✨Q&A |මාසෙට ලක්ශ 10ක් හොයන්න පුලුවන්ද ? |ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර | සිංහල vlogs

  Рет қаралды 531,803

Harshanee and Nipun

Harshanee and Nipun

Күн бұрын

Пікірлер: 746
@Cric1nf0
@Cric1nf0 Жыл бұрын
දැකපු ලස්සනම බොරු show නැති couple එකක්.good luck ඔයාලා දෙන්නටම.හැමදාම ඔහොම ආදරෙන් ජීවත් වෙන්න ❤❤
@thusithafrenendo2111
@thusithafrenendo2111 Жыл бұрын
Cabin crew කෙනෙක් ගැන මැනිකගෙන් ඇහුවා නම් අම්මෝ ඉතිං දෙන tolk ඒ අතින් හර්ශි super කිසිම ලොකු කමක් නෑ ❤ගුවන්සේවිකාවක් කියලා ඔලුව උදුම්මෝගෙන නෑ..ආදරෙයි දෙන්නටම 💕
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
අඩේහ් 🙈🙈😂😂😂😂😂
@sithmi3966
@sithmi3966 Жыл бұрын
මැනික😂
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
Sirawatama
@Olivia-on2gd
@Olivia-on2gd Жыл бұрын
😂😂😂
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
අම්බෝ බෑ...😂😂😂🔫🔫
@IsharaMadushani-dm5sz
@IsharaMadushani-dm5sz Жыл бұрын
අක්කි ලග මනුස්සකම පිරිලා තියෙනවා කියලා මට නම් තෙරුනා කෙල්ලෙක්ට ඔහොම හිතන්න පතන්න අමාරුයි අක්කි ❤️
@nirmalimadu9813
@nirmalimadu9813 8 ай бұрын
මාත් එකඟයි
@dilshananu8277
@dilshananu8277 Жыл бұрын
අක්කි කොන්ඩෙ කපන්න එපා කොන්ඩෙ දිගට තියෙද්දි ලස්සනයි...කොල්ලො ආසයි තමන්ගෙ කෙල්ලගෙ කොන්ඩෙ දිගට තියනවට 🥺😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
එකනේ කියන්නේ 🥺🥺
@SsT-ru3uc
@SsT-ru3uc Жыл бұрын
අක්කා මාර ආදරේයිනේ අයියට.. දාඩිය පිහදානවයි.. අනේ හරිම cute ඒ ආදරේ🥺❤️
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
ඇත්තටම එයා බෝනික්කෙක්..සුරංගනාවියක්...මාර ලස්සනයි....ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා💚💚💚
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤❤❤❤❤❤
@ashikavindi9700
@ashikavindi9700 Жыл бұрын
අක්කා අයියව සහ අයියා අක්කව කිස් කරපු වාර ගනන හරියටම සඳහන් කරල දොර දෙකේ වටිනා රූපවාහිනියක් දිනාගන්න😁
@kanishkasenevirathne5847
@kanishkasenevirathne5847 8 ай бұрын
Appata siri danne danne dora 2ke TV thiyenw kiyla
@dilmishimaya9711
@dilmishimaya9711 Жыл бұрын
මාත් එහෙම නැති තැන තව කෙනෙක්ට බැනල තියෙනව... මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මාත් හිතට ගත්තා මම ඒ වැරැද්ද හදා ගන්නව කියල.... thankuuu අයියා & අක්කි 🥺❤️ ආදරෙයි ❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
නංගෝ,මල්ලි කියනවා වගේ ,ඔයාගේ "කොන්ඩය"දිගට තිබුනානම් ගොඩාක් ලස්සනයි .(ඔය දෙන්නා ලස්සනයි හොදේ)..ඒවගේම ,ඔයාලගේ "වෙඩින්"එක ගැන ගත් තීරණයට (මුදල් නාස්ති නොකර) මම හිස නමා ස්තූති කරමී.ඇත්තටම මා දුටු ,සෝබන අඩු හරිම ලස්සන ,ඇත්ත ඇති සැටියෙන් කතා කරන ලස්සනම තරුණ ආදර වන්තයීන් දෙදෙනෙක් ,ඔබ දෙදෙනා.ඒ නිහතමාණී කමට අපි ගොඩාක් ආදරෙයී .නංගීයීට මල්ලිටයී බුදු සරනයී .ජීවිතය ජයම වේවා .❤❤
@yashodaharshani3117
@yashodaharshani3117 Жыл бұрын
ඔයාල දෙන්නව මන් දැක්කා 14 වෙනිද කීල්ස් එකේදි...ඔය දෙන්නව දැක්කම ගොඩක් සතුටුයි . සතුට වැඩිකමට කතා කරගන්නත් බැරි උනා අනේ.ඔය දෙන්නම ලස්සනයි.සුබ අනාගතයක් ඔයාල දෙන්නටම.
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය නංගී අනේ ආයේ දැක්කොත් කතා කරන්න ඔනා 🥰🥰
@desilva381
@desilva381 8 ай бұрын
අනේ ඔව් හර්ශිනි හරිම හොද පාටයි .හැමදාම ඔය විදියට නිරහංකාරව ඉන්න පුතේ
@sanda2813
@sanda2813 Жыл бұрын
අයියා ආසයි කියපු අක්කාගේ කැමතිම ගුනාන්ග ටිකට මාත් ආසයි.එහෙම අය හරි හොදයි.අක්කිගේ මූනෙන් පේනවා හරි හොද කෙනෙක් කියලා.මගෙත් සමහර වෙලාවට ඒ වැරදි කරනවා.ඒක මාත් හදා ගන්නවා 🤗😍
@sachinitharika4236
@sachinitharika4236 Жыл бұрын
ඇත්තටම අක්කා කාටවත් මොනාටද ඉරිසියා කරන්නේ එයා ලස්සන බෝනික්කියක් වගේනේ 😍😍😍 අනේ එයා ඇත්තටම හරි හුරතල් අනේ ❤❤❤ මම අදමයි වීඩීයෝ බලන්න ගත්තේ මාත් අක්කා වගේ වෙන්න ඕනී ගති ගුන ☺️ ඇත්තටම ඒ වගේ ගතිගුන හදා ගන්න ඕන එයා මාරයි ❤❤❤
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 Жыл бұрын
ආසම දෙන්නෙක්.♥️✨ දැකපු ආසම දේ දෙන්නගෙම කිසිම ලොකු කමක් නැ🥰 මම දැකපු ලස්සනම කෙනෙක් අක්කේ ඔයා. මාරම ලස්සනයි ඒ වගේම හිතත් ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!!💜
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much Ishu nanga ❤️😘
@kavindimalsha8160
@kavindimalsha8160 9 ай бұрын
අක්කි ඇත්තටම බෝනික්කියක් වගේ අයියා ගොඩාක් වාසනාවන්තයි අක්කා වගේ කෙනෙක් ගෙ ආදරෙ ලබන්න තරම් හෙට A/l ලියන්න ඕනී නිසා විශයට අදාල විඩියෝ එකක් බලන්න ආවේ යූ ටියුබ් එකට අහම්බෙන් ඔයාලගෙ වීඩියෝ එකක් දැකලා බැලුවා පාන්දර 2 යි වෙලා ව එක්සෑම් එක අමතක වෙලා ගියා වීඩියෝ බලද්දි ඔයාලා දෙන්නම ලස්සනයි සුරදූතියො වගෙ ඇස්වහක් නම් වදින්න එපා දෙන්නටම බුදු සරණයි❤️❤️ අක්කි වගේම ලස්සන චූටි දෝණියෙක් ගේන්න ඉක්මන්ට මැරි කරලා ❤ඇත්තටම අයියා අක්කට ගොඩක් ආදරෙයි මමත් හරි ආසයි එ වගේ ආදරයක් ලබන්න 🥺❤ආදරෙයි දෙන්නටම 😊❤
@thejaminisl2030
@thejaminisl2030 Жыл бұрын
හරිම ලස්සන story එකක්.අවංකව උත්තර දෙනවා.ඔයාල දෙන්නට හැමදාම ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සිතන පතන හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා.
@Akalanka00
@Akalanka00 Жыл бұрын
අයියා හේමාල් රණසිංහ වගේ
@Jeonmisoo2k
@Jeonmisoo2k Жыл бұрын
Akki Selena Gomez wage😅❤
@whatever.04
@whatever.04 Жыл бұрын
@@Jeonmisoo2k ,
@නලින්.නලින්යසරත්න
@නලින්.නලින්යසරත්න Жыл бұрын
Mmath beuwa eyada kiyaa
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
​@@Jeonmisoo2k As deka check krgnna 😂💔
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
​@@alpredgamage9792 pissu
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
ඔයාලා දෙන්නා හරිම humble...හරිම ලස්සන chemistry එකක් තියෙන්නෙ දෙන්නට...මගෙන් සුබ පැතුම්❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය SEN ❤️❤️🥰🥰
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Biology eka kohomda danne 😂, ph6 nan fail vage 😂
@wickramasinghe6075
@wickramasinghe6075 9 ай бұрын
😂😂​@@johnwi-l_l-iamsf3763
@shehanlakshitha4343
@shehanlakshitha4343 Жыл бұрын
අනේ මට airline join වෙන්න ආසයි.උදව්වක් කරන්නකෝ අක්කේ.සල්ලි නැති නිසා ඒක හීනෙන්වත් පේන්නෑ 😓😓හැමදාම සතුටින් ඉන්න❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අයියා හේමාල් රණසිංහ අයියා වගේමයි. අක්කයි,අයියයි හරිම ලස්සනයි.අක්කිගෙ හිත හොඳකම මූණෙන්ම පේනවා.ඒ වගේම අයියත් හරිම හොඳයි කියලා තේරෙනවා. හරිම ෂෝයි ඔයාලා. හරිම ආදරණීයයි. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට. ❤️😍
@hansanilakmalifernando5511
@hansanilakmalifernando5511 Жыл бұрын
අක්කට භාෂා කියක් කතා කරන්න පුලුවන්ද ❤
@Dasu1111
@Dasu1111 Жыл бұрын
අනේ හරිම ෂෝයි ඔයාලා හරිම සැහැල්ලුවෙන් ආදරෙන් සතුටින් ඉන්නවා 🥺❤️ හැමෝටම මේ වගේ Partner කෙනෙක් ලේබෙන්න ඕනේ
@gayathrimadhushika9240
@gayathrimadhushika9240 Жыл бұрын
බලාගෙන ඉන්න චුට්ටක් වත් කම්මැලි නෑ ඔයාලගේ videos. Skip නොකර හරිම ආසාවෙන් හිනාවෙලා බලන්න ඉන්නේ 💕💕 මන් හිතන්නේ ඔයාලා ගොඩක්ම camera එක ඉස්සරහ act කරන්නැතුව ඔයාලගේ real characters ම පෙන්නන නිසා වෙන්න ඇති.. ඔයාලා දෙන්න අතර connection එක හරිම ආදරනීය විදියට අපිටත් දැනෙනවා..❤️ Love you guys..💕
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඒ comment එක දැක්කාම ගොඩක් සතුටු හිතුනා බෝහෝම ස්තුතිය 🥰🥰❤️❤️❤️
@harshakulasinghe1996
@harshakulasinghe1996 Жыл бұрын
Meka mage personal idea eka. Harshani oyata nipun match wenne na. Oya professional kenek. Nipun ge kisima gentlemen look ekak na. Kata karaddi unath terenne fake kiyalq. Anikq salary question ekata answer karapu widihen terenne eya oyage money walata oya ekka innava vage idea ekak. Lot of men coming behind crew members because of money. I have seen happening alot in srilanka
@piumimadhusika9186
@piumimadhusika9186 Жыл бұрын
මං දැකපු හොඳම කපල් එක. ඇත්තටම ඔයාලා සතුටින් ඉන්න හේතුව ඔයාලා දෙන්න පොලවෙ පය ගහල ජීවත් වෙන්නේ බොරු සොබන නෑ. ලොකු ලොකු දේවල් ඕන නෑ පුංචි දෙයින් හරි සතුටින් ඉන්න පුලුවන්නම් ඒ ඇති. මාත් අක්කි වගේ තරහා නොගෙන ඉන්න බලනවා. අක්කි වගෙ කාටවත් බනින්න කැමති නෑ. හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤
@dilu4064
@dilu4064 8 ай бұрын
ලොකුකම් නැති අහිංසක කෙල්ලෙක් නුවර මමත් නුවර සමහර අය දන ලොකුකම් එක්ක ඔයා පට්ට කෙල්ලේක් ඔයලා දෙන්නාට හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඔනේ ඔය ආදරේ හැමදාම තියෙන්නේ ඔනේ මල්ලි මේ වගේ අහිංසක ලස්සන කෙල්ලෙක් ලබන්න ඔයා පිං කරන්න ඔනේ නුවර කෙල්ලො කොහොමත් ලස්සනයි නෙද සුදු මැනික ❤ ආදරේයි දෙන්නාටම❤
@dew3402
@dew3402 Жыл бұрын
අක්කිට භාශා කීයක් කතා කරන්න පුළුවන්ද කියන්නකෝ.ඊලග video එකේදි කියන්න
@Vybe_By_Nishu
@Vybe_By_Nishu Жыл бұрын
Sangeeth dini wage mari mongal couple ekak nemey. Harima decent cute couple ekak. ♥️
@RVCreation-j1d
@RVCreation-j1d 25 күн бұрын
නිහතමානී කපල් එකක් අනේ..ඇත්තටම ඔය දෙන්නා ..මාරම ගැලපෙන දෙන්නෙක්..ගොඩක් ජනප්‍රිය කපල් දැකලා තියෙනවා ඒත් ඔය දෙන්නා වගේ අය දැකලා නෑ..අනිත් ගොඩක් අය බොරු පොශ් එකක් පෙන්නගෙන ඉන්නෙ..ඇත්තටම හැමදාම ඔහොම ඉන්න ඔය සැහැල්ලු බව කෝටි ගානක් දීලවත් ගන්න බෑ..බොරු දේවල් පන්නන්න ගියාම ඒවා මේන්ටේන් කරන්න ගොඩක් අමාරුයි ..ඊට වඩා හොදයී ඇත්ත සරල නිහතමානී ව ඉන්න එක..ඔය දෙන්නා වගේ..සුබ පතනවා දෙන්නටම සුභ අනාගතයකට..🎉❤️ ..හරිම මැචින් කපල් එකක් ..හැමපැත්තෙන්ම නියමට ගැලපෙනවා. ..කියන්න දේවල් ගොඩක් හිතෙනවා ඒත් මේ ඇතී..😁😜 නැත්තම් කමෙන්ට් එක දික් වෙනවා..දෙන්නටම ජයවේවා බුදු සරණයී !..
@sohangeethanjana349
@sohangeethanjana349 Жыл бұрын
කවමදාවත් qatar airways ජොබ් එකෙන් resign වෙන්න නම් හිතන්න එපා sis 🙏🏻 God bless you both 🙌 🤍❤
@imadhuekana
@imadhuekana Жыл бұрын
Akka කියන එක හරි මැදින් පනිනවා හැම වෙලේම.
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඒක තමයී නේ 🙊🙊
@chamudikodithuwakku910
@chamudikodithuwakku910 8 ай бұрын
Hi akki mawa mathakada? Api ekata fly kara flights dekak wage
@nadee7962
@nadee7962 Жыл бұрын
ඔන්න ඉතින් මන් අහපු Q එක නැහැ ☹️ කෝම හරි සතුට්න් ඉන්න ලැබෙන්න ඕනේ අක්කී & අයියා ❤ U.....💑
@senuradimuthsrilanka6281
@senuradimuthsrilanka6281 Жыл бұрын
සියලු පැතුම් ඉටුවන අතමිට සරුවන සෞභාග්‍යය ඉතිරෙන ලෙඩරෝග දුරුවන සුභ සිංහල දමිල අලුත් අවුරුද්දක් වේවා අයුබෝ වේවා 🌈 Senura Dimuth malli 💟
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාටත් එසේම වේවා ❤❤
@pancha8227
@pancha8227 Жыл бұрын
Ape kenath konde kapala thibba 😢💔 aye kapuwoth බෙල්ලත් එක්කම kapanna kiwwa 🤐🤐
@NilanFernando
@NilanFernando Жыл бұрын
List එකේ Music Videos 3ක්ම මම Produce කරපු Music Tracks ❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Nilan bro ❤️❤️❤️❤️❤️ e tracks ❤️💯💪
@lazylizard6682
@lazylizard6682 10 ай бұрын
අම්මෝ පිස්සු හැදෙනව අප්පා මෙහෙම කෙල්ලෝ ලංකාවේ ඉන්නවද කියල හිතාගන්නවත් බෑ..අැත්තටම නියම matching couple ඵකක්..❤❤❤
@rashmilakshikawijenayaka-kf5go
@rashmilakshikawijenayaka-kf5go Жыл бұрын
17:14 - 17:25 වෙලාවකට හේමාල් වගෙ වෙලාවකට ලවන් වගේ ♥️😍✨
@anju8221
@anju8221 Жыл бұрын
Oww 🤭❤
@chandrakumari6953
@chandrakumari6953 9 ай бұрын
Ouu😅❤
@Blue_Loom
@Blue_Loom Жыл бұрын
Love story එක හරියටම Full Video එකක් ඉක්මනින්ම ඕනී 😍❤️
@lakshirashiprabha992
@lakshirashiprabha992 Жыл бұрын
ඇත්තටම අනේ ඔයාල දෙන්නනම් මරු. මම හිතුවෙ අක්කි ටිකක් ආඩම්බර ඇති කියල. ඒ උනටා ඔයානම් අක්කි මාරම හොදයි. ඔයානම් ඇත්තටම සුරංගනාවියක්. ♥️✨
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much nanga ❤️❤️❤️
@vihangasathsarani2863
@vihangasathsarani2863 Жыл бұрын
පිටිපස්සේ බව්වට අහලා ඇති වෙලාද කන කසනවා 🤣💔❤️ lovely
@noorsaji-c8e
@noorsaji-c8e 11 ай бұрын
සිත නිදි නෑ මම බලන එකම ටෙලිනාට්‍ය.අහම්බෙන් මේ video එක දැක්කේ.very cute.❤❤
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
හර්ෂි හරිම ලස්සනයි❤ඔයාල දෙන්න හරිම loving
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰🥰🥰
@dineshlahiru4867
@dineshlahiru4867 Жыл бұрын
ශෝක් අනේ ඔයාලා. ඔයාලා වගේ life එකක් ගෙවන්න හරි ආසයි..❤❤ සතුටින් ඉමු හැමදාම..😊❤ අක්කි හැබැයි කලින් තිබුන කොන්ඩෙනම් ලස්සනයි හොදේ😊
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much dinesh malli ❤❤❤❤❤
@hey013
@hey013 Жыл бұрын
Akki katha karana widiha harima cute♥️ Ee wagema aiyath harima shok.I wish both of them a good future❤️❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nanga ❤️😘
@Hasithasulochan332
@Hasithasulochan332 10 ай бұрын
ඔය විදිහට කොන්ඩේ කපන්න එපා අක්කා කලින් විදිහ ගොඩක් හොඳයි pleas අයියා කියන දේ අහන්න 🎉🎉😊😊
@nethudev24
@nethudev24 10 ай бұрын
මං දැකපු ලස්සනම Couple එකක් ඔයාලා දෙන්නා 🥺❤️ හැමදාම සතුටින්, ආදරෙන් ඉන්න ඕනි 🥰🤍
@malshasewmini1144
@malshasewmini1144 Жыл бұрын
අක්කා ගොඩක් ලස්සන ඒකනේ....බලන්නකෝ .නිපුන් අයියේ ඔයා මාරම වාසනාවන්තයි මේ වගේ සුරන්ගනාවියක් ලබන්න.හර්ශනි අක්කගේ පෙර පින්.........මේ .......
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
අක්කි ඉතිම් සුරංගනාවියක්ම තමයි දකිද්දි හරිම අාසයි දැන් වීඩියෝ එක බලන ගමන්😍😍😍😘❤💖 අක්කියෝ කොණ්ඩෙ දිගට තියනවට කොල්ලො කැමතී මගෙත් දනහිස ලගට තියනව එ්ත් මට දැන් එපාම වෙලා කපනවට එයත් කැමති නැහැ එ් නිසා කපන්නැහැ. අක්කි දැන් කපල වැඩී වගේ කලින් ලස්සනයි.දිගට තියද්දි😍
@nimeshi2002
@nimeshi2002 Жыл бұрын
Cute කපල් එකක් හොදට මැච් වෙනවා අනේ ඔයාලා දෙන්නා...🙃🙃🙃❤️❤️❤️❤️🙃 හරිම ශෝක් අනේහ්🥺❤️ ආදරෙයි
@s.jayarathna3218
@s.jayarathna3218 5 ай бұрын
අයියා විතරක් නෙවෙයි අක්කිව 1st time දකිද්දී මටත් නිකං සුරංගනාවියක් වගේ හිතුනා ❤ හරිම ලස්සන couple එකක් සතුටින් පරිස්සමින් ඉන්න
@dillan7779
@dillan7779 Жыл бұрын
Beautiful story and congratulations to the newly engaged couple.. Wish you both, all the very best and happiness in the world.. Stay happy always..
@natureshorts409
@natureshorts409 Жыл бұрын
මන් ඔයාලව කලින් වීඩීයෝස් වඔඅ දැකලා තීනව.මන් හිතුවා අම්මෝ පට්ට ලොකු කමක් තීන හෙන පොෂ් සීන් එකේ ඉන්න කපල් එකක් කියලා.මේක නිකමට බැලුවේ.මුළු වීඩීයෝ එකම බැලුවම තේරුනේ ඔයාලා දෙන්නම මාරම නිහතමානී කිසිම ලොකු කමක් නැති පට්ට ආතල් එකේ ඉන්න දෙන්නෙක් කියලා..♥️🤭
@mindheart_
@mindheart_ Жыл бұрын
ඔයාලා දෙන්න හරිම හොඳයි ❤️🌻 දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා. God bless අක්ක, අය්යා 😘😘
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
බොහොම ස්තුතිය ❤️❤️🥰🥰🥰🥰❤️
@dilinigunarathne6617
@dilinigunarathne6617 8 ай бұрын
ඇත්තටම අයියගේ look එක හේමාල් රනසිංහ වගේ ❤දෙන්නම ලස්සනයි matching couple 🥰
@thamashadananjani3797
@thamashadananjani3797 Жыл бұрын
මාත් දෙවෙනි වතාවට බලන්නෙ Q&A ....❤ආදරෙයී අක්කි&අයියා❤😊❤️😊
@TheVnv23
@TheVnv23 8 ай бұрын
කාක්කොන්ගෙ සද්දෙ මදිවට බව්වත් ඇවිත් හැක් හැක් ගාන්න පටන්ගත්තා ඒ පාර. කතාකරන දේවල් අස්සෙ හරිකරදරයි ඒක.
@SOULROCKER1K
@SOULROCKER1K Жыл бұрын
ඇත්තටම දිග කොන්ඩෙ තමයි අක්කට ලස්සනම. ආයිත් කොන්ඩෙ වැවෙන්න දෙන්න❤❤❤❤😊😊😊😊😊
@ayeshadilhani9946
@ayeshadilhani9946 Жыл бұрын
Wooooow ❤මං අහපු ප්‍රශ්නෙටත් උත්තර දීලා. Thanks. A lovely couple I have ever seen.
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Adarei දුව පුතේ ❤jesu පිහිටායි බුදු සරණයි ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය Jesu pihitai 🥺❤️
@hkD355
@hkD355 Жыл бұрын
මාරම matching couple එකක්❤️ හරිම නිහතමානී❤
@hettiwattha3876
@hettiwattha3876 Жыл бұрын
ඔයාල දෙන්න හරිම ආදරණීයයි 🥰🥰ගොඩක් සතුටුයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ♥️♥️ තෙරුවන් සරණයි 😊
@ireshaanjali3717
@ireshaanjali3717 Жыл бұрын
"සිත නිදි නෑ" මම ආසම කතාව. ඒකෙ අයියගෙ ඇක්ටින් මරු. ඒකෙ අක්කිව මතක් කර කර අඩන එක තමයි දුකම. ඒත් ෂෝයි ආදරෙයි දෙන්නටම ❤❤
@praweenaliyanage3987
@praweenaliyanage3987 Жыл бұрын
මාත් ආසම කතාව එක
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
බොහොම ස්තුතිය Drama එකත් එක්ක ඒ විදිහට දිගට්ල්ම එකතු වෙලා ඉන්න ❤️❤️❤️❤️
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
Thankyou sooooo much ❤️❤️❤️
@bottom0043
@bottom0043 Жыл бұрын
Aww yes I guess akki is a person never back stab anyone ❤❤ very rare quality Love u both ❤❤best wishes
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much ❤❤❤❤
@hansirandunu3069
@hansirandunu3069 11 ай бұрын
අනේ අපි හරිම ආදරෙයි ඔයාලට ඇත්තටම ගොඩක් ආදරෙයි ❤ සිත නිදි නෑ නපුරු බීස්ටත් ගොඩක් ආදරෙයි ❤
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
බොහොම ස්තුතිය ❤️❤️❤️🥰🥰🥰❤️
@hansirandunu3069
@hansirandunu3069 11 ай бұрын
@@harshanee_nipun ❤️
@rahansasanuthi7546
@rahansasanuthi7546 8 ай бұрын
Oyaa air Hostess kenwk unata kisima loku kamak , kisima pampori gahana kenek newe, Thawa kenwk innawa hariyata pampori gahanwa Aththatama ehema kathai oya denna supar hemadamath me wage lassanata hina wela sathuten adaren inna lebenna oni bidu saranai dennatama
@StudyTogether2002
@StudyTogether2002 11 ай бұрын
හරිම ලස්සන couple එකක්.. අක්කාගේ job එකට මම පොඩි කාලේ ඉඳලම ආසයි.. ❤ සතුටින් ඉන්න දෙන්නම.. බුදුසරණ යි...
@MenakaPerera-h7t
@MenakaPerera-h7t Жыл бұрын
ඔය දෙන්නා හරිම අදාරාණියයි, හැබැයි bradher ඔයා ඔයාගේ කුකුට දෙන තැන වැඩයි, සමහර විට හර්ෂනී ට එක ඔයාට එක කියා ගන්න බැරිව ඉන්න වද දන්නේ නහැ, අද vidyo එකෙන් එක තේරුණා
@sandunitharushika1323
@sandunitharushika1323 Жыл бұрын
ශෝයි අනේ ඔයාලා දෙන්න.. මාත් මගෙ life එකට අක්කවයි අයියවයි ආදර්ශයට අරන් ඉන්නේ😍😘❤️ ...
@ceyloninvestor722
@ceyloninvestor722 6 ай бұрын
ගැන පොඩ්ඩක් වැරදුනා නේද? අවුරුදු දහයට කොටි 12ක් වගෙනි...ලස්සනයි දෙන්නම,,,
@eraatec1463
@eraatec1463 9 ай бұрын
හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම...💖😘😊
@susiiiigunawardhana
@susiiiigunawardhana 9 ай бұрын
මගෙ බව්වගෙ නමත් කුකී ❤එයත් මම ස්කූටි එකේ යද්දි ඇවිත් නගිනවා ඒ වුනාට එයා නැති වුනා 🥺🥺
@DeshanDumindu
@DeshanDumindu 5 ай бұрын
Cabin crew එකට ගියාම ඇත්තද අක්කි අවුරුදු 5 ක් යනකම් මැරි කරන්න බැහැ කියන්නෙ
@dilkimalsha3669
@dilkimalsha3669 Жыл бұрын
Maru aththatama polawe payagahala inna aya... sathutui ..සිත නිදි නෑ..asama ekak..😍
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
දෙන්නා අවංකවන උත්තර දුන්නා ප්‍රශ්න වලට එක නම් ශොයී👌👌👌👌අක්කා කෙන්ති ගන්නෙ නෑ කියලා මුනෙන්ම පෙනවා...එයා හරීම ශොයී බබෙක්😘😘😘😘අක්කගෙ ගති ගුන👌👌👌👌ආදරේයී දෙන්නටම❤❤❤
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
බොහොම ස්තුතිය ❤️❤️❤️❤️❤️❤️
@AnjalaSandeepani
@AnjalaSandeepani 6 ай бұрын
අනෙ ඔය දෙන්නගෙ love එකත් අපි දෙන්නාගෙ වගෙ අපි දෙන්නත් අවුරුදු 2ක් ම එහෙන් මෙහෙන් කතා කර කර ඉදලා තමා affair එක පටන් ගත්තේ❤❤❤❤❤
@thisurinethhara410
@thisurinethhara410 Жыл бұрын
ඇත්තටම අක්කාගේ කලින් කොන්ඩෙ ලස්සනයි..මාත් ගොඩක් ආසයී කලින් තිබුනු විදිහට.. 🥺❤
@thejanawamini7265
@thejanawamini7265 Жыл бұрын
🔥 ගින්දර වගෙ ඔය දෙන්නා..... සතුටින් ලස්සනට හිනාවෙලා ඉන්න හැමදාම ❤
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
බොහොම ස්තුතිය ❤️🥰🥰🥰
@shashi7178
@shashi7178 Жыл бұрын
හෙමල් රනසින්හ අයිය වගෙමයි ඉටත් වඩා ලස්සනද මන්ද අක්කත් බොනික්කියක් වගෙ
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
හැමදාම ආදරෙන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!💖
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහෝම ස්තුතිය ශානිකා ❤️❤️❤️❤️
@nethminawodya4388
@nethminawodya4388 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලා දෙන්නා.අක්කිට කොන්ඩේ දිගට ලස්සනයි 😁❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nangiii ❤️❤️
@madarasenevirathne726
@madarasenevirathne726 11 ай бұрын
Ayye සිත නිදි නෑ drama එකේ ඔයාගේ acting මරු ❤️ real නපුරෙක් 😂🙌
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
Hehe Thankyou sooooo much ❤️❤️❤️🥰🥰
@nipuyasho415
@nipuyasho415 Жыл бұрын
Q & A එක දෙවනි පාරටත් බලන මම ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤
@janiyathinking2
@janiyathinking2 Жыл бұрын
harshige kalin cut eka supiri..nipun ayya wennappuwe kollekne....lagapathaneee....man naththandiye..good luck denntamaaaaaaaaaaa 💙
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ekane kali cut eka Supiri. 🙊 Ow wennappuwe malli api eka laga ne Thankyou so much ah ❤️
@venurimeegahawaththa8564
@venurimeegahawaththa8564 Жыл бұрын
Lovelyyyy😍
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Humble and Friendly Couple 👫. Budu Saranai ❤️ ❤️ 🌹💓 💗
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much ❤❤❤❤
@seuvandiseuvandi570
@seuvandiseuvandi570 10 ай бұрын
​@@harshanee_nipunOyala dennage wayasa kiyannako aiye😊❤😢
@buddhiherath20
@buddhiherath20 Жыл бұрын
Oke anith paththa mata,man kamathi diga kondekata boyfriend kamathi kota kondekata dan digata thibuna konde kotata kapan innwa😂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Eka eka aya eka eka vidihta kamathi ❤️🙊
@littlespice1234.
@littlespice1234. Жыл бұрын
Nangi mama oyata godak kemathi. Mage duwath ahamai. Oya harima nihathamani girl kenek. Kisima sobanayak penne neha. God bless both of you. ❤
@harshiwarnasooriya5215
@harshiwarnasooriya5215 Жыл бұрын
ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා❤💕
@ThiliniJayasundara-vj3rj
@ThiliniJayasundara-vj3rj Жыл бұрын
Chil eke innw gd lk..❤️❤️‍🔥😍
@chamilakumariperera5063
@chamilakumariperera5063 Жыл бұрын
සතුටින් inna නුවර කෙල්ලක් math නුවර fit budusaranai dennatama
@Crush900
@Crush900 9 ай бұрын
මගේ ප්‍රශ්නෙ:-😊😊 බල්ලට ගාන ෂැම්පු එක මොකද්ද???😅
@charukagayathree8166
@charukagayathree8166 Жыл бұрын
ඔයාලා දෙන්න හරි ශෝක් අනේ .හැමදාම සතුටින් ඉන්න ❤😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much 🥰🥰❤️
@thilankarajapaksha-n8c
@thilankarajapaksha-n8c 9 ай бұрын
Lassana couple ekak. Sangeethta dini wage sobana na. Real gathiyak hodata penawa
@nimashamavindi4945
@nimashamavindi4945 Жыл бұрын
Love you both aiya and akki ❤ හැමදාමත් සතුටින් ඉන්න 😍🎉
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much Nangii Love you ❤❤
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
she is very humble n she have very good qualities .. Keep it up harshi❤️ Long or short hair she is very cute like a doll .. Harshi says kunulobaya i felt that😂 my bf also kunulobaya 😂❤️
@harshanee_nipun
@harshanee_nipun 11 ай бұрын
Thankyou soooo much ❤️❤️❤️❤️
@nethulithehasna6224
@nethulithehasna6224 11 ай бұрын
නිපුන් මල්ලිගේ කට හඩ ඇහුනත් මගේ පොඩ් පුතා දුවගෙන එනවා ඔයාව බලන්න
@bhagyasithumini
@bhagyasithumini Жыл бұрын
අනේහ් ඇත්තටම අක්කිගෙයි අයියගෙයි වයස කියන්නකො..😁❤
@greatvideos2014
@greatvideos2014 8 ай бұрын
ගමේ කොල්ලෙක්නෙ....ජයවේවා!! හර්ෂි හරිම ලස්සනයි ❤❤
@thejathathsarani
@thejathathsarani 11 ай бұрын
අයියා ශනුද්‍රි අක්කව මතක නැද්ද හනේ🤭
@nishanimadurangani6971
@nishanimadurangani6971 Жыл бұрын
ආඩමිබරයි ඔය දෙන්නා ගැන ..💐💐💐❤️❤️❤️
@saumyadarshini9102
@saumyadarshini9102 Жыл бұрын
Aiyai akkai dennama munen penawata wada godak ahisakai wagee kiyala hithenawa sathutin Enna hamadama jesu pihatai ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Anee Thankyou soooo much Saumya nangiii ❤️❤️❤️🥰
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 Жыл бұрын
දෙවෙනි වතාවටත් බැලුවා....ආදරෙයි දෙන්නටම 🤗❤️🌸
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඔයාලගේ ඒ ආදරේට අපිත් ගොඩක් ආදරෙයි ❤️❤️❤️
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 18 МЛН
小路飞还不知道他把路飞给擦没有了 #路飞#海贼王
00:32
路飞与唐舞桐
Рет қаралды 50 МЛН
СОБАКА И  ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
INNA SERG
Рет қаралды 1,9 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 104 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18