No video

මීදුම් පාරාදීසයක තනිව ගතකල දිනක් | Loolkandura Solo Camping | Kondagala |

  Рет қаралды 44,781

Solo Hiker

Solo Hiker

Күн бұрын

#solohiker #solotraveler #solocamping #kondagala
#loolkandura #රැකගෙනවිඳින්න #Rekagenawidinna

Пікірлер: 538
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ජීවිතේ හරි පුදුමයි සමහර දේවල් පෙළගැස්වෙන හැටි හේතු සකස් වෙන හැටි හරි අපූරුයි , හුදෙකලාව මම දැක්කේ මාව හොයාගෙන යන ගමනක් විදියට හැබැයි අද වෙනකොට ඒ ගමනට මාත් එක්ක ගොඩක් අය එකතු වෙලා ඉතින් මේ නිදහස, හැඟීම් මේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදාගන්න එකත් මගෙ පුරුද්දක් වෙලා, මොන වැඩේ තිබ්බත් කොච්චර කැපකිරීම් කරලා හරි මේවා ඔයාලත් එක්ක බෙදාගන්නෙ ඒ නිසා, සොබාදහමට ආදරය කරන ආදරණීය හදවත් ටිකක් මාත් එක්ක ඉන්නවා කියන එක මම දැන් දන්නවා ඉතින් ඒ හැමෝගෙන්ම ඉල්ලන්න තියෙන්නේ එකම එක දෙයයි මේ සොබාදහම විඳින්න හැම ප්‍රශ්ණයකටම විසඳුම මේ සොබාදහම ඇතුලේ තියෙනවා හැබැයි අමතක නොකර මේක රකින්න 🙏 මම නවතින්නම් ඔබ සැමට ජය මම Solo Hiker 🙏❤️💚🪴 .
@anushaopanayake2345
@anushaopanayake2345 10 ай бұрын
අනිවාර්යයෙන්ම අපි මේ රට ලස්සන රටක් කරමු අපි හැමොම එකතු වෙමු රට රැකගමු මෙච්චර ලස්සන රටක් ඇයි අපි විනාස කරන්නේ අපි ඔයත් එක්ක ඉන්නවා solo ❤❤
@Pasindux.
@Pasindux. 10 ай бұрын
@iswaragekusum9996
@iswaragekusum9996 10 ай бұрын
ඇත්තටම ඒ සුන්දර දසුන් දකින්න සලස්වන එකටත් ස්තුති කරන්න වචන නැ ජයවේවා! කකුල ඉක්මනින් ම සුව කර ගන්න හොඳ වෙද මහතකු මුණ ගැසේ ව.
@hasharagunathilaka1398
@hasharagunathilaka1398 10 ай бұрын
මීදුම එක්ක ඔතන පුදුම ලස්සනයි.... අය්යා අපෙ ගමටත් ඇවිල්ලා❤❤❤❤❤
@maduka_s
@maduka_s 10 ай бұрын
කාටිලේජ වල අවුලක් තියෙන්නේ . වැඩිපුර ඇවිද්දාම ඔහොම වෙනවා පුළුවන් තරමි ඉක්මනට බෙහෙත් ගනිං අයියේ . පරිස්සමෙන් අපිට තව විඩියෝ බලන්න ඔින 🙏🙏
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 10 ай бұрын
රඟ පාන්නත් කියාපු කොලුවා , මං ආසම වෙන අය වගේ නෙමෙයි , ඔයා යන තැන්වල විස්තර හැම දෙයක්ම කියල දෙනවා . ඇත්තටම මෙහෙම ගමන් යද්දි පිලිපදින්න ඕනි කරුණු ගැන හොදට කියල දෙනවා , මේ යන හැම ගමනක්ම ඉදිරියටත් කරදරයක් නැතුව යන්න වාසනාව ලැබෙන්න ඕනි , ආදරෙයි solo ayye ඔයාට හැමදාමත් ...... 💛😘
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ස්තූතියි මලයා ❤️🪴💚
@w.m.methsara8019
@w.m.methsara8019 10 ай бұрын
කවුරු කොහොම කිව්වත් මනුස්සයෙක්ට නිවෙන්න පුලුවන් එකම තැන සොබාදහම විතරයි අයියෙ..ඒක භාවනාවක් වගේ..🥰♥️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🪴💚❤️
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 10 ай бұрын
❤😊🤗👌👍🙏
@malshamandakini6501
@malshamandakini6501 10 ай бұрын
💚❤
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 10 ай бұрын
සොලො ටික්ටොක් එකෙ සිලොන් hospital කියලා ගහලා බලන්න කකුල එයාලට හොඳ කරන්න පුළුවන් වෙයි .ඔය කකුල් දෙක අපිට ගොඩක් වටිනවා මොකද ලංකාවෙ සුන්දරත්වය අපි ලගට ගෙනත් අපිව සනසන එකම කෙනා ඔයානිසා ❤
@maduka_s
@maduka_s 10 ай бұрын
ලෝකයේ ලස්සනම රට කියලා ඔප්පු තවත් තැනක සුන්දර මිනිසෙක් . ආදරේයි අයියා 💚🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
මලයා 💚❤️🪴
@madushani920
@madushani920 10 ай бұрын
අපේ ගෙවල් පැත්ත. මුලින්ම ගියේ 5 වසරේ ඉද්දි වගේ මතක.. මේ තරම් ලස්සන පැත්තක ඉපදුන එක් මොනතරම් වාසනාවක්ද කියලා හිතෙනවා 💜️🌸🥰
@blackghost-nd5lk
@blackghost-nd5lk 10 ай бұрын
උබ වාසනාවන්තයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🪴
@slgirl3629
@slgirl3629 10 ай бұрын
"Solo hiker" ඔයා නම් හිත නිවන භාවනාවක් අයියේ🥺🍃💚
@SudeeraSachidu-yu6id
@SudeeraSachidu-yu6id 10 ай бұрын
අයියේ ඔයා වගේ මෙි දේවල් ගැන විස්තර කරන ටැවල් කරන කෙනෙක් තාම හමිබෙලා නැ ඔයාගෙ දැනුම නමි පටිට සුපිරි කියන්න වචන නැ ❤🥰💪
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
මලයා ❤️💚
@lasithnimsara1507
@lasithnimsara1507 10 ай бұрын
ජීවිතේ විඳින්න try මං වගේ අයට ඔයා මේ පෙන්නන පාර මාර හයියක් අයියේ. මේක නම් සිරාවටම පිස්සුවක්. හිතකර ඇබ්බැහියක්❤💯🍃
@krishanbandara9822
@krishanbandara9822 10 ай бұрын
අපේ රටේ සොඳුරු තැන් සොයා යන සොඳුරු සංචාරකයාට.... තව තවත් සොඳුරු ඉසව්වන් හමු වේවා....🙂🙂
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
💚❤️🪴
@minurisasandara4011
@minurisasandara4011 10 ай бұрын
ඒ වගේ තැනක ඉදන් ගුරු ගීතය කියවනව කියන්නෙ 🥺🥺❤️❤️...අම්බෝ ඒක feeling එක මාර ඇතී....🥺❤️☘️මාරම ලස්සනයි අය්යේ..☘️
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🥺
@Sahan664
@Sahan664 8 ай бұрын
❤❤
@GayanHennayaka0
@GayanHennayaka0 10 ай бұрын
ඇත්තටම ලංකාවෙ ඉන්න හොඳම සංචාරකයා🥰♥️, තෙරුන් සරණයි අයියා.
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
මගේ රටේ ලස්සන...😍 කොළපාට 💚 වෙනම ලෝකෙකට යනවා...☺️ Got rid of exam stress ❤ නිහතමානී චරිතයක් අයියා ඔයා. යන තැන ඉන්න මිනිස්සුත් තෙක්ක සුහදව කථා කරන... Good luck 🤞 තවත් පරිසරය රකිමින් විදින්න අවස්ථාව ලැබේවා...❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බොහොම ස්තූතියි නංගි ❤️🪴💚
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
​@@Ceylonsolohiker❤💚
@user-qb7vd8tk3p
@user-qb7vd8tk3p 10 ай бұрын
මේක හරි ලස්සන ඇබ්බැහියක් !ලස්සනම හිනයක්... කොල පාට මිදුමෙන් පිරුණු නිම්නයක තනි විම... උඩට ගන්න හුස්මක් ගානෙ තියෙන්නෙම ආදරේ අහේතුකවම හදවත බැදෙන ලස්සන පාටක්..💚 කොළ පාට පුංචි පුංචි මල් කිනිති, කොළ පාටින් දිස්නෙ ගහන රූස්ස ගස්.. කොච්චර ඇහැ ගැටුණත් එපාවීමක් නැති මේක මාරාන්තික ප්‍රේමයක්! ඉතිම් ළමයෝ මේ මාරාන්තික ප්‍රේමයට ආදරේ කරන නුබත් සොබාදහමේ හරිම සුන්දර නිමැයුමක්
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🪴💚❤️🥺
@rajithadesilva1407
@rajithadesilva1407 10 ай бұрын
දනිස් අමාරුව ඉක්මනින් පෙන්නලා බෙහෙත් කර ගන්න තව බලන් ඉන්න එපා..මුලින්ම බෙහෙත් ගත්තම ඉක්මනින් සනීප වෙන්න පුළුවන් පහු උනාම කාලයක් බෙහෙත් කරන්න වෙයි..තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා..
@DularaKumarasinghe-di2hl
@DularaKumarasinghe-di2hl 10 ай бұрын
මොනවා කියන්න ද ....හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් තමා......💯♥️😎 අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා....😇🍃🇱🇰❤️
@Teehi_Reha
@Teehi_Reha 10 ай бұрын
ඒ කටහඩ හරිම ලස්සනයි අයියෙ🥰බොහොම ස්තූතියි අපිට මේ වගේ ලස්සන තැන් පෙන්නනවට
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🪴🥺
@ashiniprasadi7872
@ashiniprasadi7872 10 ай бұрын
හරිම සරල පොළොවෙ පය ගහලා ජීවත් වෙන සුන්දර කෙනෙක් තමයි සෝලෝ ඔයා...❤ අපිට හැමදාම මේ වගේ සුන්දර තැන් වල ලස්සන විදින්න දෙනවට ඔයාට පින්....😊🤗 #රැකගෙන විදින්න...
@tharukahansi6904
@tharukahansi6904 10 ай бұрын
වීඩියෝ එකෙන් බලන අපිටම මෙච්චර සැනසීමක් දැනෙනවා නම් ඇත්තටම ඒ දේ විදින ඔයාගේ හිත කොච්චර සැනසෙනවා ඇද්ද 💛ඔයා හරි වාසනාවන්තයි 💛💛
@ashenimesha
@ashenimesha 10 ай бұрын
වාව්, ඒක මාරම ලස්සන හැගීමක්. ❤ ඔයාට බොහොම ස්තූතියි සහෝදරයා අපි වෙනුවෙන් මේ දේවල් කරනවට. #රැකගෙනවිදින්න 💓
@DC-uy3tj
@DC-uy3tj 10 ай бұрын
හිතේ තියෙන දුකක් කියන්න කෙනෙක් නැති උනාට සොබාදහමට පුලුවන් ඒක හරි ලස්සනට අහන් ඉන්න ❤🥺 ආදරෙයි අයියේ 🥺❤️‍🩹 බුදුසරනයී පරිස්සමෙන් ඔයා 💜️🌻
@hiruninadeema1074
@hiruninadeema1074 10 ай бұрын
සොබාදහම සමග මුසුවූ ඒ අපූරු කතාව,ගුරු ගීතය...❤
@rishiniaththanayaka9367
@rishiniaththanayaka9367 10 ай бұрын
මට කියන්න තියෙන්නෙත් අයියගේ වීඩියෝ ගැන කියන්න වචන නෑ කියලා...🥺 මාරම සැනසීමක් දැනෙන්නේ හිතට මේ පුංචි ලංකාවේ ලස්සන දකිනකොට💚 අයියගෙ කකුලට ඉක්මනින් බෙහෙත් අරන් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏බුදුසරණයි අයියා.❤️
@imashiranasinghe6378
@imashiranasinghe6378 10 ай бұрын
ඔයාගෙ වීඩියෝ හරි ආසවෙන් බලන්න පුලුවන් අයියේ.පරිස්සමෙන් තවත් ලස්සන තැන් වලට අපිව එක්කන් යන්න අයියට ශක්තිය ලැබෙන්න ඕන 🍃❤
@lakshilanadeeshani9329
@lakshilanadeeshani9329 10 ай бұрын
Mn nam chanel eka balanna gathe lagadi habai e balapu welee idan maraa vidihata vidinawaaa thanku aiyee oyataa ape ratee thiyena lassana apita pennawata oyata jesu pihitaii oyage kakula ikmanata saneepa veii❤
@menakaeldeniya793
@menakaeldeniya793 10 ай бұрын
අනේ අර පොකුණ මැද ලස්සනනන...🤗🌿🌻 ඔයා මාර වාසනාවන්තයි මල්ලි මේවා අත්විදින්න තරම්..මේවා අපිට පෙන්නනවට ඔයාට පින් හොදේ..🌿🌻🍃 දවසින් දවස තව සාර්ථක වෙන්න ඕනි ඔයා...
@chanchalanethmini1789
@chanchalanethmini1789 10 ай бұрын
මම ගෙවන්න ආසම ජීවිතය .......සොබාදම් මාතාව ආරක්ෂා කරගෙන ගෙවන විදින ජීවිතේ කාටවත් වරදින්නේ නැහැ සහෝදරයා❤......
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🪴
@sayaninisansala666
@sayaninisansala666 10 ай бұрын
ස්වභාධර්මය තරම් හිත නිවන තැනක් මිහිපිට තවත් නෑ.. ඔයා හරි වාසනවන්තයි වගේම හොඩක් පිං කරලා තියෙනවා ඒවගේ දේවල් දකින්න විදින්න. බුදුසරණයි 💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බුදුසරණයි 💚❤️🪴
@sereenawihangarajani3494
@sereenawihangarajani3494 10 ай бұрын
අම්මෝ ඒක.❤️එක තැනකින් පටන් අරගෙන හතර වටේටම කියාගෙන කියාගෙන ගියා...😯 Gps පරාදයි adoo......🔥🔥 supiriyak thama...💪👍 # "රැකගෙන විදිමු." 🥰
@poornasanketh5272
@poornasanketh5272 10 ай бұрын
Solo hiker, man saranna, Dinesh A pathum, The sailor මේ ඔක්කොම එක වීඩියෝ එකක දකින්න ආස මං විතරද 🥲
@nalikafernando8424
@nalikafernando8424 10 ай бұрын
Add FLYING ME....also
@oshadikulathunga2580
@oshadikulathunga2580 10 ай бұрын
ගෙවුන අතීතය , ගෙවෙන වර්තමානය වගේම නොගෙවුන අනාගතයේත් හැකිතරම් පරිසරය සුරකින්න. මන්ද දිනක මතු පරපුරට දායාද කල යුතු බැවිනි❤️ ❤ 🥺🌼 ස්බාවදර්මය මැවු ලස්සන හදවතක් සහොදරයා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
🥺❤️💚
@Sahan664
@Sahan664 8 ай бұрын
❤❤
@NadunTharinda-fk8go
@NadunTharinda-fk8go 10 ай бұрын
Solo අයියේ අනිවාරෙන්ම වැස්ස දවසක video එකක් ඕනේ ඒ feeling එක මරු 💚🍃🍃🌧️⛈️
@nadeeshawijewardana7441
@nadeeshawijewardana7441 10 ай бұрын
Wooow අයියා ඇත්තටම මේ රටේ අපි දැකලා නැති තැන් කොච්චර ඇතිද හිත නිවෙනවා මේ කොල පාට පරිසරේ දකිනකොට දෙයියනේ මේ වගේ පරිසරයක එක මොහොතකට හරි තනියම ටික වෙලාවක් ඉන්න පුලුවන්නම්... ඒ හුලග සීතල ලස්සන ම ලස්සන viwe eka මාව වෙනම ලෝකෙක අතරමං කරනවා ❤🌼💫
@roshanipriyangika5322
@roshanipriyangika5322 10 ай бұрын
හිතට සැනසිමක් නිදහසක් තියෙන එකම තැන තමයි සොබාදහම එක්ක ගත කරන වෙලාව😊🍃 තැන්ක්ස් අයියෙ මෙහෙම විඩියො අපි එක්ක බෙදා ගන්නවාට💙🍃
@Shehan-zs1pu
@Shehan-zs1pu 10 ай бұрын
ජීවිතයේ සොදුරු සන්චාරකයා solo hiker ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🪴
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf 10 ай бұрын
ආසම climate එකක්🌧🌫 ඔය වගේ තැනකට යනවනම් තියෙන්නම ඕන climate එකක් නේද අයියේ😍🍃❄️ ඒක වෙනමම feeling එකක්🙌
@monikajayasinghe466
@monikajayasinghe466 10 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. මේ අපේ හෙළ බිම සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධති වල චමත්කාරය විඳිමින් සහ අනෙක් අයට බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන පුතාට තුති වේවා. මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා ආයුෂ බොහෝ වේවා. ඉතාම ඉක්මනින් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා....!!!!!
@Jayanandana-xu1it
@Jayanandana-xu1it 10 ай бұрын
Oyage wadasatahana maru malli Ane apitath yanna tawa wistara kiyanna hode... obata budu saranai
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බුදුසරණයි අයියා
@sandasanda7041
@sandasanda7041 10 ай бұрын
මේ ලංකාවේ ලස්සන පෙන්නන ඔයාට ගොඩක් ස්තුති අයියෙ. ඉක්මනින්ම සිරිපා කරුනා කරන්න ලැබේවා❤ 💚
@samodthilakarathna7368
@samodthilakarathna7368 10 ай бұрын
කොච්චර ගියත් එපා වෙන්නේ නැති යන්ට යන්ට ආස හිතෙන තැනක් තමා ලූල්කදුර කියන්නේ.❤️. #rekagenawidinna ❤️🌻
@SLKhonshu
@SLKhonshu 10 ай бұрын
මගෙත් කකුලෙ ඔය අවුල තිබ්බා සගෝ.. සිංහල බෙහෙතක් සෙට් වෙලා මන් ඒක කරේ.. දැන් අවුරුදු 2කින් විතර ආයෙ අවුල ආවෙ නෑ . බණ්ඩක්කා කරල් තුනක් විතර ලිපේ අඟුරු යට දාලා පුච්චලා ලුණු ඉහලා කෑවා හැමදාම ටික කාලයක්. දැන් ඒ අවුල හොඳටම හොඳයි
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
අමුවෙන් කෑවොත් මොකද ??
@DANU_DISSANAYAKA2003
@DANU_DISSANAYAKA2003 10 ай бұрын
එහෙම හරියයිද මමත් සිංහල English බෙහෙත් කලා හරි යන්නේ නෑ මගෙත් එහෙම්මම අමාරුව එනවා ඇවිදගන්නවත් බෑ 😮‍💨
@SLKhonshu
@SLKhonshu 10 ай бұрын
@@Ceylonsolohiker මට කියපු විදියට නම් ඒක අලුත් එක්ක කලවම් වෙන එක තමයි ගොඩක් හොඳ .
@SLKhonshu
@SLKhonshu 10 ай бұрын
@@DANU_DISSANAYAKA2003 මට හරි ගියා. ප්‍රැක්ටිස් වලදි ආපු අවුලක් හයික් එකක් ගියොත් වැඩි වෙන්න පටන් ගත්තා. ඒක කරාම හරි ගියා. කලින් මන් නැවිලා ආපහු නැගිටිනකොට දනිස් වලින් සද්දයක් එනවා. දැන් ඒකත් හොඳයි
@iswaragekusum9996
@iswaragekusum9996 10 ай бұрын
ඒක තමයි හැම දාම නිරෝගී භාවය ලැබේ වා! සිංහල වෙදකම හොඳයි
@Udari_Bhagyani
@Udari_Bhagyani 10 ай бұрын
🇱🇰මාර ලස්සන රටක අපි ඉපදිලා තියෙන්නේ..ඒ රටට වෙලා ඉන්න බැරි එකට දුකයි ඉතින්😔 #ceylonsolohiker thank you for sharing these precious videos 🍃
@Gayanlk216
@Gayanlk216 10 ай бұрын
වීඩියෝ එක බලද්දි අපි ඒ තැනට ගිහිල්ලා ඉන්නවා වගේ දෙන feel එකට thank you ayya ❤ Good Luck 💚 #රැකගෙනවිදින්න
@HarshanaDissanayake-rx9vs
@HarshanaDissanayake-rx9vs 10 ай бұрын
මාර සැනසීමක් බන් දැනෙන්නෙ♥️🥺 මෙක වෙනම ආතල් එකකට එහා ගියපු දෙයක් . මොනව උනත් මෙවට commet නොකර ඉන්න බැ පරිස්සමින් කරන හැම දෙයක්ම .දක්ෂයෙක් ♥️👤
@user-mn6ym4tz1c
@user-mn6ym4tz1c 10 ай бұрын
අයියේ මම පට්ටෙටම ඔයාගෙ වීඩියෝවලට ඇබ්බැහි වෙලා තීන්නේ.A/L වලට පාඩම් කරලා විවේකයක් ලැබුණු වෙලාවක ඔයාගේ වීඩියෝ බලලා මනස නිදහස් කරගන්නෝ ❤❤❤❤
@slmechanicboy6467
@slmechanicboy6467 10 ай бұрын
ලස්සනයි අයියේ බුදුසරණයි පරිස්සමෙන් ඇවිදිමු 🥰✌️
@nimmikalpana2830
@nimmikalpana2830 10 ай бұрын
හරිම ලස්සනයි අයියේ මේ තියන සුන්දරත්වය සහ සොබාදහමේ තියෙන විශ්මිත දේවල් අපිට දකින්න අවස්තාව ලබා දෙනවට සහ සොබාදහමේ තියන වටිනාකම මිනිසුන්ට තේරුම් කරලා දෙනවට බුදු සරනයි අයියේ සුබ පතනවා පරිස්සමින් 👍🤍
@isharadilshan3694
@isharadilshan3694 5 ай бұрын
Solo hiker ජය වෙවා අයියේ♥️ කරන කියන හැම දෙයක්ම පරිසමට හරියන්නම ඔනී 🥺♥️...පට්‍ටම අසයි ඔයා එක්ක ඔහොම ගමනක් යන්න🥺.. එත් නම් solo hiker නේ👀
@sancharakayah
@sancharakayah 10 ай бұрын
11:50 voice eka marama lassanyi 😍💚♥
@prasannasanjeewa749
@prasannasanjeewa749 10 ай бұрын
ඔයා පෙන්නුව පන්සල සදගිරි සෑය නෙවේ...ඒ භද්‍රාවති පන්සල...මාරම ලස්සනයි ඒ පන්සල..ගලහා සෙඩ් ඒක ලගින් උඩට..පුපුරැස්ස පාරේ එන්ට ඔනේ..2km ගලහා ඉදන්..🙂🍃 27:02
@dila9981
@dila9981 10 ай бұрын
රැකගෙන විඳිමු ආදරෙන් ඒ කොල පාට පිරුණු අපෙ ලෝකය 🍃🌎
@මිනිසා
@මිනිසා 10 ай бұрын
වීඩියෝ එකේ අන්තිම ටික හරි ආසාවෙන් අහන් හිටියා විස්තරේ කියලා දෙනකොට❤️
@SathurshanSathurshan-wo5vy
@SathurshanSathurshan-wo5vy 10 ай бұрын
Mara ලස්සන tenak පරිස්සමෙන් බුදුන් saranai oya danisata බෙහෙත් ගන්නා 💖💖💖💖💖💖💖
@Yan-ts1qc
@Yan-ts1qc 10 ай бұрын
මේ ලොකේ යන්න ආසම තැන සිරීපාදය.ඒකනම් ඇත්ත.පොඩි කාලේ ඉදන් 34:53 හදවතේ උඩින්ම තිබ්බ තැන❤❤❤
@MrRemi-2.0
@MrRemi-2.0 10 ай бұрын
අදත් ලස්සන තැනක් ඔයාට ගොඩක් ස්තුති මේ වගේ තැන් පෙන්වනවට ❤👊
@travelwithsandaruwan
@travelwithsandaruwan 10 ай бұрын
2017 දි කොන්ඩගල නගින්න ගාල්ලෙ ඉඳන් ආවා බයික් එකෙන්ම. මතක් වුනා එ ගමන මෙ ව්ලොග් එක පට්ට මල්ලි❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ස්තූතියි අයියා ❤️💚
@සිංදුcollection
@සිංදුcollection 3 ай бұрын
කොන්ඩගල යනවයෙන් ඉවරයක් නෑ අද තමා විස්තරෙ දැනගත්තෙ thankyou solo aiye budusaranai ❤
@sadamalikariyawasam7664
@sadamalikariyawasam7664 10 ай бұрын
අනේ හරිම ලස්සනයි මල්ලි.කකුලට නම් ඉක්මනට බෙහෙත් කරන්න මල්ලි.මොකද පොඩි දේ ලොකු වෙනකම් ඉදල විදවන්න ඕන නෑනේ..හරිම අමාරුවෙන්නෙ දැනුත් ඉන්නෙ..ඔයාට හැමදාම වගේ බුදුන්ගේ සරණයි.පරිස්සමට ඉන්න.
@nandiluprasan7738
@nandiluprasan7738 10 ай бұрын
Sri pade aniwaren karunakaranna.. lassana parakin..mageth asama Thana ...API balan inne..❤❤❤
@PabodaSewmini
@PabodaSewmini 10 ай бұрын
ලංකාවේ අපි දැකලා නැති තැන් කොච්චර තියෙනවද..ඒ දැකලා නැති සොබාදහමේ අපූර්වත්වය පෙන්වන ඔයාට ගොඩක් ස්තුතියි අයියේ ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
❤️💚🥺
@PabodaSewmini
@PabodaSewmini 10 ай бұрын
@malshamandakini6501
@malshamandakini6501 10 ай бұрын
💚
@apsaribandara7367
@apsaribandara7367 10 ай бұрын
🥺❤️ මේක සොඳුරු දේශයක් 🌼🤍
@nethmisandeepa7944
@nethmisandeepa7944 10 ай бұрын
හරිම ලස්සනයි අයියා . සොබාදහමේ සොදුරැ ම්නිසා solo ❤️❤☘️🌺
@travelwiththarusha2526
@travelwiththarusha2526 10 ай бұрын
සොබාදහම තරම් හිත නිවන තැනක් තව නැ..රැකගෙන විදිමු.දවසක මේ හැමතැනම Cover කරන්න ඕනෙ..ඒ තරම් සුන්දරයි මේ රට.🩵🍃🇱🇰
@dinilDinil-se4kc
@dinilDinil-se4kc 10 ай бұрын
🎉පට්ට ලස්සනයි කියන්න වචන නෑ හිතේ ඉන්න සන්චාරකයා ඔයා 🌝පලවෙනි කමෙන්ට් එක මගෙන් ඉස්සල්ල එකෙන් පලවෙනි එක මගෙන් මෙකෙත් පලවෙනි එක මගෙන් 💗💗💗💗💗
@thetravelerclick
@thetravelerclick 10 ай бұрын
අම්මෝ සීතල වෙලා ගියා 🥶 මාරම ලස්සනයි සහෝ අන්තිම වෙනකන් කොල පාට 🍃ඊලග එකත් එනකන් බලන් ඉන්නේ ✌️
@madhurajapaksha2591
@madhurajapaksha2591 10 ай бұрын
හිත නිවන්න පුලුවන් පාට කොළ පාට..💚🌳🌿 22:05 ..video එක ඇත්තටම superb අයියා..🌿🌳💚ඉක්මනට සනීප වෙන්න ප්‍රාර්ථනා කරනවා..💚
@ravindudilsara4828
@ravindudilsara4828 10 ай бұрын
20:27 methanin view eka dakiddi mage asa walata kadulu awa... mage rata kochchara lassanaida deyyane..... Apita mewa pennana Madushan ayyata pin 🙏🙏🙏🙏 yana hama thanakama parissamin yanna budu saranai.
@ldananjani4779
@ldananjani4779 10 ай бұрын
ආදරණීය සෝලෝ ❤ හැමදාමත් වගේ සොබාදහම් කොමළියගෙ ලස්සන පෙන්නලා අපිව පිනවන සනසන ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🥰 මම දන්න විදියට ඔය කකුල රිදෙන්නෙ කාටිලේජ ගෙවීමක් වෙන්න පුලුවන් ගොඩක් ඇවිදින කොට නැටුම් කරන කොට ක්‍රීඩා කරන කොට වගේ එහෙම වෙනවා පුලුවන් තරම් ඉක්මනින් බෙහෙත් කරන්න තවදුරටත් තියාගෙන හිටියොත් කකුල නවන්න දිගාරින්න ඇවිදින්න අමාරු වෙනවා එහෙම උනොත් කරදරයි.එක තැන ඉදන් බේත් කරන්න අකමැතියි නේද 😊 ඒක නිසා දැන්ම ඉදන් බේත් කරන්න පටන් ගන්න ළමයෝ. 🥰
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
සින්හල වෙදකම් ද ??
@ldananjani4779
@ldananjani4779 10 ай бұрын
නෑ මං බේත් කලේ ඉංග්‍රීසි බේත් සිංහල බේත් කරන්න කල් යනවනෙ අනික ටිකකි දවස් එකතැනක්ට වෙලා ඉන්නත් වෙනවනෙ මං degree එක කරන කාලෙ ඒක නිසා ඉක්මන්ට හොද කරගන්න ඕන වුනා.මම ගාල්ලේ මෙහෙ හොදම specialist physican කෙනෙක් ගෙන් බේත් ගත්තේ අද වෙනකන් කිසිම අවුලක් නෑ 🥰😊
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf 10 ай бұрын
අයියේ දණිස පෙන්නලා බෙහෙත් ටිකක් ගමු නේද?? ඔයා නිසා තවත් ගොඩක් දෙනෙක් සොබාදහම විඳිනවා, ඒ ලස්සන මෙහෙම හරි දකිනවා, මනස නිදහස් කර ගන්නවා, හිත් සුවපත් කරනවා.. ඒක කියන්න බැරි වෙනමම දෙයක්. ඒ නිසා දණිස check කරගෙන බලමු🙌🍃 අපි හැමෝටම ඔයාව ගොඩක් වටිනවා🙌❄️
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ගමු 🥺❤️💚
@anushaopanayake2345
@anushaopanayake2345 10 ай бұрын
Very beautiful brother හරිම ලස්සනයි මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ඔයාට thank you so much❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
💚❤️🪴
@Randunuboy
@Randunuboy 10 ай бұрын
අලුත් කුඩෙ නම් හරිම අගෙයි 🤭❤ ඇත්තටම සොභාහදහම කියන්නෙ බෙහෙතක්....🙇💓☘️☂
@user-sv7cx5pq.
@user-sv7cx5pq. 10 ай бұрын
කොල පාට දසුන් දකිද්දිත් නෙතට පුදුම සනිපයක් දැනෙන්නේ....... හිතේ තියෙන හැම ප්‍රශ්නයක් ම අමතක වෙලා යනවා......😊 මේ විදිහට දකිද්දිත් දැනෙ⁣න දේ හිතට විස්තර කරන්න වචන නෑ...... ගොඩක් ස්තූතිය ලස්සන තැන් අපට නරඹන්න අරන් යනවට...... පරිස්සමෙන්...💚🍃🌱බුදු සරණයි ❤💚🍃🤍
@user-pz5yc6wr5f
@user-pz5yc6wr5f 10 ай бұрын
ලස්සන ලංකාව පෙන්නුවට ගොඩක් ස්තූතියි ❤❤❤❤
@THE_STATUS364
@THE_STATUS364 10 ай бұрын
adareii przmta budu saranai❤
@sandunianupama8256
@sandunianupama8256 10 ай бұрын
ඇවිදලා වැඩිවුනාම කකුල නවන්න බැරිව යනවා.ඕක මටත් වෙලා තියනවා.rest කරාම හරියනවා.වීඩියෝ එක මරු අයියේ..සිරීපාදේ කරැණා කරමු 🙏 ජය වේවා 🖤🍃
@Nina-wi8yz
@Nina-wi8yz 9 ай бұрын
ඔයා මුලින්ම සනිප වේලා ඉන්න දනහිස් වල කාට්ලේජ ගෙවුනමත් ඔහොම වේනවා .හරියට Doctor කෙනෙක් ට පෙන්න ඔයාව අපිට රටට ගොඩක් වටිනවා බුදු සරණයි parisamen inna
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 10 ай бұрын
අවසානයක් නැතුව විඳීමක් කොතනද ඒ ස්භාවධර්මය විතරමයි...සැනසීමක් ඇතුව විඳිය හැකි දෙයක් මොකද්ද ඒ ස්වාභාවධර්මය විතරමයි...ප්‍රශ්න,මානසික පීඩන වලට හොඳම බෙහෙත මේ පරිසරය විඳීමයි.....ඔව්...ඒ මා දැකපු සොඳුරුතම නිවීමයි.....🍃💚🥺 #රැකගෙනවිඳිමු#
@slowgamer6467
@slowgamer6467 10 ай бұрын
මං සරන්නයි, දිනේෂ් අයියයි තුන් දෙනා එක්ක video එකක් ඕනි❤ ජය වේවා✌️
@hashanchathuranga811
@hashanchathuranga811 10 ай бұрын
ඔයාගේ වචනයි , ඒ සොබාදහමයි හිත නිවනවා අයියේ❤❤❤ ඔයා කියනවා වගෙ මටත් විස්තර කරන්න වචන නෑ. 😢😢😢😢
@nethminathasha6796
@nethminathasha6796 10 ай бұрын
තනිවෙන්න හොදම තැන සොබාදමයි❤🥰 #රැකගෙනවිදිමු
@RishadiAsinsala-om3ex
@RishadiAsinsala-om3ex 10 ай бұрын
Solo nam පිස්සුවක් අනේ මම විදින්න ආස ජීවිතේ ඔයයි මංසරන්නයි විදින දිහා බලන් සතුටු වෙනව 😍 පරිසරේ තමා විදිනවනම් ලස්සනට විදින්න පුලුවන් එකම දේ 🍃 ( රකිමින් විදින්න විදිමින් රකින්න ) මෙච්චර ලස්සන රටක ඉපදෙන්නත් අපි හරි වාසනාවන්තයි
@maashi21
@maashi21 10 ай бұрын
අනේ ගොඩාක් ලස්සනයි..... 🥺💚❤👌 පරිසරය රකිමින් විදිමු 😍💚❤
@maheshgunawardhana6275
@maheshgunawardhana6275 9 ай бұрын
How beautiful the mother nature is. We are pleased to see the scenery records with your background explanation and feelings, plus a slight focus to face, as we are not lucky enough to enjoy what we feel within you❤;
@prabathsudarshana1068
@prabathsudarshana1068 10 ай бұрын
සුපිරි රටක් ශ්‍රි ලංකාව හිතට 😢 දුක.අපෙ රට අගාධයකට යන ඒක ගැන.🇱🇰🇱🇰🇱🇰.👍👍👍
@nilupadasanayaka944
@nilupadasanayaka944 10 ай бұрын
ජීවිතේ විඳින්න හැමෝටම හම්බවෙන්නේත් නෑ ... ඔයා ජිව්තේ ලස්සනට විදිනවා ....😍👍
@user-nr8et5hh4h
@user-nr8et5hh4h 10 ай бұрын
"රකිමින් විදින්න" 🌳 කියන එක මම මුලින්ම දැක්කේ flying me ඒ girl ගේ channel එකේ.. එක solo ගෙග් ඉදන් හැම ට්‍රැවල් කරන කෙනෙක්ම නිතර නිතර video එක ඇතුලේ කියනවා කියන්නේ එක මාරම වටිනවා... අයියේ ඔයලා සෙට් එකට රට ඇතුලේ මාරම වෙනසක් කරවන්න පුළුවන්
@Gloriasplatter
@Gloriasplatter 10 ай бұрын
Hariyata apiwa ethanata ekkan giya wage wow 👏 great quality video ekak 🎉 Join wuna 🔔 all the best 💐 Love from USA 🇺🇸
@user-jh1sq1dh7v
@user-jh1sq1dh7v 10 ай бұрын
ඊලග රූපරචනයෙන් හෝ ලගදීම උතුම් ශ්‍රීපාදයට ගමන් කරමු පළාබැද්දල පාරෙන් හරිම ලස්සනට තියෙවී.. බුදු සරණයි ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
බුදුසරණයි ❤️💚🥺🙏
@pranjaleedahanayake8789
@pranjaleedahanayake8789 10 ай бұрын
මොන පැත්ත බැලුවත් ලස්සනයි ❤ ස්තුතියි ❤ 🇱🇰
@denethdeneth1330
@denethdeneth1330 10 ай бұрын
#රැකගෙනවිඳින්න ❤ ආදරෙයි සොලෝ අයියේ ❤
@MayuraPrabhath558
@MayuraPrabhath558 10 ай бұрын
සුපිරි අයියා .ඒ අද්දැකීම් අපිට දෙනවට තෑන්ක්ස් ❤.පරිස්සමින් දිගටම වැඩ කරන් යන්
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 10 ай бұрын
soba dahama rekagena widimu api hemoma harima lassanai vloge eka jaya wewaa malli.....
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ම්දුම වැස්ස කියන්නෙත් වෙනම පීලින් එකක් නේද මල්ලි .. මේ ගමනත් ලස්සනයි .. ජය වේවා මල්ලි...
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
ජයම අයියේ 💚❤️
@darshanipriyangika7031
@darshanipriyangika7031 10 ай бұрын
කාටිලේජ ගැටලුවක් පුතා තියෙන්නෙ දැනට දනිහට ගාර්ඩි එකක් දාගෙන අැවිදින්න අනිවාර්යයෙන් බෙහෙත් කරන්න
@Ceylonsolohiker
@Ceylonsolohiker 10 ай бұрын
හරි නැන්දා
@ash-1234-2bn
@ash-1234-2bn 10 ай бұрын
අයියා ඔයා ඔය ඉන්න තැන මන් ඉස්කෝලේ එද්දී හැමදාම දකිනවා. නුවරට පේන්නේ...😇 දවසක ඔයා වගේ ඔතෙන්ට එනවා මමත්..ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💓
@user-mf4rg4sv2e
@user-mf4rg4sv2e 7 ай бұрын
ඔයාගේ කටහඩ ලස්සනයි ❤
@thilininsg3175
@thilininsg3175 10 ай бұрын
Hemadama hithanawa ane solo aiya video ekakwath dammanan hodai kiyala. E tharamata aiyage video walata pissu watila inne. Job ekath ekka busy vela inna mata aiyage video divya osuwak wage ❤❤. Adarei solo hiker aiye. Jaya wewa oyata. Budu saranai . ❤❤ 🍃🍂💐
@asanthakarunarathna6909
@asanthakarunarathna6909 10 ай бұрын
ආසාවෙන් බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම්❤💚🥺 කෑගල්ල පැත්තටත් එන්න ලඟදිම
@nayanarukmali7397
@nayanarukmali7397 10 ай бұрын
ලස්සනයි මල්ලි වෙනද වගේම.නුවරගල වීඩියෝ එකකුත් කරන්නකො මල්ලි.බුදු සරණයි.
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ තනිමං සංචාරකයා ❤
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,6 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ලස්සන රටක්ද ලස්සන වචනද
46:57
Bharatha Thennakoon
Рет қаралды 26 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 11 М.
Ganga Dige | ගඟ දිගේ with Jackson Anthony - Episode 01
24:51