KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
කොණ්ඩෙට ආදරයක් තියෙනවනම් මේව තියෙන Shampoo ගන්න එපා! By Nutritionist Hiroshan Jayaranga
15:56
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
0:11
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
Как Ходили родители в ШКОЛУ!
0:49
හිස්කෙස් වැටීමට කෙරෙන වෛද්‍ය ප්‍රතිකාර | Medical Treatments for Hair fall By Nutritionist Hiroshan
Рет қаралды 517,183
Facebook
Twitter
Жүктеу
1
Жазылу 583 М.
NuTri InFo
Күн бұрын
Пікірлер
@dilan12g18
9 ай бұрын
🙏 ගොඩක් වටිනවා ඔබතුමාගෙ සෑම වැඩ සටහනක්ම ස්තූතියි..!
@madura6797
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අපි විදේශ ගත වෙලා ඉන්න නිසා මේ ප්‍රශ්නෙට ගොඩාක් මූන දෙනවා, එයට පිළිතුරු ලබාදීම පිලිබද ස්තූතියි
@sriyanthikapiyasan8681
2 жыл бұрын
ඔබ තුමාට කතා කරන්න අවශ්‍ය යි. දුරකතන අංකයක් ලබාදෙන්න
@rosisandya6488
2 жыл бұрын
ඔබතුමා කරන මේ සේවය ගොඩක් වටිනවා ජය වේවා 👍👍👍👍
@SunanthaThamyanthi
10 ай бұрын
මගේ වයස අවුරුදු 30 කොන්ඩෙ ඔක්කෝම ගියා. මට ප්‍රතිකර්මයක් කියන්නකො ඩොක්ට
@Skzworld646
2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් අර්ථවත් දේවල් අපේ ජීවිතයට එකතු කරනවා නම් එ ඔබ සහ සීමිත සංඛ්‍යාවක් පමණයි....විදෙස්ගත වෙලා සේවය කරන අපට එය විශාල අස්වැසිල්ලක් ස්තුතියි ජය වේවා ජේසු පිහිටයි.....👼👼👼
@nvaasoka2587
Жыл бұрын
ඔවි ඒක ඇත්ත
@kanthiekumudu3695
10 ай бұрын
Godak wadagath wadasatahanak
@laralitalaralita7169
10 ай бұрын
මම ඉන්නෙවිදෙස්වලයි..හිසකෙස්.ඕක්කෝම.ගැවෙනවා.ඉතින්.ඕබතුමාටබෝහෝම.ස්තුතියි.🙏🙏🙏
@HiruniDissanayaka-l6i
Жыл бұрын
කෙස් ගැලවිලා ගිය එක මට මානසික වදයක් 🔥please reply me doctor
@DimuthuDissanayake-wo7mx
5 ай бұрын
Rosemary විනාඩි 10ක් වතුරෙන් රත් කර ,එ වතුර scalp to roots ගල්වන්න
@NethmeRethushi
2 ай бұрын
Thairoksin walatath yanawa
@SanduniIresha-c6l
2 ай бұрын
Onion and alovera gel mix kerala hair mask ekak danna
@SheshaDissanayaka
Ай бұрын
@@DimuthuDissanayake-wo7mxkohenda dr, ganne
@priyanganirenuka6929
2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් doctor Thanks බුදුසරණයි
@pushpikamaduwanthi2228
2 ай бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තූති සහ පින් 🙏
@kanchanasewwandi7386
2 жыл бұрын
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබතුමාට
@samadharasadamali1722
2 жыл бұрын
👍👍👍👍👍👍🙏🙏🙏
@chandrathrimawithana5257
10 ай бұрын
වටිනවා,බොහෝම ස්තූතියි
@Craftsarefu
2 жыл бұрын
මම වැඩ කරන්නේ කුවේට් රටේ. මට මුලදී දිග ගනකම කොණ්ඩයක් තිබුනා එහෙත් දැනට වසර 6..7 වැනි කලක සිට කොන්ඩේ යනවා ආපහු එනවා මුලදී තිබුන ලස්සන කොන්ඩේ නම් අවේ නැ ගොඩක් දුකයි. Thank you doctor 🙏
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
ලංකාවේ තෙල් තියෙනවා ඒකට කෙස් ගැලවෙන්නේ නැහැ
@Craftsarefu
Жыл бұрын
@@සිහිනයකිජිවිතේ-ථ8ජ thank you🌹🙏. නම මොකක්ද තෙල් වර්ගයේ
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
@@Craftsarefu සුනර බ්‍රාහ්මී කේෂරක්ෂා තෛලය කොළපාට පෙටිටිය 100ml රුපියල් 650
@sandeepanifernando-q1d
3 ай бұрын
මේකට කොන්ඩේ යන්නේ නැද්ද? ශුවර් නේද දරුවෝ 😢@@සිහිනයකිජිවිතේ-ථ8ජ
@ireshalakmali988
3 ай бұрын
Kohenda ganna පුළුවන් @@සිහිනයකිජිවිතේ-ථ8ජ
@weenasamanmali5698
2 жыл бұрын
මමත් ඉන්නේ රට .මගෙත් කොන්ඩේ ගියා ගොඩාක් .ඔලුවෙ සමහර තැන් වල තට්ටේ වගේ තිබුනා .මම කැරොටින් ඔයිල් එකක් පාවිච්චි කරන්න ගත්තා .විස්වාස කරන්න බැරි තරමටම කොන්ඩේ යන එක නතර ම උනා.දැන් මම පාවිච්චි කරන්නේ කැරොටින් ඔයිල් එකයි කැරොටින් ශැම්පෝ එකයි .දැන් දෙයියනේ කියලා කොන්ඩේ ප්‍රශ්න ඉවරයි .මේ මගේ අත් දැකීමෙන් කියන්නෙ .මම මගේ යාලුවො දෙන්නෙකුට ත් කියලා දැන් එයාලා ගේ කොන්ඩේ ත් යන්නේ නැහැ .
@disnanayomi2045
2 жыл бұрын
ලංකාවෙ නැද්ද ඒ oil එක
@disnanayomi2045
2 жыл бұрын
ඒ oil එක ලංකාවෙ නැද්ද.අනේ මගෙ කොන්ඩෙ ඔක්කොම ගිහින්.
@dh69ftgossip456
2 жыл бұрын
Ane e oil eka lankawe ndda
@namaliabeysingha4154
2 жыл бұрын
Ane e oul eka amazon eken ganna puluvan da hariyatama namai brand ekai kiyanna ko oya use karapu
@weenasamanmali5698
2 жыл бұрын
ඒක ලන්කාවෙ ඇති .ඒ ඔයිල් එක එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා .ඒක ලෝකේ ඕනෑම රටක තියෙනවා .ෆාමසි එකෙන් අහන්න කැරොටින් අඩංගු ඔයිල් එකයි ,ශැම්පෝ එකයි කියලා .පොඩ්ඩක් ගනන්.ඒත් ඒ දෙකම ගොඩාක් හොදයි .මමත් දහස් ගනන් දීලා තෙල් අරන් ගාලා තියෙනවා ඒත් වැඩක් නැහැ .මේක තමා මටනම් හරිගියපු එකම තෙල් එක .අනේ උත්තර ලියන්න පරක්කු උනාට සමාවෙන්න මට හොදේ ඔයාලා 🙏
@chandraekanayake5686
2 жыл бұрын
what treatments are good for hair loss
@laralitalaralita7169
10 ай бұрын
මගෙහිසකෙස්ඕක්කෝම.ගැලවෙනවා.🙏🙏🙏
@deepanidayanee280
2 жыл бұрын
obathumata godak sthuthi godak watina video ekak obathumata therruwan saranai
@Udaniduradarshi
Жыл бұрын
Mada peradiga inne sir konde yanawa serama beth monawada thiyenne
@انولاانولا
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අනේ ඉසතෙස් නමී යනවා මොනවා කරත්
@pathminimalkanti
Жыл бұрын
ඩොක්ටර් මම ඉන්නෙ පිට රට ලුනු වතුරට යවද දන්නෙ නැ මගේ කොන්ඩය ගොඩක් යනවා මේම ගැන පැහැදිලි කරට ගොක් පින්
@HiruniDissanayaka-l6i
Жыл бұрын
Doctor මගෙ වයස 18යි.කොන්ඩෙ ගොඩක් ඝනකමට තිබුනා. දැන් ඒ තරමෙන් 1/3 ක් විතර තියෙන්නෙ..ගොඩක් ගිහින්..මොනවද කරන්න පුළුවන් කියන්නකො
@deshanthilina4351
Жыл бұрын
Mageth ehemai mokada oya kara gathtye😢
@Hesuru
Ай бұрын
Haiyo dn harida
@subasiniarachchilage8226
10 ай бұрын
ගොඩක් ස්තුති යි ඔබට
@malkapremadasa6126
10 ай бұрын
Widesha gathawela inna ayt kohomada pathikara karanne.
@nadeekawegamage2578
2 жыл бұрын
කොන්ඩෙ සුුදු ෙ වනෙවාට මොකද කරන්නෙ
@sumedasamankumari7107
2 жыл бұрын
ලෝක ස්වභාවය වෙනස් කලොත් කෙස් සුදුවීම වළක්වා ගැනීමට පුළුවන්.
@nadishadilani9268
Жыл бұрын
බොහොම පින් ඩොක්ටර්
@nirmalikusuminikarunanayak5024
Ай бұрын
තෙරුවන් සරණයි 🙏
@SujeewaDinamithra-pf3kj
10 ай бұрын
අනේ මමත් මැදපෙරදිග කොන්ඩේ,සේරම යනවා😢
@nilukapriyanthi-i9y
3 ай бұрын
Sir mage konde yanawa mekata hethuwa mokakda
@kingsleymallawa605
2 ай бұрын
Mama inne videsagathawa lagakadi indala mage hisakes yanawa
@CynthiaMerlin
9 ай бұрын
Godak thanks doctor, hamadema danuwath karanawata
@kkdkoralage2790
8 ай бұрын
බොහොම ස්තූතියි මහත්තයා
@chandimabandara2138
2 жыл бұрын
ස්තුතියි ඩොක්ට 🙏 ජය වේවා 🙏
@vjvvhavec9089
2 жыл бұрын
ගොඩක්.ස්තුතියා.ඩොක්ටර්.මගේ නම්.ගොඩක්.කලු.කොන්ඩයක්.... යකඩ.වගේ..ගැලවෙන්නෙ...නැහැ.. හරිම..හයිය..ගොරෝසු.කොන්ඩයක්..ජේසු...පිහිටයි..🙏❤🌸🍀🍀🌼
@ChathuriThakshila
2 ай бұрын
ane oya kondeta monawada gana oil
@nedirisingha904
Жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩෙ හරි තුනයි.ඝනට වැවෙන්න බෙහෙතක් කියන්න.
@achalapriyangani9220
Ай бұрын
මගේ තට්ටය පැදලා මට විසදුමක් දෙන්න doctor
@AnomaDamayanthi-qf9ml
10 ай бұрын
Man inne jordan sir. Mage kondeth selama gelawenawa eyata pratikarmayak .kiyannako sir
@kanthirajapaksha5572
2 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට....K.S.A
@NamalNa-g1g
2 ай бұрын
Sir mama crohn desease වලට බෙහෙත් බොනවා .මම minoxidil භාවිතා කරාට අව්ලක් නැද්ද
@thanujarathnayake1406
5 ай бұрын
මගේ හිසකෙස් තුනීවෙලා ගැලවෙනවා. අවුරුද්දකට වඩා බෙහෙත් ගත්තා අඩු නෑ. doctorsලා එච්චර ගනන් ගන්නෑ. තට්ටෙ පෑදෙනකන් ඉන්නවා වගේ.
@isharamadhushani484
5 ай бұрын
Mageth ane. Ai mehema yanne. Begheth walata adu ne
@Bima-e3e
3 ай бұрын
Mageth😢
@Bima-e3e
3 ай бұрын
@@isharamadhushani484mageth 😢
@3ogno0t49o
2 ай бұрын
Dermatologist kenekgen ganna
@LakshmiNamali-xj3gf
3 ай бұрын
Mage kes nala piranakota galwila yanawa. Dan konde adui mokada karanne
@shamaliherath207
Жыл бұрын
Minoxidil mewat konde yana eka nathara wenawada
@niroshasubashini4002
Жыл бұрын
doctor mata minoxidil use karanna dunna oluwe podi thuwala wage thiyeddi eek gewata kamaknedda udugouwa kanawata dunne🙏
@gneiazmia2723
2 жыл бұрын
Thanks you doctor for your information .because everyone else have this problem. May God bless you
@tharangajayamali3920
Жыл бұрын
Docter Alopecia walata ganna behethak kiyanna puluwanda
@MadamMadam-cx8eq
2 ай бұрын
මාගෙ.හිසකෙස්.ගැලවි.යනවා.කසනවා.දිගු.වරලෙසක්.තිබුනා.දැනට.බොහොමත්.ටිකයි.මෙයට.විසදුමක්.බලා.පොරොත්තු.වන්නෙමි
@AreshaDiwmanthi
Ай бұрын
ane doctor mn japan inne mata dan wayasa 30k wenawa mage konde onawata wada yanawa mata beheth monawada mekata.hoda reply me doctor
@erandawijesinghe9484
10 ай бұрын
Minoxidil වලට මට ඔලුවෙ කැක්කුමක් එනවා. සෙමත් වැඩි උනා. 😢
@nilankamanori5969
2 жыл бұрын
Thanks docter pitarata enna ape serama konde gelavila yanawa api hithanne lunu wathuratai kiyala
@sheromanilanthi5340
2 жыл бұрын
Thanks lots godak watina video ekak
@himalikusum4363
2 жыл бұрын
Dr mage muna kakuvela begeth kopamana gaththth adu ne විසඳුමක් denna puluvanda
@nelumnelum-d5d
8 ай бұрын
Me behetha ganna puluwanda pharmacy walin
@kanthiperera537
10 ай бұрын
මගේ.කින්ඩෙ.ඔක්කොම .යනව..සල්ලි.නැති .නිසා..බෙහෙත්.කරගන්න.විදිහක්.නැ
@imashanuwandi9208
Жыл бұрын
Docter, සාමන්‍ය docter කෙනෙක් ගාවට ගියොත් බැරිද බේතක් ගන්න? Family docter වගේ
@rangani.rangani.4590
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමන්ට .
@karunabolin8566
10 ай бұрын
Stuti kranva obatomta 🎉🎉trvan saranai 💐🙏🏻💐🙏🏻
@erandisadu4226
2 жыл бұрын
Hair transplant එක ගැන විස්තර ටිකක් කියන්න පුලුවන් ද ඩොක්ට සහ ඒකෙ තියන side effects ගැන.ඒක ගැන අනිවාර්යයෙන් ම කතා කරන්න ඩොක්ට pls. තෙරුවන් සරණයි
@Bima-e3e
3 ай бұрын
Math kara😢
@dineshpriyajanaka-wt6zc
2 ай бұрын
Kohomda prathipala @@Bima-e3e
@priyangakumari6095
2 жыл бұрын
Sthuthiyi sir theyruwan saranai Dhirgayu weewaa. ..
@anojasajani991
5 ай бұрын
Doctor mn lankawe nemi ine mge konde godk ynewa mta itin doctor kenk gwata yne vidoyk na oye mulinma kiwa teblet Eka gathta gtma kmk nadda plz thank you
@marienalika9541
Жыл бұрын
මගේ මුණා.කලුලප.තියෙනවා .ඉතා කිරීමට .බෙහෙත්.කියන .සර්
@samadhideuduni185
Жыл бұрын
ගොඩක් නිදි මරන කෙනෙක්ට කොන්ඩෙ යන එක නතර කරගන්න මොනවාද කරන්න ඕනි
@Seela-t4z
7 ай бұрын
බොහොම, ස්තුතියි ඩොට්ටවැදගත්දෙයක්තෙරුවනිසරනයි
@SasikaSasika-qs8vp
8 ай бұрын
Doctor mage puthage wayasa aurudu 15 eyage konde yanava chanal karala pennuvath thama adu na mata mekata wisadumak denna puluvanda Doctor
@chandarakala3041
2 жыл бұрын
මමත් කුවේට් ඉන්නේ doctor mage kodde yanawa mokadda කරන්න පුළුවන්
@සිහිනයකිජිවිතේ-ථ8ජ
Жыл бұрын
දැන් වෙළද පොලේ තෙල් තියෙනවා කෙස් ගැලවෙන එකට 100ml රුපියල් 650
@JanakaPushpakumara-k7m
5 ай бұрын
Mokadda oil 1
@nilminir.guruge785
2 жыл бұрын
Godaaak wadagath vediyo ekak thanks doctor 🙏🙏💙
@voiceofeternity419
Жыл бұрын
Doctor mata SLE thiyenawa. Godak konde yanawa. Mata ekata beheth karanna puluwanda.
@dilharasubasingha5020
2 жыл бұрын
Thank you doctor.
@kotawilasujatha9378
10 ай бұрын
Mama enne Kuwait mageth okkoma konde yanawa mokakda kalautu
@namalwithanage7269
10 ай бұрын
Thanksdocter🙏🙏🙏👍
@SumanaSumana-ov3qn
2 ай бұрын
ස්තුතියි .ඩොක්ට .🙏❤❤❤
@yamunathilakarathnage7948
2 жыл бұрын
Budusaranai. Godak. Watinawa
@sanjiwaniwicramasinha3032
2 жыл бұрын
මැදපෙරදිග ඉන්න අපේ කොන්ඩේ ඔක්කොම ගැලවෙනවා සර්. පුලුවන්නම් ප්‍රතිකාරකයක් කියන්න 🙏🙏🙏
@mayasri609
2 жыл бұрын
මමත් ඉන්නේ මැද පෙරදිගමගේ කෙස් හිතා ගන්න බැරිවිදියට ගැලවෙන්න පටන් ගත්තා ආයුර්වේද බෙහෙත් කඩේට ගිහින් කිවාම එයාලා මට දුන්නා Green Grass oil එක දැන් දවස් පහක් පමන වෙනවා ඒකටනම් කෙස් ගැලවෙන එක ගොටක් දුරට අඩු උනා ඔයත් අරගෙන ගාලා බලන්න තෙරුවන් සරනයි
@sanjiwaniwicramasinha3032
2 жыл бұрын
මාත් oil එකක් ගත්තා. Castro oil... දැන් කොන්ඩෙ යන එක ටිකක් අඩුයි. සති දෙකක් විතර වෙනවා අරං.
@chathurifernando8397
Жыл бұрын
@@mayasri609 mta me oil eke photo 1k danko
@mayasri609
Жыл бұрын
@@chathurifernando8397 මම ගාන තෙල ග්‍රින් ග්‍රැස් කියන එක {කොල තන කොල} ඒකට නම් දැන් කොන්ඩේ ගැලවෙන එක නතර උනා කොඉත් දිගට වැවෙනවා වගේ හිතෙනවා අවුන්ස 4ක බොතලයක් ඒක තන කොල තමයි රුපය සදහ දාල තියෙන්නේ පොටෝ එකක් ගන්න දැන්නම් පැහැදිලි නැ තෙල් තැවර්ලා නිසා අපහැදිලි ආයුර් වේද කඩේකින් නම කියලා ඉල්ලන්න
@chathurifernando8397
Жыл бұрын
@@mayasri609 ane thrha nathuwa blnnko eke 4n nmbr 1k tiyed kiula
@chandragodage4464
2 жыл бұрын
good morning doctor have a Lovely Day thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤ Bless you 🌹🌹🌹🌹🌹🌹
@Mps-qb5iq
10 ай бұрын
මගේ බාබා ලැබිලා දැන් අවුරුදුදක් මගේ කොණ්ඩය යනවා ප්‍රතිකාර තියෙනවද ඩොක්ට
@wasala2744
2 жыл бұрын
බොහොම වටිනා vedio ව .. බොහොම පින් ලැබේවා පින්වන්ත dollar ...
@delpagedagelinton9503
Жыл бұрын
ඩොක්ටර් හිස කෙස් සිටවන එක කරගන්නේ කොහොමද
@erangikaperera3979
2 жыл бұрын
Doctor inne koi hospital ekeda beht ganna please
@jwdmwijerathne7832
2 жыл бұрын
බොහෝම ස්තුති
@AshiniWijerathna
3 ай бұрын
Babata kiri dena kaale minoxidil eka use krnna hoda nedda dctr.babata maasa 6n passe use karata kmk nedda
@dorinbeeta8099
2 жыл бұрын
Thanks you so much doctor good bless you 🙏
@インちゃん-z6q
10 ай бұрын
thuruwansaranai thank you sir🎉
@damayanthihawpeliyanage9147
2 жыл бұрын
mama peta rata wada keranne hamadama madam banenawa hamatanama kes watela keyala pasuwa mama konse bageta kapuwa danut kes yanawa
@rukcol7856
4 ай бұрын
How to make an appointment to see you. Urgent
@SonaliNirasha
8 ай бұрын
alopecia gana pahadili krnn
@nayominiranjala4972
2 жыл бұрын
Konde gakaweeyamata treat karana doctor kenekge details denna puluwanda
@SonaliNirasha
8 ай бұрын
tanin tana konde yanaekata mokakda kynn e gana pahadailimak krann
@chamodayakavindi8214
Жыл бұрын
වියලි සමක් සහිත කෙනෙක්ට උණු වතුර පාවිචිචි කලට කමක්නැ නැද්ද
@ranjinisusila6351
2 жыл бұрын
suba udasanak wewa docotor thanks for so much welcome you🙏🏼❣️🙏🏼👍🌹👍💯
@sripaleeariyarathna8953
6 ай бұрын
Everyday I lose many hair but no new hair grows.... It's really understandable for me
@niluishani6261
2 жыл бұрын
Dr unuwathurata ,hishori walata dekatama konde yanawa neda.ekata mokada karanna puluwan rata inna keneuta
@priyanthimunasinghe1072
2 жыл бұрын
Thank you doctor God bless you doctor
@Crypto1205
Жыл бұрын
කොන්ඩේ යනවා නෙවෙය් කැඩිලා යනවා කොන්ද ගහේ සුදු තිත් තියෙනවා එතනින් තමය් කැඩෙන්නේ
@nandanabandara5489
2 жыл бұрын
Doctor konde sudu wenawata behethak kiyanna
@RajRaj-bs6kn
2 жыл бұрын
සුදු කබර ලෙඩෙ ගෙන විස්තර කරන්න.
@sachinikwt8612
2 жыл бұрын
Doctor mama kuwait enne mageth konde godaak yanawa, monawada keranne
@chandraweragoda7791
4 ай бұрын
මගේ ඔපරෙසන් එකක් කලා කොන්ඩෙ යනවා ගොඩක් ස්තුතියි ඩොක්ට
@SlSL-pw5vf
2 жыл бұрын
Monawa konday wewenna. ganna. Oni beheth. for men. Sir.
@shamaliewerakoon8367
2 жыл бұрын
Kaleka edan mageth serama konde yanawa
@MF.744
2 жыл бұрын
Doctor neo hair lotion eka hodada?
@Dimuthu-z4y
5 ай бұрын
Mage konde godak yanawa et Mata ekata beheth ganna Hoda doctor kenek mm danna Mata puluwannm Hoda doctor kenek kiyna
12:54
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 65 М.
15:56
කොණ්ඩෙට ආදරයක් තියෙනවනම් මේව තියෙන Shampoo ගන්න එපා! By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 301 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:11
Warning ⚠️ | GARTEN OF BANBAN OPEN DOOR | GH'S ANIMATION
GH'S
Рет қаралды 9 МЛН
0:39
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
La La Life Shorts
Рет қаралды 44 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
19:00
Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 315 М.
18:03
Maayavi (මායාවී) | Episode 83 | 27th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 32 М.
18:11
විටමින් E කරල් සහ තිත්ත ඇත්ත | Vitamin E Capsul & bitter Truth By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 53 М.
14:04
එක කරාඹු නැට්ටෙන් ලෙඩ ගොඩක් ඉවරයි! Clive & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 273 М.
16:37
ඔය සේරම ලෙඩ යකඩ අඩු නිසා වෙන්න පුළුවන් | Iron Deficincy Anaemea By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 39 М.
13:19
පිරිමින්ගේ තට්ටය ඇතිවීමට හේතු හා පිළියම් | Male Pattern Hair loss Treatments | Skin Specialist
Skin Specialist
Рет қаралды 187 М.
15:41
ලස්සන කෙස් කලඹකට අවශ්‍යම විටමින් සහ පෝෂක|Hair supplements|Dr.DR
Cyber Clinic
Рет қаралды 378 М.
15:05
ගෙදර දීම ලස්සනවෙන්න මේ ටික හදාගන්න | Home Remedies for Beauty By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 1 МЛН
8:43
කොන්ඩෙට ඕන විටමින් මොනවද | Vitamins for Hair By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 329 М.
16:00
ලංකාවෙ අපි කන බත් ගැන අනාවරණයක් | Rice & Health By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 55 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН