No video

ඔයා මේ දකින ඔනේ බඩුවක් රැ.1300යට අඩුවෙන් ගන්න පුලුවන් 😯😍/ DAISO sopping south korea

  Рет қаралды 272,299

Seri saranna  - සැරි සරන්නා

Seri saranna - සැරි සරන්නා

Күн бұрын

අපි අද යන්නේ කොරියාවේදි අපට අවශ්‍ය කරන හැමදෙම වගේ මාරම අඩු මුදලකට ලබාගන්න පුළුවන් daiSO market එකට sopping කරන්න 🥰ඔයාලටත් කොරියාවේන් බඩු ගෙන්වනවනම් බලන්නම ඔනේ විඩියො එකක් හොදේ 💙
#daiso
#Miniso
#daiso
#Japandaiso
#Koreandaiso
#Cheapprice
#Groceryshopping

Пікірлер: 1 900
@sanju-xi2di
@sanju-xi2di Жыл бұрын
උබනම් මචන් සිරාවටම සුපිරි චරිතයක් මොකද උබේ කුහක කමක් නෑ ගෑවිලාවත් වෙන උන් වගේ 😊
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰..පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@sinethanupa8970
@sinethanupa8970 Жыл бұрын
Sira bn
@AdhithyaAbhishek-eb3og
@AdhithyaAbhishek-eb3og Жыл бұрын
​@@serisaranna❤❤
@gihanmenaka6850
@gihanmenaka6850 Жыл бұрын
Anna hari bn
@patamanikumare4059
@patamanikumare4059 Жыл бұрын
ඔව්
@uthrikaanuradhi7732
@uthrikaanuradhi7732 Жыл бұрын
අපි දන්නවා කොරියන් ගිහින් කොච්චර සුන්දර තැන් පෙන්නුවත් පුලුවන් තරම් දහඩිය කදුලු වගුරවනවා කියලා.😢 ඒත් ඔයාලා දුක් විදලා එවන සල්ලි වලින් තමයි අපේ රට මෙහෙම හරි තියෙන්නේ ඇත්තටම ගොඩාක් ස්තූතියි . ඔයාගේ පිං පොත දැකලා මාත් දැන් පිං පොතක් ලියන්න පටන් ගත්තා.ඒක බලද්දි හිත සතුටින් පිරෙනවා.ඔයාට ගොඩාක් පිං .හැමදාම ධර්මයත් එක්ක ඉන්න.කවදාවත් වරදින්නේ නෑ.තෙරුවන් සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් සතුටුයි 🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@tharidusandeepa9262
@tharidusandeepa9262 Жыл бұрын
මම වගේ මේ හීන දකින් හැමෝටම දවසක මේ අයියා වගේ සාර්තක වෙන්න ලැබේවා 😍 තෙරුවන් සරණයි අයියා 🇰🇷😍
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@udulainduwara262
@udulainduwara262 8 ай бұрын
Yes brother 😊
@ishusewwandi6625
@ishusewwandi6625 6 ай бұрын
ඇත්තටම හරිම නිහතමානි හිත හොද චරිතයක්..නිවාඩු දවසෙත් අපිට සුන්දර හිත නිවන වීඩියෝ දානවා අපි වෙනුවෙන් ස්තූතියි අයියේ ජේසු පිහිටයි
@nilukadabarera718
@nilukadabarera718 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ thanks 😘😘😘😘
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@winterbear1908
@winterbear1908 Жыл бұрын
ඔව්ව්👍😍
@nuwanbuddika6593
@nuwanbuddika6593 Жыл бұрын
@@winterbear1908සුපිරි❤️🤗
@cardboardstoryvibration2020
@cardboardstoryvibration2020 Жыл бұрын
@@serisaranna army packet ekak kiyak witharada
@dahamlankathilaka8832
@dahamlankathilaka8832 Жыл бұрын
Oyath parissamen enna theruwan saranai oyalatath
@carmania9183
@carmania9183 Жыл бұрын
කොරියාවට නොගියට ,ඔය ඉන්න නිස අපි කොරියාවෙ ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@riotashan1633
@riotashan1633 Жыл бұрын
🌝
@moushqaragalaxy3360
@moushqaragalaxy3360 Жыл бұрын
@@serisaranna , අයියේ පොඩි උදව්වක් ඕනි. අයියේ මම Eps topik exam එක මේ පාර ලියන්න ඉන්නේ. කොරියන් අකුරු, උච්චාරණය හොඳටම පුලුවන්, තේරුමත් සාමාන්‍යයෙන් පුලුවන් , ප්‍රශ්න පත්‍ර කරන්න ගියාම සමහර වචන, ක්‍රියා පද වයාකරණ එක්ක මිශ්‍ර නිසා ඒවායේ තේරුම තේරුම් ගන්න අමාරුයි , ඒකට මොකක්ද විසදුම උදව් කරන්න පුලුවන්ද ?.
@rasikarajakarunanayaka2595
@rasikarajakarunanayaka2595 Жыл бұрын
​@@serisaranna K
@rasikarajakarunanayaka2595
@rasikarajakarunanayaka2595 Жыл бұрын
​@@serisaranna 😢
@DilaniDilshanJ-jg7ni
@DilaniDilshanJ-jg7ni 6 ай бұрын
කොරියාවට යන්න බැරි අපට ගෙදර ඉඳන් බලන්න වීඩියෝ ගෙනාවට ගොඩක් පින්❤
@serisaranna
@serisaranna 6 ай бұрын
🥰🥰🥰
@niroshavijerathna1462
@niroshavijerathna1462 11 ай бұрын
ඔයා දාපු වීඩියෝ එක අයියේ හොඳයි ඔයා අපට බලන්න තව වීඩියෝ දාන්න 😊
@thusithanandani2772
@thusithanandani2772 Жыл бұрын
පුතේ මම දන්නෙ නැ මට ඔයාගේ හොඳ ගුණ යහපත් කම නිසා මට දැනේනවා මගේ පුතේක් කියලා මගේ ලමයි දෙන්නට වගේ ආදරෙයක් හිතේනවා ඔයා හරිම නිමුණු කෙනෙක් කතාව හරිම පැහැදිලි ලස්සන කටහඬක් තියෙන්නේ ඔයාගේ අම්මා හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ පුතේක් ලබන්නට ඔයා කරන කියන දේවල් සාර්ථක වේවා පරිස්සම්න් ඉන්න පුතා තෙරුවන් සරණයි ,🙏👍❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි අම්මා පරිස්සමින් සතුටින් නීරොගිව ඉන්න තේරුවන් සරණයි 🙏🙏🙏
@sajininuwanika9443
@sajininuwanika9443 Жыл бұрын
මන් ඔයාගෙ වීඩියෝ හැම එකම බැලුවා මන් ලබන අවුද්දෙ කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ වීඩියෝ බැලුවට අද තමා මන් මේ කමෙන් කරන්නෙ ඔයාට ඇත්තටම ඔයා කතාරන විදියට මට හිනා යනවා ඒ තරම් ශෝක් ඔයා 🖤 පරිස්සෙමෙන් ඉන්න මොනා උනත් හොද කොල්ලෙක් ජෙසූ පිහිටයි
@serisaranna
@serisaranna Жыл бұрын
🥰😊..සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට 🥰 තේරුවන් සරණයි
@thanujawijesooriya2358
@thanujawijesooriya2358 Жыл бұрын
අපි දන්න කවුරුත් කොරියාවෙ නෑනේ.. 😭 thank you.. මෙහෙම හරි අපිට බලන්න ඔබ ගන්න මහන්සියට.. ❤️
@serisaranna
@serisaranna Жыл бұрын
🥰
@hiruniakarshana5544
@hiruniakarshana5544 Жыл бұрын
තාම පොතක් 800 ගානක් උනේ නෑ... පිටු 200 පොතක් Rs 500ට නම් වැඩියි...😔
@palithap170
@palithap170 Жыл бұрын
මගේ රත්තරන් පුතේ අදත් ආසාවෙන් බැලුවා මගේ පුතා පරිසමට හොදින් ඉන්න ඔයාට දළදා සමිදු පිහිටයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි ඔයාට 🥰
@palithap170
@palithap170 Жыл бұрын
@@serisaranna පුතේ මට ඔයාදැක්කාම සසරපුරැද්දක් දැනේනවා මම ඹයාගේ විඩියෝ එකටවඩා මගේ රත්තරන් පුතා දිහාබලාන ඉන්නේ අපි කොහේදිහරි මුනගැහෙයි පුතේ රත්තරනේ ඔයාට දළදා සමිදුම පිහිටයි 🙏
@Disa_DRodrigo
@Disa_DRodrigo Жыл бұрын
ගැහැනු ලමයින්ටත් අවශ්‍ය ladies items ඔක්කොමත් පෙන්නපු එක ගොඩාක් වටිනවා අයියේ... Thank you so much..පරිස්සමින් ඉන්න. අද video එක ගෑනු ලමයින්ටත් ගොඩාක් වැදගත් වගේ..😊❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@upulsenarath2487
@upulsenarath2487 Жыл бұрын
💗💖💓 ඔයාගේ වීඩියෝ හරි ශෝක් අයියා බුදු සරනයි ඔයාට
@serisaranna
@serisaranna Жыл бұрын
@@upulsenarath2487 🥰🥰
@pathumcamaraderie
@pathumcamaraderie Жыл бұрын
මේවා දකිද්දි එන්නමයි හිත....😍 street food video එකකුත් ආයෙ කරමු අයියේ....🙃❤️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන්
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b Жыл бұрын
වීඩියෝ එකක් දානකන් තමයි මමත් බලං හිටියේ A/L නිසා වැඩිය බලන්නත් බැරිවුණා ලංකාවට වඩා නම් බඩුමිල ගොඩක් අඩුයි වගේ මට දැන් කොරියන් ටිකක් විතර කතාකරන්න පුළුවන් 😊 අපිට තොරතුරු කියා දෙනවට බොහොම ස්තූතියි 💐 තෙරුවන් සරණයි 🙏💐😊 ඔබට
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@ILOVEKOREA-vq6vn
@ILOVEKOREA-vq6vn Жыл бұрын
අම්මො අය්යා ගොඩාක් කලෙකින් දැක්කෙ හොදින් ඉන්නවද අනෙ ලස්සන ටෙඩිලා ටිකක් නෙද ලස්සනයි විඩියො එක හැමදාම වගෙ බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අය්යා ❤️🥰🥰🥰🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා කොමද පරිස්සමින් ඉන්නවා නේද පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@bptalks5727
@bptalks5727 Жыл бұрын
Video එකක් එනකල් බල බලා හිටියෙ අයියෙ... මේ පාර exam ලියන්න බයෙන් ඉන්නෙ අනේ කාලය මදි නිසා. ප්‍රර්ථනා කරන්න අපිටත් එන්න ලැබෙන්න කියලා 🥺❤
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා 🥰
@chandimaldinesh3637
@chandimaldinesh3637 Жыл бұрын
Aiyage vedeo godak lassani. Mn augosthu wala ex liyanawa..ganu lamai gannawa adui neda aiye. B.s.
@akashinduwara2672
@akashinduwara2672 11 ай бұрын
කොහොමද අයියේ ඔයාට මන් ඔයාගේ විඩියෝ ඔක්කොම බලලා තියෙනවා මන් කොරියාව ගැන ටිකක් දන්නවා මොකද මගේ තාත්ති මට අවුරුදු 2 ඉදන් කොරියන් වල තමා හිටියේ මෙ ලගදි තමා ලංකාවට අවේ අවු 10 විතර කොරියාවේ හිටියා (hindai kiyala නැව් කොම්පැණියක හිටියෙ ) මොනවා උනත් මාත් ආසයි කොරියන් එන්න මම දැන් O/L ලියලා රිසාල්ට් එනකන් ඉන්නේ ඊට පස්සේ A/L කරලා මාත් කොරියාවට අනිවාරයෙන් එනවා ආදරෙයි අයියේ හැමදාමත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.
@paranamanagenandani6655
@paranamanagenandani6655 2 ай бұрын
මන් ලබන අවුරුද්දට excm කරන කෙනෙක් ඇත්තටම අයියා මෙහෙම විඩියෝ දාද්දී එන්නමයි හිතෙන්නෙ මට මන් එනවා අනිවාර්යයෙන්ම ❤️‍🩹🥰🇰🇷 දැනට මන් ඉගෙන ගත්තූ වචන වලින් කතා කරන්න පුලුවන් ටිකක් තවම පාඩම් 6යි කරලා තින්නේ 😁❤️‍🩹
@serisaranna
@serisaranna 2 ай бұрын
ගොඩක් සතුටුයි 🥰 හොඳට පාඩම් කරලාexam ලියන්නන සුබ පතනවා ඔයාට 🥰🙏
@seminisachinika
@seminisachinika Жыл бұрын
සෙල්ලම් බඩු පැත්තෙ තිබ්බ හාපැටියා නම් ෂෝයි🥰💗💗... පරිස්සමින් ඉන්න අයියේ..බුදු සරණයි..
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@user-on2tc5og2d
@user-on2tc5og2d Жыл бұрын
Oyanam හරිම hoda කෙනෙක් මල්ලි නිතරම ඔයාගෙ වීඩියෝ බලනවා හොඳින් inna budu saranai
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@KSVIBEMUSIC
@KSVIBEMUSIC 6 ай бұрын
අයියෙ කොරියාවට ඔයා දැනට කොච්චර කල් වෙනවද. තව කැමතිනම් කියන්න පුලුවන්ද ඔයා කීයක් විතර දැනට ඉතුරු කරල තියද කියල 😊😊😊
@invisibleman8676
@invisibleman8676 Жыл бұрын
කාර්යබහුල ජිවිතේ විවේකයක් ලැබුණූ වේලාවක අපි වෙනුවෙන් ඩියොවක් දනවාට ස්තුතියි සහෝදරයා❤ ඒ වගෙම ඔයා නිහතමානීව REPLY කරන එක ගැන අගයකරනවා පරිස්සමින් ඉන්න දේව් පිහිටයි ❤🌎❤🌎😃🇱🇰👍💖🖒❤🇱🇰❤😃😃💕💕💕
@serisaranna
@serisaranna Жыл бұрын
මේ ටිකේ හොදටම බිසි උනා එකයි විඩියො නැත්තේ 😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@upullsuranga4834
@upullsuranga4834 Жыл бұрын
Rjjydjhdkkg@@serisaranna
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
අයියා කොරියාවේ මොකක්ද කරන රස්සාව.මම අයියගෙ මීට කලින් වීඩියෝ එකක් බලුවා වගාවක් ගැන.හරිම ලස්සනයි ඒක.මට ලොකු motivation එකක් උනා.♥️♥️
@freedomlifestudy0466
@freedomlifestudy0466 Жыл бұрын
aiyge vidio ekk blnne blnn on hindm neweyi, katha karana vidiht hitha niwen nisa.. mn prashnek idlyi YT awe meka dala balla gaththama pattema nidahas vuna oya katha karana vidih mru.. thank u. api koreyawe vge thama ithin
@n_astoravihrn2292
@n_astoravihrn2292 11 ай бұрын
ඔයාගෙ වීඩීයෝ බලන්න ගත්තා මේ ලගදි ඉදන්. ඇත්තටම කොරියාවට එන්න ආසාව ඇති වෙනවා. නියමයි දිගටම ක්‍රගෙන යමු මල්ලි 👍😊
@lakshanivinodani3512
@lakshanivinodani3512 Жыл бұрын
අනේ හරිම ශෝක්, මට අපේ රටේ මිනිස්සු පව් කියල හිතුන🥺 අපේ රටේ බඩු එක්ක බලනකොට ගොඩාක් ගාන අඩුයි💜️ thank you හැමදාම වගේ වීඩියෝ එක සුපිරි👌 සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@pavithramadubashani5360
@pavithramadubashani5360 Жыл бұрын
අද විඩියෝ එකක් හරිම ලස්සනයි.රැකියාව කරන ගමන් සීතල දේශගුණය එක්ක අපිට මෙහෙම කොරියාවේ දේවල් පෙන්නනවට ඔයාට ගොඩක් ස්තුතියි අයියේ.තව තවත් ලස්සන විඩියෝ අරන් එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.👍👌🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@SLGAMINGBOYYTLIVEBUSSID
@SLGAMINGBOYYTLIVEBUSSID 11 ай бұрын
ඔයානම් හරිම හොද චරිතයක් අයියේ දිනෙන් දින දිදියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා ක‍රනවා😀❤️😀❤️
@nuwandil9915
@nuwandil9915 Жыл бұрын
හලෝ අයියා කොහොමද.කඩේට යද්දි btsලගෙ සින්දුවකුත් ඇහුනා.😁ඔය දේවල් අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි.සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි.❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@nethminisansala3670
@nethminisansala3670 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලාගෙන හිටියෙ හරිම ආසාවෙන්...❤️...වීඩියෝ එකත් ලස්සනයි ඔයත් ලස්සනයි අයියේ❤️... God bless you ..stay safe❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@mochigirl8271
@mochigirl8271 Жыл бұрын
අයියා සතුටින් පරිස්සමින් ඉන්නවා නේද????වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියේ.හැබැයි මේ පාරත් වීඩියෝ එක බලන්න පරක්කු වුණා ක්ලාස් නිසා.මම ආසම වීඩියෝ එකක්.හැමදාම වගේ කියන්න තියෙන්නේ කරන කියන හැමදෙයක්ම සාර්ථක වෙලා සතුටින් පරිස්සමින් නිදුක් නීරෝගීව ඉන්න කියලා.බුදු සරණයි.ජේසු පිහිටයි.අයියත් එක්ක හැමදාම ඉන්නවා.ගොඩාක් ආදරෙයි....😊💜️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@dilrudilrukshi1846
@dilrudilrukshi1846 Жыл бұрын
වීඩියෝ එක ලස්සනයි ..හැබැයි වැඩිපුර ලස්සන ඔයාගෙ කටහඩ තමයි ...පරිස්සමෙන් ඉන්න අයියේ❤
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰
@nishaprabo4320
@nishaprabo4320 Жыл бұрын
මමත් මස් මාලු කන්නෙ නෑ අයියේ.. ඒත් මේ පාර කොරියන් exam එක ලියනවා. එන්න පුලුවන් උනොත් මොනවා හරි කන්න පුලුවන්.
@hpfamily2885
@hpfamily2885 Жыл бұрын
අම්මො ඇති යන්තන් අයියාට අපිව මතක් වෙලා විඩියෝ එකක් දල🤭❤️ අපි නම් පරිස්සමෙන් ඉන්නවා අයියෙ අයියාත් පරිස්සමෙන් නෙ ඉන්නේ... පරිස්සමෙන් සතුටින් ඉන්න අයියේ... තව විඩියෝ එකක් ඉක්මනට ඔනේ.. බායි බුදුසරණයි..තැන්ක් යු විඩියෝ එකට ⚡
@serisaranna
@serisaranna Жыл бұрын
අමතක නැ අනේ හොදටම බිසි උනා ඉතින් 🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@anushadilhani7320
@anushadilhani7320 Жыл бұрын
අද නම් ගැනු ළමයි අසාවෙන් බලපු වීඩියෝ එකක් වෙන්න ඇති අය්යේ මට නම් එහෙමය්. මාත් මේ පාර exam පරිස්සමින් ඉන්න බුදුසරණයි 🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@Thiranisamindara84
@Thiranisamindara84 Жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ. මම ආසවෙන්ම බලන්නේ ඔයාගේ වීඩියෝ. වෙනදා වගේම මේ වීඩියෝ එකත් හරිම ලස්සනයි. හැමදාමත් සතුටින් ඉන්න.💜
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@pasindunimsara8765
@pasindunimsara8765 Жыл бұрын
අයියේ ඔයාගේ vedio නම් නියමයි..මම හැමදාම පට්ට ආසාවෙන් ඔයාගේ vedio බලන්නේ
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@winterbear1908
@winterbear1908 Жыл бұрын
ගොඩක් කාලෙකින් අදත් වීඩියෝ එක මරු👍💖🌸
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@disnanilmini5988
@disnanilmini5988 Жыл бұрын
අපිට කරන්ට් නැ.ආර්තිකය ලංකාවෙ කඩා වැටිලා අද ලංකාවේ දරුණුම උද්ගොසන තිබෙන දවසක්.සංගරත්නය පාරට බැහැලා මිනිසුන් ගොඩක් අසරණ වෙලා.ඒ අතර ධූර තමා මෙම විඩියෝ එක බලන්නේ ඔය හැම දෙයක්ම මිල ලංකාවේ හරිම මිලයි
@dineshidewasinghe1818
@dineshidewasinghe1818 Жыл бұрын
Aththa ekanam 🥺
@serisaranna
@serisaranna Жыл бұрын
😥😥 ...පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@chathurikankanamge1850
@chathurikankanamge1850 Жыл бұрын
අහම්බෙන් දැක්කේ..එත් කමේන්ට් කරන්නම හිතුනා..❤️බුදුසරණයි..පැහැදිලිව ලස්සනට කියලා දෙනවා...
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
කොරියන් භාෂාව එක්කම ඔයා හොදින් කියලා දෙනවා .....ලස්සනයි පුතේ ada මට බලන්න හම්බ වුනේ මොනවා..වුනත් හොඳ වැඩසටහන්...බුදු saranai පුතේ
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@udaniyasara8208
@udaniyasara8208 Жыл бұрын
අයියගේ මේ විඩීයෝ බලන්න අලුතින් එකතු උන කෙනෙක් මම.. හරිම ලස්සනයි ❤️❤️ කොරියන් ගියා වගේ තමයි 😍😍හැමදාම මේ වගේ ලස්සන විඩීයෝ දාන්න
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@lakshanramidu5569
@lakshanramidu5569 Жыл бұрын
අපි නොදන්න ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😘
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සතුටුයි ඔයාගෙන් ලැබුන මේ වීඩියෝ එකත් ලස්සනයි 👍 තව ලස්සන video එකක් වීඩියෝ එකක් ලඟදිම බලාපොරොත්තු වෙනවා.. ජයවේවා💐 දෙවි පිහිටයි❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@thanujakumarai7658
@thanujakumarai7658 Жыл бұрын
මගේ හබී ලගදීම ලංකාවට එනවා එනකොට කියන්න ඕන අරන් එන්න කියලා. Video එකෙන් බලාගෙන ගොඩක් වටිනවා , මේ වීඩියෝ එක
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@botagaminglk8999
@botagaminglk8999 Жыл бұрын
චොන් 2 ක් 560ක් නේද අයියෙ? වීඩීයෝ එකනම් ලස්සනයි.සුභ පතනවා ඔයාට 😍😘
@AranaLanka
@AranaLanka Жыл бұрын
තවත් වටිනා ලස්සන වීඩියෝ එකක් බැලුව මල්ලී😍 කොරියාවෙ මේවගෙ දේවල් පැහැදිලිව බලන්න පුලුවන් ඔයාගෙන්ම තමයි..සුභ දවසක් ඔයාට 😍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අයියා කොමද ඉතින් ඔයාට පරිස්සමින් ඉන්නවා නේද පරිස්සමින් වැඩ කරන්න අයියා තේරුවන් සරණයි ඔයාට
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
මම බලන්නෙම එක එක රට වල vlogs එත් කොල්ලො කරන day vlogs you tube channels බලන්නෙම නැහැ කොහොමටවත් මම අාසාවෙන්ම බලන කොල්ලෙක් කරන එකම චැනල් එක අයියගෙ චැනල් එක තවචැනල් subscribe කරල තිබ්බත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න නොයිවසිල්ලෙන් ඉන්න එකම මම අාසම චැනල් ලිස්ට් එකේ ඉහලින්ම ඉන්නෙ අයියා කට හඩත් හරිම ලස්සනයි මම අාසම කට හඩවල් දෙක එකක් අයියගෙ අනික විශ්ව ගවේෂක චැනල් එකේ අයියගෙ.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😊 සතුටුයි මටත් ඉතින් 🥰 පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් තේරුවන් සරණයි ඔයාට 🥰
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
@@serisaranna තෙරුවන් සරණයි අයියේ
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 11 ай бұрын
ඔය හීනෙට අපිත් එනවා ලගදිම මගේ දෙවෙනි මව් රට south koriya ❤❤❤
@ashanaperera728
@ashanaperera728 Жыл бұрын
වැස්ලින් ලිප් බාම් ගොඩක් හොඳයි.❤️ තොල් කලු වෙන්නෙත් නෑ.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@amandanuwangi4585
@amandanuwangi4585 Жыл бұрын
විඩියෝ එකක් දානකම් බලන් හිටියේ 💗💗💗 හරිම.ආසාවෙන් බැලුවා.අපිට ඉතිං බලන්න විතරයි පුලුවන් ගන්න බෑ නේ.එත් අපි වෙනුවෙන් ඔයාගේ විවෙකිව ඉන්න දවස කැප කලාට ගොඩාක් පින් 🙏🙏🙏 මේ නිහතමානිකමට ගොඩාක් ආදරේ 💗💗💗 තෙරුවන් සරණයි 🙏🙏🙏 පරෙස්සමින් ඉන්න.ඔයාගේ ෆ්බි පෙජ් එකේ නම දැන ගන්න පුලුවන්ද කැමති නම් විතරක්
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් 😊 fb page එකේ නම සැරි සරන්නා 🥰 තේරුවන් සරණයි 💙
@NayomiSamantha
@NayomiSamantha Ай бұрын
මම ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසයි මල්ලි .ඔයා හොඳට පැහැදිලිව කියනවා .ඔයාට තෙරුවන් සරණ බලාපොරොත්තු ඔක්කොම ඉටුවේවා
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
ලස්සනයි අයියා වීඩියෝ එක. වීඩියෝ එකක් දානකන් කියල බලන් හිටියා. Thanks අයියේ ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@gayathrishani1970
@gayathrishani1970 Жыл бұрын
අලුතින් වීඩියෝ එකක් තාම නෑ කියල හිත හිතා උන්නෙ මල්ලි ..🤗 ඔන්න ආව වීඩියෝ එක ..😃😃 හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුව .. 💜️💜️ගොඩක් ස්තූති මල්ලි ඔයාට.. සෙල්ලම් බඩු, මල් ටිකට නම් ආස හිතුන... අපිට නම් බඩු ගෙන්න ගන්න අය නෑ. ඒත් ඉතින් මල්ලි අපට වීඩියෝ දානවනෙ . ස්තූති මල්ලි . බුදු සරණයි 💐💐💐සතුටින් ඉන්න දෙවි පිහිටයි ..💜️💜️💜️💜️
@serisaranna
@serisaranna Жыл бұрын
හොදටම බිසි මාසයක් අක්කා එකයි අනේ ..ඔයාලට කොමද ඉතින් පරිස්සමින් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාට 🥰🥰
@sayurangika7434
@sayurangika7434 Жыл бұрын
අද මතක් කරත් එක්ක සැරිසරන්නා ගොඩක් දවසකින් වීඩියෝ එකක් දැම්මේ නෑ කියල😊😃 Notification එක දැක්ක ගමන් බැලුවේ❤️ලස්සනයි වීඩියෝ එක😘පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි❤️😘
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@chathurangimadubashini8767
@chathurangimadubashini8767 Жыл бұрын
අපෝ ඔයාට මොකද හොඳට කොරියන් කතා කරන්න බැරි. ඔය නියමෙට කතා කරන්නෙ. 👍👍 මං ආසම ඔයාගෙ video වල කොරියන් අයත් එක්ක කතා කරන ඒවා බලන්න. Subtitles දාන එක නම් මරු. Keep it up. 👏👏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@ashenprabod7928
@ashenprabod7928 Жыл бұрын
බුදු සරනයි අයියේ ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@nadeekahemali2397
@nadeekahemali2397 Жыл бұрын
ගොඩක් දවසකින් නේද මල්ලි . වීඩියෝ එකනම් ආසාවෙන් බැලුවා .ලන්කාවෙ බඩු වල ගනන් එක්ක බලද්දිනම් කොරියාවෙ මිල ගනන් ගොඩක් අඩුයි.ලන්කාවෙ අපි ඇත්තටම පවු කියලා හිතෙනවා.😥😥පරිස්සම් ඉන්න මල්ලි බුදු සරනයි🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ඔවු අක්කා හොදටම බිසි ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට අක්කා
@hashananuradha298
@hashananuradha298 Жыл бұрын
ඉක්මනින් එන්න තමයි මේ හීන දකින්නේ...💖🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා 🥰
@yumethdeunaka30
@yumethdeunaka30 Жыл бұрын
අලුත් video එක නියමයි
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Balapu vidiyo walin lassama vidiyo eka malli .budu saranai .පරිස්සමෙන් inna
@AkDJ581
@AkDJ581 Жыл бұрын
*_ගොඩක් කාලෙකින් ☺️ වෙනදා වගේම අද වීඩියෝ එකත් සුපිරී 🤘🏻 ජයවේවා මචෝ පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️_*
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰.....ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@sltharusha8589
@sltharusha8589 Жыл бұрын
අයියේ කොරියාව නීති ගැන පොඩ්ඩක් කියන්නකො
@nethmi8466
@nethmi8466 Жыл бұрын
Wowww 😍 kalekin video ekk dala ayiya .
@imashi722
@imashi722 Жыл бұрын
අයියගෙ වීඩියො අහම්බෙන් දකින්න හම්බඋනෙ,සේරම videos බලන්න හිතුන,මමත් තව මාස දෙකකින් කොරියාවට එන්න ඉන්න නිසා කොරියාව ගැන දැනුමක් ගන්න ගොඩක් වැදගත් උනා,සේරම videos
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් සතුටුයි සුබ පතනවා ඔයාට 🥰 ඉක්මනින් එන්න ..තේරුවන් සරණයි
@Datsua3657
@Datsua3657 Жыл бұрын
හැමදාම අලුත් වීඩියෝ එකක් අරන් එනවා.ආසාවෙන් ඉන්නේ බලන්න ඔයා වීඩියෝ එකක් දානකන්.පරිස්සමින් ඉන්න ❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@lakshi1633
@lakshi1633 Жыл бұрын
මං මේ ලගකදී තමයි අයියාගෙ video එක දැක්කෙ එදා ඉදලා දාලා තියෙන හැම video එකක්ම බැලුවා ඒවා බලලා ඉගෙන ගන්න ගොඩක් දෙවල් තිබ්බා වගෙම එන්න තියෙන ආසාව තව තවත් වැඩිවුනා 😍❤️ බුදු සරණයි පරිස්සෙන් ඉන්න අයියෙ Nursing කරලා කොරියාවට එන්න පුළුවන් ද
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰 මම දන්න තරමින් නම් බැ හොයලා බලන්න ඔනේ
@lakshi1633
@lakshi1633 Жыл бұрын
@@serisaranna 😭😭😭
@amilanishshanka2863
@amilanishshanka2863 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ. Thank aiye.... පරිස්සමින් ඉන්න අයියේ. තෙරුවන් සරණයි..... 🥰🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@GAMING_Never
@GAMING_Never Жыл бұрын
මමත් විඩියො එකක් දානකම් බලාගෙන හිටියේ .😊😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@tharu4529
@tharu4529 Жыл бұрын
දැක්ක ගමන්ම ඇවිත් බැලුවා.මාරම ලස්සනයි එහේ.අයියා නිසා තමයි මම කොරියාවට මෙච්චරටම ඇබ්බහි උනේ.❤️ලබන අවුරුද්දේ එක්සෑම් කරන්නෙ මන් දැන් හොදටම කොරියන් පාඩම් කරල ඉක්මනටම මමත් එනවා 🤗❤️හැමදාම මේ වගෙ විඩියෝ අරන් ඇවිත් අපිට එන්න තියෙන උනන්දුව තවත් වැඩ් කරනවට අයියට ගොඩක් පින් ❤️පරිස්සමෙන් ඉන්න අයියේ.බුදු සරනයි☺️
@serisaranna
@serisaranna Жыл бұрын
සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න මල්ලියා 🥰🥰
@tharu4529
@tharu4529 Жыл бұрын
@@serisaranna thank you aiye❤️හැබයි මල්ලි කෙනෙක් නම් නෙමේ 😁😂❤️
@anumohottigedara3953
@anumohottigedara3953 Жыл бұрын
ගොඩක් ලාබයි නේද මල්ලි ,,,මෙහෙනම් දැන් එක්දාස් ගානකට කිචන් එකට බඩු ගන්න බැ මල්ලි ,,,,,සෙල්ලම් බඩු පුදුම ගනන් 😢 කඩේකට ගිහින් බඩු ගන්න ගියාම හුස්ම හිරවෙනව අනේ ,,,,,,,,,,,෴ඔයා ගොඩ දවසකින්,,,,,,ඇයි දැන් vedeo දාන්න පරක්කු ,,,,පුළුවන් හැමවෙලෙම ඔයාගෙ චැනල් එකට ඇවිත් vedeo බලනව ,,,මට වඩා මගෙ ලොකු බබා ගොඩක් ආසයි ඔය විස්තර බලන්න ,,,පරිස්සමෙන් ඉන්න මල්ලි ,,බුදුසරණයි 🌹
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් දවසකින් අක්කා කොමද ඉතින් පරිස්සමින් ඉන්නවා නේද 🥰 අපිනම් හොදටම බිසි අනේ නිවාඩු නැ මාස දෙකක් වගේ දැන් 😥 පරිස්සමින් සතුටින් ඉන්න අක්කා තේරුවන් සරණයි ඔයාලා හැමොටම 🥰
@amilapriyankara644
@amilapriyankara644 Жыл бұрын
Oya addi gannako hada
@rajikalasanthi4716
@rajikalasanthi4716 Жыл бұрын
මම නම් ඔයාගේ වීඩියෝ බලන්න එකතු උනේ මෙ ළගදි ඉදන් ඇත්තට කොරියාවේ ගියා වගේමයි අපිත් 😊
@serisaranna
@serisaranna Жыл бұрын
@@rajikalasanthi4716 🥰
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 Жыл бұрын
ආසම කෙනෙක්❤️ ලස්සනයි වීඩියෝ එක.. ආසාවෙන් බැලුවේ.. බුදු සරණයි අයියා❤️ පරිස්සමෙන් ඉන්න 😍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰
@Arunichathurika5410
@Arunichathurika5410 Жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි! මගේ දුව ඔයාගේ වීඩියෝ හරිම ආශාවෙන් බලනවා.
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාලට අක්කා හැමොටම මතක් කලා කියන්න පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@kanishkakanishka3772
@kanishkakanishka3772 Жыл бұрын
ගොඩාක් අසාවකින් ඉහිටියෙ අයිය ගෙ විඩියො එක්ක එනකාම් දිගටම කර ගෙන යන්න කො ඉඩා තියන වෙලා වලදි 🤗 පරිස්සමින් 💖 ඉන්න මමත් එනවා අනිවරෙම්ම ✈️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰 සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න
@udarijayasinghe3968
@udarijayasinghe3968 Жыл бұрын
ඉල්ලපු video එකක් අයියේ .....🥰☺️ thx aiye
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@tharushidinushika4573
@tharushidinushika4573 Жыл бұрын
Ayiye වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ....මම ඔයාගෙ video වලින් මුලින්ම බැලුවේ කොරියාවේ පොළ දවසක්... ඊට පස්සේ පාඩම් කරන වෙලාවට කම්මැලි හිතුනාම ඔයාගේ කලින් video බැලුවා.....ඇත්තටම වෙන දෙයක් බලනවට වඩා ඔයාගෙ video බලලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා....ඔයාට ගොඩක් පින් ලංකාවේ ඉන්න අපිව විනාඩි 10 කට 20කට හරි කොරියාවට එක්කගෙන යනවට.... ඉතින් අයියේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.... ජිවිතේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා....තව ඉස්සරහටත් ඔයාගේ video බලාපොරොත්තු වෙනවා..... තෙරුවන් සරණයි අයියේ....🙏🙏
@serisaranna
@serisaranna Жыл бұрын
හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන්ම පුළුවන් සුබ පතනවා ඔයාට 🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@niroshashyamali3639
@niroshashyamali3639 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්න පුළුවන් videos තමයි මල්ලි ඔයා අපිට ගේන්නේ..thank u malli..ඉක්මනින් තවත් video 1k denna.👍👍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@malshaniudawela79
@malshaniudawela79 Жыл бұрын
තව videos එකක් ඔනී හොදේ☺️💞
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰🥰 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@madurangap151
@madurangap151 Жыл бұрын
🥰🥰🇰🇷අයියේ හුඟ කාලෙකින් කොහොමද ඔයට හොඳින් ඉන්නව නේද කට හඩ අහන්න කම් ඉවසිල්ලක් නැතුව හිටියේ ❤️❤️
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@anjalirashmika6429
@anjalirashmika6429 Жыл бұрын
අනේ අයියේ මට bts ලාගේ butter song එක අහුනා❤❤❤❤අයියගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ😇❤
@bntoursing
@bntoursing Жыл бұрын
මල්ලී මම එදා ඉදලා ඔයා එක්ක ඉන්නවා අදත් ඒ වගේ.ඔයාගේ ජයග්‍රහණය පිලිබදව ඇත්තටම හදවතෙන්ම සතුටු වෙනවා.සති දෙකකට වත් වීඩියෝ එකක් දෙන්ඩ .පුළුවන් නම් කොරියන් විභාගය ගැන වීඩියෝ එකක් කරන්ඩ මොකද අපේ අය ගොඩක් උනන්දු නිසා.පරණ වීඩියෝ තිබුනට කමක් නැහැ අළුත් එකක් කරන්ඩ .ජයවේවා කියලා පතනවා බුදු සරණයි දෙවි පිහිටයි මල්ලී 👍🙏
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට විඩියො දාන්න දැන් වෙලාවක් නැ අයියා ඉස්සරට වඩා වැඩ දැන් පුළුවන් වෙලාවට විඩියො එකක් දානවා හරි මහන්සි වැඩ වැඩි නිසා ඔයානම් ගිහින් ආවනේ නෙද 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි අයියා
@ajanidewindi6731
@ajanidewindi6731 Жыл бұрын
මාරම ඇබ්බැහී වීමක් සහෝ දැන්නම්😌
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි
@nirmalafernando4530
@nirmalafernando4530 Жыл бұрын
ඔයාල ගොඩක් වාසනාවන්තයි පුතේ ...අපෙ රට අද තියෙන තැන බලන්න පාලකයො විනාශ කරල.ඔයාගෙ video ලස්සනයි මම හැමදාම බලනව ..ආදරෙයි ජේසු පිහිටයි ❤️❤️🙏🙏👍👍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@gamingnooba2397
@gamingnooba2397 Жыл бұрын
Video ekak enakam ඉවසිල්ලක් නැතුව හිටියේ අයියෙ. ඔයාගෙ කට හඩ අහන්නත් ආසයි. අද විඩියො එකත් සුපිරි. ජය වේවා බුදු සරණයි
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 Жыл бұрын
notification එක ආපු ගමන් බැලුවෙ. සුපිරි වීඩියෝ එකක් එනකන් බලන් හිටියෙ. 🇰🇷❤️ බුදුසරණයි අයියේ.... ඔයයිගෙ වීඩියෝ වලින් කොරියාවට එන්න තියෙන ආසාව වැඩි වෙනවා තෑන්ක්ස් ඒකට. බුදුසරණයි ❤️🇰🇷❤️🇰🇷
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@ravindudulshan7693
@ravindudulshan7693 Жыл бұрын
150k conrajuloin ayiue ❤️‍🩹😊 පරිස්සමට ඉන්න සතියකට එක විඩිඔ එකක්වත් දාන්න බැරිද 🙁😺
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලියා 🥰 හොදටම බිසි අනේ එකයි ඉක්මනින් අරන් එන්නම් හොදේ තව එකක් පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි
@SubashiniMA
@SubashiniMA Жыл бұрын
Shampoo , conditioner නම් පැටලෙනවා තමයි 🤭😁 vedio ek hodai ayye, ❤💛
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@asangadarshana1234
@asangadarshana1234 Жыл бұрын
ගොඩක් දවසකින්. ඔයාගේ විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ. හරිම ලස්සනයි.පරිස්සමට වැඩ කරගෙන ඉන්න. බුදු සරණයි❤❤
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@suwinitharathnayaka1940
@suwinitharathnayaka1940 Жыл бұрын
වීඩීයො එක හරිම ලස්සන යි ❤️🥰 ගොඩක් දවසකින් වීඩීයො එකක්.❤️ හරිම ලස්සන යි ..🥰 පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අයියෙ බුදු සරණයි ❤️🥰
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@dilaniinosha8451
@dilaniinosha8451 Жыл бұрын
අපිට Online බඩු ගන්න ක්‍රමයක් නැද්ද? (කොරියාවෙන් ගෙන්න ගන්න)
@juhyuncooks
@juhyuncooks Жыл бұрын
다이소가 저렴하고 좋은 물건이 많아요😃
@prakladanprakash8388
@prakladanprakash8388 Жыл бұрын
අයියගේ අලුත් විඩියෝ එකාක් වෙනුවෙන් බලන් හිටියේ😊 හරිම ලස්සනයි විඩියෝ එක 😊හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියේ😊 ජේසු පිහිටයි 🙏😊
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@kavindalakshan1327
@kavindalakshan1327 Жыл бұрын
විඩියො එකක් දානකන් බලන් හිටියේ පොඩි වැඩ වගයක් තිබ්බා අයියා දැන් තමයි විඩියො එක බලන්න සෙට් උනේ පරිස්සමේන් වැඩ ටික කරන් ඉන්න ❤️😍
@serisaranna
@serisaranna Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰
@chanuldevdisa5091
@chanuldevdisa5091 Жыл бұрын
ඉගුරු පාන් මල්ලි මහත්වෙල 🤭😊❤️
@serisaranna
@serisaranna Жыл бұрын
එකනේ මමත් කියන්නෙ 😁😁
@methmalrashmika8489
@methmalrashmika8489 Жыл бұрын
ගොඩ කාලෙකින් 🙂❤️
@serisaranna
@serisaranna Жыл бұрын
හොදටම බිසි උනා එකයි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි ඔයාට
@methmalrashmika8489
@methmalrashmika8489 Жыл бұрын
@@serisaranna ඔයාටත් බුදුසරණයි 😊🥰
@nisansalaniroshani
@nisansalaniroshani Жыл бұрын
Tnx aiye බලාගෙන හිටියා විඩියෝ එකක් දනකන්
@serisaranna
@serisaranna Жыл бұрын
🥰🥰
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
මන් ක්ලාස් එකේ කරලා තියන පාඩම් 20 වචන ඔක්කොම පාඩම් කරලා තියෙන්නේ අනිත් 40 වචන ටික හරි හොයාගන්න උදව් කරන්නකෝ කවුරුහරි😢🙏
@serisaranna
@serisaranna Жыл бұрын
KZbin video තියනවා ඔයා පාඩම් ඔක්කම උගන්වන එවා
@pasindurashan6815
@pasindurashan6815 Жыл бұрын
Rc car වල මිල ගනන් ගැන වීඩියෝ එකක් පුලුවන්නම් දාන්නකෝ
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
කොරියන්  ජිවිතයෙන්  එක දවසක් /   A Day in my life
16:54
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 157 М.
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
INDIA Vlog 18 - We met OUR SUPERSTAR YOHANI in Mumbai @YohaniMusic
20:30
Travel With Wife
Рет қаралды 557 М.