එන්නකෝ අද උදේ වරුවේ අපි මොනවද කලේ බලන්න 🌤️🏡️

  Рет қаралды 2,857

Saara's World

Saara's World

Күн бұрын

Пікірлер: 140
@jeewaniamaramali3860
@jeewaniamaramali3860 2 күн бұрын
ඔයාගෙ ජිවිතේ තව තවත් ලස්සන වෙන්න කියල පාුර්ථනා කරනව. තෙරැවන් සරනයි
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට
@shiromamalkanthie3125
@shiromamalkanthie3125 2 күн бұрын
හරිම ලස්සනයි න0ගි. සුරන්ගනා ලෝකයකට ගියා වගේ . හරි ආසයි ඔයගෙ පිරිසිදුකම, පිලිවෙලබව, සරල බව අද්දැකීම් බෙදාහදා ගැනීම හා සහයෝගය හොදින් පේනවා. මේකත් සමාජ මෙහෙවරක්. ඔයාගෙ vedio chanel එක සාර්තකව ඉදිරියට ගෙනයන්න හැකිවේවා කියල ආදරයෙන් සුභ පතනවා.
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you අක්කේ ♥️ තෙරැවන් සරණයි ඔයාට
@SuranganiDeepika-qn5up
@SuranganiDeepika-qn5up 2 күн бұрын
හරි ලස්සනයි එනකල් මග බලාගෙන හිටියෙ හැමදාම මල් පෙන්නනකන් බලාගෙන ඉන්නෙ තෙරුවන් සරන්‍යි
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
සතුටුයි එනකන් බලන් හිටියට 😍 බුදු සරණයි ඔයාට ❤
@nilanthiarosha1153
@nilanthiarosha1153 2 күн бұрын
Adath lassanai..... Thawa thawath lassanata mal pipewa kiyala parthana karanawa..... 🥰
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට
@MAATHA-HOME
@MAATHA-HOME 2 күн бұрын
හරිම ලස්සන කුරුළු ජෝඩුවක් ❤ ආදරෙයි මැණිකේ.
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
තෙරැවන් සරණයි අක්කේ ❤🥰
@oshadi9619
@oshadi9619 2 күн бұрын
ඔයා දිහා බලලා...මගේ ජීවිතෙත් හැඩ කරගන්නවා මමත්....ගොඩක් ස්තුති ඔයාට ....
@Saaras_world.
@Saaras_world. Күн бұрын
හරිම සතුටුයි ❤ ආදරෙයි ❤
@chandanikaluarachchi3418
@chandanikaluarachchi3418 2 күн бұрын
හරිම ලස්සනයි ❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@dilulife4456
@dilulife4456 2 күн бұрын
මට ත් ආසයි මෙහෙම ගෙදර මිදුල හදන්න 🥰🥰 තෙරුවන් සරනයි ඔයාට
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
ඉතින් පටන්ගන්න ඕනේ දෙයක් මම කියලා දෙන්නම්කෝ ❤👍
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Күн бұрын
අද අපිත් කරේ ඔය ටිකමයි.❤ ඔය වයසට එනකොට ඔයා වගේම ලස්සන garden එකක ඉඳන් ඔහොම ඉන්න එක හීනයක්.❤ ඔයා තමා ආසාව වැඩි කරේ aunty ❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ආසාව උනන්දුව උවමනාව වගේ දේවල් තියනව නම් ඕනේ දෙයක් කරන්න පුලුවන් ❤👍🥰
@SanduandMudiVlogs
@SanduandMudiVlogs Күн бұрын
@@Saaras_world.aniwarenma 🥰❤️
@DayaniPiyaseeli-vv4cq
@DayaniPiyaseeli-vv4cq 2 күн бұрын
හරිම ලස්සන ගෙවත්තක්.. ඔයා හැමෝමටම ආදර්ශයක් ... බුදු සරනයි ..ඔයාට ..
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️ ආදරෙයි
@prashania2825
@prashania2825 2 күн бұрын
Crazy over your garden! Stay blessed ❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you! You too...🤗
@kumarisarathchandra9153
@kumarisarathchandra9153 Күн бұрын
Lassanai Saara. Nithara jeewithe gana andona kiyanq ayata hond advice tika. Hamadama sathutin inna. Theruwan saranai.
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️ තෙරැවන් සරණයි ඔයාට
@BimashaMadushani-e8w
@BimashaMadushani-e8w 2 күн бұрын
Gdk lassanai akke Ada math diyatha uyanen vinka tikakui Ganda panai gaththa oyage ewa lassanta hadila thibunane
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
පැල ටික ලස්සනට හදාගන්න ❤👍
@MadukaThathsarani-xr5rg
@MadukaThathsarani-xr5rg 2 күн бұрын
Harima lassanai video akak danakan balan inna ae ekmanatama anna adarai godak ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ආදරෙයි ❤
@nirangadilshan1118
@nirangadilshan1118 19 сағат бұрын
👍
@manoriabeywickrama532
@manoriabeywickrama532 2 күн бұрын
How lucky you are. Your husband is very supportive
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you for watching 🥰
@sandyawijethunga2437
@sandyawijethunga2437 2 күн бұрын
Tawa eka video ekak gennako mulu garden ekama hodata pennala.oya tikaine pennanne.gedarata ena para harima lassani.ekat pennanna.budu sarani oyalata
@Saaras_world.
@Saaras_world. Күн бұрын
මම garden එකේ video එකක් දාලා තියනව ❤❤
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 2 күн бұрын
අනේ ලස්සනයි නැන්දේ ,මාත් සත්තුන්ට කන්න දාන්න ඔහොම එකක් හදාගන්න ඕන නැන්දේ මාත් 🎉🎉🎉
@Saaras_world.
@Saaras_world. Күн бұрын
ඔව් පුතේ සත්තුන්ට කෑම දානඑකත් ලොකු පිනක් ❤😍
@Chanu97Dhanu96
@Chanu97Dhanu96 Күн бұрын
@@Saaras_world. ඔව් නැන්දේ
@RohiniNawarathna-z3f
@RohiniNawarathna-z3f 2 күн бұрын
ඔයගේ මල් බලන්නමයි මම එන්නෙ හරිම ලස්සනයි❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ආදරෙයි ❤
@sujanirandeniya6503
@sujanirandeniya6503 2 күн бұрын
ආසාවෙන් බැලුවා ලස්සනයි akke
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ❤😍
@joycejoachim2147
@joycejoachim2147 2 күн бұрын
Wow lovely couple, God bless
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ! You too...🤗
@dhammikakumara2616
@dhammikakumara2616 Күн бұрын
Lassni nandee video eka.budusarani
@Saaras_world.
@Saaras_world. 4 сағат бұрын
Thank you පුතේ ♥️ බුදු සරණයි ඔයාට
@ManulibagsCreations
@ManulibagsCreations 2 күн бұрын
Wow😊❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
❤❤😍
@samankarunathilaka2399
@samankarunathilaka2399 2 күн бұрын
Harima lassanayi akke.
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ❤😍
@ChathumiKavishari
@ChathumiKavishari Күн бұрын
❤❤
@najeemaiqbal
@najeemaiqbal 2 күн бұрын
Wow nice vlog ❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@duleekasenavirathna-p8y
@duleekasenavirathna-p8y 2 күн бұрын
ලස්සනයි . 💕❤️
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@BandulaGunarathna-b2q
@BandulaGunarathna-b2q 2 күн бұрын
Akke ape mahaththayata gas kapanna dhunnama anthimeta ithuru wenne mul tika witharayi
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
සමහර වෙලාවට අපෙත් එහෙම කරනවා ❤😆
@upulnishantha4529
@upulnishantha4529 2 күн бұрын
ලස්සනයි ❤️
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@sanduniupekshika4024
@sanduniupekshika4024 2 күн бұрын
හරිම ලස්සනයි අක්කේ මගේ මහත්තයත් ඔය වගේ මට උදව් කරනවා garden එක හදන්න❤❤❤❤❤❤😊😊😊😊බුදු සරණයි ඔයාලට
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
හරිම සතුටුයි නංගි ❤ තෙරැවන් සරණයි
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 2 күн бұрын
Lassanae godak
@Saaras_world.
@Saaras_world. Күн бұрын
Thank you ♥️
@dhahami
@dhahami 2 күн бұрын
Lassani
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@ThushariSenavirathna-u4f
@ThushariSenavirathna-u4f 2 күн бұрын
අදත් wediyo aka harema ලස්සනයි .😃😃😃
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@anuradhasamarasinghe6061
@anuradhasamarasinghe6061 2 күн бұрын
Ane nangi harima lassanai. Sitha pirenawa.
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ආදරෙයි ❤
@samadhimadushani6590
@samadhimadushani6590 2 күн бұрын
Harima lassanii ❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@Sandraarendtsz
@Sandraarendtsz 2 күн бұрын
Harima lassanai ❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 күн бұрын
හරිම ලස්සනයි විඩියෝ එක. ඔලුවට හරිම නිදහසක් දැනුනා. මගෙත් ටිකක් තියෙනවා. ආසා හිතුනා ගාර්ඩන් එක ලස්සන කරන්න.❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️ පටන් ගන්න මාත් උදවු කරන්නම්
@madulifestyle2280
@madulifestyle2280 2 күн бұрын
Dawal kama menu ekat pennanna tibba akke.man asai oya uyana ewa balanna.lassanai vidio eka.parissamin inna .❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Video එක දිග වැඩිවෙයි කියලා හිතුනා ❤ බුදු සරණයි නංගි හැමෝටම ❤
@DayaniSamarasinge
@DayaniSamarasinge 2 күн бұрын
Oyage adahas harima lassanai
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@gayansanjeewa3086
@gayansanjeewa3086 2 күн бұрын
🎉❤❤❤😊
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤
@marianjaksa4712
@marianjaksa4712 Күн бұрын
ඔයාගෙ මල් වත්ත හරිම ලස්සනයි..ගොම පොහොර වලට වේයො එන්නෙනැද්ද...
@Saaras_world.
@Saaras_world. 18 сағат бұрын
Thank you ♥️ සමහර වෙලාවට එනවා නිතර බලන්න ඕනේ ඉතින්
@studiopedia9871
@studiopedia9871 Күн бұрын
ස්තූතියි සාරා.❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 18 сағат бұрын
Thank you ඔයාට මාව අහගෙන බලාගන ඉන්නව❤
@prabhajanaki4517
@prabhajanaki4517 2 күн бұрын
💜💜💜💜💜💜💜
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
@saviruranduwa3750
@saviruranduwa3750 2 күн бұрын
Positive hithana eka hamathissema mathak karala denawata thanks 🥹🤍
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
මට ඕනේ හැමෝම සතුටින් ඉන්නවා දකින්න ❤
@saviruranduwa3750
@saviruranduwa3750 2 күн бұрын
@@Saaras_world. 🤍
@heloaimsrilankas8495
@heloaimsrilankas8495 2 күн бұрын
Tanks. Akka❤😊🤗
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤😍
@PubuDarshi
@PubuDarshi 2 күн бұрын
Lassanai🎉
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@cheramidealwis1063
@cheramidealwis1063 2 күн бұрын
අපිට ආයෙම වැස්ස.😊
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤
@sujeewadissanayaka7419
@sujeewadissanayaka7419 2 күн бұрын
Oyata bs nangi
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
බුදු සරණයි ඔයාට ❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 2 күн бұрын
Hari lassanai Saara mall teka vedoyo aka lassabaii godakSaara family akata davi pehitai❤❤❤❤❤Adaraii man Dilani Satharasinghe❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you Dilani ආදරෙයි ❤😍
@maheshikarajapaksha344
@maheshikarajapaksha344 2 күн бұрын
kurulu kudu laga uda thibuna gaha pennandako
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤❤😍
@sakuvlog-official
@sakuvlog-official 2 күн бұрын
🥰🥰🥰🥰
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤
@imali_rathnayake
@imali_rathnayake 2 күн бұрын
🥰
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
@ThejanNethsara-w4m
@ThejanNethsara-w4m Күн бұрын
Hirima lassanay akke ❤❤❤
@Saaras_world.
@Saaras_world. 18 сағат бұрын
Thank you ♥️
@IsharaLakmini-kv4hg
@IsharaLakmini-kv4hg 2 күн бұрын
Mama oyaga hama video akakma balanawa.oya wagama mal wallata asi.ana bgoniya mal pala hadana video akak gannko pleees
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️ දවසක ඒ ගැනත් කියලා දෙන්නම්කෝ
@asokakularathne5653
@asokakularathne5653 20 сағат бұрын
💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Saaras_world.
@Saaras_world. 15 сағат бұрын
❤❤❤
@vimajayasinghe9899
@vimajayasinghe9899 2 күн бұрын
Oyagen gedara tv eke pen wanna taram watinawa akka.❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤❤🥰
@safeenekhan5091
@safeenekhan5091 2 күн бұрын
❤❤❤❤❤👍
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Ammo puduma rasnayak.❤oyage malwatta koccara bluwath madi❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️🥰
@SamanaleeBalasooriya
@SamanaleeBalasooriya 2 күн бұрын
Mn asayi auntyge me wage vedio balanna...
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
ආදරෙයි ❤😍
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 күн бұрын
Aba atunum kapanna wei neda dear❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
ටිකක් කැපුවා
@RamyaJanaki-f6t
@RamyaJanaki-f6t 2 күн бұрын
ලස්සන යි මම ජානකී
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
ආදරෙයි ජානකී❤
@piyumalibandara
@piyumalibandara 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
❤❤
@manorikokila6022
@manorikokila6022 18 сағат бұрын
😂🥀🥀🥀🥀🥀🥀🥀
@SadaminiChathrika
@SadaminiChathrika 2 күн бұрын
Lassanai nande wenada wagema.math nanda wagema mal hadanawa.adarei nande..budu saranai...❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you පුතේ ආදරෙයි ❤
@anushawijesekara386
@anushawijesekara386 2 күн бұрын
❤👍 ehekanam attha apita midula lassana karanna godak salli Oni Naha kalathmaka sithuweli tekkak thibunama athin. Oni dekata ape hitha thamay. Eka wage Aya ekata ekathu karane vishwayen.❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ආදරෙයි ❤😍
@YamunaMalkanthi-i8i
@YamunaMalkanthi-i8i 2 күн бұрын
Lassanai ❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️
@sujathaekanayake602
@sujathaekanayake602 2 күн бұрын
ඔච්චර වත්තත් තියාගෙන පැපොල් කඩෙන්ද ගන්නේ ?
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
වත්තෙ පැපොල් තියනව .මේ දවස්වල ඒවා රිලවු අයිතිකරගන 😆
@Rasii-z6s
@Rasii-z6s 2 күн бұрын
Oya nam mal lokayeka inna mal kumariyak wage sathuti ane math mal loliyk oyage mal balanne asawen
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
Thank you ♥️ සතුටින් ඉන්න ❤
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 2 күн бұрын
❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. Күн бұрын
❤❤❤
@AruniVithanayaka
@AruniVithanayaka 2 күн бұрын
❤❤❤
@Saaras_world.
@Saaras_world. 2 күн бұрын
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
මගේ හවස් වරුවක් 😇🏕️😊🤩😘
13:13
Waruni’s world
Рет қаралды 19 М.
මම USA ආවෙ මෙහෙමයි ✈️🇺🇸
14:26
Fairoza Fairooz (Fero)
Рет қаралды 126 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26