හපුතලේ සුන්දර පාරාදීස පුරා තනිව සංචාරයක් | Haputale Sri Lanka Solo Bike Travel | Solo Hiker |

  Рет қаралды 38,708

Solo Hiker

Solo Hiker

Жыл бұрын

#Haputale #haputhale #solobiketour #solohiker
සුන්දර බණ්ඩාරවෙල සංචාරයේ 7 වැනි දවසේ මතක, මීලඟ කොටසින් Adisham Banglow ,හි Video වක් බලාපොරොත්තු වන්න 🙂❤💙🍃

Пікірлер: 212
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අත්‍යවශ්‍ය වැඩ කටයුතු කීපයක් නිසා පහුගිය සතියේ Video වක් ගේන්න බැරිඋනාට මුලින්ම සමාවෙන්න ඕන 🙏🙂. සුන්දර හපුතලේ පාරාදීසය පුරා තනිවම කළ සංචාරයක මතක මෙසේ ඔබ වෙත දිගහරින අතර මෙහි මීලඟ කොටස ලබන සතියේ හෝ ඊට පෙර ඔබ වෙත ගෙන එන පොරොන්දුවෙන් මම නවතින්නම්, අදහස් වචන කරගෙන යන්න ස්තූතියි 🙏❤💙🍃 දැන් Class එකක් තියෙනවා ඉවර වෙලා හැමෝටම Reply දාන්නම් 🙂❤💙🍃
@sanjusudesh89
@sanjusudesh89 Жыл бұрын
Brother bik ekemda giye 🤔
@mx4-rw279
@mx4-rw279 Жыл бұрын
🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🍀🍀🍀🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱☘️☘️☘️☘️☘️👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nimesh452
@nimesh452 Жыл бұрын
ගොඩක් අය හිතන තරම් අපේ පැත්ත සුන්දර නෑ..ඇවිල්ලම බලන්න ඕනි අපි මහපොළව එක්ක ඔට්ටු වෙන ඔට්ටුවිල්ල.හිතේ සැනසීම ලබා ගන්න අපිට විදින්න හරි තියෙන්නෙ මේ සොබාදහම විතරයි, බොහොම ස්තුතියි අයියාට අපේ පැත්තට ඇවිල්ලා ඒ සුන්දරත්වය සහ කර්කෂබව පෙන්නුවාට ❤️🙏
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් මල්ලි මට ඒක හොඳටම තේරුනා ඒකයි Video එකේ ඒ ගැන කතා කරෙත් 😥
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
@@Ceylonsolohiker මල්ලි ස්තුතියි..මෙවැනි තැන් දැක බලාගන්න සැලසුවාට සහ දැනුවත් කිරිමට.❤️👌.පරිස්සමෙන් ආරක්ෂිතව..නැවතත් ලස්සන තැනකින් හමුවෙන්න බලාපොරොත්තු වෙමි.තෙරැවන් සරණයි..!🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
Nimesh මල්ලි අපි දැක්කා ඔයාලගෙ පැත්තෙ සොබාවික සුන්දරත්වය වගේම..ජිවිතය ජය ගන්න මහ පොලවත් එක්ක දරන වෙහෙස..ඒත් මල්ලි නගරයට සාපේක්ෂව ඔයාලා වාසනාවන්තයි...තියෙන විදියට කාලා නිදහසේ හුස්ම ගන්න..පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න..අපි හැමෝටම හරියන දවසක් ඒවි..❤️ තෙරැවන් සරණයි..!!🙏
@nimesh452
@nimesh452 Жыл бұрын
@@mariwarnakulasuriya7480 ❤️🙏
@himeshisuranga9040
@himeshisuranga9040 11 ай бұрын
මමත් හපුතලෙ තමයි😌
@geenadgajasinghe411
@geenadgajasinghe411 Жыл бұрын
සමහරැ මේ රට විනාස කරාට ලංකාව කියන්නෙම සුන්දර පාරාදිසයක් ස්තූතියි සහෝදරයා....❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
💙🍃❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ශ්‍රී ලංකාවේ 🇱🇰🇱🇰🇱🇰ගොඩක් මිනිස්සු ශ්‍රී ලංකාවේ අගය වටිනාකම ස්වභාවසෞන්දර්ය්‍ය ලස්සන නොදන්නා බැවින්. I LOVE SRILANKA ජයශ්‍රී ජයවේවා ශ්‍රී ලංකා.
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ලංකාව කියන්නේ පාරාදීසයක් ස්තූතී එය පෙන්වා දෑස් පිනෙව්වට ❤️ 🇱🇰
@Anuhasrathnayake
@Anuhasrathnayake Жыл бұрын
Traveler කෙනෙක් වෙන්න හැමෝටම පුලුවන්.සොබාදහමෙ මිතුරෙක් වෙන්න හැමෝටම බෑ..💚අදත් ඔයා අපිව පාරාදීසෙක අතරමං කලා අයියේ💙🤤
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මලයා ❤💙🍃
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
වැලිමඩ කියන්නෙ ලංකාවේ තියෙන සුන්දරම ස්ථාන වලට අත ලගම තැනක්.....ලස්සන පාරාදීසයක් අයියේ 😍❤️.....අනිත් video ටිකත් ඉක්මනට ඔනී අයියේ..❤️💙🍃...ඉක්මනට කොත්මලේ රවුමක් ගහන්න එන්න කියලා අයියාට මතක් කරන්නත් ඔනී අයියාට අපේ ගෙදර දොර ඇරලා තියෙන්නේ ❤️❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔය පැත්තෙ එනවා මලයා හම්බෙමු ❤💙🍃
@Mr._Solo
@Mr._Solo Жыл бұрын
@@Ceylonsolohiker අනිවාර්යයෙන් අයියා ❤️😍 අයියා එනකල් බලන් ඉන්නවා ❤️❤️❤️
@vijiniapsara1869
@vijiniapsara1869 Жыл бұрын
2018 අපි කෙල්ලො 4 දෙනෙක් තනියම ලිප්ටන් සීට් ගිය විදිය මතක් උනා. මගක් බස් එකේ. ඉතිරි ටික දලු ලොරි වල,වීල් වල නැගලා පයිනුත් ගියා සෑහෙන දුර. ගියපු සුපිරිම ගමනක්. අද ආයේ මතක් උනා මේක දැක්කම. මගෙත් තියනවා mister lipton වගේම ගත්ත photo එකක් 😁 සුපිරි solo hiker ❤
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Bycikale hodata allaganna ehema kiyanne aaraksawatai
@suneethadavid9878
@suneethadavid9878 Жыл бұрын
සොබාදහම විනාශ කරන අද කාලේ ඔබ වගේ සොබාදහමට ආදරේ කරන පුතෙක් හදපු දෙමාපියන්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕන
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🙏❤💙🍃
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽
@nadeeshasalomi705
@nadeeshasalomi705 Жыл бұрын
ලස්සනයි...🍃💚 thnak you vedio ekata....🤗💜
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
ලිප්.. සිටී වීඩියෝ වල පැහැදිලි ලස්සනම දැනුවත් කිරීම හැම අතින්ම හොඳ ම එක සොබාදහමේ ආශිර්වාද ය ජයවේවා! පුතා නුඹ ට බුදු සරණයි!
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි නැන්දා ❤💙🍃
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
වාව් ඒක නම් පිස්සුවක් සහොදරයා ❤😎 සංචාරකයා ආදරෙයි ඊලග කෑල්ල ඉක්මන්ට ඕන ජය වේවා ❤💪
@rukshani7708
@rukshani7708 Жыл бұрын
හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක💚🍃♥️
@devin04657
@devin04657 Жыл бұрын
ඉගෙනීම විතරමයි මේ පැතිවල ඉන්න මිනිස්සුන්ට තියන එකම විසදුම.😊 මේ ලස්සන තිබ්බත් කොච්චර දුෂ්කරද. පව්. මමත් දවසක යනව මේ සුන්දරත්වය විදින්න. අයියට ගොඩක් thanks 😊
@sachinidanushka1660
@sachinidanushka1660 Жыл бұрын
ලස්සනයි අයියේ..හැමදාමත් වගේ වීඩියෝ එක මරු
@renukadikhenage4579
@renukadikhenage4579 Жыл бұрын
Apith balan hitiye aluth video ekak enakm . Onna ithin ada beluwa harima lassanai.. me wage aluth dewal apita balanna selessuwata oyata godak sthuthi malli budusaranai oyata
@sadunimaheshika2883
@sadunimaheshika2883 Жыл бұрын
Mn oyage okkoma vedio balanawa me. Mage heene oya widinawa .mn asama kadu, the wathu , meeduma ekka ❤️. Thawa vedio ona. Good luck. !!
@sahanprabodha9457
@sahanprabodha9457 Жыл бұрын
හැමදාමත් වගේ වීඩියෝ එක බලපු ගමන් තිබ්බ stress එක කොහෙන් ගියාද දන්නෙ නෑ...😇 ඊළඟ සතිය වෙනකන් දැන් ඉතින් ඉවසිල්ලක් නෑ...🤞 හමුවෙමු මිත්‍රයා ජයම වේවා...!🖖 🙏💚🌍
@sithumiahinsa1410
@sithumiahinsa1410 Жыл бұрын
ස්තූතියි අයියේ .. තවත් සුන්දර තැන් දැක බලා විදින්නට ශක්තිය වාසනාව ලැබේවා .. තෙරුවන් සරනයි..💛🔥
@hasithawejesundara4164
@hasithawejesundara4164 Жыл бұрын
පාරාදීසයක් වගේ සුන්දර තැන් වලින් පිරුණු මගෙ රට 💚💚💚 හැමෝටම යන්න නොලැබෙන මේ සූන්දර තැන්වලට අපිව එක්ක යනවට ගොඩක්පිං පුතා .🙏❤️❤️
@roycearthur8060
@roycearthur8060 Жыл бұрын
Niyami Brother. Keep Up your great work. I just found you today. Thank you...Jayawewa 👏👌🎶💯🥳💙🎊
@TravelWeekend
@TravelWeekend Жыл бұрын
ලස්සන එකක් මේකත්. ජය වේවා
@Nima_Walker
@Nima_Walker Жыл бұрын
Wow. ඒකත් මරු💨🌿
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට video Eka මල්ලි! 🇨🇦🇱🇰👍👌❤️☝️😊🙏
@poorniachala9635
@poorniachala9635 Жыл бұрын
හපුතලේ කියන්නේ පිස්සුවක් .. 🖤🍃 මතක ගොඩක් පිරුණු නගරයක් 😍🌹
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤🍃💙🙂
@Srilakrasakavili
@Srilakrasakavili Жыл бұрын
ලස්සනම ලස්සනයි විඩියෝ එක.. හපුතලේ කියන්නේ ලස්සනම ලස්සන පැත්තක්.... ❤️👍👍👍👍👍🤩
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි ❤💙🍃
@Alexyyyy123
@Alexyyyy123 Жыл бұрын
පිස්සු හැදුනා අයියේ...🔥 පුදුම ලස්සනයි...දවසක මේ හැම දේම අතඇරලා ඇවිත් ඔය වගේ පැත්තක පැලක හරි ජීවත් වෙන්න හිතෙනවා ..
@kavindamihiran2535
@kavindamihiran2535 Жыл бұрын
එක නම් පට්ට ජිවිතයක් මාර ලස්සනයි අයියෙ ❤️👈කවද හරි ඔයා වගෙ ලන්කාව වටෙම යන්න ඔනි ❤️👈🇱🇰
@beautifulworld..9385
@beautifulworld..9385 Жыл бұрын
ශොක් අප්පා... ඒ පරිසරේ හුස්ම ටිකක් ගන්න ආසයි 💚🍃🌼
@travelwiththarusha2526
@travelwiththarusha2526 Жыл бұрын
මතක අලුත් උනා..අපි යනකොට පිලිමෙ අයින් කරල තිබ්බෙ අවුරුදු තුනකට කලිම්.ඒ කඩේට ගිහින් උණු වඩේ එකක් කන ගමන් තේකක් බීලා..මීදුම මැදින් කදු දිහා බලන් ඉන්නව කියන්නෙඅදටත් ආසම හැගීමක් .ආයි යන්න ඕන ලස්සනම ගමනක් .👣 ❤️🍃❄️🇱🇰
@mkdulanji7719
@mkdulanji7719 Жыл бұрын
👣 ජය වේවා අයියා
@dilankalochana6189
@dilankalochana6189 Жыл бұрын
පට්ටයි අයියෙ🌝❤🥺
@harshaprabath7356
@harshaprabath7356 Жыл бұрын
මේක නං පට්ට ,සුපිරි රූප රාමු ටිකක් set වෙලා වීඩියෝ එකට.... චිත්‍රයක් වගේ ❤❤
@SandunikaDeshani
@SandunikaDeshani Жыл бұрын
පිස්සුවක් මේක නම්...🥺❤️🔥
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
මරු මල්ලි තව සුන්දර තැන් බොහොමයි හැංගුන 💚🌿🌿
@pasinduchathuranga3837
@pasinduchathuranga3837 Жыл бұрын
Maru aaa👌👌👌❤️❤️💪💪💪,ayyage me vede supiri,ane aiye A/L liyn set ekt podi moral ekk denn puluvnd pere gihin kr vage🤗
@hansimadhushanihmp9306
@hansimadhushanihmp9306 Жыл бұрын
නියමයි අයියා 😎🤗👌🖤
@Blastergang851
@Blastergang851 Жыл бұрын
Home town haputhale.අයියා එදා ඇවිත් ක්‍රිකට් ගහපු දවසේ මොකක්දෝ කරුමයක් නිසාදෝ කොහෙද මට ඉස්කෝලෙ පන්ති තිබිල එන්න බැරි උනා.අපරාදේ 😣
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අයියෝ අපරාදේ
@sithilasamarasinghe277
@sithilasamarasinghe277 Жыл бұрын
මරු ❤️🍃
@hashinidayarathna
@hashinidayarathna Жыл бұрын
කවුද මෙහෙට හපුතලේ කියන්නේ.... නෑ මේ දිව්‍යලෝකයට යන පාර ! 😍♥️ පුදුම සැනසීමක් දැනුනෙ ....වීඩියෝ එක පුරාවටම ♥️ ලස්සනයි solo hiker ..... 🌻
@evozynotikavi4022
@evozynotikavi4022 Жыл бұрын
ආදරෙයි අයියා පරිස්සමෙන්.
@kavindimadhushani9120
@kavindimadhushani9120 Жыл бұрын
Waiting for next episode 🥺💙🌸🥰
@devindaofficial231
@devindaofficial231 Жыл бұрын
ගැම්මක් ❤️❤️❤️
@HasiMalli
@HasiMalli Жыл бұрын
සෝක් මදුෂාන් අයියා මාර ලස්සනයි සුන්දරයි......! 🌿🖤💙❤️
@Wasu4908
@Wasu4908 Жыл бұрын
අම්මෝ ඇස් එක තප්පරයකටවත් අහකට ගන්න හිතෙන්නෙ නෑ 🤗 ඒ තරම් ලස්සනයි 🌱🌼🍀🙈ගොඩාක් ස්තුතිය මල්ලි💚
@janithapramod17
@janithapramod17 Жыл бұрын
අයියා 😍❤️🌿
@tharushinavodya505
@tharushinavodya505 Жыл бұрын
භාවනාවක්......❤🍁
@indikamaura6811
@indikamaura6811 Жыл бұрын
නියමයි මචං නියමයි. රට ඉන්න අපි ලංකාවෙ ලස්සන බලන්නේ උඹලගෙ වීඩියෝ වලින්....💐
@noidea940
@noidea940 Жыл бұрын
වෙනම ලෝකයක් වගේ... ❤❤❤❤👍😍
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
උඹ එල කොල්ලෙක් සහෝදරයා ❤️
@jithmiasankamadhushani2345
@jithmiasankamadhushani2345 Жыл бұрын
නිල්පාට අහස තනි කොළ පාටින් පිරුණු තේ වතුත් ඒකක ගල් බැම්මේ පිපිලා තිබුණ කහ පාට මල්... හරිම ලස්සනයි පුදුම නිදහසක් හිතට දැනෙන්නෙ 💙💚💛
@rosagecharika7667
@rosagecharika7667 Жыл бұрын
හපුතලේ කියන්නේ ලංකාව ඇතුලේ තියෙන වෙනම රටක් බන් නෙරා.ඒ කාලගුණික වෙනස්වීම කොහේවත් නැහැ බන්😍🇱🇰
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ඔව් බන් පට්ට 💙🍃❤
@Cottage_fairy
@Cottage_fairy Жыл бұрын
අයියා හරියටම කිව්වා හැමදේම තියෙන මිනිස්සුන්ට තමා හපුතලේ හොදම ජීවත් වෙන්න😊♥️
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h Жыл бұрын
තෙරුවන් සරණයි 🙏සහෝදරයා ❤️🤘
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 Жыл бұрын
Budusarani. 👍💖
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
තනි අතින් බයිසිකල් පැදීම අනුමත නොකරම් සහෝදරයා 😍💖
@travelmihiran3721
@travelmihiran3721 Жыл бұрын
නිදහසෙ සංචාරක යා 👦❤️❤
@duleeppriyalalofficial6400
@duleeppriyalalofficial6400 Жыл бұрын
ජයවේවා කොල්ලෝ
@bubbleff
@bubbleff Жыл бұрын
Damma gamn awa 🥰
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
සුපිරි සුපිරි සුපිරි 👊👊👊👊👊👊
@arunasha5223
@arunasha5223 Жыл бұрын
Adath harima lassanay Video quality 1 genath poddak balanna sir phone eken balanakota awlak nete unata TV laptop baladde poddak mde
@inooshvlogs8318
@inooshvlogs8318 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ...❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃
@pasindumadushanka9782
@pasindumadushanka9782 Жыл бұрын
Aiya haputhalen Coloba peththata enkota haldummulla kiyla nagarayk thiynwa ethnin palleheta enna kuda katharagama dewalaya thiynwa eka blnna aniwren enna marama lassanai
@isururathnathunga7725
@isururathnathunga7725 Жыл бұрын
පට්ට ලස්සනයි ❤️🌿🥶
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤🍃💙
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
ලස්සනයි 👍
@prasannawimalasiri3054
@prasannawimalasiri3054 Жыл бұрын
ගොඩක් ලස්සනයි සහොදරය बहुत सुंदर भाई
@mithilaheshan8265
@mithilaheshan8265 Жыл бұрын
අයියෙ ලස්සන හුදකලා කදු ටිකක විඩියෝස් ගේන්නකො ..... තව තෙත් කලාපෙ වගේම වියලි කලාපෙත් තියන ශේශ කදු ටිකක ව්ලොග් පුලුවන්නම් ගෙන්නකො ඔය නුවරගල වගේ.......
@haputaleoliver973
@haputaleoliver973 Жыл бұрын
Welcome to Haputale
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Жыл бұрын
වෙන කොහේවත් රටක නැති සොබාදහම අපිට හිමී ඒත් ඒ රටේ තත්ත්වය නම් සෝචනීයයි 🥺 මෙච්චර ලස්සන මගේ රට අතීත මුතුන් මිත්තන් ලේ ,දහඩිය හෙලල පන මෙන් රැකපු රට මුන් මේ ඉරල කෑලි කරන්නේ ..🥺
@rajithaperera1716
@rajithaperera1716 Жыл бұрын
අම්මෝ අපේ ගම ......
@madhurajapaksha2591
@madhurajapaksha2591 Жыл бұрын
හපුතලේ කියන්නෙම සුන්දර හැඟීමක්...🤗💚🍃
@senithkenula
@senithkenula Жыл бұрын
තවත් භාවනාවක්... ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
❤💙🍃🙂
@sahanpiyumal2425
@sahanpiyumal2425 Жыл бұрын
දියතලාව පැත්තත් මේ වගේ Review කරන්නකෝ 😍❤️
@apsarasewwandi2637
@apsarasewwandi2637 Жыл бұрын
අයියා හපුතලේ ඇවිත්.....😍 මෙහෙම පරිසරයක ඉදලා කොළඹ ඇවිත් ජීවත් වෙන්න වුණාම කොහොම ඇත්ද කියලා හිතන්නකො.....පහසුකම් අඩු උනත් මට නම් ඉතින් ගමේ තමා සැප.
@ishusathsarani4991
@ishusathsarani4991 Жыл бұрын
ඔතෙන්ට යන්න ඕන පාන්දර sun rise එක බලන්න. මාරම ලස්සන view එකක් බලාගන්න පුළුවන් sun rise එකත් එක්ක. 😍
@palindapiyumal517
@palindapiyumal517 Жыл бұрын
ඔබ ලස්සන සංචාරකයෙක් 💚❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
ස්තූතියි ❤💙🍃
@harshanimadushika5290
@harshanimadushika5290 Жыл бұрын
ඔහේ යන එක අමතක කරලා හිටියේ ආයෙත් මතක් කරානේ ඉතින් 😅💚🌿
@sachizero.......4336
@sachizero.......4336 Жыл бұрын
ස්භාවධර්මය කියන කලාවේ ඇසක් තියෙන පිකාසෝ කෙනෙක් අයියෙ ඔයා 🍃❤️❤️🍃🍃🍃
@sudanthihatharasingha4858
@sudanthihatharasingha4858 Жыл бұрын
Super 😍😍😍😍
@gihandilanka183
@gihandilanka183 Жыл бұрын
අදත් ආව අයියෙ ඕනි video එක බලල හොද කියන්නම් 😊💔
@dulajsachinthaka5835
@dulajsachinthaka5835 Жыл бұрын
Math dawasaka oyawage wenawa solo hiker 😍🍂🏷️
@travelwithsushan1015
@travelwithsushan1015 Жыл бұрын
Wow super
@chathurinisansala4364
@chathurinisansala4364 Жыл бұрын
ඒක වෙනම ලෝකයක්..කවදයන්න වෙයිද දන්නෙ නැ හැබැයි මැරෙන්න කලින් යනව😁හැමදාම වගේ අයියට පිං මෙහෙම බලන්න දෙනවට..හැබැයි බයික් එකේ යද්දි පරිස්සමින් අයියේ🙏💚🌿
@travelsoul2842
@travelsoul2842 Жыл бұрын
solo broooo♥️♥️
@maxgames4648
@maxgames4648 Жыл бұрын
Ela
@sandunmadusanka3045
@sandunmadusanka3045 Жыл бұрын
Lipton Seat❤️✌️
@priyankaramadugalla1534
@priyankaramadugalla1534 Жыл бұрын
Nml bick ekka thaniyama me karana me athi විශිෂ්ට vikramaya සුපිරි
@ama4169
@ama4169 Жыл бұрын
ඉක්මනට දාන්න ඉලග video එක..😃
@nayanafashion5228
@nayanafashion5228 Жыл бұрын
හපුතලෙන් පහලට බෙරගල හරහා සබරගමුවට බහින්න සහෝදරයා බලන්න විදින්න තැන් බොහෝමයක් තියෙනවා ... බලංගොඩ මගෙන් ඕනම උදව්වක් ඔයාට ඒ ගමන වෙනුවෙන්
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා 🍃❤💙
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
😍😍😍
@hasithadilshan650
@hasithadilshan650 Жыл бұрын
Adaa eka nm fattai ayya apith ynww December wla
@user-sd4eo8qq2x
@user-sd4eo8qq2x Жыл бұрын
Elama
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
අද ඉන්න තිබුනෙ .ice cool with mist 🥶🥶🥶😍😍😍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
වහිනවා නේද
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 Жыл бұрын
@@Ceylonsolohiker hmm දැනුත් 🥶
@kmg9802
@kmg9802 Жыл бұрын
👍👍
@shashinimaduwanthi8727
@shashinimaduwanthi8727 Жыл бұрын
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
Lehesi na camarawa eka athakin bike eka eka athakin🤘🤘🤘
@manojalakmali5526
@manojalakmali5526 Жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️
@rohangunasekara3383
@rohangunasekara3383 Жыл бұрын
මටත් ආසයි මලය ඔයා වගේ ඇවිදින්න ..ඒත් මුදල් තමයි ප්‍රශ්නය
@imandi2001
@imandi2001 Жыл бұрын
🔥🥺💚
@Slaimusic28
@Slaimusic28 Жыл бұрын
❤️❤️
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
මීලගට 100000 ගන්න ලංකාවේ ටැවල් යූටිබ් චැනල් එක..😍🇱🇰🇦🇪😍
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 87 МЛН
කංචන උබ නම් මරු මිනිහා...!
20:10
Lipton Seat Haputale Sri Lanka
11:22
Team Piknik
Рет қаралды 6 М.