බක් මහ දීගේ Bak Maha Deege

  Рет қаралды 242,970

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
© Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
Hotline - 0776932565
Follow Us On Face Book - www.facebook.c....
#Harappa Cinema#
#comedy #jokes #funnyvideo #funny #fun #funnyshortsvideo #funnycomedy #funnyshorts

Пікірлер: 1 100
@roshandariju4265
@roshandariju4265 5 ай бұрын
මේව බලනකොට උඹලට හිතෙන්නේ නැද්ද අර ටීවී චැනල්වල උඩදාගෙන සම්මාන දෙන එළුවන්ට පයින් ගහන්න ඕන කියල නළුවනම් නළුවෝ කොයි වෙලාව හරි අපිව හිනස්සලා මරනවා😂😂😂😂❤
@rumeshpk1585
@rumeshpk1585 5 ай бұрын
අඩේ කලු මාමා තමයි ඩයල් එක බං ඇඟට නොදැනි ටෝක් දෙන්නෙ සුපිරි
@lasithaalwis
@lasithaalwis 5 ай бұрын
සතියකට එකක් ගානේ දාන්න අයියේ මැරිච්ච එවුන්ටත් හිනා යනවා මේක බැලුවම😂😂😂😂
@rangikanuwanbandara8416
@rangikanuwanbandara8416 5 ай бұрын
කවදාහරි මේ සෙට් එකටත් සෞභාග්‍යය උදාවෙනවා අම්මපා හොදේ.....❤
@nuwanjayaweera7804
@nuwanjayaweera7804 5 ай бұрын
6.55ප්‍රවුර්ථි වලට අපිටත් අහන්න බැරිය 😂
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 5 ай бұрын
❤❤
@harisongamini3613
@harisongamini3613 5 ай бұрын
සුපිරි .තමයි
@ranjikakumu7700
@ranjikakumu7700 15 күн бұрын
ආ ...එහෙමෙයි.?
@wkgjayantha8474
@wkgjayantha8474 5 ай бұрын
උපතින්ම ටයි එක එල්ලල එවල තියෙන්නේ 😂😂😂.. අම්මෝ හැම වචනයක්ම, ඉරියව්වක්ම, නලු නිලියක්ම සුපිරියි... ටීවී එකේ සම්මාන ගන්න උන්ට පයින් දෙන්න හිතෙන්නේ මේ විශිෂ්ටයින් දැක්කම
@krishanthapeiris7673
@krishanthapeiris7673 5 ай бұрын
Siravatama sahoooo...danata 5 parak vithara mee vedeyo eka baluva
@manukavindula3329
@manukavindula3329 3 ай бұрын
එහෙමයි නේ 😂
@JanakaLanka
@JanakaLanka 20 күн бұрын
😂❤
@Panagodage
@Panagodage 5 ай бұрын
ඇත්තටම අද ගොඩක් සතුටු උනා...ඔයාලා තමයි සම්මානනීය නළුවෝ...tv එකේ සම්මාන ගන්නේ මොක්කුද...ඇත්තටම ඔයාලා නියම නළුවෝ...ජනතාවගේ සම්මානනීය නළුවෝ..
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv 5 ай бұрын
අම්මපා සාන්ත උඹෙ මූණ දැක්කත් හිනා යනවා නෝ..😂
@lakmalihaputhanthri5842
@lakmalihaputhanthri5842 5 ай бұрын
බස් එකේදි බලල තනියම හිනාවී අපහසු තාවයට පත් ඌ මම
@nishanikumari1387
@nishanikumari1387 5 ай бұрын
අයියෝ
@WajiraGunarathna
@WajiraGunarathna 20 күн бұрын
I'm. By​@@nishanikumari1387
@danushkasankalpa9978
@danushkasankalpa9978 5 ай бұрын
කලු මාම තමයි නලුවා සම්මාන දෙන්න ඕයි මුන්ට😂😂😂😂😂😂
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 5 ай бұрын
Happy new year 🎊🎊🎊🎊🎊
@dilainromaniavlogs
@dilainromaniavlogs 5 ай бұрын
අම්මපා .. මූනේ පවුඩර් පුරෝලා නැති උනාට රගපෑම් නම් ඉස්තරම්
@ARUNAAPRODUCTS
@ARUNAAPRODUCTS 5 ай бұрын
කරගැටයක් ගහල ගියා වෙන්න බැරිද🤣🤣🤣 අම්මෝ ඒක😊
@senakadimuth1375
@senakadimuth1375 5 ай бұрын
😂😂😂
@dineshmadushanka4999
@dineshmadushanka4999 5 ай бұрын
රේඩියෝ එක පොළොවෙ ගහලත් වැලිමඩ හාමුදුරුවෝ බණ කියනෝ😂😂😂අම්මෝහ් ඒක😅
@Chamindaamal-g3k
@Chamindaamal-g3k 5 ай бұрын
ඔහෙලට ගොඩක් පින් අපෙ ලේ ටිකක් පිරිසිදු කරනවට ආදරෙයි ශාන්ත අය්යා ඇතුලු හැමොටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harithak.dabarera7038
@harithak.dabarera7038 5 ай бұрын
කලු මාම නියමයි යකඩෝ... මේ වගේ සෙට් එකක් වෙන කොහෙන්වත් දැකල නෑනො වලාමෙ.
@samanthanayanajith3840
@samanthanayanajith3840 5 ай бұрын
අර යකා බදු ගහන ගැහිල්ලට පඩින්නත් බයි බං 😂😂😂
@nishanikumari1387
@nishanikumari1387 5 ай бұрын
Heeee ekano
@ranjithnimal566
@ranjithnimal566 4 ай бұрын
😊😊😊😊
@thilankasampath1985
@thilankasampath1985 5 ай бұрын
චරිතය ඇතුලටම රිංගල ඒ චරිතයට පණ පොවන නියම චරිතාංග නළුවො.. ❤❤❤ ජයෙන් ජයම වේවා ... 💐💐💐 සුබ අනාගතයක් ... 👊👊👊
@dhanushkarajew4349
@dhanushkarajew4349 5 ай бұрын
මට තියන එකම ප්‍රශ්නයක් ඇයි මෙ මිනිස්සු ගැන ටි.වි එකේ එක වැඩසටහනක්වත් කරන්නේ බැරි වුනේ අනික ඇයි මෙවා tranding වෙන්නේ නැත්තේ...කොහොම වුනත් වැඩේ ගැන කියන්න වචන නෑ..සුපිරි❤❤❤❤❤
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 5 ай бұрын
තාම මිණිස්සු අතරට මේක හරියටම ගිහින් නෑ.. විනීලත් ගොඩක් ජනප්‍රිය වෙන්න අවුරුදු ගානක් ගියා.. අපි කොහොමහරි එකතුවෙලා මෙයාලව උඩට අර්න්දෙමු❤❤❤
@rukmalt
@rukmalt 5 ай бұрын
ඇත්ත
@suriyaarachchi
@suriyaarachchi 4 ай бұрын
මේ ටෙලිවිෂන් විසික් කරන කාලයයි කියා තියෙනවා දැක්කේ ම නැද්ද?
@krishokkv1907
@krishokkv1907 5 ай бұрын
බයිසිකලෙන් වැටුනා කියල කියාගෙන එයි එවට අහුවෙන්න එපා😂😂
@SLPathU
@SLPathU 5 ай бұрын
කතාව😂😂😂
@ranilyasantha803
@ranilyasantha803 5 ай бұрын
😂😂😂
@nalinsiriwardana7889
@nalinsiriwardana7889 18 күн бұрын
එ්ක තමා නියම😂
@prageethhettipila6620
@prageethhettipila6620 5 ай бұрын
නෙදකින් මෙහෙම මස් පර්වත ...🤣🤣 එල එල සුපිරිම ඈ....සම්මාන නැති සම්මානනීය නලුවෝ..❤❤❤❤❤❤
@ajanthalakmal5885
@ajanthalakmal5885 5 ай бұрын
සම්මාන වලින් එළවා එළවා ගහන්න ඕනේ නළුකැල .....සුපිරි ....🎉🎉🎉🎉❤❤❤
@chamarawidyasekara4289
@chamarawidyasekara4289 5 ай бұрын
❤ සම්මාන ගෙනත් බලෙන් දෙන්නා ඕනේ රඟපෑම්.. 😊
@tharinduliyanage8954
@tharinduliyanage8954 5 ай бұрын
@Harakkataa උඹ හිරේ ඉඳගෙනද බං comment කරන්නෙ...🤣❤️
@sumeda.ruwanthikawijerathn8887
@sumeda.ruwanthikawijerathn8887 5 ай бұрын
ඇත්තමය රගපානවා කියලා දැනේනනේ නැ එතරම් තාත්විකයි පට්ට❤❤❤
@dhammikaekanayake889
@dhammikaekanayake889 5 ай бұрын
සුපිරි මචන්, film එකක් බැලුවා වගෙ❤❤❤❤
@nipundilshan8858
@nipundilshan8858 5 ай бұрын
අම්මෝ බෑ.සාන්ත😂..you tube කලාවේ බලන හොදම නලුවො..❤
@UPUL998
@UPUL998 5 ай бұрын
මුලු ගමම නලුවොද මන්ද.100%live recording සුපිරි මේපාරත් ❤
@prageethhettipila6620
@prageethhettipila6620 5 ай бұрын
ඔව් යකෝ..😀😀
@somajayaweera
@somajayaweera 4 ай бұрын
333³²²¹😊😊😊ð😊😊😊😊😊😊😊esźwßźz😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@prageethhettipila6620
@amilasampath6332
@amilasampath6332 5 ай бұрын
ජාතියේ නලුවෝ පොඩි ජෝ පොඩි විජේ පොඩි ගාමිනි වගේ කලාකාරයොන්ටත් එහා ගිය සම්මානිත නලුවො😂ආදරෙයි.
@aselachathuranga176
@aselachathuranga176 5 ай бұрын
ජෝ අබේවික්‍රම, විජේකුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වගේ ලොකු ගස් වලට අත තියන්න එපා, පොඩි පොඩි ගස් වලට අත තියන්න, 😊
@sampathlalkumarasiri9167
@sampathlalkumarasiri9167 5 ай бұрын
Absolutely right
@lishanpiyarathna33
@lishanpiyarathna33 5 ай бұрын
ane nikm plymm
@dilansuranga4365
@dilansuranga4365 5 ай бұрын
Boru baila kiyanna apa. Dan kale minissu issara gonnu newe. Me nirmana karuwo dannawa oun inna thana. .me wage boru karainta Rawatenna apa. Me video aka durwala thanaka thiyenne. Aluthi gaththa thundena saha kathawama durwalai. Habai me kathawa hoda widiyata karanna thibuna. Jayawewa oba samata adarei hama dama.
@amilasampath6332
@amilasampath6332 5 ай бұрын
@@dilansuranga4365 😂
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 5 ай бұрын
මුං නං නලුවො නෙවේ ,,,,නලුවො ගිලපු උං 😂😂😂😂😂
@charithamadusnka8184
@charithamadusnka8184 5 ай бұрын
වලාමේ මේ පාර නං දීලා තියෙනවා තනි ඇහැට ඇඩෙන්න. ❤❤ ආදරෙයි හරප්පා සිනමා.. Dramatic ගතියට වඩා මේ acting වල තියෙන natural ගතියට හරිම ආසයි.. මාටින් සෝක්මල්ලී සාන්ත කලු මාමා ඩ්‍රයිවර් සුපිරි රගපෑම හොදේ...
@isuruchinthaka1098
@isuruchinthaka1098 5 ай бұрын
වලාමේ මුන් ටික නම්...පිස්සො ටිකක්... මේ කොටස නම් මරු ජය වේවා!!!
@shashideyalage500
@shashideyalage500 14 күн бұрын
H
@visuraliyanage3575
@visuraliyanage3575 5 ай бұрын
මේවාට තමයි යකෝ නිර්මාණ කියන්නෙ❤️❤️❤️💥
@ResaraAsalizk
@ResaraAsalizk 5 ай бұрын
බොන්න නැත්නම් කෙරෙන්නෑ කියල හැරිල එමුලු😂😂😂😂
@chanakamaduranga248
@chanakamaduranga248 5 ай бұрын
අපේ එවූන්ගේ හැටිමයි 😂
@thusithalakmal1948
@thusithalakmal1948 5 ай бұрын
සාන්තට මේ කරන හිංසන එකලෙස හෙලාදකිමු..😂😂
@sujisaman7899
@sujisaman7899 5 ай бұрын
කැළණියේ බෝසත්වරු බිහි වේවා... කැළණී ගඟෙන් තව නයි මතු වේවා...😂😂😂😂
@tharinduliyanage8954
@tharinduliyanage8954 5 ай бұрын
මේක තමයි සුපිරිම...😂😂😂
@nishanikumari1387
@nishanikumari1387 5 ай бұрын
Ela api ekkam inna hamdama
@naveenliyanage3724
@naveenliyanage3724 Ай бұрын
😂😂😂😂😂😂
@allmixtv7121
@allmixtv7121 5 ай бұрын
මම ඔයාලගේ වීඩියෝ එකක් බලපු ෆස්ට් ටයිම් තමයි මේ ඇත්තටම නියමයි සුපිරි ටෙලි නාට්‍යයක් වගේ සුපිරියටම තියෙනවා. තාර්කිකයි
@Deepika98132
@Deepika98132 5 ай бұрын
Walame ohe anith ewath ikmanatama palanoko.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 5 ай бұрын
Ikmanin anith ewath balanna..asa hithei😂😂😂😂 hinawela pana gihin thiyenne ape..😂😂
@chandanathennakoon6733
@chandanathennakoon6733 5 ай бұрын
10 පාරක් බැලුවත් ඇතිවෙන්නෙ නෑ. හැම වචනෙම 😂😂😂😂😂😂😂😂
@thanabaddegamsumedhathero7803
@thanabaddegamsumedhathero7803 5 ай бұрын
ඇගට නොදැනි හින්ට් ගහන්නේ.... විහිලුවෙන් කියන්නේ සම්පූර්ණ ඇත්ත ..ලොකු පණිවිඩයක් සමාජයට දෙනවා.
@nipuna7876
@nipuna7876 5 ай бұрын
බලන්ඩ කලින් ලයික් කරා කොහොමත් සුපිරියක් කියලා දන්නවානේ 😂
@NihalMaheepala
@NihalMaheepala 5 ай бұрын
නියමයි නියමයි ..බලාගෙන හිටියේ vidio එකක් දානකම්...ජයම වේවා ...සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ...
@damithchamara9818
@damithchamara9818 5 ай бұрын
ආතල් නම් හරප්පා තමයි❤❤❤❤
@A.p.nanayakkara
@A.p.nanayakkara 5 ай бұрын
එලා එල විස්තරේ.. කලව පිහිටීම, ගිනි බැද ලිප්මොලවා...😂 ලිත නම් මරු..
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 23 күн бұрын
🤣,, 👍
@UnicoPolymer
@UnicoPolymer 5 ай бұрын
නාකිය ඔක්කොටම එහා ආතල් දෙන්නෙ...කලුමාමෙ ආදරෙයි ඈ..😊
@mayurafernando9112
@mayurafernando9112 5 ай бұрын
මුන් නැචුරල් රගපාන්නෙ බන්😂
@rcs2621
@rcs2621 5 ай бұрын
අතීත්කෘස්ටයි වලාමේ එදා ඉදලම මම දැක්ක සුපිරිම ප්‍රහසන චැනල් එක මේ කන්ටෙන්ට් වල තියෙන්නෙ another vibe ❤️❤️ ආදරෙයි හරප්පා Keep this along ❤️
@indikaashoka9311
@indikaashoka9311 5 ай бұрын
ඔහෙලට ගොඩක් පින් අපෙ ලේ ටිකක් පිරිසිදු කරනවට ආදරෙයි ශාන්ත අය්යා ඇතුලු හැමොටම 🤣🤣🤣🤣🤣🤣🤣
@anuradhaprabath4296
@anuradhaprabath4296 5 ай бұрын
වැඩි වැඩියෙන් වීඩියෝස් දාන්න ලැබෙන. වැඩි වැඩියෙන් රෙවිනිව් ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් සෙට් එකටම
@DasunDasun-g9v
@DasunDasun-g9v 5 ай бұрын
කරගැටයක්වත් කඩලා ගියා වෙන්න බැරිද
@romeshnamal5504
@romeshnamal5504 5 ай бұрын
මේ වගේ සුපිරි අධ්‍යක්ෂකලා ඉන්න රටේ අද කාලේ TV එකේ යන්නෙ ගෙදර 13දෙනෙක් එකට එකතු වෙල බැලුවා ❤නියමයි ඔක්කොම දක්ශයි 📷 ඈන්ගල් උනත් මරු
@PmkKoralage-tl2dd
@PmkKoralage-tl2dd 5 ай бұрын
අම්බෝ සුපිරියක්💖💖. රඟපෑම නම් 100% තාත්ත්විකයි
@mohomawsook5865
@mohomawsook5865 5 ай бұрын
සම්මානවලින් දමල ගැහුවොත් මදි ඕයි ඒ තරම් තාත්විකයි ආදරෙයි ඈ ❤❤❤❤
@kasunlalantha8018
@kasunlalantha8018 5 ай бұрын
හැම වචනයක්ම වගේ ආතල්...කලු මාම සුපිරී...අනිත් අයත් එහෙමමයි❤️...
@pardipaatukoral9161
@pardipaatukoral9161 5 ай бұрын
නියමයි නියමයි සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ලස්සන නිර්මාණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@sltonytube689
@sltonytube689 3 ай бұрын
උඹලගේ ගමේ බෝක්කුවක් උඩ ඉදගෙන උඹලගේ වැඩ බලාගෙන හිටියා වගේ මචංලා... රගපානවා කියලා තේරෙන්නේ නෑ... ජයවේවා ❤❤❤❤
@CharithAnthony-go1bx
@CharithAnthony-go1bx 4 ай бұрын
කුණුහරප විහිළු වලට එහා ගිය සුපිරික්..... දෙන ටොක් පට්ටම ආතල්......🔥🔥🔥❤️❤️❤️
@tissakarannagodage1346
@tissakarannagodage1346 5 ай бұрын
වලාමේ ඒක නම් මරු වැඩේනො අම්මපා හොඳේ 😂😂😂
@geethmusiccovers7616
@geethmusiccovers7616 5 ай бұрын
එනකම් බල බලා හිටියේ වලාමේ 😍😍😍😍😍
@Lajjatoons
@Lajjatoons 5 ай бұрын
අම්මෝ බං ඒක ඇඩෙන්නම දීල තියෙනවා 😂😂😂😂😂
@sameerajaves-tk9ts
@sameerajaves-tk9ts 5 ай бұрын
මරු සිටින දිශාව ආ මරු ඉරටු පෙරන් ගානවා😂😂
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 5 ай бұрын
සම්මාන පිට සම්මාන දෙන්න ඕන සම්භාවනීය නලු නිලියන් මේ.. සුපිරි ..
@niroshanmaduranga3715
@niroshanmaduranga3715 4 ай бұрын
" උස්සන් ඉන්න බැරි හින්දනේ පහත් කොරොං ඉන්නේ " අම්මෝ ඒක 😂😂😂😂
@shashisandun1887
@shashisandun1887 5 ай бұрын
නාට්ටියක් කියලා හිතාගන්න බෑ යකෝ. එකෙකුට එකෙක් දෙවනී නැනෙ 😍❤️
@samanthaw9203
@samanthaw9203 5 ай бұрын
අදත් සුපිරි ..ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා .....❤❤❤❤❤
@sameerakhan449
@sameerakhan449 5 ай бұрын
නලුවෝ මක්කටෙයි බං මුං ඉද්දි..😂😂❤❤
@VIDEN_SL
@VIDEN_SL 5 ай бұрын
නරකම නෑ දේශපාලන විග්‍රහය.. හොද නාටකයක් කරපල්ලා.. ජය වේවා !
@srilivekitchen8937
@srilivekitchen8937 5 ай бұрын
කතාව ඇත්ත අපේ එවුන්ට ඉස්කෝලේ කාලේ ඉදලම උගන්නලා තියෙන්නේ එක ගන්න මානසිකත්වෙ විතරයි අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නෑ
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 5 ай бұрын
හරියටම පලාඵල කියවනවා දැක්කේ අද තමයි 😂😂
@Chankiboy94
@Chankiboy94 5 ай бұрын
පලා පල නෙමේ එලා එල 😂😂
@niroshgreshan304
@niroshgreshan304 5 ай бұрын
ඇත්තටම ඔයාල තමයි වැඩ්ඩෝ.. හරිම ආසාවෙන් බලන්නේ.. සුබ අලුත් අවුරුද්දක් වේවා...
@kandagollegedaralakshithau9391
@kandagollegedaralakshithau9391 5 ай бұрын
අඩෝ මේක මරු හොදේ අහම්බෙන් දැකල බැලුවෙ දිගටම බලනව 💝🤣
@nuwangamage1634
@nuwangamage1634 5 ай бұрын
හත්තලාමේ ඔහෙලා මරුනේ වලාමේ❤🤗🥀
@tharurajapaksha5196
@tharurajapaksha5196 5 ай бұрын
දෙපිට කැපෙන වචන වැඩි කල කියලා හාස්‍ය රසය වැඩිවෙන්නේ නෑ, කොලිටියයි අඩුවෙන්නේ
@NTCreation410
@NTCreation410 5 ай бұрын
ඔව්.මේ පාර සම්පූර්ණයෙන්ම කතා ශෛලිය වෙනස්.ඩබල් මීනින්ග් වැඩි.
@chinthakamohottigewcm6548
@chinthakamohottigewcm6548 5 ай бұрын
වීනිලා වගෙම දවසක හිතා ගන්න බැරි තැනකට හරප්පා සිනමා අනිවාර්යයෙන්ම එනවා
@TUBEH991
@TUBEH991 5 ай бұрын
වීනිලා මොක්කුද බන් මේ සෙට් එක එක්ක බලද්දි 😂😂
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 2 ай бұрын
විනිල කැලේ,,,,මේ ඩෑල් ටිකත් එක්ක 😊
@Chutiyaචූටියා
@Chutiyaචූටියා 5 ай бұрын
කරගැටයක් ගහල ගියපු සීන් එක...😂😂😂😂
@lakshandanushka6548
@lakshandanushka6548 5 ай бұрын
ලිතයි පොතයි දෙකම සීයයි😂😂
@Sandu1995-y5z
@Sandu1995-y5z Ай бұрын
"මරු සිටින දිශාව" කියලා නැන්දම්මා දිහා බැලුව එක හරි වැරදී හොදේ...😅😂😅😂😅
@nadunbro1797
@nadunbro1797 5 ай бұрын
අඩෝ පට්ට බං මේක..සිරාවට හිනා ගියා බං❤
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 5 ай бұрын
පැත්ත ගියත් ඇත්ත කියන්නේ..උබලා බන් සහෝ❤❤❤ ආදරෙයි ❤❤❤❤
@Manura-waduge
@Manura-waduge 5 ай бұрын
සම්මානවලින් ගහන්න ඔනී මුන්ට යකෝ.. පට හොදේ😂
@sanjeewapriyadarshana9711
@sanjeewapriyadarshana9711 5 ай бұрын
වළාමේ මේ පාර සුපිරියක් දීලා තියෙන්නේ
@samantharukmal5659
@samantharukmal5659 5 ай бұрын
සුපිරිම සෙට් එක.. ජයවේවා ❤
@randikadayan2112
@randikadayan2112 5 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටම,,,!!! 🙏👍❤️
@Pasinduchathu96
@Pasinduchathu96 5 ай бұрын
පට්ට සෙට් එක ජය වෙවා ඉස්සරහට ම යන් විඩියො වැඩියෙන් දාන්න ❤😊
@suvindulakmal6704
@suvindulakmal6704 5 ай бұрын
අම්මාගෙන් හැමදාම බැනුම්..., phone එක බලාගෙන හිනාවෙනවා කීයලා
@janakashamila1805
@janakashamila1805 5 ай бұрын
හත්වලාමේ ඔහෙල ඉන්න තිබුනෙ ලංකාවෙ නෙමෙයි 😂😂😂❤
@inrajithasanka8086
@inrajithasanka8086 5 ай бұрын
උබල සුපිරි බන් නියම නලුවො
@Rakhitha
@Rakhitha 5 ай бұрын
අද කථාවේ වීරයා කලු මාමා... 😂
@npp-4883
@npp-4883 4 ай бұрын
සුපිරි නෝ....ජය වේවා....ළගදීම ලොකු තැනකට එන සෙට් එකක්
@lochanadeneth1811
@lochanadeneth1811 5 ай бұрын
සුපිරි 👍👍👍
@wegrowfarmsprivatelimiteds3997
@wegrowfarmsprivatelimiteds3997 5 ай бұрын
හිනාකාලා මැරෙනවා ඕයි.උබලා සෙට් එක නම් මරේ මරු හොදේ.ජයෙන් ජයම වේවා.❤
@ranukachamara9636
@ranukachamara9636 5 ай бұрын
සුපිරි සම්මන දෙන්න ඕනේ 👍👍👍👍
@prageethhettipila6620
@prageethhettipila6620 5 ай бұрын
අදත් බලනවා...පිස්සුවක් මේක..❤
@dulipchinthaka3739
@dulipchinthaka3739 5 ай бұрын
ඔහෙලගෙ කුඩා මොලෙත් ලොකූ ය වලාමෙ😂😅😂🤣👍
@vjsr806
@vjsr806 5 ай бұрын
මේ අය ඉන්නේ කොහෙද. මැරෙන්න කලින් එක සැරයක් හරි පන පිටින් බලාගන්න.
@janaroxz1296
@janaroxz1296 5 ай бұрын
වදං පදං අමත පදං.. ගැලපීම් ඉස්තරං. ජය. ❤
@කසුන්-ශ7ළ
@කසුන්-ශ7ළ 5 ай бұрын
කට්ටිය කොහොමහරි එකතුවෙලා මෙයාලට 1M view එක්ක 100k sub අරන්දෙමු ගැම්මට...❤❤❤❤❤
@MalakaPriyanath
@MalakaPriyanath 5 ай бұрын
සම්මාන හම්බ වෙන්න ඕන මේ වගේ නලුවොන්ට❤❤❤
@Techreviewprosinhala
@Techreviewprosinhala 5 ай бұрын
මොංගල් එකේ උපරිම.අන්තිම ටික මාත් මොංගල් උනෝ😂❤
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 5 ай бұрын
උබලගේ විඩියෝ වලට කල් ගන්නවා වැඩී❤❤
@surangisurangi6001
@surangisurangi6001 5 ай бұрын
එක නම් ඇත්ත සතියකට එකක් වත් ඕනේ
@prageethhettipila6620
@prageethhettipila6620 5 ай бұрын
වීඩියෝ එක බලන්න කලින් ලයික් කරන අය මේ පැත්තට...❤
@indumadura3286
@indumadura3286 5 ай бұрын
සිහින එලා එල 😁..මරුසිටින දිසාව,...කිචන් 😁😁😁 අම්මෝ ජයවේවා
@Ohmygossips
@Ohmygossips 5 ай бұрын
කලු මාමත් සුපිරි වැඩ්ඩෙක් වලාමේ......
@ThkNn-hl3he
@ThkNn-hl3he 5 ай бұрын
ගෑණු මූණට හම්බු වුනාම දාන මරිසිය බලහන්කො🤣🤣
@ZawaThuwan
@ZawaThuwan 4 ай бұрын
බලන උන්ටික කුහක නොවි සස්ක්‍රයිබ් කරපියවු කුහක නොවි
@Suryasinghewanshe
@Suryasinghewanshe 5 ай бұрын
ආදරෙයි අපේ සෙට් එකට,,❤
@srilivekitchen8937
@srilivekitchen8937 5 ай бұрын
ලංකාවේ ප්‍රවීනයි කියන එවුන් මොන නලුවොද බන්
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 230 М.
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 11 МЛН
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 142 М.
විවාද බයිලා  Viwada Baila
16:33
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 421 М.
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,8 МЛН