපි බලනවා අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා අනිත් අය ට්‍රැක් වල වාහන පදිනවා දැක්කම අපට හිනා යනවා ගෘප් එකේ ඉන්නවා 25ක් විතර එක වාහනයක් ගියාම 25ක් විතර ඉන්නවා ගන්න ඒත් ගන්න බෑ ඔයා වගේ දෙන්නයි නැත්තං තුන් දෙනයි ගේමක් නැතුව වාහනය ගන්නවා අපි ඒවාට ආසයි පට්ට ඉස්සරහටත් all the best
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
පොඩි පොඩි teek එව්වත් තියෙනවා හැබැයි.. 🤭😜
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
Thank you saho ❤️🙏
@indikaroshansamarathunga1476
@indikaroshansamarathunga1476 2 жыл бұрын
@@nuwanganhewa2037 ඒවා පොඩි teek broo.😜😜😜😜😜
@HaNa-gs7yk
@HaNa-gs7yk 2 жыл бұрын
Bro off road yaddi vehical eka ekathana hitiyama wheel walata flat lali kallak thibbama enawa neda
@rajitharangana7059
@rajitharangana7059 2 жыл бұрын
බලන්න කලින්ම comment කරන්නේ ආයේ ඉතින් සුපිරිම vedio එකක් කියලා දන්න නිසා.🔥🔥🧡🧡
@chulangagamage9954
@chulangagamage9954 2 жыл бұрын
පට්ටම කට්ටක් කන්නෙ නේ ඒත් වැඩේ ගොඩ දාගන්නවා,ජයෙන් ජයම වේවා 👍👍👍🔥🔥🔥
@andrewcecil3012
@andrewcecil3012 2 жыл бұрын
When we are all stuck in a concrete world its nice to see the beauty of nature. Everything comes at a cost but this is worth it as you said. Thank you for sharing the most difficult part of your off road journeys. Stay safe be happy ❤ waiting for the next video
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
Thank you
@Piumal_Suchithra
@Piumal_Suchithra 2 жыл бұрын
ටැරැක් එකක් කරන්න කලින් හැමදෙම දැනගෙන ඉන්න එකෙ වාටිනා කම මෙකයි . නැත්නම් ඉතින් ආනාතයි .😢🙁 පට්ට විඩියො එකක් නියමයි සියලු වැඩ සාර්ථක වේවා ..❤❤❤
@ImAJp997
@ImAJp997 Жыл бұрын
Off road walata godak asai eth youtube eke mama hamadama hewwa off road videos balanna videos hodata tyena hamadema pennana eth godak videos ekko bageta hodama tika pennanne na tikai pennanne itin mata ehema iddi tama me channel eka dakke aththatama kiyanna sathutui oyala gana aththama kiwwoth dan me videos balanna addict wela kiwwoth hariyatama hari e tharam asawen balanwa lassana godak wadagath niyama channel ekak mama kalin me wage 4WD DRIVE videos tyena channel ekak dakke na niyamai oyala dennatama suba pathanawa #Maduranga & #Menaka ayya thawath lassana video hamadama genna ජය වේවා ❤️😘
@amith098
@amith098 2 жыл бұрын
patta kattak ne . Video ekanam පට්ට.👍💪💪
@maheshdidulantha6873
@maheshdidulantha6873 2 жыл бұрын
එකනම් පිස්සුවක් ඉතින් මෙනක අයියා. Meke ilaga ekath ikmnin oniyooo😍💪❤
@dkdanushka8378
@dkdanushka8378 2 жыл бұрын
winch ගැන පොඩි video එකක් කරමුද? Broo.
@pasindulakshitha5934
@pasindulakshitha5934 2 жыл бұрын
වාහනේ හිර වෙලා වින්ච් 1ත් ගියාම මදුරංග අයියයි මුන☺️
@nuwanganhewa2037
@nuwanganhewa2037 2 жыл бұрын
සිරාවට 35:00 to 50:00
@isurindawikumbandara1225
@isurindawikumbandara1225 2 жыл бұрын
අය්යේ australia melbourne වල automobile වලට හොද Campus එකක් මොකක්ද කියන්නකෝ
@shiranasela3695
@shiranasela3695 2 жыл бұрын
මට ඔයලගෙ විඩියො එකක් බැලුවෙ නැත්නම් රැට නින්ද යනෙත් නැ අයියේ.....
@vineethapradeepsenarath3111
@vineethapradeepsenarath3111 2 жыл бұрын
ටයර් කට්ට වැඩි ටයර් දැම්මොත් ස්ලිප් කරන එක අඩු වෙන්නෙ නැද්ද? 🤔🤔🤔
@hansanadinuwara6916
@hansanadinuwara6916 2 жыл бұрын
පව්.මධුරංග අයියගෙ mood එක අප්සට්😶
@shanakaranasinghe7545
@shanakaranasinghe7545 Жыл бұрын
Ground anchor ekak use karanna...
@linodhesandu001
@linodhesandu001 2 жыл бұрын
Ammo ayye drone view eka nm patta aaa kiynna wachana na godak sthuuthiy
@reenacreativedesign7676
@reenacreativedesign7676 2 жыл бұрын
extra gb aran hari 1080p balanne oyalage video vitharai 😍
@dhanushkalakmal7944
@dhanushkalakmal7944 2 жыл бұрын
වාහනේ ගැන තමා දුක. ඔයාගෙ වාහන වලින් කැමතිම එක ඕක. 🥲❤️
@shehancc7602
@shehancc7602 2 жыл бұрын
අයියගෙ කතාවට මම පට්ට කැමතියි ♥️
@traveler9352
@traveler9352 2 жыл бұрын
පට්ට ප්ලේස් එක මදුරන්ග අයියෙ එල ❤️❤️❤️❤️❤️❤️සුපිරි ....ඒත් වාහනේ ඩැමෙජ් උනා නේ හිතට පොඩ්ඩක් අවුල් 😥
@dularadahami5433
@dularadahami5433 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ අයියේ තව එකක් දාලා. අලුත් එකක් දාලද බලන්න එද්දි මෙන්න තියෙනවා .බලල කියන්නම් ගුණ අගුණ කොහොමද කියලා❤
@chathurangawanniarachchi922
@chathurangawanniarachchi922 2 жыл бұрын
කැලේදී වාහනය ආපදාවකට පත් උණොත් මොකද කරන්නේ
@ChamathSiyambalapitiya
@ChamathSiyambalapitiya 2 жыл бұрын
51:40 මං හිතුවේ winch rope එක විදලා එයි කියලා, synthetic බර අඩු නිසා හොදයි....
@heshithrajarathne5932
@heshithrajarathne5932 Жыл бұрын
ammooooh 😍,um still vibing this situation virtually
@dimuthukavinda5054
@dimuthukavinda5054 2 жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ❤😍
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 2 жыл бұрын
gg boysz 😍❤️. ලබන සතියෙත් එකක් ඕනේ 😌🌝
@daminduwaragoda1370
@daminduwaragoda1370 2 жыл бұрын
superb ayye,thanks for sirini akka to record all these
@chamathkalhara4734
@chamathkalhara4734 2 жыл бұрын
Superb ❤❤ video eka enakal balannhitiya 🎉🎉❤❤❤❤❤
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
patrol 2ma engine 4.2L da?
@vihangamiusara2181
@vihangamiusara2181 2 жыл бұрын
cook karala kana tikath ekka full journey eka one
@thepixelmasterpro
@thepixelmasterpro 2 жыл бұрын
Wow bro supiri ❤️🔥🔥.... $1000 ek entry 2 ek ikmanatam one.... track ek iwar karapu video ek....🔥🔥❤️
@nishantharaka6243
@nishantharaka6243 2 жыл бұрын
Aiye mn dekala thiyanawa recovery karanna ganna air baloon ekak wage ekak ,e wage dekin wedak ganna barida track ekedi mehema unama🤔
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
ඔයා කියන්නේ exhaust jack එක ගැන. මේ වගේ තැනකට ඒ තරම් වැඩක් නෑ...
@hasanthasupun6272
@hasanthasupun6272 2 жыл бұрын
අපිටත් හරි සතුටුයි ඔයතරමින්වත් ගොඩ ආවට. තව කට්ටියත් එක්ක එන්න තිබුනෙ වාහන ගොඩක් තිබුනනම් ලේසිවෙයි
@Janitht2
@Janitht2 2 жыл бұрын
Menaka aiya maduranga aiya denna patta athal ekk ganawa.supiri.adarei
@Ryandezoysa8801
@Ryandezoysa8801 Жыл бұрын
Nissan patrol walata kade giyata kamak na ubala lankawe nawara cab ekatath kade giya neda
@lakshaniddamalgoda-nu3lw
@lakshaniddamalgoda-nu3lw Жыл бұрын
why dont you using high lift jack
@akilamadushan7161
@akilamadushan7161 2 жыл бұрын
බලාගෙන හිටියේ විඩියෝ එක දානකල්.. 🤟❤️
@sankalpatharindu264
@sankalpatharindu264 2 жыл бұрын
බලාගෙන හිටියේ vedio ekk danakan ආදරෙයි sago
@nimsara34
@nimsara34 2 жыл бұрын
Off road නම් gutd grip තමා ආසාවේ බෑ👊❤️
@gckchannel3515
@gckchannel3515 2 жыл бұрын
සුපිරි ජයවේවා♥️👍
@Basuru...
@Basuru... 2 жыл бұрын
අම්මෝ බල බල හිටියෙ වීඩියෝ එකක් දානකන්💙
@Megahexen2
@Megahexen2 2 жыл бұрын
I’m not surprised Nissan patrols are over weighted over rated bog magnets. They are good for touring with all the space and weight carrying capacity but least preferred for off roading. I don’t know why you guys and in generally majority of Aussies are crazy about patrols. A wrangler would have easily conquered that track if they manage not to break down in the middle of trail. But you guys are mechanics so should not be a problem 😊
@isurusajith748
@isurusajith748 2 жыл бұрын
2021 desember 25 giypu ekk neda ?
@shalikamalalasekara3789
@shalikamalalasekara3789 2 жыл бұрын
අය්යේ oyage y61 එකයි y62 eke ay trip yanne naththe
@lasanthamadhusanwimalasing979
@lasanthamadhusanwimalasing979 2 жыл бұрын
Supiri wandiya
@marlbo4627
@marlbo4627 2 жыл бұрын
Nissan Patrol ම use කරන්න special reason 1k තියෙනවද​? Prado, Landcruiser v8 වගේ ඒවා වැඩිය​ use කරන්නෙ නැත්තෙ ඇයි?
@sumithraherath7987
@sumithraherath7987 2 жыл бұрын
E GANA video ekak thiye gihin balanna
@marlbo4627
@marlbo4627 2 жыл бұрын
@@sumithraherath7987 In this channel?
@sumithraherath7987
@sumithraherath7987 2 жыл бұрын
@@marlbo4627 yeh
@dushangunasekara6273
@dushangunasekara6273 2 жыл бұрын
Kauda drone eka fly karanne 🙃
@sajithrukshan4969
@sajithrukshan4969 2 жыл бұрын
superb... ee experience eka apitth sahenda watinawa...Thank you brothers...
@prabathpriyadarshanaperera1181
@prabathpriyadarshanaperera1181 2 жыл бұрын
Beautiful location superb enjoyed...
@tharindujayasinghe3179
@tharindujayasinghe3179 2 жыл бұрын
Aiyyoo wahanee... Apita unoth nam hinawenna nemei kanna wenne waha😆😆😆😆
@himansadasanayake6184
@himansadasanayake6184 5 ай бұрын
පට්ට ආසාවක් මේක
@sachithhero
@sachithhero 2 жыл бұрын
Tec video අමතකම කරලද. ඒවත් ඕන
@senakabandara4711
@senakabandara4711 2 жыл бұрын
aiyla krpu videos mula idn ma blala iwra wuna 🔥 thank you hAmadetma ❣️🤜
@tharindubro3422
@tharindubro3422 2 жыл бұрын
වැඩ දන්න නිසා හොදයි,නැත්තන් අනාතයි.ඔයවගේ තැනකට යනවනම් අනිව ඔයාල වගේ දෙන්නෙක්වත් ඔන.සුපිරියක් තමයි
@lakshaniddamalgoda-nu3lw
@lakshaniddamalgoda-nu3lw Жыл бұрын
d c motors you cant run continuwasly try step by step . next bring high lift mechanical jack
@denuwankalhara7691
@denuwankalhara7691 2 жыл бұрын
Aiya apita off road waladi wagema wena wada waladi vehicle walata use karana winch gana video ek denna puluwanda..
@pradeeppitiyegedera4101
@pradeeppitiyegedera4101 2 жыл бұрын
What a nasty track, should name it (devil's track) anyway this the utmost of 4wd and travelling. Be safe and keep rolling and hope we meet one day on a track.
@chanupajayawardana7726
@chanupajayawardana7726 2 жыл бұрын
Ayye api me track ekata nama damu $4000 dollar track eka kiyala😂 anyway video eka nm superb hamadama wage good luck guys❤
@ariyaratneadhikari143
@ariyaratneadhikari143 2 жыл бұрын
If a another vehicle comes from opposit side, how we make side for them.?.(the trac is so narrow!)
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
It’s next to impossible. Someone will have to reverse to the nearest clearing
@chamikaumayanga1906
@chamikaumayanga1906 2 жыл бұрын
antimata winch eka hada gattu gaman tibuna satuta tama trip eke hodama kotasa
@im_DDJ
@im_DDJ Жыл бұрын
ඇයි ගොඩක් වෙලාවට අනිත් වාහනේ පාවිච්චි කරල අදින එක සෙකන්ඩ් ඔප්ශන් එක විදිහට තියන් ඉදල හැම වෙලාවෙම ගහකට දාන්නෙ වින්ච් එක... වාහන දෙකටම මොනා හරි උනොත් අනාත වෙන නිසාද
@GUTDGrip
@GUTDGrip Жыл бұрын
යන්න ඕනෙ ඉස්සරහටනේ. පිටිපස්සට නෙවෙයි නේ.. ඒකයි
@kavindusandaruwan1381
@kavindusandaruwan1381 2 жыл бұрын
Supiriyak aaa.. eka thapparayak yawanne nathuwa balanawa
@harithlak5581
@harithlak5581 2 жыл бұрын
Hithatama waduna...🥰😍🤩
@pasanthewanderer
@pasanthewanderer 2 жыл бұрын
Bro me video ekata ada na.. Oyage Drone eka mokakda use karana?
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
dji air 2s and mavic
@pasanthewanderer
@pasanthewanderer 2 жыл бұрын
@@GUTDGrip 🖤
@harshanapv
@harshanapv 2 жыл бұрын
mechanical winch ekakk daaganna eka honda naddeeeee
@djdamithb593
@djdamithb593 2 жыл бұрын
පට්ට brother ❤
@everperfect1872
@everperfect1872 2 жыл бұрын
ayye oka giya aureude wecha ekakda
@videogarageaselarathnayake
@videogarageaselarathnayake 2 жыл бұрын
පට්ට විඩියො එකක් නියමයි
@damonsalvatore6725
@damonsalvatore6725 2 жыл бұрын
පිස්සු හැදෙයි නෙහ්හ් 🔥❤️
@wadda-yp8jm
@wadda-yp8jm 7 ай бұрын
Asama wahane😊
@sinethgayanajith8915
@sinethgayanajith8915 3 ай бұрын
අඩේ මගෙ ඇගත් හීරුනා වගෙ දැනුන..😐❤️
@lasiruramanayaka473
@lasiruramanayaka473 2 жыл бұрын
Ammo video ekk 🙈😍
@janithchandima5169
@janithchandima5169 2 жыл бұрын
Aiyala vehicles waah karanne gedaramada?????
@shalikalahiru5741
@shalikalahiru5741 2 жыл бұрын
Great video
@rajitharangana7059
@rajitharangana7059 2 жыл бұрын
Jeep එකට උන දේ ගැනනම් පට්ටම දුකයි😔😭
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН