ගල්බාගේ දැක්ම Gal Bage Dakma

  Рет қаралды 242,564

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

2 жыл бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම

Пікірлер: 748
@prabathkumara5873
@prabathkumara5873 Жыл бұрын
😂😂 තියන කාලේ ගූ නැව් වලටත් ලෝස් නැතිව ගෙව්වනේ 😂😂 මේවනේ කියමන් අම්මාපා මේව තමා සුපිරි රගපැම් .... අවංකවම දෙන්න ඕනි සම්මාන .. ජයවේවා සෙට් එකටම
@damitha221
@damitha221 Жыл бұрын
මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ගමේ සෙට් එකක්. මේ කඩේ තියෙන්නේ කොවුල් ආර පාරේ මුතුමිනිගම කියන ගම්මානේ හරියේ..... ගොඩක් හොඳට රගපානව.... මේ වගේ දුෂ්කර ගමකින් ආපු මරු සෙට් එකක්..... දිගටම ඔහොම යන්....... 👍👍👍👍👍👍👍
@ashanchamara7815
@ashanchamara7815 Жыл бұрын
භාෂාව ඇවිල්ලා ඌරුබොක්ක දෙනියාය පැත්තට සමානයි
@arunakumara2347
@arunakumara2347 Жыл бұрын
අපේ භාෂාව
@SubaniJananika
@SubaniJananika 5 ай бұрын
මම බුත්තල❤❤❤❤
@user-ef3sw1ls8i
@user-ef3sw1ls8i 4 ай бұрын
මම සූරියවැව. අල්ලපු ගම. මම දැකල නෑ මෙී කවුරැවත්
@manojrajapaksha6498
@manojrajapaksha6498 2 ай бұрын
Apuurui....🎉🎉🎉
@baldipala6078
@baldipala6078 Жыл бұрын
අර සීයගෙ acting සුපිරිනෙ ❤️❤️❤️ වයසට ගියත් අන්න නලුවො❤️ හරප්පා ❤️❤️❤️❤️
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
කවුද අඩේ වයසට ගියෙ....😁
@adithyarajapaksha6149
@adithyarajapaksha6149 Жыл бұрын
@@harappacinema7481 😂 😂
@pemasirikksp1567
@pemasirikksp1567 11 ай бұрын
❤❤❤❤
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ශෙයා කරල සප් එක දීපල්ල මචංල.ගොඩක් ජෝක් වීඩියෝ කරන යූටියුබස්ල එක්ක බැලුවම ඉහලටම එන්න ඕන පට්ට සෙට් එකක්.
@pramodranga1997
@pramodranga1997 2 жыл бұрын
ගමේ ආතල්ම සෙට් එකක් අතට කැමරා බඩු ලැබීමේ ප්‍රතිඵලය😂😂❤️. කතා කරන වචනෙන් පවා ආතල්. රඟපානවද නැත්නමි එදිනෙදා ජිවිතේ වෙන දේවල් video කරල දානවද මංදා!😂. දිගටම videos ඕන හොඳේ!😍. ජයවේවා ❤️❤️✌️
@Sadahamgangula
@Sadahamgangula Жыл бұрын
ඒක ඇත්ත හොඳේ
@Bulletone29
@Bulletone29 Жыл бұрын
සිරාවටම
@dilinahasanka6857
@dilinahasanka6857 Жыл бұрын
Sirawata
@arunashantha8099
@arunashantha8099 Жыл бұрын
සහතික ඇත්ත 🤗
@manojjeewantha9388
@manojjeewantha9388 Жыл бұрын
සිරාවට මල්ලි🤣🤣❤️
@srilankantravelingchef
@srilankantravelingchef 2 жыл бұрын
මෙන්න නියම දේශපාලන ප්‍රහසන.... තාත්වික රගපෑම්.... පට්ට .... 🇱🇰
@wappula
@wappula 2 жыл бұрын
ඇම්මපා බැලුවයින් බැලුවේ නෑ මේ වගේ තාත්ත්වික action එකක් හොදේ ...ඔයාලනම් පට්ට..
@aselasubhasinghe6845
@aselasubhasinghe6845 Жыл бұрын
මොනා උනත් මුං තුන් දෙනාගේ සමගියට ආදරෙයි ඈ....
@LIFe-ig8zz
@LIFe-ig8zz 2 жыл бұрын
රඟපාන හැටි නළු නිළියන්ටත් ඉගෙන ගන්න තියෙනවා සෝක් මල්ලිලාගෙන්😂👍
@prashanthaautocad1352
@prashanthaautocad1352 Жыл бұрын
මුං සෙට් එක පට්ට විදිහට නාට්‍ය හදාරපු සුපිරි නලුවො සෙට් එකක්... අංක එකේම වැඩ්ඩො ටිකක්.. ඒකයි ඒ තරම් තාත්වික. ❤️❤️
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
මෙන්න මේ අනාවැකිය ලියල තියාගන්නලා,,,මේ අවුරුද්දෙ දෙසැම්බර් වෙන්න කලින් 1M ගහනවාමයි,,,ලබන අවුරුද්ද පෙබරවාරියේ විනී,වස්ති,පහු කරනු ඇත ,,,අපි උපරිම සපෝට් හොඳේ,,,පුළුවන් තරම් "සෙයා කොරන්න බෝයිz"
@k.a.tdhanushanka4091
@k.a.tdhanushanka4091 Жыл бұрын
කෝ උනේ නෑනෙ 😅
@prasan112
@prasan112 Ай бұрын
කෝ නෑනෙහ්🤣🤣
@shevo9077
@shevo9077 2 жыл бұрын
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහන්න ලැබේවා❤🔥
@TrimMath
@TrimMath Жыл бұрын
ආයෙත් සුපිරියක් වෙනදා වගේම........හරප්පා දේශපාලනයට දාර කනේ පාරවල් දිගින් දිගින්ටම දෙන්න ලැබේවා.......කෝ අපෙ පරණ හාදයා
@sankadimuthu7553
@sankadimuthu7553 2 жыл бұрын
❤️❤️විනාඩි 6 කට ආයෙ දීලා තියෙනවා දොඹෙන් යන්න..!! මේ ටිකත් ඇති මිනිහෙකුට යථා ස්වභාවය අවබෝධ වෙන්න..!! ඉදිරියටම තබමු හරක්පා..!! 🧭🧭🔔🔔❤️❤️
@raveenshavinda4068
@raveenshavinda4068 2 жыл бұрын
අඩේ සුපිරියක් හොදේ 😂😂 කතාවක් යනව වගේ, කැමර්මන් එකෙන්ම පට්ට ❤️❤️
@sureshmadumal2371
@sureshmadumal2371 2 жыл бұрын
Ow okkoma wage hoday meyalage
@raveenshavinda4068
@raveenshavinda4068 2 жыл бұрын
@@sureshmadumal2371 සුපිරිම වැඩ්ඩො
@mihinduhansaka3043
@mihinduhansaka3043 2 жыл бұрын
අඩේ කිව්වමයි මතක් උනේ නාට්ටියක් බැලුවා වගේ. Cameraman සුපිරි
@raveenshavinda4068
@raveenshavinda4068 2 жыл бұрын
@@mihinduhansaka3043 අනිව
@shevo9077
@shevo9077 Жыл бұрын
රඟපානවා කියල තේරෙන්නෑ ඒ තරම් තාත්වික රංගනයක්.ඉදිරියටම යන්න ඕනි නියම වැඩකාරයෝ ටිකක්.ඉක්මනින් 1M යන්න ලැබේවා❤❤❤😅
@sanathdharmaweera2031
@sanathdharmaweera2031 2 ай бұрын
@cdnaboy2001
@cdnaboy2001 Жыл бұрын
"උන්ට රට ගියා.අපිට බඩ ගියා" ඒකනම් දීල තියනවා ඇඬෙන්නම. නියමෙට ම තියනවා.මම ආසම සෙට් එකක්.ආදරෙයි ඈ ඔයැයිලට.අම්මප හොඳේ.
@kasunfernando2418
@kasunfernando2418 2 жыл бұрын
සුපිරි නළුවෝ සම්මාන දෙන්න වටින නළුවෝ
@rmarathnayake5657
@rmarathnayake5657 Жыл бұрын
Thawa ewa oniiii supirii
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 2 жыл бұрын
අඩේ උබලගේ ස්ක්‍රිප්ට් , රගපෑම් පට්ට. මුල ඉදලම අපි බලාගෙන ඉන්නේ. ඉක්මනම ලංකාවේ පට්ට ගේමක් ගහන්න පුළුවන් උබලට 💖💖💖💖
@tubelight-1187
@tubelight-1187 2 жыл бұрын
අන්තිමේට ළමයි නැහැ කියපු එකාට පත්වීම දෙන්න උනානෙ..🤣🤣සුපිරි💥🔥🤣
@asiriwardena9083
@asiriwardena9083 Жыл бұрын
💪🏻රගපැම - ඉතාම තාත්විකයි 💪🏻අංග රචනය- අති විශිෂ්ටයි 🏆රඟපානවද කියලා හිතාගන්නවත් බැරි විදියට රඟපානවා ඉතා තාත්විකව
@charithmaduranga6863
@charithmaduranga6863 Жыл бұрын
සීයගෙ acting සුපිරි❤❤
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 Ай бұрын
මම මේ ආයෙත් බලන්නේ 2024/05/09 හරප්පා දැන් හරි ජනප්‍රියයි....ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩක් 🎉🎉🎉🎉🎉 ජයම වේවා!!!!
@thisarasandaruwan4552
@thisarasandaruwan4552 2 жыл бұрын
අඩ්ඩෙහ් සුපිරියක් තමයි ..මේ කතාව ඇත්තටම කඩේක ඇහුවා මම අම්පා හොඳේ....😂😂😂😂😂😂😂😂😂.
@tashinduanjula6080
@tashinduanjula6080 Жыл бұрын
බයිසිකලේ යන ගමන් අනිත් ඩබල කියන ඒවට හිනාවක්වත් යන්නැතුව ඉස්සරහ ඉඳගෙන යන මාටින් මාමගෙ මූනෙ තියන ඇක්ශන් ටික පට්ට රගපානව කියල හිතන්නවත් බෑ ❤️🔥
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 Жыл бұрын
අඩෝ පට්ට...අහම්බෙන් හම්බුණේ,මාර තාත්විකයි,කැමරාමන්ට උපහාරය එකෙන්ම..❤️🙏
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
නියමයි...සතියකට එකක් වත් වීඩියෝ දානවානම් හොදයි අම්මප හොදේ....
@hayeshadulanjali179
@hayeshadulanjali179 Жыл бұрын
හරිම ලස්සනයි. කඩේ සීයගේ රංගනය අති විශිශ්ටයි
@user-ce3xt2fv1y
@user-ce3xt2fv1y 2 жыл бұрын
අම්මෝ එකක් එනකන් මග බලාගෙන හිටියේ ආදරෙයි
@sanjeewamaduranga2991
@sanjeewamaduranga2991 Жыл бұрын
"මේ ටෙලිවිෂන් ඉවත් කරන කාලයයි" ඒක පට්ට...👌
@dineshtharanga5188
@dineshtharanga5188 2 жыл бұрын
මොන මොන එව්න් ආවත් මේවට ගහන්න උන් නම් නෑ සුපිරි
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
සුපිරි බයියෝන්ට ටොයියොන්ට දුන්නා කන පැලෙන්න ජයවේවා ❤️🙏
@andrewsmith4203
@andrewsmith4203 Жыл бұрын
ඇත්තටම සුපිරි කට්ටියගේ රගපෑම. කැමරාමන් සුපිරියටම අරන් තියෙනවා බයිසිකල් scene එක එහෙමත්....... සුපිරිම දේශපාලන comedy එකක් ❤️❤️❤️
@Agxpo
@Agxpo 2 жыл бұрын
අම්මෝහ් හිනා වෙලා බඩ කොර උනා..😂😂 ඔහොම යං 💪සුපිරි👌❤
@sampathgalwatabage363
@sampathgalwatabage363 2 жыл бұрын
ඒක පට්ට යකෝ මාමා සුපිරි
@dmcshehan
@dmcshehan Жыл бұрын
ඇක්ටිං සුපිරි කට්ටියගෙම. ඉක්මනටම ජනප්‍රිය වෙන්න ඕනි මේ අය නම්. 1M වලටත් වඩා ඉක්මනින් ඉදිරියට යන්න ඕනි. කොහෙද මේ ගම?
@nuwansampath8037
@nuwansampath8037 2 жыл бұрын
අඩෝ සුපිරි බං. මෙන්න ජෝර්ක් 😁😁❤❤👍
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
නියමයි...මාරම මාරයි අනේ...👍👍👍 හරිම ලස්සනයි...දීලා තියෙනව ඇඬෙන්නම...😄😄😄 ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ අම්මප හොඳේ...😀😀😀 හදවතින්ම ආශිර්වාද කරනව...සුබ ගමන්...තෙරුවන් සරණයි...!🙏🙏🙏
@spectrumdesine5914
@spectrumdesine5914 Жыл бұрын
රගපාමව නෙමෙයි.. මුන් කතා කරන එවා කවෘරු හරි හොරෙන් විඩිඕ කරනවද කොහෙද.. ඒ තරම් තාත්විකයි❤❤
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ හරිම ලස්සයි.❤ එ් වගේම රංගනයත් තාත්විකයි.💙 ඉදිරි ගමනට සුභ පතනවා..🧡
@KALAMA_Productions
@KALAMA_Productions 2 жыл бұрын
හරක්පා සුපිරියක් තමයි වෙනදා වගේ ජය වේවා
@kaween1066
@kaween1066 Жыл бұрын
අති විශිෂ්ඨයි ඔබලාගේ රංගනය පිටපත කැමරාකරණය
@gayanchandana3070
@gayanchandana3070 2 жыл бұрын
සුපිරි පාරක් තමයි දෙන වීඩියෝ තමයි මදි කොහොම උනත් වැඩේ ලස්සනට දෙනවා ජයවේවා
@magicstats1514
@magicstats1514 Жыл бұрын
vini ලට පස්සේ දැකපු හොදම සෙට් එක. අඩෝ drama කියල හිතන්නවත් බෑ. පට්ට තාත්විකයි
@sadeeshanhettiarachchi1933
@sadeeshanhettiarachchi1933 Жыл бұрын
Vinilata passen newei vinila meyalata passen inne vinilage jok walata hinaynne na dn😅
@DubbingONE
@DubbingONE 2 жыл бұрын
අම්මෝ එක පට්ට හොදේ .....සාන්තට බනිස හිර උනා වගේ .... මට හුස්ම හිර උනා.. කියහන්කෝ
@manchitv8503
@manchitv8503 Жыл бұрын
අඩෝ පට්ට මචං . ගේමක් ගහලා උඩට එමු . ජය වේවා. ❤️❤️
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
අඩෝ,,,අලුත් මාමා සුපිරිම හොඳේ,,,සති 02කට සැරයක් වත් වීඩියෝ එකක් ඕනි ,,,
@dhanushkathennakoon4648
@dhanushkathennakoon4648 Жыл бұрын
සුපිරියක් කොල්ලො...අද තමයි ..බැලුවේ චනල් එක....❤️❤️❤️❤️❤️
@ayeshdulanjan83
@ayeshdulanjan83 2 жыл бұрын
ෆට්ටයි හරප්පා... Video එකක් එනකම් බලන් හිටියෙ ❤️❤️
@hirunigunathilaka9130
@hirunigunathilaka9130 Жыл бұрын
හම්මෝ හොය හොයා හිටියේ මේ සෙට් එකේ නම මොකක්ද කියලා.. මේ දැන් හම්බ උනේ...නියමයි අනේ😍❤ සුපිරි රඟපෑම..
@worsetuna6877
@worsetuna6877 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ට ❤️❤️❤️අපි උපරිම සපෝට් හොඳේ,,අම්ප හොඳේ..
@chandanaprasad5618
@chandanaprasad5618 2 жыл бұрын
අඩේ එනකල් බලන් උන්නෙ... කට්ටිය හැඩ වෙලා. හැබැයි හැමදාමත් වගේ දෙන්න දෙපැත්තේ ඉන්දවන් සෝක් මල්ලි බයිසිකලේ පදිනෝ...😂😂
@pathum2880
@pathum2880 2 жыл бұрын
ඒක තමයි ආසම එක සාන්ත අය්ය ලැගිජ් එකේ යන හැටි තමයි මරු..
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
නලුවෝ කියන්නේ මෙන්න මේ වගේ දක්ෂ මිනිස්සුන්ට ටිවි එකේ ඉන්න සමහරක් එලුවෝ වගෙද මේ නලුවෝ ජය වේවා ❤❤❤❤❤❤❤
@wn4838
@wn4838 Жыл бұрын
නියම රඟපෑම.දෙබස් රන්ඩු නෑ.අතිශය තාත්විකයි 👌👌👌
@pabindulakshitha4669
@pabindulakshitha4669 Жыл бұрын
Way better than most of the professional tele actors in SL !
@ayale-6504
@ayale-6504 2 жыл бұрын
අනුර අයියේ. මරු හොදේ. ජයවේවා
@Sampa60
@Sampa60 Жыл бұрын
සුපිරිම කොමඩි චැනල් එක.අම්පා හොඳෙ 😜
@ishanthilinakumara135
@ishanthilinakumara135 Жыл бұрын
අම්මටසිරි වෙන්නම දිලා තියනවා... නියමයි.... සුපිරි අතිවිශිෂ්ඨයි කියන්න වචන නෑ
@gihanshalitha9299
@gihanshalitha9299 Жыл бұрын
වචනයේ පරිසාමාප්තය අර්ථයෙන් සුපිරිම සුපිරියක්...දකුණේ භාශාව 😅😍♥️
@onadeyakapen...2532
@onadeyakapen...2532 Жыл бұрын
කොහෙද බන් මේ සෙට් එක
@manojdhammika1674
@manojdhammika1674 Жыл бұрын
දකුණේ භාෂාව මොනරාගල ?? 🤣🔫
@harshanawijesinghe9954
@harshanawijesinghe9954 2 жыл бұрын
Ado eka patta loku aiyal set eka
@amithlakmal1909
@amithlakmal1909 2 жыл бұрын
අඩෙ බලාගෙන හිටියේ එකක් එනකල් මරු හොඳ ❤️❤️
@dilshankeerthisaramannappe4744
@dilshankeerthisaramannappe4744 Жыл бұрын
ඉතාම ලස්සනයි.. හොඳ ප්‍රඩක්ෂන් ටිකක් කරන්න.. මගේ උණුසුම් සුභ පැතුම් 👍🏻
@asankaxd
@asankaxd Жыл бұрын
එකෙන්ම සුපිරි ...කියන්න වචන නැත..❤️❤️❤️
@sameerageeganage8286
@sameerageeganage8286 Жыл бұрын
ඇත්තට මේ සෙට් එක රගපානවා වෙන්න බෑ.ඊටත් එහා දෙයක් කරනවා.සුපිරියි.ජයවේවා
@asankalakmal2658
@asankalakmal2658 2 жыл бұрын
එකෙන්ම සුපිරියක් තමයි අම්මපා හොදේ ❤️👍
@dipanianuruddika3858
@dipanianuruddika3858 Жыл бұрын
👍👍👍👍👍
@indikajuwange7409
@indikajuwange7409 2 жыл бұрын
Ade aka supiri me wenakan karapu hodama aka jayawewa Nalinda.Anura aiyya saha anith siyamu denata 💕💕💕💕
@tinynerd4070
@tinynerd4070 2 жыл бұрын
බැලුවෙ නැතෙයි හයයි පනප්පහ පෝත්ති.සෞබාග්ගෙ උදා වෙනො, අම්ප හොඳේ..
@supercocgame4054
@supercocgame4054 2 жыл бұрын
ශාන්ත අයියේ නම නම් වෙනස් කරන්න එපා කවදාවත්.ශාන්තයාගේ කයිය තමයි කයිය.මමත් ඇබිලිපිටියේ හොදේ
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 Жыл бұрын
අඩේ සිරාද බන්.මමත් ඇඹිලිපිටිය සෙන්ට්‍රල් ගියේ. අපි නම් දේසපලනය ජෙපි හොදේ
@akilajayawickrema808
@akilajayawickrema808 2 жыл бұрын
කියන්න වචන නෑ පට්ට ❤️❤️❤️
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
My favorite utube channel ,💓🤙🤙👍
@shanthifernando6898
@shanthifernando6898 11 ай бұрын
අවන්කවම සුපිරි ... ජයවේවා ...❤❤
@senarathdunuweera7244
@senarathdunuweera7244 Жыл бұрын
සුපිරිම වචන සෙට් එකක් .රිදෙන්නම වෙනව👍👍👍👍
@walkingLife.
@walkingLife. 2 жыл бұрын
එල එල හොඳේ... හුගක් දවස් බලන් ඉඳිය හොඳේ... ආයේ ඉක්මනට අලුත් එකක් දානවයි... දැන් ඔහෙලට අලුත් ඒව කරන්න මාතෘකා ගොඩක් තියනවනේ හොඳේ.. ඉක්මනට තව එකක් කරන්න . ඔන්න මම ඕක share කර හොඳේ.... ඡායා වේවා
@kelumnawarathna3051
@kelumnawarathna3051 Жыл бұрын
අඩේ මෙච්චර කල් කොහෙද බං හිටියේ ...🤗🤗🤗😅😅 නියමයි වැඩේ ... දිගටම කරගෙන යන්න සුබ පැතුම් ..💐💐💐💖💖💖🙋🙋🙋👊👊👊
@chamiladon6016
@chamiladon6016 Жыл бұрын
Ane mewa balalawath notherena kattiyata therum yathwaa !!! Gongo lankawen Thuran wewa !!!
@sunilranjith4567
@sunilranjith4567 2 жыл бұрын
Kelawila inna Apata Harappa Loku Sathutuwanna Gena enawata Apage Sthuthiya Jayawewa Hingakanda Hari🇱🇰Rata Thiyenawane
@sanduart6995
@sanduart6995 2 жыл бұрын
සුපිරියි.දැන්නම් vedio එකක් එනකල්ම බලන් ඉන්නෙ හොදෙයි. මරු භාෂාව. අම්මපා හොදෙයි !
@cdbp2691
@cdbp2691 Жыл бұрын
සුපිරියක් තමයි හොඳේ... 👏♥️😍
@apedhedhakinna6649
@apedhedhakinna6649 Жыл бұрын
අම්මෝ සුපිරි රගපෑම්.
@amilaaravinda7466
@amilaaravinda7466 Жыл бұрын
ආයෙ ඉතින් සුපිරිම තමයි👌👍 ජයවේවා! ❤️❤️❤️
@sapuwaproduction3946
@sapuwaproduction3946 Жыл бұрын
අම්මපා හොදේ🤣 ෆට්ට ඈ කන්සෙෆ්ට් ස්ක්‍රිප්ට් ඇක්ටින් ප්‍රඩක්ෂන් කොලටි ඔක්කොම එකට එකක් දෙවැනි නෑ 😍
@chamindaamal8529
@chamindaamal8529 Жыл бұрын
ශාන්ත අය්යා ඔයානම් සුපිරිම සුපිරි හොදෙ
@chamindathambavita3819
@chamindathambavita3819 Жыл бұрын
නියමයි 👍👍 ඇත්තමයි අගය කරන්න පුළුවන් වටින වැඩක්. ⭐️⭐️⭐️⭐️⭐️ මාරම අව්‍යාජ නිර්මාණයක්. ලස්සනයි. රසවත්. Please තව චුට්ටක් voice ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. තියෙන දෙබස් ගොඩක් වටිනවා, ගොඩාක් ‍රසවත්. 🎤🎙️ඒ උනාට හරියට ඇහෙන්නේ නැහැ , 👂🎧අමාරුයි වචන අල්ල ගන්න . දෙතුන් වතාවක් අහල තමයි දෙබස් අල්ල ගන්නේ ... ඒ ගැන තව චුට්ටක් බලන්න please. ආදරෙන් සුභපතනවා . සුපිරිම වැඩක් ❤❤❤
@manojanuradha8019
@manojanuradha8019 Жыл бұрын
පට්ටම තාත්විකයි. ආයෙ ආයෙ බලනව ❤️❤️❤️
@designmanic2805
@designmanic2805 2 жыл бұрын
අම්මපා එනකං හිටියෙ හොදේ
@lankalanka539
@lankalanka539 2 жыл бұрын
මරු හොදේ අයේ කියල වැඩක් නැ බලාගෙන හිටියේ අලුත් එකක් එනකල් ශාන්ත මාම තමා දවසකට හරි ඩයල් එක
@nirajwijewardhana2431
@nirajwijewardhana2431 2 жыл бұрын
බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල්... සුපිරි... කියන්න වචන නැ......🥰🤙
@tharakanuwan7966
@tharakanuwan7966 2 жыл бұрын
සුපිරියි…අම්‍ප හොදේ…♥️♥️
@gayanjeewantha7543
@gayanjeewantha7543 2 жыл бұрын
සුපිරියක් තමා හොදේ 😂
@buddhikaweerasinghe8421
@buddhikaweerasinghe8421 Жыл бұрын
සුපිරිම,රගපානවා කියලා දැනෙන්නෙවත් නෑ. ඒ තරම් තාත්විකයි.
@aselagunasekara1237
@aselagunasekara1237 Жыл бұрын
මෙයාල එක්ක බලද්දි වස්තිල මොක්කුද, පොන්න ඩාන්ස් දාගන ආපු උන්, මෙන්න සුපිරි සෙට්..
@buddhikasandaruwan9193
@buddhikasandaruwan9193 Жыл бұрын
පට්ටයි...ජය වේවා....❤️❤️❤️
@Randimal.
@Randimal. 2 жыл бұрын
ඒක මරු. ඇඬෙන්නම දීල 😂😂
@dhanushdarshana9814
@dhanushdarshana9814 Жыл бұрын
සුපිරිම රගපෑමක්නේ ..ජයවේවා
@suryasinhawansha
@suryasinhawansha 2 жыл бұрын
විනියලා,වස්තිලා කැලේ,,,🤣🤙👍
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 Жыл бұрын
උන් මොක්කුද බන් මුන්නෙ බඩු.🤣🤣🤣🤣🤣..කනේ පාර බන්
@scienceexperimentwithsusa2441
@scienceexperimentwithsusa2441 Жыл бұрын
සුපිරි හොඳේ..... මුල ඉදන්ම අපි ඉඳිය මුල අමතක කොරනව එහෙම නෙවෙ හොඳේ
@yasindukawshan3336
@yasindukawshan3336 2 жыл бұрын
දිග නම් මදි... සුපිරි ඇක්ශන් 👌
@dilshanpathum1575
@dilshanpathum1575 Жыл бұрын
දිගටම කරගෙන යං ❤️ ජය වේවා 🖤😍
@tharkanaprabhath5263
@tharkanaprabhath5263 Жыл бұрын
සුපිරි කියන්නෙ ආයිත් නෑ සුපිරිම සුපිරියි🔥🔥. කොහේ හිටපු නලුවොද යකෝ මේ.😂මෙන්න නලුවො...❤️❤️
@malindabandaranayaka2323
@malindabandaranayaka2323 2 жыл бұрын
අම්බෝ.... සුපිරි ♥️තව ටිකක් දිග වීඩියෝ එකක් දාමු හොදේ
මැච් එක වික්කා  Match Eka Wikka
9:57
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 132 М.
බක් මහ සැණකෙළිය Bakmaha Sanakeliya
8:52
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 149 М.
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
අරගල පරයා I Aragala Paraya
14:59
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 223 М.
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 170 М.
දියසෙන් - හූ කියන්න එපා යකෝ
7:58
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 172 М.
ඇම්ඩා 01  පරීක්ෂකවරු  Amda 01 Parikshakawaru
6:26
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 203 М.
Naataka Maarai - Ep 594 | Kehel Kana  ( 05-10-2017 )
8:25
TV Derana
Рет қаралды 1,1 МЛН
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 626 М.
Is it really different to drink Coke?#trending #dog #shorts
0:40
小狗KK
Рет қаралды 3,3 МЛН