Happy Hour CHRISTMAS SPECIAL - Dinesh , Kaizer & Shane | Episode - 49 | 2023-12-24 | Hiru TV

  Рет қаралды 126,546

Hiru TV

Hiru TV

7 ай бұрын

Happy Hour CHRISTMAS SPECIAL - Dinesh , Kaizer & Shane | Episode - 49 | 2023-12-24 | Hiru TV
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.net/@hirutvlk
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka

Пікірлер: 109
@chathuraniedirisinghe7396
@chathuraniedirisinghe7396 7 ай бұрын
Dinesh Gamage ඉතා දක්ෂ ගායකයෙක්. නමුත් වෙලාවකට හිතෙනවා, (පිටින් පේන හැසිරීම, ස්වභාවය,... අනුව) ඔහුට වඩා friendly, decent,... ශනුද්රිට ගරු කරන කෙනෙක් හිටියා නම් හොදයි කියලා. දිනේෂ් යම් තාක් දුරකට ගුප්තයි. ඒත් අපි පිටින් දකින දේවල් අනුව මොනවා කිව්වත් තම තමන් තමයි තමන් ගැන දන්නෙ ඉතිම් ☺
@shanel.subasinghe.official
@shanel.subasinghe.official 6 ай бұрын
ශනුද්‍රිට ගැලපෙනව නම් ඔයාට මොකද අනේ😂
@happyfeelings5181
@happyfeelings5181 7 ай бұрын
හැමදාම දකිනවා මේ වැඩසටහනට කට්ටිය කමෙන්ට් දානවා ළමයි මේව බලනවා ළමයින්ට මේව හොඳ නෑ කියලා... ඉතිං දෙයියනේ දෙමව්පියො දැනගන්න ඕන නේද ළමයින්ට ගැලපෙන වැඩසටහන් තෝරලා දෙන්න😊😊
@gayanineranji6274
@gayanineranji6274 7 ай бұрын
දිනේෂ්ව ශනු ට ගැලපෙන්නේ නැ. ශනු හරිopen දිනේෂ් කපටියි කියලා මට හිතෙනවා. හොදයි හොදයි කියන අය ඇත්තටම හොද නැ. ආදරය කරන කාලේ වගේ නෙමෙයි. එකට ජිවත් වෙද්දියි එ චරිත එලියට එන්නේ
@user-pp6ed8le9h
@user-pp6ed8le9h 7 ай бұрын
කෙලින්ම කියනවා ගොන් ප්‍රශ්න හදන්න එපා ලූ ගැම්මක් ශේන්❤😂
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 7 ай бұрын
From first day on I think Shanu should have done so much better with another decent guy who suits their family background and lifestyle. Dinesh is a trash he isn’t a suitable partner for someone like Shanu
@nisanisa6862
@nisanisa6862 7 ай бұрын
අම්මෝ ශේන් මරු අප්පා හිනාවෙලා පනගියා .දිනෙශ් gb අම්මෝ පව් අහින්සකය කයිසර් මරු අදනම් මන් බලපු ශෝක්ම program එක තුන්දෙනාමට ගොඩක් ආදරෙයි .යුරෙනි thnk you❤ darling අද හිනා සාගරයක් කරා ඔයා ❤️💪👍
@nimashafernando2203
@nimashafernando2203 7 ай бұрын
Love it❤
@shehanshehan6747
@shehanshehan6747 7 ай бұрын
Me set eka maru api asawen baluwa thank you
@anjaleemanesha4586
@anjaleemanesha4586 7 ай бұрын
අම්මෝ❤😂 this is too cool. The best episode so far❤😂
@lochaniperera6548
@lochaniperera6548 7 ай бұрын
😂😂 අද තමා හොදම program එක
@heshanidharmadasa121
@heshanidharmadasa121 7 ай бұрын
Dinesh ❤🥺
@avishkaimashi4951
@avishkaimashi4951 7 ай бұрын
යුරේනි කියන ගොඩක් ඒව විහිලු. ඒත් දින්නට කිව්ව එක විතරක් කට්ටිය ඇත්තටම අරන්. ශනූට හොදයින්නම් බොරුවට හිත් රිද්දන්නෙ නැතුව උන්නනම් ඉවරයි නේද. දින්නා පොඩ්ඩක් කතා බහ අඩුයි වගේ ඉතින්.
@KalaniThennakoon
@KalaniThennakoon 7 ай бұрын
දිනේශ් කපටී 😂😂💔👍😊
@sugeeshananayakkara4307
@sugeeshananayakkara4307 7 ай бұрын
The best one❤😂
@hasanigunasekara2264
@hasanigunasekara2264 7 ай бұрын
කයිස් මරු😂
@user-zd9jy8cs4u
@user-zd9jy8cs4u 7 ай бұрын
❤❤❤❤❤
@DewmiMishara
@DewmiMishara 7 ай бұрын
අද යුරේනි මාර ලස්සන යි❤
@tharukisanjula298
@tharukisanjula298 7 ай бұрын
@honorhuawei3574
@honorhuawei3574 7 ай бұрын
❤❤❤❤
@shanikapalihakkara8715
@shanikapalihakkara8715 5 ай бұрын
Superb gang 🥂😘😘😘😘 and open talking love it
@ruhadesilva
@ruhadesilva 7 ай бұрын
Dinnaaa😂❤
@jayanthikumari6139
@jayanthikumari6139 7 ай бұрын
අද මරු❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sakunijayaweera3275
@sakunijayaweera3275 7 ай бұрын
Ammooo shen❤❤❤😘
@nimanshadewmini460
@nimanshadewmini460 7 ай бұрын
අම්මෝ ශේන් ගෙ කට 😂
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
Yureni❤❤❤nice friendship ❤
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 7 ай бұрын
නත්තලේ ජේසු ගේ ආදරය අත්විදින්න.
@lidep3992
@lidep3992 7 ай бұрын
Happy ❤happy Happy Hour
@sakunijayaweera3275
@sakunijayaweera3275 7 ай бұрын
Kaizer❤❤❤❤
@udeeridler1901
@udeeridler1901 7 ай бұрын
Dinna ❤
@sachinikavindya4608
@sachinikavindya4608 7 ай бұрын
මරුම සෙට් එක ❤😁
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 7 ай бұрын
DINNA❤
@dulanjaniwickramage7398
@dulanjaniwickramage7398 7 ай бұрын
❤❤❤❤❤❤
@pgirl06
@pgirl06 7 ай бұрын
shen kanata gahuwa wage kiynwa habai😂
@dinushiwijesinghe
@dinushiwijesinghe 7 ай бұрын
😍😍
@user-gz8wi2xx4b
@user-gz8wi2xx4b 7 ай бұрын
😂 19:45 සාරි පොටෙ ඩොං 😅❤ මරු ඒක 😍
@Nishuu_Shewlya.
@Nishuu_Shewlya. 4 ай бұрын
ශේන් ඉන්න නිසාම වැඩසටහනට බැලුවෙ 🤩 මමනම් ශේන්ට පිස්සු වැටිලා ඉන්නේ😁😁
@imeshaperera6751
@imeshaperera6751 7 ай бұрын
Dinesh is so cute 😁
@lalanidamayanthi9043
@lalanidamayanthi9043 7 ай бұрын
Dinna🎉
@MinushiYashodhara
@MinushiYashodhara 7 ай бұрын
Yureni akke ochchara private dewal kiyanna epoo... samahara than waladi minissu ewa awabavitha karanna balanawa. Eka janapriya ayata samahara welawata awaasi sahagatha wenawa. 😢 eka nisa echchara dewal kiyna eka too much. ☹️
@Anu.00
@Anu.00 7 ай бұрын
❤❤
@DilaniDilani-ec2xv
@DilaniDilani-ec2xv 6 ай бұрын
Shen maru❤
@user-uu3ph5gs4l
@user-uu3ph5gs4l 7 ай бұрын
Shane ❤
@user-co5nz8nk3f
@user-co5nz8nk3f 7 ай бұрын
Dinesh thama giya thana sathuta❤❤
@mashi2444
@mashi2444 7 ай бұрын
අද මරැ ❤❤❤❤ ආසම 4ක් ❤❤❤
@rashmiekanayaka7523
@rashmiekanayaka7523 7 ай бұрын
Shen❤ dhinna❤ kaiz❤
@Lifeinsaudiarabia23
@Lifeinsaudiarabia23 5 ай бұрын
Kauda e Shane Zing ge girl! 😌🫣
@DulanjaliAthukorala-cn4fm
@DulanjaliAthukorala-cn4fm 7 ай бұрын
ශනූ පව්. මෙයා ගැලපෙන්නෙ නෑ. 😢
@nethnavodya7291
@nethnavodya7291 7 ай бұрын
Yko eka😂❤
@samithchathuranga4927
@samithchathuranga4927 7 ай бұрын
Yureni ge number eka ganna berida
@ruwanthidissanayake5472
@ruwanthidissanayake5472 7 ай бұрын
Meeka dakina shanuu.......😅
@Panchali12354
@Panchali12354 7 ай бұрын
Maru ahh ❤
@kusalwije4966
@kusalwije4966 6 ай бұрын
Make last segment ekanam kisima wadak na theravili kiyanne mokakda kiyala sinhala guruwarayekgen ahaganna ...yureni oya nam hodai ❤
@sachinilakshima5563
@sachinilakshima5563 7 ай бұрын
Dinesh ❤kaizer dennama hodai ❤
@sewwandiperera1584
@sewwandiperera1584 7 ай бұрын
😂
@kavisilva6911
@kavisilva6911 7 ай бұрын
Shok affa ada
@agunasekera4395
@agunasekera4395 7 ай бұрын
Shane 😂😂😂😂😂😂
@HemanthiDissanayake
@HemanthiDissanayake 7 ай бұрын
Shanuwi dinnawi gennkoo
@samanA380
@samanA380 7 ай бұрын
Ey bung mun hena kaluware sunglasses danne 😮.
@vimukthigunasekara2956
@vimukthigunasekara2956 7 ай бұрын
shades yako oya 😂
@samanA380
@samanA380 7 ай бұрын
@@vimukthigunasekara2956 Shades are still sunglasses use to protect from Sun light or high energy lights, why do you wear them when in the dark😂
@vimukthigunasekara2956
@vimukthigunasekara2956 7 ай бұрын
@@samanA380 oyama uttare dila thiyenne eka hinda thama kaluware danne 😂
@samanA380
@samanA380 7 ай бұрын
@@vimukthigunasekara2956 flashing lights thiyenawanam kamak nehe bro😄
@Lifeinsaudiarabia23
@Lifeinsaudiarabia23 5 ай бұрын
Gon ponnayo 😂 wena mokda itn
@actress123
@actress123 7 ай бұрын
අනේ මන්ද මට හිතන්නේ ම ශනූට දිනේෂ්ව ගැලපෙන්නේ නෑ.දිනේෂ් ශනූව රවට්ටනවා කියලා හිතනවා.. ශනූ වගේ ලස්සන,අවංක,ගොඩාක් දක්ෂ ආදරය ඕන තරම් ලැබෙන කෙල්ලෙක්ට හොඳ අවංක කොල්ලෙක් ලැබෙන්න ඕන.ශනූට ලස්සන හැන්ඩ්සම් අවංක කොල්ලෙක් බඳින්න ඇතිබ්බා. දිනෙෂ් කෙල්ලොන්ට චැට් කරලා අහු උනා කියලත් යුරේනි කීවේ.දිනේට වඩා කයිස අවන්කයි.එයාගේ ගර්ල්ප්‍රෙන්ඩ් වාසනාවන්තයි කයිසර් කපටි නෑ.
@niraweerasinghe869
@niraweerasinghe869 7 ай бұрын
Agree
@nethuu7224
@nethuu7224 7 ай бұрын
නොකිව්වට ඕකම හිතෙනවා අනේ ශනූගෙ වෙන තැන් වල තියෙන සතුට දිනේෂ් ලග ඉන්නකොට පේන්නෙ නෑ කවිදු එක්ක ඉන්න තැන් වල පුදුම සතුටකින් ඉන්නවා ඒත් ශනූ ගොඩක් ආදරෙයි එයාට ඒක හොදටම පේනවා
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr 7 ай бұрын
අැත්තමයි මට හිතෙන්නේ එහෙමයි shanu දිනේස්ට ගොඩක් අාදරේයි දිනේස්ගේන් මම එක දකින්නේ නැහැ
@susithasilva3111
@susithasilva3111 7 ай бұрын
True
@dayakannangara7645
@dayakannangara7645 7 ай бұрын
Seriously? Don't believe every word these talk show hosts say in theses programs. These hosts speculate & say anything & everything with the hope of creating a controversy in order to get views/reach for their programs. Dinesh clearly denied that statement made by Yureni. So without proper evidence, it's only pure speculation. If you all are genuine fans of Shanu, what you should do is support her work wholeheartedly. In addition to being absolutely gorgeous, lovely & extremely talented, Shanu is an intelligent person as well. Otherwise, she could not have achieved so much at a young age both professionally & personally. So, let us continue to keep faith on her decision regarding choosing Dinesh as her boyfriend as well.
@ashiniamanda7249
@ashiniamanda7249 6 ай бұрын
omg so funny lol
@user-xt3lw8ig3u
@user-xt3lw8ig3u 7 ай бұрын
😂😂😂😂
@thusharijayasena348
@thusharijayasena348 7 ай бұрын
Mn dakk shane aiyage girl piyumi akka story dl tynw
@Lifeinsaudiarabia23
@Lifeinsaudiarabia23 5 ай бұрын
Kauda e girl? 🫣
@user-zh9nm2ui2d
@user-zh9nm2ui2d 6 ай бұрын
Badu wA
@nadunikaellawala662
@nadunikaellawala662 7 ай бұрын
දිනේෂ් අයියා කැලිෆෝනියා ගිහින් තියෙද්දි කෝමත මේ පෝගෑම් එකට ආවේ🤔
@Sadu363
@Sadu363 7 ай бұрын
මේ කට්ටියම ප්‍රෝග්‍රෑම් එක karanna califoniya ගියා ❤
@sandunijayalath6106
@sandunijayalath6106 7 ай бұрын
ඔච්චරට දන්නැද්ද කලින් record කරලා මේවා දාන්නේ කියලා 🤦tv එකේ live යන ඒවා ඇරෙන්න අනිත් ඒවා ඔක්කොම කලින් පටිගත කරන ඒවා
@thehidden4478
@thehidden4478 7 ай бұрын
record 😂
@Sadu363
@Sadu363 7 ай бұрын
@@sandunijayalath6106 ඇත්තද adamai දන්නේ, yureni akkanm kiuwe එයාල califoniya ගියා kiayala
@dloved4456
@dloved4456 7 ай бұрын
Me program eka Christmas ralu karanne. Ethakota shanu kiuwe dinesh lankawe na kiyala
@niraweerasinghe869
@niraweerasinghe869 7 ай бұрын
Ekane
@lakmaliperera5994
@lakmaliperera5994 6 ай бұрын
This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas. I don't know why Yureni had to lie about this.
@nathaliyakurera5062
@nathaliyakurera5062 7 ай бұрын
dinesh hama prashnayakma maga harinawa harima kpatai kiyanne nah mokuth anik dennanam harima open
@dayakannangara7645
@dayakannangara7645 7 ай бұрын
I don't think so. Dinesh answered all the questions respectfully, in my opinion.
@_xoxoxoxoxo_19
@_xoxoxoxoxo_19 7 ай бұрын
​@@dayakannangara7645 Yes 👍 Damn true ❤
@kumudidewyanjalee9820
@kumudidewyanjalee9820 7 ай бұрын
Ada maru
@rashmisamarakkodi3739
@rashmisamarakkodi3739 7 ай бұрын
​@@dayakannangara7645Definitely
@ninicoco7
@ninicoco7 7 ай бұрын
No Dinesh is witty. He knows if he says something without thinking much then it can affect Sahnu as well. Dinesh is well media trained.
@Oshada-colo
@Oshada-colo 7 ай бұрын
මේකෙන් කියවෙන්නෙ ශනුද්‍රි පෙන්නනවට වඩා මාර වසයි කියන එක😂😂
@raviravindra889
@raviravindra889 7 ай бұрын
Prasiddha kollek wunama gf or wife la tikak strict thama inna oney
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 7 ай бұрын
Sheshadri th Ehemalu hari wasai lu eyalage ammath ehema wasailu, yureni ma kiwwa programme ekakadi ,
@Vishinsvisualize
@Vishinsvisualize 2 ай бұрын
Shen ekk බලද්දී arun දෙන්න අත දරුවන්
@mishastar2366
@mishastar2366 6 ай бұрын
Dinesh kapati shanuta galapen na
@mishastar2366
@mishastar2366 6 ай бұрын
Shanu kiuwane eya vlog eka dinesh nattalata natte pitarata yanawa kiyala.
@lakmaliperera5994
@lakmaliperera5994 6 ай бұрын
This is a pre-recorded program. Dinesh was in California (USA) during Christmas.
@indunilaththanayake
@indunilaththanayake 7 ай бұрын
මේ වැඩසටහනේ සමහර ප්‍රශ්න හරි නෑ... මේක රෑට පට්ට ප්‍රෝගැම් එකක්.. ඉරිදා උදේට මේකේ රිපීට් එක දාන්නෙපා.. මේවා වැඩිපුර බලන්නේ ගෙවල්වල ළමයි.. උන් ඔය තේරවිලි කටපාඩම් කරලා අහනවා.. ළමා පරපුර විනාස කරලා හම්බ කරලා වැඩක් නෑනේද??
@sewwandimadushika3540
@sewwandimadushika3540 6 ай бұрын
වෙන channel එකක් දාන්නකො ඉතින්,😅
@indunilaththanayake
@indunilaththanayake 6 ай бұрын
Oyala lamaii oyala nathi welawata mewa blnne nadda... schola wala awilla me lamaii me katha kiynwa.. smajayk winasa wenwa pena nisa mewa kynne... modaynge paradisayk lankwa dn... ilagaparm parawata hena ghuwath unta kamknaa..
@hkanil9702
@hkanil9702 7 ай бұрын
Aiyo ada nam boring
@indusha_karunaratne
@indusha_karunaratne 7 ай бұрын
@pubudulakmalhettiarachchi7139
@pubudulakmalhettiarachchi7139 6 ай бұрын
❤❤❤❤
@nethmimalsha6561
@nethmimalsha6561 7 ай бұрын
Dinna ❤
@nirmalasrimali7672
@nirmalasrimali7672 7 ай бұрын
@roshanaharrison6002
@roshanaharrison6002 6 ай бұрын
@user-cz9tn1nw3l
@user-cz9tn1nw3l 7 ай бұрын
@chandimaherath2907
@chandimaherath2907 6 ай бұрын
❤❤❤❤
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 42 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 126 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 453 М.
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Вы так любезны
0:16
KOTVITSKY
Рет қаралды 3,3 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 29 МЛН
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 34 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН