No video

වීදි කෑම පිරුණු මුහුදු වෙරළක දවසක්/ 😳🥰/Haeundae Beach in the Summer Holiday

  Рет қаралды 428,558

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

Haeundae කියන්නෙ නිවාඩු දවසට සෙනග පිරුන ලස්සන මුහුදු තීරයක් එය තරු 5 හෝටල්, ආපනශාලා, සුඛෝපභෝගී මහල් නිවාස සහ මින්මැදුරක් වැනි බොහෝ ආකර්ශනීය ස්ථාන වලින් සමන්විත වේ, ඊට අමතරව, එය කැපී පෙනෙන ජනප්‍රියතාවයක් ඇති අතර වාර්ෂිකව මිලියනයකට වඩා සංචාරකයින් ලබා ගනී, විශේෂයෙන් ගිම්හාන සමයේදී, Haeundae යනු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු අඩවියකි. ඔබ බුසාන් වෙත පැමිණෙන විට. ප්‍රදේශයේ සාපේක්ෂ වශයෙන් මෑතකාලීන සංවර්ධනය හේතුවෙන් නගරයේ සෙසු ප්‍රදේශවල දක්නට ලැබෙන සම්ප්‍රදාය හා ඉතිහාසය එහි නොමැත. බොහෝ කොරියානුවන්ට Haeundae හි පිරී ඇති වෙරළ තීරයේ උණුසුම් ගිම්හාන දිනයක් ගත කිරීම සඳහා Busan වෙත ගමන් කිරීම පිළිබඳ සතුටු මතකයන් ඇත.
#haeundae
#streetfood
#beachvlog

Пікірлер: 2 200
@apikoreangia
@apikoreangia Жыл бұрын
හෙවුන්දේ ගිහින් වගේ සැරිසරන්න....තනියෙන්ම වාගේ . ලස්සනම තැනක්..යහපතක්ම වේවා මල්ලි 👌🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
තනියම තමා අයියා ගමන ඉතිම් 🥰 පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙
@kashino2727
@kashino2727 Жыл бұрын
Oi dennage vidio balala thamai korea wa gana dna gnne
@krishanmalaka5998
@krishanmalaka5998 Жыл бұрын
දෙන්නගෙම video සුපිරි😍
@ShanulKiwen-qo8iw
@ShanulKiwen-qo8iw 5 ай бұрын
Shanul❤😅 aaiae aaiae😊 aaye photo ka
@ShanulKiwen-qo8iw
@ShanulKiwen-qo8iw 5 ай бұрын
Shaul😮 aaiae army
@malithihirushika2580
@malithihirushika2580 Жыл бұрын
කොරියන් යන්න හීන දකින හැමෝගෙම හීනය සැබෑ වෙන්න ඕන...ගොඩක් ස්තූතියි අයියෙ. පරිස්සමින් ඉන්න❤️❤️
@anjana3584
@anjana3584 Жыл бұрын
Aniwarenma heena saba weewa siyallangema jawa wewa❤❤❤😈😈😘
@serisaranna
@serisaranna Жыл бұрын
අනිවාර්යයෙන්ම එන්න පුළුවන් හොදට පාඩම් කරලා exam ලියන්න සුබ පතනවා හැමොටම 🥰
@prabath5995
@prabath5995 Жыл бұрын
@@serisaranna Matath enna ona ekata monada karanna ona kiya denna puluwanda
@btsarmymembership6982
@btsarmymembership6982 Жыл бұрын
@@prabath5995 korean exam liyanna liyala exam paas wenna
@Unexcee
@Unexcee Жыл бұрын
Bts badinna venne na bm ublt
@sowhatsl
@sowhatsl Жыл бұрын
ලස්සන රූප පෙන්නන ගමන් ලස්සනට කතා කරනවට ස්තූතීයි. හිත නිවෙනවා
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@sachinnlakshika3840
@sachinnlakshika3840 Жыл бұрын
අනේ මාරම ලස්සනයි ලංකාවත් කවදහරි මේ වගේ දියුණු වෙනවනම් කොච්චර හොදද ලස්සන රටක් නේ මේක 😞😞 හරිම ලස්සනයි video අයියේ ඔයාගේ සතුටින් පරිස්සමින් ඉන්න ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
එහෙමනම් ඊලග පාර මී හරක්ට ජන්දේ දෙන්නේ එපා. හොද රටට ආදරේ කෙනෙක්‍ට ජන්දේ දෙන්න.
@chanikahansi
@chanikahansi 10 ай бұрын
​@@DashParrOfficial 💯💯
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 Жыл бұрын
හැමදාම වගේ හරිම ආසාවෙන් තමයි බැලුවෙ. කුඩය ගෙනිච්ච එක ගැන නම් සතුටුයි. සෙරෙප්පු දෙක නම් ලස්සනයි. මුහුදු වෙරල දැක්කම ලංකාවේ ඔය වගේ තැනක් මතකයට ආවා. කෑම වර්ග හදුන්වා දුන් එකට ස්තුතියි. කොරියාව ඇත්තටම ලස්සනයි. තෙරුවන් සරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙🥰
@lakshanpraveen2076
@lakshanpraveen2076 Жыл бұрын
අයියාගේ කටහඩ හරි ලස්සනයි අහන් ඉන්න ආසයි ❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@maheshlakshan4786
@maheshlakshan4786 Жыл бұрын
ඒ කතාවනම් ඇත්ත ❤️
@D.M.P.Kaushalya
@D.M.P.Kaushalya Жыл бұрын
බොහෝම ස්තුතියි.ලංකාවේ ඉන්න අපිට මේ වගේ පිටරට තොරතුරු කියලා දෙනවට ..ඔයාට බුදුසරණයි මල්ලී
@Chaliya_999
@Chaliya_999 2 ай бұрын
කොරියන් හිනේය අඩිතාලම දැම්මේ ඔයා අයියේ❤❤
@heahanfernando7119
@heahanfernando7119 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤️🇰🇷 ඔයාට ගොඩක් පින් අපිට මේවා පෙන්නනවට 🙏 දවසක මමත් එනවා අයියේ...!!! බුදු සරණයි!
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@prasadmadusanka3540
@prasadmadusanka3540 Жыл бұрын
Puka denawa
@sajeesajith499
@sajeesajith499 Жыл бұрын
කොරියන් පිස්සුව හදවපු තවත් කෙනෙක්...😍❤️...ආදරෙයි සහෝදරයා එනවා කොහොම හරි...❤️😍💪🖐️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 Жыл бұрын
හරිම ලස්සනයි. ඇත්ත ඇති සැටියෙන්ම පෙන්නල, ඔයා හරියටම දන්නෙ නැති දේවල් උනත් පෙන්නන විදිය අගෙයි. දවසක ඔහෙට ආවොත් මේ programs හරියට වැදගත් වෙයි. ස්තුතියි පුත. From nz
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰
@pavithrasandamali8758
@pavithrasandamali8758 Жыл бұрын
Video එක ලස්සනයි අයියා ..බුදු සරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ..🙏🙏🙏🙏🥰🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙
@pulinakaushalya2499
@pulinakaushalya2499 Жыл бұрын
මගේ ලොකුම ආශාව clz යනවා කොහොම හරි එනවා කොරියාවට 🥺❤️ ලස්සනයි වීඩියෝ එක අදත් 😘❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
@shainiimalsha1506
@shainiimalsha1506 Жыл бұрын
මමත් කොරියන් කෝස් එක කරන ගමන් ඉන්නෙ ඉක්මනින් කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙂 අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි වෙනද වගේම 🥰 බුදු සරණයි අයියාට හොදට වැඩ කටයුතු ටික කරගෙන යන්න සුභ පතනවා 🥰💜
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@madusankawijewardhana2179
@madusankawijewardhana2179 Жыл бұрын
. ව්දි කැමනම් ෆට්ට කන්න අසාවෙන් ඉන්නේ 😍😍😍 බුදුසරණයි ඔයාගෙ වැඩ ටික පරිස්සෙමෙන් කරග්න්න ❤️ දවසක කොරියාවට එනවමයි ❤️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@ps3075
@ps3075 Жыл бұрын
Haeundae හරිම ලස්සන මුහුදු වෙරළ ක් නේ.ආදරේ සෙනෙහස බෙදාගන්න හැමෝම එනවා. Street food දැක්කම නම් 😍😋 හරිම රසයි වගේ. අදත් Video එක හරිම ලස්සනයි . ස්තූතියි ඔයාට .තෙරුවන් සරණයි !🙏💙💙💙💙
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ps3075
@ps3075 Жыл бұрын
@@serisaranna 🙏
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
වොව් එහෙ කෑම අය්යේ දකිද්දීත් බඩ පිරෙනවා. සේරම ලස්සනයි korea වල. කියන්න වචන නැ. මාරම lassanai අය්යේ. All the best ayye. 🙏🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@shani7766
@shani7766 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් අයියේ,ඔයාගෙ වීඩියෝ බලන්න අපි ගොඩක් කැමතිනෙ ඉතින්😊පරක්කු උනාට කමක් නැහැ වීඩියෝ දාන්න.. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤️🌼
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@sewwandiegallage7755
@sewwandiegallage7755 Жыл бұрын
ආසාවෙන් බැලුවා වෙනදා වගේම හරිම ලස්සනයි ❤️ කෑම වර්ග ඩ්‍රාමා වල දැකලා තිබුනට විස්තර අහන්නේ ඔයාගේ විඩියො වලින් තමයි. තව වීඩියෝ එකක් ඉක්මනට ගේන්න. පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@t.p.g.roshankumara3340
@t.p.g.roshankumara3340 Жыл бұрын
ඔයා ලෙඩ වෙලාද ඉන්නෙ මල්ලි...කටහඩ වෙනස් වෙලා වගෙ...පරිස්සමට ඉන්න..❤️❤️❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ඔවුනේ අයියා සිත කාලේ ටික ටික එනවා හරි අමාරුයි අයියා සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා උන 😥
@alonewithmusic4610
@alonewithmusic4610 Жыл бұрын
අයියාගේ හැම විඩියො එකක්ම බලලා ඉවරයි..මාරම ලස්සනයි විඩියෝ ටික එ වාගේම කොරියාවත් අපිත් අපේ රට ඒ තැනට ඉක්මනටම එයි කියලා ප්‍රර්ථනා කරන ගමන්...අයියත් බුදු සරනයි පරිස්සමෙන් ..ඉක්මනටම කොරියාවට එන්න ට්‍ර්යි කරනවා වාසනවාක් තිබ්බොත් එන්න පුලුවන් වෙයි...
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰 මල්ලියා
@ahinsasathsarani4758
@ahinsasathsarani4758 Жыл бұрын
ඒ කෑම නම් ගොඩාක් රස පාටයි 😋මාත් ලගදිම කොරියන් එනවා එතකොට කන්න ඕනි 😋❤️බුදු සරණයි අයියෙ පරිස්සමෙන් ඉන්න ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@deshan8344
@deshan8344 Жыл бұрын
දවසක මාත් මේ ගමන එනවාමයි..😍
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න
@madurangap151
@madurangap151 Жыл бұрын
අයියේ අද video එක නම් කොරියන් යන අයෙකුට මාර වැදගත් video එකක් video එක නම් සුපිරි 🥰 පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤🧡💛💚💙💜
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰
@gaganakumara1583
@gaganakumara1583 Жыл бұрын
ඇත්තටම වීඩියෝ එක ලස්සනයි. බලන්න ආස හිතෙනවා. පරිස්සමින් ඉන්න. 🙏🏻❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@ffrp12thygemin25
@ffrp12thygemin25 Жыл бұрын
ඔයා රැකියාව කරන අන්ෂය මොකක්ද ?
@tikkabroo7233
@tikkabroo7233 Жыл бұрын
හුඟ කාලෙකට පස්සෙ නේ😒😸හොඳ වීඩීයො එකක් 💙එකක්
@serisaranna
@serisaranna Жыл бұрын
ටිකක් බිසි උනා එකයි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@kasunsampath8025
@kasunsampath8025 Жыл бұрын
මරු අයියේ මෙි පාර විභාගෙට පාඩමි කරන ගමන් ඉන්නේ 2023 ලියන්න තියෙන්නේ මෙි වගේ වීඩියෝ දැක්කාම තියෙන ආසාව තවත් වැඩි වෙනෝ..good luck ..💐
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@upulrohitha1279
@upulrohitha1279 Жыл бұрын
මගේ එක් හීනයක්.කවමදා හරි එනව.අනිවාර්යයෙන් අය්යවත් බලන්න එනවා.❤️❤️🖤✨️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@chamudiprabashi9183
@chamudiprabashi9183 Жыл бұрын
හරිම ලස්සනයි අය්යෙ😍😍 street food ටික දකිද්දි නන් ආසාවේ බෑ..😍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@imeshdinupa9474
@imeshdinupa9474 Жыл бұрын
වීඩියො එකක් දානකල් බලන් හිටියෙ පුදුම ආසාවකින් 🥺🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@hiruni6494
@hiruni6494 Жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක අරවගේ මාළු අපේ රටේ හිටියොත් එ් කේක් වත් විකිනේන්නේ නෑ 🐠🐟 ආයේ ත් වීඩියෝ එකක් දා න කන් බලන් ඉන්නවා අයියේ පරිස්සම්න් ඉන්න👍😎
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙 🥰🥰🥰
@himanshumcosta2837
@himanshumcosta2837 Жыл бұрын
වැඩත් එක්ක වීඩියෝ එකක් ගේන එක සතුටුයි අයියේ.. ❤ thank you
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@dasunentertainmentpvtltd4039
@dasunentertainmentpvtltd4039 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලන්නේ අයියාගේ වීඩියෝ විතරයි ❤❤ අයියාගේ වීඩියෝමාරම ලස්සනයි❤🔥🔥 .........
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@navodyaabhimani299
@navodyaabhimani299 Жыл бұрын
එහෙ හරි නිදහස් නේද අයියේ 😊ආස හිතෙනවා 🥺💗
@shakthinilnuwan6132
@shakthinilnuwan6132 Жыл бұрын
මම නම් හිතන්නැ අපේ රටේ පන පිටින් මාළු කන කඩයක් තිබ්බොත් මිනිස්සු කයී කියලා මම නම් ඇති කරන්න හරි ගේනියනවා 🥺, අයියා පරිස්සමෙන් ඉන්න හැමදාම විඩියො බලනවා ඔයාගේ තේරුවන් සරණයී ! ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@EasySwimwithSam
@EasySwimwithSam Жыл бұрын
Wonderful sharing brother like it
@serisaranna
@serisaranna Жыл бұрын
Aiyaa 🥰
@mixpickle0330
@mixpickle0330 Жыл бұрын
බිම ඉදගෙන කෑම කන සිත්තමක video ඕන 🇰🇷🇰🇷🇰🇷🇰🇷love korea 🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
මම එවගේ එවගේ කැම කන්න යන්නෙ නැ එම ඉදගන කන්න ගියාම එපා වෙනවා අපේ බඩවල් එක්ක අමාරුයි ගොඩක් ඔයා කියන නිසා බලමු දවසක හොදේ 😊
@Rashmikapawan220
@Rashmikapawan220 Жыл бұрын
අද වීඩියෝ එක නම් මරු🤟 නියමයි අයියේ 🤟🤟🤟💫💫
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@sandunidilrukshi6185
@sandunidilrukshi6185 Жыл бұрын
Beach එකට කොහොම වුනත් street එකට තමයි ගොඩක් හිත ගියේ...කවදා එන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ 🙂🙂
@serisaranna
@serisaranna Жыл бұрын
උත්සාහ කලොත් පුළුවන් අනිවාර්යයෙන්ම 🥰 තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@amasharashmi245
@amasharashmi245 Жыл бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි අයියේ. පිළිවෙළ පිරිසිදු කම මාරයි. Street food නම් රසයි වගේ. දවසක ඇවිත් බලන්නම ඕන
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰💙
@nisalwickramasinghe5033
@nisalwickramasinghe5033 Жыл бұрын
හරිම වටිනවා අයියේ, මුල ඉඳන් අවසන් වෙනකන්ම බලන්න හිතෙන විදියට ලස්සනට vedio එක හදලා තියෙනවා.👍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@gayathrishani1970
@gayathrishani1970 Жыл бұрын
අම්මෝ මල්ලි බලාගෙන් උන්නෙ වීඩියෝ එකක් එනකන්.. හරිම ශෝක් අනේ.. හරිම ලස්සනයි . ස්තූති ඔයාට.. බුදු සරණයි දෙවි පිහිටයි . 💜️💜️💜️💜️💜️💜️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@dila1758
@dila1758 Жыл бұрын
මම වගේම කොරියන් හීනෙට යන්න ආස අයගෙ හීනෙ සැබෑවෙන්න ඕන ඉක්මනින් ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් වෙයි අනිවාර්යයෙන්ම 🥰
@dila1758
@dila1758 Жыл бұрын
@@serisaranna ස්තූතියි අය්යේ බුදුසරණයි ❤️😊
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 Жыл бұрын
කොරියාවේ මුහුද බලන් ගොඩක් අසාවෙන් හිටියේ මල්ලිට ගොඩක් ස්තුතියි ගොඩක් පිං මම ආසම රට මෙහෙම දකින්න දෙනවට හැමදාම සතුට සල්ලි නිරෝගී කම ලැබේවා ඔයාට ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි
@sashidesilva9598
@sashidesilva9598 Жыл бұрын
ස්ට්‍රිට් කිව්වට ස්ට්‍රීට් පාටක් නෑ අයියෙ .හරිම ලස්සන ස්ටෝල්.හරි පිරිසිදුයි .රෙස්ටොරන්ට් වගෙ.ලස්සනයි.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@chamathsadaru.9560
@chamathsadaru.9560 Жыл бұрын
ලස්සන වීඩියො එකක් ..ඔයා වීඩියොව කරන ගමන් ගොඩක් දෙවල් කියලා දෙනවා.. ගොඩක් ස්තුතියි අයියෙ..ඊලග වීඩියොවත් ඉක්මනටම දාන්න අයියෙ.. තෙරුවන් සරණයි.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙
@skabyrathna2984
@skabyrathna2984 Жыл бұрын
බාශාව ඉගෙන ගන්න අපිට ගොඩක් වටිනවා❤ ඔයා කාතාකරන දෙබස් සින්හලෙන් දාන්න අයියා දිගටම
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 Жыл бұрын
කිම්ච් එකක් හදන්න කියලා දෙන්න මල්ලී.. ඇත්තෙන්ම ඒ වෙනුවෙන් ගන්න එළවළු වර්ගත් එක්ක. මම දැක්කා කොරියන් ස්කෝලේ ළමයින්ගෙ දවල් කෑම එකකට අඹරපු සූරියකාන්ත ඇට , වට්ටක්කා ඇට එකතු කලා . ඒක සැන්ඩ්විච් එකක්. පොතු ඇරලා තිබුනෙ නෑ .. ඇත්තෙන්ම ඉතින් අපි මොනදේ කෑවත් කෑම එක කලාවක් කරගෙන නෑ විවිධත්වයක් නෑ කියලා හිතෙනවා . අපි ඉතින් වීඩියෝ දැකල තමයි කියන්නේ.. ස්තූතිය ඔබට 💐
@Lucky-qj7ks
@Lucky-qj7ks Жыл бұрын
කටහඩට මොකක් හරි වෙලා ඔයාට. වෙනසක් තියෙනවා. Foods ටික නම් මරු.. 😘
@serisaranna
@serisaranna Жыл бұрын
හොදටම සෙම්ප්‍රතිශ්‍යාව අනේ ඔයාට එක තේරුනානේ පුදුමයි 😳 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ayathma4550
@ayathma4550 Жыл бұрын
අපි ලෝක ළමා දිනය දවසේ බීච් ගිහින් වැස්සේ නාලා ආවා. ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක. පරිස්සමින් ඉන්න. ♥️♥️♥️♥️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@chathuranganichathu3528
@chathuranganichathu3528 Жыл бұрын
හරිම ලස්සනයි අයියා..කොහොම හරි එනවා කොරියන් වලට..ඔයාට ගොඩක් ස්තූති අපිට මේවා පෙන්නන එකට..පරිස්සමින් ඉන්න අයියා..තෙරුවන් සරණයි..🙏🙏❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
💙💙🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න 🥰
@vimukthisadharuwan7595
@vimukthisadharuwan7595 Жыл бұрын
ගොඩාක් ලස්සන වීඩියෝ එකක්.ඔයාගේ වීඩියෝවලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අයියේ. බුදු සරණයි!පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න. 💝👍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@KavinduLasith-oc2oj
@KavinduLasith-oc2oj Ай бұрын
ඇත්තටම අයියෙ ඔයාගෙ එක video එකක් අනිවාරෙන් නින්දට යනකොට බලලමයි නිදාගන්නෙ . කලින් බලපුවා ආයි බැලුවත් එපා වෙන්නෙ නෑ . ඉස්සරහට කොරියන් එන්නත් ලොකු හීනයක් තියෙනවා 🥺❤
@donaldmunasinghe802
@donaldmunasinghe802 Жыл бұрын
හරිම ලස්සනයි පිලිවලයි කොරියාව ඔයාට සුබ පතනව ඉදිරියට ලස්සන වීඩියෝ ටිකක් කරන්න. ජය වේවා
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@AranaLanka
@AranaLanka Жыл бұрын
කොරියාවේ ලස්සන ගෙනාපු තවත් වීඩියෝවක් තෙරුවන් සරණයි මල්ලි..❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
කොමද අයියා පරිස්සමින් ඉන්නවා නේද 😊
@bro9556
@bro9556 Жыл бұрын
සුපිරියි විඩියෝ එක. අයියනන් ගොඩ.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@lifewithlatha710
@lifewithlatha710 Жыл бұрын
ෂා ගොඩක් ලස්සන වීඩියෝ එකක් ටික ටික වත් අනිවාර්යයෙන් බලන්න ඕනී
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙
@darshanabrother6210
@darshanabrother6210 Жыл бұрын
මේ වගේ ලෝකෙ ක්‍රමවත්ව ගොඩ නැගූ රටවල විස්තර ඉදිරිපත් කිරීම ගොඩක්ම වටිනව. අපේ රටත් මීටත් වඩා ක්‍රමවත්ව ගොඩ නගන්න හැකි උනත් ඉටු කිරීම අපහසුවී තිබෙන්නේ සංවිදානාත්මක මංකොල්ල කල්ලියක් සහ උන් එකතුවෙලා මේක සුර පුරයක් කරාවි යැයි සිතන රැවටීම කියනදේ පුරුද්දට ගිය බහුතර මිනිසුන් ප්‍රජාවක් වාසය කිරීමයි.
@serisaranna
@serisaranna Жыл бұрын
😥😥😥😥
@Hijabi000
@Hijabi000 Жыл бұрын
අයියාගේ Video එකෙන් කොරියන් වචන පාඩම් හිටිනවා වීඩියෝ එකේ සිංහල්නුත් දාන එක වටිනවා 😊😍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක🥺❤️පරිස්සමෙන් ඉන්න අයියේ❤️බුදු සරණයි🤗
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි❤️🤗
@imalshisandunika8510
@imalshisandunika8510 Жыл бұрын
විඩියො එක ලස්සනයි. ජයවේවා..
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 Жыл бұрын
ගොඩක් ස්තූති අයියේ මාත් එක්සෑම් මේ අවුරුද්දේ කරලා දැන් වෙබ් එකේ ඉන්නේ මට ඔයාට මේ ව්ඩ්‍ෙයා දකින්න දකින්න කොරියාවට එන්න ඉන්න ආසාව වැඩ් වෙනවා...ගොඩක් ස්තූති අයියේ මෙච්චර ලස්සන ව්ඩ්‍ යෝ අපිට දකින්න සලස්වනවට...😍
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා ඉක්මනින් එන්න පුළුවන් 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@navodyabandara9255
@navodyabandara9255 Жыл бұрын
අනේ ශෝක් අයියේ .. ඔයාගෙ වීඩියෝ වලට ගොඩාක් ආසයි. එන්න හිතෙන ආසාවා වැඩි වෙනවා .පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@pgkw7237
@pgkw7237 Жыл бұрын
ඒ හැමතැනකම තියෙන පිරිසිදුකම,පිළිවෙළ,කලමනාකරනය,විනය 😍. ඒ දේවල් කොරියානුවන්ගෙ ලේ වලටම කාවැදුන දේවල්.❤️. ඒත් මේ අමුතු ඇටේ? කවදා ඔහොම වෙන්නද මේ ‍‍‍‍‍රට 🙂💔. හැමදාම සතුටින් ඉන්න අයියා ☘️
@ps3075
@ps3075 Жыл бұрын
💙💙💙
@tharindulakshan1516
@tharindulakshan1516 Жыл бұрын
මේ රට එහෙම වෙනකොට අපි මැරිලා ඉදී බං හොදම දෙ තමයි ඔය වගේ රටකට යන එක මොන කට්ට කාගෙන හරි ඉන්න
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
@@ps3075 😊
@anushaperera1552
@anushaperera1552 Жыл бұрын
හරිම ආසාවෙන් බලන් නේ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ඔයාට ජය වෙන්න ඕන මල්ලි තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@darshanaudayakumara3547
@darshanaudayakumara3547 Жыл бұрын
සුපිරියට පැහැදිලි කරනවා මචං. ඇත්තටම පට්ටයි. ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@hansijansz8540
@hansijansz8540 Жыл бұрын
මේ වගේ ලස්සන රටක් අපිටත් තිබුනනනම්❤️🥺
@suviniranatunge1693
@suviniranatunge1693 Жыл бұрын
Ape rata lssanaine Mita wada Ape rate mhudu werala kadu thanithala wananthare, me godanagili walata wada kochchara lassanada
@Anjana_uditha
@Anjana_uditha Жыл бұрын
හැමදාමත් දානකන් බලන් ඉන්නෙ අයියේ ලස්සනයි මත් එනව ළඟදිම කොම හරි🥰❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 Жыл бұрын
අදත් ලස්සන video එකක් genawata බොහොම ස්තූති.....බලන්න ආසයි oya video eka karana විදිහට ....පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි ,,,..
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 Жыл бұрын
සුපිරී ඒක නම් මල්ලි..ආසාවෙන් බැලුවා
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා මේ channel එකත් ඔයාගෙද 😊
@pathumnuwan7157
@pathumnuwan7157 Жыл бұрын
මාත් එනවා ලගදිම මගේ ආදරණීය කොරියාවට ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා 🥰
@ShaniDissanayake
@ShaniDissanayake Жыл бұрын
රස රස කෑම ගොඩාක් තියෙනවා😋😋 අර මාලුවොනම් පව්😥 වීඩියෝ එක ලස්සනයි අයියේ...ආයි ඉක්මන්ට වීඩියෝ එකක් අරන් එන්න.පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි.😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@collection7663
@collection7663 Жыл бұрын
ඔයානම් සුපිරියට පැහැදිලි කරනවා හැම දෙයක්ම අයියේ.බුදුසරණයි අයියා.
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@surangasisira5713
@surangasisira5713 Жыл бұрын
ඔයා ගොඩක් වාසනාව න්‍ත යි මාත් කොරියාවේ වැඩ කලා 2013 සතුටින් ඉන්න වැඩි කාල යක් උනේ නෑ 2014 ලංකාව ට ආව ඔයා ගෙ වීඩියෝ බලද්දී ගොඩක් දුක් වෙනව ලංකාව ට ආපු එක ගැන ..නිදුක් නිරෝගි වාසනාව න්‍ත අනාගතය ක් පතනව ඔයා ට ..
@serisaranna
@serisaranna Жыл бұрын
අයේ exam ලියන්න අයියා ..මෙහෙ ජිවත්වෙන එක ලේසිනැ එක ඔයා දන්නවනේ කොච්චර වැඩ කරන්න ඔනේද කියලා 😊 නිවාඩු දවසට තමා මේ විඩියො කරන්නෙ අපිත් 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@kavindugangoda6379
@kavindugangoda6379 Жыл бұрын
මේ video එකත් මරු අයියේ😋.ඔයාගෙ video බලද්දී korean යන්න තියන ආසාව තවත් වැඩි වෙනවා😍😊🤗.අයියටත් බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න❤️😍
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@malshikaperis9992
@malshikaperis9992 Жыл бұрын
මචන් ඉදිරි පත් කරද්දී කෑමක් ගද්දි මිලදී ගන්න සෑම අවස්ථාවකම ඒකට අදාළ මුදල දාමු පට්ට බ්‍රෝ ලස්සනයි video එක 🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@malshikaperis9992
@malshikaperis9992 Жыл бұрын
@@serisaranna okay බ්‍රෝ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි බුදුසරණයි
@samarachelsea
@samarachelsea Жыл бұрын
මාත් කොරියාවට යන්න ආසයි හරිම ලස්සන තැනක්. මෙහෙම videos හදන එකට ස්තුතියි. බුදු සරණයි පරිස්සමින් ඉන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@tharinduchathuranga6190
@tharinduchathuranga6190 Жыл бұрын
ගොඩක් හොඳයි..බුදු සරණයි ඔයාට...
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@dream_to_korea
@dream_to_korea Жыл бұрын
නියමයි අයියේ ඉක්මනට තව එකක් ඕනෙ ❤️✨️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
අද විඩියෝ එකත් හරිම ආසාවෙන් බැලුවා මල්ලී .අපේ රට වගේ නොවේ ,කොච්චර දියුණුද නේද ?මෙහෙත් ඔයවගේ ගමන් බිමන්.(සයිප්‍රස් වල )හරිම පහසුයී.බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
@serisaranna
@serisaranna Жыл бұрын
අනේ ඔව් අක්කා හරි දුකයි අපේ රට ගැන හිතනකොට නේද 😥 පරිස්සමින් වැඩ කරන්න අක්කා තේරුවන් සරණයි ඔයාට 🥰
@animesl6199
@animesl6199 Жыл бұрын
හැමදාම වගේ ලස්සන Video එකක්
@serisaranna
@serisaranna Жыл бұрын
😍
@kavidunimesh4514
@kavidunimesh4514 Жыл бұрын
කොරියාවෙ ප්‍රවාහන ක්ෂේත්‍රය super .👍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@liyanage.perera3777
@liyanage.perera3777 Жыл бұрын
Live video එකක් ඕනේ
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@nadunshalinda260
@nadunshalinda260 Жыл бұрын
අපිත් ඇවිද ගිය ලස්සනම තැනක්.දකිද්දී ආසයි❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@mashakumari4062
@mashakumari4062 Жыл бұрын
Oyaga vidiyo balanna godak asaiii aiya spoill Karana vidiyata asaiii 😍😘♥️♥️♥️♥️
@kavihomerecipes
@kavihomerecipes Жыл бұрын
කමෙන්ට් නොකෙරුවත් ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා මල්ලි මොකද අපේ දුවට කොරියානු පිස්සු වක් හැදිලා තියෙන්නේ .කොරියානු කෑම මෙහෙ ඉතින් හරි ගනන් නේ ඒත් ඉතින් ගෙනත් දෙන්න වෙනවනේ.රාමේන් කන්න මාරම ආසයි අපේ ළමයි දෙන්නම .හරි ලස්සනයි ඔයාගෙ වීඩියෝ ජය ප්‍රාර්ථනා කරනවා මල්ලි තෙරුවන් සරණයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@sandunikaushalya9033
@sandunikaushalya9033 Жыл бұрын
දැන්නම් එන්න එන්නම කොරියාවට එන්න තියන ආසාව වැඩි වෙනවා...ඉස්සරහටත් මේ වගේම ලස්සන වීඩියෝ දානකම් අපි බලන් ඉන්නවා අයියේ..බුදු සරණයි..පරිස්සමෙන් ඉන්න .
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@priyanthaajithe718
@priyanthaajithe718 Жыл бұрын
අනේ ශෝක් අනේ කොරියාව ☺️❤️ එන්න හිතෙනවා කෑම දැක්කම.... 🥺❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@shimalmaduranga7136
@shimalmaduranga7136 Жыл бұрын
නියමයි අයියේ වීඩියෝ එක❤💪❤🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@n.rathnayake5577
@n.rathnayake5577 11 ай бұрын
හරිම ශෝක් ඔයා කතාකරනවා හරිම ලස්සනයි. නිහත්ස්මානී.පරිස්සමින් සතුටින් ඉන්න . තෙරුවන් සරණයි ❤❤❤❤❤
@achinthadilshan4118
@achinthadilshan4118 Жыл бұрын
අපිට කොරියාව මොකක්ද කියල සහ එන්න මේ වගෙ වීඩියෝ දාල උනන්දු කරවන එකට ගොඩක් පිං අයියේ 🥰❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@madushikalakmali9342
@madushikalakmali9342 Жыл бұрын
හරිම ලස්සනයි පරෙස්සමට ඉන්න බුදුසරණයී🙏 ඔයාට
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@kotuwegodacom2908
@kotuwegodacom2908 5 ай бұрын
ඇත්තටම ඔයාගෙ හඩ අපූරැවට ගැලපෙනව,ස්තුතියි
@serisaranna
@serisaranna 5 ай бұрын
🥰🤗..පරිස්සමෙන් ඉන්න තේරුවන් සරණයි
@shamalpriyadarshana6281
@shamalpriyadarshana6281 Жыл бұрын
ඔයාගේ vedio හරි ලස්සනයි මල්ලී. බලන්න ආස හිතෙනවා. God bless you.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sachinisewwandi3931
@sachinisewwandi3931 Жыл бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක 🤗 පරිස්සමෙන් ඉන්න අයියා ♥️ බුදු සරණයි 🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@pathumsangeeth7677
@pathumsangeeth7677 Жыл бұрын
ලස්සනයි වීඩියෝ එක .පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියෙ
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@senujtx9941
@senujtx9941 Жыл бұрын
supiri harima lassanayi .. ilaga video ekath ikmanatama one .. keep it up .. good luck
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@hasindiprabodya1391
@hasindiprabodya1391 Жыл бұрын
vedio aka lassanai 😊 theruwan saranai aiye . paressamen inna . oyage jeewite sarthaka wenna kiyala prarthana karanawa . a wagema godak thanks apita me rate wistara genalla denawata . budusaranai 💞
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙
@udithaabeywardhana2269
@udithaabeywardhana2269 Жыл бұрын
වාසනාව බන් අයියා උබගෙ.. ඔය වගේ රටකට යන්න.. අපිත් මාරම ආසයි කොරියාවට එන්න..🥺❤️
@serisaranna
@serisaranna Жыл бұрын
Exam ලියන්න එන්න පුළුවන්
@udithaabeywardhana2269
@udithaabeywardhana2269 Жыл бұрын
@@serisaranna 2023 ලියන්න ඉන්නෙ 😁
@nishadjanitha
@nishadjanitha Жыл бұрын
@@serisaranna kohedha loyana one kisima deyk dana ganna vidiyk na ayye podk monada karana one komada karana one kiyala dana ganna one ayye mag ekk denako
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 15 МЛН
පෙත්ත | Peththa | The Pill - @Lochi
24:03
Lochi
Рет қаралды 691 М.
කොරියන්  ජිවිතයෙන්  එක දවසක් /   A Day in my life
16:54
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 157 М.
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН