Hulangala to Dedugala | හුලංගලින් දේදුගලට |Tent camping in Heavy Rain | මහ වැස්සේ කදවුරු රැයක්

  Рет қаралды 153,471

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

රිදී විහාරයෙන් හුලංගල ට… හුලංගලින් දේදුගලට.
"අයියේ අපි මීලගට යන්නේ කොහෙද..?" මාගේ කුතුහලය මුසු වූ ප්‍රශ්ණය යොමු වූයේ අනුර අයියාටයි. "දිනේෂ් අපි යමු හුලංගල දිහාවට.. ඒ විතරක් නෙමෙයි හුලංගල තියෙනවා කවුරුත් නොයන තැනක්.. " ඔහු මද සිනහවක් සමග නැවත වතාවක් පවසා සිටියේ "දිනේෂ් ව මුන ගැහිලා කථා කරන්න Mr රැඩ්ලිත් එන කථාවක් කිව්වා.. " Mr රැඩ්ලි යනු සෙම්බුවත්ත නම් සංචාරක ඉසව්ව සංචාරකයන්ට දායාද කල සහ දැනට හුලංගල/සේලගම තේ වතු භාරව කටයුතු කරණ ජේෂ්ඨ වතු අධිකාරී තුමා. මේ පොඩි මට මේ රට චෙනුවෙන් නිහඩ සේවයක් කල එතුමාව මුන ගැසීමත් සතුටක්. ඉතිං කුතුහලය පිරි මනසින් වැහි වතුර එහා මෙහා යන ඉදිරිපස වීදුරුවට දෑස් යොමු කලේ මාර්ගයේ සුන්දරත්වය විද ගැනීමටයි.
වර්ශාව මධ්‍යයේ ම අප හුලංගල කඳු මුදුණට ලගා වන විට රාත්‍රි හතට ආසන්න වී තිබුණි. ගැටලුවකි.. කඳු වැටිය කෙලවරට වන්නට ඇති ගල් මතින් පහලට ගලා හැලෙන දිය දහරා නිසාවෙන් ඒ මත කදවුරු බැදීම, කුඩා දිය ඇල්ලක් මැද කදවුරු බැන්දා හා සමානය. අනෙක් අතින් තණකොල මත වතුර පිරී අඟලක් පමණ මඩ තට්ටුවකින් පිරී ගොසිනි. තවමත් පෙර පරිද්දෙන්ම වර්ශාව කඩා හැලෙන්නේ අප මේ අහියෝගයට මුහුණ දිය යුත්තේ සොබාදහමෙන් කිසිදු සහයෝගයක් ලබා නොදෙන පරිසරයක බව හගවමිනි.
කෙසේ වෙතත් කඳු මුදුනේ අධික හුලගත් සමග එන මහ වැස්සට තෙමෙමින්, හිරිගඬු පිපෙන තරම් සීතලක, එක් වරම කකුල් දිගේ ඉහලට බඩ ගාන පනහක පමණ කූඩැල්ලන් කංඩායමකට මුහුණ දෙමින් කදවුරු බැදීම ආරම්භ කලේ, තණකොල තීරුවත් ගල් මතුපිටත් අතර පිහිටි උස් භූමියකයි. වෙනදාට වඩා කාලයක් කදවුරු බැදීමට ගත වූයේ වර්ශාවෙන් සහ මඩින් තොරව කූඩාරම ප්‍රවේශම්කාරීව අටවා ගැනීම අත්‍යාවශ්‍ය වූ කරුණක් නිසාවෙනි.
කදවුරු බැදීමෙන් අනතුරුව රාත්‍රි ආහාරය සකස් කර ගැනීම මීලග අභියෝගය විනි. මක්නිසාද ‍යත්, මෙවර රැගෙන පැමිණි කූඩාරම් දෙක තුල ආහාර පිසීමට හෝ ගිණි දැල්වීමට නොහැකි නිසාවෙනි. යම් හෙයකින් ගිණි දැල්වුවහොත්, බඩ ගින්න සනසාගැනීම පිණිස ඩොලර් කන්දකට ගිනිතැබුවා වැනිය. කෙසේ වෙතත් අවසානයේ, අනුර අයියාගේ ජීප් රථයේ පසුපස කොටස ආහාර පිසීම සදහා සූදානම් කරගත්තේ, කඳු වැටිය කෙලවර ඇති දිය පහරකට ගොස් සියලු දෙනා සීතල වතුරෙන් ඇග පත සෝදාගැනීමෙන් පසුවයි.
මෙසේ සූදානම් කරගත් රාත්‍රි ආහාරය ගෙන කූඩාරම් වලට ගොඩ බට වී, නින්දට වැටුනේ හෙට දිනයේ හුලංගලට හිමිදිරිය කෙසේ නම් සුන්දරත්වයක් රැගෙන ඒවිදැයි යන සිතුවිල්ල මනස තුල ජනිත කරවමිනි.
හිමිදිරි උදෑසන කඳු මුදුනේ අප දුටු සුන්දරත්වයත්, හුලංගල සිට දේදුගල දක්වා ගමන් කොට එහි ගත කල දින දෙකත්, මාතලේ සෙම්බුවත්ත සහ හුලංගල නිර්මාණය කිරීමට ප්‍රධාන වූ ප්‍රධාන වතු අධිකාරි රැඩ්ලි මහතාත් සමග ඔහු ඉදි කිරීමට බලාපොරොත්තු වන අලුත් නිර්මාණය නැරඹීමටත් මීලග සිකුරාදා මුනගැහෙමු.
ආයුබෝවන් මම දිනේෂ්.
The journey starts at Silver Temple (Ridi Viharaya) and goes to
Hulangala and Dedugala
Silver Temple is one of those places where the monks have prioritised nature, wildlife and peacefulness.
“Brother, where are we heading next ?” My question was to Anura aiya. Let’s go to Hulang-gala; there are hidden places in Hulang-gala that no one has visited before. Also, there is a surprise for you. Dinesh, Mr . Radley is waiting to meet you and chat. That was Anura aiya’s response.
At this moment, my hopes were grown. However, when we left the Sliver Temple and began our journey to the next destination, it was five o’clock already. It was a continuous rain thought .. rain took its breaks, but when it started again, it was heavier than before. Are we the first crazy bunch to climb Hulang-gala in this heavy rain? I joyfully asked Anura aiya when he was carefully driving through the rain. Dinesh, however, this is going to be my first time climbing to Hulan-gala in this weather .. he made all five laugh, and in my mind, now I think we took the challenge ahead of us too easily.
When the Jeep took its turn to “The Selagama tea estate, it was pitched black and was almost tricky to find the way. Adding on this heavy rain has turned the small water stream to aggressive once. In this condition, only an experienced and calm driver can get his task completed.
It’s almost 7 pm, and we just reached the top of the hill with this wild weather. It was hard to lay our tents on top of the rock as the rock had turned into a waterfall with this weather. On the other hand, there was about 1inch of water on the turf, and it was already full of mud. Yet the rain continued, and we faced this challenge without any support from Mother Nature.
Somehow we managed to lay out our tent on a top area on the turf with many difficulties. With stormy weather and around 50 leaches climbing onto legs simultaneously, it was not an easy task.
Another challenge is how we will prepare our dinner with these conditions. This time Anura aiya’s Jeep gave us the solution. We all cleaned up from the nearby water stream and started preparing our dinner on the back of the Jeep.
After dinner, we went to sleep thinking about how beautiful the sunrise would be.
With the chirping of birds, I work up with a peaceful mind.. weather is calm now .. the relaxed and stunning atmosphere which we saw that morning, and the rest of the journey from Hulang-gala to Dedugala and Mr Radley’s innovations are with the vlog.
Greetings, I'm Dinesh
Instagram - / dinesh_a_pathum

Пікірлер: 864
@sapnashiwanthi7406
@sapnashiwanthi7406 Жыл бұрын
ගග දිගේ ජැක්සන් ඇන්තනි මහතාගෙන් පසු වර්තමාන චාරිකාවේ ඒ තැන ගත් සුන්දර මිනිසා.. 🌿❤️❤️
@ටිකිරි-ළ5ෆ
@ටිකිරි-ළ5ෆ Жыл бұрын
ඔව්..... ඇත්තටම එක හරියටම හරි.....
@tharindud9362
@tharindud9362 Жыл бұрын
True
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
Aniwaryenm ❤
@RoshensajithMihindukula
@RoshensajithMihindukula 6 ай бұрын
@stephanbanda4436
@stephanbanda4436 3 ай бұрын
that's true
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
මේ comment එක අයියා දකිනවද බලනවද මන් දන් නෑ...දැන් සතියක් විතර අයියගෙ වීඩියෝ බලනවා ඇබ්බැහි වෙලා....හැම වීඩියෝ එකකම comment නොකරට ගොඩක් ආසාවෙන් බැලුවා...ඉදිරියටත් බලනවා....මන් දැකපු ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ජය වේවා අයියා....පරිස්සමින් ඉන්න..😊👊❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි.🌿🇱🇰
@filmpisso
@filmpisso Жыл бұрын
හැම සංචාරයකම නිහඬ ගුරා 💚 ලොකු පීරිස්
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
හොද නිහඩ.. 🤭
@sujeewachandrakumara1190
@sujeewachandrakumara1190 Жыл бұрын
@@DineshAPathum ඇයි එහෙම නෑද්ද
@madubhashaniweerasinghe5747
@madubhashaniweerasinghe5747 Жыл бұрын
වතු අධිකාරී මහත්තයා රටට ණය නැති ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් 💚🙏
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
සොබාදහම සමඟ බැඳුණු නුඹේ කතා ශෛලිය හඬ පෞෂත්වය හරි අපූරුවට මනුෂ්‍යය හදවතට කිඳා බස්වන අපූරුව හරිම අගෙයි 🥰 ඒ වගේම ලොකු පීරිස් නුඹ සුන්දර මනුස්සයෙක් නුඹ වැනි මිතුරකු සමිපවත්ම මේ සුන්දර මනුස්සයා සැමදා ආරක්ෂිතයි..💚🙏
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
හදවතේ සංචාරකය...❤️❤️❤️..ආයෙ ඉතින් කියන්න තියෙන ඔක්කොම ඒ වචන දෙකේ තියෙනව.❤️❤️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඒක නම් හරි අපූරු නමක්.. ගොඩාක් ස්තූති ❤️🌿
@namalgunawardana5399
@namalgunawardana5399 Жыл бұрын
සොබාදහම මේ තරම් සුන්දරද කියල කියල දුන්න ඒ සුන්දර මිනිසාට දෙන්න පුලුවන් ඉහලම නම තමයි ඒ DAP.උබට කීදෙනෙක් හදවතින් ආදරේ කරනවද ?.ඒ උබ සොබාදහමට කරන ආදරේට සොබාදහමම පෙරලා උබට දෙන ආශිර්වාදයක්.😊.සමාවෙයන් උබ කිව්වට ඒ කිව්වෙ හදේ උපන් සහෝදර කමට.❤️❤️
@kunjanagayangaruwanpathira8655
@kunjanagayangaruwanpathira8655 Жыл бұрын
@@namalgunawardana5399 ඇත්තටම ❤️ ආදරෙයි බන් අයියේ 😇❤️
@irashchinthaka5457
@irashchinthaka5457 Жыл бұрын
@@namalgunawardana5399 දිනේෂ් kiyane coomado රෙජිමේන්තුවෙ හිටපු සුපිරි වනගත සටන්කරුවෙක්
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
@@irashchinthaka5457 බොරු කියන්න එපා මිනිස්සුන්ට ..ඔහු කවුද කියල අපි හොදට දන්නව..ඔහු කවුද මොකද කරේ කියල අදාල නෑ..කරන දේ මරු 🤟🤟
@kumarathilakaranjith5878
@kumarathilakaranjith5878 Жыл бұрын
දිනේෂ් මල්ලි ඔයාගේ වචන වලින් සංවරශීලීව සොබා දහම ඔයා විදින්න කොට අවුරුදු 12 ක් පිට රටක ඉන්න අපි හැමෝටම මගේ රටට වැද නමස්කාර කරන්නට හිත් පහල වෙනවා. දවසක මගේ රටේ ඔබත් එක්ක මේ සුන්දර බව විදින්න එනවා. ඔබට බොහොම පින්.
@bhashinie
@bhashinie Жыл бұрын
කදු නගිනවට වඩා අමාරුයි මේ ලොකු පීරිස්ගෙන් වචනයක් ගන්න එක❤ලස්සන සංචාරයක් අදත්.ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාවයි සහභාගි වූ සියලු දෙනාටම.
@maheshrajasinghe8471
@maheshrajasinghe8471 Жыл бұрын
youtube එනවනම් ඇවිත් බලන්නේ ඔයාගේ අලුත් vlog ඇවිත්ද කියලා.. ඊට එහා මම monwat බලන්නේ nati තරම්.. ඔයාව අදුන ගත්තේ... මුල්ම අවාරේ සිරිපා ගමනේදී.. එදා ඉදල අද වෙනකම් බලනවා.. බොහෝම ස්තූතියි.. මේ ලස්සන තැන් අපේ ඇස් ඉස්සරහට අරන් එනවට.. ඔයාටයී.. ඔයාගේ කණ්ඩායමටයී.. හැමෝම පරිස්සමින්.. ජය... 🤟🤟
@denuwannirodha8296
@denuwannirodha8296 Жыл бұрын
පරිසර අමාත්‍යාංශයේ ඉන්න ඕනේ මේ වගේ මිනිස්සු.. හදවතින්ම ආදරෙයි දිනේෂ් අයියේ..❤️ ජයෙන් ජය ඔයාට.🕊️
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ඇත්තටම මල විනාශයක් වෙනවා එහෙම උනොත්. එකෙක්ට කැලෑ කපන්න, සත්තු මරන්න දෙන්නෙ නෑ
@sandsacademy23
@sandsacademy23 10 ай бұрын
@sitharaperera4525
@sitharaperera4525 Жыл бұрын
මගේ අම්මාටත් තාත්තාටත් දැන් දුර ගමන් යන්න අපහසුයි. නමුත් ඒ දෙන්නත් මම ත් ඔබේ vedios ගොඩක් ආසාවෙන් බලනවා. බොහොම ස්තුතියි දිනේෂ් ඔබට 💚🌿
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
හරිම සතුටුයි එහෙම අම්ම තාත්තා කෙනෙක් මේ රූප රාමු විදින එක ගැන. ඒ දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න කියල මමත් අපේ කංඩායමත් පාර්ථනා කලා කියලා කියන්න. ❤️🥺🌿
@sasaninavodya4925
@sasaninavodya4925 Жыл бұрын
මිනිස්සුන්ට❤️ පරිසරය⁣ට❤️ සතා සිවුපාවට❤️ සමාජයට එක ව⁣ගේ ආදරේ කරන. නිරහංකාර නිහතමානී චරිතය ❤️DAP❤️ හදවතේ සංචාරකයා❤️❤️
@rathnasirium21
@rathnasirium21 Жыл бұрын
මට මාව හමුවුණු දවසට ඔබලාට මාව හමු නොවෙයි ,,දිනේෂ් ..සුපිරි කතාව දාර්ශනිකයින් 😊😊
@lakshanlakshan3234
@lakshanlakshan3234 Жыл бұрын
ස්වභවධර්මයට ආදරේ කරන...... කෙලෙහිගුන දක්වන....තවත් එක රත්තරන් සොඳුරු මිනිසෙක්....ආදරෙයි දිනේශ් අයියා ❤️හැමදාමත් හදවතේ සංචාරකයා..❤️
@kdes1212
@kdes1212 Жыл бұрын
ඔබව මුණගැස්සවූවාට KZbin එකටත් පිං ❤️🌹
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
කොහොම ස්තුති කරන්න ද. පදුම සුන්දරත්වය ක් අපේ රට මේ විදියට අපි ට දකින්න සැහෙන දුකක් වී ඳ ගෙන ඔයාල සියලු දෙවි රැකවරණයෙන් තවත් සුන්දර වීඩියෝ ව කින් හමු විමට බලා සිටිමි. ජයවේවා සැමටම බදු සරණයි!
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
ලංකාව සුරපුරයක් කියලා අහලා තිබ්බට දැක්කෙ පින්වත් ඔබලා නිසයි . ❤💐🙂
@jaliyaisuru618
@jaliyaisuru618 Жыл бұрын
වැස්සේ හුලංගලේ කියන්නේ මාරම ෆිලන්ග් එකක් 🥺❤️.. කුඩැල්ලන්ගේ රාජධානියක් 🥺❤️.. මාතලේ යටවත්ත අපේ ගමේ අභිමානය ❤️
@Deshan_Widarshana
@Deshan_Widarshana Жыл бұрын
මීට වැඩිය හොදාය්
@facebookBota
@facebookBota Жыл бұрын
☺️☺️
@senanayakenuwan6522
@senanayakenuwan6522 Жыл бұрын
දඟකාර තාරුණ්‍යය පරිසරයත් එක්ක ජීවිතේ විඳන කොල්ලො සෙට් එකට අපේ උත්තමාචාරය.........
@iamaviya
@iamaviya Жыл бұрын
අයියගේ චරිතයට මම ගොඩක් ගරු කරනවා ස්තුතියි අපිට මේ සොබා සෞන්දර්යය හරි අපුරුවට විස්තර කරලා පෙන්නනවට❤️
@dfdd19
@dfdd19 Жыл бұрын
තෙවැනුව මන් මෙහෙම හිතුවා........ දිනේෂ් ඔබ ලොකු පීරිස් ඇතුළු කණ්ඩායම අපට මේ වගේ ලස්සන තැන් සජීවීව ගෙන එන්න දරන උත්සාහය ට මගේ හද පිරි ප්‍රණාමය ... 🙏🙏🙏... සුන්දර දෑසින් ලෝකයේ සුන්දර තැන් බලන්නට විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !! දීඝායු වේවා !!
@koshilamadurangani236
@koshilamadurangani236 Жыл бұрын
ඉස්සර බලපු සොබාසිරි,සොබාධාරා වගේ මතකයේ රැඳෙන රූප පෙළක්.ස්තුතියි දිනේෂ් අයියෙ
@damithds4237
@damithds4237 Жыл бұрын
ලොකු piris aiya නිහඬ චරිතයක් .mrama gamma දෙනවා .ආදරෙයි හැමදාම හදවතේ සංචාරකයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💘
@hithumathe-travelsrilanka
@hithumathe-travelsrilanka Жыл бұрын
අහම්බෙන් මුණගැසුණු ඒ සංචාරක හදවත් සොරා ගත් නිහතමානී සංචාරක පතහක යෝධයාණනි ඔබට මාගේ ස්තූතිය. අහම්බෙන් හමුවුණු අපි ගැන මෙහෙම කියයි කියල හිතුවෙ නෑ කවදාවත්. හැමදාම කියනව වගේ ඒ වචන ටික තමයි හිත නිවන්නෙ. ආදරෙයි අයියා ❤️❤️
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
හිත නිවන වදන් පෙළක් සමගින් තවත් සුන්දර ගමානාන්තයක්💚... සොබාව සවුන්දර්යයෙන් අනූන මේ පුංවි දිවයිනේ සංචාරය කරන ඔබව මා විශ්වාස කරන දෙවි දේවතාවුන් වහන්සේලා විසින් ආරක්ෂා කරදේවා!!🙏❤️
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
නිකන්ද කියන්නෙ " හදවතේ සංචාරකයා " කියලා. අහම්බෙන් දැකපු වීඩියෝ එකක උන්න වාසනාවන්ත කොල්ලාට , ඒ කතාවට මෙච්චර ඇබ්බැහි වෙයි කියලා කවුද හිතුවේ.... හැමදාම වගේ හරිම ලස්සන වීඩියෝ එකක් දිනේෂ් ... සුබ පැතුම් ❤❤ මේ වගේම තවත් සුන්දර ලස්සන තැන් බලන්න වගේම අපට ගේන්නත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
හැම්දාමත් වගේ හදවතෙ සංචාරකයා ගෙන් සුපිරි චාරිකාවක් .
@Jmul-2002
@Jmul-2002 Жыл бұрын
නිදහස් ජීවිතයක් ගෙවන සුන්දර මනුස්සයෙක්....video එක නියමයි.ජය වේවා....💪💪💪💪💪
@neetharanjani1692
@neetharanjani1692 Жыл бұрын
Trvel week end හරිම ලස්සනයි හරිම නිහතමා නී කෙනෙක් අනුර මහත්මයා සත්තකින්ම මේ අය ඉන්න ඕන පරිසර අමාත්‍යයන්සෙ එහෙම උනානම් ඔබ අපි මේ පරිසරය සියලුම සත්වයෝ හරිම වාසනාවන්තයි කියා මට හිතෙනවා🙏🌷🙏
@chamalsooriyaarachchi3450
@chamalsooriyaarachchi3450 Жыл бұрын
අපිත් හුලංගල ගියා ...මාරම ගති වීඩියෝ එක .. රැඩ්ලි මහතා අපිටත් හමු උනා .. සුපිරි මනුස්සයෙක් ..ජය වේවා !!!
@saksithavimukthi3778
@saksithavimukthi3778 Жыл бұрын
දිනේෂ් අයියා ගේ දෙවනි පාර බුලත්කොහුපිටිය අපේ ගම් පාළාතට ආව. පලවෙනි පාර අවේ කබරගල මතක හැටියට. නිහතමානී සංචාරකයා ආදරෙයි අයියේ ❤️❤️❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
මේ සංචාරකයා සමඟ වෙහෙසක් දැනෙන්නේ නැතිව අතිශය සුන්දර දසුන් නැරඹුවා....හදවතේ සනිටුහන් කරගනිමින් මෙතරම් ශෝභමාන පාරාදීසයේ සිරි නරඹන්න....හෘදයාංගම ස්තුතිය දිනේශ් ඇතුළු සැමට....සියළු ආශිර්වාද සමඟ.....🙏❤️🌿🌺🌻
@nimeshdilshan1366
@nimeshdilshan1366 Жыл бұрын
දිනේෂ් අයියෙ .ගොඩාක් ලස්සනයි අපේ පුංචි රට........ මේ ලස්සන අපිට පෙන්නනවට ඔයාට ගොඩාක් පින් අයියෙ .
@thilinathilakarathne4893
@thilinathilakarathne4893 Жыл бұрын
වචන නෑ ජීවිතයේ දැකපු දන්න එකම හදවතේ සංචාරකයා ❤️🔥🇱🇰
@aothk7901
@aothk7901 Жыл бұрын
ලස්සනයි bro video aka, ලොකු පීරිස් the silent hero as always. respect you brother,
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
ඉස්සර TV එකේ ආස කතා බලන්න සතියක් යනකම් බලන් හිටියා වගෙ දැන් ඉතින් අයියගේ විඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා...ඇත්තටම TV එකට යන්න තරම් quality එකක් තියෙන එකම channel එක🍃🤍 ජැක්සන් sirවත් හැමදාම මතක් වෙනවා මේවා දකිද්දි😢🥺
@sanjayaperera4693
@sanjayaperera4693 Жыл бұрын
සොදුරු මිනිසුන්ට තවත් එවැනිම සොදුරුම මිනිසුන් හමුවෙනවා.දිනේෂ් ,අනුර තවත් එවැනිම සුසංයෝගයක්.😊😊😊
@harshanimuthumali2438
@harshanimuthumali2438 Жыл бұрын
ස්වභාදහමට ආදරේ සොදුරු සංචාරකයා.. බලාගෙන හිටියේ ඉතුරු වීඩියෝ එක එනකල්.. ජය වේවා DAP ❤️❤️
@orith589
@orith589 Жыл бұрын
හරිම සුන්දර චාරිකාවක් ඔයාලා හැමෝටම බුදු සරණයි .....හරිම නිහතමානි සුන්දර මිනිස්සු ටිකක් ....විස්තර කරනවට වඩා වටිනවා විඩියෝ එක බලලා ශක්තියක් වෙන එක..🙏🙏🙏
@sumududelpitiya3490
@sumududelpitiya3490 Жыл бұрын
නාවලපිටිය,රක්ෂාව,කිණිහිරයා ගල තවත් ස්වභාවික නැවුම් අත්දැකීමක් අයියා ඔයගේ සංචාරයට......💚💚
@iroshanithilakarathna7940
@iroshanithilakarathna7940 Жыл бұрын
හදවතේ සංචාරකයා ....සැබෑම වාසනාවන්තයෙක්...මගේ ර⁣ටෙ සුන්දරත්වය විඳින්න අපිවත් රැගෙන යනවට පින් ........
@Shan-00
@Shan-00 Жыл бұрын
ඔව් දිනේශ් අයියා තමා හදවතේ සංචාරකයා 😍🌿🌸
@vihangafernando1111
@vihangafernando1111 Жыл бұрын
ස්වභාවදහම සමග ජීවිතේ ගෙවන එකත් මාර පිනක් 🥺ඒවගේම හරිම සුන්දරයි ඇස් අහකට ගන්න හිතෙන් නැති මේවගේ ලස්සන තැන් පෙන්නන ඔයාලට බොහොම පින්🙏හරිම ලෝබයි මාත් මේ පරිසරයට 🥺ඔයාලට තවත් ගොඩක් ලස්සන තැන් වලට යන්න ලැබෙන්න ඕනා එතකොට අපිටත් ඒ සුන්දරත්වය බලන්න පුලුවන් ඒවගේම යන්නත් ආස හිතෙනව 🥺
@travelrosa
@travelrosa Жыл бұрын
හැමදාම වගේ එක තත්පරයක් වත් මග නොහැර බලන්න පුලුවන් සුන්දර රූපරචනාවක් අපිට ගෙනාවට ස්තූතියි දිනේශ් අයියෙ. ❤️🌿
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති ‍රෝසා කොල්ලා.. හම්බෙමු ලගදිම
@travelrosa
@travelrosa Жыл бұрын
@@DineshAPathum අනිවාරෙන්ම අයියෙ.. බලං ඉන්නවා ඒ සුන්දර දවස් ටික එකනම්.❤️🌿
@samithnethumina7607
@samithnethumina7607 Жыл бұрын
මට මාව මුණගැහිලා නෑ මට මාව මුණගැහුන දවසක ඔයාලට මාව මුණගැහෙන එක නැති වෙලා යයි එකට නම් හිත මොකක්ද වුණා අයියේ
@dineshchathuranga2347
@dineshchathuranga2347 Жыл бұрын
පේනවානේ මිනිසුන්ගේ ආදරේ..හදවතේ සංචාරකයා ඔයා අපිට ගොඩක් වටිනවා❤️
@lakshanbenadick7206
@lakshanbenadick7206 Жыл бұрын
හැමදාම වගේ සුපිරියක් අයියේ ❤️.. අර අයියලා එක්ක Camp කරපු කොල්ලො දෙන්නා පට්ටම වාසනාවන්තයි❤️..දවසක සංචාරයක් අතරතුර මටත් හමුවෙයි අනිවාර්යයෙන්ම ❤️🌿
@nishu6959
@nishu6959 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ,ඔයාගේ video බලනවා කියන්නේ film1බලනවා වගේ.වෙනම වෙලාවක් වෙන්කරගෙන,තේ එකක් හදාගෙන ඔයාගේ ලස්සන වචන ටික අහන්න අපි ඉදගන්නේ. අයින් වලට යන්න එපා..පරිස්සමෙන්,ඛුදු සරණයි..හදවතේ සංචාරකයා..❤
@isharasampath3854
@isharasampath3854 Жыл бұрын
🌿හදවතේ සංචාරකයා කූරගල සම්ප්‍රාප්තිය .බුදු සරණයි අයියේ ❤️❤️😍
@lkjunction5958
@lkjunction5958 Жыл бұрын
ඉක්මනින්ම 100k යන්න කියල ප්‍රාර්ථනා කරනව අයියා.. දැකපු අමුතුම traveler කෙනෙක් ..ඔයාගෙ විදිහ මරු.. DAP❤
@Divanka965
@Divanka965 Жыл бұрын
හදවතේ සංචාරකයා 🌿❤️ වීඩියෝ එක දාපු ගමන් ආව ❤️😍
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති ❤️🌿
@Divanka965
@Divanka965 Жыл бұрын
@@DineshAPathum ආදරෙයි හැමදාමත් 🍃😍🌿❤️
@gayankarunasena164
@gayankarunasena164 Жыл бұрын
ගොඩක් හොඳයි දිනේෂ් present කරලා තියෙනවා
@chanakakumara6834
@chanakakumara6834 Жыл бұрын
හදවතේ සංචාරකයා ඒ සොඳුරු මිනිසා ඔබට තෙරුවන් සරණයි ❤
@shalithavishwajith8344
@shalithavishwajith8344 Жыл бұрын
කියන්න වචන නැ අයියෙ හැමදාමත් වගෙ අපෙ හිත් වෙනම ලෝකෙකට අරන් ගියා 😇🌿 මගේ හදවතෙ සංචාරකයා.. 😍 බුදු සරනයි..!!! ❤️
@PramodChamal
@PramodChamal 6 ай бұрын
හදවතේ සන්චාරකයානනි .පුදුම ලස්සනයි මල්ලි .ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
@memudithakarunarathna2514
@memudithakarunarathna2514 Жыл бұрын
ඒ යකඩ යකා දැක්කම පිස්සු හැදෙනවා😶‍🌫️❤
@heshanialuthge5713
@heshanialuthge5713 Жыл бұрын
ලන්කාවෙ ලස්සනය අපිට පෙන්නවට දිනේශ් අයියා & ලොකු පීරිස් ඇතුලු කන්ඩායමට බොහොම පින්..🙏🙏🙏
@mr.podiyah9538
@mr.podiyah9538 Жыл бұрын
My heroh 💘 (හදවතේ සංචාරකයා නිහතමානී කමින් පිරිපුන් හදවතින් උසස් ආදරණීය මාගේ දයාබර සංචාරකයා 💗 ආදරෙයි දිනේශ් අයියෙ ඔයාට ජයෙන් ජය ) ♥️
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
ලංකාවේ ලස්සනම ලස්සන තැන් බලන්න අවස්ථාව උදා කරදුන් ඔබ‍ට නිදුක් නිරෝගී බාවය ප්‍රර්ථනා කරනව බුදුසරණයි ජයවේවා 🙏❤️🌹
@kushanichathuryaweerasingh9577
@kushanichathuryaweerasingh9577 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ..ඔයාගේ ඔය වචනයක් වචනයක් ගාන්නේ අපේ හිත් සුවපත් වෙනව.. ❤️😍 බුදු සරණයි
@dfdd19
@dfdd19 Жыл бұрын
සතියක් බලන් උන්නට පාඩු නෑ...😘😘... මේ වීඩියෝව මුල් කොටස ගැන දැනුන දේ.... "මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි" සෝමතිලක ජයමහයන්ගේ ගී පද මතක් වුනා.... 😘😘😘
@ravinduarosha7407
@ravinduarosha7407 Жыл бұрын
නිහතමානී ඒ හදවතෙ සංචාරකයා ගොඩක් පිං අපි නොදැකපු තැන් වලට අපිව එක්කන් යනවට සුභ පතනවා ඉදිරි වැඩ වලට 🥺❤🍃
@dulakshamalshitha488
@dulakshamalshitha488 Жыл бұрын
DAP හදවතේ සංචාරකයා ❤🎉
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති ❤️🌿
@kapolla5534
@kapolla5534 Жыл бұрын
බලාපොරොත්තු නොවන ගමං හරි සුදරයි එක ඇත්තක්
@hasiya7600
@hasiya7600 Жыл бұрын
නින්දට කලින් සොභාදහමේ අපූරු විඩියෝවක් බලලා නිදා ගන්න මන් පුරුදු වෙලා තියෙන්නෙ ❤ අයියට හදපිරි ස්තූතිය ❤
@nishanhmdn
@nishanhmdn Жыл бұрын
මුහුණට මුහුණ මෑතකදී මුණ ගැසේවායි පතන්නට හැකියාවක් නැ😌 අපේ සිත් නිවන්ට දිගින් දිගටම ලැබේවායි පතමි!!
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
Travel Weekend එකේ අනුර අයියගේ Cab එක වගේ වාහනේ දැකලා බලන්න ආවේ.
@dushankumarage5822
@dushankumarage5822 Жыл бұрын
සොඳුරු මිනිසෙක් .සොඳුරු ගමනක් ....💜️ පට්ට 👊👊👊👊
@ruchiranamalee5018
@ruchiranamalee5018 Жыл бұрын
ලියන්න වචන එන්නේ නම් නැහැ ඔබට වගේ .සුන්දඔ ඔබ අපිට දුන්න තවත් සුන්දර ගමනක් .හදවතේ සොඳුරු සංචාරකයා ඔබට තෙරුවන් සරණයි .
@shermilafdo7949
@shermilafdo7949 Жыл бұрын
දයාබර හදවතේ සංචාරකයා ඇතුළු ගමන් සගයින්ට හදවතේ පත්ලෙන්ම නැගෙන ස්තුතිය.. මගේ දරැවෝ කියනවා ඔබේ වචන වලින් තමයීලු මේ ගමන් මෙතරම් සුන්දර වෙන්නේ.. ඒක සහතික ඇත්ත. අපව මෙවැනී අපුරැ තැන්වලට රැගෙන යන්ට තව තවත් ධෛර්්‍යය හා ශක්තිය සමග නිරතුරැ දෙව් රැකවරණය ඔබ ඇතුළු කණ්ඩායමටම ලැබේවා!! ජයෙන් ජයම වේවා!!!
@ravindujayalath1021
@ravindujayalath1021 Жыл бұрын
🥺❤️ මේ වීඩීයො එකනම් පට්ටම අයියේ.. Video කොලිටිය Sound පවා නියමට තියෙනවා natural විදිහටම..💚 පට්ටම ට්‍රැවලර් කෙනෙක් ඔයා... යකෙක් එක්ක ට්‍රැවලින් ගමනට patrol රාක්ශයෙකුත් එකතු උනා කියන්නෙ ඉතින් සුපිරිම තමා
@Deshan_V...
@Deshan_V... Жыл бұрын
අලුතින් එකක් එනකම් මයි බලන් හිටියේ . මරු අයියේ . ලස්සනයි . හැමොටම බුදු සරනයි ❤
@warunaoshan11
@warunaoshan11 Жыл бұрын
මොන වැඩේ තිබ්බත් අයියගේ වීඩියෝ මිස් කරන්නෑ 😁 ආදරෙයි ❤️ හදවතේ සංචාරකයා 🌎
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
ගොඩාක් ස්තූති මල්ලි. ඒක ඇත්තටම සතුටක් මට
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
සුවහසක් රසිකයින්ගේ හදවත් සොරාගත්, ඒ "හදවතේ සංචාරකයා".... ❤❤❤
@nimeshdilshan7924
@nimeshdilshan7924 Жыл бұрын
සොඳුරැ අැබ්බැහිවීමක් 🖤 DAP 💚
@onesecond5892
@onesecond5892 Жыл бұрын
වතු අදිකාරි මහත්මයා වගේ තවත් බොහෝ පිරිසක් මේ පුණ්‍ය භූමියේ බිහි වේවා ....
@nimas_dairy
@nimas_dairy Жыл бұрын
අනුර අයියගෙත් video බලනවා දිනේශ් අයියගෙ video බලන්න ගත්ත දවසෙ ඉදලම💗
@sheshankaushin4785
@sheshankaushin4785 Жыл бұрын
නිහතමානී ඒ හදවතෙ සංචාරකයා ගොඩක් පිං අපි නොදැකපු තැන් වලට අපිව එක්කන් යනවට...
@sandaminijayasundara8577
@sandaminijayasundara8577 Жыл бұрын
24.05 එතන තියෙන කොළ පාටට හිත ගියා හරි අපුරුවට thnq aiye මේ වගෙ ගමනාන්තයක් පෙන්නුවාට හදවතින්ම ආඩම්බරයි ❤️🌱🌲
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
💐💐💐ස්තූති ! ඔබ සැමදෙනාටම . සතුටින් පරෙස්සමින් ආරක්ෂාවෙන් ඉන්න ලැබේවා 🙏 💝 Travel weekend කණ්ඩායමටත්💐💝🙏 නිහඬ වීරයා 'ලොකු පීරිස් ' 💐💝🙏
@dilanirajapaksha912
@dilanirajapaksha912 Жыл бұрын
හිත නිවෙන සොඳුරු දසුන් සමග හදවතේ සංචාරකයා
@kamithajayasinghe3612
@kamithajayasinghe3612 Жыл бұрын
ඔයා නම් පුදුමාකාර වාසනාවන්තයෙක් අයියේ. ඔයාගේ රසිකයෙක් වීමත් මහා භාගයයක්👍
@reshainelands3631
@reshainelands3631 Жыл бұрын
තමුසෙට නම් පිස්සු ඕයි.. පරෙස්සමින් යනවා ඔය බෑවුම් වලට යනකොට.. මොකද අපිට තව ගොඩක් කල් ඔයාගේ vidio බලන්න ඕන ❤❤ පරිස්සමින්
@Induliya
@Induliya Жыл бұрын
හදවතේ සොඳුරු සංචාරකයානෙනි , 🍃❤️ පැයක් ගෙවෙනව නොදැනෙන්න සොබාදහම ට අපිව ඇබ්බැහි කරලා තියාගන්න , ඔය දයාබර වචන අස්සෙ අපි ව ආසක්ත කරලා තියාගන්න ....🥺❤️ ඇත්ත ම යි ඔබේ නිර්මාණ වෑයම හරි අපූරු ඇබ්බැහි මායාවක්...❤️🔥❤️ දවසක හීනයක් අයියා ව මුනගැහෙන එක ...🥺❤️
@MrChathuwa-ny6dc
@MrChathuwa-ny6dc Жыл бұрын
හදවතේ සංචාරකයා..නියමයි අයියා❤.ජය වේවා බුදුසරණයි අයුයා🌸🥀
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
අන් අයගේ සිත ද හදවතද එක මිටකට ගන්නට හැමෝටම නොහැකිය. ඒත් විස්තර කරන්න බැරි අයුරින් මේ සුන්දර හදවතේ සංචාරකයා නොමැකෙන සේ අපගේ හදවතේ ලැඟුම් ගෙන හමාරයි. මේ සුන්දර පාරාදීසයේ දුෂ්කර මංපෙත් මැදින් නොදුටු ලෝකයක් කරා අපිව රැගෙන යන ඔබට පිං. යන එන හැම තැන පරිස්සමින් බුදු සරණයි.🙏❤️❤️
@vihangawijekoon153
@vihangawijekoon153 Жыл бұрын
හැමදාම මම බලන්න කැමති ලස්සන වැඩසටහනක්❤❤❤මගේ හදවතේ සංචාරක අයියා.අදරේයි හැමදම
@deshandesilva4510
@deshandesilva4510 Жыл бұрын
නියමයි දිනේෂ් අයියා,දිගටම ඕන මේ වගේම vlog , අනුර අයියත් සුපිරි චරිතයක් තමයි ❤❤❤❤❤❤❤
@abhayakarunarathne2004
@abhayakarunarathne2004 Жыл бұрын
නිහතමානී,ලාංකික හදවතේ සංචාරකයා❤😊😊
@chatura11
@chatura11 Жыл бұрын
දිනෙෂ් අයියා මෙ විඩියො එකෙ "good morning" කියලා කිපාරක් කියනවද කියලා හරියටම කියලා වටිනා දොර දෙකේ ශිතකරනයක් දිනා ගන්න 😆💛
@perera9101
@perera9101 Жыл бұрын
නිහතමානි සංචාර්කයා දීනේෂ් ආදාරෙයි බං විදපන් ජිවිතෙ හොදටම ❤️💐👌
@nathidurahal4574
@nathidurahal4574 Жыл бұрын
Meka බලද්දි ඔලුවට පුදුම නිදහසක් දැනෙන්නෙ සහෝදරයා godak pin budusaranai 👌👏👏
@ajehnthaenajeh7689
@ajehnthaenajeh7689 Жыл бұрын
💯
@monikajayasinghe466
@monikajayasinghe466 Жыл бұрын
Jewithetama nogiyapu, නොදැකපු මනරම්, සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු මනස්කාන්ත paradise එකක් අපේ හෙළ බිම. ගොඩාක් ඉස්තුති ඔබ සැමට. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
@fredrickgunasekara3539
@fredrickgunasekara3539 Жыл бұрын
ඔබ, පරිසරය තරම් සුන්දර මිනිසෙක්.
@Panikellaofficial
@Panikellaofficial Жыл бұрын
ප්ලෑන් එකක් නැතුව යන ගමන් තමයි පට්ට😍
@thusharakumara2362
@thusharakumara2362 Жыл бұрын
ජීවිතය විදින කොල්ලෙක් ❤❤❤ අපරාදෙ බැන්දෙ කියල හිතෙනවා මේවා බලනකොට😅
@asankadimal5019
@asankadimal5019 Жыл бұрын
මොහොතකට හරි තියන ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා මල්‌ලි ඔයා යන තැන්වල අපිත් යනවා වගෙයි දැනෙන්නේ සුපිරි
@ahalyaruwanmini9197
@ahalyaruwanmini9197 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️❤️😍😍 හැමදාම අපේ හදවතේ සංචාරකයා ඔබම තමයි.😍😍❤️❤️❤️❤️
@sasindunamal4128
@sasindunamal4128 Жыл бұрын
දිනෙශ් අයියේ පොඩ්ඩක් පරක්කූ උනා බලන්න.පිස්සූ හැදෙනවා මේච්චර ලස්සන තැන් පෙන්නවට.මාරම සතුටක් දැනෙන්නේ..ඔයා අපේ හදවතේ ඉන්න ,ආසම චරිතයක්.ගොඩක් පිං අපට යන්න බැරි උනත් මෙච්චර ලස්සන තැන් පෙන්නවට.ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඔනි මේ වගේ ලස්සන තැන් වලට යන්න ලැබේවා කියලා
@pasindulakshan8822
@pasindulakshan8822 Жыл бұрын
හදවතේ සංචාරකයා 👣🍃👀 ස්තුතියි travel weekend 💓🍃🌸
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,4 МЛН
Bambaragala pathana camping |  බඹරුන්ගේ අඩවියේ රැයක් 🇱🇰
35:18
Man Saranna මං සරන්නා
Рет қаралды 158 М.