දිවුල්ගනේ දැන් මගේ සිංදු කියන්නේ නෑනේ - Rathna Sri Wijesinghe සමග මතක පද (Mathaka Pada) (Part 2)

  Рет қаралды 52,397

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 175
@MathakaPada
@MathakaPada Жыл бұрын
පළමු කොටස: kzbin.info/www/bejne/omLGZHmfqNylr7s
@kumaridasanayake523
@kumaridasanayake523 Жыл бұрын
ඔබතුමාගෙ සිංදු දිවුල්ගනේ කීවෙ නෑ කියා පසුතැවිලි වෙන්න එපා.ඔබව අගය කරන අය කොච්චර ඉන්නවාද. ඔබට දීර්ඝායුෂ පතමි.
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 Жыл бұрын
දිවල්ගනේ කියන්නේ රාජපක්ෂ ලියන සින්දු.... ඔබතුමා ඒ ගැන හිතන්න එපා
@janakaparanamana2368
@janakaparanamana2368 8 ай бұрын
දිවුල්ගනේට බොහෝ දේ දැන් අමතකයි
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 7 ай бұрын
දිවුල්ගනේ කියන්නේ මුලඅමතක කරපු කෙනෙක්.1990 අපේ ගමේ ප්‍රසංගයකට දිවුල්ගනේව ගෙන්නුවා ගමේ 90/100 ජනතාව එහෙම ගායකයෙක්ව අහලා තිබුණේවත් නැහැ. මට මතකයි රු; 2500.00 දුන්නෙ. ඒකත් සංවිධායක මහතා අනුකම්පා කරලායි ඒ ගාන දුන්නෙ.තැනකට ආවාම මුල අමතක වුනා.
@malinseneth1609
@malinseneth1609 Жыл бұрын
විශිෂ්ට පද චරකයා, කවියා, සාහිත්‍යකරුවා. ඔබට දීඝායු වේවා!
@AppleSriLanka
@AppleSriLanka Жыл бұрын
මම රත්න ශ්‍රී ගෙ ගොඩක් සංවාද අහල තිබුනත්, ගැමුණුත් එක්ක එතුමා ඉතාම නිදහසෙ කතාකරනව. Welldone Gamunu ❤❤
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 6 ай бұрын
මමත් හිතුවෙ ඒකමයි. ගැමුණු විශිෂ්ඨ මාධ්‍යවේදීයෙක්. එතරම් සංයමයකින් හම්පඩ මාධ්‍යවේදීයෙක්ට වැඩසටහනක් හසුරවන්නත් පැමිණෙන අමුත්තා සතු භාවයන් එළියට ගන්නත් බෑ. ඒ නිදහස් අවකාශය හැදීම අතින් ගැමුණු සහෘදයා විශිෂ්ඨයෙක් වෙන්නෙ ඒකයි.
@tasteone96
@tasteone96 Жыл бұрын
වැඩ සටහන් දෙකම බැලුවා රත්න ශ්‍රී සර් ගැන මාරම දුකක් දැනෙනවා 😢
@anushkamadurawala3690
@anushkamadurawala3690 8 ай бұрын
හඬ ඇහුනත් හිත නිවෙන සොඳුරු මානවහිතවාදියෙක්.. සොඳුරු කවියෙක්..❤ නීරෝගි සුව ලැබ දිගුකලක් ජීවත්වේවා
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
එයාගෙ සිංදු කවුරු කිව්වත් නැතත්, රත්න ශ්‍රී විජේසිංහ කියන නම ඇහෙනකොට අපේ සිත්වල ඉමහත් ගෞරවයක්, භක්තියක් ඇතිවෙනවා.
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤
@SugathEkanayaka-j7s
@SugathEkanayaka-j7s 7 ай бұрын
@AnuraEkanayake-oz6qx
@AnuraEkanayake-oz6qx Жыл бұрын
දෙවෙනි මහගමසේකර උතුමන් ජය ශ්‍රී! රත්නශ්‍රී උතුමාණෙනි.
@dumendramudalige9489
@dumendramudalige9489 9 ай бұрын
ස්තූතියි ඒ මහතා සමග කල හරබර කථාවට රත්න ශ්‍රි මැතිදුන්ට නිරෝගී සුවය පතමි
@anilliyanage1505
@anilliyanage1505 Жыл бұрын
රත්න ශ්‍රී ඔබ මේ රටට ණය නැත. නමුත් කරන්න ඇති වැඩ ඉවර නැත. ඔබගේ සේවයට ස්තුතියි. ඉදිරි වැඩ වලට ශක්තිය ධෛර්යය පතමි.
@sachithmadushanka7152
@sachithmadushanka7152 Жыл бұрын
රටක් වටින චරිතයක් වගේම ගන්න දේවල් ගොඩක් තියනවා ,ආදරනීය චරිතයක්
@anojad7275
@anojad7275 Жыл бұрын
ගැමුණු කියවපු අන්තිම කවි පන්තියේ ඉඳලා හිතටා මාරම දුකක් දැනුනා මටත් නොකියා මගේ හිත ඉකි බිංදුනා.... නොදැනීම කඳුලු ගලා ගියා
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
මගෙත්
@samudrabulugahawaththa8630
@samudrabulugahawaththa8630 Жыл бұрын
"බොහෝ ඇසූ පිරූ තැන් ඇති" යන පාඨයට කදිම උදාහරණයක්! දීර්ඝායු වේවා ඔබතුමාට❤️❤️💐 ඉතාමත් සොඳුරු කතාබහක්. සාර්ථක මෙහෙයවීමක්. බොහොම ස්තූතියි මෙවැනි රස ගුලාවක් අප හා ස්පර්ශ වීමට ඉඩ සැලැස්වූවාට❤️❤️💐
@dineshaperera381
@dineshaperera381 Жыл бұрын
රත්නස්රී මැතිතුමනි ඔබතුමා ජාතියේ පිනට පහල වූ සම්පතක්. ඔබට ගොඩක් ස්තූතියි සහ ගොඩක් පින්.
@kgmahindarathna4539
@kgmahindarathna4539 Жыл бұрын
කවීත්වයේ මහ සෙන්පතියාණෙනි, සැඳෑ වරණින් දිලෙන නුඹේ කවි පොද කිඳා බැස හද කරයි කුල්මත්! 💦💖💦සුවපත්වේවා! අපේ මහ කිවිඳුන්.
@oldshowsb418
@oldshowsb418 10 ай бұрын
කල්පනා රත්න ශ්‍රී මහත්මයාගේ බිරිඳ ගැන ලියූ කවිය නම් බොහොම අපූරුයි. හරිම සංවේදීයි
@dilanrandika9893
@dilanrandika9893 10 ай бұрын
ඇත්තටම මිනිස්සු ජීවත් වෙන කාලය තුළයි ඔවුන් අගය කළ යුත්තෙ ඒ නිසා ඇත්තටම ගොඩාක් වටිනවා මෙ වැඩසටහන.✍ හැබයි එක දෙයක් විස්වාසයි මේ හිස්තැන පුරවන්න කෙනෙක් ආයි කවදාවත් පහල වෙන එකක්නම් නැ මොහුට සම කල හැකි පුද්ගලයෙක්වත් සොයාගත නොහැක. තව බොහෝ කාලයක් සතුටින් සිටින්නට මා හදවතින්ම පාර්තනා කරමි🙏...❤️✍
@chamilashanthi2128
@chamilashanthi2128 Жыл бұрын
ජීවිතේ විනිවිද දුටු නූතන මහා ඇදුරුතුමා...දීර්ඝායුෂ ලැබේවා..!!❤️❤️🙏🙏
@nathamara777
@nathamara777 Жыл бұрын
ගැමුණු බොහොම ස්තුති මේ වැඩසටහනට. අපේ කාලයේ බොහොම සුන්දර චරිතයක් රත්න ශ්‍රී විජේසිංහ මහතා. එතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතනවා.
@indikabandara6814
@indikabandara6814 9 ай бұрын
බොහෝ සේ ස්තුති වේවා ගැමුණු මහත්මයා ඔබට මේ වගේ සුන්දර මහා කවියෙක් එක්ක කරපු මේ වැඩසටහන වෙනුවෙන් ...
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
මෙතුමා සම්බන්ධ වන සාහිත්‍ය වැඩ සටහන් මම හරිම ආශාවෙන් අහනවා,බලනවා..ඇත්තටම ජීවිතය ට බොහෝදේ එකතු කරාගන්න හැකි උනා...එකම එක දවසක් හමු වී කතා කර තියෙනවා ..හරිම සතුටුයි ...ගුරු දේව රත්න ශ්‍රී මැතිදුන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ පතමි .....
@senakewimalajeewa8946
@senakewimalajeewa8946 8 ай бұрын
හදවතට බොහෝ තදින්ම දැනෙන ගීත ගනනාවක් රටට ජාතියට ( සියලුම ලක්වාසී ජනවර්ග ) දායාද කල බෙහෙවිනම මානව හිතවාදී අව්‍යාජ කලාකරැවෙක්....... ඔබට නිදුක් නීරෝගී වාසනාවන්ත කලක්ම වෙිිවා🙏🙏
@Sasiruyumeth
@Sasiruyumeth Жыл бұрын
ඉතාම රසවත්ව ගලා ගිය හෝරාවක් ආසාවෙන් අහගෙන හිටියෙ 3 වෙනි පාරට , මනසේ ගිගුම් දෙන කතා විලාශය , ගැමුණු ඒක ලස්සන ට මෙහෙයවීමෙන් අපිට රසබර මතකයන් එක් කර ට බොහොම පිං හැමෝටම චිරං ජයතු සර්
@supunthilakshana4860
@supunthilakshana4860 Жыл бұрын
ගොඩක් වටිනා සාකච්ඡාවක්. ගොඩක් ම පුදුම වුනේ Rathna sri මහතා ජීව විද්‍යාව හදහරපු කෙනෙක් කියද්දී
@sathirawattegama9580
@sathirawattegama9580 Жыл бұрын
KZbin පාවිච්චි කරන්නේ 2013 ඉඳන්.එදා ඉඳන් අද වෙනකම් වීඩියෝ දස දහස් ගණනක් බලලා ඇති.ඒත් සැකයක් නැතිවම කියන්න පුලුවන්, මේ තරම් ආසාවෙන් මම රසවින්ද, මේ තරම් මාව සංවේදී කරපු youtube වීඩියෝවක් නැහැ.මේ තමයි මම youtube එකේ හෝ වෙනත් මාධ්‍යයකින් හෝ නරඹපු,අහපු හොඳම වැඩසටහන. බොහොම ස්තූතියි. රත්න ශ්‍රී විජේසිංහයන්ට නිදුක් නිරෝගී චිරජීවනය මමත් ප්‍රාර්ථනා කරනවා.❤
@MathakaPada
@MathakaPada Жыл бұрын
සතිර ස්තූතියි අදහසට. පලවෙනි ඇපිසෝඩ් එකත් බලන්න. 🤎
@sundrasundra1287
@sundrasundra1287 Жыл бұрын
සාකච්ඡා දෙකම බැලුවා . බොහෝම ආසාවෙන් . මේ කතාවේ අන්තිම ටිකට දුක හිතුනා . දීර්ඝායු වේවා රත්නත් ශ්‍රී සර්.🙏❤
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
කොටස් දෙකම බැලුවා ගොඩක් දුකයි මෙතුමාගේ ජීවිත ඇහුවාම බිරිදවත් ලග හිට්යානම් දීර්ගායුශ ලැබේවා ගැමුණු ඔබටත් ස්තුති ❤❤
@anaprwaterloo9066
@anaprwaterloo9066 6 ай бұрын
දිවිල්ගනේ කියන්නෙ ඇසට නොපෙනන දූවිල්ලක් වගේනෙ. ඔබතුමා මහමෙරක් වගේ. දීර්ඝයුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමට.
@tharakaruwan9453
@tharakaruwan9453 Жыл бұрын
ඉතාමත් අනර්ඝ වැඩසටහනක්, හදවතට දැනෙන කතාබහක්, එතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය පාර්ථනා කරනවා 👍👍💖💖💖
@mcbond6162
@mcbond6162 Жыл бұрын
සංස්කරණය නොකර සියල්ලම බැලුවා.. ස්තුතියි..👍❤👍❤
@nalakadisanayake5559
@nalakadisanayake5559 3 ай бұрын
ඔබ තුමාලා, කපුගේල මොන තරං humble මිනිස්සුද. ❤️❤️❤️
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 Жыл бұрын
ඉතාමත්ම සරලවුත් සැබෑ විශිෂ්ට කලාකරුවෙකි ඔබ...හැම වචනයක් තුලින්ම ......මද පවනක් වගේ....අහගෙන ඉන්න පහසුයි .... greetings ....Sir...🌹🌹🌹🌹🌹🌹
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya Жыл бұрын
5:06 මම ඉපදුනේ 2004.මමත් ගාල්ලෙ..2010 වගේ කාලෙදි මම 1 වසරෙ.අම්මල තාත්තල වැඩ ගිහින්,ආත්තමයි මමයිවිතරයි ගෙදර මට සෙල්ලම් කරන්න කෙනෙක් නෑ,,ඒ දවස් වලට පොල්පිති හරක් 4,5ක් ලණු වලින් බැදලා කුරුදු ඉඩම වටේ උන්වත් ඇදගෙන ගිහින් ඉඩමෙ තැන් තැන් වල ගැට ගහල එනවා....ආයිත් දවල් 1ට විතර ගිහින් උන්ව වෙන තැන් වලින් බැදලා එනවා...ඊට පස්සෙ හවසට ගිහින් උන් ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මඩුවෙන් ගැටගහනවා....මම එයාලා එක්ක කතා කරනවා ඒ දවස් වල,මගේ තනිකම නැති කරගන්න....මම මේ මතකය මෙතන කියන්නෙ,,,මේ එන ජනවාරි වල මම උසස් පෙල ලියන්න ඉන්නෙ.ඒ දවස් වල විදපු ඒ අහිංසක නිදහසට සාපේක්ෂව දැන් කොච්චර ආතතියකද ඉන්නෙ කියලා හොදටම තේරෙනවා මට..2010 මතකය මට මතක් වුනේ 2023දි. රත්නශ්‍රී මහත්මයා මේ කතාව කියනකන් මට ඒ මතකය අමතක වෙලා තිබුනේ....
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
සුබ අනාගතයක් වේවා පුතේ ❤️
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔබට සුබ පැතුම් එකතු කරමි තෙරුවන් සරණයි 🙏 මමත් පොඩි කාලේ ඉදල පූසන් හට හරිම ආදරෙයි වඩාගෙන ගමන් යන්නට එයා ගමන් යන්නට ගොස් මගදී මට අතර මං වුණා දවසක් කිහිපයක් ගිහින් මම හරිම දුකෙන් ඉන්න විට නැවත ගෙදර ට ඇවිත් සිටියා දැන් මගේ වයස අවුරුදු පනහක් දැන් මම ලංකාවේ නොවේ නමුත් මැදපෙරදිග ඉන්නේ දැන් පූස් මහත්වරු සහා නොනා ලා අට දෙනෙක් ඉන්නවා අපි කැමති දේ අපට කොහේදී හෝ ලැබෙනවා නේද මෙහේ පූස් පැටව් අපි ආදරේ නම් එයාල එලියේ ඉන්නේ නමුත් කොහේවත් ඇවිදින්නේ නෑ හරිම කීකරු යි කෑම කන්න ගියත් ඒ වගේ වත්තේ ඇතුලේ නැත කරන්නේ නෑ එක්කෙනෙක් ඉන්නවා එයා කෝමාරිකා ගස් කනවා ඔක්කොම ගලවලා ගෙනත් පිටිපස්සේ පඩිය උඩ දානවා එයා සුදු මහත්තයා පොල් සම්බෝල පාට ඉන්නවා එයා හරිම කීකරු යි මම වෙලාවකට කියවා අද කෑමට මුකුත් නෑ කියලා එවිට බිම දිගා වෙලා නින්දට යනවා කඩේ කෑමත් මම මගේ පඩියෙන්ය ගෙනත් දෙනවා පිරිසුදු කරන්නම් ඉන්නවා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 8 ай бұрын
හරිම අගෙයි පුතේ මේ අදහස් ටික. මේකේ තියෙන සංවේදීම අදහස ඔබේ අදහස. මමත් ඔබේ අදහස් තුලින් මගේ ඈත ලමා කාලයට හිතින් ගොස් වෙල් එළියේ වක්කඩක් ළඟ නතර වෙලා තිත්ත පැටව් නටන දිහා බලාගෙන හිටියා.
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
ඔබතුමන්ට නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🎉🎉 ❤❤❤❤❤❤❤❤
@KamalIndikaShan
@KamalIndikaShan Жыл бұрын
ගැමා උඹැහට ස්තුතියි! මෙතුමට දීර්ගායුෂ! පට්ටම චරිත බං....
@santhasamarasighe7289
@santhasamarasighe7289 Жыл бұрын
ඔබ තුමා ජාතියේ පිනට පහල වුන කෙනෙක් දීර්ඝායුෂ පතමි ......!
@kasunmadushanka4077
@kasunmadushanka4077 Күн бұрын
Thank u Gamunu මේ වගේ වටින වැඩසටහනක් කරාට. ❤
@kasunweerasinghe1750
@kasunweerasinghe1750 3 ай бұрын
සර්ට දීර්ඝායුශ වේවා.මට සිහිනයක් තියෙනවා සරට කියලා සිංදුවක් ලියාගන්න🥹🙏❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
ජීවිතය හා බැඳුණු අධ්‍යාපනය පිළිබඳව ඉතා වටිනා අදහසක් ❤️
@leenafernando7276
@leenafernando7276 Жыл бұрын
🙏❤😘 ඔබතුමාට නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා 🙏 තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි 🙏
@kaveeshathapaththu-pd2rx
@kaveeshathapaththu-pd2rx Жыл бұрын
ලංකීය ගීතයේ ලොව්තුරු බුදුන්..
@chathuranga7740
@chathuranga7740 Жыл бұрын
මගේ කවි ලෝකේ හැමදාමත් වීරයා ඔබතුමා 😍 ඔබතුමා ගිය මග දිගේ මම අැතුලු තව බොහෝ පිරිසක් එමින් පවතී..එම මග තැනුවේ ඔබතුමයි❤
@dreamhomevictor5869
@dreamhomevictor5869 8 ай бұрын
ආදරණීය චරිතයක්!! තෙරුවන් සරණයි ඔබතුමාට!!
@anurajayatilaka5816
@anurajayatilaka5816 Жыл бұрын
Thank you so much for the fantastic conversation with the talented songwriter.
@jayaweera9360
@jayaweera9360 6 ай бұрын
ගැමුණු ගේ ඉදිරිපත් කිරීම මනරම් 🌹🎉🎉
@malachandani6007
@malachandani6007 4 ай бұрын
Rathnasri ❤❤ maha kala karuvanani ❤❤❤
@NadeekaHerath-oi1nh
@NadeekaHerath-oi1nh 7 ай бұрын
ඔබතුමාගේ ගීත ඒවායේ රසාස්වාදයන් අහන්න ඉන්න හරි ආසයි වේලාව යනවා දැනෙන්නැ..ඔබතුමන්ව මුණගැසීම එක් බලාපොරොත්තුවක්..❤
@asokapiyasena8840
@asokapiyasena8840 8 ай бұрын
නිදුක් නිරෝගි බාවයම ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි .
@imraotales
@imraotales 6 ай бұрын
ජීවිතේ ට සිතාගන්නට බැරි තරම් සුන්දර අත්දැකීම් පාඩම් එකතු කරන්න ඔබ තුමා ගෙ ගීත උදවු උනා.. දුවේ නුඹ අවදියෙන් නම් එයින් එකක්.. මගේ තාත්තා තමයි මට මේ ගීය මුලින්ම හදුන්වා දුන්නෙ.. ඔබ තුමාගේ ආදරේ මහ මෙරක් තරං වූ නිසාවෙන් වෙන්න ඇති. ඒ වචන එතරම් අරුත් බර.. ඔබ තුමාට නිදුක් නිරෝගී දිගාසිරි පතනවා ❤
@induwaraproduction4011
@induwaraproduction4011 Жыл бұрын
මට වයස 15යි. ම‍ං අහන ගොඩක් සින්දු රත්නශ්‍රී විජේසිංහ හදපුවා.❤හැබැයි මං දිවුලාගෙ සින්දුනං අහන්නෙ නෑ.මට දිවුලාව එච්චර අල්ලන්නෑ.😂කපුගේ තමයි ඉතිම් ගැම්ම.😘මගෙ කැමතිම ගායකයා.❤අපෙ තාත්තලා ඉස්සර මියුසිකල් ශෝ වලට ආවම එහෙම කතාකරලත් තියෙනවා.😍ඒ උනාට මට කපුගේගෙ ලයිව් එකක් ඇස් දෙකට බලන්න පිනක් තිබුන්නෑ නෙ.😝ඒකයි දුක.😂
@andiaandy
@andiaandy 8 ай бұрын
ඔබ මගේ අදහස මට කලින් ලීවා. 👍❤❤
@hiruha6454
@hiruha6454 5 ай бұрын
මමත්
@nimalkularathna458
@nimalkularathna458 4 ай бұрын
Dear son I feel you have good taste .
@siraniasallappge7361
@siraniasallappge7361 6 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා බුදු සරනයි
@honeybear5222
@honeybear5222 6 ай бұрын
ජීවත් වෙන්න වෙලා තියන සමාජයේ අමනුස්ස ගහනය හරි වැඩියි.නියංකාලෙ හමන ජීවයක් තෙතක් නැති නීරස හුළං වගේ නිතිපතා හමන්නෙ අමනුස්ස හුලඟ .අපිට තියෙන්නෙ නීරස හැල්මෙ යන කේඩෑරි ජීවිත. හිටිහැටියෙ මේ වගේ මහා මනුෂ්‍යයෙක්ව අහන්න ලැබුන ගමන් නැවතත් හැඟීම් දැනීම් පණගහල එනවා දැනෙනවා.හදවත ඉන්නා තැන ලේ රත් වී උණුසුම්ව කාලෙකින් දැනෙනවා.මම ජීවත්වන බව මට මතක් උනා දැනුනා.මම පින් පව් නොඇදහුවත් ඔබතුමාට බොහොම පිං මේ ලෝකෙ මනුෂ්‍යත්වය ඇති බව මතක්කර දුන්නාට.වරමක් ලැබුනොත් මම ඔබතුමාව අමරණීය කරන ලෙසට ඉල්ලා සිටිනවා..
@mahindatakas4309
@mahindatakas4309 4 ай бұрын
Etha watina weda satahanak.... Jaya wewaa
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
දිර්ඝායු වේවා .
@thusithaamarathunga308
@thusithaamarathunga308 Жыл бұрын
නිදුක් වෙිවා !දීර්ඝායු වෙිවා !❤️
@ExcitedArcticBirds-xx4oq
@ExcitedArcticBirds-xx4oq 3 ай бұрын
❤ඔබ තුමාට දීර්ගායුශ පතමි.
@chandanaliyanage6656
@chandanaliyanage6656 Жыл бұрын
Great character....Ratna Sri...
@ProfessorNimal
@ProfessorNimal 8 ай бұрын
A very great personality! I am glad I saw this!
@georgesamuel4442
@georgesamuel4442 3 ай бұрын
MR Rathnasiri Get well soon God bless you always
@slgaming4117
@slgaming4117 9 ай бұрын
දිවුල්ගනේ pamkaya !!
@udanirathnayake9189
@udanirathnayake9189 7 ай бұрын
රත්න ශ්‍රී සර්ගෙ වැඩසටහන් කවදාවත් මග අරින් නෑ බලනවා 💖 මේක නියමෙටම කරනවා ලස්සනයි ❤
@Sugeeshwara-im
@Sugeeshwara-im Жыл бұрын
කවදහරි මෙතුමා මුණගැහිල වචනයක් හරි කතාකරන්න ආසයි .... එක තත්පරයක් නෑර program දෙකම බැලුව ඇත්තටම වටින මනුෂ්‍යයෙක්.දීර්ඝායුශ සම්පත්තිය පාර්ථනා කරනව ඔබතුමාට ...
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 8 ай бұрын
දුරින් හිඳ විඳගන්න සඳ කිරණ තරණයට පෙර ඈත සඳ මඬල
@anurahettinachchilage7836
@anurahettinachchilage7836 11 ай бұрын
Godak stuti me weda satahana kalata.watina de agayak neti rataka api jeewath wenne harima hegumbara.katawa ape padiwarayage.teruwan saranai❤❤❤❤❤❤❤❤
@gunasekara1671
@gunasekara1671 Жыл бұрын
කපුගේට ලැබුනු රුපියල් 30000න් ජූලි වර්ජනයෙන් රැකියාව අහිමි වූ යාළුවෙක් වුන්න ගෙදර බිත්තියක් කඩන් වැටිල ඉට්‍ රෙදි ගහල දරුවො තුන් හතර දෙනෙක් ඉන්න ඒ යාළුවට දුන්න 20000ක් ගේ හදාගන්න...කපුගේ❤❤❤❤
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
Hon Rathnasri me Lowata Swabadahamin lada Uthumma Dayadayakmaya. Me kalakanni Obala gen e vagema Arjuna Sanath Susanthika 9.96 yupun Parameela Dasunla Jaksonla deela thiyenne Loken uthumma minisun Inna Ape Ratata. HON kularthna xThennakon hitiya Nakkawatta Maha vidyalayai sitiya Evakata Victor R ge Madara mal Narammal maurapadaye thibba. Victor Indala kularthna T Colambata Awa You Agaya kireema Agaya karami.oba ge nama Sekarayange Mama Langin Ran Akuren Liyawevi. Maurapadaye
@lestydiasjayasuriya1275
@lestydiasjayasuriya1275 Жыл бұрын
​@@mmgunawardana8668❤
@malibroteckanmusic5884
@malibroteckanmusic5884 7 ай бұрын
මට අවුරුදු 11යි.ඔබතුමාට මතක නම් ඇල්පිටිය ප්‍රදෙශයෙ මිට අවුරුදු 2කට පෙර මගේ පියා සංවිධානය කළ වැඩසටහනක් පැවැවුනා.ඔබෙ ගීතවලට මම ගොඩක් කැමතියි.දීර්ඝායුෂ වේවා.
@nandapinnaduwa6177
@nandapinnaduwa6177 8 ай бұрын
ඕනෑකමින් බැලුවා.ස්තුතියි .
@dfhettiarachchige
@dfhettiarachchige 8 ай бұрын
හොඳ මෙහෙයවීමක් දුටුවා... සුබ පැතුම්
@asankatennakoon7696
@asankatennakoon7696 Жыл бұрын
කවි ගහක් රත්නශී🎉
@pamodlahiru8984
@pamodlahiru8984 Жыл бұрын
Adarei sir.දීර්ගායු වේවා
@nuwan7477
@nuwan7477 5 ай бұрын
තෙරුවන් සරණයී
@menakasenarathne3102
@menakasenarathne3102 Жыл бұрын
You are an era ❤
@hasithamalinga6532
@hasithamalinga6532 Жыл бұрын
Thanks for aiye. Good luck.. parissamen sathutin Inna.... Budusarani...... 🤗❤🇱🇰❤🤗.......
@RiseSriLanka19
@RiseSriLanka19 Жыл бұрын
අවසානයේ ඇස් තෙත් විය. 🎑️
@udanirathnayake9189
@udanirathnayake9189 7 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා ❤
@TheInnovativeTeacherAnanda
@TheInnovativeTeacherAnanda 9 ай бұрын
ඔබතුමාට දිගු දිවි පතමි.
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
"රත්න ශ්‍රී" කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්
@rajauncle-ge8lw
@rajauncle-ge8lw Жыл бұрын
Mama godak adaraya karana geatha rachakayek.eyage nona nathieka gana mata harima dukai
@tharakajayasundara4557
@tharakajayasundara4557 Жыл бұрын
great job gemunu aiya ❤ thank you
@nn028
@nn028 8 ай бұрын
සැබෑම කවිය ඔබයි.❤❤❤❤❤
@erangalu
@erangalu 8 ай бұрын
තව පැය ගාණක් දිගට තිබුනත් අහන් ඉන්න පුළුවන් වැඩසටහන්...
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
වන්දනීය මිනිසුන් 🙏
@sanjayaamarathunga4201
@sanjayaamarathunga4201 Жыл бұрын
සදාකාලිකයි චන්ද්‍රෝදය.
@thegamerslife5951
@thegamerslife5951 6 ай бұрын
රත්න ශ්‍රී සර්.. ඔබ තුමාගේ කවි පන්තියක් වර්තමාන සාමාන්‍ය පෙළ දරුවන්ට රස විඳින්න පින ලැබිලා තියනවා.. ඔබ තුමාගේ වටිනාකම කොපමණ ද යන්න ඔබේ නමේම තියනවා.. ඇත්තටම නම ඔබටත්, ඔබ නමටත් ගැලපෙනවා.. මමත් ඔබ තුමාට, ඔබේ ලස්සන හදවතට මුළු හදවතින්ම ආදරය කරන තැනැත්තියක්.. මං හිතනවා මම වගේම ඔබට අප්‍රකාශිත ව ආදරය කරන බොහෝ දෙනා සිටිනවා.. මට නන් තාමත් ඔබට තරුණයි....❤❤❤
@kapiladesilva2950
@kapiladesilva2950 8 ай бұрын
Blue diamond of Sri Lankan lyrics.
@samankalupahana6320
@samankalupahana6320 9 ай бұрын
Wow.. just Wow.. what a programme
@TilakaratnaHaputhanthiri
@TilakaratnaHaputhanthiri 8 ай бұрын
Great discussion. Congratulations
@sandaniwithanage1998
@sandaniwithanage1998 Жыл бұрын
මගේ කවියා! ❤️
@ShashikalaJayamannage
@ShashikalaJayamannage Жыл бұрын
මං ආදරේ ම කවියා.මට කවි පොත් කටපාඩම්.
@NightRacer551
@NightRacer551 8 ай бұрын
අගනා සාහිත්‍යකරුවකු, සාහිත්‍යය මය ඇසින් දේශපාලනය විෂ්ලේෂණය කිරීමේදි අනාගැනීම හා නාගැනීම මොනවට පැහැදිලි වු වැඩසටහනක්.. චිරන්ජයතු ඔබතුමාට🙏
@karunanayake2002
@karunanayake2002 Жыл бұрын
එයා ගායකාණ්ඩුකාරයානෙ
@teacherdhanushka
@teacherdhanushka Жыл бұрын
Thank you very much both of you ❤
@Nishelravishka
@Nishelravishka 8 ай бұрын
මගේ ලොකුම හීනෙ සර් එක්ක එකට එක වචන දහයක් කතා කරීම ❤
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 6 ай бұрын
මගෙත්.. දවසක් ජපුරෙ සුමංගල බිල්ඩින් එකේදී සර්ව දැක්ක. ඒ වෙලේ හිතට ආපු හැඟීම් විස්තර කරන්න බෑ. ඒත් වචනයක් කතා කරන්න හයියක් නැති තරමට ගරුත්වයක් එතුමා ගැන තිබුණ. මම දන්නෙ නෑ නැවත මුණගැසුණත් කතා කරයි ද කියලවත්. ඒත් අනේ මන්දා..
@Tp-uk4oe
@Tp-uk4oe 4 ай бұрын
Kalakanni rata kapu un nadaththu karana wele me wage minihekbalagninko ❤😢
@nuwandzanayake9875
@nuwandzanayake9875 8 ай бұрын
🎉මාතෘකාව දාල තියෙන කතාව...
@ashanmadurawe1749
@ashanmadurawe1749 8 ай бұрын
මේ නම් මිනිස්සුන්ට වඩා ගොඩක් එහාට ගිය කෙනෙක්..❤
@lovedili4676
@lovedili4676 Жыл бұрын
සොදුරු මිනිසුන් ඔබට වාසනා.
@gayanperera6165
@gayanperera6165 Жыл бұрын
Legend ❤
@gaminikokawalage7124
@gaminikokawalage7124 7 ай бұрын
මෙතුමාගේ කථාව ඇයි මේ තරම් අපේ හදවතට සමීප.?
@සිලීපපීරිස්
@සිලීපපීරිස් Жыл бұрын
තනිකම මොනතරම් නපුරුයිද මිනිහෙක්ට..ආදරණීය වැඩසට්ටහනක් අද..
@seshinimanushika4282
@seshinimanushika4282 7 ай бұрын
රත්නත් ශ්‍රී විජේසිංහ 🫶!!!
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Jeewithaya Udesa Rasaswadaya with Rathna Sri Wijesinghe
1:56:44
Metro Colombo Urban Development Project
Рет қаралды 159 М.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН