ඇත්තටම gym එකේ කරන්නේ මේවද ? 🥲| කොච්චර කිව්වත් එහෙම තමයි | කෑමේ ප්‍රතිඵල | sachinthani kaushalya

  Рет қаралды 117,146

Sachinthani Kaushalya

Sachinthani Kaushalya

Күн бұрын

Пікірлер: 221
@indikagalagedara545
@indikagalagedara545 Жыл бұрын
මාත් කමෙන්ට් කරන කෙනෙක් නෙවෙයි ඒත් ඒවා බලනවා.මුලින්ම drama වලින් බලල පස්සෙ මෙහෙම දැක්කේ.කිසිම දෙයක් මට හිතුනෙ නෑ.හැබැයි කමෙන්ට් කියවනකොට ඔයා ගැන තිබ්බ හොද හිත නැති වුනා ඔයා reply කරලා තියන ඒවාගෙන් එපා වුනා දැන් drama බලනකොටත් මෙයා මෙහ්‍ර්මයි හිතෙනවා හොදම දේ කමෙන්ට් නොකරන. එක තමා.
@ranahansa
@ranahansa Жыл бұрын
අනුන් ගහන ගල් ඔයා එකතු කරන් ගෙයක් හදාගන්න එක තමා ජිවිතේ ජය ගන්නවා කියන්නේ❤
@nirmaniekanayaka8227
@nirmaniekanayaka8227 Жыл бұрын
අනේ අහන්නකෝ අක්කේ ඔයා මිනිස්සු කියන කිසිම දෙයක් ගනන් ගන්න එපා.ඔයා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක් ඒ නිසා ඔයා ඔය දේවල් හිතන්න එපා. මාත් ගොඩක් මහන්සියෙන් ඉගෙන ගන්න කෙනෙක් ඒ නිසා මං දන්නවා ඔයා කොච්චර දුක් විදලද ඔය ජීවිතේ දිනා ගත්තේ කියලා.. ඒ නිසා ඔයාට වරදින්නේ නැහැ. ඔයා ⁣ගොඩාක් ලස්සනයි අක්කේ...කියා ගන්න දන්නේ නැති මහ අමුතු ලස්සනක් තියෙනවා ඔයාට.... බුදුසරණයි අක්කේ සතුටින් ඉන්න...😍❤️
@dimuthsasanka5185
@dimuthsasanka5185 Жыл бұрын
ගල් නම් පාරේ හිගාකන මිනිස්සුන්ටත් ගහන රටක් මේ. මොකද ඒ ම්නිස්සුන්ට මොනවා තිබ්ලද. ඔයාට ජය ❤
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Жыл бұрын
සචින්තනී කියන්නෙ උත්සාහයෙන් තමන්ගේ ටාගට්ස් ජයගත්ත කෙනෙක්...❤ මට නම් එයා ගෙන ආඩම්බරයි 👍
@nalumbaba214
@nalumbaba214 Жыл бұрын
❤💯🌷👍
@ChamilaDissanayaka-dk6me
@ChamilaDissanayaka-dk6me Жыл бұрын
රුව, ගුණ, නැණ තියන අයට කවුරුත් irisiyay
@himayadewmini2607
@himayadewmini2607 Жыл бұрын
ඔයා නිසා අක්කේ හැමදාම හොද motivation එකක් හම්බ වෙනවා.කවුරුත් කියන ඒව ගණන් ගන්න එපා අනේ .ඔයා සතුටින් ඉස්සරහටම යන්න....❤
@priyankanishari5790
@priyankanishari5790 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 8 ай бұрын
හැමෝම කාගෙහරි කොපියක් තමයි ඔයා ඔවා ගනන් ගන්න එපා අක්කා❤❤🎉🎉
@JithmiBasnayaka
@JithmiBasnayaka Жыл бұрын
එක එක ඒවා කියන අයට ඇත්තේ ලස්සන ඇගවල් වෙන්න ඇති නේ 😂ගනන් ගන්න එපා අක්කේ ඔයා ලස්සනයි ❤
@Ashi949
@Ashi949 Жыл бұрын
අක්කි මීඩියා subject එකට ඉගෙන ගත්ත කෙනෙක් නේ,අනික අපේ දර්ශණ සර් මුල් කාලෙම අපිට කියල දෙනවනේ නේද අක්කෙ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේවල් එල්ල වෙනවා කියලා,ඉතින් ඒවට මූණදෙන්න ශක්තිමත් වෙන්න ❤️ මම දන්නවා අක්කා ඕවා හිතන්නෙ නෑ කියලා ❤️
@anuththarad
@anuththarad Жыл бұрын
අළු පාට සාරි එක හරි ලස්සනයි අනේ ❤
@diliniridma4176
@diliniridma4176 Жыл бұрын
සතුටින් ඉන්න අක්කේ.තව තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුබ පතනවා ❤
@queensanku5615
@queensanku5615 Жыл бұрын
අයියෝ මන්දා ඉතිම් මං ඇත්තක් කියන්නම්.මෙයා කතා කරන විදිය හරිම වෙනස් දැන් ඒ උනාට අෆ්ෆා.ඉස්සර ඔහොම කතා කරේ නෑ.දැන් කතා කරන විදිය කැතයි.මං කියන්නෙ මට හිතෙන දේ.කොපි ද මොනවද කියල නම් අපි දන්නෙ නෑනේ ඉතිම්.ඉස්සර ට වැඩිය අමුතුයි ඉතිම්.සමහර විට ඒක ගොඩාක් අයට තේරෙන නිසා වෙන්න ඇති එහෙම කියන්නෙ ඒ අය 😕😕😕
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
Dan lawyer ne ekai 😂😂😂
@thamaliii
@thamaliii Жыл бұрын
අනේ අක්කි අනිත් අය කියන දේවල් හිතන්න එපා අනේ ඔයා ඔයාගෙ ගමන යන්න ඔයා මහන්සි වෙලා ඔය තැනට ආවේ.ඔයා කැමති විදියට ජීවත් වෙන්න අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනිත් නැ ඔයා ❤️❤️
@hansinikavishani6313
@hansinikavishani6313 Жыл бұрын
Oya nisa hoda motivation ekak lebuna.thankyou akki,dawasaka meet wenna asai
@lilygirl3081
@lilygirl3081 Жыл бұрын
අපි හැමෝම හැම දේකින්ම perfect නෑනේ.මොනාම හරි දේකින් අඩුපාඩුවක් තියෙනවා.එහෙම එකේ තව කෙනෙකුගේ දේවල් වල ඇද හොය හොය ඒවා විවේචනය කරන්න කලින් තමන්ට මේ දේ වුනොත් මොකද වෙන්නේ කියල හිතලා බැලුවා නම් හරී.අපි හැමෝම පුරුදු වෙන්න ඕනෙ අනිත් අයගේ අදහස් වලට වගේම ප්‍රතිපත්ති වලටත් ගරු කරන්න .එතකොට ජීවත් වෙන්න ලේසී .😊
@DilmiKaveesha-vn4cr
@DilmiKaveesha-vn4cr 4 ай бұрын
Samarunta oya gana irisiya athi akke api nam oyage vedio walta kamathii❤❤❤😊😊
@amaliwijesingha6707
@amaliwijesingha6707 Жыл бұрын
Law college yanna කොච්චර hodata igena ganna onida kiyala personally mn dannawa.. mkda math campus law college ynna godaaaaaak mhansi una.. but Z.core1 madi nisa mn select unnha select unee wen faculty 1ta. Oya very talented grl knk. Anik aya kiyana ewaaa wdagath nha... hdata igena gena samaje piligath hamoma garu karana rakiyawak karana ekama lokuuu bagyak..❤❤❤ good luck nangi❤ go a hed❤❤
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl Жыл бұрын
Oya dan lassanata adinawa...
@sltrigger5114
@sltrigger5114 Жыл бұрын
ඇත්තටම අක්කෙ ඔයා නියමයි😍💗
@mira028
@mira028 Жыл бұрын
Akke hoda brand ekaka lip balm ekak ganna lip oil ekakuth use karanna
@Charmingdarlingv
@Charmingdarlingv Жыл бұрын
We are inspired always♥💙
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා හරිම හොඳ කෙනෙක් අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@methu.-97
@methu.-97 Жыл бұрын
ගහන ගල් තමයි දවසක ලස්සන මල් කරන්නේ
@MalkiSilva
@MalkiSilva Жыл бұрын
Owa ganan Ganna epa nangi god bless you... ❤
@sandunika8288
@sandunika8288 Жыл бұрын
ඔයාව කොපි කරන්න මිසක් ඔයාට කොපි කරන්න දෙයක් නම් මන් දැකලා නෑ ඔයා ඔල් රවුන්ඩර් කෙනෙක් ❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
මං දන්නෙ නැ මේ කොමින්ට් එක කොයි තරම් දුරට මේ විඩියෝ එකට ගැළපෙනවද නැද්ද කියලා...එත් මේ දවස් ටිකේම කලා ශිල්පිණියන්ට වෙච්ච සමහර සිදුවීම් එක්ක සහ ඔයා තව කෙනෙක් කොෆි කරනවා කියපු සමහර කොමින්ට් නිසා කොමින්ට් එකක් විදියට මේ ටික ලියන්න හිතුනා...මිනිස්සු අපට සුබ පතන්න එකතු වෙනවා වගේම නින්දා කරන්නත් දෙපාරක් හිතන්නෙ නැ...අපේ රටේ මිනිස්සු හොයන්⁣නෙ බලන්නෙ නැතිව අනිත් කෙනා කියන නිසා ආ මාත් එකිට දෙකක් කියලා ආතල් එකක් ගත්තට මොකද මානසිකතවයේ තමයි බහුතරයක් ඉන්නෙ,මේ ආකල්ප කොයි තරම් කැතද කියලා ඒ කියන අයට හිතෙන්නෙ නැ...ඒ තරම් කැත විදියට තමා අපහාස කරන්නෙ,ඔයා කියන්න වගේ මේ මිනිස්සු තවත් කෙනෙක් හරි ඉක්මනින් විනිශ්චය කරනවා...දැකලවත් නැති, නොදන්න සිද්ධියක් තමන්ට හිතෙන හිතෙන විදියට විනිශ්චය කරනවා...ඒ පෙන්වන්නෙ තමන් ඉන්න මානසිකතවය...ඔය විදියට කාලය අරගෙන තමන් පාවිච්චි කරන ඡන්දය හරියට පාවිච්චි කරන්න පුලුවන් වුනා නම් අද අපි දියුණු රටක්,එත් තමන්ගෙ ප්‍රායෝගික ජිවිතේ පුලුවන් තරම් අසාර්ථක තැනකට ඇඳ වැටෙන්න හේතු හොයන්නෙ නැති මිනිස්සු තවත් කෙනෙකු ඉතාම කැත විදියට විනිශ්චය කරලා නින්දා කරන්න නම් මාර විදියට කාලය යොදවනවා..මේක ගොඩාක් වේලාවට කලාශිල්පීණියන්ට මුහුණ දෙන්න වෙන දෙයක්..මොකද ඒ සමාජයේ කැපි පෙනන චරිත නිසා..ආකල්ප අතින් නොදියුණු අපි රටක් විදියට දියුණු වෙයිද
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 Жыл бұрын
All the best in your journey . You seem to be a very talented ,strong and versatile girl and you have a very good future ahead of you .
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අපිත් අක්කිට ගොඩක් ආදරෙයි .💗 පරිස්සමෙන් ඉන්න .
@sasinisathmini4785
@sasinisathmini4785 Жыл бұрын
Akki ane shokk oyage daily routine ❤😂 ආදරෙයි හරි ද
@anjanalakmini8974
@anjanalakmini8974 5 ай бұрын
ආස කෙනෙක් 😘😘🥺🥰
@kavisadarath7347
@kavisadarath7347 Жыл бұрын
Perfect girl , I saw in current dàys.... Good luck akki and also I wish your future successes ❤
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
ජීවන රටාවෙ යම් යම් දේවල් ව්ලොග් එකකින් upload කළා කියලා ඒක copy එකක් වෙන්නෙ කොහොමද?කොෆී එකක් බොන එක,gym එකට යන එක,උදේ අවදිවෙලා ගෙදර වැඩ කරන එක,ශොපින් කරන එක,ගමන් බිමන් යන එක කොහොමද copy එකක් වෙන්නෙ.පෞද්ගලිකව මමනම් මෙයාගෙ ව්ලොග්ස් බලන්න කැමතියි වගේම ශනූගෙ ව්ලොග්ස් බලන්නත් කැමතියි.මටනම් copy කියල දෙයක් පේන්නෙ නැහැ.එයා කරන දේ මෙයාවත්,මෙයා කරන දේ එයාවත් කරනව මම දකින්නෙ නැහැ
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Eka nn aththa apith blnw puluwn welawata kattiy dana vedios meka mee ekkenk dennek klin karama aye anith ayt krnn be copy copilu 😑💔
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
@@TharushiNuwanthika-zh3ru 😏yes..
@dloved4456
@dloved4456 Жыл бұрын
Ane manda attatama oyage ath pawa godak mahatha nisada manda oyata sleevless match wenne na nangi. Oya mulin oya kamathi fashion karanna ekata lassana widiyata aga ath hadaganna. Oya advice ganna fashion designer knkgen ahanna oka oyata match wenawada kiyala. Oyage hitha riddanna newei mata pena dei kiyanne
@melaniweerasinghe3455
@melaniweerasinghe3455 Ай бұрын
Akkii, mn oywa follow krn kenek, puluwan nm gym eke krn workouts ma wenama vlog ekakin gennko
@IreshaKaushani-e1r
@IreshaKaushani-e1r 8 ай бұрын
Anae akkiyoe oyae oyatae oni widhatae inae oyae lasaniii adareiiiiiiiiiii godake ❤❤❤❤
@JanithVishula-k8e
@JanithVishula-k8e Жыл бұрын
Congratulations 🎉
@asiniie
@asiniie Жыл бұрын
මේ ඔයා අද ඊයේ ආව කෙනෙක්නේ ඒක නිසා ඔයා shanu දන්නෑ කියන්න එන්න එපා ඔයාට shanu වෙන්න බෑනේ කොහොමත් you have degree noh so can you respect to others ok 😂😊😊
@kaushiz2211
@kaushiz2211 Жыл бұрын
Oyata nam degree tiya Hari Hamam A/L result ekakuth ne wage..
@kaushiz2211
@kaushiz2211 Жыл бұрын
@@asiniie ahh... MN hithuwa Hari. Oya Hari Haman widiyta A/L Wath pass Neti nisane oya uttare liwwe. Okay madam, APi enne ne oyata aye liyanna.. samawenna therum ganna amarui deyak kiwwata 🤭🤣🤣🤣🙈
@asiniie
@asiniie Жыл бұрын
@@kaushiz2211 oyat penn on nene mege education certificate 😂 ammandi
@Musicns11
@Musicns11 Жыл бұрын
Me haloo shanu kiyanneth foreignerslawa copy karana kenek😂😂specially bollywood actress lawa mara vidiyata copy karanne😂me lankawe modayo hithanne solo date mulinma kare shanuu kiyala🤣🤣
@Musicns11
@Musicns11 Жыл бұрын
Anika eyata shanu wenna ona na shanu kiyanne private uni ekakata giya kenek government yanna lesi nane😂😂meya government ..
@KaydenAndMommy
@KaydenAndMommy Жыл бұрын
Nice one! ❤❤❤ we love you coz you are down to earth! Keep it up🫶🏻
@nayanawattegedara8746
@nayanawattegedara8746 Жыл бұрын
ඔයා කොහෙන්ද මේ සාරිය ගත්තේ කියන්නකෝ.😊
@reshanilangamge594
@reshanilangamge594 Жыл бұрын
මොනවා ඇන්දත් ඔයා ලස්සනයි මැනික ❤
@DehamiThisara
@DehamiThisara Жыл бұрын
mage agath oya wagemai akki...dakina dakina kena kiyane kollek wage kiyala.apita ekata keranna deyak nane. minisunta ona deyak kiyanna keranna puluwan eth eka api baraganna widihen thama apita ridenawada nada kiyala theerane wenne so don't worry about gossips...🙂🙂love you akki😘😘🥰❤❤❤
@Shashinianupama-o9o
@Shashinianupama-o9o Жыл бұрын
oya harima nihathamaani ❤❤❤❤❤
@achinifernando9233
@achinifernando9233 Жыл бұрын
සාරි එකට දාන hairstyle eka වෙනස් කරමුකෝ
@KM-tb8wh
@KM-tb8wh Жыл бұрын
Great akki💙
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 Жыл бұрын
Ane thawa me wge vedio oni 😍😍😍😍
@fashionablestore4554
@fashionablestore4554 Жыл бұрын
Copyද නැද්ද කියන එක නෙමෙයි අනිත් අයට ගරු කරලා කතා කරන්න😇ඒක ප්‍රේක්ෂකයාට වගේම senior artistsලටත්... ඔයා අද ඔහොම තැනක ඉන්නේ ඒ හැමෝම හින්දා😇 මේක කියන්න හිතුනේ සමහර comment වලට reply කරල තියෙන විදිහ දැක්කම😇 ඔයා උගත් කෙනෙක් නේ.. මිනිස්සු ඕන දෙයක් කිව්වට ඒවා අපේ ඇඟේ වදින්නේ නැනේ.. ඒක හින්දා ඒවාට react කරද්දි ඔයාගේ නම ගැනත් හිතලා කරන්න😇
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
ඔව් අප්පිරියයි මෙයාගෙ පුදුම ලොකුකමක් තියෙන්නෙ එක කතාවක රගපාපු පමණින් නිලි රැජිනක් කියලා හිතන් ඉන්න පිස්සුම ගෑනියක් 😂ලක්වැසියෝ උඩදාගෙන ෆෝම් කරපු හාල් කෑලි 😂😂😂
@lovenatureeverything6821
@lovenatureeverything6821 Жыл бұрын
Mokadda me copy sean eka?
@madushikamadu466
@madushikamadu466 Жыл бұрын
@@lovenatureeverything6821 මෙයා ශනුද්‍රිව කොපි කරනවා කියලා සමහරු කමෙන්ට් දාලා තිබුනා ඒකෙ ඇත්තක් නැත්තෙමත් නෑ වරදකුත් නෑ ඉතින් ඒ උනාට මෙයා ඒකම අල්ලන් හැමදාම කියවනවා, මෙයාට විතරක් නෙවෙයිනෙ මේ වගේ කොපි කරනවා කියලා මිනිස්සු කමෙන්ට් කරන්නෙ, ලගකදි ගොඩාක් යූ ටියුබර්ස්ලා සෝලෝ ඩේට් එහෙම යන නිසා ශනුද්‍රි වගේ ඇක්ෂන් දාන නිසා ගොඩක් අය මෙහෙම කමෙන්ට් දානවා මෙයා ඒක ලොකුවටම හිතට අරන් කියවනවා අනිත් යූ ටියුබර්ස්ලා මෙහෙම හැසිරෙනවා මං දැකලම නෑ, නිහතමානීව හැසිරෙන්න ඉගෙන ගෙන නෑ මොන මගුල ඉගනගෙන ලොකුකමින් හැසිරුනත් මෝඩ පාට පේනවා
@madhu-vr2yy
@madhu-vr2yy Жыл бұрын
​@@madushikamadu466ekanm atta.ugath modayo kiynn me wage ayata
@Shyamaliperera0813
@Shyamaliperera0813 Жыл бұрын
Seen eken inne meya 😅
@iiiii4306
@iiiii4306 Жыл бұрын
ඔයලට තරහක් තියෙනවා නම් එවා හිතෙ තියන් ඉන්න මෙකෙ වැලලිලා මිනිස්සුන්ගෙ හිත් රිද්දන්න එපා
@maleee6040
@maleee6040 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤
@navindiwinshika562
@navindiwinshika562 Жыл бұрын
අක්කි පැටියෝ වීඩියෝ එක ලස්සනයි බුදු සරනයි අක්කී......තවත් සාර්ථක වේවා ඔයාගෙ ජිවිතය.......අක්කී ඔයාගෙ බෑග් එක කොහෙන්ද ගත්තෙ ඔයාගෙ නම ගහලා???
@achinichamodya6664
@achinichamodya6664 Жыл бұрын
ලොකුකම වගේ 💔🖐️ 🙂
@amandigunathilaka9574
@amandigunathilaka9574 Жыл бұрын
ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න ❤❤
@gimhanisankalpana4612
@gimhanisankalpana4612 Жыл бұрын
අක්කිගෙ කතාව හරියටම හරි ලිෆ්ස් ඩ්‍රයි උනාම ලිෆ්ස් කලුවෙනවා මගෙත් ඔහොමයි😅
@Enoshi77
@Enoshi77 Жыл бұрын
Ane akki A/l ayata study video ekk genko please 🥺🥺🥺🥺
@nilanthikumari9998
@nilanthikumari9998 Жыл бұрын
ඔයාට අත් නැති බ්ලවුස් ගැලපෙන්නෑ..
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Matanm oya harima unique. 😍
@tharushibhagya4971
@tharushibhagya4971 Жыл бұрын
Ane akki video ekak danakam godaaak asawen balan inne❤️❤️
@sandushani-vm3ml
@sandushani-vm3ml Жыл бұрын
Srilankan manawayange hati..anunge dewal hariyata hoyanawa charitha sahathika denna hamotama puluwan ane...enjoy your life god bless you..adarei sachi...❤❤
@maduuu880
@maduuu880 Жыл бұрын
Akke room eke ghl tyn wall sticker ek kohend gatte
@thanujaperera4493
@thanujaperera4493 Жыл бұрын
Nice video akki n love ur nails 💅🏻
@hirunirukshima275
@hirunirukshima275 Жыл бұрын
Perfect girl ❤🌼
@saduni87
@saduni87 Жыл бұрын
Akki use karana body lotion eka mokakda kiyannako ?
@LalithaPerara-q8z
@LalithaPerara-q8z 4 ай бұрын
ඳිගැසි❤🎉
@dularisasanthika5042
@dularisasanthika5042 Жыл бұрын
Akki study tips oni
@mira028
@mira028 Жыл бұрын
❤ මේ heart එක බව් බබාට කෑම දුන්න එකට
@sarangadewindi8655
@sarangadewindi8655 Жыл бұрын
Kawuru mnw kiuwth oya oyage gamana ynn ❤oya ugath thamange mahansiyen thanakata awa kenek ❤ ❤budusaranai
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
Kawru monawa qwath oya educated girl kenek...gd luck
@IroshaniLakmali-v7v
@IroshaniLakmali-v7v Жыл бұрын
Saree eka gatte kohend nangii
@shwethakavindi
@shwethakavindi Жыл бұрын
Love you akki...❤️
@AnuruddhikaSandamali
@AnuruddhikaSandamali Жыл бұрын
Onima comment ekak daanna puluwan minissunta..negative dewal kiyana ayata reply nokara inna eka thama hoda.ewa kiwama lassanta karana video ekta thma effect wenne..
@Savi924
@Savi924 Жыл бұрын
Lassanai akki ❤️🥰
@maheshikarunatilaka220
@maheshikarunatilaka220 Жыл бұрын
Where did you buy this saree? If you can please reply?
@gayathriherath2191
@gayathriherath2191 Жыл бұрын
Me naraka minissu kiyana dewal ai care karanne oya.. anith aya wagema thama oya .. awankawama mata nam harima cute lassanai
@hashinimadushika8350
@hashinimadushika8350 Жыл бұрын
බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
@IroshaniLakmali-v7v
@IroshaniLakmali-v7v Жыл бұрын
Lassanaii oya saree Ekta kohomath
@dilmihansika886
@dilmihansika886 Жыл бұрын
Kauru mona kiwwa oya oyage widihat jiwath wenn akki e comment dekkath nodekk wage ynn owat comment kara kara uththara denn giyam wenne akka wenuwen deyk karann thiyen watin kale nethi wena eka akki thank you akki vlog ekak danakn balan hitiye😊 budu saranai parissamin inn akkiyoo❤❤
@DhanushiwathsalaRanathunga
@DhanushiwathsalaRanathunga Жыл бұрын
Lucky girl❤❤❤❤
@madushanijayathilaka8948
@madushanijayathilaka8948 Жыл бұрын
Oya lassnai ane.irisiywata kiynne ehema
@NilukaMadhushani-bz5we
@NilukaMadhushani-bz5we Жыл бұрын
ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ඕනෙ😍😍
@punsararajapaksha2935
@punsararajapaksha2935 Жыл бұрын
Oy mara personality ekk thiyn girl knek budu sarani oy mara lssni oyge life style ekth mara respect full
@chathuperera9982
@chathuperera9982 Жыл бұрын
උගත්කම වගේම ඔයා ලස්සනයි අක්කෙ❤✌️
@hansi832
@hansi832 Жыл бұрын
Akki oyata mama godak adarei
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
කෙලින් කතා කරන අයට තරහ කාරයෝ,ඊරිසියා කාරයෝ වැඩියි බං... කට කැපුවත් ඇත්ත කියපං බං.. මොකා මොනවා කීවත් හිත දන්නවා නම් මම හරි කියලා...එච්චරයි.. ජීවිතේ කියන්නේ රගපෑම නෙවෙයි... එය තේරැම් ගන්නේ කීයෙන් කී දෙනාද...
@madushanijayathilaka8948
@madushanijayathilaka8948 Жыл бұрын
Akki math llb kranwa..plz oyage study kre kohomda.podi vedio ekk krnko.plss
@MAGALADON1075
@MAGALADON1075 Жыл бұрын
Oyage attitudes walata mn marama asai
@walkingalone7903
@walkingalone7903 Жыл бұрын
maru apprenticeship eka, ragapanna yanawada mehema adagena,
@ranahansa
@ranahansa Жыл бұрын
👍
@jananirajapaksha7644
@jananirajapaksha7644 Жыл бұрын
Hi akke😍❤
@asiwickramasinghe-rm8wp
@asiwickramasinghe-rm8wp Жыл бұрын
Sending Love 💛🌿 Good Luck Akki 🌿🤍
@tses520
@tses520 Жыл бұрын
Cutie ❤
@NadeeKalinga-dr6jx
@NadeeKalinga-dr6jx Жыл бұрын
Kauru mona kiuwt athaal eka innaa.❤❤
@tharushikachamodi6074
@tharushikachamodi6074 Жыл бұрын
ඉස්සර නම් හොඳයි දැන් ඔයා ඕනවට වැඩියි අනික් අයට කිසි respect එකක් නැ 👎
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
ඔයා යන ගමන සාර්ථක කර ගන්න මෑණිකේ වටෙි ඉන්න අය කියන දෙවල් හිතන්න එපා
@tharutharu-s9q
@tharutharu-s9q 9 ай бұрын
Abiwaram akka ❤
@upekshamadushani
@upekshamadushani Жыл бұрын
Ane dear oya saree 1 gatthe kohenda kiyanna puluwanda??
@Nora-r6n
@Nora-r6n Жыл бұрын
ඔයා ලස්සන යි ❤ ඔයාගේ ඇග ත් ලස්සන යි හැඩයි අනේ ඕහෝම ඔයා ලස්සනයි පැහැපත් සමක් තියෙන්නෙ සුදු ත් නැති කලුත් නැති නිකම් කහා පාටට හුරු සමක් තියෙන්නෙ.... ගෝල්ඩ් පාටට දිලිසෙනවා ❤ පැහැපත් සමක් කිව්වෝත් නිවැරදි❤. ඔයා ගොඩක් හෝද නිලියක් පිටතින් වගේ ම ඇතුලතින් සහා හදවතේ ගතිගුණ හෝද නිලියක්❤. ඔව් ඔයාට ගහන ගල්වලින් ඔයා මාලිගාවක් හදන්න❤ ඔය ඉරිසියාව කියන දෙවල් ගනන් ගන්න එපා එයාලා එ පෞද්ගලික තරහක්ද පෞද්ගලික නොවන තරහක්ද දන්නෑ පෞද්ගලික හෝ පෞද්ගලික තරහක් වුනත් එ එයාලාගේ ඊර්ෂ්‍යාව ❤. අනික ශානුට විතරද අර ඩේට් කරන්න පුළුවන් 😂😂 කෝපි කරනවා කියන්නේ බං එහෙනන් මේ හැමෝම කෝපි කරනවා බං😂😂 ගොඩාක් අය තව කෙනෙක්ව අනුකරනය කරනවා එ කියන්නේ තව කෙනෙක්ව කොපි කරන එක ඉතින් ඔය කොපි කරනවා කිය කිය කමෙට් දාන ඌන් නුත් තව කෙනෙක් අනුකරනය කරනවා ඇති සමහරක් විට ශානුවද දන්නෑ😂😂. එ කෙසෙ වුනත් තමන්ගෙ පාඩුවේ ලස්සන ට ජිවත් වන චරිතයක් තමා මේ නිලිය❤කාටවත් කරදර යක් නැති ❤ ගෑනියෙක් ට ඊර්ෂ්‍යා කරන්නෙ තවත් ගෑනියක්මයි😊.ගෑනියෙක්ට මොනාහරි වුණොත් කරොත් එකට පද හදන්නෙ කතා හදන්නෙ තවත් ගෑනියෙක් මයි😊 ගෑනු පරිස්සම් වෙන්න ඕනි පිරිමි ලමයින්ගෙන් නෙවේ ගෑනු ලමයෙක් පරිසම් වෙන්න ඕනෙ තවත් ගෑණියෙක් ගෙන්මයි😊🥀. මම ත් ගෑහැණු ලමයෙක් කියන්න සතුටුයි අද කාලේ 89% වගේ හොද පිරිමි ලමුන් ඉන්න වා හොද ගෑහෑනු ලමයිට වඩා😊. ගෑනු ළමයෙක් සුන්දර වෙන්න ඕනි පිටතින්නෙවේයි හදවතින් සහා ගති ගුණ වලින් තවත් ගෑනු ලමයෙක්ට පීඩානයක් කරොත් එකට එරෙහිව ක්‍රියා කරන්න පුලුවන් හිත සනසන්න පුළුවන් තව කෙනෙකුන් ලස්සන ට ජය ගෙන ඉන්නවනන් සතුටුවෙන තරමටයි වටින්නේ😊❤ ඉතින් මම හැම ගෑනු ලමයටම බැන්නේ ත්නෑ මේ ලස්සන නිලියට බයින අයටත් බැන්නෙ නෑ... තව කෙනෙකු ලස්සන ට ජිවත් වන වා දකිනින බැරි ඊර්ෂ්‍යාවෙ හට ගන්න කොපයකින් තමා ඔයාලා මෙතන අනන් මනන් කියන්නෙ . මෙ ලොකෙ හැමෝම හරිනෑ හැමෝම වැරදිත් නෑ❤. ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි! දේවි පිහිටයි! ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න හැමොම.....❤
@ManushaThathsara
@ManushaThathsara Жыл бұрын
Kauru mona kiuwath man nam oyta asai. Oyge munata asai. Hari ලස්සනයි ane. Aththamai❤❤
@sahaninimesha9895
@sahaninimesha9895 Жыл бұрын
ලංකාවෙ ගොබ්බයන්ට කොඩියයි අදින ඇදුමයි ජාතික ගීයයි තිබ්බ නම් ඇති හරියට😂
@anuththarad
@anuththarad Жыл бұрын
😂😂😂😂
@shenukisatisma
@shenukisatisma Жыл бұрын
Lassna comments godkt passe ekama eka ketha comments hithta gannma epa ❤❤
@MaduShi-wj3gg
@MaduShi-wj3gg Жыл бұрын
Atta akki saree jacket ekk kiynne agatam fit ekk. Norml adum vagr nemei. Sleeveless ekk hrim pahsui..
@wasanapathirana9683
@wasanapathirana9683 Жыл бұрын
ඔයාට අත් තියෙන ජැකට් ඇන්දහම ලස්සනයි
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН