හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan

  Рет қаралды 501,080

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 442
@dilan12g18
@dilan12g18 7 ай бұрын
🙏 ගොඩක් වටිනවා ඔබතුමාගෙ සෑම වැඩ සටහනක්ම ස්තූතියි..!
@madura6797
@madura6797 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අපි විදේශ ගත වෙලා ඉන්න නිසා මේ ප්‍රශ්නෙට ගොඩාක් මූන දෙනවා, එයට පිළිතුරු ලබාදීම පිලිබද ස්තූතියි
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
ඔබතුමා කරන මේ සේවය ගොඩක් වටිනවා ජය වේවා 👍👍👍👍
@Skzworld646
@Skzworld646 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් අර්ථවත් දේවල් අපේ ජීවිතයට එකතු කරනවා නම් එ ඔබ සහ සීමිත සංඛ්‍යාවක් පමණයි....විදෙස්ගත වෙලා සේවය කරන අපට එය විශාල අස්වැසිල්ලක් ස්තුතියි ජය වේවා ජේසු පිහිටයි.....👼👼👼
@nvaasoka2587
@nvaasoka2587 Жыл бұрын
ඔවි ඒක ඇත්ත
@kanthiekumudu3695
@kanthiekumudu3695 8 ай бұрын
Godak wadagath wadasatahanak
@sriyanthikapiyasan8681
@sriyanthikapiyasan8681 2 жыл бұрын
ඔබ තුමාට කතා කරන්න අවශ්‍ය යි. දුරකතන අංකයක් ලබාදෙන්න
@priyanganirenuka6929
@priyanganirenuka6929 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් doctor Thanks බුදුසරණයි
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 2 жыл бұрын
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏
@ahmedram7542
@ahmedram7542 Жыл бұрын
ගොඩාක් වටිනාවා ❤ බුදුසරණයි ඔබතුමාට
@chandraekanayake5686
@chandraekanayake5686 2 жыл бұрын
what treatments are good for hair loss
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Thanks you doctor for your information .because everyone else have this problem. May God bless you
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 22 күн бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූති සහ පින් 🙏
@HiruniDissanayaka-l6i
@HiruniDissanayaka-l6i Жыл бұрын
Doctor මගෙ වයස 18යි.කොන්ඩෙ ගොඩක් ඝනකමට තිබුනා. දැන් ඒ තරමෙන් 1/3 ක් විතර තියෙන්නෙ..ගොඩක් ගිහින්..මොනවද කරන්න පුළුවන් කියන්නකො
@deshanthilina4351
@deshanthilina4351 11 ай бұрын
Mageth ehemai mokada oya kara gathtye😢
@laralitalaralita7169
@laralitalaralita7169 8 ай бұрын
මම ඉන්නෙවිදෙස්වලයි..හිසකෙස්.ඕක්කෝම.ගැවෙනවා.ඉතින්.ඕබතුමාටබෝහෝම.ස්තුතියි.🙏🙏🙏
@HiruniDissanayaka-l6i
@HiruniDissanayaka-l6i Жыл бұрын
කෙස් ගැලවිලා ගිය එක මට මානසික වදයක් 🔥please reply me doctor
@DimuthuDissanayake-wo7mx
@DimuthuDissanayake-wo7mx 3 ай бұрын
Rosemary විනාඩි 10ක් වතුරෙන් රත් කර ‍,එ වතුර ⁣scalp to roots ගල්වන්න
@NethmeRethushi
@NethmeRethushi 20 күн бұрын
Thairoksin walatath yanawa
@SanduniIresha-c6l
@SanduniIresha-c6l 11 күн бұрын
Onion and alovera gel mix kerala hair mask ekak danna
@pathminimalkanti
@pathminimalkanti Жыл бұрын
ඩොක්ටර් මම ඉන්නෙ පිට රට ලුනු වතුරට යවද දන්නෙ නැ මගේ කොන්ඩය ගොඩක් යනවා මේම ගැන පැහැදිලි කරට ගොක් පින්
@deepanishanthi5708
@deepanishanthi5708 16 күн бұрын
බොහොම ස්තුතියි ඔබ තූමාට
@انولاانولا
@انولاانولا 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අනේ ඉසතෙස් නමී යනවා මොනවා කරත්
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 8 ай бұрын
වටිනවා,බොහෝම ස්තූතියි
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ගොඩක්.ස්තුතියා.ඩොක්ටර්.මගේ නම්.ගොඩක්.කලු.කොන්ඩයක්.... යකඩ.වගේ..ගැලවෙන්නෙ...නැහැ.. හරිම..හයිය..ගොරෝසු.කොන්ඩයක්..ජේසු...පිහිටයි..🙏❤🌸🍀🍀🌼
@ChathuriThakshila
@ChathuriThakshila 8 күн бұрын
ane oya kondeta monawada gana oil
@lasanthidias906
@lasanthidias906 2 жыл бұрын
ගොඩක් ස්තුති ..meda පෙරදිග inna ape konde nam සේරම යනවා සමහර aya හිතන්න ලුණු වතුර වලට කියලා ..prathikarayak නැද්ද dokter
@nishanthipriyangika7353
@nishanthipriyangika7353 2 жыл бұрын
ලුණු වතුර ද උණු වතුර ද
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 2 жыл бұрын
@@nishanthipriyangika7353 ඔව් ලුනු වතුර තාමා අපිට නාන්න එන්නේ මුහුදු වතුරට කොලොරින් දාලා
@sanjushenara6882
@sanjushenara6882 2 жыл бұрын
Ane ow
@indousenarathnage7093
@indousenarathnage7093 2 жыл бұрын
ane ow gedara yaddi apita yanna wenne kuda reddak badagena😭😭😭
@deepanidayanee280
@deepanidayanee280 2 жыл бұрын
obathumata godak sthuthi godak watina video ekak obathumata therruwan saranai
@erandisadu4226
@erandisadu4226 2 жыл бұрын
Hair transplant එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද ඩොක්ට සහ ඒකෙ තියන side effects ගැන.ඒක ගැන අනිවාර්යයෙන් ම කතා කරන්න ඩොක්ට pls. තෙරුවන් සරණයි
@Bima-e3e
@Bima-e3e Ай бұрын
Math kara😢
@dineshpriyajanaka-wt6zc
@dineshpriyajanaka-wt6zc 22 күн бұрын
Kohomda prathipala ​@@Bima-e3e
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 2 жыл бұрын
තෙරුවන් සරනයි Doctor බොහොම ස්තුතියි❤👍
@chandimabandara2138
@chandimabandara2138 2 жыл бұрын
ස්තුතියි ඩොක්ට 🙏 ජය වේවා 🙏
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
suba udasanak wewa docotor thanks for so much welcome you🙏🏼❣️🙏🏼👍🌹👍💯
@imashanuwandi9208
@imashanuwandi9208 Жыл бұрын
Docter, සාමන්‍ය docter කෙනෙක් ගාවට ගියොත් බැරිද බේතක් ගන්න? Family docter වගේ
@niroshasubashini4002
@niroshasubashini4002 Жыл бұрын
doctor mata minoxidil use karanna dunna oluwe podi thuwala wage thiyeddi eek gewata kamaknedda udugouwa kanawata dunne🙏
@h.l.malani.6278
@h.l.malani.6278 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏
@samiramadusanka2518
@samiramadusanka2518 2 жыл бұрын
Hodyi
@MadamMadam-cx8eq
@MadamMadam-cx8eq 23 күн бұрын
මාගෙ.හිසකෙස්.ගැලවි.යනවා.කසනවා.දිගු.වරලෙසක්.තිබුනා.දැනට.බොහොමත්.ටිකයි.මෙයට.විසදුමක්.බලා.පොරොත්තු.වන්නෙමි
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට .
@NamalNa-g1g
@NamalNa-g1g 7 күн бұрын
Sir mama crohn desease වලට බෙහෙත් බොනවා .මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද
@nuwaniwalikanna7937
@nuwaniwalikanna7937 2 жыл бұрын
ගැලවුන හිස කෙස් නැවත එනවද? Doctor
@Champika-uq7xe
@Champika-uq7xe Жыл бұрын
parmasiyen ganna thiyeida
@neetasumali5130
@neetasumali5130 5 ай бұрын
ඔබ තුමා ta වචනයෙන් කියන්න බැරි තරමට ම ස්තුතිවන්ත වෙනව ....එක දිගටම බොහොම වේගයෙන් මෙහෙම පැහැදිලි කරලා දෙනව ta ...බොහෝම pin ...jesu පිහිටයි .
@samadhideuduni185
@samadhideuduni185 Жыл бұрын
ගොඩක් නිදි මරන කෙනෙක්ට කොන්ඩෙ යන එක නතර කරගන්න මොනවාද කරන්න ඕනි
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට....K.S.A
@nadeekawegamage2578
@nadeekawegamage2578 2 жыл бұрын
කොන්ඩෙ සුුදු ෙ වනෙවාට මොකද කරන්නෙ
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
ලෝක ස්වභාවය වෙනස් කලොත් කෙස් සුදුවීම වළක්වා ගැනීමට පුළුවන්.
@ireshaedirisighe8612
@ireshaedirisighe8612 2 жыл бұрын
අනේ ඩොක්ටර් අකලට කෙස් සුදු වෙන එකට ප්‍රතිකාරයක් කියන්නකෝ. මට කෙස් සුදු උන එක මානසික වදයක්.
@thyagadivyanjali
@thyagadivyanjali Жыл бұрын
උබේසේකර තෙල් එක ගාන්නකෝ..කාලයක් ගාද්දි කලු කෙස් එනවා..
@chandragodage4464
@chandragodage4464 2 жыл бұрын
good morning doctor have a Lovely Day thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Bless you 🌹🌹🌹🌹🌹🌹
@Seela-t4z
@Seela-t4z 5 ай бұрын
බොහොම, ස්තුතියි ඩොට්ටවැදගත්දෙයක්තෙරුවනිසරනයි
@nedirisingha904
@nedirisingha904 Жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩෙ හරි තුනයි.ඝනට වැවෙන්න බෙහෙතක් කියන්න.
@kkdkoralage2790
@kkdkoralage2790 6 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා
@shanishanika8539
@shanishanika8539 2 жыл бұрын
Doctor මං තයිරොක්සින් ඌනතාවයෙන් පෙලෙන කෙනෙක් .මගෙත් හිසකෙස් ගැලවෙනව හරියට.මං ගන්න ඖෂධ මොනවාද කියන්න පුලුවන්ද. .pls
@rebekaperera823
@rebekaperera823 7 ай бұрын
Ammo eka mathak weddith epa wenawa mage sampurna konde giya😢 thyroxine nisa ane aththatama mata den epa wela monawa karannada eka suwa karannada be kiywa doctor
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
මම වැඩ කරන්නේ කුවේට් රටේ. මට මුලදී දිග ගනකම කොණ්ඩයක් තිබුනා එහෙත් දැනට වසර 6..7 වැනි කලක සිට කොන්ඩේ යනවා ආපහු එනවා මුලදී තිබුන ලස්සන කොන්ඩේ නම් අවේ නැ ගොඩක් දුකයි. Thank you doctor 🙏
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
ලංකාවේ තෙල් තියෙනවා ඒකට කෙස් ගැලවෙන්නේ නැහැ
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
@@සිහිනයකිජිවිතේ-ථ8ජ thank you🌹🙏. නම මොකක්ද තෙල් වර්ගයේ
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
@@Craftsarefu සුනර බ්‍රාහ්මී කේෂරක්ෂා තෛලය කොළපාට පෙටිටිය 100ml රුපියල් 650
@sandeepanifernando-q1d
@sandeepanifernando-q1d Ай бұрын
මේකට කොන්ඩේ යන්නේ නැද්ද? ශුවර් නේද දරුවෝ 😢​@@සිහිනයකිජිවිතේ-ථ8ජ
@ireshalakmali988
@ireshalakmali988 Ай бұрын
Kohenda ganna පුළුවන් ​@@සිහිනයකිජිවිතේ-ථ8ජ
@anomadesilva6712
@anomadesilva6712 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර් දැනුවත් කලාට⚘❤ බුදු සරණයි 🙏🙏🙏
@nadishadilani9268
@nadishadilani9268 Жыл бұрын
බොහොම පින් ඩොක්ටර්
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj 8 ай бұрын
අනේ මමත් මැදපෙරදිග කොන්ඩේ,සේරම යනවා😢
@erandawijesinghe9484
@erandawijesinghe9484 8 ай бұрын
Minoxidil වලට මට ඔලුවෙ කැක්කුමක් එනවා. සෙමත් වැඩි උනා. 😢
@sunilasalgadu7731
@sunilasalgadu7731 15 күн бұрын
ස්තුතියි 🙏
@delpagedagelinton9503
@delpagedagelinton9503 Жыл бұрын
ඩොක්ටර් හිස කෙස් සිටවන එක කරගන්නේ කොහොමද
@ManoriPrasangika90
@ManoriPrasangika90 3 ай бұрын
ඇගේ Hb අඩු වෙද්දිත් හිසකෙස් ගැලවිලා යනවාද
@nadunishara8903
@nadunishara8903 2 жыл бұрын
ඩොක්ට කැල්සානා විටමින් එකට කොන්ඩේ යන එක නවත්තන්න පුළුවන්ද
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
දැන් වෙළද පොලේ තෙල් තියෙනවා කෙස් ගැලවෙන එකට 100ml රුපියල් 650
@JanakaPushpakumara-k7m
@JanakaPushpakumara-k7m 3 ай бұрын
Mokadda oil 1
@Mps-qb5iq
@Mps-qb5iq 8 ай бұрын
මගේ බාබා ලැබිලා දැන් අවුරුදුදක් මගේ කොණ්ඩය යනවා ප්‍රතිකාර තියෙනවද ඩොක්ට
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 Жыл бұрын
Tharuwan saranai doctor good advice thank you so much 👍❤️💐
@SunanthaThamyanthi
@SunanthaThamyanthi 8 ай бұрын
මගේ වයස අවුරුදු 30 කොන්ඩෙ ඔක්කෝම ගියා. මට ප්‍රතිකර්මයක් කියන්නකො ඩොක්ට
@chamodayakavindi8214
@chamodayakavindi8214 11 ай бұрын
වියලි සමක් සහිත කෙනෙක්ට උණු වතුර පාවිචිචි කලට කමක්නැ නැද්ද
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thanks you Doctor 🤔👂 බුදු සරණයි
@NilukaJayalath-vl3xo
@NilukaJayalath-vl3xo 9 ай бұрын
කොන්ඩය කලුකරන්න මෙනවද තියන ඇලජික් වෙන්නෙ නැති ඩයිවර්ග තියනවනම් දැනගන්න පුලුවන්ද සර්
@munasindisanayaka900
@munasindisanayaka900 2 жыл бұрын
Doctor කරුණාකරලා දැන ගන්න පුළුවන්ද මෙි හිසකෙස් ගැලවී යැමට E විටමින් බිවුවෙත් අහිතකරබලපායිද ?
@nethushani1471
@nethushani1471 2 жыл бұрын
Kola pata karala bonnepa eka agata hoda na kaha pata eka thama hoda khomath e vitamin biuwama mahath wenawa e mahatha passe adu karaganna harima amaruii
@dilinisharmila388
@dilinisharmila388 2 жыл бұрын
E vitamin මේද ද්‍රාවී විටමිනයක්, ශරිරයේ තැම්පත් වෙනව, අයින් වෙන්න කාලයක් යන්වා, මහත්වෙනවා.
@sudda23
@sudda23 2 жыл бұрын
E vitemin kaha pata tablet eka biuwahama mahath wenawada
@nethushani1471
@nethushani1471 2 жыл бұрын
@@sudda23 ou ne eka thel walalu diya wenne e kiyanne vitamin eka diya wenna sahena kalayak yanawalu e nisa wenna athi mahath wenne 😖😖
@nadunishara8903
@nadunishara8903 2 жыл бұрын
Doctor kalzana vitamin eken කොන්ඩේ යන එක නවත්තන්න පුළුවන්ද
@nilukapriyadarshani-ce3dg
@nilukapriyadarshani-ce3dg 8 ай бұрын
Doctor mage puthata wayasa 22 eth raula enne na karuna karala kiyanna puluwanda mekata prathi karmayak 🙏
@DamayanthiKumari-dk6tj
@DamayanthiKumari-dk6tj 13 күн бұрын
මෙතුමා කිසිම කෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ නෑනේ....මොකටද මෙහෙම කියවලා...
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 2 жыл бұрын
Budusaranai. Godak. Watinawa
@laralitalaralita7169
@laralitalaralita7169 8 ай бұрын
මගෙහිසකෙස්ඕක්කෝම.ගැලවෙනවා.🙏🙏🙏
@AnomaDamayanthi-qf9ml
@AnomaDamayanthi-qf9ml 8 ай бұрын
Man inne jordan sir. Mage kondeth selama gelawenawa eyata pratikarmayak .kiyannako sir
@nilminir.guruge785
@nilminir.guruge785 2 жыл бұрын
Godaaak wadagath vediyo ekak thanks doctor 🙏🙏💙
@weenasamanmali5698
@weenasamanmali5698 2 жыл бұрын
මමත් ඉන්නේ රට .මගෙත් කොන්ඩේ ගියා ගොඩාක් .ඔලුවෙ සමහර තැන් වල තට්ටේ වගේ තිබුනා .මම කැරොටින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ගත්තා .විස්වාස කරන්න බැරි තරමටම කොන්ඩේ යන එක නතර ම උනා.දැන් මම පාවිච්චි කරන්නේ කැරොටින් ඔයිල් එකයි කැරොටින් ශැම්පෝ එකයි .දැන් දෙයියනේ කියලා කොන්ඩේ ප්‍රශ්න ඉවරයි .මේ මගේ අත් දැකීමෙන් කියන්නෙ .මම මගේ යාලුවො දෙන්නෙකුට ත් කියලා දැන් එයාලා ගේ කොන්ඩේ ත් යන්නේ නැහැ .
@disnanayomi2045
@disnanayomi2045 2 жыл бұрын
ලංකාවෙ නැද්ද ඒ oil එක
@disnanayomi2045
@disnanayomi2045 2 жыл бұрын
ඒ oil එක ලංකාවෙ නැද්ද.අනේ මගෙ කොන්ඩෙ ඔක්කොම ගිහින්.
@dh69ftgossip456
@dh69ftgossip456 2 жыл бұрын
Ane e oil eka lankawe ndda
@namaliabeysingha4154
@namaliabeysingha4154 2 жыл бұрын
Ane e oul eka amazon eken ganna puluvan da hariyatama namai brand ekai kiyanna ko oya use karapu
@weenasamanmali5698
@weenasamanmali5698 2 жыл бұрын
ඒක ලන්කාවෙ ඇති .ඒ ඔයිල් එක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා .ඒක ලෝකේ ඕනෑම රටක තියෙනවා .ෆාමසි එකෙන් අහන්න කැරොටින් අඩංගු ඔයිල් එකයි ,ශැම්පෝ එකයි කියලා .පොඩ්ඩක් ගනන්.ඒත් ඒ දෙකම ගොඩාක් හොදයි .මමත් දහස් ගනන් දීලා තෙල් අරන් ගාලා තියෙනවා ඒත් වැඩක් නැහැ .මේක තමා මටනම් හරිගියපු එකම තෙල් එක .අනේ උත්තර ලියන්න පරක්කු උනාට සමාවෙන්න මට හොදේ ඔයාලා 🙏
@suranganimanike7152
@suranganimanike7152 3 ай бұрын
Math hithuwa hari man inne rata එනකොට thibunu konden bagayak wath නැහැ ...hema welawema kalpana wenne kohomada aye konde hada ganne කියලා
@thanujarathnayake1406
@thanujarathnayake1406 3 ай бұрын
මගේ හිසකෙස් තුනීවෙලා ගැලවෙනවා. අවුරුද්දකට වඩා බෙහෙත් ගත්තා අඩු නෑ. doctorsලා එච්චර ගනන් ගන්නෑ. තට්ටෙ පෑදෙනකන් ඉන්නවා වගේ.
@isharamadhushani484
@isharamadhushani484 3 ай бұрын
Mageth ane. Ai mehema yanne. Begheth walata adu ne
@Bima-e3e
@Bima-e3e Ай бұрын
Mageth😢
@Bima-e3e
@Bima-e3e Ай бұрын
@@isharamadhushani484mageth 😢
@3ogno0t49o
@3ogno0t49o 22 күн бұрын
Dermatologist kenekgen ganna
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️
@manelkumari-vp4lw
@manelkumari-vp4lw 8 ай бұрын
මගෙ කොන්ඩෙි හරියට ගැලවෙිනා මං කොන්ඩෙි කොටටම කැපුවා එ තරමට කොන්ඩෙි යනවා මට මාවම එපා වෙිලා යනවා එතරමි කොන්ඩෙි යනවා මං ඉන්නේ කුවෙිටි එකේ අනෙ මට බෙහෙතක් කියන්න සර්ට ගොඩක් පින්
@nilankamanori5969
@nilankamanori5969 2 жыл бұрын
Thanks docter pitarata enna ape serama konde gelavila yanawa api hithanne lunu wathuratai kiyala
@subasiniarachchilage8226
@subasiniarachchilage8226 8 ай бұрын
ගොඩක් ස්තුති යි ඔබ‍ට
@rukcol7856
@rukcol7856 3 ай бұрын
How to make an appointment to see you. Urgent
@marienalika9541
@marienalika9541 Жыл бұрын
මගේ මුණා.කලුලප.තියෙනවා .ඉතා කිරීමට .බෙහෙත්.කියන .සර්
@MadushikalakmaliLakmali-zu3hn
@MadushikalakmaliLakmali-zu3hn 18 күн бұрын
Sir konde sudu wena ekata behethk kiynnko
@chandraweragoda7791
@chandraweragoda7791 2 ай бұрын
මගේ ඔපරෙසන්‍ එකක් කලා කොන්ඩෙ යනවා ගොඩක් ස්තුතියි ඩොක්ට
@sunethraw4752
@sunethraw4752 5 ай бұрын
මගේ කොන්ඩය දවසට ගස්30පමන ගැලවීයනවා. නමුත් මං දන්නවා එය සාමාන්‍ය තත්වයක්.
@CynthiaMerlin
@CynthiaMerlin 8 ай бұрын
Godak thanks doctor, hamadema danuwath karanawata
@chandarakala3041
@chandarakala3041 2 жыл бұрын
මමත් කුවේට් ඉන්නේ doctor mage kodde yanawa mokadda කරන්න පුළුවන්
@kusanipabasar2703
@kusanipabasar2703 2 жыл бұрын
පිටරට ඉන්න අපටත් බෙහෙත් ගන්න ක්‍රමයක් කියන්න ඩොක්ටර්
@anojasajani991
@anojasajani991 3 ай бұрын
Doctor mn lankawe nemi ine mge konde godk ynewa mta itin doctor kenk gwata yne vidoyk na oye mulinma kiwa teblet Eka gathta gtma kmk nadda plz thank you
@RajRaj-bs6kn
@RajRaj-bs6kn Жыл бұрын
සුදු කබර ලෙඩෙ ගෙන විස්තර කරන්න.
@voiceofeternity419
@voiceofeternity419 Жыл бұрын
Doctor mata SLE thiyenawa. Godak konde yanawa. Mata ekata beheth karanna puluwanda.
@Udaniduradarshi
@Udaniduradarshi 11 ай бұрын
Mada peradiga inne sir konde yanawa serama beth monawada thiyenne
@dorinbeeta8099
@dorinbeeta8099 2 жыл бұрын
Thanks you so much doctor good bless you 🙏
@rashmikusumpriya7381
@rashmikusumpriya7381 Жыл бұрын
සර්.., විටමින් E පානය කිරීම සසුදුසුද ?
@khdmakhdma7106
@khdmakhdma7106 2 жыл бұрын
Sthuthi doctor budusarani niduknirogi deergayusha labeva 🙏🙏💗🇦🇪🌹🙏😘💗
@niluishani6261
@niluishani6261 2 жыл бұрын
Dr unuwathurata ,hishori walata dekatama konde yanawa neda.ekata mokada karanna puluwan rata inna keneuta
@renukasiyambalapitiya3545
@renukasiyambalapitiya3545 2 ай бұрын
Doctor, karabu nathi konde yana ekaya use karata kamsk ndd...eewa ushna nadd
@isharimadushika8379
@isharimadushika8379 5 ай бұрын
තැනින් තැන කොන්ඩෙ සම්පූර්ණයෙන්ම ගිහින් තියෙනවා,කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද ඩොක්ටර් 😔
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 6 ай бұрын
ඩොක්ට මට.තයිරොක්සින් අමාරුවෙන් පෙළන වා.මගෙ හිස කෙස් ගෑලවි යනවා එයට මොනවද කරන්නෙ 😢😢
@malkapremadasa6126
@malkapremadasa6126 8 ай бұрын
Widesha gathawela inna ayt kohomada pathikara karanne.
@AshiniWijerathna
@AshiniWijerathna 2 ай бұрын
Babata kiri dena kaale minoxidil eka use krnna hoda nedda dctr.babata maasa 6n passe use karata kmk nedda
@sanjiwaniwicramasinha3032
@sanjiwaniwicramasinha3032 2 жыл бұрын
මැදපෙරදිග ඉන්න අපේ කොන්ඩේ ඔක්කොම ගැලවෙනවා සර්. පුලුවන්නම් ප්‍රතිකාරකයක් කියන්න 🙏🙏🙏
@mayasri609
@mayasri609 Жыл бұрын
මමත් ඉන්නේ මැද පෙරදිගමගේ කෙස් හිතා ගන්න බැරිවිදියට ගැලවෙන්න පටන් ගත්තා ආයුර්වේද බෙහෙත් කඩේට ගිහින් කිවාම එයාලා මට දුන්නා Green Grass oil එක දැන් දවස් පහක් පමන වෙනවා ඒකටනම් කෙස් ගැලවෙන එක ගොටක් දුරට අඩු උනා ඔයත් අරගෙන ගාලා බලන්න තෙරුවන් සරනයි
@sanjiwaniwicramasinha3032
@sanjiwaniwicramasinha3032 Жыл бұрын
මාත් oil එකක් ගත්තා. Castro oil... දැන් කොන්ඩෙ යන එක ටිකක් අඩුයි. සති දෙකක් විතර වෙනවා අරං.
@chathurifernando8397
@chathurifernando8397 Жыл бұрын
@@mayasri609 mta me oil eke photo 1k danko
@mayasri609
@mayasri609 Жыл бұрын
@@chathurifernando8397 මම ගාන තෙල ග්‍රින් ග්‍රැස් කියන එක {කොල තන කොල} ඒකට නම් දැන් කොන්ඩේ ගැලවෙන එක නතර උනා කොඉත් දිගට වැවෙනවා වගේ හිතෙනවා අවුන්ස 4ක බොතලයක් ඒක තන කොල තමයි රුපය සදහ දාල තියෙන්නේ පොටෝ එකක් ගන්න දැන්නම් පැහැදිලි නැ තෙල් තැවර්ලා නිසා අපහැදිලි ආයුර් වේද කඩේකින් නම කියලා ඉල්ලන්න
@chathurifernando8397
@chathurifernando8397 Жыл бұрын
@@mayasri609 ane thrha nathuwa blnnko eke 4n nmbr 1k tiyed kiula
@NilukaNiluka-vw9dh
@NilukaNiluka-vw9dh 8 ай бұрын
රට ඉන්න අපේ කොන්ඩේ ඔක්කොම යනවා හැමදෙයක්ම ගැවා එත් අඩුවක් නැ 😢😢
@luckminipeiris498
@luckminipeiris498 24 күн бұрын
This is very famous product, but does not work for every body .
@ManoriPrasangika90
@ManoriPrasangika90 3 ай бұрын
මගේ කොන්ඩේ යනවා...කැඩි යනවා නෙවෙයි..කෙස් ගහා මුලින්ම ගැලවෙනවා..
@Crypto1205
@Crypto1205 Жыл бұрын
කොන්ඩේ යනවා නෙවෙය් කැඩිලා යනවා කොන්ද ගහේ සුදු තිත් තියෙනවා එතනින් තමය් කැඩෙන්නේ
@NiroshaMalkumari-m3f
@NiroshaMalkumari-m3f 8 күн бұрын
තට්ටය නැවත කොණ්ඩ ගන්න පුළුවන් ද
@tharangajayamali3920
@tharangajayamali3920 Жыл бұрын
Docter Alopecia walata ganna behethak kiyanna puluwanda
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 54 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 849 М.
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 28 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34