No video

කාලයක් අපි පාඩම් කළේ අතෑරල දාපු කුකුල් කූඩුවක. Lanka Santha| MAHARU TV

  Рет қаралды 46,759

Maharu TV

Maharu TV

Жыл бұрын

#MaharuTV
#SunilSantha
#LankaSantha
#Trending

Пікірлер: 181
@Ethigebernard
@Ethigebernard Жыл бұрын
මා කුඩා කාලයේ කුඩහකපල සුනිල් සාන්තයන්ගේ ගෙදර මාගේ මාමා සමග ගොස් තිබෙනවා. එතුමා සමග මාගේ මාමා බොහොම හිතවත් . ඒ අවධියේ සුනිල් සාන්තයන් සිටියේ මට තේරුන හැටියට ඉතා අමාරුවෙන්. එතුමා ලගින් මම වාඩි වුනාම මට මතකයි මාගේ ඔලුව අතගා හේතුලට ගොස් මට තේඑකක් සාදා ගෙනැවින් දුන්නා. මා බාල අවධියේ සිටිනියා එතුමාගේ කරදර කිසිවක් තේරුමක් නැහැ. පසුව ටික කළ කින් දැන ගන්න ලැබුනා. ඒවා තහවුරු වුනේ පුතාගේ විස්තර කිරීමෙන්. එය ඇසීමෙන් හිතට හරි වේදනාවක් දැනෙවා. මාත් අද ඉන්නේ ලංකාවේ නෙමේ. එදත් අදත් මා ඉතාමත් ආශා කරන්නේ සුනිල් සාන්තයන්ගේ ගීත. ඒවා දේශීය අර්තවත් සිංදු. එතුමාගේ ආත්මයට නිත්‍යා සැතපීම දුන මෙනව. ආමෙන්.
@dilhaniattanayake359
@dilhaniattanayake359 Жыл бұрын
ආමේන් 🙏
@shyamacooray6756
@shyamacooray6756 11 ай бұрын
බොහොමත්ම ස්තූතිය ඔබ මෙවැනි පැරනි කලාකරුවන් ඉදිරියට ගෙන ඒම ගැන 🙏
@piyashanj1122
@piyashanj1122 Жыл бұрын
සුනිල් ශාන්තයන් විසින් සොයාගත් අපගේ සංගීත කලාව සේම එතුමා පිළිබඳ හැදැරීම තුලින් ද අපට ඉගෙන ගතයුතු දේ බොහෝය එතුමා උතුම් නිවනින් සැනහේවා 🙏🙏🙏
@chandanistephen9632
@chandanistephen9632 Жыл бұрын
එතුමාගේ ගීත අදටත් ඉතාමත් අර්ථවත් සහ ඉස්තරමිම සංගිතයක් එක්වු ගිත අප අදටත් රසවිදිනවා. සදාඅමරණියයි. ඔබතුමාමෙවැනි පියෙකුගේ පුතෙකු විම ගැන ඉතාමත් වාසනාවක් සහ අඩාමිබරයක්. 😇
@anilliyanage1505
@anilliyanage1505 Жыл бұрын
මල් මල් වාරම් හරිමැ උදාරම් ගීතයත් සොබා දහමට කිට්ටු තවත් ගීතයක්.
@forestgum1237
@forestgum1237 Жыл бұрын
ලාංකිය සංගීතය ඉන්දියන් සංහිතය නොවන බව ඔප්පු කරපු අපේ රටේ ජීවිත්ව සිටි ශ්‍රේශ්ඨ චරිතයක් සහා අපේ රටේ සෑම දෙයක්ම ඉන්දියානු කරණය වන මොහොතක එය එහෙම විය යුතු නැත කියන පණිවිඩය සමාජයට පෙන්වා දිමක් කල අගනා වැඩසටහනක් ලෙසයි මම දකින්නේ !!!!!!❤
@douglasperera-rc6rr
@douglasperera-rc6rr Жыл бұрын
මම Thudalla Christ King College එකේ ඉගෙන ගත්ත කාලේ සුනිල් ශාන්ත සංගීතඥයා ඔහුට තිබුන Bucfiat පුංචි කාර් එකෙන් යනවා මම බලාගෙන ඉදලා තිබෙනවා ලංකා ශාන්ත මහත්මයා මාධ්‍යට මේ ගැන හෙලිදරව් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි ජයවේවා . සිංහලේ වල තිබෙන භයානකම වෛරසය කුමක්දැයි සොයා බැලිය යුතුයි .
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 Жыл бұрын
මමත් සංගීතඥයෙක් මගේ ජිවිතේ පවා මෙහෙම උනා. හොදම තරුණ කලේ මටත් ඔය ඉන්දියාවේ හොල්මන් වලින් කැපිල්ල ආවා. සුනිල්ශාන්තයන් කොන්ද කෙලින් තිබ්බ සංගීතඥයෙක්.❤ අපේ රටේ සංගීතය කෑවේ ඉන්දියාවේ බමුණෝ. හැබැයි 71 විප්ලව කාරයෙක් (ක්ලැරන්ස් ) සුනිල් ශාන්තයන් ගේ සටන අතට ගත්ත නිසා අද ඉන්දියාවේ බමුනො බලු වෙලා. ගෝලයෝ තමයි මටත් කෙනහිලිකම් කලේ .. අද සමාජ මාධ්‍ය නිසා ඉන්දියාවේ බමුණන්ට තැනක් නෑ.. අද අපේ සංගීතය ඉන්දියාවේත් ජනප්‍රිය වෙනවා. සුනිල් ශාන්තයන්ට එදා විප්ලවය කරන්න පුළුවන් උනා නම් අද අපේ රටේ සංගීතය ලෝකෙට මීට වඩා ගිහින් ඇත්ත කතාව අපේ රටේ සංගීතයයේ යුග පුරුෂයා එතුමා ❤❤
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 Жыл бұрын
මා ආදරේම සංගීඥවරයා. ඉතාමත් මීහිරි සංගීතයෙන් අප නැලවූ සුනිල් සාන්තයාණන්.
@leelpathirana8839
@leelpathirana8839 Жыл бұрын
මම මෑතකදීත් කාගේ හරි කමෙන්ටුවක දාපු දෙයක් තමයි, සුනිල් ශාන්තයන් ගේ සංගීතය හරිම ලිබරල්. ඉන්දියාවේ සංගීතය ඉගෙන ගත්තට ඒක මෙහෙ ඇවිත් බද්ද කලේ නෑ. ඔහුගේ ලිබරල් සංගීතයට "සුභාවිත සංගීත කට්ටිය" බිය උනා.
@MadumiTV
@MadumiTV Жыл бұрын
වටිනා චරිතයක්....අපේ රටේ බලදාරීන්...නිර්මාණකරුවන්ට නිසි තැනක් ලබා දිය යුතුයි....මේ වගේම සිද්ධියක් අපටත් සිදු උනා... රූපවාහිණි සංස්ථාව හා අයිටීඒන් නාලිකාවට මා නිර්මාණය කළ ලමා ගීත ඉදිරිපත් කිරීමට උත්සාහ කළ විට.... දැනට ලමා අංශයේ වැඩ කරන අධ්‍යක්ෂක වරුන් අපිට අවස්ථාවක් ලබා දීී ම ප්‍රතික්ෂේප කලා.... නමුත් දරුවන්ට අපේ නිර්මාණ කරණය හැමදාමත් අපි තනිව සිදු කරනවා... මාධ්‍යයෙන් කිසිම උදවුවක් අපිට නැති වුනාට... අපි සජීවීව දරුවන්ගේ මනසට සෞන්දර්ය සංහිදියාව ඇති කිරීමට කැපවෙනවා... සුනිල් සාන්තයන්ගේ ජීවිත කථාව දැනගත් මට හරි උණන්දුවක් සහ උද්යෝගයක් ඇති උනා.... ඒතුමන්ට නිවන් සුව අත්වේවා !!!!
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐
@sunandahakmanage6209
@sunandahakmanage6209 Жыл бұрын
you rite
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් මේ යථාර්තය අනාගත පරපුරට අවබෝද කරවීම ගැන. රටට අවංකව ආදරය කරපු අපේ ක්‍රමයට රට අනාගතයට රැගෙන යාමට කලාව කෙසේද වැදගත් වන්නේ කියා පෙන්වාදුන් මිනිසුන්ව නිකරුනේ නික්මයාමට කිසිදා නැවත ඉඩ නොදෙන ලෙස සමාජය ගොඩ නගමු.
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
සුනිල් ශාන්ත මහත්තයාට සම කරන්න කිසිවෙකුටත් බැහැ එයයි සත්‍යයක් සහතික ඇත්ත කලාසාන්ත මහහ්මයානනි ඹබට තෙරැවන් සරනයි 🙏🙏🙏
@sunandahakmanage6209
@sunandahakmanage6209 Жыл бұрын
fu---ng true
@waves545
@waves545 Жыл бұрын
මගේ එක් වීරයෙක් සංගීත ලෝකයේ. ඔහුට ලාංකිකයින් ලෙස කරපු කුහකකම් ගැන ලැජ්ජ විය යුතුයි 😢
@shanikagunasekera782
@shanikagunasekera782 Жыл бұрын
කුහක මිනිස්සු එදත්, අදත් ඉන්නවා 😪
@kasturivlogs
@kasturivlogs Жыл бұрын
සුනිල් ශාන්තයන්ගේ හඬ කොතරම් මිහිරිද,අපි කුඩා කල ඉඳන් ඇහැව්වේ මේ ගීත තමයි...එතුමාට වෙච්චි දේ ගැන මගේ පියා නිතරම් දුක් වෙනවා මම දැකලා තියනවා..
@nuwanananda4635
@nuwanananda4635 Жыл бұрын
🥰
@UpaliJayakody-rx5vr
@UpaliJayakody-rx5vr Жыл бұрын
Lokayak watina gayakayek
@gangarannayakage1128
@gangarannayakage1128 Ай бұрын
එතුමාට නිවන්සුව ලැබේවා 🙏
@Wikums1
@Wikums1 Жыл бұрын
මට අවුරුදු 52 ක් වෙනවා . අපි විනෝද ගමන යන විට තවම ත් සුනිල් සාන්ත යන් ගෙ ගිත ගායනා කරනවා ලංකාව නැමැති උතුම් රට ට සැබෑ වට වුන දෙ අද අපි හොඳ ටම දුක් විදින්න සිද්දවෙලා
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
ඉතා විශිෂ්ඨ වැඩ සටහනක්. අපේ දේශීය වටිනාකම් යට කලේ අපේම ඉර්‍ර්ෂ්‍යාකාර වියතුන්. සුනිල් ශාන්තයන්ගේ හෙල ගී ආරයට කල ද්‍රොහී කම් වලට සමානව හෙල චින්තනය, සදාචාරය පෝෂණය කරන්ට වෙර වෑයම් කල පියදාස සිරිසේනයන්ටත් සරච්චන්ද්‍ර , මාටින් වික්‍රමසිංහ කලේ මේ ආකාර මඩගැසීම් හා නෙක හිරිහැරම තමයි
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පියදාස සිරිසේන ගේ කතා කියවන විට එවැනි දෙයක් කලින්ම සිදු නොකලේ ඇයි දැයි මට කීප වරක්ම සිතුනි.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
ලන්කාවේ අනන්‍යතාව සනිටුහන් කරපු රටට ම අනන්‍ය සන්ගීත ශානරයක් නිර්මාණය කරපු ගුරු දෙවි සුනිල් ශාන්ත ❤❤අද පරම්පරා ව අලුත් දේවල් කරාට කිසිම කමක් නෑ ඒත් මේ වගේ වීරයන් ගැන රට ගැන කැක්කුම ක් තියෙන මිනිස්සු නැති එක අපිට අපේ දක්ෂයො වටින් නැති එක දුකක් 👍👍 මේවා අපේ මරණයෙන් පසුව පස් යට වැලලෙන බව,පෙනෙන්නට තියෙනවා එය එසේ නොවේවා දක්ෂයාව,වීරයාව මරපු රටක් නේ මේක 🙏🙏🙏🙏
@sunandahakmanage6209
@sunandahakmanage6209 Жыл бұрын
yes its true if i can pay my life to bring him back again i don't mind about it ,he is genius
@TestTest-wi9uk
@TestTest-wi9uk Жыл бұрын
6
@jeevanihasantha
@jeevanihasantha Жыл бұрын
What a great artist.. l love his songs🎉🎉🎉
@ruwancroos6164
@ruwancroos6164 Жыл бұрын
මම ටිකක් අහලාතියනවා සුනිල් සාන්ත මහාතාගේ අතිතය ඇත්තෙන්ම කාලෝචිත මෙය ස්තුතියි...
@bertramdesilva7500
@bertramdesilva7500 Жыл бұрын
ඇත්තෙන්ම සුනිල් ශාන්තයන් යනු අමරණීය ගාන්ධර්වයෙක්
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
හරිම දුකයි අපේ රටෙ හිටපු කුහක නායකයන් නිසා තමා අපෙ රට මෙ තරමට පිරි හුනෙ ඉරිසියාචට බෙහෙත් නැහැ
@njwije4094
@njwije4094 Жыл бұрын
ඒ අභිමානවත් කලා ශිල්පියාට මගේ උත්තමාචාරය පුදමි..එතුමා ගේ ගී සදා නොමියේ....එතුනාගේ කතාව අහද්ශී මට් සෝලියස් මැන්දිස් ශිල්පියාණන් මතක් වේ..
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
සුනිල් සාන්ත මහතා මෙතෙක් අපෙ රටෙ බිහිවු ප්‍රවිනතම හා දක්ශ තම ගායකයා, වාදකයා හා දෙශිය සන්ගිතයක් බිහිකිරිම පුරොගාමියා මෙතුමයි
@bernafernando5569
@bernafernando5569 Жыл бұрын
Greatest musician lost bcz of jealousy hypocrisy musical leaders. Actually this is a great discussion. I understood who're real heroes. We respected fake musicians as great persons. His life is a true story to meditate. RIP
@WDYapa
@WDYapa Жыл бұрын
සුනිල් සාන්තගෙ ගායනා හෝ සංගීතයට මගේ එච්ච්ර කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් කුතුහලයක් තිබුණා. ඒකට හේතු දෙකක් තියෙනවා. එක මං සංගීතය ගැන මෙලෝ දෙයක් දන්නෙ හැහැ. දෙක බටහිර සංගීතය මට හරි නුහුරුයි. නමුත් මං එතුමා ගැන කියවා ඇති කරුණු බොහෝමයි. එතුමාට සුපිරි කොන්දක් තිබිල තියෙන්නෙ. එවැන්නන්ට මම හරිම කැමතියි. අනිත් අතට මෙරට නිදහස් අරගලයට අමුතුම විදියේ විශිෂ්ට දායකත්වයක් දීපු කතෝලික පිරිසක් හිටියා. සුනිල් එවැන්නෙක්. එවැනි විශාල කතෝලික පිරිසක් කුමාරතුංග සමාජයේ ඉදල තියෙනවා. ඒ කිසි කෙනෙකුට මගේ ගෞරවය පිරිනමන්න අවස්ථාවක් නොලැබීම මගේ අවාසනාවක්. බොහෝ සිංහල බෞද්ධයන් සුද්දන්ට කඩේ යද්දී ජාත්‍යාලය හා ජාතික අභිමානය මුල් තැන තියා කටයුතු කරපු, කොන්ද පණ තිබු සුනිල්ට, සිංහල බෞද්ධයෙකු වශයෙන් මම දණ නමා ගෞරවය පිරි නමනවා.
@thilaksenasinghe9566
@thilaksenasinghe9566 Жыл бұрын
සුනිල් සාන්තයන් කවදාවත් ආගම කර පින්නාගෙන හිටියේ නෑ.ඒත් එතුමා පල්ලියේ ඒජන්ත වරයෙක් කියන ආකල්පය බෞද්ධ සමාජයේ තිබුණා.ඒකට පිළිතුරු හැටියට සුනිල් සාත්තයන් කීවේ මට එහෙම ආගමික උණක් නෑ තිබුණා නම් මම මගේ උප්පැන්නයේ තියන සාන්තු වර නම් දෙක අයින් කරලා සුනිල් සාන්ත වෙන්නෙ නෑ කියලා.එතුමන් ගෙ මුල් නම ජෝන් ජෝෂප්
@josephpillai3034
@josephpillai3034 Жыл бұрын
@@thilaksenasinghe9566 මාගේ මවගේ වැඩිමල් සොහොයුරිය මා ඉතා කුඩා අවදියේ මෙතුමා ගැන දවසක් කියනවා..(70 දශකයේ අවසානයේ )එතුමාගේ ගිතයක් pye වර්ගයේ ගුවන්විදුලියෙන් සුනිල් ශාන්ත යන්ගේ ගිතයක් ඇසෙනවා එ මොහොතේ තමයි මවගේ සොහොයුරිය මට එතුමාගේ විස්තරය කියන්නේ..ඔබ තුමා කිව්වා වගෙම සුනිල් ශාන්තයන්ගේ මුල් නම දැනගත්තෙත් එ මොහොතේ...අදටත් මම ඉදහිට මෙතුමාගේ ගිත අසනවා youtube හරහා..
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
MY FATHER. REMINDED HIM DEARLY. ADMIRING HIS. BEAUTIFUL. VOICE❤. MAY HE ATTAIN SUPRIME BLISS OF NIRVANA....🙏🙏🙏
@renukaramanathan1616
@renukaramanathan1616 Жыл бұрын
Great musician 🌹🌹👍
@nisanperera6900
@nisanperera6900 4 ай бұрын
No words, Excellent, Golden voice,
@ttryyt6131
@ttryyt6131 Жыл бұрын
මම ආසාම චරිතයක් අනේ ,,,වටිනා ඒ හඩ අතිතයට වල දාලානේ
@Skzworld646
@Skzworld646 Жыл бұрын
කුහක දේශයක ඉපදුනු නොමැරෙන පුත්තු ....එම්බා ගංගා " වළාකුළින් බැස ""😭😭😭😭😭😭😭😭😭
@thejanagajasinghe5600
@thejanagajasinghe5600 Жыл бұрын
A very great musician.
@shyamasam16
@shyamasam16 6 ай бұрын
එතුමාගේ සංගීතය ඇත්තටම සුවිශේෂයි. මට එක තැනක පටලැවිලි ස්වභාවයක් තිබ්බා මේ සාකච්ඡාවෙ. ලාංකික සංගීතය ඉදිරියට ගෙන යාමට පුරෝගාමී වූ ඔහු අමරදේවයන් ඉන්දියාවට යැවීම වෙනුවෙන් කතාබහ කල බව සදහන් වුනා🤔. මට මතක විදියට කේමදාසයන් සදහන් කර තිබුනා අමරදේවයන් නිසා ලාංකික සංගීතය යටගියා වගේ කතාවක්.
@Ztvp22
@Ztvp22 11 күн бұрын
ඔව්.. අමරදේව කියන්නේ මහා ඉහළින් සැමරිය යුත්තෙක් නෙවෙයි .. කොහොමත් ලංකාවට සංගීත අනන්‍යතාවයක් නැති කරපු කෙනෙක් අමරදේව.. උත්තර භාරතීය රාගධාරි සංගීතය අස්සේ අපේ සංගීතය වල දැම්මේ පොර
@winstonfernando7823
@winstonfernando7823 Жыл бұрын
Mr Sunil Shantha was the turning point of Srilankan music.He had the courage to use western musical instruments in his songs.We lost a great musician.
@myrnaperera1597
@myrnaperera1597 Жыл бұрын
It's great that he spoke out
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
සුනිල් ශාන්ත සූරීන්ගේ ඉරණමට මහාචාර්ය සරච්චන්ද්‍ර සහ ගෝලයන් වග කියන්න ඕන.
@channaperera1
@channaperera1 Жыл бұрын
What happened?
@mortzkizshikesh9375
@mortzkizshikesh9375 Жыл бұрын
කැපුවා....😢😢😢😢
@chandraniranaweera5777
@chandraniranaweera5777 10 ай бұрын
ඉන්දියාවේදී සරත්චන්ද්‍රයන් හා එක්ව සිටි බවත් සරත්චන්ද්‍රයන් යනවිට සුනිල් ශාන්ත හැඩු බවත් එතුමාගේ පොතක සදහන් වෙනවා ලංකාවට ආවාම වෙනස් වෙලා
@Ztvp22
@Ztvp22 11 күн бұрын
ඇයි ලයනල් එදිරිසිංහ
@nortonfernando2865
@nortonfernando2865 Жыл бұрын
I remember the room on the 3rd floor, in a building at Jaela where Maisthro Sunil Santha carried out music training. I had the blessing to visit him with a friend Benny Jayasundera also frien of Ivor Dennis in 1l950s.Great Master!
@nilmaneltk
@nilmaneltk Жыл бұрын
Benny Jayasundara is my uncle. ( Who acted as Jesus in a passion play)
@MrGuido63
@MrGuido63 Жыл бұрын
You have a wonderful memory. Do you remember a Marcellinus attending these sessions. He happens to be related to Sunil. His full name was Baddeliyanage Don Solomon Marcellinus, also from Ja-ela. My late beloved brother.
@bernardweerasinghe234
@bernardweerasinghe234 Жыл бұрын
Good recollection. Ivory Dennis perhaps gave a new leaf to Sunil Santhas songs later
@MrGuido63
@MrGuido63 Жыл бұрын
How wonderful to explore these lovely relationships. Thank you 😊
@sanathfernando9180
@sanathfernando9180 Жыл бұрын
තාත්තා කිව්වා අමර ෙද්ව ලුනාවෙ අපේගෙදර අැවිල්ලා සංගිතය පුහුනු වු බව
@francisperera6860
@francisperera6860 8 ай бұрын
අපි පුංචි කාලේ ඉඳලම දන්නව සූනිල් සාන්ත ගාන්දර්වරයා .අපි පාසල් කාලේදි එතුමාගේ ගීත කියනව .නමුත් අපි දැකලා නැත. එතුමා අද තමයි පුතාව දකින්න ලැබුනේ සන්තුෂයි.
@nimalperera5454
@nimalperera5454 11 ай бұрын
මේ ඉතා අගනා වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබට අපගේ ස්තුතිය, ප්‍රනාමය. සුනිලුන් සම්බන්දයෙන් මේ මතකය අවදි කිරීම ගැන එතුමාගේ පුත්‍රරත්නයටත් අපගේ ස්තුතිය. එතුමන් සම්බන්දයෙන් අපි නොඇසූ බොහෝ වටිනා කරුණු බොහෝමයක් අපි මේ වැඩසටහන මගින් දැනගත්තා.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
සමා වෙන්න සුනිලුනි. එය අපේ නොලැබීම විය හැකියි.
@MrGuido63
@MrGuido63 Жыл бұрын
Lanka Santha’s account is factual. My father’s name was Baddeliyanage . Don. John. Peter from Ja-ela. Sunil used to visit him because he was related to us. I was about 8/9 years then, when Sunil arrived in his grey Bug Fiat. This was, I believe,during the height of his financial difficulties. My eldest brother, Marcellinus was one of Sunil’s “golayas”. Eternal Rest Dear Sunil or Joseph 🙏🙏
@nimmifernando4318
@nimmifernando4318 Жыл бұрын
අදටත් ලංකාවට හරිගියේ නැත්තේ මේ අහිංසක කලාකරුවන්ට කල අපරාධ නිසා තමයි.පුදුම කුහක ඉරිසියාව න්ත මිනිසුන් ඉන්න රටක් මේක...අදටත් අපි අපේ දෙමාපියන් සුනිල් ශාන්ත මහතාට ආදරේයි. අපේ නිවසේ අදටත් සතුටින් ඉන්න ඕනම මොහොතක 85 වයස මගේ තාත්ත අපි අපේ දරුවන් කියන්නේ ම එතුමාගේ ගිත...එතුමා සංගීතවත් කල ගිත. මම මගේ මාමා සමග එතුමාගේ මල ගෙදර ගියා. 🙏🙇‍♂️🙏
@indumathisilva6645
@indumathisilva6645 Жыл бұрын
Ape .game.apta.ආඩම්බර ai.දක්ෂ .ගායක a.atumaget ආදරෙයි හැමදාමත් ආදරෙයි .niwan suwa ලැබේවා .
@anthonybalachandra6862
@anthonybalachandra6862 Жыл бұрын
මහතාණෙනි! නන්දා මාලිනිය ආරක්ෂා කරන්න අවංක උතුම් හදවතක් තිබු ඔබේ පියතුමා සිටියා. එහෙත් ඔබතුමාගේ පියාගේ ආරක්ෂාවට එව්න් හදවතක් තිබුවකු නොසිටිමම හෙළ ගයනා ලොවටම සිදුවූ ඛේදවාචකයක්. එහෙත් අප අසා තිබුණේ ඔබගේ පිය එකල ගුවන් විදුලියෙන් ඉවත් වීම එතුමාගේ උගුරේ ඇති වී ආබාධයක් නිසා සිදු වු බවයි. එයත් පැළ කළ මතයක් විය හැකියි. එහෙත් දෙවියන් ඔබලාට රැකවරණය දී ඇතයි සිතේ. කෙසේ උවද කලා ලොව කුඩු කෙඩු කුහකයන්ගෙන් පිරී ඇතැයි දැනෙන විටද කනගාටුවකි. ඔබ‍ට, ඔබ සංවිධානයට ජයම වේවා !.
@TrudySSilva
@TrudySSilva Жыл бұрын
Great Discussion. His songs are eternal.
@nayanaadikari4454
@nayanaadikari4454 11 ай бұрын
බොහෝ කලාකරුවන් සංවේදී පුද්ගලයන් කීවට කුහකයින් බව ,මෙතුමාගේ සංගීත ජීවිතයට කරන ලද හානියෙන් මැනවින් තහවුරුවෙනව. ඉන්දීය ගැතිකමත් අදටත් මේ සමාජයට තියෙනවනෙ. ඒක රටට තියෙන ලොකුම බාධකය. අපේ රටට අනන්‍යතාවය පවත්වාගෙන යන්ට දෙන්නේ නැහැනෙ. ඉංදීය වහල් මානසිකත්වය මෑතක සිට කවදාටත් වඩා ආයෙත් ඉදිරියටම ඇවිත්.😢
@sisirapunchihewa3519
@sisirapunchihewa3519 Жыл бұрын
We Loved Sunil Shantha...
@laksmanlaksman8672
@laksmanlaksman8672 Жыл бұрын
ඇයි වහ දෙන්න හදපු අය ගැන කියන කොට බීප් දාන්නේ අපි දැන ගන්න ඕනා නැද්ද කාලකන්නි ගැන
@Ztvp22
@Ztvp22 11 күн бұрын
ලයනල් එදිරිසිංහ & එදිරිවීර සරච්චන්ද්‍ර
@tananda4174
@tananda4174 Жыл бұрын
ඉතා සිත් ගන්නා වැඩ සටහනක්. සුනිල් සාන්තයනට කළ ෙකෙනහිලිකම්වල ෙදාස අදත් ෙද්ශිය සංගිතයට වැද ෙගන සිටි.
@mrdabba
@mrdabba Жыл бұрын
මාතෘකාව ගැන... ඕක මොකක්ද , ප්‍රේමකීර්තිව මරලා , හඩ්ඩෙක් තවම යහතින් ඉන්නේ.. කරුම රටක්😢😢😢
@sunandahakmanage6209
@sunandahakmanage6209 Жыл бұрын
no words he is genius, not like others,
@user-mc3ju6ld4z
@user-mc3ju6ld4z 7 ай бұрын
Ane godak pin ethuman gana sihipath karanawata etumn ta siddawu asadarane bohoma kanagatui ...
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 Жыл бұрын
My favourite master.. real hero
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
සුනිල් සාන්ත සර්.❤❤❤❤❤❤
@oswaldseneviratne2725
@oswaldseneviratne2725 Жыл бұрын
Thank you
@shanthiwijesinghe7223
@shanthiwijesinghe7223 Жыл бұрын
Nothing has changed..history repeats...what a crime 😢
@guwani01
@guwani01 Жыл бұрын
I don't know how many of you remember Sisira Kumara Maanikkaarachchi. He was an excellent writer who disclosed ugly truth about Sarathchandra, Siri Gunasingha, Martin Wickramasingha and Peradeniya clan.
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r Жыл бұрын
❤❤❤ mage danieme hatiyata me ape rate Hondama Gaandarwayanan SUNIL SHANTHA SOORIN PAMANAIY.❤❤ PAMANAIYY PAMANAIY
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 Жыл бұрын
සුනිල් ශාන්ත යන්ට නිවන් සුව ලැබේවා
@chandraniranaweera5777
@chandraniranaweera5777 10 ай бұрын
කොතරමි අභාග්‍යක්ද අපේ රටෙි හොද මිනිස්සුන්ට තැනක් නෑ සුනිල් ශාන්තයන් නොමර මරල තියෙන්නේ කොච්චර ලස්සන සිංදු ද තියෙන්නේ
@rimzerizana4362
@rimzerizana4362 Жыл бұрын
සෑර් දකින්නට ලැඛිම ගෝඩාක් සතුටුයි. මම සෑර්ගේ හොට්ටිපොල ගාමට් එකේ වැඩකලා. සෑර් ගොඩාක් කරැනාවන්තයි.
@ajithalwis1749
@ajithalwis1749 Жыл бұрын
ඔබගේ පදනම දිනෙන් දින දියුණුවටම පත්වේවා
@deshapriyacriska7401
@deshapriyacriska7401 Жыл бұрын
Excellent ...
@arunaratnayake9955
@arunaratnayake9955 Жыл бұрын
සුදුස්සන්ව නිසි තැන නොදී, ඔවුන්ගේ සේවය රටට අහිමි කරලා සුදුස්සන්ව යටපත් කරන රටක් මේක. එකේ ප්‍රථිපල අපි අද අවාසනාවන්ත ව අත් විඳිනවා.
@amandasithumini5277
@amandasithumini5277 Жыл бұрын
අපේ සීයා ඉස්සර ඉඳන්ම එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයට එච්චර කැමැත්තක් නෑ ... ඒ ඇයිද කියලා දැන් තේරෙනවා
@qzd981
@qzd981 Жыл бұрын
උගේ ගෝලබාලයන් වන නිස්සංක දිද්දෙණිය, ජයලත් මනෝරත්න වගේ උන්ගේ චරිතත්, දන්න උන් දන්නවා.
@nalakawijerathne281
@nalakawijerathne281 10 ай бұрын
​@@qzd981jayalath manorathnuth ehamda
@nalakawijerathne281
@nalakawijerathne281 10 ай бұрын
Ehnm muu thmi wasa deela thiynnea
@m.h.m.chandralatha3305
@m.h.m.chandralatha3305 8 ай бұрын
අද තරුන පරපුර සුනිල්ශාන්තයන්ගේ සින්දු ඉතාමත් . මිහිරි ලෙස ගායනා කරනව අහලතියෙනව ඒ වුනාට මාද්‍ය වල ඒව ප්‍රචාරය කරන්නෙ අඩුවෙන් අප්පිරියාවෙන් අහන සින්දු තමයි ඒවයෙ යන්නෙ.......
@gishanj1563
@gishanj1563 Жыл бұрын
Sunil santha ge cassette piece radio ceylon ekedi hurala vinasa kalay, prasiiddha vena Gayakayeklu news ekak thibuna.
@mmgunawardana8668
@mmgunawardana8668 Жыл бұрын
King of Great mucision Lanka Jagath also great Engineers in Sri Lanka.
@migidadesilva6104
@migidadesilva6104 3 ай бұрын
සුනිල් සාන්ත ගේ ගීවලට අමරදේව වයලිනය වාදනයකඑ
@user-sl2ux3lh6r
@user-sl2ux3lh6r Жыл бұрын
❤❤❤❤❤❤oaanura.
@mahindapanapitiya9613
@mahindapanapitiya9613 Жыл бұрын
ඔහුගේ පියා මෙන්ම සුනිල් සාන්තගේ පුත් ලංකා සාන්ත ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකි. ඔහු 2012 වසරේදී ඔහුගේ පියා මෙන්ම සුනිල් සාන්තගේ පුත් ලංකා සාන්ත ද ඉංජිනේරු ක්ෂේත්‍රයේ නවෝත්පාදකයෙකි. ඔහු 2012 වසරේදී ජලයෙන් ඛාදනය වීමට ඉඩ ඇති ප්රදේශ ස්ථාවර කිරීම සඳහා Bio Engineering Technologies (ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. එම ක්‍රමයේදී තාවකාලික කොහු මෙට්ට යොදා ඇළ ඉවුර ස්ථාවර කර, අනතුරුව ඉවුර දිගේ කුඹුක් වැනි දේශීය ගස් ගස් සිටුවනු ලැබේ. 2012 වසරේදී ගම්පහ ඇවිදීමේ මංතීරු ඉදිකරන ලද ගං ඉවුරුවල ස්ථායීකරනය සඳහා ඔහුගේ සේවය ලබා ගැනීමටත්, එම තාක්ෂණය ලංකාවට හඳුන්වා දීමටත් මා වාසනාවන්ත විය. එහෙත් ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සිදු වූ පරිදි, අපේ ඊනියා තාක්ෂණවේදීන් එම ක්‍රමය හඳුනා නොගත්තේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කොන්ක්රීට් වලට, කළු ගල් වලට ඇබ්බැහි වී සිටිති. පරිසර පද්ධතියේ ගස්වල කාර්යභාරය ඔවුන් වටහා නොගනිති. උදාහරණයක් ලෙස මෑතක දී, ඔවුන් ඉතා මිල අධික Gabion Walls භාවිතා කරමින් එම ඉවුරේම කොටසක් වැඩිදියුණු කරන ලදී. ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය අනුගමනය කළා නම් ඒ වියදමෙන් 10%කින් ඒක කරන්න තිබුණා කෙසේ වෙතත්, එක්සත් ජනපදය වැනි රටවල ඛාදනයට ලක්වන ඉඩම් ස්ථාවර කිරීම සඳහා ජෛව ඉංජිනේරු තාක්ෂණ ක්‍රමය හොඳම පරිසර හිතකාමී ලාභදායී ක්‍රමය ලෙස පිළිගැනේ. ලංකා සාන්ත ජෛව ඉංජිනේරු තාක්ෂණ සඳහා අවශ්‍ය කොහු මෙට්ටද ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදයට අපනයනයද කරයි. ඒ ක්‍රමයේ පේටන්ට් අයිතියත් ලංකා සාන්ත සතුයි
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
සුනිල් ශාන්ත සූරීන්ගේ ගීත ලෝකයේ හැම තැනකම වගේ ඉදහිට ඇසුණු අවස්ථා මට ඇහුනා. ඇමරිකාවේ ජීවත් වන ලාංකීය සමාජය උත්සව වලදී බොහෝ විට ඇහෙනවා. සුනිල් ශාන්ත සූරීන්ගේ පුත්‍රයා ඇමරිකාවේ ජීවත් වෙන කම්පියුටර් ඉන්ජිනේරු කෙනෙක් ඔහුගේ නමත් සුනිල් ශාන්ත. ඔහු නොමියෙන කලා කරුවෙක්. ඔහුගේ ආත්මයට මොක් සුව පතමි. . 34:01
@Europe58
@Europe58 Жыл бұрын
Wasted days and wasted nights for many years. Just imagine if He worked at Radio Ceylon that time. It would have been a different scenario in Srilankan muscic and cinema.
@dabey873
@dabey873 Жыл бұрын
Professional jealousy, that’s what it is. SL is full of people who are full of hatred, jealousy, envy, etc. Even today I read comments about mainly actors on tv dramas being character assassinated. It’s better to leave the country and live abroad. At least you have peace of mind, when you live outside SL.
@munasinghefernando7864
@munasinghefernando7864 5 ай бұрын
සහෝදරයා ඔබේ පියාගෙ ගීතයක් ගායනාකරළා "පොන්නුරේ" ගීතය.ඒ ගීතය වෙන අයෙක් ගයනව කවදාවත් ඇහුනෙ නැහැ .
@chandanamohotty8005
@chandanamohotty8005 Жыл бұрын
කොන්ද්ද පන අති මුදලට හිස කිසි විටක නොමැනු ගාන්ධර්වයා.
@thilaksenasinghe9566
@thilaksenasinghe9566 Жыл бұрын
සුනිල් සාන්තයන් ගේ ගී ස්වරය පල්ලියේ හඬ කීම පරම මිථ්‍යාවක් .ඒකට හොඳම නිදසුන තමයි සුනිල් සාන්තයන් ගේ ශාන්ති නිකේතනයේ සමකාලින සංගිතවේදී Debabrata Biswas ගේ තාගෝර් ගී ස්වරය.ඒක දැන් වුණත් ඔබට විමසා බලන්න පුළුවන් .
@janakaprasad6451
@janakaprasad6451 Жыл бұрын
සුනිල් සාන්තයන්ගෙ සංගීතය පල්ලියෙන් පැමිනුනා නෙමෙයි පල්ලිය දේශීය වීමේ දි පල්ලිය විශේෂයෙන්ම ගීතිකා රචනා කල ගරු මොසෙයි පෙරේරා පියතුමා සාන්තයන්ගේ තනු යොදා ගත්තා. පැරණි කතෝලික සංගිතය නාඩගම් වලට ආභාශය ලැබුනා. මහාචාර්ය සරච්චන්ද්‍ර එවා අමු අමුවෙ සොරාගෙන එහි පසුබිම වහලා දැම්මා
@thilaksenasinghe9566
@thilaksenasinghe9566 Жыл бұрын
@@janakaprasad6451 ඔය කතාව මම මීගමු දූවේ පාරම්පරික ධීවර ජතතාව වෙතින් අහලා තියනවා.ගරු මර්සිලීනු ජයකොඩි පියතුමා දූවේ පල්ලියේ කටයතු කරපු කාලෙ එතුමන් පිබිද වූ සෞන්දර්යාත්මක විප්ලවවාදී තරුණ කොටසක් හිටියා.ඒක අමුතුම ප්‍රවණතාවක්.සෞන්දර්ය කලාව ඔවුන් ගේ ආත්මයන්ට මොන තරම් බද්ධ වෙලා තියනවා ද කිව්වොත් ඔවුන් කිව්වේ මීගමු දූවේ බල්ලෙක් බිරුවත් ඒකෙත් මිහිරක් තියනවා කියලා.ඔබ දැක් වූ අදහස බොහෝ දුරට සත්‍ය විය හැකි බවයි මගේ අනුමානය
@maiwaththegedara6454
@maiwaththegedara6454 Жыл бұрын
ලන්කාව පිරිහෙන්නේ කුහක මිනිස්සු නිසා අදත්
@thissarajapaksha-xc5qi
@thissarajapaksha-xc5qi Жыл бұрын
එදිරි.....වීර...සරත්චන්ද්‍ර..????????
@lalithgunawardana1483
@lalithgunawardana1483 Жыл бұрын
Hats off to you ❤
@wickypriyan7654
@wickypriyan7654 Жыл бұрын
මෙතුමාගේ ජීවිත කතාව මාගේ මහප්පාගෙන් මා කුඩා කාලයේ අසා දැනගත්තෙමි, මෙතුමාගේ ආභාශය ලබාගෙන මාද ලෝකයට පිවිසුනෙමි.
@dilhannissanka6784
@dilhannissanka6784 Жыл бұрын
Atta maranna behe..ohu apa atare ipadi athi..??
@anurafernando7603
@anurafernando7603 Жыл бұрын
ලංකවේ ආයුර්වේදය ඉන්දියාව විසින් දියුනුකලේ ද ඔය විලසම දේශීය පාරම්පරික වෙද කමට පහර දෙන්නම නේද ?
@nimalkantha3544
@nimalkantha3544 7 ай бұрын
❤❤❤❤❤❤❤
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 Жыл бұрын
Jaathiye adeena minisa Sunil shantha misa wena kawarekda.jayaweva lanka mahathmaya
@Dinesh88
@Dinesh88 Жыл бұрын
Ape සංගීතය hoya giyapu habama sangeethawediya
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
මෙතෙක් අපෙ රටෙ බිහිවු අග්‍රගන්නිය කලාකරුවා සුනිල් සාන්ත මහතයි ඔහු නිර්මාන කල දේශියත්වය අගය කල යුතුයි එතුමා ට අපි සදා නයගැතියි සුනිල් සාන්ත කලාකරුවා අමරනියයි එතුමාට නිවන් සුව අත්වෙවා !!!
@domari9459
@domari9459 Жыл бұрын
Censoring the audio from 16:12 - 16:19 is interesting. Sunil's son has the courage to say it, yet this channel censors it. You better find a good reason and place it in the description. Weak backbones have been national plague among our people. We all have a right to know who tried to poison Sunil Santha.
@gaminirajakaruna9769
@gaminirajakaruna9769 Жыл бұрын
ජොතිපල මහාතා අගය කලේ නැහැ සරත්චන්ද්‍ර මහාතා කුහක
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏😍💐
@nisanperera6900
@nisanperera6900 4 ай бұрын
❤❤️❤️🌹🌹🙏
@thilakrupasinghe1152
@thilakrupasinghe1152 3 ай бұрын
ඹහේ අහන් ඉන්නව මිසක් ප්‍රස්න අහන්නෙ නැහැනෙ? ගම පවුලෙ විස්තර ගම රට
@user-yo5yc3de7d
@user-yo5yc3de7d Жыл бұрын
Truth is not die, Sunil Shantha also same. Eustace/ Lanka's class mate.
@kamaludugampola4931
@kamaludugampola4931 9 ай бұрын
Edirisingchno and Saratchandra were both lucky, that I was unborn then.
@RanjitW2000
@RanjitW2000 Жыл бұрын
සුනිල් සාන්ත සමාජය තුලින් ඔහුගේ සංගීත digitally remaster කිරීමට හැකි නම් එය ඉතා සුදුසු වේ යයි සිතමි. එහෙම අදහසක් තියෙනවා ද? මුල් සංගීතයට ඉන් හානියක් නොවනූ ඇත.
@shantipingamage9446
@shantipingamage9446 Жыл бұрын
Ape rata lassanama ratak wunath lak maniyange daruwo kiyana kuhakayo eershyakarayo narumayo siyayata 80k panama sitiya saha sitina nisa lak maniyan dinen dia piriheemata pradana hethuwath eyayi. Budu dahamin poshitha ratak mewan thathwayakata ada watune keseda? Budu dahamata sampoorna wirudhdhawana "mamathwaya" palakayage patan siyalu denatama thiyenawa. Ape asarana rate diyunuwa nathiweemata hethuwath meyayi.
@krishanthikulasooriya8094
@krishanthikulasooriya8094 Жыл бұрын
Heard that lionel edirisinghe had a. Connection with indira ghandhi and he got the principal post via that although sunil shantha was the best
@nandanagalhenage9023
@nandanagalhenage9023 Жыл бұрын
Lankashantha's brother Jagath shantha was my classmate in Christ king college Tudella Lanka shantha was also there
@shenukafernando7236
@shenukafernando7236 Жыл бұрын
@sinister008
@sinister008 Жыл бұрын
Very sensitive program. I remember the three sons at Faculty of Engineering Peradeniya, the eldest son Sunil Shantha who carries the same name of his father was 2-3 years junior to me. I heard that the death of his son had some controversies. Was he thrown to a pool in the night while he was drunk?
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 44 МЛН