පොළොව යට හදපු මින් මැදුර / Sea Life Ocean Would Apuarium🐬🐠

  Рет қаралды 152,361

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

Пікірлер: 2 000
@sewminidinithi423
@sewminidinithi423 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන හැමෝටම මේ හැම දේම සියැසින් දැක ගන්න ලැබේවා 🙏🙏🙏 ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@gamingchanuxbro2135
@gamingchanuxbro2135 2 жыл бұрын
😃
@lakinduranahas1194
@lakinduranahas1194 2 жыл бұрын
❤️❤️❤️❤️
@danuskakumara3890
@danuskakumara3890 Жыл бұрын
❤❤❤❤🥰
@sandunidilrukshi6185
@sandunidilrukshi6185 2 жыл бұрын
වැඩ කරන තැන ඉදන් වැඩ ටික පැත්තකට දාලා අයියගේ videos බලන මම 😂😂😂 මෙතෙක් දුරට බලපු ලස්සනම video එක 🤗🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් වැඩ කරන්න හොදේ තේරුවන් සරණයි 💙
@bestworld-yu2iv
@bestworld-yu2iv 2 жыл бұрын
විඩියො දිග් වෙනවට නම් හොදයි😍😍😘 එහෙම කැමති අය කො😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@dew7314
@dew7314 Жыл бұрын
𝙼𝚊𝚖𝚊 ❤
@bestworld-yu2iv
@bestworld-yu2iv Жыл бұрын
@@dew7314 🙂❤️
@tharulthelaka
@tharulthelaka Жыл бұрын
👀Mn kamathi
@Vishwa_Music_2007
@Vishwa_Music_2007 Жыл бұрын
Math kamathi♥️
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
මේව දකිද්දි කොරියාවට එන ආසාව තවත් වැඩි වෙනව❤️🥺🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 2 жыл бұрын
ඇත්ත 😍😍😍
@kumarapathme774
@kumarapathme774 2 жыл бұрын
Hmm❤️
@arunirathnamali3401
@arunirathnamali3401 2 жыл бұрын
😘😘
@Rumabro
@Rumabro Жыл бұрын
kzbin.info/www/bejne/Y2ndpmRsa6qBbpI
@nusha-yg6rj
@nusha-yg6rj 2 жыл бұрын
ලස්සනම වීඩියෝ එක.ඔයාගෙ වීඩියෝ ඔක්කොම වගේ බලල තියෙන්නෙ.මගේ දුව එක්ක.එයත් එනවලු ලොකු උනාම.තාම අවුරුදු 6. පොඩි අයට උනත් බලන්න පුළුවන් හරිම වැදගත් විදියට ඔයා වීඩියෝ කරනවා (කතා කරන විදිහ) ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා ගන්නවට.බුදු සරණයි!!!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාලා හැමොටම පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
පිස්සුවක් අප්පා කොරියාව😊🖤 අයියාගේ විඩියෝ ඔක්කෝම බලනවා ලස්සනයී බුදු සරණයී පරිස්සමෙන් ඉන්න 😊❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@vimukthidesh163
@vimukthidesh163 2 жыл бұрын
හරි ලස්සන අත්දැකීමක් අයියා අපිට. ගොඩක් පිං මේ වගේ දේවල් අපිට ගේනවට... ඔයාගේ සිතුම් පැතුම් සියල්ල සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා...හැමදාමත් ඔයත් එක්ක අපි ඉන්නවා , තෙරුවන් සරණයි 👍💖
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@Kalanidilhara
@Kalanidilhara 2 жыл бұрын
අනේ නෑ විඩියෝ කොච්චර දිග වුනත් බලන් ඉන්ට ආසයි. අයියාගේ කතා කරන විදියට ගොඩාක් ආස හිතෙනවා. හරිම හොද කෙනෙක් කියලා තමා හිතෙන්නේ🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@Kalanidilhara
@Kalanidilhara 2 жыл бұрын
ගොඩාක් ස්තූති අයියේ රිප්ලයි කාරට. අපිට ඒක ලොකු සතුටක්. ඔයාලා හැමෝටමත් බුදුසරණයි. පරිස්සමෙන් ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
@@Kalanidilhara 😍
@pushpakumari1354
@pushpakumari1354 5 ай бұрын
​මාරම තාක්ශනයක්නෙ........(කෘතිම මුහුදු වෙරල)🥰.මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා.🤗
@ayeshamadushani5571
@ayeshamadushani5571 2 жыл бұрын
මාළුවෝ ටිකනම් සුපිරි 💚හරි ලස්සන තැනක් 💙🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷 බුදු සරණයි
@ayeshamadushani5571
@ayeshamadushani5571 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰😊🇱🇰
@samanthadeepal4124
@samanthadeepal4124 2 жыл бұрын
ඔන්න මේකෙනුත් සහයෝගය දුන්න සුන්දර වීඩියෝවක් @Easy Swim with sam
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා 🥰🥰
@apikoreangia
@apikoreangia 2 жыл бұрын
කොරියාවේ තියන ලස්සනම තැනක්....තනියම ඔයා කරනදේ..කොරියාවට ආස යාලුවන්ට හුගක් වටිනව මල්ලි..👌🇰🇷
@apiapine-5830
@apiapine-5830 2 жыл бұрын
අයිය😍😍❤️🌍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් සතුටින් වැඩ කරන්න තේරුවන් සරණයි 💙
@Chathura162
@Chathura162 2 жыл бұрын
සුපිරියටම කරලා තියෙනවා අඩුපාඩුනම් කියන්න නෑ මාරම ලස්සනයි වීඩියෝ එක. තවත් මේ වගේ ලස්සන විඩියෝ ගොඩාක් කරන්න.......❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@sasindushakya3621
@sasindushakya3621 2 жыл бұрын
කොරියාව නම් පිස්සුවක් අයියට බුදුසරණයි 😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@sasindushakya3621
@sasindushakya3621 2 жыл бұрын
අයියගෙ නම් මොකද්ද
@ps3075
@ps3075 2 жыл бұрын
අද නම් කියාගන්න බැරි හැගීමක් දැනෙනවා ගොඩාක් ලස්සනයි හිතට ලොකු සතුට ක් දැනෙනවා .video එක මෙහෙම ලස්සන නම් හැබැහින් දකිද්දි කොහොම ලස්සන ඇතිද හිතෙනවා. මුහුද ඇතුලෙ ඉන්නවා වගේ දැනෙනවා . ඔයාගෙ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තා ට ගොඩක් ස්තූතියි මල්ලිට 🙏💙💙💙💙
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 💙
@ps3075
@ps3075 2 жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි ඔයාට මල්ලී 💙💙💙
@mrmrs.1173
@mrmrs.1173 2 жыл бұрын
❤ love it brother. ඔයාගෙ වීඩිඕ ඔක්කෝම බැලුවා දිගටම බලනවා. උපරිම උත්සහය සිහින දේශයට එන්න තමා.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@dilinipriyangika5369
@dilinipriyangika5369 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අන්කල් මම ඔයාගෙ විඩියෝ බලනවා මම අම්මාගේ පෝන් එකෙන් බලන්නේ තව විඩියෝ කරන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි (i'm shakya )
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@sasindulakshan3507
@sasindulakshan3507 2 жыл бұрын
මේ Video එක දානකම් බලන් හිටියේ ❤️ වෙනදා වගේම හරිම ලස්සනයි 🤩🤩 අයියාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻 තෙරුවන් සරණයි 🙏🏻 😘🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@stefan_dula
@stefan_dula 2 жыл бұрын
Wow🥰♥මාරම ලස්සනයි අයියා ☺️💗අපිව වීසා නැතුව කොරියාවේ එක්කන් ගියාට thank you so much 😊💙🤝මේ වගේ ලස්සන වැඩ තව ඉස්සරහටත් කරන්න ලැබේවා කියලා මං ප්‍රාර්තනා කරනවා🥰💙ජය වේවා!!! බුදු සරණයි අයියේ පරිස්සමෙන් ඉන්න!!!😊💕🌍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@ayodyaudayangani9090
@ayodyaudayangani9090 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ.කොරියාවට එන්න ආස හිතෙනවා මේවා බලද්දී.ලස්සන තැන් මේ විදියට වීඩියෝ කරලා අපිට පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි...... good luck.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@madushikalakmali9342
@madushikalakmali9342 2 жыл бұрын
හරිම ලස්සන අත්දැකීමක් අපට හැබැහින් යන්න බැරි තැනකට මෙහෙම එක්ක යනවට හුඟක් ස්තූතිය .බුදුසරණයි පරිස්සමට ඉන්න
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@chethana6854
@chethana6854 2 жыл бұрын
හැබැහින් යන්න බැරි නෑ.උත්සාහ කරොත් පුලුවන් අනේ.😊
@srimalisasandara9781
@srimalisasandara9781 2 жыл бұрын
වාව් මින් මැදුරට ඇතුලු වෙන තැන පඩි පෙලේ ඉදලා මාරම ලස්සනක් තියෙන්නෙ.මාලු ටිකත් මාර ලස්සනයි ටැංකි ටිකත් හරිම හිත් ඇදගන්නා සුලු විදිහට තියෙනවා.කෘතිම බීච් එකත් නියමයි.ඒක දිහා බලන් ඉන්න ආසා හිතෙනවා.❤️❤️.ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නන්නවට.💖
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@suwinitharathnayaka1940
@suwinitharathnayaka1940 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සන අත්දැකීමක්...ඇත්තටම මේ වගේ තැනක් මේ විදියට හරි පෙන්නපු එක ලොකු දෙයක් අයියෙ...ගොඩාක් තැන්කියු ❤️මේ වගේ ලස්සන වීඩීයෝ තවත් කරන්න..බුදු සරණයි 🙏❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@seminisachinika
@seminisachinika 2 жыл бұрын
🐠🦈Woww... මාලු ටික නම් ඇත්තටම ලස්සනයි අයියේ.. පෙන්ගුයින්ස්ලයි, ජෙලිෆිෂ්ලයි ෂෝක්😁♥️... මින් මැදුර ඇතුල හදල තීන විදිහ නම් මාරම ලස්සනයි...💙💙උමග ඇතුලෙ යනකොට මුහුද ඇතුලට ගිහින් වගේම තමා පේන්නේ.... ඇත්තටම ගොඩක් ලස්සන තැනක්..මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩක් ස්තුතියි...❤️පරිස්සමින් ඉන්න..video එක එච්චරම දිග වැඩි නම් නෑ අයියේ.. මේ ගානට තියන එක හොඳයි..
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@sanjayasandun2029
@sanjayasandun2029 2 жыл бұрын
මාර ලස්සනයි 🇰🇷😍😍
@nadeejahimal8558
@nadeejahimal8558 11 ай бұрын
Wana wada ndda😂😂
@anudinawinya942
@anudinawinya942 2 жыл бұрын
අනෙ අයියෙ මාරම ලස්සනයි මමත් ආසයි කොරියාවේ යන්න බුදු සරණයි පරිස්සමින්
@nirmala21
@nirmala21 6 ай бұрын
සුපිරියක් තමයි❤❤❤❤❤
@Akash43613
@Akash43613 2 жыл бұрын
උඹෙ ඔය නිහතමානී අදහස් නිසා තමයි හැමදාම උඩටම එන්නෙ. ජය වේවා සහෝ ♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
හොදට ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 💙
@buddhikaanjali1564
@buddhikaanjali1564 2 жыл бұрын
මටනම් කිසි අව්ලක් නෑ....ඔයා දාන හැම vedio එකක්ම මටනං පට්ට...❤️ බුදු සරණයි...ආදරෙයි ගොඩක් ❤️❤️🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@chamodpriyadarshana312
@chamodpriyadarshana312 2 жыл бұрын
සුපිරි අයියෙ ලස්සන video දැම්ම ට 🤗🤗
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 жыл бұрын
Video eka nam marama ලස්සනයි....video eka දිග wadi na.කොරියාව කොච්චර බැලුවත් epa වෙන්නෙ na mata nam husband inneth කොරියාවේ නිසා.oya video eka karana විදිහට බලන්න ආස hithennawa.ඊළඟ video එක එනකල් baln ඉන්නවා.පරිස්සමෙන් inna .budusaranai 💐💐
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@ranjithkumara1132
@ranjithkumara1132 2 жыл бұрын
මල්ලියො ඔයා ලස්සනට විඩියෝ කරලා තියෙනවා ඔයාට බුදු සරනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ලස්සන වීඩියෝ එක 👍👍👍 Dubai වලදී මම මේ වගේම මින් මැදුරක් බැලුවා.. ඔයාගේ විස්තර කිරීම ඉතාම ලස්සනයි👍 යලි හමුවෙමු ජයවේවා💐
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@mayura7624
@mayura7624 2 жыл бұрын
මාරම ලස්සනයි ..ගොඩක් ස්තුතියි 🙏 අයියා මේ දේවල් අපිටත් බලන්න සලස්වන එකට.....හිතේ තියෙන ප්‍රශ්න මොහොතකට අමතකවෙනවා වීඩියෝ එක දකිද්දි ❤️🙏😊
@jehanihimesha5455
@jehanihimesha5455 2 жыл бұрын
ගොඩාක් ලස්සන යි මල්ලි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@Amanthasandeep97
@Amanthasandeep97 2 жыл бұрын
සුපිරි සහෝ....දැන් නම්.කොරියාවට මාරම විදියට ආස හිතෙන්නේ 😍😍😍
@chethana6854
@chethana6854 2 жыл бұрын
හ්ම්.😌
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@chamaraudagedara4979
@chamaraudagedara4979 2 жыл бұрын
ආයෙ අහන්ද දෙයක් නෑ පිස්සුවක් අයියා ඒක නම්💖මේ වගේ ඒව තව ඕන
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@niemeshasamarakoon3617
@niemeshasamarakoon3617 2 жыл бұрын
මහන්සි වෙලා විඩියො කරලා හරි මෙහෙම පෙන්වූවා ට Thenki you අයියා
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@nimanthasigera
@nimanthasigera 2 жыл бұрын
සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගන්න මේ මින් මැදුර නිර්මාණශීලි උපක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒවගේම නවීන තාක්ෂණය උපරිමයෙන්ම යොදා ගෙන තිබෙනවා. ඇත්තටම කොරියානු දේශයෙන් අපට උගත ගත යුතු දේ බොහෝයි. මේ සුන්දර අත්දැකීම අපටත් ලබා දුන්නාට අයියාට බොහෝම පිං අයියේ!. දකුණු කොරියාවේ තවත් විශිෂ්ඨ දේවල් අපටත් දැක බලාගන්න හැකිවෙයි. අයියාගේ චැනල් එක විශිෂ්ඨයි. 👍 🇱🇰🤝🇰🇷 ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sachinisewwandi3931
@sachinisewwandi3931 2 жыл бұрын
මාරම ලස්සනයි අයියා 🤗 කොරියාව නම් පිස්සුවක් තමයි ♥️ පරිස්සමෙන් ඉන්න අයියා 🤗 බුදු සරණයි 🙏🙏
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@ahinsasathsarani4758
@ahinsasathsarani4758 2 жыл бұрын
ඒ ලස්සන දැකගන්න ඕනි ඇවිත්ම 🥳😍❤️ජය වේවා අයියෙ පරිස්සමෙන් ඉන්න ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
සුබ පතනවා 🥰
@vimashisilva2090
@vimashisilva2090 2 жыл бұрын
ඔයා vedio එකත් එක්ක අපිවත් එක්ක යනවා වගේ..හරිම ලස්සනයි .. thank you oyata 👍🌹❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@dulakshinisansala5932
@dulakshinisansala5932 2 жыл бұрын
Wow...😍meka nm mara lassanaiii aiye...Thank u so much mewage lassana videos Genawata.✌apitath marama experience ekak meka nm .👍Good luck & keep it up this good work...😇✌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ashanitharushika9475
@ashanitharushika9475 2 жыл бұрын
හරිම ලස්සනයි. මේ වගේ තැනකට එන්න අයියා පින් කරල තියෙනවා .ශෝක්. සුභ පැතුම් ! බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@_TheFlamingo_
@_TheFlamingo_ 2 жыл бұрын
කොරියාවට එන්න ආසාවෙන් ඉන්නෙ . ගොඩක් ලස්සනයි . අයියට ස්තුතිය අපිට මේ දේවල් පෙන්නනවට . තෙරුවන් සරණයි ! පරිස්සමට ඉන්න ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ..හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@lakshan7914
@lakshan7914 2 жыл бұрын
ඔයා වීඩියෝ කරන විදිය හොදයි. ඔයා ආස දේවල් වලටම තමයි අපි හැමෝමත් ආස ඒ වගේ තැන් වල ටික වෙලාවක් නැවතිලා හිටියට කමක් නෑ ඔයා වගේ තමයි අපිත් ඒවට කැමති 😁❤️
@chethana6854
@chethana6854 2 жыл бұрын
ඔව් ඔව් .🤝👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@danuwanigasooriya2452
@danuwanigasooriya2452 Жыл бұрын
මෙහෙම මාලු දිහා බලද්දි හිතට මාර සනිපයක් දැනෙන්නෙ..🤗 වීඩියෝ එකකින් හරි පුලු පුලුවන් විදිහට මේ වගේ ලස්සන දේවල් පෙන්නුවට අයියට ගොඩක් ස්තූතියි..🥰🌹💝
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@sowhatsl
@sowhatsl 2 жыл бұрын
ආයෙත් බැලුවා. හරිම ලස්සන තැනක්.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰 දෙන්නා ඉක්මනින් අපිට හොද කතාවක් අරන් එන්න 🥰
@anjanacahuranga5705
@anjanacahuranga5705 2 жыл бұрын
මරු aye මේක ඇතුලට geya වගේ expereyans එකක් දැනුනා
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@anjanacahuranga5705
@anjanacahuranga5705 2 жыл бұрын
නම්බර් එක දෙන්නකෝ
@rashmikahasaral9358
@rashmikahasaral9358 2 жыл бұрын
අම්ම්බෝ පට්ට ලස්සනක් තැනක් අයියේ තවත් ආස හිතෙනවා බුදුසරණයි ජේසුපිහිටයි අයියේ🥰❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@rithmirathnagoda3545
@rithmirathnagoda3545 2 жыл бұрын
මම එතන ඉන්නවා වගෙ හැගිමක් තියෙන්නෙ මාරම ලස්සනයි. මාත් කවදම හරි කොරියාවට එනවා ♥️😘
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@hpfamily2885
@hpfamily2885 2 жыл бұрын
Lassanayi aiye video ekah❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ malu tika nam shok..❤️❤️ thawa me wagema video ekak oni... 😇😇😇😇😇😇😇😇😇😇😇😇
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@devansuyash8901
@devansuyash8901 2 жыл бұрын
Hithawath Priyashaantha ! WOW ....! Lassanama video ekak...... Mamakeepawathawak beluwa..... Manasata harima relax ekak genawa......oyata KAMSAHAMNIDA.......! Lassanata piliwalata vidoe karala thiyanawa. MamaDubaiwala "Dubai Aquarium and underwater Zoo" ekata gihin thiyanawa. Meka ekatawediya hondai. Jellyfish la harima lassana jathiyak. Un siyaluma muhuduwala innawa. Aayusha wasara miliyana gananlu. Korean sea eketh innawa. Un visa malu vargayak. Anyway swabhawa saundaryagena video thawa karanna.... Obagewatina kaalaya apawenuwen kepakirimata sthuthi!. Udara Obata GambaaraAppachchige aarakshawai.....! Rathnathraye Pihitai....! Annyeong......! Chonaen Devan
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා එත් මම බැලුවා කො මෙයා කියලා පරිස්සමින් ඉන්නවා නේද අයියා 😊 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@janakabasnayaka292
@janakabasnayaka292 2 жыл бұрын
වීඩියෝ එක ගොඩාක් ලස්සනයි මල්ලි. මේ වගේ ලස්සන වීඩියෝ අරගෙන එනවට ගොඩාක් ස්තූතියි .❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මල්ලි. බුදුසරනයි ❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@World-y3o
@World-y3o 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ😍 ඔයාගෙ වීඩියෝ බලපුවාම කොරියාවට එන්න තියන ආසාව තව තවත් වැඩි වෙනවා..අනිවාරෙන් යනවමයි...හැමදාමවගෙ ලස්සන වීඩියෝ එකක්..ඔයාගෙ නිහතාමානි සන්සුන් කටහඩින් ඒක තවත් බලන්න ආස හිතෙනවා...පරිස්සමින් ඉන්න බුදු සරණයි ♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@hesh7746
@hesh7746 2 жыл бұрын
අම්මොහ් පිස්සු හැදෙනව Film එකක් බැලුව වගේ 😍😍
@chethana6854
@chethana6854 2 жыл бұрын
👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
💙🥰
@Lucky-qj7ks
@Lucky-qj7ks 2 жыл бұрын
හිතට cool බලනකොට..... මන් නම් ටිකක් අසනීපයෙන් ඉන්නේ... ඇස් දෙක බොහොම අමාරුවෙන් ඇරගෙන ඔයාගෙ vedio බැලුවේ.. 😘 පරිස්සමෙන් ඉන්න.
@serisaranna
@serisaranna 2 жыл бұрын
මොකො උනේ ඇස් වලට 😳 ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇස් අමාරුයි නම් එලිය බලන්න එපා තවත් අසනිප වෙයි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@Lucky-qj7ks
@Lucky-qj7ks 2 жыл бұрын
@@serisaranna 💖 ඔවු අනෙ.. කදුලුත් එනවා බලලා ඉවර වෙනකොට. ඔයාගේ vedio mis කරන්නේ නැහැ මම. එකයි.
@arunithilakarathna934
@arunithilakarathna934 2 жыл бұрын
ලස්සනයි අනේ ara beach eka. Api paw කියලා හිතෙනවා ලංකාව ගැන hithenakot. පරිස්සමෙන් ඉන්න bs මල්ලි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🥰
@sadewdilshan4158
@sadewdilshan4158 2 жыл бұрын
මාරම ලස්සනයි මේ මින් මැදුර . ස්තූතියි මේ වගේ අත්දැකීමක් ලබාදුන්නට .මාත් දවසක අනිවාරෙන්ම කොරියන් එනවා...
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@imashsasa9256
@imashsasa9256 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ පරිස්සමෙන් ඉන්න ❤🇱🇰🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
තවත් කොරියාවේ ලස්සනම වීඩියෝ එකක් මේවගේ ලස්සන දේවල් අපිට අරන් එනවට ගොඩක් ස්තූතියි මල්ලී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
අයියා 🥰
@ftmadhawadharmarathna7135
@ftmadhawadharmarathna7135 2 жыл бұрын
Oya hodata wedekaranawa oya lassana thenwalata gihin vidiyo karanawa lassanata supiri oya hodata vidiyo karanawa kiyalawedakne niyamai 👍👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@koreanworld.
@koreanworld. 2 жыл бұрын
aiyee aiyage videos man maru .thanx apitath puluwan widihata koreawa pennana ekata.
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@thehungrysrilankanwonder3726
@thehungrysrilankanwonder3726 2 жыл бұрын
ඇත්තටම ලොකේ සුන්දරම දසුන් තියෙන්නේ මුහුද යට..මින් මැදුර එය කදිමට නිරූපනය කරලා තියේනවා..කොරියාවනම් ඉතිං වඩක් කලොත් සුපිරියටම කරනවා. මල්ලියා නියමෙට රූප ගත කරලා තියේනවා සුන්දරයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@underthesky_
@underthesky_ 2 жыл бұрын
අපිත් එතන හිටියා වගේ දැනුනා වීඩියෝ එක ඉවර වුනා දැනුනෙත් නෑ. හරිම ලස්සනයි. බුදු සරණයි පරිස්සමින් ඉන්න 😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@shani7766
@shani7766 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් මේකනම්.මාරම ලස්සනයි එතන,මේ වීඩියෝ එක බලන අපිටත් අමුතුම හැගීමක් දැනෙනවා හැබහින් දකිනව වගෙයි..ඔයාගේ වීඩියෝ වලින් බැලුව ලස්සනම වීඩියෝ එක මේක කියලා හිතනවා😊 අයියගෙ වීඩියෝවල කිසිම අඩුපාඩුවක් නැහැ🖤ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා, බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@whya54
@whya54 3 күн бұрын
එකම විඩියො එක හැම දවසෙම බලනවා 😁🥺❤️ බීච් එක අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා ඒ හැගීම මම ලස්සනට විදිනවා ඒක කියන්න තේරෙන් නෑ පුදුමාකාර සැනසිල්ලක් ❤️❤️
@Anjana_uditha
@Anjana_uditha 2 жыл бұрын
Ade aiya dan vedio eke notifiya dakke harima lassanai aiye mn puluvan ikmanata enava aiyatath suba jeevithayak ♥♥♥ .enna kalin koreava gana tiyana asava vadi une aiya nisa adarei aiye ♥♥
@serisaranna
@serisaranna 2 жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰
@Uni.LifeWithPrasadi
@Uni.LifeWithPrasadi 2 жыл бұрын
පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි කොරියාව 🇰🇷
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰🥰
@pabasararathnayaka601
@pabasararathnayaka601 2 жыл бұрын
අයියාහ්🥺❤️ වෙනදා වෙගේම අදත් වීඩියෝ ලස්සනයි 😊 පරිස්සමෙන් ඉන්න 😊❤️ බුදු සරණයි❤️ ජේසු පිහිටයි ❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@surangasalika3369
@surangasalika3369 2 жыл бұрын
අද බැලුවේ විඩියෝ එක.. කලින් දැක්කා විඩියෝ එකක් අවා කියලා එත් වේලාවක් තිබුනෙ නැ ,එත් බලනකම් ඉවසිල්ලක් නැ.. මෙ විඩියෝ එක මරු.... අතිශයින්ම මාලු පිස්සන්ට😂.... මෙච්චර කාලෙක දැකපු විවිධ වර්ගයෙ මාලු මෙච්චරම ඉන්නවා කියලා මේ විඩියෝ එකෙන් තාමා දැක්කෙ මුල් වතවට..අපි සදහා කොච්චර දුර ගියත් මේවැනි විඩියෝ සදහා පරිස්සමින්,අශිර්වාද කරනවා ඉදිරියටත් ... තෙරුවන් සරනයි 🙏 ❤️❤️❤️🤟
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි වස්තු හොදට පාඩම් කරලා exam ලියන්න ඉක්මනින් එන්න පුළුවන් 🥰 පරිස්සමින් තේරුවන් සරණයි
@mihirangaudayasri8868
@mihirangaudayasri8868 2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ✨️💗⭐
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@lifegoeson4130
@lifegoeson4130 2 жыл бұрын
Wowww maarama lassanai aiye lassanata aiya videos karanwa api balan inne aiya video daanakan parissamen inna budusaranai aiye
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@malithdilshan1252
@malithdilshan1252 2 жыл бұрын
Video eka nam perfect 👌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@c.nvithanaga8368
@c.nvithanaga8368 2 жыл бұрын
Wow very beautiful vlog😍 .good luck
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
අම්මෝ එක මම හිතන්නේ මම දැකපු ලස්සනම මින්මැදුර කියලා 😍😍😍😍 ලංකාවේ නම් අපිට කොහොමත් මේ වගේ එකක් බලා ගන්න වෙන්නෑ wow
@serisaranna
@serisaranna 2 жыл бұрын
මල්ලියා 🥰
@madumadu7624
@madumadu7624 2 жыл бұрын
Ane malliyo harima lassana video ekak korean wala lassana parisaraya apith ekka beda gannawata parissamin inna adarei hamotama bs.
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Wonderful sharing brother
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම මට ආසයි ඔයාගේ විඩියො බලලා පිනන්න දැන් 😥
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
@@serisaranna Ypu are most welcome brother
@shobibala3558
@shobibala3558 2 жыл бұрын
කොරියන් විස්තර අපට පෙන්වන පුතාට බුදු සරණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@pulinakaushalya2499
@pulinakaushalya2499 2 жыл бұрын
මරු අයියේ ❤️🇰🇷 ඉක්මනට කොහොම හරි එනවා 🥺❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
මින්මැදුර ෆට්ටම ලස්සනයි 💖 ඒවගේම මාළුත් 🐟🐬🐳🦈 👌🔥😍💞 මේ වගේම වීඩියෝ ගෙන ඒක ගොඩක් වටිනවා👍♥️ වෙනදා වගේ අදත් නියමයි 👊😎 ජයෙන් ජයමවේවා මචෝ ❤❤
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට හැමදාම දක්වන සහයොගයට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@rashmikasampath4682
@rashmikasampath4682 2 жыл бұрын
පලවෙනි මාළු ටැංකිය ☺️☺️☺️☺️🥰 ලස්සනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@aheshierangika786
@aheshierangika786 2 жыл бұрын
ලංකාවෙ අපිටත් මෙහෙම සුන්දර දේවල් පෙන්නන්වට ඔයාට ගොඩක් පින් අයියෙ පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@dineshasrimali3613
@dineshasrimali3613 2 жыл бұрын
හරිම ලස්සනයි කොල්ලෝ..... ඇවිදින්න යන්නෙ තනියමද මල්ලී.. පරිස්සමින් සතුටින් හිනා වෙලා ඉන්න. බුදු සරණයි !!!💞💞💞💞💞
@serisaranna
@serisaranna 2 жыл бұрын
ඔව් තනියම 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@chathumininadeesha4155
@chathumininadeesha4155 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් ලස්සනයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰
@nisalrandika4527
@nisalrandika4527 2 жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියෙ , අදත් සුපිරි වීඩියෝ එකක් ✌️💛❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@bntoursing
@bntoursing 2 жыл бұрын
නියමයි නියමයි සුපිරි මින් මැදුරක්.මාර ලස්සනයි මල්ලී ආසාවෙන් බැලුවා 🐋🐋👌
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න
@chanuldevdisa5091
@chanuldevdisa5091 2 жыл бұрын
ඒක මරු පට්ට 😀😊
@kimsaahe7056
@kimsaahe7056 2 жыл бұрын
ඇත්තටම video එක මාරම ලස්සනයි මාත් ලගදීම කොරියාවට එනවා ගොඩක් ස්තුතියි මනෝජ් සතුටින් ඉන්න 😉
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ravindumadushan6454
@ravindumadushan6454 2 жыл бұрын
❤🇰🇷❤woow මාරම ලස්සනයි මගේ විනෝදාංශයක් තමා ඔය පටිටම අාසයි ලස්සනය් අය්යේ...🐠🐠🐙🐳🐋🐠🐠
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰
@slvideo4082
@slvideo4082 2 жыл бұрын
එක මරු .❤️❤️ පරිස්සමින් ඉන්න අයියා බුදුසණයි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@avishkabandara9225
@avishkabandara9225 2 жыл бұрын
අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ. සුපිරියී 👌👌❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@pasindurangana427
@pasindurangana427 2 жыл бұрын
ලසන්නයි අයියෙ පරිස්සමෙන් ඉන්න😍☺️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sandamalisandu8757
@sandamalisandu8757 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි විඩියො එක.....ලස්සන විඩියො ගෙන්න ඔයාට පූලුවන් වෙලාවට..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මල්ලි 💚💚💚
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
ඔයා නිසා අපිට මේ ලස්සන රට දකින්න ලැබෙනවා ස්තුතියි mslli
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@pasindu_Mihiranga
@pasindu_Mihiranga 2 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉදියේ....🤗♥️ හැමදාමත් වගේ සුපිරි විඩියෝ එකක්... එන්න ඉන්න ආසාව තව තවත් වැඩිවෙනවා ඕවා බලද්දී.. 🇰🇷🤗❤️ පරිස්සමින් ඉන්න අයියා,තෙරුවන් සරණයි....✨❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
හොදට ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@gayaniprasadika8371
@gayaniprasadika8371 2 жыл бұрын
Aiye marama lassanaei video aka aiya hamadama sathuin parissanin inna theruwan saraei 👍👍👍👍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@anushakithmini3795
@anushakithmini3795 2 жыл бұрын
අද හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට අයියට ගොඩාක් ස්තුතී....😍❤️ මේ වගේම තවත් ලස්සනම ලස්සන වීඩීයෝස් අරගෙන එන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️😍 බුදු සරණයී පරිස්සමින් ඉන්න.....💕❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
@madhushiniweerasinghe3705
@madhushiniweerasinghe3705 2 жыл бұрын
🐠🦈වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ...පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි.....♥️🇰🇷♥️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තේරුවන් සරණයි 🥰
@dilux3222
@dilux3222 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ මේ වගේ වීඩියෝ එව්වට අයියට ගොඩක් ස්තුතියි
@serisaranna
@serisaranna 2 жыл бұрын
🥰🥰🥰
@pasinduvlog2807
@pasinduvlog2807 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියෙ,, ඔයත් පරිස්සමෙන් ඉන්න❤️❤️
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@ashanperera9052
@ashanperera9052 2 жыл бұрын
අයියේ එහෙම ගොඩක් වෙලා දෙයක් පෙන්නනකොට හිතටත් සැහැල්ලුයි අයියේ..එ්ක කමක් නැ😍😍😍😍😍😍😍😍
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@gayathrishani1970
@gayathrishani1970 2 жыл бұрын
අම්මෝ මල්ලි මාර ලස්සන වීඩියෝ එකක් . මූහුදු සර්පයො දැකල තිබුන්නෑ. අද තමයි දැක්කෙ. වෙරළේ දර්ශනය ඒකත් ලස්සනයි ,. ඔයාට ගොඩක් ස්තූති මල්ලි . හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් ඉනවා.. අපිට ලබන්න බැරි අත්දැකීම් , අපි වෙනුවෙන් ගේනවට පිං. බුදු සරණයි දෙවි පිහිටයි . පරිස්සමෙන් ඉන්න . 💜️💛💜️💛💜️💛💜️💛💜️💛
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
7 Days Stranded At Sea
18:05
MrBeast
Рет қаралды 332 МЛН
මීගමුවට ගොඩගැසූ දියකිදුරිය | The World Ocean Day | Explained
14:01
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН