අස්වැසුම | Aswasuma

  Рет қаралды 263,626

Harappa Cinema හරප්පා සිනමා

Harappa Cinema හරප්පා සිනමා

Күн бұрын

ජාතියට විහිලු සැපයීම
සමච්චල් කිරීම
කොලොප්පං කිරීම
ආතල් දීම
ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම
077693256

Пікірлер: 1 100
@sameerasampath982
@sameerasampath982 Жыл бұрын
පඩත්තර නළු නිළියන්ට වඩා මම දැකපු සුපිරිම තාත්ත්විකම සෙට් එක..,ආදරෙයි ❤❤❤
@naveenliyanage3724
@naveenliyanage3724 3 ай бұрын
❤❤❤❤❤❤
@hettiarachchihettiarachchi904
@hettiarachchihettiarachchi904 2 ай бұрын
Hettiarachchi
@pradeepdarmapala3655
@pradeepdarmapala3655 Жыл бұрын
ගොඩක් දුක අයියේ උබලා මහන්සි වෙලා සමාජෙට දෙන වටිනා පනිවිඩේ තෙරුම් ගන්න තරම් මොලයක් නැති පිරිසක් සිටිමයි😢
@wapasela
@wapasela Жыл бұрын
සමාජය හිමිට හැදෙනව මල්ලි, අපි හරි දේ නොනවත්වා කරමු
@ashenthilina4415
@ashenthilina4415 Жыл бұрын
aniwarenm😢
@allitem403
@allitem403 Жыл бұрын
සිරාවටම
@gamininissank9624
@gamininissank9624 Жыл бұрын
​@@ashenthilina4415⁷ù777⁶877and I see a ⁷⁷7⁷⁷787⁷⁷⁸888878ut³3⅖uyuyý
@gamininissank9624
@gamininissank9624 Жыл бұрын
​@@ashenthilina4415⁷ù777⁶877and I see a ⁷⁷7⁷⁷787⁷⁷⁸888878ut³3⅖uyuyý
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
සුපිරි නලුවෝ සෙට් එක.ඇගට නොදැනි ගලවනවා ලොක්කන්ගෙ රෙදි.සැමට ජනතා සම්මාන.ජය වේවා.
@BamunusinghageDiana-zh8zv
@BamunusinghageDiana-zh8zv Жыл бұрын
සාන්තටනමි සමිමානයක් දෙන්න වටිනවා සුපිරි
@darshanawijebandara9859
@darshanawijebandara9859 Жыл бұрын
හම්මෝ😂😂😂😂 සෑහෙන කාලෙකින් යකූ අඩේ අඩුම මාසෙකට එකක්වත් දාහල්ල යකුනේ නැත්තම් අමතක වෙනව බොලාව😂😂😂❤❤❤❤
@kramanoj1
@kramanoj1 Жыл бұрын
මද්යවෙදියාට කියපු එකනම් හරියටම හරි 👍 මුළු ඉතිහාසේම නියමෙට මතක් කරලා දෙනවා. සුපිරියි 👍
@baldipala6078
@baldipala6078 Жыл бұрын
මේව හොඳයි දෙවෙනි ඉනිම නොබලපු උන්ට😂ජෝ මහත්තයගෙන් පස්සෙ දැකපු සුපිරි චරිත
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
සම්මාන දෙන්න වටින මෙන්න නලුවෝ....සීයට දාහක් තාත්ත්විකයි ❤❤❤❤
@gayanmadushanka6999
@gayanmadushanka6999 Жыл бұрын
අම්මපා හොදේ
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 6 ай бұрын
මමත් අද ඉඳන් හරප්පා ප්‍රකාශකයෙක් හරිය....❤❤❤මාලිමාවට ජයෙන් ජයම වේවා....!!!!
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 Жыл бұрын
මම හැම වෙලාවෙම හිතන්නෙ මේ රංගනයෙන් දායක වෙන, පිටපත් රචනා කරන අය මෙතෙක් කල් කොහෙද හිටියෙ ? එ වගේම ඔබ වැනි දක්ෂයින් තව මොන තරම් අපේ රටේ ඉන්නවා ඇතිද? ඔබ සියලුදෙනා අති දක්ෂයින්. යතාර්ථය විනිවිද දකිමින් , එය නිර්මාණශීලීව ජනතාවට දෙන පණිවිඩය ඉතා ප්‍රබලයි. ශක්තියත් ධෛර්යත් ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි හැමෝටම ❤💘
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@wapasela
@wapasela Жыл бұрын
සුපිරි, ජාතියක් සබුද්ධික කරනවට, රටේම ගෞරවය ඔබලා සියළු දෙනාට
@susanthadarmappriya9989
@susanthadarmappriya9989 Жыл бұрын
මමනම් දන්න විදිහට මේතරම් තාත්වික විදිහට රගපාන ඒ වගේම සමාජ ප්‍රශ්න ලස්සණට කතාකරන නලුවොටිකක් මේ. වැඩේ කියන්නෙ මේ වගේ මිනිස්සුන්ගෙ නිර්මාණවලට තැනක් නැති එකනේ. ඇත්තටම මාර සතුටුයි. මම එකක් නෑර බලනවා. ඒ වගේම සුබ පතනවා දවසක ලංකාවෙ නම ගියපු නිර්මාණ කරුවො පිරිසක් වේවා කියලා.
@Navod1234
@Navod1234 Жыл бұрын
කවදාවත් යූටියුබ් ජෝක් වලට කමෙන්ට් එකක් දාලා නැති මාත් කමෙන්ට් එකක් දානවා,එ තරම් තාත්වික සුපිරි රංගනයක්,හැමදේම සුපිරි ,කවමදා හරි සම්මාන පිට සම්මාන ලැබිය යුතුම නලුවෝ පිරිසක්..ආදරෙයි.❤ ජය.
@naveenliyanage3724
@naveenliyanage3724 17 күн бұрын
❤❤❤❤❤❤
@mando493
@mando493 Жыл бұрын
සම්මාන පිට සම්මාන දෙන්න අයියල උබල වගෙ අයට අයියා ආදරෙයි හොදේ රගපැම්නම් රගපෑම් හොදේ ❤
@janakasuresh2929
@janakasuresh2929 Жыл бұрын
කාටවත් කඩේ යන්නේ නැතුව මිනිසුන්ට තේරේන බාසාවෙන් මිනිසුන්ට හැමැදෙයක්ම කියලා දෙනටව ගොඩක් පින් අපේ මිනිසුන්ට ගොඩක් වැරදුන තැනක් තමයි මාන්නය ඔලුවට ගැහුව එක වීඩියෝ එකක් කරමු කාටත් ඇඩෙන්න❤️👍
@chiranjithsuranga9798
@chiranjithsuranga9798 Жыл бұрын
සම්මාන නොලත් නියම නලුවො ❤❤
@mknkmknkumara7526
@mknkmknkumara7526 Жыл бұрын
පට්ට තාත්විකයි ❤❤❤
@rukmanneel2982
@rukmanneel2982 Жыл бұрын
Excellent
@sujiya166
@sujiya166 Жыл бұрын
එහෙමයි නේ ❤
@manojsaranga6462
@manojsaranga6462 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ ......❤️
@chathurangasenavirathna2885
@chathurangasenavirathna2885 Жыл бұрын
සුපිරි
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
එදන්ඩෙන් යන්නෙ නැතුව ඇලෙන් බැහැලා යනවා. ගොඩක් නලුවෝ වෙරි පෙන්නන්න හදන්නෙ වැනිලා එත් ඇත්තම සුපිරි තාත්තවික රංගනයක් ..
@champikadeepthi9683
@champikadeepthi9683 Жыл бұрын
සුපිරි වැඩක් 👍
@reetaswarna8754
@reetaswarna8754 Жыл бұрын
ඔබ එය ග්‍රහනය කර ගැනීමට තරම් සබුද්දික ප්‍රෙක්ශකයෙක්. සිහියෙන් රසවිදිනවා කියන්නෙ ඕකටයි. සියලු තැන්හි ඔබ වැනි පුරවැසියන් සිටීයේ නම් හරප්පාලට අද වෙන මාතෘකාවක් ඔස්සෙ මෙ චැනලය කිරීමට සිදුව තිබෙනු ඇත.
@wapasela
@wapasela Жыл бұрын
සිරාවට , ඔවර් ඇක්ටින් නැ, සුපිරි
@lahirusasanka4104
@lahirusasanka4104 Жыл бұрын
Supiri rii
@Piumalpuji
@Piumalpuji 5 ай бұрын
acting nam nemei mata penne mun attatama gahanawada kohe karati kadenna
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
අපේ ගැමිකම එක්ක නියම තාත්වික රංගනයක්...අපේ එවුන්ට ආදරෙයි ගොඩාක්...❤️❤️❤️ තෙරුවන් සරණයි...!🙏🙏🙏
@hapansandun2468
@hapansandun2468 Жыл бұрын
Supirima set eka...
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
​@@hapansandun2468❤
@laliththusitha29
@laliththusitha29 Жыл бұрын
විඩීයෝ එකක් එනකං බලාගෙන හිටියෙ. ඔයාල ගැන කියන්න වචන නෑ. social media වල හරි, දැනට ඉන්න comedy actors ලා ගෙන් මං දැකපු හොඳම නළුවෝ ටික ඔයාල, ජය වේවා
@lalanrajendra6358
@lalanrajendra6358 Жыл бұрын
Embilipitiye අපේ එකාලා උබලා උඩටම ගෙනවා ලගදිම දානා අදරෙයි උබ තමයි හයිය මගේ එකා ❤❤
@harappacinema7481
@harappacinema7481 Жыл бұрын
බොක්ක
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
ජාතික ජනබලවේගය රජයක් තමයි එකම විසඳුම ❤️❤️❤️
@VijithDKvijith
@VijithDKvijith Жыл бұрын
ගොඩාක් පරක්කු වුණා හැබැයි සම්මාන පිට සම්මාන දුන්නත් මදි මෙනන් නළුවෝ දෙබස් ❤️❤️❤️❤️
@charithmadu7281
@charithmadu7281 Жыл бұрын
මෙච්චර හොදට හින්ට් ගහමන්ඩ කාටවත් බෑ හරප්පා සෙට් එකට ඇරෙන්ඩ 😁..අවුරුදු 55.60 ට පැණපුසෙට් එක හිතන පතන විදිහ ඒ විදිහටම පෙන්නනවා මේකේ..රග පෑම් පට්ට ටිකෙන් ටික වෙරි වෙන විදිහ පට්ට..ශොට් එකන් ශොට් එකට වචන කතා කරන විදිහ වෙනස් වෙන විදිහ එහෙම මාරම කොලිටි ආ මෙච්චර දක්ශ නලුවෝ සිනමාවෙවත් නෑ ❣️
@pradeepramanayake
@pradeepramanayake Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි නලුවො..ඔටුනු නොපැලදූ රජවරු
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
මේ සෙට් එක නම් සුපිරි, රගපෑම, පිටපත, ලොකේශන් , හාශාව හැම අතින්ම සුපිරි…දැන් තියෙන්නෙ ඩොරල්…ඈ..
@thilinasubashanaa314
@thilinasubashanaa314 Жыл бұрын
සම්මාන නැති වුණාට දැන් ඉන්න නළුවන්ට වඩා සිය දහස් වාරයක් හොඳයි මෙන්න මේ වගේ නළුවන්ට ඉදිරියට එන්න අත දෙන්න ඕන වීඩියෝ එක ගොඩක් හොඳයි ඔයාල වැඩ සහෝ ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලාප්‍රාර්ථනා කරනවා ඔය සෑම සියලු දෙනාට බුදු සරණයි❤️❤️‍🔥❤️‍🔥
@nadeeshanmadushanka4016
@nadeeshanmadushanka4016 Жыл бұрын
සුපිරිම වීඩියෝ එක මේක බලලවත් තේරුම් ගනිල්ලා හරක් නොවී තාමත් අවුරුදු 74ක් රට පාලනය කරපු පල් හොරු ටික 2048 රට හදයි කියලා බලන් ඉන්න හරක් රෑනක් ඉන්නවා මේ කියන්නෙ ඒක ගැන 🎯🎯 උන් කරපු හොරකම් අරගලේ පිටින් හෝදන එක තමයි වුන් කරන්නෙ ❤ මාලිමාවට චන්දේ දීපල්ලා මේ පාර වුන් කරේ නැති වුනොත් වුන්වත් එලවනවා කියලා හිතාගෙන දීපල්ලා බන් මේ පාර 👌🔥❤️🎯
@warunapriyamal-fp5kg
@warunapriyamal-fp5kg Жыл бұрын
ටෙලිවිශන් වලට රෙවෙන කාලය.. ❤️ සුපි riiiii 🌸 ස්ක්‍රිප් රයිටර් ❤️🤝
@nuwanpathirage6860
@nuwanpathirage6860 Жыл бұрын
කොහෙද වලාමේ මෙච්චර කල් හිටියෙ සුපිරි හොදේ
@HewaAmith-cw9bm
@HewaAmith-cw9bm Жыл бұрын
ඇත්තටම රටට හොද පණිවිඩයක් දෙන සුපිරි සෙට් එකක් සම්මාන දෙන්න ඕන නලුවො..❤️❤️❤️
@raju33602
@raju33602 Жыл бұрын
අපි හරප්ප සෙට් එකේ මුල් වීඩියෝ ටික බැලුවෙ තෙ ල් පෝලිම් වල නයිට ගහද්දි ජීවිතේට අමතක වෙන්නෙ නෑ උබලව ❤❤❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 Жыл бұрын
පිටපත් ලියන එකා නම් මසුරන් හොදේ.... ශාන්ත කියාපු බඩුව.... ජයම වේවා...
@raniludayasiri4090
@raniludayasiri4090 Жыл бұрын
උබල නම් මාරයි අයියෙ...එකෙම්ම රෙස්පෙක්ට්...ආදරෙයි දිගටම ඔහොමම යමු...නවත්තන්න එපා ❤❤❤❤
@sumanasekararanasingha4767
@sumanasekararanasingha4767 Жыл бұрын
වලාමෙ ආසියාවේ හාරිස්පත්තුව කරානෙ එහෙනම්. මේ පාරත් හොදයි පරණ ඒවා තරම්ම රහ ඕන. සුපිරි නළුවො ❤️❤️
@shehanbuddhika7237
@shehanbuddhika7237 Жыл бұрын
වලාමෙ කොහෙන්ද මේ වගේ සුපිරි දෙබස් එන්නෙ 😄 ජයවේවා👍👍👍
@virajmadushika
@virajmadushika Жыл бұрын
ශාන්ත අය්යේ, ඇත්තටම බිලයි හිටියේ,?....... 😂 සුපිරී acting, පිටපත ඔක්කොම, ආදරෙයි වලාමේ, අම්මපා හොදේ ♥️
@dulanaimasha8189
@dulanaimasha8189 Жыл бұрын
නියමයි 🔥....හෙමිහිට ගමනක් යන සෙට් එක.....කවදාහරි උඩටම එනවා...ඇත්තටම වීඩියෝ එකක් එනකං මග බලාගෙන හිටියෙ.... .ජයෙන් ජය....❤
@amalsanjeewa1422
@amalsanjeewa1422 Жыл бұрын
පිටපත හා චරිත ටිකත්තෙක්ක අැත්තටම සුපිරියි...ජය...
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
එනකං බලාගෙන හිටියේ ..නියමයි සම්මාන දෙන්න ඕන නලුවෝ තමයි උබලා❤❤❤
@dailytvshow3335
@dailytvshow3335 Жыл бұрын
සෙවනගල අපේ උන් උන් keep it up Basnagoda❤️‍🔥
@shanukaweerakoon1556
@shanukaweerakoon1556 Жыл бұрын
අඩො සෙවනගලද බන්
@Avindu_Malli
@Avindu_Malli Жыл бұрын
සෙවනගල කොහෙද මේ 😻
@UPUL998
@UPUL998 Жыл бұрын
අඩෝ සෙවනගලද..අපිත් ඔය ඒ දන්ඩෙ හාරිස්පත්තුවෙ ගිහිං තියෙනවා...තද සීනි දාලා ප්ලෙන්ටියක් ගහලා...මරු සෙට් එක
@miracleofearth
@miracleofearth Жыл бұрын
යතාර්තය හාස්‍ය රසයෙන් ඉදිරිපත් කිරීමා අනර්ගයි. ඒ වගේම රගපෑම අති විශිෂ්ඨයි. 🎉🎉🎉🎉
@s.perera4635
@s.perera4635 Жыл бұрын
ඔයාකාර බොන්නෙපා වලාමෙ මැරෙයි තොපි. එහෙම වුනොත් ආතල් නැතුව අපි මැරෙයි අම්ප හොඳේ.
@hashithamadusanka
@hashithamadusanka Жыл бұрын
අරගල දෙකකි. 1. අපිට ජීවිතය අහිමි කළ උන් සමග. 2. තවමත් ජීවිතය අහිමි වී ඇති බව නොදන්නා උන් සමග. සමාජ මාධ්‍යයේ උපුටා ගැනීම
@Avindu_Malli
@Avindu_Malli Жыл бұрын
සිරා 😻
@matalehimi2358
@matalehimi2358 Жыл бұрын
දෙබස් කියන කොට පසුබිම් ශබ්ද වැඩි අඩු කරන්න දෙබස් වලට ඒක බාදාවක් අයියේ..❤️
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
පැති නොබලා රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ශාන්ත අයියා...👌👌👌
@ruwanpriyadarshana9961
@ruwanpriyadarshana9961 Жыл бұрын
උඹල කියපු දේ මේක බලපු උන්ටවත් තේරුනොත් ලොකු දෙයක් සාන්ත අයියෙ ... අම්මපා හොඳේ ❤
@prageethhettipila6620
@prageethhettipila6620 Жыл бұрын
සුපිරියක් වලාමේ....දැන් එතකොට ඩොරල් ඈ...ජය වේවා...❤❤❤❤
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 Жыл бұрын
මග බලන් ඉන්නෙ ඔයාලගෙ වීඩියෝ එකක් එනකන් මේවා.තමා සුපිරි රන්ගන.....නලුවො කැලේ......ඔයාලා.තමා නියම නලුවො .ජය වේවා
@ramaproduction373
@ramaproduction373 Жыл бұрын
හරියටම කිව්වා හොඳ නියමයි නියමයි ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න ඕන නැහැ කියනවනේ ඔබ සියලු දෙනාටම මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ජය වේවා ජය වේවා ජයෙන් ජයම වේවා 👍👍👍
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 Жыл бұрын
මෙව්වටනේ ආයිබෝන් සම්මාන දෙන්න ඕන..❤❤
@kamindabandara3036
@kamindabandara3036 Жыл бұрын
Script & acting 👌 දිගටම කරගෙන යන්න සුබ පතනවා ❤️
@dmssampath199
@dmssampath199 Жыл бұрын
වලාමේ සුපිරි ඈ.හාරීස්පත්තුවේ ඩොරල් එක බැස්සා එහෙනම්.එහෙමයි නේ.සම්මානපිට සම්මාන දුන්නත් මදි වලාමේ සෙට් එකට.සුපිරි.ජයෙන් ජය❤❤❤❤
@Bulletone29
@Bulletone29 Жыл бұрын
ඉක්මනට වීඩියෝ දාන්නකො. ඔහොම ගිහින් නම් ගමනක් යන්න අමාරුයි
@janakahemachandra6150
@janakahemachandra6150 Жыл бұрын
තේරෙන භාෂවෙන් සමාජයට මහා දැනුමක් ලබාදෙන අපේ එවුන්.👍👍👍
@chanaka1050
@chanaka1050 Жыл бұрын
ලංකාවේ සම්මාන උළෙලවල් වල එළුවන්ට සමාන දෙනවට වඩා මේ වගේ තාත්වික නළුවන්ට සම්මාන හොයගෙන ගිහින් දෙන්න ඕන
@gayankalpage8199
@gayankalpage8199 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින් ❤
@chandanawanniarachchi6612
@chandanawanniarachchi6612 Жыл бұрын
නියමයි නියමයි, ගමේ නළුවො ටික දෙනව සුපිරියටම මේව බලල තේරුම් ගන්න ජනතාවට හැකියාව ලැබේවා..
@tharangadikkumbura
@tharangadikkumbura Жыл бұрын
උබල සෙට් එකනම් නියමයි බන්....හිනා වෙලා පනයනව......, ඇත්ත කණට වදින්නම දෙනව.... 👍👍👍👍👍👍👍👍👍👍
@whsamarasinghe556
@whsamarasinghe556 Жыл бұрын
මේ පාරත් වැඩේ සුපිරි ....❤❤👍👍👍
@asankasilva948
@asankasilva948 Жыл бұрын
සුපිරි හොදේ...අම්මපා හොදේ..ජය වේවා හොදේ ❤❤❤❤❤❤❤❤❤
@tharangasampath3101
@tharangasampath3101 Жыл бұрын
සුපිරි හොදේ
@nesasworld2442
@nesasworld2442 Жыл бұрын
වලාමෙ දාන මගුලක් පරක්කු නොවී දාපල්ලොකෝ වලාමෙ
@ruwankumara9819
@ruwankumara9819 Жыл бұрын
You tube එකේ දැකපු හොඳම සෙට් එකක් ආදරෙයි සෙට් එකටම ❤❤❤❤❤❤
@sltonytube689
@sltonytube689 Жыл бұрын
ආදරෙයි හරප්පා ❤️❤️❤️❤️ මේ දෙන පණිවිඩය තේරුම් ගන්න බැරි හරක් තවම ඉන්න එක ගැන දුකයි 😥😥
@laxmantissera7952
@laxmantissera7952 Жыл бұрын
උපහාසය යහමින් කලත්තලා පාලකයන්ගේ නිරුවත පෙන්වා දෙන්න දරන සාර්ථක උත්සාහයක්. තව තවත් නිර්මාණකරණයේ ඉදිරියට යන්න දහිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරන්නම්.❤
@ravinmalwalage307
@ravinmalwalage307 Жыл бұрын
ආසියාවේ හාරිස්පත්තුව 😅. ජය වේවා 💥
@asankasameera9398
@asankasameera9398 Жыл бұрын
කාලෙකට පස්සෙ , දැකීමත් සතුටුයි , නිතර වීඩියෝ දාන්න ❤
@luckymalofficial7535
@luckymalofficial7535 Жыл бұрын
එකෙන්ම නියමයි. හරප්පා..❤ එක දිගට විඩියෝ ටිකක් වට්ටමු ගැම්මට...ජය ජය ❤️👌
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
මෙන්න නලුවෝ පට්ට ඈ 🎉😂❤
@bandulamanimelwadu
@bandulamanimelwadu Жыл бұрын
නියමායි... ආදරෙයි උබලට එකෙන්ම.
@Amzta1234
@Amzta1234 Жыл бұрын
ශාන්තයි, මාටිනුයි වගේ අය පිරිලා ලංකාවෙ.. 😂. මේ විදිහමයි
@JEA1965
@JEA1965 Жыл бұрын
ඉතිං බලාගෙන ඉඳල එපාවෙලා තිබුනෙ. කල් අල්ලල හරි හොඳම දේ දෙන එක නම් වටිනව. කොපිකඩේ වගේ පීචං නොකර. Thanks !!!
@Naducreation
@Naducreation Жыл бұрын
සුපිරි හරප්පා සෙට් එක.හොදටම කරනවා.එකෙන්ම ඉදිරියට යමු.ගන්න ඩොලර් වලට සුපිරි සාදාරනයක් කරනවා.තෙරුවන් සරණයි.
@pasindudananjaya3219
@pasindudananjaya3219 Жыл бұрын
සුපිරියක් වලාමේ ❤❤
@TIKTOK-dq4ch
@TIKTOK-dq4ch Жыл бұрын
ගෞරවාන්විත රංගනයක්. උපරිම තාත්විකයි, ස්වභාවිකයි.... ලබාදෙන පනිවිඩය ප්‍රභලයි❤️❤️❤️❤️ හරප්පා සිනමා.... youtube එකේ දැකපු දක්ෂම කණ්ඩායම... දිගු ගමනකට සුභ පැතුම්❤️❤️❤️
@pgdrlperamuna1978
@pgdrlperamuna1978 Жыл бұрын
සුපිරියට රගපානව ඔයාල ඔක්කෝම..
@maheshkodikara2175
@maheshkodikara2175 Жыл бұрын
එකම හැන්දෙන් තුන්දෙනාටම බෙදා ගෙන හිතන උන්ට හිතන්න දාපු තවත් එකක්. පරිස්සමෙන් සිහියෙන් යමු. ❤ ජය.
@user-lh3oe5ml2m
@user-lh3oe5ml2m Жыл бұрын
සෙට් එක ගැන කියන්න වචන නෑ සුපිරිම තමයි...❤❤❤❤
@paramimadhuwanthi1016
@paramimadhuwanthi1016 Жыл бұрын
ඇගට නොදැනී රගපානවා ලස්සනට..මේවා මිනිස්සු අතරට යන්න ඕනා දේවල්...❤️❤️
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
නලුවො.. ❤❤❤ මේවා ඉතින් සුපිරිම සුපිරි.. ආදරෙයි හරප්පා.. ඉක්මනින් 100k ගහමු.. ❤❤❤
@dhananjayaperanuwan2908
@dhananjayaperanuwan2908 Жыл бұрын
The perfect message to the community ❤❤❤❤❤
@dineshwijekoon2573
@dineshwijekoon2573 Жыл бұрын
මාසෙකට එක විඩියෝ එකක්වත් දැම්මනම් හොදයි විඩියෝ එකක් දානකම් බලන් ඉන්නව හැමදාම
@nilvalavlogs5091
@nilvalavlogs5091 Жыл бұрын
නලුවො නෙමෙයි කලාගාර ආදරෙයි හරප්පා❤
@VijithaWijayawardana
@VijithaWijayawardana 4 ай бұрын
උබලා සුපිරි නලුවෝ මචන් උබලා වගේ එවුන් බිහිකරපු දෙමව්පියන්ට පින් සිදුවේවා .බුදු සරනයි දෙවි පිහිටයි
@erangamadushan9537
@erangamadushan9537 Жыл бұрын
උඹල තමයි සුපරිම සෙට් එක.. යථාර්ථවාදී නලුවො බං උඹලා නියමයි❤❤
@dilanpradeep3272
@dilanpradeep3272 Жыл бұрын
අයියෙ ඔයාල ගොඩක් මහන්සි වෙලා සමාජෙට දෙන මේ පනිවිඩය සමහර මී හරක්ට වැටහේව කියා ප්‍රාර්ථනා කරනවා
@PraneethMaduwantha-sl2hr
@PraneethMaduwantha-sl2hr Жыл бұрын
ජය වේවා.. පට්ට ආසාවෙන් බලන්නේ හරප්පා සිනමා...තවත් ලස්සන අර්ථවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ...💖💖👌
@indikapathirana2975
@indikapathirana2975 Жыл бұрын
👍👍👍👍
@sarathsarath2050
@sarathsarath2050 Жыл бұрын
❤❤❤❤
@suryasinhawansha
@suryasinhawansha Жыл бұрын
පෝන් එක අතට අරගෙන යූටියුබ් එක බලන්නෙ,හරප්පා වීඩියෝ එකක් දාලා ද කියලා විතරයි ,,,ඔයිට වැඩිය ඉක්මනින්ම වීඩියෝ දාන්න ,,ඉක්මනින්ම 1M ගහමු,,🎉🎉🎉
@travel_with_E9korea
@travel_with_E9korea Жыл бұрын
Super acting
@HirudikaKavishan
@HirudikaKavishan Жыл бұрын
පත්තු වෙලා තියෙන්නේ hode ගෞරවය yen බුදු saranai 💚
@arunaaruna6675
@arunaaruna6675 Жыл бұрын
මේකත් වරදක්ම නෑ හොදේ.අම්මපා ඇත්තමයි හොදේ.😂
@Max4Sudu
@Max4Sudu Жыл бұрын
Patta acting,patta script aka jayen jaya waywa siyalu daynata❤
@ncm442
@ncm442 Жыл бұрын
සුපිරි නලුවෝ හලෝ..ගින්දර ❤
@ruwandinesh1258
@ruwandinesh1258 Жыл бұрын
එනකං බලාගෙන හිටියේ ..නියමයි.. No Words Superb..
@lalanrajendra6358
@lalanrajendra6358 Жыл бұрын
හදවතෙ සෙට් එක ❤❤❤❤❤❤
@samanthavijerathna1543
@samanthavijerathna1543 Жыл бұрын
සුපිරි වැඩක්...... ඇත්ත අවබෝධ කරවන්න පුලුවන් අලුත් වැඩක්.... නියමායි.... ඊලග එනකම් නොඉවසිල්ලෙන් මම........
@_vasiyo7683
@_vasiyo7683 Жыл бұрын
අති තාත්විකයි!
@merilkurera7815
@merilkurera7815 Жыл бұрын
රටේ ඇත්ත තත්වය නියම ක්‍රමයට පෙන්වා දෙන සෙට් එකක්..නියම තාත්වික රඟපෑම්...
@wasriyani805
@wasriyani805 Жыл бұрын
හදවතේ සෙට් එක ❤❤❤❤ සුපිරි හොදේ
@samanthanayanajith3840
@samanthanayanajith3840 Жыл бұрын
බලපල්ලකො මාටිං මාමලෑ ලොක්ක 2048 හාරිස්පත්තුව කොරල ගන්න හැටි 😂😂😂😂
@svipgaminglk
@svipgaminglk Жыл бұрын
අද තමා පලවෙනියටම මෙ ක්හ්ඇඇනල් එක සෙට් උනේ ..පට්ටම නලුවො සෙට් එකක් .ලොකු ලොකු උන්ගෙ රෙදි නොදැනෙන්නම ගලවනව🤩
@sampathking8261
@sampathking8261 Жыл бұрын
ඒකත් දීලා තියනවා වකුගඩුත් එක්ක ඇඹරීලාම යන්න.. විනි.. වස්ති... කැලේ....
එකමිටට සමුළුව
20:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 230 М.
මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I
10:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 186 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 50 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,9 МЛН
පෝක් කමිටුව
18:15
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
සම්මේලනය  |  SAMMELANAYA
10:41
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 157 М.
ණයාධීපති  | Nayadipathi  | ජාතියට විහිලු සපයන්නෝ
16:56
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 254 М.
ජනාධිපති ජංගිය  ‍| Janadipathi JAngiya
15:05
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 123 М.
බදු පයිල්‍
13:40
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 194 М.
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
බේරේගෝගම  I  Beregogama
14:31
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 686 М.
ගල්බාගේ දැක්ම Gal Bage Dakma
6:13
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 263 М.
එක්ව  හිටගමු 01
6:36
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 207 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19