KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සරදියෙල්ගේ නොදන්න කතාව සොයාගෙන ගිය ගමන vlog 33 Travelaya හිතට_වැදුන_හිත_ගිය_තැන් travel Uthuwankanda
46:42
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
42:15
IL'HAN - Qalqam | Official Music Video
03:17
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
We Attempted The Impossible 😱
00:54
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
කුරුලු හන්තාන.Hanthana International Bird Park
Рет қаралды 668
Facebook
Twitter
Жүктеу
1
Жазылу 901
Travelaya
Күн бұрын
Пікірлер: 111
@Yamudagamanak
6 ай бұрын
මේක දැක්කාම බලන්ඩ යන්ඩම හිතුනා අයියා. ඇත්තටම අයියා ඔයා ලස්සනට දේවල් පෙන්නනවා. ඔයාගේ ඉස්සර විඩියෝස් වලට වඩා දැන් ඒවගේ ලොකු වෙනස්කම් තියෙනවා... එඩිටින්ග් විඩියෝ ඈන්ගල් සුපිරි. ඔයාට ජය අයියා... ජේසු පිහිටයි. ❤❤❤❤❤❤
@travelaya_777
6 ай бұрын
Thank thank u..Nangi...❤️❤️❤️යි... අම්මෝ ඒ වචන ටික..පට්ට හොඳේ.ඒ වචන ටික සෑහෙන වටිනවා.සෑහෙන හයියක් වෙනවා මට ඉස්සරහට යන්න.ඉස්සරහට වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නේ.බලමු කෝ නංගි...ජේසු පිහිටයි.පරිස්සමෙන් ඉන්න නංගි..
@TravelWithJuliya98
6 ай бұрын
Wow මේ වීඩියෝ එකත් සුපිරියි අරුණ 🙃❤️ ඉදිරියෙන් ඉදිරියට යන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@travelaya_777
6 ай бұрын
Thank u thank u Juliya... ඒ වචන ටික මාරම හයියක් වෙනවා හොඳේ ඉතින්...ජූලියා...ජේසු පිහිටයි ඔයාටත්..පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න
@thusitha.gamage.ek-i6s
24 күн бұрын
නියමයි නේ...🔥🔥
@zbgm1167
6 ай бұрын
Wow super
@travelaya_777
6 ай бұрын
Thank u thank u...
@saveme-hg6if
6 ай бұрын
අපිත් ගියා bird park ,දැක්ක ලස්සනම විඩීයෝ එක.. ජය වේවා දිගටම මේ වගේ ලස්සන තැන් වල විඩියෝ ගෙන්න
@travelaya_777
6 ай бұрын
Thank u thank u saveme..👍❤️👍❤️❤️... ඒ වචන ටික...අම්මෝ....ඒක මාරම හයියක් dear...අනිවා අනිවා.ලස්සන තැන් වටින තැන් ඉස්සරහට බලන්න පුළුවන් වෙනවා....👍👍❤️👍❤️... හැමදාමත් දිගටම රැඳි ඉන්න තවත් ලස්සන තැන් අරගෙන එනවා ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න...
@Anu.Chami-i7t
5 ай бұрын
❤🔥❤🔥❤️🔥
@janakathushara1
6 ай бұрын
super
@travelaya_777
6 ай бұрын
Thank u thank u janaka...👍❤️👍❤️... Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා හොඳේ ඉතින්.ඒ වගේම සෑහෙන අගය කරනව හැමදාමත් ඉතින්...👍❤️👍❤️👍❤️...
@anu.sl87
4 ай бұрын
ලස්සන තැනක් තමා ඇත්තටම.නියමයි යාලු ඔයාගෙ වැඩේ.ජයෙන් ජය වේවා...❤❤
@travelaya_777
4 ай бұрын
Thank u thank u yalu..❤️❤️
@janakachris
6 ай бұрын
Wow
@travelaya_777
6 ай бұрын
Thank u thank u janaka... Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාමත්... හැමදාමත් දිගටම රැඳි ඉන්න තවත් ලස්සන තැන් අරගෙන එනවා ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න
@S.A.R-dj
6 ай бұрын
නියමයි මගේ එකා👍
@travelaya_777
6 ай бұрын
Thank u thank u Samitha....❤️👍❤️👍❤️❤️❤️යි..ඉතින්
@MaheeVlogger-t3f
6 ай бұрын
සුපිරි Broo. ලස්සනට කරලා තියනවා .බලන්න ආස හිතෙනවා. Keep it up.❤❤❤❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u brother...❤️❤️❤️ අම්මෝ ඒ වචන ටික...❤️❤️❤️යි ඉතින්...videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාම ඉතින්...
@buddikayoshan4313
6 ай бұрын
සුපිරි bro..ලස්සනට වැඩේ කරල තියෙනව....👏👌ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා...❤️
@travelaya_777
6 ай бұрын
Thank u thank u.. Buddika.. ඒ වචන ටික පට්ට හොඳේ ඉතින්.සෑහෙන හයියක් වෙනවා මට හොඳේ ඉතින්..
@RELAX-hn6ry
6 ай бұрын
නියමයි.. අපිටත් යන්න ආසා හිතුනා ❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u....❤️❤️❤️👍❤️❤️❤️👍👍... යන්න යන්න.ජිවිතය විදින්න ඇවිදින්න යන්න ලස්සන තැන් වල...මාරම නිදහසක් සුවයක් දැනෙන්නේ ලැබෙන්නේ..... Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාමත්... හැමදාමත් දිගටම රැඳි ඉන්න තවත් ලස්සන තැන් අරගෙන එනවා ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න
@ChristeanGunawardana
6 ай бұрын
Super❤🤩
@travelaya_777
6 ай бұрын
Thank u thank u christean...❤️👍❤️👍❤️..... Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව ඉතින්... හැමදාමත් දිගටම රැඳි ඉන්න තවත් ලස්සන තැන් අරගෙන එනවා ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න
@chamilperera9357
6 ай бұрын
👍
@travelaya_777
6 ай бұрын
👍❤️❤️👍
@chami102
6 ай бұрын
ඒක නම් නියමෙටම කරලා තියෙනව යාලුවා.තව ලස්සන තැන් කරන්න කෝ.good luck brother
@travelaya_777
6 ай бұрын
Thank u thank chami...❤️👍❤️👍❤️
@letscookfoods
6 ай бұрын
Wow amazing 🤩
@travelaya_777
6 ай бұрын
Thank u thank u brother...❤️❤️❤️❤️❤️
@TravelWithRu
6 ай бұрын
Supirima Supiriiiiiiiiiiii Broooo Video Eka,.. Kiyanna Wachana Naaa.. Digatama Karagena Yan.. Jaya Wewa Ekenma.. 😍😍
@travelaya_777
6 ай бұрын
Thank u thank u travel with Ru...❤️👍❤️👍❤️❤️❤️.... අම්මෝ මචෝ.ඒක මාරම හයියක් වුනා හොඳේ ඉතින්.videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාම ඉතින්...❤️❤️❤️👍
@gavindu
6 ай бұрын
ලස්සනයි අරුණ. Video එක ලස්සනට තියෙනවා. ඔයවගේ තැනක් තියෙනවා කියලා දන්නේ අදයි. තව හොඳ වීඩියෝස් මග එනව කියල දන්නවා. ජය ජය.
@travelaya_777
6 ай бұрын
Thank u thank u Gavindu...❤️👍❤️👍❤️👍.... ඒ comment එක නම් අම්මෝ ඉතින්....❤️❤️❤️යි ඉතින්... හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාම මම ඔයාව...ඒක සෑහෙන හයියක් මට...❤️❤️❤️යි ❤️❤️❤️යි...
@DeshanAlwis-hf7zm
6 ай бұрын
lassana hitha yana then sundara then penwanata godak thanks. lassana wedak me para karala thiyanawa
@travelaya_777
6 ай бұрын
Thank u thank u Deshan..❤️👍❤️👍❤️.... ඒ වචන ටික නම් මාරම හයියක් වෙනවා හොඳේ ඉතින් ඉස්සරහට යන්න.❤️❤️❤️
@janakachris
6 ай бұрын
සුපිරි
@travelaya_777
6 ай бұрын
Thank u thank u Janaka..❤️👍❤️👍❤️... හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක අමතක වෙන්නේ නැහැ හොඳේ ඉතින්...❤️❤️❤️❤️යි...අහ්
@TharakaSandaruwan-g9i
6 ай бұрын
සුපිරි මචං හඳවතින්ම සුභ පතනවා❤❤❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u Tharaka...❤️❤️ Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව ඉතින් හැමදාම...❤️👍❤️👍...පරිස්සමෙන් ඉන්න
@inokapriyanthi2728
6 ай бұрын
Supiri tryp very beautiful
@travelaya_777
6 ай бұрын
Thank u thank u Inoka....❤️👍❤️👍❤️❤️❤️❤️... Videos බලලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාමත් ඉතින්
@somarathnaanupama
6 ай бұрын
Lassana video ekak macho ela bro
@travelaya_777
6 ай бұрын
Thank u thank u macho...❤️👍❤️👍❤️.... හැමදාමත් videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා හොඳේ ඉතින්.
@amma.karunawathi-uj8o
6 ай бұрын
Lassanai putha eka.watina dewal danagaththa.....
@travelaya_777
6 ай бұрын
Thank u thank u amme....👍❤️👍❤️
@deshanalwis2755
6 ай бұрын
aththatama harima lassanai. sounds, colors editing super me video eke. ikmaninma aluth video ekak oni
@travelaya_777
6 ай бұрын
Thank u thank u Deshan...👍❤️👍❤️👍❤️... සියලුම ඇඟයීම් වලට ගරු කරනව වගේම ඒවා සෑහෙන අගය කරනව හැමදාම ඉතින්..අනිවා ඉක්මනටම videos ටිකක් අරගෙන එන්න දැනට වැඩ කරගෙන යනව වැඩ එක්කම...👍❤️👍❤️
@MPEditz120
6 ай бұрын
Beautiful Dear 🤩
@travelaya_777
6 ай бұрын
Thank u thank u bro..❤️👍❤️ Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව හැමදාමත්..
@masTravel-h7r
5 ай бұрын
ලස්සන තැනක් මචං මමත් ආසම තැනක් ඒ 🔥🔥🔥
@travelaya_777
5 ай бұрын
Thank u thank u macho.. එහෙමද..❤️❤️
@SachithtraZoysa-bz5rq
6 ай бұрын
❤❤❤❤
@travelaya_777
6 ай бұрын
❤️👍❤️👍❤️👍👍👍...
@letseataftercook
6 ай бұрын
harima lassna video ekak
@travelaya_777
6 ай бұрын
Thank u thank u bro...❤️👍❤️👍❤️👍
@SachithtraZoysa-bz5rq
6 ай бұрын
❤
@travelaya_777
6 ай бұрын
👍❤️👍❤️👍❤️👍👍👍...thank u thank u akke....
@KamalaChristoffelsz
6 ай бұрын
Well done
@travelaya_777
6 ай бұрын
Thank u thank u akke...👍👍👍
@JDPODCAST-xp5sc
6 ай бұрын
නියමයි ❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u....❤️👍❤️❤️..
@Sydneylive
6 ай бұрын
❤❤❤❤😊
@travelaya_777
6 ай бұрын
👍❤️👍👍❤️❤️
@sydneylion
6 ай бұрын
love it
@travelaya_777
6 ай бұрын
Thank u thank u
@Sky_355
6 ай бұрын
Good video
@travelaya_777
6 ай бұрын
Thank u thank u...❤️❤️❤️
@dileeshathushan6423
6 ай бұрын
Supiri travalaya ❤️❤️ apita ynna bari lassana thana walata oya ekka ynawa ❤️
@travelaya_777
6 ай бұрын
අම්මෝ ඒ වචන ටික..❤️❤️❤️යි ඉතින්... Videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා හොඳේ ඉතින්.ඉතින් හැමදාමත් දිගටම රැඳි ඉන්න
@roshanumanga1439
6 ай бұрын
Super bro.❤️❤️❤️😍😍
@travelaya_777
6 ай бұрын
Thank u thank u Roshan...❤️❤️❤️
@deshanalwis
6 ай бұрын
me wage videos digatama oni. hari lassana travel vlog ekak.
@travelaya_777
6 ай бұрын
Thank u thank u brother...❤️❤️❤️... ලස්සන විදියට ලස්සන තැන් අරගෙන එන්න හිතාගෙන ඉන්නේ ඉස්සරහට...ඉක්මනටම ඊළඟ එකත් බලමු...👍❤️👍❤️
@DeshanMadushankaAlwisDulwalage
6 ай бұрын
kalekin demma supirima wedak
@travelaya_777
6 ай бұрын
Thank u thank u Deshan..❤️👍❤️👍. දැන් දැන් ලස්සන තැන් ටිකක් අරගෙන එන්න ඉන්නේ.බලන්න පුළුවන් ඉතින්
@thisalsalinda5735
6 ай бұрын
Niyamai aiyee....💪💪💪💪❤❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u Thisal...❤️👍❤️👍❤️...
@DESHANAlwis-h6k
6 ай бұрын
hariyata hithata denena vlog ekak
@travelaya_777
6 ай бұрын
Thank u thank u malaya...❤️❤️❤️ වචන ටිකට ❤️❤️❤️යි...ඉතින්
@djudararemix
6 ай бұрын
Supiri ekanam ❤️
@travelaya_777
6 ай бұрын
Thank u thank u Udara...❤️❤️❤️❤️
@earthvibe-xu9ex
6 ай бұрын
සුපිරි මචන්❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u macho...❤️❤️❤️❤️
@ginzatv
5 ай бұрын
Super ❤❤❤
@travelaya_777
5 ай бұрын
Thank u thank u dear..❤️👍❤️.. පුංචි වචනෙත් සෑහෙන වටිනවා...ඉතින්
@harshageethanjana4755
6 ай бұрын
Eka maru aiya ❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u Jana malaya..❤️❤️👍❤️❤️❤️ හැමදාමත් videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව ඉතින්....👍❤️👍❤️
@Dilshanpick
6 ай бұрын
නියමයි ❤❤❤ supurb
@travelaya_777
6 ай бұрын
Thank u thank u Dilaa...❤️👍❤️👍...හැමදාමත් videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව ඉතින්..❤️❤️
@malindawewegedara
6 ай бұрын
Superb ayya
@travelaya_777
6 ай бұрын
Thank thank u malinda...❤️👍❤️👍.... හැමදාම ඉතින් videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා හොඳේ ඉතින්.ඒක ඒ වගේම සෑහෙන අගය කරනව ඔයාව...❤️❤️❤️❤️
@madukathilina1393
6 ай бұрын
අයියා වීඩියෝ එක නම් සුප්පා පට්ටම පැහැදිලියි..ජය වේවා.කියන්න වචන නෑ ගැම්මක්. අවුලක් ගන්න එපා මෙච්චර ලස්සනට කරපු විඩියෝ එකේ මම එකම එක අඩු පාඩුවක් ඔයාගෙ දකිනවා.මම ඕනීම දෙයක් කෙලින් කියන කෙනෙක්.සමහරවිට මේක කිවුවම ඔයාට මම ගැන තරහක් එන්නත් පුළුවන්. හැමෝම මේක පට්ටයි සුපිරි කිවුවට ඇත්ත ඔයාගෙන් හන්ගනව ඇති. මම නම් දකින විදිහට මේ විඩියෝ එකේදී ඔයා එකම එක තැනක අවුට්.. මේකේ විතරක් නෙමෙ හැම වීඩියො එකකම ඔයා මේ දේ නිසා අවුට් වෙනව. ඔයාගෙ ඉදිරිපත් කිරිම අනික ඔයාගෙ කතාව presentation එක හොදටම මදි අයියෙ.මිනිස්සුන්ගේ හදවතට ඒක දැනෙන්නෙ නෑ. එච්චරමයි ඔයාගෙ අඩුව මම දකින. මේක ඉතිං මම දකින පැත්ත ඔයාගෙ.මේක මගේ පෞද්ගලික අදහස... ඉලඟ වීඩියො එකේදී ඒ දෙත් හදාගෙන ලස්සන වීඩියො එකක් දකින්න මට හම්බෙයි කියල හිතනවා මම. congrats අයියා. oll the best ජයෙන් ජයම වේවා. හදවතින්ම ඔයාගෙ මහන්සියටයි ඔයාගෙ ඉදිරි ගමනටයි මම අවංකවම සුබ පතනවා ❤🎉❤❤❤
@travelaya_777
6 ай бұрын
Thank u thank u Maduka..❤️❤️❤️.... මුලින්ම මම මල්ලිගේ වචන ටිකට සෑහෙන අගය කරනව.ගරු කරනව.මොකද ඔයා ඔයා දකින හිතෙන දැනෙන හැඟෙන දේවල් අඩුපාඩු විදියට කියපු එකට. අනික මම ඉස්සරහට යන්න ඒ වචන ටික හයියක් කරගන්නවා. අනික මම කොහොමත්ම තරහ නැහැ.ඒක අවංකව ඔයා අදහස. අනික එහෙම දකින පේන ඒවා කිව්වාම ඉස්සරහට ඒවා හදාගෙන ඔයාලා එක්ක යන්න පුළුවන් වෙනව. ඉතින් ආයිමත් කියනව බොහොමත්ම ස්තූති දේවල් බලලා කියනවට.අඩුපාඩු වැරදෙන තැන් හදාගෙන ඊළඟ එක තව ලස්සන එකක් බලමු....❤️❤️❤️❤️යි මල්ලි...
@madukathilina1393
6 ай бұрын
❤❤❤
@ginzatv
5 ай бұрын
ඔයා ලස්සනට video 1k කරනවා ❤❤❤
@travelaya_777
5 ай бұрын
ස්තූති සහෝදරිය වචන ටිකත් සෑහෙන වටිනවා හොඳේ ඉතින්.. හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනවා වගේම සෑහෙන අගය කරනව ඉතින් හැමදාමත්...👍👍👍
@SameeraLasantha-vm5ms
6 ай бұрын
Achan oya saththunge thava visthara danna madi a vage deval
@travelaya_777
6 ай бұрын
❤️👍❤️👍..හරි හරි.... Thnks අඩුපාඩු කියනවට... දිගටම රැඳි ඉන්න තවත් ලස්සන තැන් අරගෙන එනවා ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න..❤️❤️❤️👍👍
@DilinaWijesinghe-ou5io
5 ай бұрын
මාලු බලන්න ආයිත් ටිකට් ගන්න ඕන ද
@travelaya_777
5 ай бұрын
Thank u yalu..❤️❤️ එහෙම ඕනි නැහැ.සම්පූර්ණ විස්තර vlog එකේ තියෙනව.skip නොකර බලන්න කෝ.. දිගටම රැඳි ඉන්න.තවත් ලස්සන තැන් අරගෙන එනවා.ඉදිරියේදීත් බලාපොරොත්තුවෙන් ඉන්න ඉතින්.
@amithranatunga6578
6 ай бұрын
Tikket 1 කීයද.
@travelaya_777
6 ай бұрын
දැන් අලුත් ගාන වැඩිහිටි රු.700යි සහෝදරයා
@DilinaWijesinghe-ou5io
5 ай бұрын
පාසල් ,පෙර පාසල් ලමයින් යුනිෆෝම් එකෙන් ආවොත් ගාන වෙනස් ද
@travelaya_777
4 ай бұрын
මුලින්ම සමාවෙන්න.reply කරන්න පරක්කු වුනාට. පොඩි අයට කොහොමද ගනන් කියලා දන්නේ නැහැ මම.හැබැයි internet එකේ search කරලා කතා කරලා බලමු.විස්තර දැනගන්න පුළුවන් එයලගෙන්
@samanwijerathne4087
5 ай бұрын
👍
@travelaya_777
5 ай бұрын
❤️👍❤️👍❤️
@ginzatv
5 ай бұрын
❤❤❤❤❤
@travelaya_777
5 ай бұрын
👍❤️👍❤️👍👍
46:42
සරදියෙල්ගේ නොදන්න කතාව සොයාගෙන ගිය ගමන vlog 33 Travelaya හිතට_වැදුන_හිත_ගිය_තැන් travel Uthuwankanda
Travelaya
Рет қаралды 1 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 998 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
24:02
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 29 | 2024-12- 26 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 30 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 114 М.
2:44
Meemure...මීමුරේ ඇවිදින්න යන්න... ලස්සන ගම්මානේ.. #හිතටවැදුනහිතගියතැන් #travelaya #visit_meemure
Travelaya
Рет қаралды 1,9 М.
11:36
යුග ගණනක සිත් සැනසූ ප්‍රියාගේ නිවෙසට ගෙනා නිසල දේහය අසල නොසිතූ සිදුවීමක්
VFM RADIO 107
Рет қаралды 115 М.
36:03
නත්තලට වෙනස් කරපු BEDROOM එක🎄Christmas vlog 1 | family reaction | Christmas decor❤️
Shanudrie
Рет қаралды 455 М.
9:03
යමුද Zoo.. Vlog 18 #travelaya #හිතට_වැදුන_හිත_ගිය_තැන් #travel_life #zoo_dehiwala
Travelaya
Рет қаралды 246
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-26
Hiru News
Рет қаралды 2,5 М.
7:58
වැස්සට සැර වුන පොල්ගොල්ල. Polgolla Dam Vlog 34.Travelaya #හිතට_වැදුන_හිත_ගිය_තැන් #travel #beautiful
Travelaya
Рет қаралды 163
23:04
යන්නම ඕනි තැනක් ඇල්ල පාලම.. Vlog 32.Travelaya හිතට_වැදුන_හිත_ගිය_තැන් #travel #travelvlog #naturel
Travelaya
Рет қаралды 733
11:25
රූපවාහිනී නව සභාපති සුදත්ත තිලක්සිරි සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්
Sudaa Studio
Рет қаралды 313 М.
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.