Habarana Off-road Adventure Sri Lanka | Celebration with Friends| යක්කුත් එක්ක

  Рет қаралды 72,372

Dinesh A Pathum

Dinesh A Pathum

7 ай бұрын

Adventures,4x4 trillers, Celebrations, safari and leisure all in one video. This video is from my Birthday celebration and how a few of my best friends made my day memorable. I hope you will enjoy the video
( කමත eco lodge - 0724063449 Warner )
Greetings
I'm Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 413
@sagarapeiris1571
@sagarapeiris1571 7 ай бұрын
සුන්දර අත්දැකීම් ගොන්නක එකතුවක්......ජීවිතේට අමතක නොවන ගමනක්.
@mmaxgames5777
@mmaxgames5777 7 ай бұрын
ඒක මරු ලොක්කා අයියා ❤
@HadeanEon7917
@HadeanEon7917 7 ай бұрын
සුන්දර මිනිසුන් අමතක වෙන්නෑ, ලොකු අයියා....ජය.....💚💥
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 7 ай бұрын
❤❤❤❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
ලොකුපිරිස් අයියේ .. 💐❤️ ආයුබෝවන් ... 🙏 හරිම සුන්දරත්වයෙන් පිරිපුන් නමුත් බයයි. පරිස්සමින් ඔයාලාට උතුම් තෙරුවන් සරණයි ! ආසායි බලන්නම් මේ රූප රචනාව ❤❤❤❤ ඔයාලා බොහෝ පින්වත් අයියේ ස්භාවදහම් විදිනවා ආසයි දකින්න. ❤️❤️❤️❤️❤️
@Sanduni_De_Mel
@Sanduni_De_Mel 7 ай бұрын
පරිස්සමින් ඇවිදින්න හැමෝම❤☘️
@frady4580
@frady4580 7 ай бұрын
වාහනෙ පදින අය්යා නම් යකෙක්....❤❤💪💪
@thimiragalahitiyawa2451
@thimiragalahitiyawa2451 7 ай бұрын
මදැයි දිනේශ් අයියා යන තැන් යන්න පටන් ගත්තා 🌏. දැන් බාගෙට බාගයක්ම ගිහිල්ලා ඉවරයි පිටරටවල් ටික ඇරෙන්න. හැබැයි එන පොට නම් හොද නෑ. ඉස්සරහට මටත් 4 * 4 එකක් ගන්න වෙයි වගේ මේ යන විදියට 🛻. ආදරෙයි හදවතේ අඩියෙන්ම 🤟♥. ජය🙌
@ANURADHAnilakshana-k6d
@ANURADHAnilakshana-k6d 7 ай бұрын
අන්තිමට හිනා වෙන්නේ මොකටද කියලත් දන්නේ නැතිව හිනා වෙච්ච මම 😂
@manulanilesh7811
@manulanilesh7811 7 ай бұрын
යාලුවො දීපු උපන් දින තෑග්ග තමයි මේ tour එකේ වටිනාම. ආදර් ශමත්ම දේ
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 5 ай бұрын
බලන්න පටන්ගත් තැන් පටන් හිනා යනවා- වෙනස ' හදවතේ සොදූරැ සංචාරකයා නිසා, 🎉❤
@Naturzia
@Naturzia 7 ай бұрын
legendary video මෙච්චර කාලෙකට බලපු හොඳම video එකක්
@santhaogh
@santhaogh 7 ай бұрын
දිනේෂ් .. 🙋🏻‍♂️ යෝජනාවක් තියෙනවා . අත හැර දමන ලද උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය . නානු ඔය - රාගල . පුළුවන්නම් වසර එකසිය දහ නමයකට පස්සේ සොයා යන ප්‍රථම සංචාරක කණ්ඩායම බවට පත් වෙන්න . බාර දුර අභියෝගයක් වේවි ඒක.❤️❤️🙋🏻‍♂️✌️
@hashsla
@hashsla 7 ай бұрын
you are the most lovable traveler in Sri Lanka 😍
@Elegant729
@Elegant729 2 ай бұрын
I think the 'most lovable' should be changed as 'best'
@virajlakshitha0910
@virajlakshitha0910 7 ай бұрын
අයියගේ video එකක් බලලා ඉවර වුණා විතරයි මේ video එකේ notification ආවා.දැන් මේකත් බලනවා.❤️❤️
@sameeramadusanka3399
@sameeramadusanka3399 7 ай бұрын
නියමයි මල්ලී..යකඩ යක්කු ටික මරු..❤👍
@ashajayawickrama2506
@ashajayawickrama2506 7 ай бұрын
අපිත් ඔයාලා එක්ක ගියා වගේ දැනුණේ. සතුට, හිනාව උපරිමයෙන් දැනුන වීඩියෝවක්. ඔයාට බොහොම ස්තුතියි අපිත් ඔයාලගෙ සතුටට එකතු කරගත්තාට.❤❤❤
@kG-vj7tl
@kG-vj7tl 7 ай бұрын
හදවතේ සංචාරකයා. Happy birthday Dinesh💜
@oshandhananjaya1120
@oshandhananjaya1120 7 ай бұрын
Happy Birthday Dinesh Aiya 🎉🎉🎉🎉 හදවතේ සන්චාරකයා ❤❤❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 7 ай бұрын
මේකනම් හරිම ලස්සන සංචාරයක් වගේම වීඩියෝ එක පටන් ගන්න තැන ඉදන් ඉවරවෙනකම්ම අපිත් හිනා වෙවී තාම බැලුවෙත්😊😊 මේ වගේම හිත හොද යාලුවො ගොඩක් තවත් හම්බවෙන්න ඕනේ ❤❤ මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත්, ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤
@PawanSasil-oq7hz
@PawanSasil-oq7hz 7 ай бұрын
මගෙ එකා❤❤❤ ආදරෙයී ....බලපු ලස්සන කොල්ලන්ගෙ ආතල් එක අමුවෙන් විදපු රූප රචනයක්...පින්සිද්ද වෙනව අයියේ....මැලේසියාවෙ ඉදන් මට මේ රූප රචනාව බලන්න ලැබුනට...❤❤❤❤
@user-dh1to5zx9m
@user-dh1to5zx9m 7 ай бұрын
අද ත්‍රාසජනක අත්දැකීම් සහිත ගමනාන්තය ක් පරිස්සම ගැනත් අනිවාර්යයෙන් හිතන්න
@madhushikakannangara5284
@madhushikakannangara5284 7 ай бұрын
හදවතේ සංචාරකයා ...අප වෙනුවෙන් මේ ගෙනෙන රූපරචනා සඳහා ඔබ කරන කැප කිරිම ගැන ස්තුතියි ...ඒ වගේම පරිස්සම ආරක්ෂාව ගැනත් හිතන්න..❤️❤️අළුත් වීඩියෝ එක දානකන් මඟ බලන් හිටියේ..හැමටම ජය...❤❤❤
@nawodawijekoon9883
@nawodawijekoon9883 7 ай бұрын
මාරම ලස්සන රූප රචනයක් දිනේෂ් අයියේ....බුදුසරණයි හදවතේ සංචාරකයාට DAP🖤🌿
@BeautifulSoul17
@BeautifulSoul17 7 ай бұрын
Adventure නම් DAP තමයි🫣❤️😍🌿🙏 විශේෂ දවසක සුවිශේෂී මතක ගොන්නක එකතුවක්🥰අපිටත් මේක වෙනස්ම ඇත්දැකීමක්.ඒත් හැමදාම පරිස්සමෙන්. තවත් අපේ රටේ සුන්දරත්වය ලෝකයටම අරන් යන්න ශක්තිය,සොබාදහමේ ආරක්ෂාව ලැබේවා. බුදු සරණයි. 🙏🌿
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐
@chathubro5561
@chathubro5561 7 ай бұрын
අයියේ ඇත්තටම ඔයාගෙ video වල දැක්ක ආතල්ම video එක මුල ඉදල අගට වෙනකන් හිනාවෙවී video බැලුව. Happy birthday අයියේ.හදවතින්ම ආදරෙයි
@Hirusha7687
@Hirusha7687 7 ай бұрын
සුපිරියක් අයියේ නියමයි ඕමයන්❤❤ ආදරෙයි ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 7 ай бұрын
ආයුබෝවන් ... 🙏 දිනේෂ් අයියේ ... 💐❤️ ලොකුපිරිස් අයියේ .. 💐❤️ සැමට උතුම් තෙරුවන් සරණයි ! පරිස්සමින් බයහිතෙන්වා දැක්කාම
@mr.dinithhettiarachchi3245
@mr.dinithhettiarachchi3245 7 ай бұрын
හැමදාමත් වගේ සුපිරියක්
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 7 ай бұрын
😍❤💚💙 හරිම ලස්සන සුන්දර සතුට පිරි රූප රචනාවක්... අපිත් ගියා වගේ දැනුනා... අපේ මේ පුංචි රටේ සුන්දරත්වය හැමදාම වගේ ම අදත් හරි අපූරුවට අපිට ගෙන එන අපේ හදවතේ සංචාරකයා ❤️ ලොකු පීරිස් අයියා ඇතුලු ඔබ සියලු දෙනාටම ජයෙන් ජය වේවා අයියෙ බුදු සරණයි 🙏🙏🙏❤️💙💚
@priyangikasewmini6507
@priyangikasewmini6507 7 ай бұрын
ලස්සන රූප රචනාවක් . හැමෝම පරිස්සමින් බුදු සරණයි ඔයාලට 🍁🌼💫
@sssd2754
@sssd2754 7 ай бұрын
Happy Birthday Dinesh Aiiyee ❤🎉
@daysoftharindu7563
@daysoftharindu7563 7 ай бұрын
අයියා දැන් off road සීන් එකට බැහැලා නේද❤️✌️
@OsandhiWidasuneeperera20-yj2vz
@OsandhiWidasuneeperera20-yj2vz 7 ай бұрын
අභියෝගාත්මක සොදුරු ගමනාන්තනම් දිනේෂ් ඇතුළු කණ්ඩායම තමා ජය වේවා!!! තෙරුවන්සරණයි සියළු දෙනාටම 🙏
@hashinidilsha7592
@hashinidilsha7592 7 ай бұрын
Super. ❤🎉
@pabasaradil4295
@pabasaradil4295 7 ай бұрын
ඇත්තටම මට අද මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ.දිනේෂ් ගැන දැනෙන හැගීම අකුරු කරන්න ඇත්තටම අමාරුයි .සාමාන්‍ය වචන වලින් කිව්වෝතින් සංචාරය පට්ට.කියන්න ඕනෙ අම්මා එක්ක ගිය සංචාරය .ඒක කී සැරයක් බැලුවද කියලා මටම මතක නෑ.දිනේෂ් හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ .ඔබට ඉන්නෙ කල්‍යාණ මිත්‍රයන් .එහෙම අය හරි අඩුයි .ඉතින් ජීවිත ගමනෙ පරිස්සමෙන් සතුටින් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි .💖💖
@hasinduasith5573
@hasinduasith5573 7 ай бұрын
යාලුවො කියන්නෙ දවස ගානේ අලුත් මතක එකතු කරන අමුතුම සෙට් එකක්..❤💪
@chanukakalhara4222
@chanukakalhara4222 7 ай бұрын
❤off road නම් ගැම්මක් අයියෙහ්....vedio එකත් ආය ඉතිම් කියන්න දෙයක් නෑහ්❤️👌superbbbb....🔥
@deshandesilva4510
@deshandesilva4510 7 ай бұрын
හැම ප්‍රශ්නයක්ම අමතකයි යාලුවෝ එක්ක ඉන්න තියනවනම් හැමදාමත්.. දිව්‍ය ඖෂධ වගේ හොද යාලුවෝ සෙට් එකක් කියන්නේ...... සුභම සුභ උපන් දිනයක් වේවා දිනේෂ් අයියා 😘🎂❤
@mmaxgames5777
@mmaxgames5777 7 ай бұрын
විඩීයෝ ඒකත් සුපිරි, ඩ්‍රයිවර්ත් සුපිරි ජය DAP ❤️🍃
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 7 ай бұрын
වෙනස්ම අත්දැකිමක් රූපරචනාව පුරාම සතුට විනෝදය පිරිලා ගොඩාක් ලස්සනයි 🌸🌸🌸🌸
@nuwendravlogs
@nuwendravlogs Ай бұрын
Supiriy mchn. Hama video ekema loku paniwidiyak dena gaman ubath jeewithe lassanata widinwa. jayawewa. ❤❤❤
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 7 ай бұрын
දිනේෂ්, සුභ උපන්දිනයක්. ඒ වගේම මෙම වීඩියෝවේදී අනිත් අයගේ කටහඬ සහ අදහස් ගැබ්වී තිබීම සුවිශේෂී වුණා. ඉදිරියටත් සංචාර වලට සහභාගී වන අනිත් සාමාජිකන්ගේ අදහස් වීඩියෝවට එකතු කරන්න. එය රූප රචනාවට විවිධත්වයක් සහ විශේෂ ලස්සනක් ලබා දේවි.
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 7 ай бұрын
වෙනස්ම විදිහේ ගමනක්. සුන්දර හදවත් බොහොමයක් එක්ක 💚✌️ යකඩ යකා නමි යකෙක්ම තමයි
@devikaranasinghe6968
@devikaranasinghe6968 7 ай бұрын
තවත් සුපිරි චාරිකාවක් . අපිත් හරිම සතුටින් විනෝ⁣දෙන් ඔයාලගෙ අත්දැකීම් නැරඹුවා .👌👍❤❤❤
@sllivebeat
@sllivebeat 7 ай бұрын
Happy birthday dinesh aiye❤🔥
@ArunaPiyankara-kf9gd
@ArunaPiyankara-kf9gd 29 күн бұрын
අයියෙ මගෙ ගම සිගිරිය අයියා අපෙගමට ආපු එක පට්ට ආඩම්බරයක් 😃❤️
@Isururavishangamage
@Isururavishangamage 7 ай бұрын
ලස්සනම රූප රචනයක් දිනෙශ් අයියේ 🫶💚💯. DAP ආදරේයි හදවතේ සංචාරකයා 🫶❤️
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 7 ай бұрын
එක නම් සුපිරි යක් 😘 ඩ්‍රයිවර් නම් සුපිරි වැඩ්ඩෙක් 👍 හදවතෙ සංචාරක යා 🔥 ආදරෙ මල්ලි හැමදාමත් ❤ මෙවෙනි ගමනාන්තකට ගිය සොබා දහම ආශිර්වාද යක් වෙවා ..🙏 ........විඩියො එකක් දානකම් බලන්න උන්නෙ .......හරි ම ලස්සන පරිසර ය🌿🌿🌿🌿 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿 ........බුදු සරනයි සියලු දෙන්නා ටම 🙏🙏🙏🙏 ...........🌺🌷🌺💕💕💕🌿🌿🌿🌷🌷🌺🌺🌺🦋🦋🦋🦋🦋🦋🦋🦋❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🇱🇰🇰🇼
@Nirwandewmin2012
@Nirwandewmin2012 7 ай бұрын
අදත් මරු ගමන.❤❤
@hikingfirst
@hikingfirst 7 ай бұрын
ඒකනම් සුපිරි සෆාරියක් දිනේශ් අයියෙ ❤
@shanyuki4754
@shanyuki4754 7 ай бұрын
Ape ගමට ආපු එක ගැන සතුටුයි ❤
@Lahirulakshithaedirisinghe
@Lahirulakshithaedirisinghe 7 ай бұрын
කියන්න වචන නෑ අයියෙ සුපිරි.ගෙදර ඉදන් මාත් ඔයලා එක්ක ගියාවගෙ
@slgaiya4173
@slgaiya4173 7 ай бұрын
ජයෙන් ජය වේවා බුදු සරණයි 🙏🙏🙏
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 7 ай бұрын
Ana shok aye..hina giya හොඳටම ......ලස්සනයි වීඩියෝ එක ....❤ හැමදාම kiyanwa wage...පරිස්සමෙන් අයියේ ..❤🙏 Budusarani...
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 7 ай бұрын
හොඳ යාලුවෝ කියන්නේ ජීවිතේට මාර vibe එකක්...❤️ හරිම ආසාවෙන් බලපු video එකක්. ඒ වගේමයි හිනාවෙලා කටත් රිදෙනවා..😂 හරිම ලස්සන යාලුකම් පිරුණු video එකක්.. හැමෝටම ජයවේවා.... දිනේෂ් ඊළඟ අවුරුද්ද තවත් ලස්සනට ලස්සන ගමනාන්ත හොයන් යන්න.. ජයවේවා... 🌻💚
@sachinithehani5615
@sachinithehani5615 7 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Happy birthday එකක්..ජය වේවා අයියේ🎉️
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 7 ай бұрын
සතුටු සිනා සාගරේ.. 😊😊😊... හොඳ මිතුරන් ලැබීම ඔබේ වාසනාවක් දිනේෂ් 👍
@chamo2577
@chamo2577 7 ай бұрын
හේ හේ... DAPව ඊයෙ රෑ හීනෙනුත් දැක්කා 😂❤
@Malkiishara2005
@Malkiishara2005 7 ай бұрын
අබා ෆිල්ම් එක මෙහෙද ශුට් කරේ අයියේ ඒ වගේමයි පරිසරය
@hasthikaellepola9232
@hasthikaellepola9232 7 ай бұрын
👏👏👏👍🏻👍🏻👍🏻 HAPPY BIRTHDAY BROTHER!!!
@harinihemanthi2371
@harinihemanthi2371 7 ай бұрын
ඒ සෙට් එක මරු ❤
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 7 ай бұрын
නියම ගමනක්, සුබ උපන්දිනයක් වේවා දිනේශ් අයියේ.🎊️🎉️🎂🔥තව තවත් සොදුරු තැන් ලස්සන තැන්වලට යන්න ඒවා අපිට පෙන්නන ශක්තිය දිරිය ලැබේවා.ජයමවේවා 🎉️🎊️💪😍❤🔥
@umaliweerasuriya489
@umaliweerasuriya489 7 ай бұрын
Great Lucky to have such a wonderful friends 🎉
@ranjithmallawaarachchi6182
@ranjithmallawaarachchi6182 7 ай бұрын
Dear brother your journey best and Luke i wish all of you .loang life.
@user-ff3jk8zi3e
@user-ff3jk8zi3e 7 ай бұрын
Adah hàrima lassani dap malli oba athulu siyalu denata yayen jàyà❤
@User99900lk
@User99900lk 7 ай бұрын
Wish You a Happy Birthday දිනේශ් අයියා,සුපිරිම රූප රචනාවක් ❤️❤️
@maheshherath96
@maheshherath96 7 ай бұрын
Wow!That’s extreme!! Always great episode when Dinesh’s on the trails!!🫡♥️🔥
@HadeanEon7917
@HadeanEon7917 7 ай бұрын
නියම ෆන් එකක් ගන්නේ..අති සුන්දරයි....ජය....💚💥
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 7 ай бұрын
අදත් සුපිරියක් තමා ❤🌿 ආදරෙයි හැමදාමත් 🍃🌿 හදවතේ සංචාරකයා 💚🌿🍃
@user-li6nv2ww5s
@user-li6nv2ww5s 7 ай бұрын
ගොඩ කාලාකින් බුදුසරණයි
@amilakasun7058
@amilakasun7058 7 ай бұрын
Apith oluwa nawagena safariyak giya wage 😊. super.. hamadama aluth video enakan balagena enne.hamotama jaya weva.##❤️❤️❤️👍🙏🤙👌🎂
@thilinachaturanga4120
@thilinachaturanga4120 7 ай бұрын
නියමයි අයියන්ඩි ❤✌️
@buddhikawijepala5216
@buddhikawijepala5216 7 ай бұрын
Many happy return of the day brother 🎉🎂🎂
@dush_95
@dush_95 7 ай бұрын
සුපිරි ❤😋
@chanakamendiz8265
@chanakamendiz8265 7 ай бұрын
Soduru minisa..Happy birthday mchn…!!!!!!!
@nayomimadhushika3918
@nayomimadhushika3918 7 ай бұрын
ඒක මරු අයියේ. 🥰💗 හොදටම හිනා උනා. මොහොතකට ප්‍රශ්න ඔක්කොම අමතක උනා 🥺🤗💓
@orith589
@orith589 7 ай бұрын
ඇත්තටම සුපිරි සංචාරයක් සෆාරිය මරු වගේම .උපන්දිනය සැමරු ඔබ දෙදෙනාටම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා ..ඒ වගේම නවාතැන්පල හරිම සුන්දරයි ..හැමෝටම බුදු සරණයි ...🙏🙏🙏🙏
@user-hw7ed1ls5c
@user-hw7ed1ls5c 7 ай бұрын
ලොකු පීරිස්ගෙ සද්දෙ😂 දිනේෂ් මලයටත් රෝහන මලයටත් සුබ අනාගතයක්.. මල්ලිලා සුපිරිම තමා. වාහන පැද්ද මළයාටත හැමටත් දෙවි පිහිටයි. කමත සුපිරි ප්ලේස් එකක්. ගොඩක් ස්තුතියි කවදාවත් හිතුවෙ නෑ ලංකාවෙ golden jackal ඇති කියල. දකින්න ලැබීමට සැලසුනා මේ වීඩියෝව නිසා. තැන්ක්‍යු මල්ලිලා.👍
@shelanilakmi731
@shelanilakmi731 7 ай бұрын
Hemadamath wage lassanama lassana travel ekak..❤❤❤👍
@user-cw5gj5dd7w
@user-cw5gj5dd7w 7 ай бұрын
cinematic color luts awesome
@heshansankalpa1992
@heshansankalpa1992 7 ай бұрын
Happy birthday bro ❤❤❤good bless you
@nadeekalakmali1641
@nadeekalakmali1641 7 ай бұрын
තවම vedio එක බැළුවේ නෑ.ඒත් අළුත් vedio එකක් දැක්කම දැනෙන සතුට කියන්න වචන නෑ.බුදු සරණයි ඔයාලට.
@santhaogh
@santhaogh 7 ай бұрын
සුපිරිම .. බලපු හැම වීඩියෝ එකකටම වඩා වෙනස්ම එකක් .. හරිම විනෝද ජනකයි පට්ට ...🤏🤏🤏 so funny 😅😅end එකේ දාපු සද්දේ පට්ට 🤣🤣
@AmaliWeerakoon-zm8sq
@AmaliWeerakoon-zm8sq 7 ай бұрын
සුපිරි
@Sibzie
@Sibzie 7 ай бұрын
Happy Birthday Brother ❤❤❤
@buddhikapradeep3584
@buddhikapradeep3584 7 ай бұрын
Off road කියන වචනෙට හරියටම සාදාරනයක් ඉටු කරල තියනව...නියමයි දිනේශ් අයියෙ.❤
@chandrikaperera6969
@chandrikaperera6969 7 ай бұрын
වෙනද වගෙම කියන්න දෙයක් නැ සුපිරි ලස්සනයි පරිස්සමෙන් 🙏🙏🔔💐
@dineshawickramasekara3683
@dineshawickramasekara3683 7 ай бұрын
It's not just a traveling youtube channel is a unique one 🏅❤ superb stuff~
@santhaogh
@santhaogh 7 ай бұрын
totally agreed 👌👌👌
@priyakalutharaneedssamanth4181
@priyakalutharaneedssamanth4181 7 ай бұрын
❤❤❤ ammooo lankawae lassana,, kawadawath dekala nethi ❤❤,, eka baladdi apith😅😅 hina ara kiyapu dewal walata 😂😂,,, harima lassanai adath,, okkoma parissmin ,, budu saranai Dinesh ❤
@sanuwaranimnath613
@sanuwaranimnath613 7 ай бұрын
හදවතේ සන්චාර්කයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🌳🌍🍃❤️☺️
@lifewithnipu
@lifewithnipu 7 ай бұрын
First comment badagini welawata mewa daala bade amaru hadaganna epa aiye kelath giluna kaama wela dakala 🤭supirima adventure trail ekak vlog eka danakl asawen balan hitapu vlog ekak mekath anith ewa wagema supiriyak ❤
@theruwansaranai6029
@theruwansaranai6029 7 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...අපේ රටේ ලස්සන මේ විදියට අපට ලන් කරනවාට ගොඩාක් පිං...පරිසරයට ආදරේ කරන මිනිස්සු සොබාදහමෙන් ආරක්ෂා කරණවමයි 🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@indikamaura692
@indikamaura692 7 ай бұрын
අම්මෝ ඒ රයිඩ් එක ...
@dhana8934
@dhana8934 7 ай бұрын
King of adventure. Good luck 🎉bro. Greetings ❤from Sl commando’s
@slkaviya3468
@slkaviya3468 7 ай бұрын
ඒකනම් සුපිරියක්.. ආදරෙයි දිනේශ් අයියේ ❤
@isurudilshan6993
@isurudilshan6993 7 ай бұрын
Happy birthday Dinesh ❤🎉
@virashanirmani7060
@virashanirmani7060 7 ай бұрын
සිංදු කියන අයියගෙ voice එක😍❤
@gayang1773
@gayang1773 7 ай бұрын
Maru dinash ayya
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 7 ай бұрын
Wooowww... ❤❤❤ theruwan saranai ayiya.. lassanaiiii adath vedeo eka..👍
@ishialo18
@ishialo18 7 ай бұрын
ඒක නම් සුපිරි අයියේ මේක මරුම adventure tour එකක්. අයියලා දිහා බලලා අපිත් සතුටු උනා...ඒ තරම් සුපිරි යාලුවෝ එක්ක ට්‍රිප් යද්දි සිංදු කියලා සතුටු වෙද්දි...විහිලු කර කර හිනා වෙලා ඉද්දි ඒක මාරම හැගීමක්... ආදරෙයි අපිවත් සතුටින් තියනවාට ❤️🥀
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 7 ай бұрын
Niyamai aiye jaya wewaa👍👍
@heshanialuthge5713
@heshanialuthge5713 7 ай бұрын
සුබ උපන්දිනක් වේවා, දිනේශ් අයියා ❤️❤️❤️
@user-bh1pb2bn9z
@user-bh1pb2bn9z 7 ай бұрын
වෙනස්ම වීඩියෝ එකක් . බුදුසරණය් .
@ChaRuX
@ChaRuX 7 ай бұрын
මරු ❤
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 29 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Когда ты младший в семье
1:00
Ерболат Жанабылов
Рет қаралды 2,1 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Гаджеты вредно!!! ☎️😳😡 #funny #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,2 МЛН
Why Is He Unhappy…?
0:26
Alan Chikin Chow
Рет қаралды 67 МЛН