Adisham බංගලාව ගැන ඔබ නොදන්න කතාබහක් | හපුතලේ | Adisham bungalow | Haputale | Solo Hiker |

  Рет қаралды 127,940

Solo Hiker

Solo Hiker

Күн бұрын

#haputhale #Adisham #solohiker

Пікірлер: 224
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අද හවස 6 ට උඩ දියළුම Solo Camping එක බලමු 💚🍃❤
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 2 жыл бұрын
හපුතලේ කියන්නේ ම වචන වලට පෙරලන්න බැරි අමුතුම feeling එකක් දෙන සුන්දර පාරාදීසයක් 😍 හැමදාමත් ආදරෙයි ඉපදුණු නගරයට ❤️😍😘
@samithgamage1237
@samithgamage1237 2 жыл бұрын
සිරාවටම........✌️👍
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
Atta.mama kelaniye.mama gurutalawa st tomas giya.1994 oka balanna api pain ava iskole idala.harima sundarai
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 Жыл бұрын
@@maxinilnethu2004 Mn asama scl ekk guruthalawa St Thomas ❤️😍 lassana scl ekk😘
@malishamadurangi5786
@malishamadurangi5786 Жыл бұрын
මම ගාල්ලෙ ඉඳල 2022/11/01 බංගලාව බලන්න ආව.හපුතලේට ආවම මට හිතුනෙ වෙන රටකට ගියා වගේ.හරිම ලස්සන නගරයක්.දියලුම බලන්නත් ගියා.
@samithgamage1237
@samithgamage1237 Жыл бұрын
@@malishamadurangi5786 මමත් ගාල්ලේ ......ඇත්ත කතාව ......👍✌️
@chinthakaprasath9810
@chinthakaprasath9810 Жыл бұрын
හරිම හොඳ වැඩ සටහනක්.ඉතාමත් වටිනා කතාවක් කීවා ,රජයට අරගෙන තිබුනා නම් අද මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තිබුනා කියලා.ඇත්ත ...
@dulakshichathurika7495
@dulakshichathurika7495 Жыл бұрын
වීඩියෝ එක බලලා මෙහෙම හිත නිවුනා නම් හැබහින් දැක්කා නම් පිස්සු හැදිලා මාව නම් නතර වෙන්නේ.මාර ලස්සනයි...❤️🌹🌹🌹🌹🌹.ජේසු පිහිටයි ඔයාට.
@saramadu17
@saramadu17 Жыл бұрын
හරිම ලස්සන තැනක් වගේම හොඳ වැඩසටහනක් වගේම මෙහි වඩාත්ම සිත් ගත් දේ වෙන්නේ එයට වඩාත් උචිත ලෙස සංගීතය සැපයීම බොහොමත්ම ස්තුතියි මෙවැනි වැඩ සටහන් කිරීම .
@Anuhasrathnayake
@Anuhasrathnayake 2 жыл бұрын
ඒ පිහිටීම,ගොඩනැගීම,තාක්ශනේ නං මාරයි.ඩේවිඩ් පේන්ටර් ගැන මට මතකයි චිත්‍ර කලාවට අපිට ඉගැන්නුවා OL කරද්දි.මේ තැන ගැන සිලබස් එකේ තිබ්බෙ නෑ.මේක ගැන දැනගත්තෙත් අද.thank u අයියෙ මේක ගැන video එකක් ගෙනාවට❤
@shanthawijesingha771
@shanthawijesingha771 Жыл бұрын
ඇත්තටම හරිම අගෙයි සුන්දරත්වය කියලා නිමකරන්න බැරි තැනක් වාර්තා කල රටම දැනුවත් කලාට ඔබට බොහෝම ස්තුතිය 💗🇱🇰
@buddhika_deshan
@buddhika_deshan Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මෙච්චර කල් ගියාට කතාව දැන ගත්තේ අද 👍
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
🍃💚❤🙂
@lakshithadulanjana4552
@lakshithadulanjana4552 2 жыл бұрын
මම දහ ගමනක් විතර ගිහින් තියනවා ඒත් මෙච්චර විස්තර දැන ගත්තෙ අද 😍 Thnx අයියේ අපි Adisham Bungalow එක ගැන නොදන්න දේවල් ගොඩක් කියලා දුන්නා ට ❤️😇 අයියට තව මේ වගේ ලස්සන, අපි නොදන්න දේවල් කරන්න අප වෙත ගෙන එන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍😘
@jayalathchathuranga3321
@jayalathchathuranga3321 Жыл бұрын
2008, 11 වසරේ දී පාසල් විනෝද චාරිකාවක දි අැඩිසම් නම් මෙම අපුර්වතම මන්දිරය නැරඹිමට පැමිණියා. ජිවිතේ තිබෙන තුරා අමතක නොවන අපුරු සිදුවිමක්,ස්තුතියි ඔබට සහෝදරයා නැවතත් මම එ් අතීතයට ගියා.💚
@kithminirathnayake93
@kithminirathnayake93 2 жыл бұрын
මං ආසම හදවතටම දැනෙන ලස්සනම තැනක් වෙනම ෆීලීන් එකක් දැනෙන්නේ මෙතනට ගියාම ❤️❤️❤️❤️❤️ මේ ගැන නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා අද හොය හොයා හිටපු තොරතුරු ටිකක් මං ආසම තැනක් ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍😍😍
@travelersrilanka8872
@travelersrilanka8872 2 жыл бұрын
ඒ විස්තරේ ගොඩක් වටිනවා.මේ බංගලාවට ගිහින් තිබුනට මේ වගේ විස්තරයක් දැනගත්තෙ අද. මියුසික් එකත් ගානට සෙට්.නියමයි මචං. 👍😍🇱🇰
@vidushaimantha8232
@vidushaimantha8232 2 жыл бұрын
ලස්සනම තැනක්... අපිත් ගිය වෙලාවෙ මේයා ඔක්කොම පැහැදිලි කරලා දුන්නා... ලංකාවෙ එක දවස ඇතුලත වැඩිම කාලගුන වෙනස් වීම් වෙන්නෙ මෙතන...
@imaliupeksha370
@imaliupeksha370 Жыл бұрын
M
@kavindaniroshan6610
@kavindaniroshan6610 Жыл бұрын
ශාන්ත බෙනෙදිකාන තාපසාරාමය .බෙනෙදිකාන පූජාප්‍රසාදීන්වහන්සේලා ගේ පැවැදි පුහුණු ස්ථානය
@Dimuthu_Captures
@Dimuthu_Captures 2 жыл бұрын
රටේ ලස්සන බලන්න විතරක් නෙමේ.. ඉගෙන ගන්නත් පුලුවන්.
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
ලංකාවේ තියෙන ලස්සනම තැනක් ❤❤
@මලීෂාබංඩාර
@මලීෂාබංඩාර 2 жыл бұрын
ඇඩිසම් බංගලාව ගැන අද ගොඩක් දේවල් දැන ගත්තා ... හපුතලේ කියන්නේ ලස්සනම තැනක් ❤️🌿
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 2 жыл бұрын
දන්න තැනක නොදන්න කතාවක්..👌 දේශීය කලාකරුවාගේ හැකියාව, නිර්මාණශීලීත්වය, දැනුම යලි යලිත් තහවුරු කරන අපූරුම නිර්මාණයක්..❤️❤️ 🙋 තව පොඩි ප්‍රශ්නයක්, නෙක දිය ඇලි අතර උසින් පමණක් වන දෙවන උඩ දියලුමට තව සති කීයක් දුරද?🥲🥲
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
හෙට දියළුම බලමු සමාවෙන්න ඕන පරක්කු උනාට
@nadeerameghapathirana5415
@nadeerameghapathirana5415 Жыл бұрын
@@Ceylonsolohiker ❤️😍
@manakaae6838
@manakaae6838 Жыл бұрын
ආශායි දැකිද්දි මම ලංකාවට ඇවිත් ගියා හරිම සුන්දර තැනක්
@iroshadilrukshi5463
@iroshadilrukshi5463 Жыл бұрын
ඇත්තටම වටිනා වීඩියෝව. හරිම ආසාවෙන් බැලුවා. 💛
@apsarasewwandi2637
@apsarasewwandi2637 2 жыл бұрын
අපේ පැත්තෙත් ආව එකට නම් සතුටුයි.සුපිරියි අයියේ....❤️😍
@sf9714
@sf9714 Жыл бұрын
ඇඩිසම් බංගලාවෙ සාමාන්‍ය ජනතාවට නවාතැන් ගන්න සකස් කරල තියන කොටස අතීතයේ අශ්වයන් ගාල් කරපු අශ්ව ගාල.
@rathnathilaka2246
@rathnathilaka2246 Жыл бұрын
මමත් 1969 වර්ෂයේ හපුතලේ නගරයේ සිට ද්‍රවිඩ භාෂාව ඉගෙනීමට ද්‍රවිඩ පාසලකට ගොස් ඇත. එම බංගලාව ලක්ෂ බංගලාව යනුවෙන්ද හැදින්වින. එහි කාමර 99 ක් තිබෙන බව සැලයි. එහි ඉතිහාසය සදහන් කිරීම පිළිබඳව ඔහුට ස්තුතිය පුද කරමි.
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
Athatama harema lassanai, sunadara parisarayak, 🙏🏻💖💖💖💖
@sachi1014
@sachi1014 2 жыл бұрын
අයියේ පුලුවන් නම් දොලුකන්දේ travel එකක් යන්නකෝ පට්ටම ලස්සන තැනක් ❤️
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල Жыл бұрын
මාත් ගිහින් තියෙනවා පට්ටම තැනක්...ගියපු නැති අය අනිවාර්යයෙන් යන්න....ගැම්මක් සහෝ💪💪💪💪
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ඇහෙන කදුකර කුරුල්ලගේ හඩ ❤❤❤❤නම නොදන්නවා උනත් ඒ හඩ මම මගෙ ගමට ආයෙත් අරන් යනවා...අපේ ගමෙත් දවල් තිස්සේ ඇහෙන හඩ...ජයවේවා මල්ලි
@chandanapathirage206
@chandanapathirage206 Жыл бұрын
Berahala,Haputhaley khagala,,what nice and beautiful area....areas we enjoy and spend our good times as PLANTERS....ADISAM TEA Taste and see( It's different estate)
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
හපුතලේ හරිම සීතලයි..ලස්සනයි ..
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ලස්සනයි වෙන රටකට. ගියා වගේ දැනුන. මම කුවයිට් සිට
@malishamadurangi5786
@malishamadurangi5786 Жыл бұрын
2022-11-01.බංගලාව බලන්න ගියා.නොගියපු අය යන්නම ඕන තැනක්.
@terrencefernando3701
@terrencefernando3701 Жыл бұрын
Adhisham හරිම ලස්සනයි .
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
5 වතාවක් විතර ගිහින් තියෙන ලස්සනම තැනක්..ඒ විස්තර ටික ලබාදුන්නට ගොඩක් ස්තූතියි අය්යේ ❤️🌱❄️
@niyumaldulanjana5433
@niyumaldulanjana5433 2 жыл бұрын
හැරිලා ගොඩක් දුර යන්න ඕනද
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
@@niyumaldulanjana5433 එතන ටිකට් කවුන්ටර් එකෙ ඉදන් පයින් යන ටිකනම් 100 M ක් වගේ ටික දුරයි..ඔයා අහන්නෙ හපුතලේ ටවුන් එකෙන් හැරිල යන්න ඕන දුරද ?
@niyumaldulanjana5433
@niyumaldulanjana5433 2 жыл бұрын
@@travelwiththarusha2526 ඔව් හරිලා යන්න ඕනා දුර අර කැලෙ මැදින් යන්න තියෙන්නෙ
@travelwiththarusha2526
@travelwiththarusha2526 2 жыл бұрын
@@niyumaldulanjana5433 කිලෝමීටර් එකහමාරක් වගෙ තිනො කැලේ පාර .
@niyumaldulanjana5433
@niyumaldulanjana5433 2 жыл бұрын
@@travelwiththarusha2526 තෑන්ක්ස් සහෝ ඔයාව සබ් කරා ❤️
@padminisenevirathna6699
@padminisenevirathna6699 6 ай бұрын
ඔයා ගෙ වැඩසටහනට බෙහෙවින් ම ස්තූතියි ❤
@gamingbro4865
@gamingbro4865 Жыл бұрын
දැන් දේශිය කෙනෙක් කලා නම්.. ඇත්තටම මොකද මේ ලාංකිකයින්ගෙ දැනුමට මනුස්සකම ට වුනේ.😔
@benadictmrt737
@benadictmrt737 Жыл бұрын
We went there for our honey moon in February 1989. After that also we have gone there more than 3 times to spend a few days with others also.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
Nice 🙂🍃💚
@naliniperera612
@naliniperera612 Жыл бұрын
Meke පැත්තක තිබුණ සත්ත්ව ගොවිපල අදත් ඇති. එතැන uooro, හරක් එළුwo හිටිය කිටි කිටිye දාල. හරිම දුකයි. මෙතැන තියන සුන්දරත්වය මට එදා නොදෙනුne එ සත්වයන්ගේ වේදනා හඬ නිසයි. සත්ව හිංසාව නැත්නම් කොතරම් වටිනවද?
@jagathlokuliyana468
@jagathlokuliyana468 Жыл бұрын
ඒක ඇත්ත එතැන හරියට සත්තු මරණවා,ඒ පැත්තට යන්න දෙන්නේ නෑ.ජෑම් ,කෝඩියෙල් වගෙ දේවල් හදනවා.දැන් එඩිසන් බන්ගලාව අයිති ක්‍රිස්තියානි ආගම සම්බන්ධ ආයතනයකට තමයි මම හිතන්නේ.
@pradeepjaya9483
@pradeepjaya9483 Ай бұрын
මේ රට මගෙ රට ...මා ඉපදුන රට...හඩෙන වඩෙන රට....මගේම මව් රට...❤❤❤❤...අඩම්බරයි මගෙ ලක් අම්මේ..❤❤❤❤
@Anita-vv7cq
@Anita-vv7cq Жыл бұрын
Sirlank Is BUTTFUL .Country In THIS WOLD .Now EVERYTHING DISTORTED .THIS GARMENT ..This Is Bad WAY ?.Thank You 👍
@donteyff
@donteyff 2 жыл бұрын
මේක්ත් fist comment මගේ පුලුවන් නම් මේක pin කරන්නකෝ
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌳🌲🌲🌲🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🌳🌳🌳🌳🍀🍀🍀🍀🍀🍀🍁🍁🍁🍁🌹🌹
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@villagerr98
@villagerr98 2 жыл бұрын
🔥❤
@n.imashajaliel751
@n.imashajaliel751 Жыл бұрын
කීප වතාවක්ම බලන්න ගියපු තැනක් ❤️❤️
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 11 ай бұрын
ඉතාමත් වටිනවා මේ විඩිඔ
@kavibandara2601
@kavibandara2601 Жыл бұрын
Thank u for giving these valuable knowledge to us ayya...& Also sharing your experience with us..❤️❤️ stay safe..🥰🥰🌿 Nature lover..❤️🌿
@rathnajayaweera211
@rathnajayaweera211 4 ай бұрын
Bohoma istutie.jayawewa.
@wasanthaabeykoon1814
@wasanthaabeykoon1814 2 жыл бұрын
බදුල්ලේ ඉදලා අදතමයි මත් දැනුවත් වුනේ ඔය ශිල්පිය දැනුම ගැන
@vimalkapri5093
@vimalkapri5093 Жыл бұрын
Thank you 🙏
@d-maxautocare5390
@d-maxautocare5390 Ай бұрын
Bro, me video eka shoot karapu camera eka mokakda?
@fathimamahroozamajeed9241
@fathimamahroozamajeed9241 Жыл бұрын
හපුතලේ කාලගුණය ලංකාවේ කොතනක වත් නැති මනහර තැනක්.ඇඩිෂන් බංගලාව හරිම ගුප්තයි....නිහඬ පරිසරය අමුතුම හැන්ගීමක් ගෙන එන්නේ. ඔහුගේ චිත්‍රය අන්දිනු ලැබුවේ ඔහුගේම බිරිඳ විසින්ලූ. ...මම පතන්නෙම මේ නිහඬ තාවය හා මේ ගොඩනැගිලි සැමදාම මේ ලෙසම පවතීවා කියායි !
@samanlokuge7339
@samanlokuge7339 Жыл бұрын
Visit Cerulean Bungalow at Haldumulla very close to this bungalow.
@sf9714
@sf9714 Жыл бұрын
නොදන්න මගුලක් කරන බවක් තමයි පෙනෙන්නෙ. අසම්පුර්නයි. කැමරා කෝණ සහ පසුබිම් වාදනය ඉතාමත් ඉහලයි.
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
මොකද්ද නොදන්න මගුල
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
නොදන්න මගුල් කරනකොට තමයි දන්න මගුල් අහු වෙන්නෙ, ඉපදෙනකොට එකෙක්වත් මොනවත් ඉගෙනගන එන්නෙ නෑ උබත් එහෙම තමයි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
@@wasanthadisanayaka3789 හරිම reply එක
@travelwithsushan1015
@travelwithsushan1015 2 жыл бұрын
අද තමයි හරියටම විස්තර දැනගත්තේ👍
@dharmveerms1211
@dharmveerms1211 2 жыл бұрын
Hats Up..Sir 💐💐 Great Document Sir I from INDIA Thank You Sir
@MemeTeam6900
@MemeTeam6900 Жыл бұрын
Attama little England. Parana English novels wala ena vibes enawa bungalow eka dekkama. Famous five vibes
@pathiranachithra437
@pathiranachithra437 Жыл бұрын
Mama nam Asama thank . Lassani.
@ruvipriyanwada
@ruvipriyanwada Жыл бұрын
Mamath gihin thiyenawa eka serayak adisham banglow eka balanna...eth wisthara me tharam dena gatte me video eken.... jam api keewa...harima rasai...😀
@VindanaPrasadGamage
@VindanaPrasadGamage 2 жыл бұрын
සුපිරී ලස්සනයි අයියේ අනිවාරෙන් රිප්ලයි එකක් ඕනි ❤🥰
@kumari5159
@kumari5159 Жыл бұрын
ඡය වෙිවා
@malinirupama6584
@malinirupama6584 Жыл бұрын
Ape gam palatha. Attatama lassanai. Enna hamoma widina a pahasa
@travelwithradi9124
@travelwithradi9124 2 жыл бұрын
Lovely place to visit.
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Thanks malli mewa pennuwata. Mama aria asa thanak
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you looks like small england
@vitharanachami4001
@vitharanachami4001 2 жыл бұрын
Thank you for infomation 💐💙
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම වටින ව්ඩියෝ එකක් . මාත් ආසාවෙන් ඉන්නවා තාම යන්න බැරි වුණා
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Apigihin thiyenava athulata yanne labune naha brotherla palanaya kanne 🙏🙏🙏👍👍👍
@devikaratnasiri2358
@devikaratnasiri2358 Жыл бұрын
Video quality is super. Well done!👍
@bhagyawijekoon3192
@bhagyawijekoon3192 2 жыл бұрын
අපේ සීයලා කියන්නෙ ලක්ෂෙ බංගලාව කියලා ❤
@methulisworld
@methulisworld 2 жыл бұрын
Ldetails godak vatinawa.thanks machan
@saeedammarkaripper1471
@saeedammarkaripper1471 Жыл бұрын
Very informative. Great .
@sudanthihatharasingha4858
@sudanthihatharasingha4858 2 жыл бұрын
Video ekak enakam balagena inne. 😍😍😍
@santhivitharana2341
@santhivitharana2341 2 жыл бұрын
Harima lassnai ..thank you
@NishanArembepola
@NishanArembepola Ай бұрын
@pethurathnasekara24
@pethurathnasekara24 2 ай бұрын
💚💗
@ritamudalige5828
@ritamudalige5828 5 ай бұрын
Ahagena hitiya itha watinawa asai balanna enna oney
@ameenumeima938
@ameenumeima938 Жыл бұрын
මන් නුවරඑළියේ ඉපදිලත් අද තමයි ගොඩක් විස්තර දන්නේ
@kalanamaduShanZ
@kalanamaduShanZ 2 жыл бұрын
Wow..ගොඩක් දැනගත්තා💙💚😍
@roslinpieris6389
@roslinpieris6389 Жыл бұрын
මාගේ .ගඅමට.මම ගෝඩක් ආදරේයි
@silmiyazuhair5841
@silmiyazuhair5841 Жыл бұрын
Where can we buy the Adisham jam in Colombo ?
@manelpriyantha5186
@manelpriyantha5186 6 ай бұрын
Rosa bus එකකින් යන්න පුළුවන් ද
@AsaniElectronics
@AsaniElectronics Жыл бұрын
ඔයා video කරන්නෙ go pro එකකින්ද??
@hashankavinda5975
@hashankavinda5975 2 жыл бұрын
ලස්සන video එකක් 👊👊👊👊👊👊👊👊 ජය වේවා
@sinhala605
@sinhala605 2 жыл бұрын
අපේ ගමේ ආවා neeeeda ඔයා
@tamarajayawardena9731
@tamarajayawardena9731 Жыл бұрын
Thank you son I love that 🙏💓🙏
@hasi2437
@hasi2437 Жыл бұрын
අපේ ගෙවල්වලට පෙන තැනක් ඒත් තාම ගිහින් නෑ මේකට ලබන මාසේ යනව යනවාමයි කොහොම හරි
@Ceylonsolohiker
@Ceylonsolohiker Жыл бұрын
අනිවාර්යයෙන්ම යන්න
@mayurahettiarachchi2488
@mayurahettiarachchi2488 Жыл бұрын
තනිකරම සල්ලි කඩා ගන්න තැනක් මම නං දන්න කෙනෙකුට යන්න කියන්නේ නැහැ
@SriLanka-gv7se
@SriLanka-gv7se 2 ай бұрын
කුඩුකේඩු හිගන්නො මෙහි එන්නඑපා.
@mayurahettiarachchi2488
@mayurahettiarachchi2488 2 ай бұрын
@@SriLanka-gv7se ඕකේ ඉන්න එකාටම ගිහිං ඔය කතාව කියන්න.
@focalpointcreativehome2094
@focalpointcreativehome2094 Жыл бұрын
NICE PLACE . GOOD VIDEO
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
දෙවතාවක් ගියා මම ලබන සතියෙ ත් යන්න ඉන්න මට මේ ව වැදගත් නොදන්න දේවල් දැන ගත්ත. මිට කලින් බලපු වීඩියෝ ඒකක දැනගන්න ලැබූ නෙ තෝමස් මහතාගේ ගමේ නම ඇඩි.. කියල ජයවේවා!
@niyumaldulanjana5433
@niyumaldulanjana5433 2 жыл бұрын
හැරිලා ගොඩක් දුර යන්න ඕනද
@iswaragekusum9996
@iswaragekusum9996 2 жыл бұрын
@@niyumaldulanjana5433 පොඩි දු රකිනු යනවා අවුරුදු ගානකට කලින් ගියේ.
@vindya718
@vindya718 Жыл бұрын
Ape gama😊😊
@rangiherath6382
@rangiherath6382 Жыл бұрын
Great architecture during colonial regime 💖
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 6 ай бұрын
Athule thiyena dewal pennuwanam hodai
@wasanapiyumali6789
@wasanapiyumali6789 2 жыл бұрын
favourite place😍😍
@travel4604
@travel4604 2 жыл бұрын
මරූ🥰
@tektok6630
@tektok6630 2 жыл бұрын
සුපිරි කොම්ලො 😍👍
@bhashithapinsara7269
@bhashithapinsara7269 2 жыл бұрын
Ekana patta brother💚💚💚💚
@gamingbro4865
@gamingbro4865 Жыл бұрын
පන්කැටිය හොස්පිටල් එකේ උපන් මට හරි ආසයි.🌷🌷🌷
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
එඩිසම් බංග්ලො එක ❤️❤️❤️
@heshanonline4633
@heshanonline4633 2 жыл бұрын
යකාගේ පඩිපෙලෙත් යමු bro
@Ceylonsolohiker
@Ceylonsolohiker 2 жыл бұрын
ගියා 💙🍃❤
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
Very good video.
@komarik4660
@komarik4660 Жыл бұрын
සුපිරි 👌👌👌👌👌👌👌👌
@chanakalakshan3223
@chanakalakshan3223 Жыл бұрын
❤😍
@rimdeen5416
@rimdeen5416 Жыл бұрын
welcome to sri lanka
@MithunPehesara-uf6jp
@MithunPehesara-uf6jp Жыл бұрын
Superb
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 13 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 50 МЛН
Adisham Bungalow | Travel With Chatura
40:18
Travel With Chatura
Рет қаралды 264 М.
Adisham bungalow එඩිෂම් බංගලාව Lassana Derana ලස්සන දෙරණ
7:18
Lassana Derana - ලස්සන දෙරණ
Рет қаралды 3,5 М.