Guwan thotille Wala Thurulle - ගුවන් තොටිල්ලේ වලා තුරුල්ලේ - Sunil Shantha / Ivor Dennis

  Рет қаралды 804

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

ගුවන් තොටිල්ලේ වලා තුරුල්ලේ //
නිසොල්මනේ නිදන් හඳේ හාවෝ
රිංගාලා නොයන් සුදෝ සීතලේ
හෝ හෝ ගා සුළං හමයි සිවු දිගේ... //
ඇයි සුදෝ - පින්න නේ
ගුවන් තොටිල්ලේ වලා තුරුල්ලේ...
ගිල්වාලා ලෝ කිරේ - පීනන්නේ ඇයි දියේ //
කිරි මූදේ රුවන් පතා දෝ //
අම්බිලියෝ පිනෝ පිනෝ - වලං කදක් ගෙනෝ ගෙනෝ
අන්න සුදෝ ඔබේ ගුණත් වැණෙන්නේ
කවුද හඳේ අම්බිලියා කියන්නේ
විළියෙන් දෝ වලා යටින් ඇදෙන්නේ
ගුවන් තොටිල්ලේ වලා තුරුල්ලේ...
මේ මාසේ පෝයදා ඇයි නාවේ හාවෝ
මං වැරදී නොමං ගියා දෝ
සෝ ගින්නේ දල්වාලා ලෝ
අහස පුරා දෑස අයා මා ද තැවිල්ලේ //
මෙලෝ මුළුල්ලේ - ගියා සෙවිල්ලේ
ගුවන් තොටිල්ලේ - වලා තුරුල්ලේ
ගුවන් තොටිල්ලේ වලා තුරුල්ලේ...
පද රචනය, තනුව, සංගීතය සහ ගායනය: සුනිල් සාන්ත
1980 දශකයේ ගුවන් විදුලියෙන් පටිගත කරන ලද ගීතයකි.
මෙම ගායනය අයිවෝ ඩෙනිස් ගේ බව පෙනේ.
මෙය වාග්ගේයකාර් සුනිල් සාන්තයන්ට උපහාරයක්ම වේවා.
සේයා රූ ගුරු දෙවි සුනිල් සාන්ත මුහුණු පොත් පිටුවෙන්

Пікірлер: 4
@quintinhapuarachchi9261
@quintinhapuarachchi9261 3 жыл бұрын
එදා වගේම අදත් එකසේ රසවත්
@chandanamohotty8005
@chandanamohotty8005 Жыл бұрын
Greatest musician who had back borne to agaianst to unethical things. Never work for money. I am last fan of him during the period of his alive. It recalled my memories 8th April 1981 broadcast in SLBC in sangeetha chinthana program his songs. Since then I was so crazy to listen his songs. Three days after in 11th April 1981 he was passed away It is really a massive shock for me.
@wijithagorakanage4560
@wijithagorakanage4560 4 жыл бұрын
So nice to hear them again. It is a really worthwhile task you are doing preserving them for the future generations. Thanks.
@damith219
@damith219 4 жыл бұрын
කෝකිලයන්ගේ වගේම නේ
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 135 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 166 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
රත්න ශ්‍රී විජේසිංහ ගී රසවින්දන​
21:08
LASSANA PURAHANDA - C T FERNANDO & RUKMANI
3:05
NB
Рет қаралды 23 М.
එක්ව බේරෙමු - ගම්පහින් ඇරඹේ
38:17
Guwan Thotille
4:08
Sujatha Aththanayaka - Topic
Рет қаралды 37 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 593 М.