බාර් ඇරලා - Bar Arala - ත්‍රී ඉඩියට්ස් - සිරි ලංකට් කතාන්තරය...

  Рет қаралды 322,296

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 622
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
අම්මෝ නියමයි හොඳේ දිගටම යමු ..
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ස්තුතියි Arana Admin...page එක Share කරල සපෝට් එකක් දෙන්ඩ... ඈ.......හා..
@sandunkumara116
@sandunkumara116 Жыл бұрын
@@harappacinema7481 කෝ අනේ ඔහෙලගෙ වීඩියෝ ආයෙ දාන්නෙ නැතෙයි.👍👍👍😍😍😍
@sarathdissanayake6145
@sarathdissanayake6145 Жыл бұрын
100% agreed
@thilankagovinna7137
@thilankagovinna7137 Жыл бұрын
​@@harappacinema7481 😂ව්ව්වෙසෙඅබ්බ්,zzbbzbbxxxxbbbxcබ්බ්බ්ංංබ්,බබ්බ්බ්බ්බ්ංහ්හ්හ්හ්,ඃංංංංංආ,ංහ්බ්බ්cxxbbxhsbaaxxxvabbbbbxx,ක්ංංංංංංෆ්ංංහ්ංංංබ්ංහ්ස්බ්බ්බ්බ්ංංබ්ංංබ්බ්බහ්ස්බ්බ්බ්බ්බ්බ්බ් බලා හ්බ්බ්ංබ්,xbbxxxxbzzzzzz,bhhhhhx xhb,bxhhbabbbb,bbxbzbbzzbxbbbbb!@;;;||,||
@chamilmadhumal611
@chamilmadhumal611 Жыл бұрын
Vvvvy5666hbbbaaaac1rr
@danuhetti85
@danuhetti85 3 жыл бұрын
අම්මෝ රගපානව නෙවෙයි.. උන් කතා බහ කරනකොට වීඩියෝ වෙලා වගේ. එච්චරම තාත්විකයි 🙏❤
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 2 жыл бұрын
අම්මපා ඇත්ත හොදේ😍😍😍
@Podda2020
@Podda2020 2 жыл бұрын
සිරාවටම...
@asela3827
@asela3827 2 жыл бұрын
සම්මාන දෙන්න වටිනෝ හොදේ
@mr.pasiya2
@mr.pasiya2 2 жыл бұрын
සිරාවටම බන් 🖤🔥
@rameshlakmal7675
@rameshlakmal7675 2 жыл бұрын
adoo eka aththa👍
@lalangajayawardhana5113
@lalangajayawardhana5113 Жыл бұрын
ගමේ ඉන්න සුපිරිම චරිතවලට කැමරාවක් ලැබීමේ ප්‍රතිඵල .
@sltiktok1509
@sltiktok1509 2 жыл бұрын
වැඩ්ඩොන්ට youtube හම්බවුනාම ❤️
@yenlokaya9796
@yenlokaya9796 2 жыл бұрын
මෑත කාලේ දැක්ක විශිෂ්ට නිර්මාණය ක්..ගමන සුබයි ..ජයවේවා❣️❣️❣️
@yenlokaya9796
@yenlokaya9796 2 жыл бұрын
දේශපාලනික කියවීම,මියුසික්,වීඩියෝ,රගපෑම නිර්මාණාත්මක බව උපරිමයි ..
@hemaw1657
@hemaw1657 8 ай бұрын
මරේ මරු! මම ඊයේ දැක්කේ "Harappa-Cinema" කීපයක්ම බැලුවා . මම දන්නා නළුවෝ නම් නොවෙයි, නමුත් හරියට හිනා වුනා. සැමට ස්තුතියි!. ........කොහොමත් එනපර "මාලිමාව" දිනනවා. "NPP" ජයවේවා.
@ngunarathna6590
@ngunarathna6590 2 жыл бұрын
අනුර අයිය ගමේ එකා වෙච්චි. එකෙන්ම චැනල් එක සස්ක්‍රයිබ්ස් කෙරුව. ජය වේවා !
@AselaPremarathna-x3m
@AselaPremarathna-x3m 4 ай бұрын
බොන්න එපා ඔයාකාර බීඩි ..මෙන්න මෙහෙට දියන් බලන්න ....අම්මෝ සුපිරිම සෙට් එක..දෙන්නෙ මොලේට දැනෙන්න..තේරුම් ගන්න දේවල් ගොඩක් තියෙනවා .ජයවේවා ..
@saliyasampath8305
@saliyasampath8305 2 жыл бұрын
ශාන්තගෙ රංගනය සුපිරි හොදේ...මට අපේ ගමේ ගියා වගේ දැනුනා..නලුවො පරාදයි
@therurallife4056
@therurallife4056 2 жыл бұрын
අම්මෝ සුපිරියි හොදේ....දක්ෂයෝ වයසට ගිහින් හරි එලියට එන එකයි වටින්නේ..❤️
@worsetuna6877
@worsetuna6877 2 жыл бұрын
ඔහොම දිගටම කරගෙන යමං.එකක් හිට් උන ගමං උබලට වෙන්නෙත් විනීලට උන වැඩේම තමයි ❤️
@kasunbuddhike8100
@kasunbuddhike8100 3 жыл бұрын
ඔහොම යං ,අම්මප හොදේ. ඔය කොලටිය දිගටම තියාගන්න. ජය වේවා ..අම්මප හොදේ..🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dimuthusanjeewa3411
@dimuthusanjeewa3411 2 жыл бұрын
බුදු මගෙ අම්මේ.... මෙච්චර හොඳ නලුවො කොහෙද බං හැංගිලා හිටියේ
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ලංකාවෙ හැංගිලා ඉන්න දක්ශයොන්ගෙ හැකියාවන් මේවගේ එවයෙන් එලියට එන එක වටිනව..මාරම තාත්වික රඟපෑම්...ජය වේවා ඉදිරියටම යන්නෝනො..🤩🤩
@chamindagunawardada2186
@chamindagunawardada2186 2 жыл бұрын
කලාව ඇගේම තියෙනව .රගපානව කියල හොයන්නවත් බෑ ඒ තරම්ට තාත්විකයි ජය වේවා♥️♥️♥️♥️
@Samsam-pm3vo
@Samsam-pm3vo 2 жыл бұрын
පට්ට හොදේ...විනීලත් ගොඩ දැම්මේ අපි හොදේ..ඔයාලා අපිට වැඩි නැ හොදේ
@myt1372
@myt1372 2 жыл бұрын
අද ඉන්න ගොඩක් නළු නිළියන්ට වඩා රඟපෑම සුපිරි. 😂
@NihalMaheepala
@NihalMaheepala 8 ай бұрын
❤👍👍
@devindazokka9923
@devindazokka9923 Ай бұрын
Atta😂
@gcoverz9593
@gcoverz9593 2 жыл бұрын
Vini production වගේම මේ සෙට් එකත් උඩටම එනව අනිවා...අම්මප හොදේ..
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
මුන් නලුවෝ නෙවෙයි නලුවෝ ගෙනාපූ නැව් සුපිරි ජය වේවා ❤❤🔥🔥🔥👌👌👌👌
@samithudayanga367
@samithudayanga367 Жыл бұрын
හරප්පා වීඩියෝ අහම්බෙන් හම්බුනේ මට දැන් දවස් දෙක තුනක් ඇති කිති කවාගෙනවත් හිනා යන්නැති ගොන් ජෝක් අස්සෙ දැකපු සුපිරිම ප්‍රහසනයක් හරප්පා💖 ඇත්‍ත කියනවා අමුවෙන්ම අම්මප හොදේ පටන් ගත්‍ත වෙලේ ඉදන් හිනාව දිගටම විශිෂ්ඨයි ජයවේවා🤚🤚💖🙏
@AGAHARUMITTA
@AGAHARUMITTA 2 жыл бұрын
ඔය විදියටම ඉදිරියට යං. සාංත අයියේ නියමයි හොදේ.අම්මපා හොදේ..
@ashanchamara7815
@ashanchamara7815 Жыл бұрын
ඇක්ටින්නම් සුපිරි.. ඒවගේම භාෂාව ඒකත් මරු.. ❤️❤️
@thilinadissanayaka8004
@thilinadissanayaka8004 Жыл бұрын
සුපිරි කියන්නේ සුපිරියට රගපානවා කෝපි කඩේ බලන්න වගේ 🤜🤛👍❤️🙏
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 6 ай бұрын
උඹලා සම්මාන දෙන්න ඕනෙ නළුවො බම් ❤❤
@derekperera3501
@derekperera3501 2 жыл бұрын
බොහොම ස්තූතියි, මන් දැක්කම මාරම රංගණයක්, පිං මෙ රටෙ ජනතාවගේ අසරණකම එක්ඛ ගෑව්ච්ච නූගත්කම ඔහුනට වටහ දුන්නට, අති විශිෂ්ඨයි.🙌👍👏
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ස්තුතියි Mr Derik...page එක Share කරල සපෝට් එකක් දෙන්ඩ... ඈ.......හා..
@prabathkumara5873
@prabathkumara5873 Жыл бұрын
ආයේ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරියක් තමා
@erangalakmal7765
@erangalakmal7765 2 жыл бұрын
අඩෝ සුපිරි ඉස්සරහට ම යන්න ලැබේවා දිනෙන් දින දියුනු වේවා
@tilanimaheshika6274
@tilanimaheshika6274 Жыл бұрын
ශාන්ත නියමයි....සුපිරි රගපෑමක් .....well done ...කට්ටියටම ජයවේවා 🎈🎈🎈🎈🎈
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
මෙවර ඔස්කා සම්මානය හරප්පා සිනෙමා වෙත 😂😂😂😂♥️
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
මුන්ගෙ මූනු කර්පට් වෙලා තියෙන විදියට ,ඇත්තටම කසිප්පු කෙලෙලාද කොහෙද🤣🤣🤣 ...ඒ තරම් තාත්විකයි..
@sunilariyarathna6482
@sunilariyarathna6482 2 жыл бұрын
බුදුම්ප මචංල මෙතෙක් දැක්කෙ නැහැ මේ තරං හිනායන කොමඩියක්. වාාාාව් හොඳේ.
@indikathilakarathne9929
@indikathilakarathne9929 2 жыл бұрын
මම දැකපු විශිෂ්ටතම පිටපත. ජයවේවා.ඉදිරියටම යන්න..
@kavindubhagya5236
@kavindubhagya5236 Жыл бұрын
ලංකාවේ මීහරක්ගේ ඇස් පාදන්න ලැබේවා ..❤❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 2 жыл бұрын
සුපිරියි උබලට රාජ්‍ය සම්මාන දෙන්න ඔනේ
@samanpradeepbandara2695
@samanpradeepbandara2695 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරි... හරියට දෙබසක් කියාගන්න බැරි උං ටෙලිනාට්‍ය වල ඉන්නේ... සුපිරි වැඩක්.. සුබ පැතුම්...
@mihirigamage5677
@mihirigamage5677 Жыл бұрын
TV එකේ කතාවක්වත් බලන්නෙ නෑ.. ඒත් මේක බලනවා..👊👊👊
@dasun9273
@dasun9273 2 жыл бұрын
ඕගොල්ලන්ගේ ගම හරිම ලස්සනයි
@sahanpeiris4233
@sahanpeiris4233 2 жыл бұрын
සුපිරියක්..වීඩියෝත් දැක්කා මේ වගෙ තාත්ත්වික සෙට් එකක් දැකලම නෑ..දිගටම ඕනේ
@SumithAnanda-k1u
@SumithAnanda-k1u 5 ай бұрын
මම tv එකේ නාට්‍යයක්වත් බලන්නෙ නැ.ඒ තරම් අප්පිරියයි.මෑත කාලයේදී බැලුවේ නාඩගම්කාරයෝ විතරයි. ඒකටත් වඩා සතුටක් ලැබුවා ඔයාලගෙන්. ඉදිරි ගමන සුබ වෙන්න කියලා හදවතින්ම පතනවා. මේ කොහේ කට්ටියක්ද කියල පුලුවන්නම් කියන්න.ඔක්කොම චරිත හරිම තාත්විකයි. Tv වල ඉන්න පගර නැට්ටොන්ට වඩා.❤️
@shalikadilhan3270
@shalikadilhan3270 Жыл бұрын
සුපිරියි ඕයි අලුත් ඒවා දානවනම් පට්ට
@madushanka459
@madushanka459 2 жыл бұрын
රගපානවද කියල කියන්න බෑ. ගමේ කම ගමේ රහ නියමෙට. ජයවේවා.. සෙට් එකට
@pasinduhashan3087
@pasinduhashan3087 2 жыл бұрын
සුපිරිම වැඩ්ඩෝ ටිකක්.. මෙන්න නලුවෝ ❤️❤️👍👍🎉🎉🎉
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
කවද හරි හොඳ තැනකට එනව මේ චැනල් එක .මරැ
@dilipkumara2199
@dilipkumara2199 2 жыл бұрын
මම මෙ බලන 4 වැනි පාර, ඒ බැලුවත් එපා වෙන්නෙ නැ හොදෙ, අම්මප හොදෙ
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ස්තුතියි ...page එක Share කරල සපෝට් එකක් දෙන්ඩ... ඈ.......හා..
@upulwickramanayake1876
@upulwickramanayake1876 Жыл бұрын
මුන් තමයි හොදටම කරේ. නිටමයි සුපිරි . නැගලම යාවි. ❤👍👌
@sanjujusbar4497
@sanjujusbar4497 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ජයවේවා දිගටම කරගෙන යන්න
@darshanar2072
@darshanar2072 2 жыл бұрын
හොයලා හොයලා හොයාගත්තෙ දෙයියො ❤️❤️❤️❤️❤️❤️❤️
@onekebro9665
@onekebro9665 2 жыл бұрын
මමත්
@asela3827
@asela3827 2 жыл бұрын
අනෙ අම්මෝ fb එකේ දැකලා ආවෙ හොදේ ලස්සන බාශාව හොදේ
@gamages35
@gamages35 2 жыл бұрын
මෙ ටික දහපාරකට වැඩිය බැළුවා 😂😂🔥👌
@pushall8331
@pushall8331 2 жыл бұрын
supiri ban උබලවත් අපි FB ශෙයා කරලා ගොඩ දාලා දෙන්නම් විනීලා වගේම ඔක්කොම සුපිරි ඔය කොලිටියම තියාගෙන වීඩියෝ කරහල්ලා ඇදුම් වටපිටාව බාසාව කතාව වෙනස් කරන්න එපා ඒක තමයි අපි හොයන රසය ජයවේවා මචං ලා ☝️👍🍻😁🎗🎖️️
@d.ndilruksha7321
@d.ndilruksha7321 2 жыл бұрын
ඉදිරියට යන්න ජය වේවා සුවපත් වේවා
@alexiglazius4817
@alexiglazius4817 Жыл бұрын
සාන්ත අයියා පට්ට ඇ......😊😊
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 2 жыл бұрын
ලබ්බ හරි බස්සනවානේ අම්මපා හොදේ..
@ashanchamara7815
@ashanchamara7815 Жыл бұрын
හරප්පා. සුපිරියක් තමයි ❤❤
@sanduntharaka4226
@sanduntharaka4226 Жыл бұрын
එකෙන්ම සුපිරිම දක්ශයෝ
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඒක රගපෑමක්ද හිතගන්න බෑ සෙට් එකම සුපිරි වැඩ්ඩෝ ❤️
@udayasampath5492
@udayasampath5492 Жыл бұрын
කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
@sampaththushara6369
@sampaththushara6369 Жыл бұрын
අහම්බෙන් හබුනේ වීඩියෝ එක ,ජයවේවා
@shanlanka5496
@shanlanka5496 2 жыл бұрын
ආයෙ හිට් වෙනවා ලොවෙත්..අම්මපා හොදේ..❤️
@thelife2501
@thelife2501 2 жыл бұрын
මිද්දෙනිය paththe katha karanne ohoma thama...maruu..👍😍
@amilasampath5160
@amilasampath5160 2 жыл бұрын
හත්තලාමේ සුපිරි හොදෙයි
@ආතල්දඕනේ-න2ඬ
@ආතල්දඕනේ-න2ඬ 2 жыл бұрын
ඉක්මනට තව එකක් ඕන හොදේ
@chamarasuranga5212
@chamarasuranga5212 10 ай бұрын
අවංකවම සුපිරි සෙට් එකම.
@amilaweerasingha3241
@amilaweerasingha3241 2 жыл бұрын
අම්ප හොදේ
@thenuwara100
@thenuwara100 3 жыл бұрын
මෙදා වැඩේනං මල් පහයි. සියල්ල සුපිරියි.....!! අම්මප හොඳේ......
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ස්තුතිය් සර්.....
@harappacinema7481
@harappacinema7481 2 жыл бұрын
ස්තුතියි සර්...
@buddhikakumara9113
@buddhikakumara9113 7 ай бұрын
නියමම අපේ ගම නියමයි සාන්තයා....
@pudara5131
@pudara5131 2 жыл бұрын
ඉදිරිය පැහැදිලියි💯
@thilinarandeepa5699
@thilinarandeepa5699 2 жыл бұрын
අඩෝ පට්ට හොදේ.....අහම්බෙන් දැකලා හොයන් අවේ...අම්පා හොදේ...🤣🤣
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
හත්වලාමෙ හොදෙ නියමයි🤣🤣🤣🤣👌🙏🇶🇦හොදෙ
@deepalkumara3880
@deepalkumara3880 2 жыл бұрын
වීඩියෝ දාන්න මාමාලා සෙට් එක මරූ..❤❤❤❤
@ranasingearachchige5742
@ranasingearachchige5742 Жыл бұрын
පොහොට්ටු බයියෙක් එක්ක කතා කරද්දි කියන දෙබස්මයි ශාන්ත කියන්නේ .
@shanikapriyanjani8297
@shanikapriyanjani8297 4 ай бұрын
මහා බැංකුවේ සල්ලි ගොඩක් ඇති නේ උබ උගතානම් මහා බැංකුවේ සල්ලි කොහෙන්ද ලැබෙන්නේ කියලා කියපන්කෝ
@anushakanchana6999
@anushakanchana6999 2 жыл бұрын
😂😂බුදුසරණයි හැමෝටම 🙏ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🌹
@බැටයාබ්රෝ
@බැටයාබ්රෝ Жыл бұрын
සුපිරි සෙට් එකක සුපිරි වැඩක් ❤ ජය වේවා ❤
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
දිගටම වීඩියෝ දාන්න...fb එකෙත් ඔයලගේ වීඩොයෝ ශෙයා වේනවා දැන්
@Rakhitha
@Rakhitha Жыл бұрын
අඩේ කවුද මේ සෙට් එක..පට්ටයි..අම්මපා හොඳේ..
@chanakathushan7504
@chanakathushan7504 Жыл бұрын
මාරම තාත්විකයි නියමයි ❤️❤️❤️
@madawaliyanagemadawa6911
@madawaliyanagemadawa6911 2 жыл бұрын
අම්මපා 👌👌👌👌👌 හොඳේ,,,,
@kasundilshan3919
@kasundilshan3919 Жыл бұрын
ශාන්ත පුතානම් එකෙන්ම පට්ට
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 жыл бұрын
නියමයි විශිෂ්ටයි කියන්න වචන නැහැ සුබ පතනවා හදවතින්ම ඉදිරියට යන ශක්තිය දහිරිය ලැබේවා
@sangama3201
@sangama3201 Жыл бұрын
සුපිරිවට රගනවා. අතගාල කනට ගහනවා. දිගටම කරගනෙ යන්න මේ වැඩේ.
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
හම්මෝ යකූ ඒක 😅😅 නියමයි 🥰අද Set වුණෙ 🥰😅
@nishanmadushanka5601
@nishanmadushanka5601 2 жыл бұрын
හත්වලාමේ මුන් සුපිරි සෙට් එකක් නොවෙ😅❤️
@prasannasanjeewa7513
@prasannasanjeewa7513 2 жыл бұрын
බඩු මිල බස්සන්න බැරි නිසා ලබ්බ බස්සන සුපිරි අම්මපා හොදේ
@maheshrajapaksha912
@maheshrajapaksha912 Жыл бұрын
දැක්ක හොදම සෙට් එක.අම්මපා හොදේ...
@sick8448
@sick8448 2 жыл бұрын
විනි ⁣වගේ තමා එකක් වැදුනොත් මේ සෙට් එකම වීව්ස් නගී බලං ඉද්දි❤❤
@thuiya85
@thuiya85 Жыл бұрын
Ragapanawa kiyala hithagannawath be e tharam සුපිරි ❤️❤️❤️
@kandytitaniumnpk6679
@kandytitaniumnpk6679 Жыл бұрын
ජයවේවා සගෝ💗💗💗
@gamages35
@gamages35 2 жыл бұрын
ඉන්න නැතත් වලලන්න හරි රටක් තියෙන්න එපෑ හොදෙ ...😹😹😂
@jananjayasrimal5448
@jananjayasrimal5448 2 жыл бұрын
සුපිරි සෙට් එකක්
@Pusspose
@Pusspose 2 жыл бұрын
Background music වලට සත්තුන්ගෙ සද්ද ,හුලගෙ සද්දෙ ඒ වගෙ ගමේ සද්ද ,පරන කාලෙ ගතිය ඉස්මතු වෙන සද්ද දැම්මනන් තවත් නියමයි
@wicrkaramarathnermpub5673
@wicrkaramarathnermpub5673 Жыл бұрын
අම්මප ශෝක් මල්ලි සුපිරි හොදේ
@janithasandaruwan8986
@janithasandaruwan8986 2 жыл бұрын
ආයෙ ඉතිං සුපිරියක්ම තමයි ..😁😁
@prasadpriyankara2948
@prasadpriyankara2948 2 жыл бұрын
අම්පෝ හොදේ එලම
@sunilranjith4567
@sunilranjith4567 Жыл бұрын
Thirarachanaya Camarakaranaya Sangeethaya Niyamai Athidaksa Naluwo Siyalla Wisistai Jayawewa Congratulations ☸️☸️☸️Saranai(JaffnaSunil)
@Gossip_Suppa
@Gossip_Suppa 2 жыл бұрын
උඔලා 👌❤️
@krishanthatharanga6434
@krishanthatharanga6434 2 жыл бұрын
යකඩෝ පට්ටම ඇක්ටින්.බලන්න ආසයි කතා කරන සිස්ටම් එක මරේ මරු
@JanithSuranga
@JanithSuranga 10 ай бұрын
ඔයාලගෙ රගපෑම් දැක්කම අපි අතීතෙට යනව.. කෝපි කඩේ මුල් කාලෙට.. එච්චරටම රගපෑම් සුන්දරයි.. සුපිරි
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
Jaya වේවා ❤️🙏
@Tone.lk_8513
@Tone.lk_8513 5 ай бұрын
behind the scene cut එකක් දාපං මචං ආසයි බලන්න..
@sithijagamagefunyvideoboy9839
@sithijagamagefunyvideoboy9839 Жыл бұрын
Fb එකෙන් දැකලා නම හොයලා හොයලා හොයාගෙනම ආවා චැනල් එක බලන්න 😊🤫❣️ සුපිරි හොදේ...අම්මපා හොදේ 🙏
දියසෙන් - හූ කියන්න එපා යකෝ
7:58
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 183 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 72 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 264 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 255 М.
අස්වැසුම  |  Aswasuma
15:12
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 264 М.
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН