අධිකව හිසකෙස් ගැලවී යාම වලක්වා ගන්නා ආකාරය / Hair loss - causes & treatments

  Рет қаралды 142,175

Dr Sachini Aththanayaka

Dr Sachini Aththanayaka

Күн бұрын

Пікірлер: 253
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
බොහොම ස්තූතීයී ඔබ තුමියට අපව දැනුම්වත් කලාට
@kapilahiikapila6013
@kapilahiikapila6013 2 жыл бұрын
ඔබ තුමියට බොහොම පිං දෙනුවත් කලාට
@raznynajab8931
@raznynajab8931 2 жыл бұрын
Well said 👏🏼
@ishara020
@ishara020 20 күн бұрын
අනේ මට වයස 17 මගේ කොණ්ඩෙ කලින් ගොඩක් හොදට මහතට තිබ්බා තනි අතට අල්ලන්න බැරි තරම්...ඒත් දැන් ගොඩක් ගිහින් කොණ්ඩ දෙකක් ගොතන්නවත් දෙයක් නෑ මම මාර විදිහට දුකෙන් ඉන්නෙ🙂 අනේ විසදුමක් දෙන්නකො කව්රුහරි ගොඩාක් පිං අනේ 🥺🥺😥😥🥹😥😥 මං කොණ්ඩෙ මොකුත් ගාන්නෙත් නැහැ ෂැම්පුවත්
@SamanAbeykoon-k3v
@SamanAbeykoon-k3v 22 күн бұрын
අනේ doctor මගෙත් කොණ්ඩේ නාද්දි , නාලා පීරුවාට පස්සේ අහුරු පිටින් යනවා . ගොඩක් අවුලෙන් ඉන්නේ මම ඒකට . මට තාම අවුරුදු 14 . කොණ්ඩේ යන්න පටන් ගෙන තාම සති 3 ක් වගේ වෙන්නේ . ඉස්කෝලේ යන්න කොණ්ඩ දෙකක් ගෙතුව ම ගොඩක් පොඩි . ඉස්සර මහතට තිබ්බා . අනේ doctor මොකක් හරි විසදුමක් කියන්නකෝ
@Lakruwani-c4i
@Lakruwani-c4i 9 ай бұрын
Doctor mata denaganna puluwanda .hisakes sambanda beheth genimata sudusu kumana anshaya sambanda waidya warayekda 😢
@SampathPathum-ow6tf
@SampathPathum-ow6tf 4 ай бұрын
චර්ම රෝග සම්බන්ද doctor කෙනෙක් හම්බ වෙන්න
@nisansalasugandini3728
@nisansalasugandini3728 10 ай бұрын
මගෙ කොන්ඩෙ වැඩිපුර යන්නෑ ..ඒත් වැවෙන්නැ ඩොක්ටර්...ගනකම ගොඩක් අඩුයි මෙකට විසදුමක් වෛද්‍යවරයකු මගින් ලබා ගන්න පුලුවන් ද
@thiliniirasinghe6250
@thiliniirasinghe6250 9 ай бұрын
ඩොක්ටර් මන් ඇලපේෂියා වලට බෙහෙත් ගන්නවා මල්ටි විටමින් බොනවා ඒත් මගෙ කොණ්ඩෙ ගොඩක් කෙස් ගහ මුලින් ගැලවිලා යනවා
@IrajAdithya
@IrajAdithya 6 ай бұрын
මට මගේ අද්‍යාපන කටයුතුවත් හරියට කරන්න බෑ මගේ කොණ්ඩේ යන නිසා ඉස්කෝලේ යන්නත් බෑ මැරෙන්න හිතෙනවා මට ඒත් ප්‍රතිකාර කරන්න පුලුවන් තරම් මුදලුත් නෑ
@Vampirequeen4188
@Vampirequeen4188 6 ай бұрын
මටත් එහෙමයි 😔
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 5 ай бұрын
කරපිංචා තේ බොන්න සතියට තුන් පාරක්, සුදු ලූනු කන්න දවසට බික් 2 ගානෙ., සතියට සැරයක් බිත්තර 1 යෝගට් ,විටමින් ඊ සහ ෆිශ් ඔයිල් කරලක් දාල මික්ස් කරල කොන්ඩෙ ගාන්න, උලුහාල් සත්කාරය කරාබු නැටි සත්කාරය කරන්න.
@imashamalshani5948
@imashamalshani5948 5 ай бұрын
මටත් ඔහොමයි. හරියට වැඩක් කරගන්න බෑ. මන් තව මාස තුනකින් A/L ලියනව මට හරියට වැඩක්වත් කරගන්න බෑ මෙක නිස.😢😢
@labtechfriend6349
@labtechfriend6349 2 жыл бұрын
🙏🏻thank u
@sujiwijewardhana8642
@sujiwijewardhana8642 5 ай бұрын
Doctor මගේ කොන්ඩේ ගොඩක් යනවා.මට ඇගේ ලේ අඩුයි කියලා ඩොක්ට කෙනෙක් බලලා කිව්වා ඒවගේම ලේ වල යකඩ අඩුයි කිව්වා හිමොග්ලොබින් අඩුයි කිව්වා ඩොක්ට මම මස් මාලු එහෙම කන්නෙත් නැහැ කොන්ඩේ යන එක ලොකු මානසික ප්‍රශ්නයක් වෙලා ඉන්නේ මම ඉන්නේ අනුරාධපුරයේ
@Cuti...8440
@Cuti...8440 Жыл бұрын
Maga konda ahuru පිටින් ගැලවිලා යනවා ඩොක්ටර්ස් පෙන්නලා බෙහෙත් ගත විටමින් අඩු වෙලා කියලා බෙහෙත් දුන්නා කරන්න තියෙන හැමදාම කරයිත් කොන්ඩෙ අහුරු පිටින් ගැලවිලි යනවා 😢😢
@Cuti...8440
@Cuti...8440 Жыл бұрын
මට ගොඩක් දුකයි කොණ්ඩෙ තිබ් ගොඩාක් දිගට ඒත් දැන් ටික ායම් එක අතකට අල්ලන්න බෑ. කොණ්ඩ දෙකක් ගොතපුවහම. දැන් එක අතකටවත් මදි කොන්ඩෙ😢 ගිහිල්ලම
@HMRK-
@HMRK- 8 ай бұрын
විසඳුම් ලැබුණද ඔයාට
@UthpalaRathnayake-y2b
@UthpalaRathnayake-y2b 8 ай бұрын
Ane mgeth ahuru pitin ynwa. Dwskt 500k wtr. Thyenneth tikai. Mnwahri krnn deyk dnnwd?
@ManoriPrasangika90
@ManoriPrasangika90 6 ай бұрын
මාස 6ක සිට මගේ හිසකෙස් යනවා අසාමාන්‍ය විදියට, දවසක් ඇර දවසක් නාන්න ඔනේ නැත්තම් හිසකසනවා , ඒ හිස්හොරි තත්වයක් නිසා මා උලුහාල්, පේර කොල දාලා ⁣කරපිංචා තෙල් හදලා පැයක් තියලා ගාලා නැවා..දැන් මං සෙම රෝගය නිසා පිඩා විදිනවා...ඊටත් වඩා දැන් අහුරු පිටින් කොන්ඩේ යනවා...මට යලිත් මගේ හිසකෙස් නිරෝගි කර ගත හැකිද...?
@Sandalichathurya-e3b
@Sandalichathurya-e3b 5 ай бұрын
Ane matath emai
@IsharaDesilva-j5w
@IsharaDesilva-j5w 22 күн бұрын
Ane matath
@NethmiDivyanjali-u7v
@NethmiDivyanjali-u7v 11 ай бұрын
Doctor පිරිමි ayge konde yanne ei? 😢 konde ගොඩක් ynv doctor අල්ලන්න අල්ලන්න ekk dekk ynv 😢. Ei doctor me
@chanmagaming8841
@chanmagaming8841 9 ай бұрын
Mageth yano bn
@The-ye3cq
@The-ye3cq 2 жыл бұрын
අනේ ඔව්, පුදුම විදිහට කොන්ඩේ යනවා දැන් මාස කිහිපයක ඉදලා
@ShakilaSadumini
@ShakilaSadumini Ай бұрын
😢😢Mageth ynawa
@umedakesara5621
@umedakesara5621 4 ай бұрын
Ane doctor hoda shampo conditioner ekak kiyannako godak pin.konde godak wiyali.konde godak yanawa
@SamanKantha-x3d
@SamanKantha-x3d 2 ай бұрын
Doctor shampoo gana විදිය vidio එකක් කරන්න සමහර aya u.tube eka කියනවා shampoo වලට වතුර dama කලවම් කර ඔලුවට ගාන්න කියලා එය harida doctor ?
@madushanliyanage11
@madushanliyanage11 Жыл бұрын
Doctor මම යුරෝපා රටක ඉන්නේ...දැනට ඇවිත් මාස තුනක් වගේ වෙනවා..මෙහේ ආවට පස්සේ මගේ කොන්ඩය අදික විදියට යන්න ගත්තා..දැන් මෙහේ සීත කාලය පටන් ගත් නිසා දේශගුනය වෙනස්වීම නිසා වෙන්න පුලුවන්ද?? අදික සීතල රටක ජීවත් වෙන කෙනෙක්ට මෙය වලක්වා ගත හැක්කේ කෙසේද??
@ushanijayarukshi4974
@ushanijayarukshi4974 14 күн бұрын
Dr, පොඩි දරුවන්ගෙත් කොණ්ඩය යන්න පුළුවන්ද,,
@JesmineJemine
@JesmineJemine 2 ай бұрын
අනේ මාත් මනසින් ගොඩක් වැටිල ඉන්නේ..බලාගෙන ඉද්දිම කොන්ඩෙ ගොඩක් යනවා.තීරණ පීරන වෙලාවට කොන්ඩේ ගොඩක් ගැලවිලා යනවා.මට තේරෙන්නේ නෑ මේකට මොනව කරන්නද කියලා.
@NamalNa-g1g
@NamalNa-g1g 3 ай бұрын
Doctor මම crohn desease වලට බෙහෙත් බොනවා මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද
@nishadisadamini8564
@nishadisadamini8564 10 ай бұрын
අනෙ ඩොක්ටර් මට තාම 19😔😔😔අහුරු පිටින් කොන්ඩෙ යනවා 🥺mk ekata .... 🥺🥺🥺 කලිම් තිබ්බා හොදට මහතට දිගට 🥺දැන් කොන්ඩෙ චූටි ගොඩක් ...🥺මහත නැ ඉස්සර වගෙ පොඩ්ඩම පොඩ්ඩක් වෙලා😔😔😔අනෙ මං ගොඩක් අසරන වෙලා මේ නිසා😔
@බ්ලැක්පැන්තර්
@බ්ලැක්පැන්තර් 9 ай бұрын
Me too
@pamudijinathunga6133
@pamudijinathunga6133 7 ай бұрын
අනේ මගෙත් ඒමයි...😢
@Kicomark
@Kicomark 7 ай бұрын
අවුරුදු 19 ඇයි මෙච්චර කොණ්ඩෙ යන්නෙ 😔
@bimashiodithya2482
@bimashiodithya2482 6 ай бұрын
මගෙ කොන්ඩෙ යන්න පටන් ගත්තෙ 10 වසරෙදි.මගෙ කොන්ඩෙ ඉනෙන් පහළට තිබුනා..මගෙ කොන්ඩෙ යනවා නෙවෙයි එකට කියන්න වචනයක් නැ..මන් නොකරපු දෙයක් නැ..ලේ ඉදම් චෙක් කලා.ඉටපස්සෙ ඔන්ලයින් ක්‍රීම් එකක් ඕඩර් කලා එක ගෑවට පස්සෙ නැවතුනා.මාස අටක් විතර කොන්ඩෙ ගැලවෙන්නෙ නැතුව හොදට තිබ්බා.දැම් ආය අහුරු පිටින් ගැලවෙනවා කොන්ඩෙ.දවසට 60 පාරක් පීරුවත් අහුරු පිටින් යනවා.සිංහල බෙහෙත් ගත්තා ඒත් හරියන්නැ.මන් දන්නැ මොකක්ද මන් කරපු කරුමෙ කියල.මාර විදිහට හිතින් අව්ල් වෙලා වැටිලා ඉන්නෙ.🙂💔දැම් මටම වදයක් වෙලා ඉන්නෙ.හැමතැනම ගෙ කෙස් ගස් නෑවත් එහෙමයි.මට තවම අවෘදු 19🥺.
@SanduninimeshRajapaksha
@SanduninimeshRajapaksha 6 ай бұрын
අනෙ maath oyage waysemai.man hithuwemata vitharai me prashne kiyla.matath oya wagema kes gelawenaa
@bimashiodithya2482
@bimashiodithya2482 6 ай бұрын
@@SanduninimeshRajapaksha 🥺💔
@dilanisamanmali1233
@dilanisamanmali1233 5 ай бұрын
මමත් ඔයා වගෙ කෙනෙක්.පාසල් කාලයේ මහා දිග ලස්සන කොණ්ඩයක් තිබුණු මට දැන් තට්ටේ පමණයි
@bimashiodithya2482
@bimashiodithya2482 5 ай бұрын
@@dilanisamanmali1233 🥺💔
@LakshikaGayani-o7y
@LakshikaGayani-o7y 5 ай бұрын
Matath ehemai 😢
@nilushachathurani
@nilushachathurani 11 ай бұрын
doctor mage කන පිටුපස කුද්දෙට්ටක් දාලා.mn doctor kenekta pennuwa eke හිස්හොරි nisa awe ekak kiwa.eke hode keranna barida .😞
@ajithsenawi2649
@ajithsenawi2649 Жыл бұрын
Ane mis mage konde godak aththe ne prathikara karata suwayak ne mama denata wig akak pawichchi karanawa mama godak manasikawa wetila inne oba thumiyage sayanaya koheda thiyenne mata wisthara danna puluwanda
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 11 ай бұрын
0719626625 ට අමතන්න
@HMRK-
@HMRK- 8 ай бұрын
විසඳුම් ලැබුණද?
@danujaoshan6850
@danujaoshan6850 2 ай бұрын
ඩොක්ට මගේ කෝණ්ඩෙ ගොඩක් යනවා මට 22 වයස කොන්ඩෙ යනවට ප්‍රතිකාරයක්
@RukmalPremachandra-l8s
@RukmalPremachandra-l8s Ай бұрын
අනෙ ඩොක්ට මන් උකුනො ඉන්න නිසා කපුරු ගැවා ඔලුවෙ දැන් මගෙ කොන්ඩෙ යනවා හොදටම😢😢 මොකද කරන්නෙ ඩොක්ට එකට
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Ай бұрын
@@RukmalPremachandra-l8s ඉක්මනින් බෙහෙත් ගන්න.
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
මිස් මම ඉන්නේ කුවේට් එකේ.....දවසට කෙස්ගස් 100.200ත් අතර වගේ ගැලවී යනවා ..😢😢😢
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
ප්‍රතිකාර සදහා 0719626625 අමතන්න
@kuwaitlanka9872
@kuwaitlanka9872 Жыл бұрын
@@drsachiniaththanayaka578 වට්ස් ඇප් දුරකතනයද සදහන් කරලා තියෙන්නේ
@SubodaniAmanda
@SubodaniAmanda 2 ай бұрын
හොද shampoo එකක් කියන්න්නකො
@LankaCool-wh4sz
@LankaCool-wh4sz 5 ай бұрын
මන් ඉන්නෙ මැදපෙරදිග රටක මගෙත් කොන්ඩෙ යනවා අහුරු පිටින් මට පිස්සු වගෙ දැන්, නොකරපු දෙයක් නෑ.
@KumariMudunkothgedara
@KumariMudunkothgedara 11 ай бұрын
Ane dr mage konde aelluwath yanawa.masaj ekak karannath be.athata gelavila enawa.mata den me de wenna aragena aurudu 2ka hamarak wenawa.godak masikawa wetila inne.welawakata bayai loku ledakda kiyala.eth mama hodin innawa.wena amaruwak ne.hebei mama rata inne.eth mage konde yanawa kiyala mata denune lankawedi.kovid 3na beheth viddata passe.ane dr mama dr hamu wenna ennam.mama marthu 2ka lankawata enawa.visadumak thibeda.dr.mehedinam ithin aulak ne .oluwa wagagena inna nisa.eth lankawata yannath bayai.ane hemoma ane ane kiyavi.godak dukai.😢😢😢kotimma kiyanawanam api adare karana ayatath muna denna be wage.
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 11 ай бұрын
සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න . බොහෝවිට සුවකල හැකියි. කෙසේ වුවත් පරික්ෂා කල යුතුයි. 0719626625 අංකයට අමතන්න
@vikumravishanka
@vikumravishanka 11 ай бұрын
අවුරුදු 16 යෙන් ම් මගෙ කොන්ඩෙ යනවා .... මම මර විදිහට මනසිකව වැල්ල ඉන්නෙ
@nimnakavishan9182
@nimnakavishan9182 11 ай бұрын
මගෙත් බන්
@sahanpriyankara8485
@sahanpriyankara8485 10 ай бұрын
මට 20 යි මගෙත් යනවා
@sandarumihiranda5738
@sandarumihiranda5738 9 ай бұрын
Same here bro
@MiniduSasmitha-v1f
@MiniduSasmitha-v1f 9 ай бұрын
Mageth ynw bn
@vihangasathsara9099
@vihangasathsara9099 5 ай бұрын
Same bro 😢
@samanthakumari3141
@samanthakumari3141 Жыл бұрын
Dr mata thyroxine adui man ekata beheth gannwa kalzana tablet eka bonna dunna eth dr aduwak nane konde yana eka.ane doctor wisdumak dennako😔😪
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
සායනයට පැමිණ හමුවෙන්න
@JjJdj-n3o
@JjJdj-n3o 10 ай бұрын
Matath doctor tyroxing tiyanava..au 39 bhath bonava..konda godak yanava..Dan inna Saudi vala doctor..mokada karanna
@kavinduishara8998
@kavinduishara8998 10 ай бұрын
miss koheda miss😢
@sachinthalakshan9847
@sachinthalakshan9847 7 ай бұрын
Monawa karath konde yana eka hoda wenne na labima kiyala hitha hada gannawa
@jkbmlovers8969
@jkbmlovers8969 Жыл бұрын
මගේ කොණ්ඩෙ දිගයි ඒ වගේම ඉක්මනින් කොණ්ඩෙ වැවෙනවා ඒ වුණාට දැන් ඉස්සර තිබුණ කොණ්ඩෙන් කාලක්වත් තරමක ඝනකමක් නෑ. පදිංචිය වෙනස් වීමත් සමග නළ ජලය භාවිත කරන්න ගත්තට පස්සේ ගොඩක් කොන්ඩෙ යනවා. කොණ්ඩය ඝනකම නැවත ඇති කර ගන්නේ කෙසේද 😢😢 මගේ හිස්කබල දැඩි රස්නයකින් යුක්තයි එයට හේතුව කුමක්ද 😢
@dasunTharaka-rz6wb
@dasunTharaka-rz6wb Жыл бұрын
ටිකක් වැවෙනකොට කොන්ඩෙ යන්නෙ ඇයි ඩොක්ටර්
@ashokadinesh8713
@ashokadinesh8713 Жыл бұрын
එහෙම් ලොකු කෙස් ප්‍රමාණයක් නෑ.තියන ටික ,ටික ටික යනවා.වෙන රටකට ආවට පස්සෙයි යන්නෙ?මොකුත් ඉක්මන් ප්‍රතිකාරයක් නැද්ද
@rathnayaka796
@rathnayaka796 8 ай бұрын
MAge konde ahuru pitinma gala wnawa bima digenkan yaddith watenawa mage aga harima ush nai nitharama aga athule gini gannawa wage hishori nathi wennema ne mata wayasa aurudu 18 sahanayak pathami waidya thumiyani😢
@chandrikaperera9571
@chandrikaperera9571 Жыл бұрын
Mage godak yanawa.mona kalath hari yanne.
@priyankahemamali7331
@priyankahemamali7331 Жыл бұрын
Oba thimiya huwela prathikara karanna kramayak kiyanna
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
Please call 0719626625
@NipuniHewage-ep5ku
@NipuniHewage-ep5ku Жыл бұрын
Mageth අදික ලෙස කොන්ඩේ යනවා.ලොකු මානසික පිඩනයක මං ඉන්නෙ කොන්ඩෙ නිසා ස්වභාවික දෙවල් ගොඩක් කරත් හරි ගියෙ.නැ ඩොක්ටර් කෙස් ගැලවි යනවා දැන් ගොඩක් කල් වෙනවා ඩොක්ටර් මගෙ හිස වියලි ස්වභාවයක් තියෙනවා ඩොක්ටර් plz doctor beheth ekk kiynn පුළුවන් d
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
ප්‍රතිකාර ලබාදීම සදහා රෝගියා පරික්ෂා කල යුතුයි . සායනයට පැමිණ හමුවෙන්න
@VandhanaDewmini
@VandhanaDewmini 6 ай бұрын
Doctorgr sayana koid thitnh
@prasadgamage6471
@prasadgamage6471 Жыл бұрын
mata doctor contact kara ganna puluwanda? Mage konde galawimak thiyanawa hariyata api ara උදුගොවුවෝ kanawa kiyanaws wage, mn godak beheth kala eth kisi prathipalayak ne
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 11 ай бұрын
0719626625
@ayeshapiyamanthi372
@ayeshapiyamanthi372 5 ай бұрын
❤​@@drsachiniaththanayaka578
@NishadiHettiarachchi-bq7pq
@NishadiHettiarachchi-bq7pq 6 ай бұрын
හිස්සොරි තියෙනවා doctor මගෙත් කොණ්ඩේ යනවා හිස්සොරි නැති උනොත් කොන්ඩේ යන එක නැති වෙන්න පුලුවන් හිස්සොරි හොඳ කර ගන්න ප්‍රතිකාර නැද්ද හිස්කබල වියලී මගේ සැහෙන කාලයක් තිස්සේ පීඩා විදින්නේ
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 6 ай бұрын
ප්‍රතිකාර තියනවා
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 5 ай бұрын
හිස්සොරි වලට හරියන ශැම්පො එකක පාවිච්චි කරන්න
@maduwanthinirmala7762
@maduwanthinirmala7762 Жыл бұрын
අවුව සැරටද දන්නෑ කොන්ඩේ යනවා ඇත්තටම හිතෙන් වැටිලා ඉන්නෙ හොදටම
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න . නැතිනම් වෙනත් වෛද්‍යවරයකු වෙත හෝ ගොස් පරික්ෂා කරවාගන්න.
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
@@drsachiniaththanayaka578 ඩොක්ටර් කොහේද චැනල් සෙන්ටර් එක
@hasithhasith5953
@hasithhasith5953 Жыл бұрын
ඔයා ප්‍රතිකාර ගත්තාද කොන්ඩේ යනවාට
@hasithhasith5953
@hasithhasith5953 Жыл бұрын
​@@drsachiniaththanayaka578ඩොක්ටර් සානයන කොහේද තියන්නේ ඔබතුමියගේ.මට ඔබතුමිය සම්බන්ධ කරගන්න ඕන
@m02ssamsung44
@m02ssamsung44 Жыл бұрын
මගේත් මාර විදිහට කොන්ඩෙ යන්නේ
@JjJdj-n3o
@JjJdj-n3o 10 ай бұрын
Doctor mata thayroxyin tiyanava bahath bonava..konda godak yanava..au 39 sudu vala konda ..mama inna Saudi vala ..mata vitamin akak dannako doctor
@charukasumudu470
@charukasumudu470 Жыл бұрын
❤❤❤❤
@niroshasubashini4002
@niroshasubashini4002 Жыл бұрын
ඩොක්ටර් මට minoxidil දුන්නා ඔලුවෙ පොඩි තුවාල තියෙනවා එතකොට ඒක පාවිච්චි කරන්න හොදයිද ?
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 11 ай бұрын
හොද නෑ
@abskbathika7858
@abskbathika7858 8 ай бұрын
Oyt minoxidil ektda thuwal awe
@gangani1983
@gangani1983 Жыл бұрын
Mageth konde yanawa godak.
@liyanageanura2000
@liyanageanura2000 2 жыл бұрын
💖💖💖💖💖
@areyoulife
@areyoulife 9 ай бұрын
ජාන වලින් එන හිස් කෙස් ඉදීම වලක්වන්නෙ කොහොමද. මම හරි දුකින් කේන්තියෙන් ඉන්නේ මිස්. කරුණාකර පිලිතුරු දෙන්න. මගෙ මහත්තයගෙ අම්මගෙ පවුලෙ හැමෝගෙම කොණ්ඩෙ ඉදිලා. මහත්තයගෙත් ඉදිලා එයත් මානසිකව හරි අවුලෙන් ඉන්නෙ කොණ්ඩෙ ඉදිලා නිසා. දුවලා දෙන්නට අවුරුදු 8,10 යි.ඒ දෙන්නගෙම තියෙනවා ඉදිලා කෙස් ගහක් ඇවිත්. අනේ දරුවො දෙන්න පව්. පුළුවන් නම් විසදුමක් කියන්න. වැඩි වෙයි කියලා බයයි.
@ishanijayawardhana5798
@ishanijayawardhana5798 9 ай бұрын
මගේ ඇග ගොඩක් ඌෂ්නයි , ඒ නිසා වෙන්න ඕන කොණ්ඩෙ යන්නෙ , කොණ්ඩෙ වැවෙන්නෙම නෑ , කොණ්ඩෙ පිදුරු වගේ ,කොණ්ඩෙ හැම තිස්සෙම ගැට හැගෙනව ,නාද්දි කන්ඩිෂනර් කළත් අවුල නැතිවෙන්නෙ නෑ , ඒත් එක්කම ගොඩක් යනව , ඔලුවෙ කොණ්ඩෙ ගොඩක් අඩුයි,නළල දෙපැත්ත පෑදිල , බෙහෙත් ගත්ත ,හරි ගියෙ නෑ
@abskbathika7858
@abskbathika7858 8 ай бұрын
Oy behth gththda
@hansiii3559
@hansiii3559 6 ай бұрын
Ayurwede ynna 😊❤mtth godak ushne eth dan adui konde giya godak dn echchr na ikmnt adu wei e tikath😊
@Eru-g2h
@Eru-g2h 5 ай бұрын
Doctor mama අවුරුදු 42.kenek den හොඳටම konde gihin thattaya pedila mansikawa wetila inne.kode wewann vitamin ekk kiyann puluwanda
@deepikasubhashani4965
@deepikasubhashani4965 Жыл бұрын
ක්ලොරින් වතුරට කොන්ඩෙ යනවට මොකද්ද කරන්න ඔනෙ ඩොක්ටර්
@PramodDeshan-z7f
@PramodDeshan-z7f 9 күн бұрын
ක්ලෝරින් සාමාන්‍යයෙන් සූර්ය ආලෝකය හමුවෙ ඉවත් වෙනවා පුලුවන් නම් නාන බේසමට වතුර පුරවලා අව්වෙන් තියලා පාවිච්චියට ගන්න
@SaraAnoma
@SaraAnoma 9 ай бұрын
ඩොක්ට මාගේ කොණ්ඩේ නලා පීරපු හැටිය ගොඩක් යනවා.අපහු සෑම උදේකටම පීරනකො කොණ්ඩේ ගස් 50විතර යනවා යනවා.ඉට පීරන කොට නැ.
@wasanthiwasa696
@wasanthiwasa696 Жыл бұрын
ගොඩක් yannva 😢
@kavibbh231
@kavibbh231 Жыл бұрын
ඩොක්ටර් මගෙ කොන්ඩෙ ගොඩක් දිගට තිබ්බා එත් දැන් කොන්ඩේ ගොඩක් ගැලවිලා යනවා 😪 දැන් කොන්ඩෙ ඇත්තෙම නෑ අනෙ මොක්ද්ද ඩොක්ටර් කරන්න ඔන මෙක නිසා මං මානසිකව වැටිලා වගෙ ඉන්නේ😭
@hasithhasith5953
@hasithhasith5953 Жыл бұрын
ඔයා බෙහෙත් ගත්තාද කෙස් යනවාට
@kavibbh231
@kavibbh231 Жыл бұрын
@@hasithhasith5953 අනෙ නැ 😔😔
@kavibbh231
@kavibbh231 Жыл бұрын
හොදටම යනවා කෙස් ටික 😭
@amithshalika9234
@amithshalika9234 2 жыл бұрын
හිසකෙස් ගැලවීයාමට ප්‍රතිකාර කරනවද ඔබතුමිය
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
Yes
@chathurikanawodi4635
@chathurikanawodi4635 Жыл бұрын
@@drsachiniaththanayaka578 කොහොමද ඔබ තුමිය සම්බන්ධ කර ගන්නෙ
@nilushakumudu8965
@nilushakumudu8965 Жыл бұрын
​@@drsachiniaththanayaka578oba thumiya hemwena vidiyak kiyanako miss.mage konde fodakma yanawa
@UdeniShiromali-p2i
@UdeniShiromali-p2i 5 ай бұрын
සැර නැති සැම්පෝ එකක් කියන්න පුළුවන්ද ම්ස්.
@DewikaPriyadarshani-pv4np
@DewikaPriyadarshani-pv4np Жыл бұрын
Mage duwage wayasa awurudu 8 aeyage kedi yanawa aei ae
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
රෝගයට හේතුව නිර්ණය කිරීම සදහා පරික්ෂා කල යුතුයි . වෛද්‍යවරයකුට පෙන්වන්න
@NiranjalaGamage-ei9lk
@NiranjalaGamage-ei9lk 9 ай бұрын
අම්මා ඔයා බබාට බෙහෙත් ගත්තද
@DairyRoutine
@DairyRoutine 2 жыл бұрын
දිනපතා ශැම්පු භාවිතා කරන එක හොඳද
@PsnKkk
@PsnKkk Жыл бұрын
Na
@kithsirikumara-cp5dp
@kithsirikumara-cp5dp 5 ай бұрын
නෑ සතියට දෙපරක් ගාන්න
@nishanthakarunathilaka3705
@nishanthakarunathilaka3705 2 жыл бұрын
👍
@ishanijayawardhana5798
@ishanijayawardhana5798 9 ай бұрын
කොණ්ඩෙ පිදුරු ගතිය නැති කරල shine look ekk gnn krnn on monwd
@VishikiAnuththara
@VishikiAnuththara 7 ай бұрын
මටත් ඔය ප්‍රශ්නෙ තිබුනා.dreamdron eke දෙහි උලුහාල් ශැම්පො එක use කලා.එක දවසෙන් කොන්ඩෙ shine උනා...
@DineshaHasini
@DineshaHasini 10 ай бұрын
Mage konde godak gihin Thiyene kinde wawaganna mkd karane doctor
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 10 ай бұрын
Clinic ekata awith beheth ganna
@mynameisinosuke9680
@mynameisinosuke9680 Жыл бұрын
Mage Konde Yanawa hodatama Doctor wa sambanda karaganna puluwanda beheth karanna
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
Yes. Please call 0719626625 for more details
@sudda23
@sudda23 2 жыл бұрын
කිවුල් වතුර නාද්දි කොන්ඩෙ යනවද ඩොක්ටර්
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
කිවුල් වතුර පුරුදු නැති කෙනෙකුට එහෙම වෙන්න පුලුවන්
@malshamadumali1016
@malshamadumali1016 2 жыл бұрын
මටත් කියන්නකො මිස් ප්‍රතිකාර යක්
@thanudilru6317
@thanudilru6317 Жыл бұрын
Oyata konde yana prashna tiyei nm mata msg ekak danna
@Tothemind1
@Tothemind1 Жыл бұрын
​@@thanudilru6317 behethak thiyeda dnn
@MaduLiyanage-cn1ys
@MaduLiyanage-cn1ys 7 ай бұрын
අනේ මිස්⁣මගෙත් කොණඩෙි යනවා මෙින ගතියෝ
@dilanthashehan2415
@dilanthashehan2415 Жыл бұрын
konde alluwtu nknma galwenwne doctor dawst 10.15k withri ynw nala pihadankota galwenw gdk
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න
@Tothemind1
@Tothemind1 Жыл бұрын
Matath ekamai thiyenne.oyt piliyamak visadumak hambunada ekt😢
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 9 ай бұрын
තාමත් එහෙමද බන්
@ManjuManju-l4e5c
@ManjuManju-l4e5c Жыл бұрын
Oba thumiyawa contract karaganna kramayak kiyanna barida number ekak
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
0719626625
@krishnisithara9065
@krishnisithara9065 Жыл бұрын
Doctor mage konde dawasata 15 th 20 th athara pramanayak dawasata yanawa..නාන dawasata konda gas 40 th 50th athara pramanayak yanawa..mage thiyenne saamanya kondayak..me yana pramanaya saamanyada..
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
දිනකට කෙස් 50 - 100 ගැලවී යාම සාමාන්‍යයි . නමුත් එය ඔබට රෝගී තත්ත්වයක් හෝ මානසික කරදරයක් ඇතිකරන්නේනම් ප්‍රතිකාර ලබාගන්න
@KavishkaKarunaratne
@KavishkaKarunaratne 9 ай бұрын
තාමත් ඔයාගෙ කෙස් යනවද
@AnomaPriyadarshani-fd3ez
@AnomaPriyadarshani-fd3ez Жыл бұрын
Ane.mage.konde.yanne.waturu..kiul.nisa.mokada.karnne
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
Hethuwa oba dannawanam hethuwa iwath kalaama hari
@Udari-jm9lo
@Udari-jm9lo 8 ай бұрын
Konde galawenawa
@himashahansi3802
@himashahansi3802 Жыл бұрын
Doctor mata thairoksin thiyanwa ,eka kalekta adui thwa kalekata wdiy ,ane doctor konde hithgnnwth bri widiyt අසාමාන්‍ය lesa yanwa doctor ekta prathikara karanwda plz reply 😢
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
සායනයට පැමිණෙන්න
@himashahansi3802
@himashahansi3802 Жыл бұрын
@@drsachiniaththanayaka578 doctor sayanaya kohed thiyenne
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
@@himashahansi3802 221, Highlevel road, Maharagama 0719626625
@mishennethru6328
@mishennethru6328 Жыл бұрын
Mis mata 29i vayasa ...ithama ahata nopenena tharame kuda kes gas tanava ..diga hisa kesuth yanava ...docter mekata treetment monada
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
සායනයට පැමිණ හමුවෙන්න. ප්‍රතිකාර තීරණය කිරීමට රෝගියා පරික්ෂා කල යුතුයි
@pramodimadushika621
@pramodimadushika621 2 жыл бұрын
Kurunagala prethikara karanawada
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
දැනට නෑ. ඉදිරියේදී සති 2කට වරක් කුරුණෑගල සායනයක් පැවැත්වීමට කටයුතු කරමින් පවතිනවා
@pramodimadushika621
@pramodimadushika621 2 жыл бұрын
@@drsachiniaththanayaka578 ahh hari doctor mama doctorta call ekak gannam ethakota thawa wisthara denaganna puliwanne..mr wage denuwath kirim karanawat thank you doctor😊💞
@achiniilangasinghe1658
@achiniilangasinghe1658 Жыл бұрын
​@@drsachiniaththanayaka578kurunegala ta enawada mis dan
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
@@achiniilangasinghe1658 ne. Maharagama Sayora Wellness Clinic eke vitharai prathikara karanne
@NethuniireshaIresha
@NethuniireshaIresha Жыл бұрын
Docra katunayaka prathikara karanne nadda
@ashamadushani501
@ashamadushani501 2 жыл бұрын
Obatumiya paretikare karenawade
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
Yes
@samanthiweragoda751
@samanthiweragoda751 Жыл бұрын
ඩොක්ට ස්කාප් දාල ඉද්දි කොන්ඩෙ යනවද
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 11 ай бұрын
ඔව්
@WasanthiWasanthi-fc5om
@WasanthiWasanthi-fc5om 11 ай бұрын
අනේ මං මෙයාගෙන් බෙහෙත් ගත්තා අඩු වුණේ නැහැ
@sahanpriyankara8485
@sahanpriyankara8485 10 ай бұрын
කොහොමද සම්බන්ධ වුනෙ😢
@shinydesignart6715
@shinydesignart6715 11 ай бұрын
සෙම් රෝගය නිසාත් කොන්ඩය ගැල වෙන්වා නෙදා
@imashanuwandi9208
@imashanuwandi9208 Жыл бұрын
Docter, stress එක නිසාත් කොන්ඩේ ගැලවෙනවද?
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
Yes
@senaliHansika-b1r
@senaliHansika-b1r 9 ай бұрын
අනේ කවදාවත් මගේ කොණ්ඩෙ ගිහින් නෑ . ඒත් දැන් පනාවෙන් එකයි කොණ්ඩෙ 😢😢😢
@Nishu892
@Nishu892 9 ай бұрын
අනේ මගෙත් එහෙමයි මගෙ දිග මහත කොණ්ඩයක් තියෙන්නෙත්.ඉස්සර කොණ්ඩෙ ගියෙ නෑ ඒත් දැන් පීරද්දි පනාව පිරෙනව කොණ්ඩෙ..පීරන්නෙ නැතුව ඉද්දිත් නිකනුත් ඔලුව අතගාද්දි කොණ්ඩෙ අහුරු පිටින් යන්නෙ..මාර විදියට මානසිකව විඳවන්නෙ😒😑
@diliniabesinghe2036
@diliniabesinghe2036 3 ай бұрын
​@@Nishu892kpnda hlo issra mgeth allndwth be mahatha psse kes godk giya issra 10 ,wage giye psse ammo hena guli 200 ati mn kepuwa pita lgtma dennm 10 wage ynne wena krnda deyk ne kepuwta dukai a wgeda tatte pedunoth diga nisth ynwa hlo 😢😢
@dilanthashehan2415
@dilanthashehan2415 Жыл бұрын
mge dawst 10.15k wge ynw
@sandunrangana8437
@sandunrangana8437 Жыл бұрын
මගේ 60 - 70 යන්ව😞
@diliniabesinghe2036
@diliniabesinghe2036 3 ай бұрын
Den 50 ynwnm samnyi kiwe ahema ynwa
@AshenGomes
@AshenGomes Ай бұрын
Dan mko ththwe mchn??
@SimpleplateNSRS
@SimpleplateNSRS 5 ай бұрын
ඩෙංගු හැදුනට පස්සෙ සෑහෙන්න කොන්ඩෙ යනව. තාමත් එහෙමය් දැන් මාස ගානක් වෙනව
@anushajanaka3962
@anushajanaka3962 4 күн бұрын
ඩෙංගු hadunahama konde uanawada
@SimpleplateNSRS
@SimpleplateNSRS 4 күн бұрын
@anushajanaka3962 ow
@yasaranethimi7218
@yasaranethimi7218 2 жыл бұрын
Ane mis mage konde godak yanwa කිවුල් වතුර nisa ,mage konde දිගට තියෙනවා ,hebai mage konde den yanwa mam job akak karanna කුරුණෑගල awa nisa කිවුල් wathuren tham nanna තියෙන්නේ apit ,ane miss mam hari asaranai den job akat ඇවිත් sathi dekai, plzz mis mokak hari kiyannako konde කිවුල් වතුරට yana aka nawaththaganna
@thanudilru6317
@thanudilru6317 Жыл бұрын
Oyata konde yna prashna tiyei nm miss mta msg ekak danna
@ireshasandaruwan523
@ireshasandaruwan523 Жыл бұрын
​@@thanudilru6317konde ynwt mokda krnna oni
@paramisankalpana657
@paramisankalpana657 Жыл бұрын
@@thanudilru6317 අනේ මොනාද කරන්න ඕනේ කිවුල් වතුරට කොන්ඩේ යනවා ගොඩක් ඔයා දන්නවා නම් කියන්නකෝ.😔
@slshanaka-rj4rj
@slshanaka-rj4rj Жыл бұрын
@@thanudilru6317 9
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
සවභාවික hair mask demmata kamak neds
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
No problem.
@DilankaMadushani-sb2pt
@DilankaMadushani-sb2pt Жыл бұрын
Doctor mge kondeta thel gana dawasata godak konde yanawa na.ane ai ahema wenna
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
ඒක සාමාන්‍ය දෙයක්. හිස් කබල තෙත් වීම නිසයි එහෙම වෙන්නෙ
@wathsalamadhu9150
@wathsalamadhu9150 Жыл бұрын
Mata baba labila dn masa 4k eth konade godaakma yanwa ekata mokdda kranna one prathikarayk kiynnko
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න
@rashmika5401
@rashmika5401 Жыл бұрын
මගෙත් කොන්ඩේ ගොඩක් යනවා.ඔබ තුමිය බෙහෙත් කරනවාද
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
ඔව්, ප්‍රතිකාර කරනවා
@pramodimadushika621
@pramodimadushika621 2 жыл бұрын
Doctor koheda prethikara karannee..
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
නො 66, පරණ කැස්බෑව පාර, නුගේගො. 0719626625 අංකයට අමතා තොරතුරු ලබාගන්න
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
නො 66, පරණ කැස්බෑව පාර, නුගේගොඩ 0719626625
@KumariKumari-nc7ic
@KumariKumari-nc7ic Жыл бұрын
කොන්ඩේ කැඩෙන්නේ ඇයි
@malshimalshi3388
@malshimalshi3388 Жыл бұрын
ශක්තිමත් නැති හින්දා ...
@malshamadumali1016
@malshamadumali1016 2 жыл бұрын
මොකක්ද මිස් කොන්ඩෙ ‍යනවට කරන්න පුළුවන්
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න
@pasindulakshan-rd2zd
@pasindulakshan-rd2zd Жыл бұрын
Mis konde yanawta mona sayanayatada yanna oni
@sureshamadushani1503
@sureshamadushani1503 2 жыл бұрын
ප්‍රතිකාර ගන්නෙ කොහොමද
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
Call for details 0719626625
@wasanthiwasa696
@wasanthiwasa696 Жыл бұрын
Mta vysa 15 ගොඩක් yannva
@lochanashehani7394
@lochanashehani7394 Жыл бұрын
යන හේතුව දන්නව නම් බැරියැ 😒
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
වෛද්‍යවරයකු හමුවෙන්න . හේතුව හොයල දේවි
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
ඇගේ උෂ්ණයට කෝන්ඩෙි යනවද mis
@thilinitharushika7450
@thilinitharushika7450 Жыл бұрын
ඔව් පුකෙත් යනවා
@sandunrangana8437
@sandunrangana8437 Жыл бұрын
පුක් කොන්ඩෙ 🤣
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Жыл бұрын
​@@thilinitharushika7450ශාපවිය තොගෙ කොන්ඩෙ පල ගි⁣හින් තටිටයෙක විව අනුන්ගේ වෙදනාවකට හිනා වෙන තොට
@WasanthiWasanthi-fc5om
@WasanthiWasanthi-fc5om 11 ай бұрын
මොනා නැතත් සල්ලි නං ගත්තා
@hirunikeshani4888
@hirunikeshani4888 Жыл бұрын
මිස් කුරුනැගල ප්‍රතිකාර කරන්නෙ නැද්ද
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
නෑ
@pathminimalkanti
@pathminimalkanti Жыл бұрын
මගේ කොන්ඩය කොඩක් යනවා දවසට 50ට වැඩිය
@mithuntharuka8969
@mithuntharuka8969 Жыл бұрын
බය වෙන්න එපා ඒක සාමාන්‍ය
@chamindaroshani1106
@chamindaroshani1106 8 ай бұрын
q
@shanisewwandi3166
@shanisewwandi3166 Жыл бұрын
ඩොක්ට බල්ලන් සපා කෑවම ව්දින බෙහෙත් එක ව්ද්දම කොන්ඩෙ යනවද..
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 Жыл бұрын
සාමාන්‍යයෙන් එහෙම වෙන බව හොයාගෙන නෑ. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට ඔවුන්ගේ රෝග තත්වයන්, ප්‍රකුර්තිය වෙනස් වන නිසා ඇතැම් අයට එවන් අතුරු උපද්‍රව ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම ඒ බෙහෙත නිසා ශරීරයේ වෙනත් රෝගයක් වැඩිවීම හෝ දෝෂ තත්වයන් වෙනස් වීමෙන් කෙස් ගැලවී යනවා වෙන්නත් පුළුවන් . කොහොම උනත් එවාන් අවස්ථාවක වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්.
@kanishkaudayangifernando8680
@kanishkaudayangifernando8680 2 жыл бұрын
කොන්ඩෙ යන්නෙ ඇයි ?ප්‍රතිකාරයක් කියන්න
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
රෝගියෙකු පරික්ෂා නොකර ප්‍රතිකාර කල නොහැකි බැවින් , සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගන්න
@upekshadilshani4418
@upekshadilshani4418 2 жыл бұрын
Doctor ge sayanaya koheda tiyenne
@drsachiniaththanayaka578
@drsachiniaththanayaka578 2 жыл бұрын
@@upekshadilshani4418 No 66, old kesbewa road , Nugegoda
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 70 М.
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН