Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42

  Рет қаралды 34,640

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 295
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
දැක්ක කල් මගෙ මිත්ත්‍රයා.මම හිතුවේ ආයෙ දකින්න ලැබෙන එකක් නෑ කියලා.සතුටුයි දකින්න ලැබුන එකට ඒ වගෙම අලුත් වාහනය එක්ක ගොඩක් සතුටුයි මගෙ මිත්ත්‍රයා.වැඩි වැඩියෙන් දියුණු වෙන්න උත්සහය ගොඩක් වටිනවා.නිදා ගන්නවත් කැම ටිකක්වත් බඩට දාගන්න වෙලාවක් නැති ඔයාලා ලංකාවේ මේ GUTD grip පිසිසුව ගහාපු කොල්ලො වෙනුවෙන් වැඩක් කරන්න වැඩක් පෙන්නන් හදන ඔයාලට හැමදාම අපි ආදරේයි.ලොකු මල්ලි පොඩි මල්ලි මේනක මිත්ත්‍රයා හැමෝම ආදරේන් මතක් කලා කියන්න.අලුත් වාහනය එක්ක අලුත් විඩියෝ ඒකකින් හම්බෙමු.වේලාවක් තිබුනොත් live ඇවිත් GUTD grip members කාතා කරන්න.❤️❤️❤️❤️❤️බුදු සරණයි මගෙ මිත්ත්‍රයා.👏👏👏👏👏👏👏💪💪💪💪💪💪💪💪
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
පට්ටයි මදුරංග අයියේ... Factory එකෙන් out කරාටත් වඩා හොඳට වාහනේ තියෙනවා දැන්... ❤❤💪😇
@ramathhashika7277
@ramathhashika7277 4 жыл бұрын
විඩියෝ එකක් කවදා එනකන් ඉන්දලා බලන් හිටියද? සුපිරියි අයියේ අනිත් ටිකත් ඉක්මනට දාන්න කෝ.. 💪💪
@Shiree_with_eco_green
@Shiree_with_eco_green 4 жыл бұрын
Malli umba niyamai hama dema pahadiliwa therum karanawa. aththa katha karanawa.digatama meka kara gena yanna wish you all the best
@shakthiaravinda4110
@shakthiaravinda4110 3 жыл бұрын
වෙන මුකුත් ඌනේ නෑ අයියට අයියගේ වැඩ ගැන තියන confidence එකම ඇති 😎
@nalingamage6234
@nalingamage6234 4 жыл бұрын
Machan oyalage videos walin sahenna dewal igena gannawa.. aththatama godak sthuthiyi.. dan oya ute jeeps hadala oya sold karanawada.. api nodanna nodakka dewal wagema godak watina videos thanx mcn
@Roamer_in_USA
@Roamer_in_USA 4 жыл бұрын
Bro. Do more videos about restorations and modifications. As my opinion you are best for mechanics than travels. (I don’t mean you are not good for travels) How ever you are the best KZbinr for me. ❤️💪
@kavindukunchana9840
@kavindukunchana9840 4 жыл бұрын
Video එක පරක්කු වුනාට පාඩුවක් නෑ.. දාපු video එක පට්ට..🔥💪
@bimbiwickz
@bimbiwickz 4 жыл бұрын
ඇති යන්තම්😵 වාහනේ නම් සුපිරියක්🔥 👌
@pasindumadhusan4244
@pasindumadhusan4244 4 жыл бұрын
ගොඩ කාලෙකින්... වාහනේ නම් මරු👌 ❤️
@kaveendevmika2928
@kaveendevmika2928 4 жыл бұрын
තවත් යකෙක් තමයි හදල තියෙන්නෙ ❤️
@supunhasaranga3639
@supunhasaranga3639 4 жыл бұрын
කියාන්න වචන නෑ.අයියට ගොඩක් පිං.ලංකවෙවත් මෙහෙම කවුරුත් video දාන්නෑ.❤️❤️❤️videos දිගටම ඉක්මනට ඕනී
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Sirawatama original wahaneta wada pattama gathi maduranga ayye ❤️❤️❤️❤️❤️❤️
@udulhimsarasubasinghe1528
@udulhimsarasubasinghe1528 4 жыл бұрын
mama mulinma notification aka apu gaman baluwe ayye
@westsideOG
@westsideOG 4 жыл бұрын
Awesome video as always bros ♥️♥️ Puluwan nan start karala test drive ekakuth danna hodata engine sound ahenna 😌😌🔥
@then4355
@then4355 4 жыл бұрын
බලන්න කලින් comment එක දාන්නෙ, මෙක තව පරක්කු උනානම් එන්න හිටියෙ හොයාගෙන ඔහෙට 😁😂
@ravindusamarakoon5338
@ravindusamarakoon5338 4 жыл бұрын
Sira
@udeeshpradeepamohottala4114
@udeeshpradeepamohottala4114 4 жыл бұрын
මං දැක්ක දෙයක් තමා අයියේ.ඔයාගේ වැඩ මාර Finish.
@diytrucker8021
@diytrucker8021 4 жыл бұрын
ලන්කාවෙ උන්ගෙ ජරා පුරුද්දක් තමා හොදම විදියට තමන්ගෙ දෙවල් තියාගන්න එක . මුන්ට ඔසි වගෙ හොද රටකත් ඒ කැත පුරුද්ද ඇතැරගන්න බැරිවෙලානෙ. (ආදරෙයි ❤️❤️❤️❤️ පේන්ට් එක ඒම එල)
@thanujalakshan6749
@thanujalakshan6749 4 жыл бұрын
Video ekak danakan hitiye..travel vlog ekak kiyal hithuwe..awlk ne eth video ek watinawa💪👌
@rasangakothalawala9253
@rasangakothalawala9253 3 жыл бұрын
සුපිරි ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ඇයි ඔයා ලංකාවට ඇවිල්ලා කරන්න ඇත්තේ වැඩ කරන්නේ නැත්තේ
@salindanandasena5326
@salindanandasena5326 4 жыл бұрын
Bro finally a new video. Don't take so damn long ffs😂❤🔥
@CBandara
@CBandara 4 жыл бұрын
After long time 😋😋😋😋🇱🇰🇱🇰🇱🇰
@sajithniroshan4308
@sajithniroshan4308 4 жыл бұрын
4WD drive ශ්‍රී ලංකික අභිමානය GUTD drip සුපිරි ute ඵක off road වැඩ පාරක් ඵකක අලුත් ute video එකක් ඕන ලඟදි ම GUTD Grip සහෝදරයන්ට ජයවේවා ❤❤👍👍🙏👑
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
දැන් දැක්කේ.නොටිෆිකේශන් එක ආවේ නෑ.චැනල් එකට ඇවිත් බැලුවෙ ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@kasunyasanka6578
@kasunyasanka6578 4 жыл бұрын
video ekaka dapu ekama athi aiya. ❤😍😍 refresh wenna
@rukmallasantha4109
@rukmallasantha4109 4 жыл бұрын
niyamai. Oyala nathuwa balan unna kalayak. Auruddak wage. Dan digatama genna video tikak. Budu saranai oyalata.
@slgamingkolla2943
@slgamingkolla2943 4 жыл бұрын
පට්ට බන් උබලා සෙට් එක ලන්කාවෙ හිටියනම් අනිවා මමත් වාහනයක් හදාගන්නවා බන් කීයක්හරි දීලා ඒ තරම් සුපිරියට වාහනේ හදලා තියනවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@himanshaharindu
@himanshaharindu 4 жыл бұрын
මරුකතරත දිය පොදක් ඉස්සට තංකුයි😍
@anjanagurusinghe9015
@anjanagurusinghe9015 4 жыл бұрын
Ohoma ba hode ayye...
@uvinjithmal9048
@uvinjithmal9048 4 жыл бұрын
Athi yantham awa. Hamadaama bala bala innawa. Awith balapuwa apahu balala giye. kamak na kamak na wahana tika 1. apita videos dameema 2.
@malakahettiarachchi7501
@malakahettiarachchi7501 4 жыл бұрын
වාහනේ හයිකරල ඉවරවෙද්දි වැඩිපුර කැලි ඉතුරුවෙන්නැද්ද. 😂
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Ambo goda kalekin video ekak... Video ekak nethi nisa balan hitiya..👍👍👍👍👍
@daniruperera
@daniruperera 4 жыл бұрын
Ayye wahane start karalath pennamuko....🔥🔥🔥
@samanharshana1015
@samanharshana1015 4 жыл бұрын
Video එකක් එනකල් මග බලන් හිටියේ 😍
@ruwanweerasinghe2
@ruwanweerasinghe2 4 жыл бұрын
Nice to see you so long times bk.. Grate work good luck💕
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you very much
@madushandanagoda9876
@madushandanagoda9876 4 жыл бұрын
ගොඩ දවසක් බලන් හිටියා අම්මො 😍😍😍😍😍
@nadnandara3272
@nadnandara3272 4 жыл бұрын
ගොඩ කලෙකින් .....❤️🌸😍
@matotagedarmasena6722
@matotagedarmasena6722 4 жыл бұрын
අයියේ වාහනය නම් මරු. අයියෙ Ford raptor F150 review ekak කරන්න පුළුවන් ද
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බලන්නම්
@shalithajayamal3815
@shalithajayamal3815 3 жыл бұрын
Channel එකට ඇබ්බැහි වෙමින් පවතී...❤
@isurushashinthawijesinghe2086
@isurushashinthawijesinghe2086 4 жыл бұрын
අම්මෝ මේක නම් සුපිරියක් 😍😍🖤
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
පරක්කු උනාට මොකො ඔය තියෙන්නේ නියම වීඩියෝ එකක් ❤️💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@malanpremasinghe6605
@malanpremasinghe6605 4 жыл бұрын
Superb work... 👍👍👍👍
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
මදුරංග අයියේ මේනක අයියාව මතක් කරා කියන්න. තව අලුතින් ගත්ත වාහන සෙට් එකේ වීඩියෝ එකකුත් පුලුවන් ඉක්මනට ඔනේ 🌬💨💙
@හිරුණඅනුහස්
@හිරුණඅනුහස් 4 жыл бұрын
වැඩ්ඩෙක් ඔයානන් සිරාවටම ❤️
@damonsalvatore6725
@damonsalvatore6725 4 жыл бұрын
දැන් ඕකට මොකද කරන්නෙ බ්‍රෝ, පාවිච්චියට තියා ගන්නවද විකුණනවද?
@nishantharaka6243
@nishantharaka6243 4 жыл бұрын
Wow😍 godak dawas balan hitiya superb❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks saho
@lahirueranda7898
@lahirueranda7898 4 жыл бұрын
Hammoo athi yanthan video ekak kalekin 😘
@h.k.a.suneetha4700
@h.k.a.suneetha4700 4 жыл бұрын
Super work 👍👍👍
@shenudantha5630
@shenudantha5630 4 жыл бұрын
After long time broo❤️🤜👍😍
@sanjeewabandarak
@sanjeewabandarak 4 жыл бұрын
Wow machan. Well done 👍
@nisha8691
@nisha8691 4 жыл бұрын
මාරම වැඩක් bro...👍👍👍
@dilshanisanka3440
@dilshanisanka3440 4 жыл бұрын
after long time
@tharakabanneheka4208
@tharakabanneheka4208 4 жыл бұрын
ඒක මරු..... ජය වේවා........💖💖💖💖👌👌👌👌👌
@gayantharakajayasinghe7244
@gayantharakajayasinghe7244 4 жыл бұрын
ජය වේවා 🙂
@jayanthakumbukdeniya1751
@jayanthakumbukdeniya1751 4 жыл бұрын
Supri👍👍👍
@chamaras.kumara6165
@chamaras.kumara6165 4 жыл бұрын
Well done Brothers💪
@peresposhitha6416
@peresposhitha6416 4 жыл бұрын
Kalin trip eke okkoma video dala iwarada?
@then4355
@then4355 4 жыл бұрын
නෑ නෙ
@peresposhitha6416
@peresposhitha6416 4 жыл бұрын
@@then4355 ewa danna. Godak kalekin beluweth ne
@nilakshapoorna7853
@nilakshapoorna7853 4 жыл бұрын
Much waited
@thanujasandaruwan811
@thanujasandaruwan811 4 жыл бұрын
Wenada wagema patta ethin.. 🙌
@diytrucker8021
@diytrucker8021 4 жыл бұрын
අයියේ ඔයාලා ගැන විස්තර ටිකක් කියන්න ඔයාලා මොකද කරන්නෙ කොහොමද රට ගියෙ ජොබ් මොනාද කරන්නෙ ඔයාල පොඩි විස්තර ටිකක්
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
දවසක සල්ලි හොයන් අයියා මොඩිෆයි කරපු වාහනයක් ගන්න ආසයි 😍😍😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@yovanfern677
@yovanfern677 4 жыл бұрын
supiriiii👌 ❤️
@sajithdhammika8532
@sajithdhammika8532 4 жыл бұрын
ඒක සුපිරි 💗💪👌
@sumudu4ever
@sumudu4ever 4 жыл бұрын
Great video 👏👏 what is the brand of the boost egt gauge?
@isuru7063
@isuru7063 4 жыл бұрын
Hehe Ara paint eka yawanna ekak hoyaagattanum patta research ekak neh.💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌
@nirmanaranasinghe5144
@nirmanaranasinghe5144 4 жыл бұрын
Goda kalekata passe 😍😃
@buntyson9228
@buntyson9228 4 жыл бұрын
79 series landcruiser hadamuko
@Thadi96
@Thadi96 4 жыл бұрын
Top badu wel done saho❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@rithikabinuwara7617
@rithikabinuwara7617 4 жыл бұрын
පට්ට ආ 😷😷😷
@bhanukaperera7327
@bhanukaperera7327 2 жыл бұрын
Aiyalage workshop eka pennanako😍video ekk oni
@kavinduperera76
@kavinduperera76 4 жыл бұрын
මේක travel කරන්න ගද්දි tent මුකුත් නෑනෙ අයියෙ
@hansaraperera744
@hansaraperera744 4 жыл бұрын
Superrr
@samangammanpila5849
@samangammanpila5849 4 жыл бұрын
supiri
@gayanmaduwantha2900
@gayanmaduwantha2900 4 жыл бұрын
අයියේ මෙවා ඔයා wikunanawada අර 56 වෙනි wahane කිව්ව හින්දා ahawwe
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
මෙච්චර දවස් කොහෙද ගියේ .. එනව තව ඩින්ගෙන් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවටම ..
@himanshaharindu
@himanshaharindu 4 жыл бұрын
තරිදුවත් එක්ක බඩුත් පැක් කරා කොහෙද කට්ටිය සතුටට හවස සෙට් වෙලා මොනාද කාලා බඩේ අමාරුවක් හදාගෙන නෙහ් නැත්නම් මෙලහකටත් සෙට් එකම ඔසී වල
@malithrangana9592
@malithrangana9592 4 жыл бұрын
පට්ටම පට්ට.... 💪👍 🔥
@thinelkanirdesh611
@thinelkanirdesh611 4 жыл бұрын
First like ekai comment ekai viewes ekai magen
@thinelkanirdesh611
@thinelkanirdesh611 4 жыл бұрын
Roof tent gana reviwe ekk denna aniwarenma
@edwintsikoa5431
@edwintsikoa5431 Жыл бұрын
Crazy outrageous features, how can i place order
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 3 жыл бұрын
සුපිරි වැඩ්ඩේක්......
@PrabhathMHerath
@PrabhathMHerath 4 жыл бұрын
ඒකනම් පට්ට
@kaveendevmika2928
@kaveendevmika2928 4 жыл бұрын
ඇහුවට තරහ ගන්න ඔට්ටු නෑ හොදේ.. ඔච්චර වාහන හදල විකුණනවද නැත්තන් rent එකට දෙනවද??
@ravindudisnakantha2500
@ravindudisnakantha2500 4 жыл бұрын
After long long time
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Well done boys...!!👍👍👌
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 4 жыл бұрын
Agile gena gena hitiye video akak balanna
@gayansaranga3522
@gayansaranga3522 4 жыл бұрын
dpf compatible oil monavada kiyannako
@gayansaranga3522
@gayansaranga3522 4 жыл бұрын
aiya dpf engine valada dana engine oil monavada video akak dannako
@sadeeshsdk1829
@sadeeshsdk1829 4 жыл бұрын
ගොඩක් කාලෙකින් පුල් අවුලෙන් හිටියේ. මොකද උනේ කියල. ඔයාව කන්ටෑක් කරගන්නත් බෑනෙ ඉතින්,
@Sadith.sandaruwan
@Sadith.sandaruwan 4 жыл бұрын
Eka nm wasiii♥️✨
@hasithamadhushan7487
@hasithamadhushan7487 2 жыл бұрын
Asai oi 🤩🤩🤩
@dilankanuwan1709
@dilankanuwan1709 4 жыл бұрын
Supiri adeeh💪💓😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍🙏
@namalkaherath4133
@namalkaherath4133 3 жыл бұрын
Kiyanna deyak ne wedanam supiri
@mgnayan9194
@mgnayan9194 2 жыл бұрын
Supiriyak...♥️
@manodyavishwajith3716
@manodyavishwajith3716 4 жыл бұрын
ammhoooo ptta eka
@dumidupramith3881
@dumidupramith3881 4 жыл бұрын
well done
@isurusandaruwan5837
@isurusandaruwan5837 4 жыл бұрын
කාලෙකින්😍
@dasunlakshan4490
@dasunlakshan4490 4 жыл бұрын
Patta good aiya ❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks malli
@Thiwanka__
@Thiwanka__ 4 жыл бұрын
Notification eka dakkama mara sathutak danune 😂
@tajithwishvabro5612
@tajithwishvabro5612 4 жыл бұрын
Marvelous vehicle ☺️😁😄
@maheshkulasekara3518
@maheshkulasekara3518 4 жыл бұрын
Supiri jaya wewa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 22 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 2,2 МЛН