How to Stay focused while Studying

  Рет қаралды 113,350

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

Пікірлер: 316
@medianilantha5881
@medianilantha5881 Жыл бұрын
පිං ඔබට මේ කරන සත්කාරයට... ෆැන්ටසි ලෝකයේ මංමුලා වෙලා ඉන්න දරුවන්ට දිව ඔසුවක් ඔබේ හැම වදනක්ම...❤
@laksiribandara6987
@laksiribandara6987 11 ай бұрын
මට නම් පාඩම් කරනකොට foucus කරන්නම බෑ.ඊට පස්සෙ බාගෙට තමයි මම වැඩ කරන්නේ. Miss හරියට ම කියල දුන්නා foucus කරන හැටි.ඒ නිසා අද ඉදන් හරියට වැඩ ටික කරගෙන යනවා.🔥❤️
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
වාසනා මිස් මට සමාවෙන්න මම reply කරන්න පරක්කු වුණාට. මගේ ලොකු අම්මා නැතිවුනා. මම ගොඩාක් දුකින් හිටියේ. මගේ අම්මා අසනීප වෙලා ඉන්නකොට ලොකු අම්මා තමා මාව බලාගත්තේ. දැන් එයා නැතිවුනා. මගේ අම්මත් මට ආදරේ, ලොකු අම්මත් ආදරේ. දැන් එයාල නැතුව දුකයි. ස්තුතියි වාසනා මිස් යම් දෙයකට Focus කරන විදිහ කියලා දුන්නාට. ඒක හැමෝටම වැදගත් මිස්
@kavee3672
@kavee3672 Жыл бұрын
දවසක මුණ ගැහිලම කතා කරන්න ආස චරිතයක්❤
@krishanthasandaruwan2918
@krishanthasandaruwan2918 Жыл бұрын
Ekanm atta
@krishanthasandaruwan2918
@krishanthasandaruwan2918 Жыл бұрын
Attatama mis phone no. Eka awannako. Attatama watinawa adahas
@harasgamairosha4874
@harasgamairosha4874 Жыл бұрын
මටත්❤
@monikajenat7267
@monikajenat7267 Жыл бұрын
Aththenma ❤
@danushiherath1463
@danushiherath1463 Жыл бұрын
Sathi dekkt wathawak පැයක lecture ekkadi madamw dkinn , madamgen ign gnn mn wasanawanthai❤😊
@RashmikavindyaDisanayakeMudiya
@RashmikavindyaDisanayakeMudiya Жыл бұрын
මැඩම් කියලා දෙන දේවල් ගොඩක් ජිවිතේට ගොඩක් වැදගත් ❤❤මැඩම් ව කවදා හරි හම්බ වෙන්න මන් ගොඩක් කැමති😊
@ireshamadhuwanthi-x8m
@ireshamadhuwanthi-x8m Жыл бұрын
A/l වල රහස focus ..❤🏵️
@hasithachathuranga3158
@hasithachathuranga3158 Жыл бұрын
💯
@lochi4821
@lochi4821 Жыл бұрын
💯💯
@harasgamairosha4874
@harasgamairosha4874 Жыл бұрын
It's true
@YashodhaMadhuwanthi-nj1tr
@YashodhaMadhuwanthi-nj1tr Ай бұрын
💯
@gangaganga3661
@gangaganga3661 Жыл бұрын
ඕනිම වෙලාවේ හරිම වීඩියෝ එක ලබාදුන්නට ඔබතුමියට ස්තුතියි මැඩම් 🙏
@awishkawickramasinghe2743
@awishkawickramasinghe2743 Жыл бұрын
උදාහරණ එක්ක හරි ලස්සනට පැහැදිලි කරනව..ගොඩක් ස්තූතියි 🙏
@yamunarandika9445
@yamunarandika9445 Жыл бұрын
නොදැනුවත්වම හරි a/l කාලේ හරියටම focus කරලා මං 😊💝
@weerawardanaperera4282
@weerawardanaperera4282 Жыл бұрын
මැඩම් කියල දුන්න දේවල් ඉගෙන ගත්තහම හරි ලේසියි.
@kavindurukshan2059
@kavindurukshan2059 Жыл бұрын
Madam, I highly appreciate about your service. You help everybody to success
@Chamu.
@Chamu. Жыл бұрын
ඕනම වෙලාවක මේක හම්බුනේ 😊❤😢 Thank you so much madam Thanks a lot ❤🎉
@snjayamanna9543
@snjayamanna9543 Жыл бұрын
මැඩම් මාත් ආසයි මැඩම් වගේ වෙන්න...♥️
@nilminihemamalawimalasooriya
@nilminihemamalawimalasooriya Жыл бұрын
Thank you madam for your valuable adviceses and you are the best of best woman in our country❤❤
@hansi3219
@hansi3219 8 ай бұрын
සිතුවිලි පාලනය කරගන්නෙ කොහොමද ? හිත දෙයක් කරන්න කිව්වම ඒක නොකරම බෑ වගෙ දැනෙනව..හරි කරදරයක් ඒක.කොහොමද ඒක නැති කරගන්නෙ
@tharinduakalanka2710
@tharinduakalanka2710 Жыл бұрын
Madam, fgpa calculate කරන විදිහ ගැන video එකක් කරන්නකෝ. ලොකුම ලොකු උදව්වක්. මම youtube එකේ ගොඩක් videos හෙව්වා. gpa calculate කරන විදිහ ගැන තියෙනවා ඒත් fgpa ගැන නැහැ. So madam please do a video on this topic. 🙏❤
@WonderofHistory
@WonderofHistory Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම්❤💙💜
@DanuskaDanu-j5f
@DanuskaDanu-j5f Жыл бұрын
Thank you so much madam.මන් ආස හරිම නිහතමානීම චරිතයක්
@priyanthesamankumara9064
@priyanthesamankumara9064 Жыл бұрын
ස්තූතියි. මේ වීඩියෝ එක මගේ දරුවන්ට බලන්න සලස්වන්නම්. එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
@NandaMalani-i4n
@NandaMalani-i4n Жыл бұрын
මට මිස්ව කවදාහරි හම්බවෙන්න පුළුවන් නම්.ඒකත් එක හීනයක් වගේ 😊❤😂🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
මම දරුවෝ 3ක් ඉන්න අවු: 34ක අම්මා කෙනෙක්. මට මගහැරුන ජීවිතය මම ආයෙත් පටන්ගන්න තීරණය කලා. මට ධෛර්ය ලැබෙන්න දෙයක් කියන්න පුළුවන්ද?
@doveenanjana6961
@doveenanjana6961 Жыл бұрын
True.. people need to consider about personal finance💯
@NimamusiC2
@NimamusiC2 6 ай бұрын
මිස්ගෙ video බලලා එහෙ මෙහෙ යන හිත එක තැනකට ඇරන් දැන් පාඩම් කරන්න පුළුවන් මැඩම්
@prasaddilhara5800
@prasaddilhara5800 Жыл бұрын
එක තැනක් ඉන්ඩ පුලුවන් උනේ මිස්ගෙ video බලලා 😊
@HansikaDhananji-i1r
@HansikaDhananji-i1r Жыл бұрын
@life_of_celebrities_
@life_of_celebrities_ Жыл бұрын
Thank you madam.. මම 2023 A/L කරන කෙනෙක්
@nishshankafernando
@nishshankafernando Жыл бұрын
මට තිබ්බ ලෙඩක් අවදානයක් නැති එක.thank u miss❤️❤️❤️.good luck👍
@YashodhaMadhuwanthi-nj1tr
@YashodhaMadhuwanthi-nj1tr Ай бұрын
බොහොම ස්තූතියි මැඩම් ❤️
@sidathramesh
@sidathramesh Жыл бұрын
Thank you for explaining the resourceful content clearly.
@SajithaLakshan-no6hv
@SajithaLakshan-no6hv Ай бұрын
ගොඩක් වැදගත් වටිනා විඩියෝ එකක් මැඩම් 💯😇💙
@pramodanijayawardhana2905
@pramodanijayawardhana2905 Жыл бұрын
Thank you madam. Very useful lesson. ❤️
@Hdcrsenavi
@Hdcrsenavi 2 ай бұрын
Miss ගොඩක් හිත හඳුනා
@dularaheahan1423
@dularaheahan1423 Жыл бұрын
අනේ මැඩ්ම් .අපි කොහොමද අඩුවෙන් නිදන්.වැඩියෙන වැඩ කරන්නේ.දවසට පැය 7-8 නිදාගත්තම කොහෙද වැඩ කරන්න වෙලාවක්. ස්කෝලේ යන්න වෙලාවත් එක්ක ගත්තම ගෙදර ඇව්ත් වැඩ කරන්න වෙලාවක් නෑ. ඒක නිසා නින්ද අඩු කරලා තමාගේ ශරීරයටත් ප්‍රශ්නයක් නොවෙන විදියට වැඩියෙන් වැඩ කරන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@ChefG7-u5i
@ChefG7-u5i Жыл бұрын
Oya maths/science da?
@dularaheahan1423
@dularaheahan1423 Жыл бұрын
COMMERCE
@lochanasithumini
@lochanasithumini Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මැඩම්❤
@dilsharaabimani1890
@dilsharaabimani1890 Жыл бұрын
අනේ මැඩම්.. මම 2023 A / L කරන්න ඉන්න කෙනෙක් මගෙ dream එකත් මිස් වගේ lecture කෙනෙක් වෙන එක. ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ කොච්චර try කරත් මට වේගෙන් ලියන්න බැහැ. වෙලාවට අනුව papers වලට මට උත්තර ලියන්න හරි අමාරුයි මැඩම් මං මොකද්ද කරන්න ඕනෙ 🥺🥺
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
ඔයාගෙ අකුරු ගොඩක් රවුම් ඇති , පුලුවන් තරම් දිගට ලියන්න, අකුරුවල ලස්සන ගැන හිතන්න එපා
@dilsharaabimani1890
@dilsharaabimani1890 Жыл бұрын
@@vidushadineth6626 ඔව් ගොඩක් රවුම් ඒ වගේම ලොකුයි. මම try කරන්නම් දිගට ලියන්න. ගොඩක් ස්තූතියි. 🥰❤
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
@@dilsharaabimani1890 exam එකේදි time එක මදි වෙයි දැන්මම කරන්න
@yahingedaraseneviratne7810
@yahingedaraseneviratne7810 Жыл бұрын
Thank you very much, for your practically useful advising
@samanmalirenuka-v4d
@samanmalirenuka-v4d Жыл бұрын
Most valuable video 🥺❤️ Thnq very much mdm 🤗
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️ Thank you very much madam 🙏
@nimeshamaduwanthi6285
@nimeshamaduwanthi6285 Жыл бұрын
Thank you madam....ඕනෙම වෙලාවක හම්බුන වීඩියෝ එකක් ❤❤❤❤
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
ඔයාට ගොඩාක් පින්....මන් ගොඩ යමින් පවතිනවා..mayithrii medam
@chathumirathnayake9343
@chathumirathnayake9343 Жыл бұрын
ඕනම වෙලා තිබුණු වීඩියෝ එකක්. Thank you so mush...❤️
@slid5299
@slid5299 Жыл бұрын
Simple Book ❤️🔝 wage supiri chennel ekkk Professor ❤️ ( දෙන්න match/ අදහසක් විතරයි, මම කිව්වේ channel දෙකේ content 😉😅)
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Deergayu vehva adharaneeya miss wasana sundharai wadasatahana chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@HppHCaldera72
@HppHCaldera72 Жыл бұрын
Budhu saranai
@shyamaliedesilva277
@shyamaliedesilva277 Жыл бұрын
This is very useful and a needy guidance for many of us. Thank you so much.
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 Жыл бұрын
Excellent series of motivational programs. I am Highly appreciate your great commitment to help our young educated Children of our Nation. Jaya Wewa.
@nadeekasamarakoon724
@nadeekasamarakoon724 Жыл бұрын
Madam me ena 14 wenida term test patan gannawa Madam sudusuma welawe thama me video eka damme Godak thanks madam Madamwa hamu wenakam mata ewasillak na Budu saranai madam
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
Mis thamyi mat jivithe dunne...godaaak pin medam
@kwb2004
@kwb2004 Жыл бұрын
Thank you මැඩම්..❤🙏 හුගක් වටිනා වීඩියෝ එකක්..❤️
@sriyanisamarasinghasriyani6881
@sriyanisamarasinghasriyani6881 Жыл бұрын
Valuable lesson thank you so much professar
@kaminduLiyanage
@kaminduLiyanage 2 ай бұрын
Thank you akke godak watina video ekk❤❤❤❤❤
@citricg
@citricg Жыл бұрын
How to study while struggling with family problems...it's very painful & always distract me from my studies 🥺 plzzzz help me 😢😢
@jizzysstore5115
@jizzysstore5115 Жыл бұрын
නියමයි මිස්
@nayanipiyumali2770
@nayanipiyumali2770 Жыл бұрын
T❤hankzz..akki..niyamai...👍🏻💪🏻🌼❤🌹❤❤❤🌼🌼🌼🌹🌹🌹great idea...
@madushanisewwandi6442
@madushanisewwandi6442 Жыл бұрын
මේ අපේ මැඩම් නෙ... ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰 අපි හරිම ආදරෙයි
@____XOXO
@____XOXO Жыл бұрын
3:22 එතන පොඩ්ඩක් වැරදි නේද , 🤔 මිනිස් මොළයකට එකවර attention එක දෙන්න පුළුවන් එක දේකට විතරයි, එකවර වැඩ කිහිපයක් කරනවා කියන එකයි එකවට අවදානය දෙනවා කියන එකයි ගොඩක් වෙනස්.
@Emasha23
@Emasha23 Жыл бұрын
Thank You madam ❤✨️🥰
@shermonmeril4711
@shermonmeril4711 Жыл бұрын
ඔයා මෙච්චර කල් කොහෙද ගිහිල්ලා හිටියේ 😍 👍🙏💐
@SachiniNirashani-km3xi
@SachiniNirashani-km3xi Жыл бұрын
Matath asai medam wge lecture kenek wenn ☺️
@sgee950
@sgee950 Жыл бұрын
අනේ මිස් මට ගොඩක් වැදගත් වන දෙයක් මිස් එක්ක කතා කරන්න ඔනේ කොහොමද මම ඒක කරන්නේ..😒🥺❤
@udeniwaniganayaka8398
@udeniwaniganayaka8398 Жыл бұрын
Thank you so mach madam ❤🥰🥰
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Thank you very much Madam professor Wasana Maithree Herath. It is very important for my future exams. ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකල් අවදානෙන් ඉන්න බැරි උන මං....😢
@MaheshaSandamali-dw2jo
@MaheshaSandamali-dw2jo Жыл бұрын
Thank you wasana mis hamadeyakma hodata theruna. Oya godak lassani ❤
@vineethamuthalif9548
@vineethamuthalif9548 Жыл бұрын
Dear Wasanawan, excellent advice that you given to us. Thanks so much. May the Noble Triple Gem bless you as always!! 🙏🏼🙏🏼🙏🏼❤❤❤💐💐💐
@slcreativecrafts3990
@slcreativecrafts3990 Жыл бұрын
much needed one❤
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks, you are very very Correct
@ruvinihansika1848
@ruvinihansika1848 Жыл бұрын
Onama velavaka hambuna video ekak .thank you mam 🌹🌹🌹🌹😘😘😘😘
@TrishaniAshavariMadu
@TrishaniAshavariMadu Жыл бұрын
1 test ekata vinadi 7 ❤ 2 test ekata vinadi 4 ❤❤❤
@pawanindeewara6436
@pawanindeewara6436 Жыл бұрын
Very useful content madam .thriple jem bless you 🙏😍😍😍
@Navodyasarangi
@Navodyasarangi Жыл бұрын
Thank you madam ❤❤ Hamba wela katha karann asay ❤
@chathurkaweerasinghe
@chathurkaweerasinghe Жыл бұрын
Thank you madam!
@mlssbio
@mlssbio Жыл бұрын
Thank you very much.
@amashamavindi6757
@amashamavindi6757 Жыл бұрын
Thank you miss 🥰♥️
@charithaabeysekara6637
@charithaabeysekara6637 Жыл бұрын
තෙරුවන් සරණයි මැඩම් ..........
@dilrukkumara2497
@dilrukkumara2497 Жыл бұрын
Dawasaka mamdamwa hambawelama katha karanna hithenawa ❤thankuo soo much❤❤
@IndraniKaradana
@IndraniKaradana 7 ай бұрын
තැන්ක්ස් Thanks Very thanks 🎉🎉🎉🎉අක්කේ
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
Most valuable advice♥️🌸✌
@bashithamalshan8224
@bashithamalshan8224 Жыл бұрын
Thank you very much❤🎉😊
@DasunIdusara
@DasunIdusara Жыл бұрын
Thank you madam for your valuable lesson It is very useful for my focus ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DasunIdusara
@DasunIdusara Жыл бұрын
@mohamedrahuma7462
@mohamedrahuma7462 Жыл бұрын
very usful video thank you medam
@Abedesg
@Abedesg Жыл бұрын
Thank you madam
@ThaveesaThathsaraniKA
@ThaveesaThathsaraniKA Жыл бұрын
මැඩම් මම 23 O/L batch එකේ. මට කාලය කළමනාකරණය කරන්න අමාරුයි. මට ඒකට උපදෙසක් දෙන්න පුළුවන් ද මැඩම් 🥺😖
@samarasinhasamara5563
@samarasinhasamara5563 Жыл бұрын
LLB upadiya karannda puluwan lankawe thiyenna privet university monadha kiyala kiyannako miss Open university privet a/l karapu kenakta yannda puluwannda...? Miss 😞😞😞😞
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
මම පාඩම් කරන්න කලින් ඒක මනසින් මවනවා.ඊට පස්සෙ මැව්වා විතරයි.කරන්නෙ නෑ.මට මේක දැන් මානසික පීඩනයක්.මට දැන ගන්න ඕනේ මේක තව අයට තීන ප්‍රශ්නයක්ද සහ මං මේකට මොකද කරන්නේ කියලා
@nimtharathakshani
@nimtharathakshani 7 ай бұрын
anee mtth oya widihamai padan krnna gannwa kisima therumak nathuwa pya ganan gewila gihin
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 6 ай бұрын
@@nimtharathakshani 😞
@M.S.F.A
@M.S.F.A Жыл бұрын
Godak thanks miss ❤❤❤
@navithmaadikari6418
@navithmaadikari6418 4 ай бұрын
Godaka pin madam 🙏❤️‍🔥
@anandaweerakoon3499
@anandaweerakoon3499 Жыл бұрын
කවදහරි දවසක මැඩම්ව meet වෙනවාමයි ❤️❤️
@kfunnyshortfilms
@kfunnyshortfilms Жыл бұрын
lassani oya👉👈❤️
@rasithfernando-yh8mk
@rasithfernando-yh8mk 9 ай бұрын
Thank u madam good advice
@Yaseera26
@Yaseera26 Жыл бұрын
Very valid points🙏
@lasanthakuruppu362
@lasanthakuruppu362 Жыл бұрын
ඔයාගෙන් මට මාව ම පේනවා... අක්කි...
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen Жыл бұрын
ව්ටින වීඩීයෝ එකක් ❤
@sewminigunasena
@sewminigunasena Жыл бұрын
Thanku so much miss❤❤
@edwerdlesley-tf4os
@edwerdlesley-tf4os Жыл бұрын
Thank you so much professor apita karana help ekata ❤❤
@hansisanu5081
@hansisanu5081 Жыл бұрын
Aththatama madam, man me dawas wala oya prashneta muhuna dena gaman inne aththatama mama me problem ekata answer ekak labunu eka gana sathutu wenawa
@Maleesha-633
@Maleesha-633 8 ай бұрын
Thank you miss❤❤
@ShashieHerath
@ShashieHerath 7 ай бұрын
Thank you so much 🙏❤️
@arianachamp8216
@arianachamp8216 Жыл бұрын
Addiction ගැනත් video ekak karannko madam❤️
@R.mLkshika
@R.mLkshika 5 ай бұрын
Miss vage aya kohevath na budu saranai ❤❤❤❤❤❤❤❤❤
@nawanjanifernando6737
@nawanjanifernando6737 Жыл бұрын
Thank you madam great video ❤️
@gebriyalvinishiya334
@gebriyalvinishiya334 Жыл бұрын
Thank u madam, you are a queen ❤️
@VCRAAAAA
@VCRAAAAA Жыл бұрын
Thank you Madam🙏🙏🙏
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 211 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How to stay focused in studies  | Buddhism In English
5:27
Buddhism
Рет қаралды 2,5 МЛН
How confidence changed my life [ Suffering from lack of Confidence and Communication skills?
12:14
Deep work- How to practice it  | DEEP WORK TIPS | #education
8:24
Prof. Wasana Maithree Herath
Рет қаралды 102 М.
How To Deal With Loneliness \ තනිකමට බෙහෙතක්
11:21
Prof. Wasana Maithree Herath
Рет қаралды 105 М.
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН